Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
පහසුවෙන් ලේසියෙන්ම රස කැම 3 ක් || Cooking On A Rainy Day || Tomato Rasam || Breakfast Recipes
15:47
කල්තියාගන්න ආහාර සතියේ Menu එකට එකතු කරමු || Cooking tips & Planing tips
10:30
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
00:54
Быстрее добивать! В.Баранец, В.Дандыкин, К.Сивков, В.Фатигаров (28.10.2024)
44:36
Skins from the Nightmare Collection. Standoff 2 (0.31.0)
01:21
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
25:01
10 Kitchen Tips & Tricks || කුස්සියෙ වැඩ ලේසි කරන Tips 10 ක්|| Falling In Love With Cooking
Dove Greens Miracles
Подписаться 369 тыс.
Просмотров 148 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
189
@ramikaediriweerage23
3 года назад
හරිම පැහැදිලියි.. අනවශ්‍ය වැල්වටාරම් නෑ.. බොහොම ස්තුතියි 😊👍 සූදුරු මේ විදියට දිනපතාම බීම සුදුසුද? නැත්නම් සතියට දින 3,4 බීම වඩා හොඳද ?? ස්තුතියි..
@ishucakerybyishanka8454
3 года назад
මම ඔයාගේ චැනසල් එක බලන්න පටන් ගත්තෙ මාසයක වගේ ඉදලා අක්කෙ ඇත්තටම ගොඩක් වටින දේවල් ඔයා කියලා දෙනවා අක්කෙ මම දැන් ඔයාගේ වීඩියෝස් වල තියන විදියට ගොඩාක් දේවල් කරනවා පොත් ටිකත් ඔක්කොම හැදුවා අක්කේ ඔයාගේ අලුත් වීඩියෝ එකක් එනකල් හැමවෙලේම මම බලන් ඉන්නවා ඇත්කටම මම ඒකට දැන් ඇබ්බැහි වෙලා ඔයාගෙ උදව් ඇත්තටම මට ගොඩක් වටිනවා අක්කේ ඔයාට තවත් මේවගේ වීඩියෝස් කරන්න වාසනාව ලැබේවා කියලා පතනවා හදවතින්ම පතනවා ඔයාගෙ චැනල් එක දියුණුවෙන් දියුණුවටම පත්වේවා කියලා බුදු සරණයි අක්කටත් පවුලේ හැමෝටමත් මම ඉෂංකා❤️
@thanujadhanukshi6266
3 года назад
ටිකක් පරක්කු වුනා video එක බලන්න ... හරිම වැදගත් නංගී මේක ... ගොඩාක් ස්තූති ඔයාට .....
@ashayasathsarani908
8 месяцев назад
ඔයා මගේ හිතේ ඉන්න මගේම අක්ක වගේ. මොකද මං චූටි කාලේ ජීවත් උනේම එනිඩ් බ්ල්‍යිටොන් ගේ පොත් වලමයි. එයා මට මවල දුන්නා ලස්සන පාසලක්. ශාන්ත ක්ලෙයාර් කියලා❤ මං ජිවත් උනේ ඔසුලිවාන් ටුවින්ස් ලා එක්ක..තව පේමස් ෆයිව්.. තව සත් මිතුරු කල්ලිය. ලංකාවේ උනත් මගේ හිතේ ඇදිලා තිබ්බේ එන්ගලන්තේ. ❤️ මං දැන් විවාහා වෙලා උනත් මං තවත් ඒ පොත් කියවනව. හයිඩි එක්ක තවත් කදු වල දුවන්ව.. මං ඔයාව දකින්නේ එ විදියට..ලංකාවේ හයිඩි වගේ .ආදරෙයි ගොඩාක් අක්කේ. මේ මතකයන් ආපහු මගේ ජීවිතේට දෙනවට. මම අශායා . හලාවත්. මට 27 වයස.
@lakshimalshi7759
3 года назад
හොදින් වැසෙන භාජනයකට උළුහාල් පොඩ්ඩක් දාලා ඒකට කරපිංචා කොල දාලා ශිතකරණයේ දැම්මාමත් කරපිංචා හුගක් කල් තියාගන්න පුලුවන් අක්කි
@upulpriyantha1015
3 года назад
Great akkiyo math dan oya vage vada karanna purudu una. Ane hamadama me vage video 1 hari lipiyak hari awanna oyata bs
@DoveGreens
3 года назад
ගොඩක් ස්තුතියි 😊
@kuchiwoolart9578
3 года назад
Godak wadagath tips tikak akke.thank you.meewage videos tawa genna...
@DoveGreens
3 года назад
ගොඩක් ස්තුතියි 😊
@madaraupathissa8806
3 года назад
Dan nathi godak dewal igena gaththa.thanks akke.bs🌹🌹🌹🌹🌹
@nishanthinishanthi1235
3 года назад
Danne nethi dewal tikak Dana gaththa oyage video aken.Akata godak godaaaaaakk thank you.💖💖💖💖💖💖👍👍👍
@DoveGreens
3 года назад
ගොඩක් ස්තුතියි 😊
@chamaritharanga5688
3 года назад
Me tikanam harima watinawa ....thanks oyata
@suwinigalanga219
3 года назад
ඔයාගේ විඩියො එක ගොඩක් වටිනවා, ම0 හැමදාම ඔයාගේ Post අනිවාර්යයෙන්ම බලනවා අක්කා , ඔයා ලියන විදිහට ආස හිතෙනවා . ඔයාගේ recipe එහෙම නැද්ද
@anuranganapardeeppradeep5438
3 года назад
j
@darshanidarshani8936
3 года назад
Api asai oyagen thawa igena ganna
@sunethradineshi9389
3 года назад
බොහොම වටිනා tips නංගී .. මම hot and chill group එකට මේක ගන්තා
@chanakaakalanka3302
3 года назад
Niyamai.akki oyage kichen eke spicy bottles kohomada gaththe.
@DoveGreens
3 года назад
ගොඩක් ස්තුතියි . කඳානෙන් ගත්තේ
@malijayaraj7130
2 года назад
සුදුරැ විදුරුවක් හැමදාම බිවිවට කමක් නෑ. ඒකනමි හොඳයි අද ඉදල බොන්නමි ගොඩක් ස්තූතියි නංගා නොදන්නා දේවල් කියාදෙනවට. බුදු සරණයි ඔයාලගේ පවුලේ සැමටම ❤
@mallikaandiraja9956
Год назад
De baby
@mallikaandiraja9956
Год назад
De mi CT By
@sanjayarathnayake5168
3 года назад
තවත් ලස්සන වීඩියෝ ගේන්න වැඩිපුර ...හුගක් ආසාවෙන් බලන්නෙ.හරි වැදගත් .ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..👍👍ස්තූතියි..
@indujayanthi3369
2 года назад
ගොඩාක් වැදගත් .. ස්තුතියි බුදුසරණයි
@dinushikasandaruwani503
3 года назад
Akki kichan organizes video 1 karannako...asawen balan innawa
@rasikamanjula3547
2 года назад
Harima wadagath video akak.budusaranai
@chamilakanchanadesilva4360
3 года назад
Harima wadagath.oba sabaama gruhaniyak .honda sitiwili lowata bedana delowama jayagath kaantawak.teruwan saranai.
@roshanroshan6518
3 года назад
Thanks akka.nice voice.niwedakayek wenna sudusu voice ekak akkata tiyenne.gass eka clean karanna,flour clean karanna hoda spry warrga kiyannako..
@gayathrishanika1643
3 года назад
Niyamai thanks godak mehema udau denawata kussi ammalata 👌👌👌😉😉😉
@sandeepaschannel9225
2 года назад
Harima prayoojanawath akki 🥰 Me wage videos walata godak asai 😊. Thawath me wage videos karanna puluwanida..🎶✨
@rukikaushalya6465
3 года назад
Aththatama godak prayojanawath watina vesio ekak akki budusaranai ❤️❤️
@thamalkamarasinghe5174
3 года назад
Theruwan saranayi akke.suduru badalada ganna one nathi nan amuwenda?
@sanukihirunya8186
3 года назад
Can you please tell some other tips for weight control. You are very smart🤗
@DoveGreens
3 года назад
Sure I will mske a video 😊
@janandiherath8799
3 года назад
Oya koheda akki oya miris kaha storage karana item ganna
@malanikumarawadu3675
3 года назад
Oyata bohoma stuti. Harima adawen oyage vidio s balanne parissamin inna b.s.
@lakshigunarathne6391
3 года назад
Akki ahamben dakke oyage video ekak ane tava dewal kiyannko weight loss karana
@thaibaa.c9740
2 года назад
Sister please oyage kitchen eke thiyana badu kohenda gatthe please kiyanna
@AjithKumara-vq4bc
3 года назад
වැදගත් වීඩියෝ එකක්.🙏🙏🙏 බොහොම ස්තූතියි අක්කී 🙏🙏🙏
@DoveGreens
3 года назад
ගොඩක් ස්තුතියි 😊
@lasinikaushalya5195
3 года назад
Akke oyage videos okkoma tika harema wadagath. 👍👍👌👌
@DoveGreens
3 года назад
ගොඩක් ස්තුතියි 😊
@dhananjanagamage7973
2 года назад
අක්ක මෙි තුනපහ දාපු bottal kohenda gaththe kiyannako
@minolimaduwanthi4194
3 года назад
Supiri tips tikakne akke.thanks oyata
@jayanthakumari772
3 года назад
ගොඩක් වටිනා වීඩියෝ එකක් . තවත් මේ වගේ වීඩියෝ අරගෙන එන්න . ඔයාට ගොඩක් ස්තුතියි ....
@champasubaseela7452
2 года назад
Thank you so much.
@sajinijayawardana1006
3 года назад
Compost bin eka gana kiyannako oyage.kohomada hadaganne .
@dianisanjeewani6392
3 года назад
Alminiyam bajana walata dehi danna hoda ne neda
@gknishantha7010
3 года назад
Akki mama oyage vidiyo balanawa lassani godak watina dewal oya karanne
@lasinikaushalya5195
3 года назад
Mata deyak danaganna theyenawa. Udeta uyanna ita kalin dawase rata රතු ලූනු රට ලූනු සුදු ලූනු sudda karala kapala theyanna honda nadda.
@DoveGreens
3 года назад
කැපුවොත් fridge එකේ තියන්න ඕනේ. මොකද ඒ ලුණු වර්ග තුනටම විසබීජ ඇද ගන්න හැකියාවක් තියනවා. ශීතකරණ තියෙද්දි හොඳින් පියන තදින් වැසෙන භාජනයකට දාල තියන්න .පියන වැහෙන්න භාජනයක නොදාවිවෘතව තියෙන පාවිච්චිය නම් හොඳ නැහැ
@LL-fj5lf
3 года назад
Akke oyage program eken hoda adahas gann puluwan
@malsharuvishani8873
3 года назад
Satiya ta ona alavalu malu බැලන්ස් karana vidiha vidio akak karannko akke 😍😍
@shalikaleelarathna4851
3 года назад
Oyage vidio harima asa hitheawa balanna lassanai,❤️❤️❤️
@girlboss8807
3 года назад
Thanks Dear Very valuable 👌
@sunethradasanayaka2940
2 года назад
Suduru tika perala bonna puluwanda
@chamalishashikala8575
3 года назад
Thnx akki mewa kyla dunnta
@kalharikarunasinghe9085
3 года назад
Thanks akka.godak vatinawa.😊❤
@DoveGreens
3 года назад
ගොඩක් ස්තුතියි 😊
@chami0915
3 года назад
This is very helpful. Thank you so much.
@DoveGreens
3 года назад
You are welcome 😊
@DoveGreens
3 года назад
You are welcome 😊
@sanukihirunya8186
3 года назад
Very important tips thank you very much
@DoveGreens
3 года назад
You are welcome 😊
@iamkind296
3 года назад
කඩෙන් ගෙන බිත්තර සොදලා එළියෙ කොච්චර කාලයක් තියන්න පුළුවන්ද pls tell me
@hirushasathsara6427
3 года назад
Prgnat kenk suduru hodada
@chamarirandima1934
3 года назад
Kadala thambanna baking soda venuvata, baking powder tikak pegenna dammata kamak nathda
@evelynfernando3660
3 года назад
අම්මො. හොඳ ටම. හොඳය්❤️❤️❤️👍👍
@dulanjalepathiraja9861
3 года назад
Godak watinawa akke👍
@DoveGreens
3 года назад
ගොඩක් ස්තුතියි 😊
@gayashanruchindara9795
3 года назад
Lassanai butter eka gena nm dana gatta eka watinawa..
@dilaniwijesekara2121
3 года назад
Thank you so much❤❤ for good ideas
@saduniamarasooriya4300
3 года назад
Akki hamdama suduru bonna hodada udeta
@sunethrasrima7979
3 года назад
Thanks a Lot
@kokilavithana2349
3 года назад
Thank you
@priyangikakumari6360
3 года назад
බොහොම ස්තුතියි
@DoveGreens
3 года назад
ඔබටත් ගොඩක් ස්තුතියි 😊
@isankamadushani799
3 года назад
Oyage vidio okkm balanava.man .oyalage kurulu patiyath ekka ayeth oyage lassana arden eke vidio ekak dannako
@isankamadushani799
3 года назад
Garden eke
@nirosha707
3 года назад
Bohomathma sthuthyi .
@saechasammani6468
3 года назад
ඔයාගෙ වීඩියෝ හැම එකක්ම හරිම පැහැදිලී වගේම ගොඩක් වටිනවා👏🌼🌻🌼
@tharangadhineshika4506
2 года назад
💕Thank you so much 💕
@nandanicongratulationsed3432
3 года назад
Thankyou so much ❤️
@chamilapriyadarshani7412
2 года назад
Me video eka godak vatinawa
@manjulalakmini7138
3 года назад
වටිනා අදහස් ස්තූතියි 👍👍
@chamilafernando7315
2 года назад
සුදුරු කබලේ බැදලාද ,අමු සුදුරු වීදුරුවක් ද බොන්න ඕන අක්කේ
@nadeekagunasekara6135
3 года назад
Niyami.
@hiiworld3232
3 года назад
kadane mona shop ekada plz
@chandukavindi3889
2 года назад
Godak vatina video ekak akke.
@hansanineranjala2296
2 года назад
Thank you akke
@d.r.priyadarshani2358
3 года назад
Vrey usefully
@seethevillage4271
3 года назад
Wow niyamai
@chantimajeewani5861
3 года назад
Oya ude negitina welawa. Weda tika karana dawase piliwela wage dawase weda karana heti kiyannako.
@DoveGreens
3 года назад
ඉදිරියේදී ඒ ගැන වීඩියෝවක් කරනම්😊
@chantimajeewani5861
3 года назад
@@DoveGreens thankyou .
@kanthiprasadi9731
Год назад
ඔයා දැන් වීඩියෝ දානවා අඩුයි නේද අක්කේ මම බලාගෙන ඉන්න ඔයාගේ වීඩියෝ එකක් එනකන් මම විතරද එහෙම ඉන්නෙ කියන්න
@world7174
3 года назад
Superb tricks
@ashalakmali1203
3 года назад
Thanks Akke.❤️💛💛💛
@wpshayamali9263
3 года назад
ආසාවෙන් හැමදේම බලනවා ස්තුති
@hiiworld3232
3 года назад
Kadana khd. Thiyenne. Ai reply kranne natte??
@ridmadilmini8938
3 года назад
👍👍
@nipunidilrangi3947
3 года назад
Oyge katahada hriyata bawanawak wge
@anjaniperera8280
3 года назад
මුලින් පෙන්වන බෝතල් කොහෙන්ද ගත්තේ
@sankasanjanjya2866
2 года назад
අක්කේ ඇල්මුනියම් බජනවල උයද්දි ඇබුල් එකතු කරන්න එප
@ganganiabeywardana9279
3 года назад
බොහොම ස්තුතිය
@chantimajeewani5861
3 года назад
Cumin seeds amuwenda ganne dr
@DoveGreens
3 года назад
ඔව් 😊
@chantimajeewani5861
3 года назад
@@DoveGreens hari.thankyou.oyagen godak dewal igenagaththa.oya honda mithuriyak wage.thawath me wage dewal apita kiyanna.
@madhushanika9983
3 года назад
Superb akka 💖
@DoveGreens
3 года назад
Thank you😊
@nasanka2055
3 года назад
ගොඩක් .වට්නව
@kanchanalakshani368
3 года назад
Super video ❤️❤️
@SanjuSanju-cm7cp
3 года назад
ස්තුතියි ❤️
@dinukarunarathne8141
3 года назад
Thank you akka..❤❤
@DoveGreens
3 года назад
You are welcome 😊
@saduikabandara4494
3 года назад
super video i like it a lot
@tndharmadasa3122
3 года назад
Thanks akki
@menakamadushani4211
3 года назад
Great අක්කා.💐
@niroshasugathapala8672
2 года назад
Rasna wathurada danna oni
@kokobradley2296
3 года назад
Thahks
@DoveGreens
3 года назад
Welcome 😊
@dunee1262
3 года назад
ස්තූතියි අක්කා
@සිංදු-ඨ1ෂ
3 года назад
Video එක හොදයි නෙමෙයි.. හොදම හොදයී.. ❤️❤️❤️❤️
@malsharuvishani8873
3 года назад
Harima වැදගත් vidio akak akke 😍😍me waga vidio hamadama danna 😍😍
@lalaniabayasinghe2910
2 года назад
ගොඩක් ස්තුතියි සුදුමැණික ...දැනුවත් වුනා .
@nilanmadu9797
3 года назад
Niyami
@DoveGreens
3 года назад
ගොඩක් ස්තුතියි 😊
Далее
15:47
පහසුවෙන් ලේසියෙන්ම රස කැම 3 ක් || Cooking On A Rainy Day || Tomato Rasam || Breakfast Recipes
Просмотров 294 тыс.
10:30
කල්තියාගන්න ආහාර සතියේ Menu එකට එකතු කරමු || Cooking tips & Planing tips
Просмотров 384 тыс.
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
Просмотров 37 млн
44:36
Быстрее добивать! В.Баранец, В.Дандыкин, К.Сивков, В.Фатигаров (28.10.2024)
Просмотров 194 тыс.
01:21
Skins from the Nightmare Collection. Standoff 2 (0.31.0)
Просмотров 727 тыс.
25:01
НЕ ДУМАЮ, ЧТО ВЫ СМОЖЕТЕ УСНУТЬ
Просмотров 497 тыс.
16:12
වැරදි වැරදි හරි ගිය කුස්සියේ වැඩ | Kitchen and Fridge Organizing with Dove Greens
Просмотров 310 тыс.
8:17
Best kitchen tips and tricks / කුස්සියේ වැඩ ලේසිකරන ට්ප්ස් 10 ක් / Rasa Rahasa / usefully tips
Просмотров 184 тыс.
12:08
වැහිබර හවස්වරුවක මිහිරි උණුසුම් මතක | Cozy Evening with A Delicious Meal |
Просмотров 289 тыс.
8:58
සතියකට සම්පූර්ණ Menu එකක්|| First week Menu|| Cooking Tips and Tricks
Просмотров 607 тыс.
20:38
මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane
Просмотров 162 тыс.
14:26
ලේසියෙන්ම කුස්සිය පිරිසිදුවට ලස්සනට තියා ගන්න පුළුවන් Tips/Kitchen Cleaning Tips Sinhala😊
Просмотров 11 тыс.
11:28
Best Kitchen Tips to Cook Smart 😍 ස්මාර්ට් විදිහට උයන්න Tips 9 ක් 🤠 Bandifull TIPS
Просмотров 331 тыс.
10:05
සතුටින් උයන්න tips 25ක් | How to enjoy cooking even on busy or stressful days | Sinhala
Просмотров 12 тыс.
11:11
පරණ කුස්සියක් වුණත් ලස්සනට තියාගන්න පුළුවන් || kitchen organizing tips ||
Просмотров 984 тыс.
4:49
ගෙදර ලස්සනට තියා ගන්න ඔයාත් මේ පුරුදු 10 කරනවද? බලන්න| 10 Home cleaning habits
Просмотров 263 тыс.
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
Просмотров 37 млн