Тёмный

හිස්බඩට බොන්න හොඳම පානවර්ග 4 ක්. | 4 Best Drinks to Drink on An Empty Stomach. 

FOOD body MIND
Подписаться 280 тыс.
Просмотров 727 тыс.
50% 1

ඉතාමත් හොඳින් ශරීරයට සැලකිලි දැක්විය යුතු උදේ පාන්දරින්ම කිසිඳු මුලාශ්‍රයක් නැති වසක් විසක්‌ අප ශරීර ගතකරගනී. මිනිසුන් නොයෙක් වර්ග වල පාන වර්ග වලට හුරුවී ඇත.ඇබ්බැහි වීම කෙසේවෙතත් එමගින් මනා පෝෂණයක් ඇතැයි සිතන නිසාය.සහමර විට මෙමගින් හානියක් සිදුවිය හැක.
We ingest toxins without any source in the morning when we need to take care of our body very well. People are accustomed to a variety of beverages. Addiction, however, is thought to be due to poor nutrition. Sometimes this can be harmful.
Thank You!
FOODbodyMIND
#fodbodymind #morningdrinks

Опубликовано:

 

1 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,3 тыс.   
@FOODbodyMIND
@FOODbodyMIND 3 года назад
සාමාන්‍ය පෙළ විභාගය කරන ඔබේ ආදරණීය දුවට පුතාට මේක බලන්න කියන්න. Link - ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-HZWY3MKNJwQ.html
@anakinronin5288
@anakinronin5288 3 года назад
@Kaleb Lawrence yea, have been watching on Instaflixxer for since november myself :D
@suneethaherath5185
@suneethaherath5185 3 года назад
@@kaleblawrence976 ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්
@jayawardenamahimpiti2789
@jayawardenamahimpiti2789 3 года назад
@@kaleblawrence976 hn
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 3 года назад
ගොඩක් වටිනවා මේ වැඩසටහන ස්තුතියි ඔබතුමාට
@solotraveller6094
@solotraveller6094 3 года назад
Doctor Dn new reserch wlin hoyagena tyenwa. Coffee brain volume Eka reduce krnawa Kyla temporary. But it might go in long term
@sf9714
@sf9714 3 года назад
මම උදේ නැගිටපු වහාම පිරිසිදු වතුර ලීටර් 1 අනිවාර්යයෙන්ම බොනවා. දැන් මට 69, නමුත් මගේ රාජකාරි සාර්ථක ලෙස කරන්න ඒ වතුර ලීටරේ ඉතාමත් වැදගත් .
@nithyaprasadi1623
@nithyaprasadi1623 3 года назад
Ekapara🤯
@wish864-n1b
@wish864-n1b 3 года назад
@@nithyaprasadi1623 ටිකෙන් ටික බොනව ඇති 😅
@shiromanipeiris6297
@shiromanipeiris6297 Год назад
මම නමි ඔය කිසිම දෙයක් ගැන ඔිනවට වඩා හිතලා කෑම කන්නේ නෑ. මම ව්‍යාම වලට කරන්නේ ගෙදර වැඩ. නමුත් මම කන්නේ ගානට. ඔිනවට වඩා කන්නේ නෑ. මම ගෙදර වැඩ හැම දේම මමම කර ගන්නවා ජිවිතේ තාම මට කරදයි කියල හිතල නෑ. .නිදහස් වෙලාවක් ලැබුනම music එකක් දාගෙන Dance කරනවා. මම හොද තරැණ බවකින් ඉන්නවා..හිත පිරිසිදුව කරදර කාරි දේවල් වලින් මම ඉවත්වෙලා ජිවිතේ නිදහසේ ගෙවනවා.
@NadeeshaFransis-fg3xk
@NadeeshaFransis-fg3xk 24 дня назад
Ikmanatama නිවන්සුව ලැබෙවා
@FOODbodyMIND
@FOODbodyMIND 3 года назад
වැදගත්ම කාරණයක් කියන්න බැරි උනා ඒක තමයි,ලේ වල ඝනත්වය පාලනය කරන්න බෙහෙත් බොන අය මේ ඉඟුරු නිතරම ගන්න එක හොඳ නැහැ කියලසොයාගැනීමක් තියෙනවා.හේතුව ඉඟුරු වල තියෙන blood thinning property එක නිසා.
@chandraabeysinghe6174
@chandraabeysinghe6174 3 года назад
))(j-jh
@chandraabeysinghe6174
@chandraabeysinghe6174 3 года назад
8
@pradeepduminda724
@pradeepduminda724 3 года назад
Ecosprin ganna atara
@dmaupala3429
@dmaupala3429 3 года назад
P
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 года назад
එ කිවෙ ඩොක්ටර් හිමොග්ලෙබින් අඩු අයටද...
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 3 года назад
යකෝ මෙච්චර හොද වැඩ සටහනකටත් අන් ලයික් කරන කාලකන්නි වේසා හැත්තක් ඉන්නෙ.
@shirleyfernandowke2364
@shirleyfernandowke2364 3 года назад
එහෙම දෙයක් ද නැතිනම්, භාෂාව නො තේරෙන එවුන් ද? භාෂාව නො දන්නා එවුන් ට නං තිත්ත කතාවෙන් බැන්නා ට කමක් නැහැ! එයින් පසුව නං, උන් ලයික් දමන එක ෂුවර්! ! අධෛර්යය නො වන්න !
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 3 года назад
TVවෙළඳ දැන්වීම් නිසා මිනිස්සු කොච්චර ජීවිත නාස්ති කරගන්නවා ද?
@gaminihemachandra4920
@gaminihemachandra4920 3 года назад
වෙළද දැන්වීම් කියන්නෙ මාෆියාවක්. මේ ආර්ථික රටාව ඇතුලෙ වෙනසක් කරන්න අමාරුයි. හොදම දේ දැණුවත් වීම සහ අනිත් අයව දැණුවත් කිරීම. බහුතරය එහෙම වෙන එකක් නෑ. ටික දෙනෙක් හරි නිරෝගි වෙන්න බලයි.
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 5 месяцев назад
බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස මම උදේට පානය කරන්නේ මඳ උණුසුම් වතුරට දෙහි බිංදු කීපයක් කලවන් කර දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🤲❤️
@kamalvv113
@kamalvv113 3 года назад
අපූරුවට හැමදේම කියලා දුන්නා ඉංග්‍රීසියෙන් ලියා ගැන සිංහලෙන් හොඳට කියලා දුන්නා කිසිම අඩුවක් නෑ වැඩ සටහනේ බටහිර දේ දැන ගෙන සිටියත් දේශීය දේ ගැන කිසිම අඩුවක් කළේ නෑ ඔබතුමාට ගොඩක් පින් ස්තුතියි
@elenieleni3859
@elenieleni3859 3 года назад
බොහෝම හොද කාලීන වීඩියෝ එකක්.
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 6 месяцев назад
ඔය කිසිම දේකට ඇබ්බැහි නොවී කෑම බීම ගැනීමේදී තමන්ගෙ හිත තමයි පාලනය කරගන්න ඕනෙ .මම අවුරුදු හැට දෙකක ගුරුවරියක් .මගේ තියරිය තමයි ඕනම දෙයක් ඕනෙ වට වඩා ඕනෑම නැත.මම එදා ඉඳලම කෑම තිබුන පළියට කෑව කෙනෙක් නෙවේ .ටිකක් කාල හොඳට ගෙදර වැඩ කරනව.කොටින්ම කීවොත් පෙරේත නෑ.කෑම දකිද්දි හොඳින් හිත පාලනය කරගන්න මට පුළුවන් .හොඳින් නීරෝගී ව ඉන්නවා.
@chrishanthiyvonne3067
@chrishanthiyvonne3067 Год назад
මම උදෑස අවදි වු විට ලාඋණු වතුර විදුරුවක් පානය කරනවා ෙමය මම අත්දැක ති ෙයනවා මලපහ පිටවිමටද ඉතා ෙහාද ෙදයක් බව.ඔබ තුමාට ස්තුති.
@rohinimabarna9183
@rohinimabarna9183 3 года назад
ගොඩක් වටිනා වීඩියෝ එකක් දීර්ඝයු වේවා! ඔබ තුමාට
@vishakaherath6092
@vishakaherath6092 3 месяца назад
බොහෝම ස්තූතියි මම ඩොක්ටර්ව සබ්ස්ක්‍රයිබ්ස් කරා ලයික් කරා කමෙන්ට් කරා ශෙයාර් කරා Dr. Thank you so much.
@buddhikakrishanthawickrama5898
@buddhikakrishanthawickrama5898 3 года назад
බහු ජාතික සමාගම්වලට යටවන දොස්තරලා ඉන්න කාලෙක ඔබේ මේ පණිවිඩයට බෙහෙවින්ම ස්තූති🙏 🙏🙏
@pradeepperera6998
@pradeepperera6998 8 месяцев назад
ස්තුතියි ,ඔබ තුමාට බෝහෝ දෙනෙකුගේ බුද්ධිය අවධි කලාට!RESPECT YOU SIR!
@mohamedzamzam1663
@mohamedzamzam1663 5 месяцев назад
මගේ වයස 77යි.මම හැමදාම උදේට බොන්නෙ රණවරා මල්+ඉඟුරු+සුදුළුුනු තම්බාගත් දියරයයි.
@sumudurandima7613
@sumudurandima7613 3 года назад
සර් ..ස්තුතියි .මම උදෑසන බොන්නේ උනුසුම් වතුර කොප්පයක්..ඊටපසු suduru කූඩු දිය කරලා බොනවා..
@sujathasududewsge4394
@sujathasududewsge4394 5 месяцев назад
මම උදේ නැගිට්ට ගමන් බොන්නේ ඇල් වතුර එත් අද ඉදල කරාබු නැටි පානය බොනවා බොහොම ස්තුති ඔබ තුමාට
@upulupul7574
@upulupul7574 3 года назад
මම බොනවා උණු වතුර කෝප්පයක්.හේතුව යුරෝපයේ ටැප් වතුර උදේට බොන්න අමාරුයි සීතල නිසා.නමුත් ඔබතුමා පැහැදිලි කරපු නිසා දැන් ලංකාවට ගියත් බොන්නේ උණු වතුර .බොහොම ස්තුති .
@manelweerasooriya5415
@manelweerasooriya5415 Год назад
මම යුරෝපා රටක ජීවත් උනා ඒ කාලෙ මම උදේට බිව්වෙ එළකිරි මිලි ලීටර 200කට නිවිති කොල අහුරක් දමල බ්ලෙන්ඩ් කරල . ඒක ශරීරයට හරීම ශක්තියක් දෙන පානයක් අමතරව සමහර උදෑසනක බීට් කැරට් ඉඟුරු නිවිති ටික ටික අරන් හොඳින් බ්ලෙන්ඩ් කරල දෙහි යුෂ දමල බිව්ව....
@sujathasenevirathna3659
@sujathasenevirathna3659 2 года назад
මෙය බලපු අයෙකුට ගතයුතු කරැණු රාශියක් ඇත ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@kkdeepanipherath8236
@kkdeepanipherath8236 3 года назад
මගේ අම්මාගේ වයස අවුරුදු 97යි. මගේ වයස 67යි. අපි දෙන්නාම දැන් අවුරුද්දක් පමණ කාලයක් උදේම බොන්නේ පිරිසිදු ඉගිණි ඇට බැදලා කුඩු කරලා කෝපි විදියට දේශීය කිරිපිටි වර්ගයක් සමග කිරිකෝපි වගේ හදලා. ඉස්සර මාස් පතා නොයෙකුත් අසනීප වලට ( සෙම රෝග, බඩේ අමාරු, ගැස්ට්‍රයිටීස්, ...) දොස්‌තර මහතා හමුවන්න ගියත් මේ අවුරුද්දක කාලයට එක දවසක් වත් යන්න අවශ්‍ය උනේනෑ.
@nirosharohini9387
@nirosharohini9387 3 года назад
ඔබ දෙපලට නිරෝගීව දීර්ගායු පතනවා,තෙරුවන් සරනයි !!!
@Magdalin7
@Magdalin7 3 года назад
ඉගිනි ඇට කියන්නේ මොනවාද
@priyanwadalokuliyana9984
@priyanwadalokuliyana9984 5 месяцев назад
​@@Magdalin7ayurweda beheth kadawala thiyanawa
@SajithKumara666
@SajithKumara666 5 месяцев назад
කමෙන්ට් එක දාන්න කීබෝඩ්එක පේනවද 🤔
@yaniyani4142
@yaniyani4142 3 года назад
මමනම් බොන්නේ උලු හිල් වතුර එක්ක රැට උනු වතුර බොතලේට උලුහාල් ටිකක් දාලා උදෙ හිස් බඩට රස්නේ පිට ලොකු විදුරැවක් බොනො
@lovadesi
@lovadesi 3 года назад
ඉතාමත් වැදගත් පරිපූර්ණ පැහැදිලි කිරීමත් . මමත් බොන්නේ උණුසුම් වතුර . ඉදිරියේ දී ඔබ කියූ අයුරින් ඉඟුරු දාලා බොන්න අදහස් කරනවා .. හැමදාමත් හවසට ඉඟුරු කහට බොන්නේ .
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 года назад
බොහෝ ම ස්තූතියි ඔබට. දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා හෙට ඉඳන් මම මගේ උදේ පානය වෙනස් කරන්නයි යන්නේ. සීතල වතුරෙන් දිනය ආරම්භ කළේ මෙතෙක් කලක්.
@Magdalin7
@Magdalin7 3 года назад
මම හිස් බඩම තිරොක්සින් බොන නිසා ඉඟුරු බීම සුදුසු නැහැ නේද පැයක් ගියාම තේ එකක් බොනවා ඉඟුරු දාන්න බයක් තියෙනවා උපදෙසක් දෙන්න වෛද්‍ය තුමනි .
@dilshanranaweera1455
@dilshanranaweera1455 3 года назад
Sir , නිල් කටරොළු මල් පානය උදෑසන සුදුසුද?..... නිල් කටරොළු මල් ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන නම් වටිනවා ......... ස්තූතියි .....
@FOODbodyMIND
@FOODbodyMIND 3 года назад
හොඳයි
@Thilakaneunhalla
@Thilakaneunhalla 3 года назад
මම නම් නැගිට්ට ගමන් බොන්නේ උණුවතුර වීදුරුවක්
@nehaliyanage2079
@nehaliyanage2079 3 месяца назад
මම උදේ අවදි වූ විගසම මද උනුසුම් ජලයට හිමාලයන් ලුනු සහ දෙහි මිශ්‍ර කරලා බොනවා.සමේ පැහැයට
@c.p.61
@c.p.61 3 года назад
මිග්‍රේන් ගැනත් වැඩසටහනක් කරන්න පුළුවන් ද ?
@somasoma9332
@somasoma9332 3 года назад
අපට. වැදගත් ම.. දෙයක්.. ස්තුතියි. සර්. මම. උදෙන්ම. උනු .. වතුර. වීදුරුවක්. බොනවා. ගත ට. සහනයක්. ගුණයක්. උනු. වතුර. හිස්බඩ.
@ShamaliJayasuriya
@ShamaliJayasuriya 9 месяцев назад
මම මැටි කලේ වතුර වීදුරුවක් බොනවා දෙවි පිහිටයි කිසිම ලෙඩක් නෑ 43වයස
@pdarshana4976
@pdarshana4976 3 года назад
Doctors මම උදේට kasakasa වීදුරුවක් මීපැණි එක්ක හැමදාම bonawa හොඳයි ද
@Amarathungaritigahapola
@Amarathungaritigahapola Год назад
බෝහෝමත්ම ස්තුතියි ඔබ තුමාගේ දැනුම ලබාදීමට කාහටත් ඉතාම වැදගත් වෙවි
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 3 года назад
ඔබතුමාගේ දැනුවත් කිරීම් හරිම වටිනවා. පොල්ය්තීන්, plastic භාවිතය ගැනත් ඒවා පිළිස්සීම වැනි දේ ගැනත් දැනුවත් කිරීමක් කරනවානම් බොහොම පින් වැඩක්. මේ ගැන බොහෝ දෙනෙකුගේ දැනුවත් බව හරිම අදුඉ
@rihanarathnayaka3241
@rihanarathnayaka3241 3 года назад
Me dewal වැදගත් but hed line ekata pita
@jeepikapriyangani1282
@jeepikapriyangani1282 7 месяцев назад
බොහොම ස්තුතිය mamath udeta bonne උණුසුම් වතුරට dehi bindu dala
@padminij123
@padminij123 Год назад
අපි උදේම උනුවතුර බොනව දෙවනුව සතියකට වරක් දෙවරක් කොත්තමල්ලි වතුර ඕඩ්ස් කුරහන් කැද වගේ පානයක් බොනව.
@oriljayakody8757
@oriljayakody8757 10 месяцев назад
Oats
@gunasenalekamge2662
@gunasenalekamge2662 3 года назад
ජීව්තේ මෙතෙක් නොදත් බොහෝදේ දැනගන්න ලැබුනු ඉතා වටිනා වීඩියෝවක්
@sf9714
@sf9714 2 года назад
මම උදේ 4.15 - 4.45 අතර නැගිටලා අතිශයින්ම පිරිසිදු වතුර ලීටරයක් බොනවා. මට 70 යි. අදත් පැය 12 - 15 අතර කාලයක් හොඳට වැඩ කරනවා. රාත්‍රී 10 ට පෙර නිදාගන්නවා.
@FOODbodyMIND
@FOODbodyMIND 2 года назад
හඳුනාගන්න සතුටුයි ,නිරෝගී සම්පත්
@nermalignermalig8222
@nermalignermalig8222 Год назад
Dergayousa Labewa 🙏❤
@sadeekajayawardana4389
@sadeekajayawardana4389 Год назад
Boo
@leelamgc2408
@leelamgc2408 Год назад
Deergauyu niduk nirogie suwa theruwan saranai!!!
@Y.M.Rupasinghe-uf4qj
@Y.M.Rupasinghe-uf4qj Год назад
ඉතා ප්‍රයෝජනවත් ව්ඩ්‍යොවක් thank you
@giharisandaruwani9407
@giharisandaruwani9407 3 года назад
ඉතාමත් වැදගත් ගොඩාක් ස්තූතියි !
@vvbb986
@vvbb986 3 года назад
ඇත්ත ටම.ඔබතුමා ට .ගොඩක් පින්සිද් .වෙනවා .මේ .දැනුවත් .කලාට.මට .ගැස්ට්‍රයිටිස් .තිබුනා .මම .ඔබතුමා ගේ.මේ .වීඩ්‍යෝ.එක .බලලා.හැමදාම උදේ ට.ඉගුරු .උනුවතුරට.දාලා .බ්වුවා.මට .ගැස්ට්‍රයිටිස් .හෝද.වුනා.ඔබතුමා ට.ඉස්තුතියි .
@FOODbodyMIND
@FOODbodyMIND 3 года назад
ස්තුතියි
@nishanthikothalawala6111
@nishanthikothalawala6111 3 года назад
මම ඉන්නෙ බහරේන් ,ගොඩාක් කාලෙක ඉදලා මම උදේට හිස් බඩ උනුවතුර වීදුරු 2ක් බොනවා,ඊට අමතරව හැමදාම රෑටා කොත්තමල්ලි,සූදුරු,මාදුරු,වේලපු වදමල්,වේලපු නෙල්ලි,කරාබු නැට්,කරදමුන්ගු,රෝස්මෙරි ,වේලපු පාස්ලිඉන්දියන් සුදුලූනු,තව ගොඩාක් ජාති තියෙනවා,එක එක දවසට කලවමේ වතුර වීදුරුවකට දාල වැඩට යන්න ඉස්සෙල්ල බීලා යනවා,ගොඩාක් හොදයි මේව බොනකොට,ස්තුති
@madukasadamali7431
@madukasadamali7431 3 года назад
Dr ම්ං තයිරොක්සින් පෙති බොනවා,ඒ නිසා ඉගුරු බීම සුදුසු ද??
@Magdalin7
@Magdalin7 3 года назад
මටත් මේ ප්‍රශ්නය තියෙනවා
@hellomathisha
@hellomathisha Год назад
හරිම වැදගත් ඔබතුමාගෙ වීඩියෝ එක.ස්තූති ඩොක්ටර් ..හොද වීඩියෝ එකක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shandishandi9585
@shandishandi9585 3 года назад
🙏මම උණු වතුර වීදුරුවක් මද රස් නේ දෙහි බින්දු 2සමග
@judywijesinghe7305
@judywijesinghe7305 3 года назад
Very valuable information. Thank you so much. I am very grateful for this program. GOD BLESS YOU AND YOUR FAMILY❤❤🌻🌻🥇👍
@FOODbodyMIND
@FOODbodyMIND 3 года назад
You are so welcome
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 3 года назад
ගොඩක් ස්තුතියි. සර්. බොහොමත්ම. දේ. දැනගත්තා. තෙරුවන් සරණයි
@zaimzaim7095
@zaimzaim7095 3 года назад
බොහොම වැදගත් කරුණු රාශියක් අපට පැහැදිලි කර දුන්නා ගොඩක් ස්තුතියි බොහොම වටිනවා
@ramanitilaka2992
@ramanitilaka2992 3 года назад
Ģunathmaka paana 4k Genoa kiyadeema gena godak pin.budu saranai
@NelumLanka
@NelumLanka 6 месяцев назад
බොහොම ස්තුතියි ඔබතුමාට මේ වගේ වටිනා වීඩියෝ දෙනවට.
@leelasiriherath5824
@leelasiriherath5824 3 года назад
මම යුරෝපීය රටක ඉන්නේ .උදේ නැගිටපු ගමන් ලා රස්නෙ වතුර වීදුරුවකට. පෝච්චිදෙහි ගෙඩියක් පහට කපල ඉන් කෑල්ලක් වතුර එකට මිරිකලා දාලා හතරස් අඟල් බාගෙක විතර ඉඟුරු කෑල්ලක් හපලා කාල වතුර බොනවා මේ පුරුද්ද අවුරුදු තුනකට වැඩි කාලයක් කරගෙන යනවා .මේ හේතුවෙන් ද කොහෙද සීත කාලෙට හැදෙන සෙම් අමාරු වගේ ඒවා කැස්ස හෙම්බිරිස්සාව සමහරවිට රෑට නින්දෙදි උගුරට සෙම ඒම දන්නෙම නැතුව නැතුව ගියා .මා හිතන්නේ හේතුව මේකයි .
@NS-qq4vk
@NS-qq4vk 3 года назад
මාත් මෙකම තමයි කරන්නේ ...මාරම ෆිට්
@sherinehowson3035
@sherinehowson3035 3 года назад
Valuable information thank you Dr
@suharikaleelasena2489
@suharikaleelasena2489 Год назад
Pochchi dehima onida
@caralinedissanayaka4069
@caralinedissanayaka4069 Год назад
්‍රර්‍
@mapakumarihami5727
@mapakumarihami5727 3 месяца назад
උපදෙස් ලබා දුන්නාට ගොඩක් ස්තුතියි.
@indu7347
@indu7347 3 года назад
උදේ නැගිටිට ගමන් මුකුත් බොන්න බැහැ.වැඩ කරලා ඉවර වෙලා තමයි වතුර බොන්නේ දන්න දවසේ ඉදලා මුකුත් කියන්න තරමි වෙනසක් නැහැ ⁣
@ajithrohan9110
@ajithrohan9110 3 года назад
මමත් උනු වතුර උදේ පාන්දරින් බොනවා ඉගුරුනම් දාලා නැහැ හෙට ඉදලා ඉගුරු පාවිච්චියට ගන්නවා ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 года назад
බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි දිර්ඝ අයු ලැබේවා 🙏🙏
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 3 года назад
නියමයි sir..නොදන්නා දෙයක් දැන ගත්තා. එතකොට ඇල් වතුර වරදක් නැහැ නේ ද? එකක් ඔබට එකතු කීරීමට කැමතියි ඔබේ වීඩියෝ වල කාලය දික් කරන්න පුළුවන් ද.. ඒක ඉල්ලීම ක්
@FOODbodyMIND
@FOODbodyMIND 3 года назад
ස්තුත්යි,
@samanherath-mathematics7732
@samanherath-mathematics7732 3 года назад
බොහොම ස්තුතියි සර්
@anusharathnayaka1987
@anusharathnayaka1987 3 года назад
පිටිකිරි බොන්න හොඳ ne කියපු දවසේ ඉඳන් මොනවහරි juice වර්ගයක් හදලා bonne.carrot,වෙරළු .වැල්දොඩම් වගේ පලතුරු බීම
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 6 месяцев назад
Thank you. කෝපි කියන්නෙ නම් පිස්සුවක්! 😅
@Donzmahi1Gmail.comDonnaHett
@Donzmahi1Gmail.comDonnaHett 8 месяцев назад
ගොඩාක් වටිනා විස්තර කිරීම. Tnk u Dr.
@roseldefrancisco8248
@roseldefrancisco8248 3 года назад
මද උණුසුම් වතුර වීදුරුවක් ❤
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 3 года назад
මම ඉතාම දිගු කාලයක් සිට උදේම සාමාන්‍ය උණු වතුර එකක් බොනවා, උදේ ට නම් කෝපි එකක් තමා පානය කරන්නේ,ඒකට හේතුවක් තියෙනවා මම සමහර විට උදේ ට හිසරදය ත් එක්ක තමා නැගිටින්නේ,මට කෝපි නිසා හිස රදය නැති වෙනවා, කොහොමත් මම සීනි පාවිච්චි කරන්නේ නැහැ, ඉගුරු නිතරම පාවිච්චි කරනවා තේ සමග,(අත් දැකීමෙන් ම කියමි නොදන්න දේවල් වලට වඩා අපි දන්නා දේ පාවිච්චි කිරීමෙන් වයස නම් පේන්නේ නැහැ) මගේ වයසත් පෙනෙන්නේ නැහැ
@NishanthiNishanthi-sr7rb
@NishanthiNishanthi-sr7rb Месяц назад
චොක්ලට් මිල්ක් අැන්කර්❤😮😢
@chinthanilakshi3982
@chinthanilakshi3982 4 месяца назад
උදේ තයිරොක්සීන් බොන නිසා 3ට නැගිටල වතුර බොනවා 4.30ට නැගිටිකවා.....
@tennysonperera1979
@tennysonperera1979 4 месяца назад
Very good progamme.
@sathyajayagani7999
@sathyajayagani7999 3 года назад
ස්තුතියි සර්,ඔබතුමා ඉතා පිංවත් පෙනුමක් ඇති නිහතමානී ජන හිත කාමී මිනිසාගේ සුව පිණිස මෙලොවට මව විසින් දායාද කල වටිනා සම්පතක් කියලයි මා සිතන්නෙ,මේ ඉගැන්වීම මට නම් මහ මෙරක් වගෙයි,දීඝායු වේවා තෙරුවන් සරණයි,,
@dk4386
@dk4386 3 года назад
අප රට මිනිස්සුන්ගේ මනස හෝදලා , අතීතයේ අපරට තිබුණු හුරු පුරුදු නැවත මතුකළ යුතුයි, සුද්දා වෙනස් කළ අප රටේ සං්කෘතියට නැවත අවතීර්ණ වෙමු. සුවපත් වෙත්වා.
@amaliwasana9974
@amaliwasana9974 3 года назад
ස්
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 8 месяцев назад
Sudda wenas kale ne...kalu suddata komis nethiwena nisa mewa yata gahala wasa wisa gennuwa....
@priyanthiperera6462
@priyanthiperera6462 6 месяцев назад
ඉතාලි අය හරියට කොපි බොනවා. එ වගෙම අල්ෂයිමර් ලෙඩ්ඩූත් හරියට ඉන්නවා. මම අහලා තියෙනවා පොල්තෙල් හොදයිළු අල්ෂයිමර් හැදෙන එක අඩූයිළු
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 4 месяца назад
Alshaimar kiynne mokakda
@airanganijayalath1799
@airanganijayalath1799 3 месяца назад
Mat..ahala na..mama .inner..Italia..wala
@airanganijayalath1799
@airanganijayalath1799 3 месяца назад
Nimenasyia..nam..hariyata .ikmanata..me..Agata..tyenawa
@udakuburerajamanthee6238
@udakuburerajamanthee6238 3 года назад
දියවැඩියා තිබෙන අයට වෙිලා ගත් සේපාලිකා මල් දහයක් පමණ උණු වතුර කෝප්පයකට දමා විනාඩි 8ක් තමිබා ගෙන ⁣උදේම හිස් බඩ බොන්න සතියට 3,න් පාරක් පමණ. සුවපත් වෙිවා!
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 года назад
ඔබතුමාට බොහොම ස්තුතියි. දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි.
@indranih.p9013
@indranih.p9013 8 месяцев назад
ස්තුතී ස්තුතී ස්තුතී .බුදුසරනයි
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 6 месяцев назад
මමනම් වතුර් තමා බොන්නේ බෙහෙවින්ම ස්තුතියි 🙏❤ ඔබතුමන්ට තෙරුවන් සරනයි
@Magdalin7
@Magdalin7 3 года назад
වයසත් කියන්න වෛද්‍යතුමනි ☺️
@wasanthichathurangani7523
@wasanthichathurangani7523 3 года назад
මට නම් ඉගුරු වලට බඩ දැව්ල්ල හැදෙනව
@kokilamusic1226
@kokilamusic1226 6 месяцев назад
මුත්‍රා ආසාදන ඇති විට දැනෙන වෙව්ලන තද සීතල වැලැක්වීම සදහා ඉගුරු කැබැල්ලක් ටික ටික විකමින් ඉස්ම ගිලින්න. තාත්තා මට දුන් මෙම අත් බෙහෙත මගින් ගිනි කබලට ,පොරවන වලට කළ නොහැකිවූ දේ කළ හැකි වූ බව අත්දැක ඇත්තෙමි.
@bandusena8046
@bandusena8046 2 месяца назад
ඔබතුමා හරියට හරි. තාත්තා ට පිං දෙන්න.
@chinthanilakshi3982
@chinthanilakshi3982 4 месяца назад
Doctor .....මාගරීන ...බටර් ගැනත් කියල දෙන්න ......
@LilinduDasun
@LilinduDasun 3 месяца назад
මාගරින් වලට මහත් වෙනවා.බටර් අවුලක් නෑ.ඒත් පාන් එක්ක කන්න එපා බත් එක්ක කන්න.පාන් වලටත් මහත් වෙනවා.
@mjayasinghe5567
@mjayasinghe5567 3 года назад
Ethama Vatina Danuvath Kiremak.....godak Isthuthie,....Oba Thumata.Theruvan Saranin Aayusa Boho Veva....Jayama Veva....!!!!!!
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 Год назад
කෝපි වලට ඉගුරු දාලා බිව්වහම රසයි මම දැන් අවුරුදු තිහක් කෝපි බොනවා හැදි දෙකක් දාලා ගොරෝසුවට හදන්නෙ මම බොනකෝපි ඵක හය දෙනෙකුට බොන්න පුලුවන් වතුරදාලා ටික දවසක ඉදලා අැල්වතුර වීදුරුවක් බීලා කෝපි ඵක බොන්නෙ දවසෙම වෙන කිසිම දෙයක් බොන්නෙ නෑ වතුර අැරෙන්න හැබැයි බඩේ අමාරුවලට මට කෝපි අහන්නෙ නෑ මද උනුවතුර ඵකක් බීලා කෝපි ඵක බොමු නේද ස්තූතියි දැනුවත් කිරීමට
@kumarasisira2105
@kumarasisira2105 3 года назад
ඇයි කොත්තමල්ලි හොඳ නැද්ද උදේම පානය කරන්න
@naturesrilanka9619
@naturesrilanka9619 3 года назад
වටින විඩියෝ එකක් .ඔබතුමාට තෙරුවන් සරණයි .
@malanijk2182
@malanijk2182 3 года назад
ඔබතුමාගේ වැඩසටහන ගොඩක් වටිනවා .මම උදේට බොන්නේ වැඩියයම උණු වතුර .ඉටපස්සේ තේබොනවා දවසට 2-3ගමනක් විතර .මට සිනි පෙෂර් තියෙනවා ඔබ තුමාට තෙරැවන්සරණයි
@නිරෝෂානිරෝෂා-ඡ1ද
මල බද්දයට විසදුමක් කියන්න සර්
@happylifewithshagi8848
@happylifewithshagi8848 3 года назад
හිස් බඩට වතුර බොන්න නැගිටින්න ඉස්සෙල්ල උදේම
@rvandephili
@rvandephili 7 месяцев назад
මම උදේට මද රස්නෙන් වතුර ML 500 බොනවා
@SumanaJayalath-m3n
@SumanaJayalath-m3n 8 месяцев назад
මමත් උදේට බොන්නේ මද උණුසුම් වතුර කෝප්පයක් . ඇනුවත් කලාට ගොඩාක් පිං .🙏
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 года назад
උදේන්ම මද උනුසුම් වතුර 1 බොනවා පස්සෙ පිටිකිරි තේ එකක් බොනවා.කෝපි බොන්න බැහැ බඩ වියලෙනවා.උදෙන්ම කෝපි 1 බොන එක හොදයිද වෛද්‍යතුමනි .
@FOODbodyMIND
@FOODbodyMIND 2 года назад
උදේන්ම මද උනුසුම් වතුර
@zonebag5326
@zonebag5326 3 года назад
මේව තමා ජීවිතයට අවශ්‍ය දේවල්.. ගොඩක් හොද වීඩියෝ එකක් ... ජයවේවා සර්.. ❤️.. දිගටම ඔන..
@FOODbodyMIND
@FOODbodyMIND 3 года назад
සාදරයෙන් පිළිගන්නවා
@danapalsapollo5335
@danapalsapollo5335 3 года назад
ඔබතුමාට ජයවෙිවා
@සනා
@සනා 3 года назад
උනුසුම් වතුර එකක් එක්ක ඉගුරැ එකතු කරන ගමන් ඒකට දෙහි යුශ ස්වල්පයක් එකතු කරගත්තොත් ඒක ඇගට වඩාත් හිතකරයිද
@mangalakatukenda6701
@mangalakatukenda6701 3 года назад
මම. නම්. උදේ. නැගිටපු. ගමන්.බොන්නේ.හොඳට.උණුකරලා..නිවුනු.උණුවතුර.
@indraniindrani1393
@indraniindrani1393 3 года назад
මද රස්සනයට උණු වතුර
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 Год назад
බොහොම වැදගත් දේශනාවක් ඇත්තටම ඔබට බොහොම ස්තුතියි
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 года назад
ඉතාමත් වැදගත් program එකක්
@nadeeshasamarasinghe7834
@nadeeshasamarasinghe7834 4 месяца назад
උණු වතුරට කරපිංචා කොළ සම්බෝල හදලා දිය කරල බොන්න හොඳද?? හිස් බඩ
@wish864-n1b
@wish864-n1b 3 года назад
අපේ මුතුන් මිත්තන් මේ ඔක්කොම එදා සිට බොන්නේ කවුරුත් උගන්වා නෙවෙයි ඒ ඔවුන්ගේ පාරම්පරික ඥානයෙන් දැන ඉගෙන.
@ajwardhameed3177
@ajwardhameed3177 3 года назад
Thank you. Very good advise. Natural medicine.
@nayanapadmini2150
@nayanapadmini2150 3 года назад
හරිම වටිනවා ඔබ තුමාගෙ දැනුවත් කිරීම ....බොහෝම ස්තුතියි....
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 Год назад
තැන්කියු .. ආයුබෝවන් ජයවේවා ..
@shailaasal935
@shailaasal935 3 года назад
ඔබ තුමාට ගොඩක් පිං. නීරොගි වේවා,,දිර්ඝයුෂ ලැබේවා
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 3 года назад
ගොඩාක් වටිනවා msma උදේ අවදි wi unu වතුර tamai පානය කරන්නේ
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 3 года назад
Mata tairokasina tiyana නිසා ඉඟුරු බීමට sudusuda
@priyankachandra3644
@priyankachandra3644 11 месяцев назад
Thank you sir godaak දේවල් danagattha..mara පැහැදිලිව කියල දෙනවා thawath me wage dewal.kiyanna sir 🎉
@SugathWithanachcchi
@SugathWithanachcchi 8 месяцев назад
මම තයිරොඩිසින් බොනවා හිස්බඩ මදරස්නේ වතර මෙිගැනවිස්තර කරදෙන්න
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 6 месяцев назад
උදේ 3/4 තයිරොක්සීන් බොන්න ඒ තමයි නියම වේලාව
@anomasamarasekara7802
@anomasamarasekara7802 3 года назад
මම උදේ නැගිටිිටාම ⁣ බොන්නෙ හොද පිරිසුදු ඇල් වතුර ලොකු ජෝග්ගුවක් තමයි ඩොක්ටර්
@chandraweragoda7791
@chandraweragoda7791 7 месяцев назад
ස්තුතියි ඩොක්ට
@Manel12345
@Manel12345 3 года назад
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි ඔබ තුමාට.🙏
@lalithg4120
@lalithg4120 4 месяца назад
තෙරුවන් සරණයි ඔබට.
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 года назад
ඩොක්ටර් මෙ මැදපෙරදිග තියෙන්නෙ ලොකු ඉගුරු. අර මැලෙසියන් එවා වෙන්න ඔන. සැරකුත් නැහැ සුවදකුත් නැහැ . එවා හොදද
@FOODbodyMIND
@FOODbodyMIND 3 года назад
කරන්න දෙයක් නැහැ ඒවාට ගොඩක් බෙහෙත් ගහනවා
@pathimipathimi4167
@pathimipathimi4167 3 года назад
ස්තුතියි බුදුසරණයි ,,කොත්තමල්ලි තමයි උදේට බොන්නේ
Далее
OYUNCAK DİREKSİYON İLE ARABAYI SÜRDÜ 😱
00:16
Просмотров 2,7 млн