Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
යේසුස් වහන්සේගේ උපමා කතා Parables of Jesus
6:26
සාලමොන්ගේ පොත් Books Of Solomon
6:23
Костюм на ХЭЛЛОУИН (смешное видео, юмор, приколы, поржать)
00:59
Always Help the Needy
00:28
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
01:00
TOYOTA Opa 2002: Ремонт древнего пруля!
42:21
ශුභාරංචිය The Gospel
BibleProject - Sinhala / සිංහල
Подписаться 2,4 тыс.
Просмотров 618
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
3
@BibleProjectSinhala
4 месяца назад
නව ගිවිසුමේ නාසරෙත්හි යේසුස් වහන්සේගේ චරිතාපදාන හතරක් ඇත; ඉන් යේසුස් වහන්සේ දේව රාජ්‍යය ප්‍රකාශ කිරීම, කුරුසිපත් වීම හා මරණින් නැවත නැගිටීම ඉදිරිපත් කරයි. ඒ සියල්ල “ශුභාරංචිය” ලෙස හැඳින්වේ; එය සුභ ආරංචියකි. ඒත් එකිනෙකට වෙනස් කරුණු ඇති පොත් හතරක් ඇයි? නව ගිවිසුමේ ශුභාරංචිය පිළිබඳ වාර්තා හතරම පැමිණෙන්නේ යේසුස් වහන්සේට සමීපව සිටි, මුල් අනුගාමිකයින්ගෙන්ය. ඔවුන් ගෝලයින්ගේ සාක්ෂි සංරක්ෂණය කර ලියූහ. නුමුත් එක් එක් වාර්ථාවෙන් යේසුස් වහන්සේ ගැන විවිධ තේමාවන් හා පැතිකඩවල් අවධාරණය කරන බැවින්, එම වෘත්තාන්ත හතරම කියවන පාඨකයාට සාරවත් පින්තූරයක් ලබා ගත හැකි වනු ඇත. යේසුස් වහන්සේගේ ඉගැන්වීම් හා කතන්දර රාශියක් අතරින් සමහරක් පමණක් තෝරා ගත් බව, ලුක් 1:1-4 හා යොහන් 20:30-31 හි කතුවරුන් පවසයි. තවද, කතන්දර සකස් කර ඇත්තේ යේසුස් වහන්සේ ඉශ්රායෙලයේ මෙසියස් බවත් මළවුන් නැගිටි සියළු දේශයින්ගේ ස්වාමින් බවත් පාඨකයාට ඒත්තු ගන්වන පිණිස යයි ඔවුන් පවසයි. එයින් අදහස් වන්නේ ශුභාරංචි වාර්ථා හුදෙක් පුරාතණ ආරක්ෂක කැමරා සටහනක් නොවන බවයි! ඔවුන්ගේ සාක්ෂිය සත්‍ය ලෙස අප විසින් පිළිගැනීම කතුවරුන්ගේ අවශ්‍යතාවය වූ අතර, ඔවුන්ගේ අරමුණ වූයේ හුදෙක් අතීතය ගැන දත්ත සටහනක් ඉදිරිපත් කිරිම නොවීය. යේසුස් වහන්සේ ජිවමාන බවත්, උන්වහන්සේ හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ ඉපැරණි කතන්දරය පූරණ කළ බවත්, උන්වහන්සේව අනුගමනය කිරීමෙන් අපගේ ජීවිත සදහටම වෙනස් වන බවත් මේ කතුවරු විශ්වාස කළහ! මෙම ශුභාරංචි පොත් හතර යේසුස් වහන්සේ හා ඔබට ඇති සම්බන්ධතාවය සලකා බැලීමට පාඨකයාට ආරාධනා කරන ලියවිලිය. ශුභාරංචි පොත් කියවීම තව පියවරක් ඉදිරියට ගෙන යෑමට ඔබට කැමති නම්, බයිබලය කියවීමේ ශිල්පය නම් මෑතකදී මුදා හරින ලද අපගේ විඩියෝව නරඹන්න. තවත් ගැඹුරට යන්න, අපගේ ඉංග්‍රීසි පොඩ්කාස්ට් (podcast) මාලාවට ඇහුම්කන් දෙන්න.
@mjkperera
3 месяца назад
Good job Shalom!
@mjkperera
3 месяца назад
Pls mention this god words
Далее
6:26
යේසුස් වහන්සේගේ උපමා කතා Parables of Jesus
Просмотров 1 тыс.
6:23
සාලමොන්ගේ පොත් Books Of Solomon
Просмотров 1,1 тыс.
00:59
Костюм на ХЭЛЛОУИН (смешное видео, юмор, приколы, поржать)
Просмотров 2 млн
00:28
Always Help the Needy
Просмотров 16 млн
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
Просмотров 4,7 млн
42:21
TOYOTA Opa 2002: Ремонт древнего пруля!
Просмотров 113 тыс.
36:59
ශුභාරංචිය කුමක්ද?
Просмотров 547
11:16
I Surrender - Hillsong Worship
Просмотров 296 млн
6:20
ප්‍රීතිමත් උදෑසනක්
Просмотров 7 тыс.
7:49
එළිදරව් සාහිත්‍යය Apocalyptic Literature
Просмотров 1,6 тыс.
6:36
බයිබලීය වෘත්තාන්තයන්හි පසුතලය Setting In Biblical Narrative
Просмотров 759
59:09
335. හැමදේම වෙන්නේ හොඳටද? | මහා සුතසෝම ජාතකය 4 | 2024-05-03
Просмотров 4,4 тыс.
5:44
නව ගිවිසුමේ හසුන්: ඓතිහාසික සන්දර්භය NT Letters: Historical Context
Просмотров 333
1:17:51
ඔබ ඇත්තටම සතුටින්ද? මේක කරලා බලන්න
Просмотров 6 тыс.
7:03
යෝබ්ගේ පොත Book of Job
Просмотров 2,5 тыс.
6:12
බයිබලීය වෘත්තාන්තයන්හි චරිත නිරූපනය Character In Biblical Narrative
Просмотров 838
00:59
Костюм на ХЭЛЛОУИН (смешное видео, юмор, приколы, поржать)
Просмотров 2 млн