Тёмный

හදිසියේ නිදහස් කිරීමට හේතු හෙළි වන විට මහින්ද පතිරණ වන මගේ ජීවිතයත් වෙනස් වූ හැටි ! 

Mahinda Pathirana
Подписаться 34 тыс.
Просмотров 17 тыс.
50% 1

මෙය පසුගිය දා විකිලික්ස් නිර්මාතෘ හා ඇමරිකාව ඇතුළු බටහිර කඳවුර කම්පනය කළ ඉතිහාසයේ විශාලතම රහස් තොරතුරු ගොන්න මහපාරට ඇද දමා සැමට පේන්නට හැරි ජූලියන් අසන්සේ, එඩ්වඩ් ස්නෝඩ්න් හා චෙල්සියා මැනිංගේ කතාවයි.

Опубликовано:

 

28 июн 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 152   
@raweendrasaparamadu3302
@raweendrasaparamadu3302 9 дней назад
ලෝකෙ පුරාම හොරුන්ට වංචනිකයන්ට පහසුවෙන් ඉදිරියට යා හැක. සාධාරණ අවංක මිනිසුන්ගේ ගමන ඉතා දුස්කර වේ...ඔබටද එලෙසමය❤🌷👍
@MandawalaHimi
@MandawalaHimi 9 дней назад
පුතා ඔබගේ වීඩියොවට සවන් දෙන අතරෙ මගේ ප්‍රියතම කවියා වන ඛලීල් ජිබ්‍රාන්ගෙ මුනිවරයා පොතෙහි එන වැකියක් මගෙ සිහියට ආවා! එය පුතාට සහ ජුලියන් අසාන්ජ් යන දෙදෙනාට ම අදාල නිසා ලියා එවන්නට සිතුවෙමි. “දුක ඔබ තුළ වඩ වඩා ගැඹුරට හාරාගෙන යද්දී එහි වඩ වඩා සතුට ගබඩා කරන්නට ඉඩ ලැබෙන්නේය!” මණ්ඩාවල හාමුදුරුවො
@samanthawijesiri8084
@samanthawijesiri8084 9 дней назад
තෙරුවන් සරනයි ස්වාමින්වන්ස .
@mahindapathirana
@mahindapathirana 9 дней назад
බොහෝ ම ස්තුතියි ගරු ස්වාමීන් වහන්ස. ගැඹුරු අරුත් සහිත කවියක් එය.
@xSonic7267
@xSonic7267 6 дней назад
ඇමරිකාව කියන්නේ තමන්ගේ බලය ලෝකයේ පවත්වගෙන යන්න ඕනම තිරිසන් වැඩක් කරන්න පුළුවන් රටක් රටක් කිව්වොත් වැරදියි දේශපාලඥයොන්ගේ න්‍යායපත්‍රවල තමයි ඒව තියෙන්නෙ ජනතාවට තියෙන්නේ ඇමරිකානුවෝ කියන මහා ලොකු ආඩම්බරය පමණයි බලාගෙන යනකොට කොච්චර බුද්ධිමත් කිව්වත් උනුත් අපේ රටේ ඇන්දා වගේ ගොනාට ඇදලා තමයි ඉන්නේ උන්ගෙම බදු සල්ලි වලින් තමයි ඇමරිකානු රජය ජනාධිපති මේ සියලු වියදම් දරන්නේ මේ වෙනකොට රටවල් කීයක් විනාශ කරල තියෙනවද කියුබාව ඉතාම සශ්‍රීක තත්ත්වය තියාගෙන හිටිය පිදෙල් කස්තෝ රටේ ජනතාව ගොනාට අන්දලා උන්ටම කියලා පිදෙල් කස්තෝව නැති කළ අවසානයේ ජනතාව නටබුන් දිහා බල බල හූල්ලනවා අපි කරගත්තු අපරාධයක් කියලා අද ඇමරිකාව කිව්ව දිහා බලන්නෙවත් නැහැ මේ ලෝකේ ඉන්න තුප්පහිම ජාතිය ඇමරිකානුවෝ
@lakmalchaminda1453
@lakmalchaminda1453 9 дней назад
හොඳ හෙලිදරව් කිරීමක්. ඔබතුමාගේ පෞද්ගලික සිදුව්මක් පවා දැනගත්තා. උඩුගම් බලා පිහීනීම හරිම අනතුරුදායකයි නමුත් මනුශත්වය වෙනුවෙන් එසේකල යුතුයි. ඔබතුමාට ජයවේවා ✌
@nihalsurasingha567
@nihalsurasingha567 9 дней назад
ජයවේවා
@sudatharambewela
@sudatharambewela 9 дней назад
ඕනම කෙනෙක් අසාදරන යට අයුක්තියට එරෙහිව සටන් කල යුතුයි ඊට අඩිතාලම සදා ගතයුතුයි. හොරැන්ට හැමදාම රජකරන්න බෑ එහෙම රජකම් කරන අයට උදව් කරන්නත් හොද නෑ. ඒත් අසාදාරනයට විරැද්දව සටන් කරල තැලිල පොඩි වෙලා මිලින වෙලා ගිය අය ජීවිත කොච්චර තියෙනවද ඉදිරියේදි එහෙම වෙයි. ඒ ඔබ වැනි අය ඒ අසාදාරනයට එරෙහිව සටන් කරල ලබපු ජයගරහන අනික් අයටත් ශක්තියක් ධෛර්යය ක් වේවා. ඔබ සැමට ජයෙන් ජයම වෙන්ටයි.
@kdroshan3302
@kdroshan3302 9 дней назад
අපෙ රටෙ හයිබ්‍රිට් පරයින් ට මේව තේරෙන් නෑ.මහත්තයෝ.
@parakum1827
@parakum1827 9 дней назад
හයිබ්‍රිඩ් පරයන් කිව්වේ ජෙප්පොන්ටද
@gihannanayakkara2203
@gihannanayakkara2203 9 дней назад
​@@parakum1827මම හිතන්නේ අනුර කුලකයේ උදවියට වෙන්න ඇති ! (අනුර කියන්නේ ජවිපෙ විනාශකර ගන්ධබ්බයෙක් )
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 5 дней назад
​@@parakum1827කලු සුද්දන්ට😂
@user-kh7km2or9d
@user-kh7km2or9d 9 дней назад
ජයවේවා 🎉❤🎉❤🎉
@samarasekara-ig7wf
@samarasekara-ig7wf 9 дней назад
,ඔබට තෙරුවන් සර ණ.
@nimalgunarathna7584
@nimalgunarathna7584 9 дней назад
ඇත්ත හෙලිවෙනවට ඇමරිකාව කවදාවත් කැමතිනෑ .උන්ට ඕන විදියට සෙසු ලෝකයා ජීවත් වියයුතුය යන අධිපතිවාදී මානසික තත්වයකට ඇමරිකා ජනපතිවරු හැඩගැහෙනවා.ඒක බටහිර ජාතීන් හබන්කුකුලන් මෙන් සතුටු වෙනවා හූරාකෑමේ අරමුනට ඇමරිකාවෙන් .ලැබෙන තල්ලුව නිසා .වහල්මානසිකත්වය ඇති නූගතුන්ගෙද සහය ඊට ලැබෙනවා.
@rohanawellage5965
@rohanawellage5965 9 дней назад
💯 % True 👍
@sisirarathnaweera5690
@sisirarathnaweera5690 9 дней назад
❤ thank you .ගොඩක් විස්තර ඉගෙන ගත්හ තවත් me වගේ වැඩ සටහනක් බලාපොරොත්තු වෙනවා .
@JagathChandraJayarathna
@JagathChandraJayarathna 9 дней назад
මෙම විවරණය අති ව්සිස්ට විවරණයක් සර්. ඔබතුමා මෙ කරගෙන යන දැනුවත් කිරීම් නිසා අපි නොදන්නා විසාල තොරතුරු ප්‍රේමානයක් අපෙ දැනුම් සම්බාරය්ට එකතු වෙනවා .ඔබතුමා කරගෙන යන මෙ ව්සිස්ට සේවයට ඔබතුමාට ගොඩාක් පින් .
@user-rt6fn1vi1t
@user-rt6fn1vi1t 9 дней назад
වීඩියෝ එක දිග වුනාට කමක් නෑ. හරිම වටිනව. ස්තූතියි ඔබට.
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 9 дней назад
ඉතා ඉහළ ගණයේ ඉදිරිපත් කිරීම ක් ස්තූතියි ඔබට.
@desilvachandra7226
@desilvachandra7226 9 дней назад
Thank you ❤
@SirisenaDonpavuluarachchige
@SirisenaDonpavuluarachchige 9 дней назад
බොහොම ස්තූතියි
@bandulajayathunga8409
@bandulajayathunga8409 9 дней назад
Thank you ✌️
@tharakagunawardhana5266
@tharakagunawardhana5266 9 дней назад
Great explanation. Thanks for the effort ......!
@desilvachandima3750
@desilvachandima3750 9 дней назад
Real true ❤
@pererafrank6470
@pererafrank6470 9 дней назад
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉බොහොම ස්තුතියි... උගත් ධනවත් බලවත් යහපත් කියන ලෝකය කරවන උන්ගේ nombare උන්ගේ හෙළුව ලෝකෙට කියන්න ඕනේ 😊
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 9 дней назад
නොසැලි ඉදිරියට ජයවෙිවා...!!!!
@ajjj772
@ajjj772 8 дней назад
හරිම වටිනා පැහැදිලි කිරීමක් ඇත්තටම ඔබගේ වීඩියෝ බල බලා මම හරි දැනුමක් ලබා ගන්නවා පසුගිය වසරක් පමණ කාලයක සිට හැබැයි ඔබතුමාගේ ගැනත් හරියටම දැනගත්තේ අද තමයි හරි වටිනා සම්පතක් අපේ රටට.
@RuwanJayasekara-ng7vz
@RuwanJayasekara-ng7vz 9 дней назад
Super ❤❤❤
@jayarathnabandara9662
@jayarathnabandara9662 9 дней назад
ඔබ තුමා ගේ විග්‍රහය ඉතාම කාලෝචිතයි.මෙම පොත අලෙවිය ට තිබේද .මට මෙය ලබා ගැනීමට අවශ්‍යයි.
@Kithsirime
@Kithsirime 3 дня назад
මමත්එම පොක් කියවීමට කැමත්තෙන් සිටිමි.ස්තුතියි .
@witanagedongunaratnedon3450
@witanagedongunaratnedon3450 9 дней назад
ඔබගේ මේ ඉදිරිපත් කිරීම ඉතිහාස ගත යි.!!!❤❤❤
@UththaraDezoysa-wo9xb
@UththaraDezoysa-wo9xb 9 дней назад
God bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ahamedalthaf5824
@ahamedalthaf5824 9 дней назад
Truth suffers but never dies.
@lankadesilva3116
@lankadesilva3116 9 дней назад
Its nice to see the happening around us.....green lights.....
@lalithprasanna1107
@lalithprasanna1107 9 дней назад
සාධාරණ අවංක මිනිසුන්ගේ ගමන ඉතා දුස්කර වේ...ඔබටද එලෙසමය. ඔබතුමා කරගෙන යන මෙ ව්සිස්ට සේවයට ඔබතුමාට යුතුයි. ඔබතුමාට ජයවේවා..💪💪👋
@rohanawellage5965
@rohanawellage5965 9 дней назад
Valuable discussion Mr. Mahinda. Thank you for the video. 👍
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 8 дней назад
ඹබගේ ඉදිරිපත් කිරීම වැදගත්. ඔබගේ පොත මා ලග තියෙනව. අසාන්ජේ නිදහස් කරනව ඇහුනම මම එය නැවත කියවූවා. මට හිතෙන්නෙ ඇමරිකාවටත් දැන් ලෝකෙට කල දේවල් පල දෙන්න පටන් අරගෙන වගෙය්.
@amalpriyantha5215
@amalpriyantha5215 9 дней назад
ඔබ ඔබේ දේශපාලන මතය අනුව ඔබ මාධ්‍ය හසුරනවා. විශේෂයෙන්ම රුසියාවට පක්ෂවත් යුරෝපෙට විරුද්ධවත් ම එකඟ නැතත් ඔබේ මාධ්‍ය අදහස් වලට මම ගොඩක් දුරට ඔබගේ නිව්ස් බලනව ඒ වගේම ඇත් ප්ලේ වෙන්නත් දෙනවා😮
@nandasenaabeysiriwardena3566
@nandasenaabeysiriwardena3566 9 дней назад
Real true❤❤❤❤❤❤❤
@wijayabandara9810
@wijayabandara9810 9 дней назад
Qatar Rajye sita narabanne good job
@nimalwimalarathne2730
@nimalwimalarathne2730 7 дней назад
ඔබට තෙරැවන් සරණයි පුතා❤
@MadurawalasingeAnanda-oe5fd
@MadurawalasingeAnanda-oe5fd 9 дней назад
සිතූතියි ඔබට❤❤❤ ජය වේවා ❤️❤️💓
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko 9 дней назад
Very interesting post. ❤❤❤Thanks....
@akilaudayanga6421
@akilaudayanga6421 9 дней назад
ඉතා වැදගත් ඔබගේ අදහස්
@kalusuba1849
@kalusuba1849 9 дней назад
❤ A great message contained video.. Ajaaz Mohamed
@mapasudarshana
@mapasudarshana 9 дней назад
සත්‍යය පමාවී හෝ ජයගන්නවා මහින්ද මැතිතුමනි ❤
@premasiriillangakoon5711
@premasiriillangakoon5711 9 дней назад
👍👍👍
@Kithsirime
@Kithsirime 3 дня назад
ඔබගේ මෙම තොරතුරු ගවේෂණය හා ඒවා මෙසේ සමාජ මාධ්‍ය වලින් හෙලිකරමින් ඈත ගම්මානවල වෙසෙන දැණුම පිපාසයෙන් පෙළෙන සුවහසක් අඩු පහසුකම් සහිත ජනතාවගේ ඥාණාලෝකය දල්වාලීමට තොරතුරු නම් ඉන්ධනය නොමසුරුව ලබාදීම පිලිබද මාගේ ගෞරවණීය ප්‍රණාමය මහින්ද පතිරණ වියතානන්ට පුදකර සිටිමි.ස්තුතියි .
@learningenglish9316
@learningenglish9316 9 дней назад
Very very GREAT EXPLANATION
@ruwanibotheju3611
@ruwanibotheju3611 9 дней назад
හොද දැනුවත් කිරීමක්
@jsyanthapem3836
@jsyanthapem3836 9 дней назад
thanks ❤
@asangananayakkara9203
@asangananayakkara9203 9 дней назад
ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමක් 👍🙏😊
@GunasenaMaharaba
@GunasenaMaharaba 9 дней назад
❤❤❤ thanks
@chamindakelum
@chamindakelum 9 дней назад
Excellent ❤🔥
@bandaraadhikari4000
@bandaraadhikari4000 9 дней назад
Great 👍
@upulmunasinghe6759
@upulmunasinghe6759 9 дней назад
Dear Mr.Pathirana, pls let me know how can I buy this book.
@yohankawinda-hs6oy
@yohankawinda-hs6oy 9 дней назад
සමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත කාන්තාවන්ගේ වම් අතහි වෙද ඇගිල්ල සහ දබර ඇඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය සමලිංගික වෙ.
@rohanpeiris4411
@rohanpeiris4411 9 дней назад
A very balanced and rounded political commentator. Very few Srl Lankan journalists and perhaps the only person who possesses this ability.
@mohamedshiraz5950
@mohamedshiraz5950 9 дней назад
Fantastic 👍
@Russiaforever2
@Russiaforever2 3 дня назад
21:26 මේක මට මතකයි.2010 හෝ 2011 දී ලෝක සිතියම - බංදුල පද්මකුමාර මහතා මෙහෙයවපු වැඩසටහනේ ඉදිරිපත් කරා.
@bjsumanasekara4335
@bjsumanasekara4335 12 часов назад
ලස්සනයි අතිතය
@ranjithbandara8985
@ranjithbandara8985 9 дней назад
Good luck 💐
@SUNILSSHK1
@SUNILSSHK1 9 дней назад
Jayawewa 🎉🎉🎉
@sarathcontrath7234
@sarathcontrath7234 9 дней назад
ජයවේවා ❤❤❤
@kamaldesilva7644
@kamaldesilva7644 9 дней назад
Tq.sir...
@santhabeddage1384
@santhabeddage1384 9 дней назад
All the best
@RuwanJayasekara-ng7vz
@RuwanJayasekara-ng7vz 7 дней назад
Excellent
@roshangunathilaka569
@roshangunathilaka569 9 дней назад
තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ඇමරිකාව කියලා හිතාගෙන ඉන්න ලංකාවේ සම හරක්ට ඔබතුමාගේ මේ කතාව ගොඩක් වටිනවා.
@samanthadarshana2374
@samanthadarshana2374 9 дней назад
Mr Pathirana Thank u very much this kind of informations , I need to read your books , pls let me know the places available? Any book shops such as Sarasavi or other ?
@mahindapathirana
@mahindapathirana 9 дней назад
It is out of print now, Dear Mr Samantha. Thats why I showed it. Otherwise it will be a marketing trick.
@hosvinbritto3003
@hosvinbritto3003 9 дней назад
❤❤❤
@user-re7il7hx6q
@user-re7il7hx6q 9 дней назад
one day I wish to see you . thank you
@shashiwijesekera4851
@shashiwijesekera4851 8 дней назад
❤🙏
@vipuladesilva2060
@vipuladesilva2060 9 дней назад
❤❤❤❤❤
@user-fy7be3fb6b
@user-fy7be3fb6b 9 дней назад
🎉
@chandrasenaedurapotha1979
@chandrasenaedurapotha1979 9 дней назад
👍👍👍👍
@mallikamills
@mallikamills 9 дней назад
❤❤❤❤
@dawasawijaya9668
@dawasawijaya9668 8 дней назад
@littlebeevon1185
@littlebeevon1185 6 дней назад
Can you share the names of d books 📚in description?
@thushanthadabare230
@thushanthadabare230 9 дней назад
🙏😢😍💐
@piyalpiyalathgala3339
@piyalpiyalathgala3339 9 дней назад
❤ ❤❤❤
@imtiazousmand2271
@imtiazousmand2271 9 дней назад
Really nice to see you out from that hellhole. Stay blessed.
@indikanawarathna7503
@indikanawarathna7503 9 дней назад
🎉❤❤
@rohithagunarathna8617
@rohithagunarathna8617 9 дней назад
Oya book eka kiyawanna asay
@upulmunasinghe6759
@upulmunasinghe6759 9 дней назад
Dear Mr.Mahinda, both " Wikileaks " & your life turning point are sad life experiences, but personally, I feel you should have had well immune following those haresments. So now again, may I propose to share your views about the future of this island too. If you direct all your these exposure and knowledge about the world, to educate / improve the political literacy of the young generation in this county ,that would be a great abligation done. We , as technical , design professionals, see that you intellectuals are playing world tunes instead of our folk tunes. Hence, as a results people are used to see Far Off Shore colourful stories instead of listening to our own weeping of the motherland. That national numbness has created a super playground for the idiotic governors & ministers to play well without being Not-out for last 70 years. Dear Mr.Mahinda ,we are Doers . You gentlemen are Makers , So it is hi time to make free thinkers, Lord Buddha walked miles and miles instead limits to stay in Jethawanarama . So do you gentlemen must . We doers will stand by you profs at any time . Pls think a bit.🙏🏼🧡
@maheshprathapasingha3239
@maheshprathapasingha3239 9 дней назад
❤😢
@abayasinghabandara1791
@abayasinghabandara1791 9 дней назад
Real heros❤
@user-kg7qo5we6k
@user-kg7qo5we6k 9 дней назад
❤❤❤❤❤🎉🎉🎉
@user-ym2js4nk2e
@user-ym2js4nk2e 9 дней назад
👍🌹👍🌹👍🌹
@crishanwannakukorala3776
@crishanwannakukorala3776 9 дней назад
🎉🎉😮😮😮
@WasanthaKumara-du3rm
@WasanthaKumara-du3rm 9 дней назад
ලෝකෙම පූුජාතන්තූුවාදය ගැන බන කියන අැමරිකන් තත්වය පැහැදිලියි නේද?
@RanjithLDias
@RanjithLDias 9 дней назад
Budhdho!
@nadeeraamarasinghe4964
@nadeeraamarasinghe4964 9 дней назад
Harima rasawath ha harawath❤ they are heros ❤❤
@nikleshaperera3670
@nikleshaperera3670 6 дней назад
Sir, from where can I purchase Wiki leaks book?
@mahindapathirana
@mahindapathirana 6 дней назад
At the moment out of print. Thanks for your inquiry. Will let you know when it is available
@yohankawinda-hs6oy
@yohankawinda-hs6oy 9 дней назад
2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.
@yohankawinda-hs6oy
@yohankawinda-hs6oy 9 дней назад
රුසියාව ට ජය වේවා.
@ruwanibotheju3611
@ruwanibotheju3611 9 дней назад
අපේ රටේ ජනයාට තියන ලොකුම ප්‍රස්නෙ ඇත්ත කුමක්ද කියලා අවබෝධ කරගන්න අවස්තා නෑ.. මාද්‍ය තුලින් බොරුව වැපිරීම නිසා නිද්‍රාශීලි කරලා මෝහනකරලා...😢😢
@rajindaranasinghe8521
@rajindaranasinghe8521 9 дней назад
බොහෝ මාධ්‍ය තුලින් රටේ ජනතාවට තියෙන ප්‍රශ්න ඇතිවීමට හේතුවූ කරුණු හිතාමතාම සඟවාගෙන, ජනතාවගේ විචාරාත්මක බුද්ධිය මොට කරන ආකාරයේ වැඩසටහන් ප්‍රචාරය කරමින්,මුලු සමාජයම දේශපාලුවනගේ අවශ්‍යතා අණුව දක්කාගෙන යන ගොන් බානක් කර හමාරයි දෝ සැකයි.
@enaka88
@enaka88 9 дней назад
Yr support gon Putin modayata
@upulmunasinghe6759
@upulmunasinghe6759 9 дней назад
Dear Mr.Mahinda, may I know the publisher pls . Tks
@mahindapathirana
@mahindapathirana 9 дней назад
It was published by Surasa. But, now out of print. Hope to do one later. Will let you know
@upulmunasinghe6759
@upulmunasinghe6759 9 дней назад
@@mahindapathirana tks ,wish you all the success 🙏🏼👍
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j 6 дней назад
මට නම් මේක පට්ට කම්මැලි යි අහගෙන ඉන්න
@enaka88
@enaka88 9 дней назад
Kalakanni buruwa life time jeal karanna ona
@fareeshaadjie7671
@fareeshaadjie7671 6 дней назад
Sam like Israel
@chathurangalakmal6499
@chathurangalakmal6499 9 дней назад
අන්න මචං රුසියාවට ගහනව.. ඒ ගැන මොකද කතා නැත්තේ... ඔයා කරන්නේ පක්ෂග්‍රාහී විග්‍රහයක් කියල මටනම් පැහැදිලියි. රුසියාව කන වෙලාවට ඔයා වෙන මගුල් ගැන කතා කරනව. පුටින්ට පඩයක් ගියොත් ෂා... මරු පුටින් .... සුවද යි... සුවදයි... කියල කියනවා...
@prasadniroshabandara9321
@prasadniroshabandara9321 9 дней назад
මේ පොත ඒ කාලෙම මං කියෙව්වා. ඒ වගේම මං ඒ ගැන ඒ කාලෙම ඔබ‍ට කිව්වා මතකයි . 🌹🌹
@mahindapathirana
@mahindapathirana 9 дней назад
@prasadviduranga1696
@prasadviduranga1696 3 дня назад
Ape rate journalistla, acedemicla politicianlage kunu hodanawa
@jinadasaarachchige6539
@jinadasaarachchige6539 4 дня назад
Pothak miladeegenimata kramaya dakwanna.
@chamindahewage7834
@chamindahewage7834 9 дней назад
ඔබතුමා ලෝක දේශපාලනය ගැන බොහො තොරතුරු ගවේෂණය කරනවා ඉතාමත් හොදින් පැහැදිලි කරනවා.ඔබතුමා මේ පොඩි ලංකාවේ රාජපක්ෂලා රාජ්‍ය ඉතාමත් නරක විදිහට පාලනය කරපු අයුරු නොදැක්කා වගේ සිටීම හරිම පුදුමයි නේද.
@mahindapathirana
@mahindapathirana 9 дней назад
පසුගිය වසර 20 ඇතුලෙ ලංකාවට ලොකුම සේවය කළේ රාජපක්ෂල. රාජපක්ෂල නොවන්නට ලංකාව රටවල් දෙකක්. අනිත් අය කයිය ගැහුව විතරයි.
@warunawpk4232
@warunawpk4232 8 дней назад
​@@mahindapathiranagreat rply ❤️
@KeerthiAbe
@KeerthiAbe 8 дней назад
"මස්කි, රූප්නාත් හා බ්‍රහ්මගිරි ගිරිලිපි ප්‍රෝඩාව" හොඳ හෙලිදරව් කිරීමක්. "ඉංදියානු ගෞතම බුදුන්" සංකරාචාර්යට යටවුනාට, "ත්‍රිපිටකයේ ගෝතම සමන" බුදුන්වහන්සේගේ දහම් ගඟ අදටත් අප හෙලබිමේ ජීවමානයි නේද මහින්ද මහත්තයෝ?
Далее
Lasagna Soup @Lionfield
00:35
Просмотров 10 млн
100❤️
00:19
Просмотров 2,9 млн