Тёмный

2023 වසරේ කොරියාවේ E7'4 වීසා ලබා ගන්න නම් මේ කරුණු ගැන අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුය.. 

Human
Подписаться 29 тыс.
Просмотров 38 тыс.
50% 1

Опубликовано:

 

21 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 232   
@maheshikatushani6501
@maheshikatushani6501 Год назад
අයියේ ගැහැණු අයටත් රැකියා සදහා ගෙන්න ගන්න උත්සාහ කරන්නකෝ 🙏
@human5839
@human5839 Год назад
ලංකාවේ යාලුවනේ chonan sentar එකට call 📞 කරලා ඉරිද දිනයක එන්න. E7'4 වලට ලකුණු හදල වීසා එක ලබා ගන්න අවශ්‍ය කරන දේවල් ගැන සම්පූර්ණ විස්තරයක් කියල දෙන්නම් ( මුදල් ලබා ගන්නේ නැත) sri 🇱🇰 🇱🇰 🇱🇰
@aselasampath4312
@aselasampath4312 Год назад
Namber eka දාන්න අයියා
@isharat-4061
@isharat-4061 Год назад
Nambar eka dennko
@w.sdinushika968
@w.sdinushika968 Год назад
මං තමා මුලින්ම බලන්නේ මුලින්ම ලයික් කරේ 😍😍😍
@ashaninduwara6763
@ashaninduwara6763 Год назад
තිබුන ලොකු ප්‍රශ්නයකට උත්තරය හම්බ උනා .ගොඩක් වටින වීඩියෝ එකක් .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියා ❤️❤️❤️
@thejaanuradi3475
@thejaanuradi3475 Год назад
බොහොම ස්තූතියි ❤❤❤❤ තෙරුවන් සරණයි ඔය දෙන්නටම 🙏
@Isuru776
@Isuru776 Год назад
E 7 _ 4 visa එක යටතේ සහෝදයා ගෙන්න ගෙන,මෙහෙදී එයාට student visa එකට මාරු කරගන්න පුලුවන්ද අයියා?.
@Madura-p6j
@Madura-p6j Год назад
ගොඩාක් වටිනවා අයියේ .. නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා ..පිලිවලට හැමදෙයින්ම අපිව දැනුවත් කරනවට ස්තුතියි ..තෙරුවන්සරණයි ❤
@athulanamal1934
@athulanamal1934 Год назад
2022 දෙවැනි සෙට් ⁣එකේ විභාග කෝටාව වැඩි වෙනවද අයියේ
@nilukarupasinghe1443
@nilukarupasinghe1443 Год назад
පැහැදිලිව කියලා දෙනවා හැමදේම😍ස්තුතියි ඔයාලා දෙන්නටම..බුදු සරණයි
@sharada_by__9890
@sharada_by__9890 Год назад
වයස අවුරුදු 18ට සම්පූර්නනම් කොරියාවට එන්න පුලුවන්නෙද ...ඒත් කොරියාවට 18 අය ගන්නව අඩුයි නේද ...සාමන්‍යෙන් වයස කීයක් වගේ තියෙන්න ඕනෙද ටග්ගල කොරියාවට එන්න අනේ කියන්නකෝ 😣😣
@kanishkakanishka3772
@kanishkakanishka3772 Год назад
Matath dena ganna ona
@lakshan8539
@lakshan8539 Год назад
සජන්නිමි තමයි එක තීරනය කරන්න ඔන
@galahakumburage
@galahakumburage Год назад
කොළඹ යනවා එනවා වගේ ටග් ගාල කොරියාවට එන්න බෑ... විභාගෙට ඇඩ්මිෂන් ගන්න 18 සම්පූර්ණ වෙන්න ඕනේ... විභාගෙ තියෙන්න ඕනෙ.. විභාගෙ පාස් වෙන්න ඕනේ.. මෙඩිකල් යන්න ඕනේ.. මෙඩිකල් පාස් වෙන්න ඕනේ.. ට්‍රේනින් යන්න ඕනේ.. වෙබ් එකට දාන්න ඕනේ ..ඇග්‍රිමන්ට් එන්න ඕනේ ඒවා සයින් කරන්න ඕනේ... වීසා එන්න ඕනේ..පොලිස් රිපෝට් එන්න ඕනේ.. ඔය ටික ඉවර වෙනකොට මෙව් තියෙන තරගයත් එක්ක අඩුම අවුරුදු එකහමාරක් වත් යනවා...
@w.sdinushika968
@w.sdinushika968 Год назад
වීඩියෝ එක දානකම් බලන් හිටියේ 🥺♥️
@kachanadeepamali7049
@kachanadeepamali7049 Год назад
මට වයස 46යි.කොරියාවට එන්න බැරි ද?මට වෙල්ඩින් පුළුවන්.fcw සහතිකයක් තියෙනවා .මට රිප්ලයි කරන්න please
@gemma3122
@gemma3122 Год назад
කොරියන් ආවම කොච්චර කාලයක් අවම කොරියාවේ සේවය කරන්න වෙනවද...?
@erangiaththanayake4574
@erangiaththanayake4574 Год назад
අනේ වීසා ඉවර වුන අයටත් මේ වීසා එකට apply කරන්න chance එකක් හදලා දෙන්නකෝ අයියේ... E 7-4 වීසා එකට 2ක් ම try කරලා බැරි වුනා...😥
@aselakiriella3403
@aselakiriella3403 Год назад
Sameera aiye oyage nu akak me sambada karaganna vidihak ne apita pulpop vela immigration ahuvela Apu ayata normal xsam karala apahu Anna giyama anthimata ccvi riject wenava me getaluvata medihath vela udau karannako apita
@sadasiudawaththa
@sadasiudawaththa Год назад
අය්යේ දීවර ඇවිල්ලා කොම්පැනි මාරුවෙන්න පුලුවන්ද ඉදිකිරීම් වලට .මෙකට උත්තරයක් ඕනේ අනිවාර්යයෙන්
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 Год назад
එහෙම හිතන් එන අය නිසා තමයි තව කෙනෙක්ට තියන චාන්ස් එක නැති වෙන්නේ
@FUNDAY950
@FUNDAY950 Год назад
කොරියාවේ අවුරුදු 4 ක් ඉඳලා ආවා ලංකාවට. නැවත නෝමල් විබාගෙ ලියල ඇවිල්ලා E7.4 ඉල්ලුම් කරන්න පුලුවන්ද?
@harithdias3898
@harithdias3898 Год назад
ඉමිග්‍රේශන් E7-4 ගහන්න පුරිසනොප් කම්පැණියක කොරියන් අය කීදෙනෙක් ඉන්න ඕනද.? 10ට වඩා හිටියොත් දෙන්නෙක්ට පුලුවන්ද..?
@shivanthithilakaratna-zn4ge
Ane malli mama e7 visa akata apply karama samsung main companyen ccvi rejected kiyala mehe agencyen kiwwa. Mage pass port ake68/1 seel aka tibba. Habai mama awilla aurudu 7i. Anith company walin 68/1 ayata visa awilla. Ay ahema wenne. Pls reply akak denna.
@DineshaMalshani-x6d
@DineshaMalshani-x6d 2 месяца назад
husbandge passport eka expired wenawa April wala.eyata me mase e7-4 visa wedune april wenakn witharai.eya passport aluth karala visa eka dik karagnna one.visa dik krnna kalin mata yanna berida april wenkn visa tiyenawa
@AthulaSandaruwan-o7x
@AthulaSandaruwan-o7x 6 месяцев назад
Aiya Mekt reply ekak Dann.korean E7_4 visa eka thiyena Ayt oni ratkt ynn pulunda
@arunathilakanayaka460
@arunathilakanayaka460 Год назад
සර් මම වෙල්ඩර් කෙනෙක් මට වෙල්ඩින් ලඅයිසන් තියනවා වෙල්ඩින් කොම්පෙනියක අව්රුදු 7 ක් වැඩ කරලා තියනවා මගේ වයස 49 මට හොද නිරොගි සුවයයක් තියනව මම ලන්කවෙ කාරාටෙ උපදෙසක කෙනෙක් මම නව්වලත් වැඩ කරලා තියනවා මට කොරියාවට එන්න බැරිද කරුනකරල මට පිලිතුරක් දේන්න
@human5839
@human5839 Год назад
Lankawen weldin walin koreyan walata gannawa kiyala thiyanawa. Ahema unoth oyath illum karanna. Thawama gaththe ne kisi kenek gannawa kiyala thiyenne
@ShantaSumanasiri-s2h
@ShantaSumanasiri-s2h 10 месяцев назад
Aiye mama valdin kossek karamata sahatikaya tiyenava msta koriyan yanna udavvak karannako
@ShantaSumanasiri-s2h
@ShantaSumanasiri-s2h 10 месяцев назад
❤❤❤❤
@niroshaharshani8633
@niroshaharshani8633 Год назад
කොරියාවට නම් දෙකකින් ඇතුලත් වු කෙනෙක්ට නැවත පළවෙනි නමෙන් ඇතුලත් විය හැකිද ?
@gdmadhu5136
@gdmadhu5136 Год назад
වීස නැතිව ඉදල ලංකාවට යද්දි දඩ මුදල ගෙවල ගියොත් ආයෙ එන්න පුලුවන්ද විබාගෙ ලියල?
@lahirukanchana9766
@lahirukanchana9766 Год назад
අයියේ මම පුල්බොප් කෙනෙක්ට බැංකු පොත් දීලා වෙන සජන්නිම් කෙනෙක්ගෙන් ඒකට සල්ලි දාල තිබ්බොත් ඒක re-entry එද්දි ඒක බලපානවද??
@sadasiudawaththa
@sadasiudawaththa Год назад
ලංකාවේ ඉදලා අලුතෙන් එන අයට E7 4 වීසා ගන්න බලාපොරොත්තු වෙනවානන් මුල ඉදන්ම කලයුතු දේ කියන්න පුලුවන්ද
@manojkumara8164
@manojkumara8164 Год назад
ඉස්සෙල්ලා ඇවිත් ඉදපන් පම්කෝ
@sadasiudawaththa
@sadasiudawaththa Год назад
@@manojkumara8164 ඔයා පුප දෙන්නේ නතුව ඉන්නවද උබගෙන් නෙවෙයිනේ ඇහුවේ චැනල් එකේ ඇඩ්මින් ගෙන්
@human5839
@human5839 Год назад
අනිවාර්යයෙන්ම kiyala dennam. Idiriyedi video ekak gennam. Oyata awasha deyak thiyenam apen ahanna.
@human5839
@human5839 Год назад
Ahema kiyanna epa. Lankawe apena kollek jiwithe godadaganna mahansi weddi apita puluwan deyak api karala denna ona. Anika me apita lebila thiyena මනුෂ්‍ය ආත්මයක් a nisa anunta pihita wela පිනක් karaganna balanna
@sadasiudawaththa
@sadasiudawaththa Год назад
@@human5839 ඔව් අයියේ දැන ගියොත් නොදැන ගියොත් අතරමග ඇත්තටම මම දැනගන්නයි තව කෙනෙකුට කියල දෙන්නයි මේවා රුස්සන්නේ නැති කට්ටිය ඉන්නවා වගේ
@gdmadhu5136
@gdmadhu5136 Год назад
වීස නැතිව ඉදල ලංකාවට ගියාම කොච්චර කල් යනකල් ආය කොරියාවට එන්න බැරිද?
@view3604
@view3604 Год назад
කම්පැනියේ කොරියන් සේවකයින් ගණන 10% ක් වැඩි වෙද්දී වීසා ඉල්ලුම් කරනවා නම් ඒ කොරියන් සේවකයින් ගණනට කම්පැණියේ සජංනිමුත් ඇතුලත් කරලද ගනන් කරන්නේ?
@greencitymedia7548
@greencitymedia7548 Год назад
මාරම වටිනවා අපිත් එනවා ලගදිම අයියා
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. Год назад
a valuable video ❤ keep It up brother
@damithchathuranga4048
@damithchathuranga4048 Год назад
අයියේ හස්බන් වයිෆ් දෙන්නට එක පාරම E7 visa දාලා යන්න බැරිද ...
@buddikadissanayaka6028
@buddikadissanayaka6028 Год назад
ජයම වෙන්න ඕන ❤️
@ajithsamarawickrama3448
@ajithsamarawickrama3448 Год назад
Visa එක ඉල්ලුම් කරනකොට උපරිම වයස සීමාවක් තියෙනවාද
@roshanliyanapathirana5888
@roshanliyanapathirana5888 Год назад
E7.4 ganna pahugiya awurudu 10 athulatha awurudu 5ta wada idala thiyenna onada? Eka aniwarayenma balanawada?
@sitharadinithi8396
@sitharadinithi8396 Год назад
Korean awith කොච්චර කාලයක් idalada apply krnna puluwan
@ශෂී-ඵ3ඟ
@ශෂී-ඵ3ඟ Год назад
අයියේ කොම්පැනිය පුරිසනොප් කරන්න කොරි කට්ටිය කීදෙනෙක් කොම්පැනියෙ වැඩ කරන්න ඕනද
@lakshitharajapaksha534
@lakshitharajapaksha534 Год назад
sameera mamath oyawa hamuwenna chonan center ekata awa . oyage kiip notes tikath mata dunna. mama dan e7 visa ekath gahagena inne. thanx oyage help ekata. oya karanne supiri wadak. digatama meka karagena yanna, jaya wewa. budusaranai❤❤
@human5839
@human5839 Год назад
Marama sathutui ape rate ape sahodarayekta mehe digatama inna lebuna kiyala dena ganiddi. Gedara ayath gennagena sathutin inna. Suba pathanawa awankawama oyata.
@dilandhammika9307
@dilandhammika9307 11 месяцев назад
Aiye sameera aiyage wathapp nambar eka danawdaa
@dilandhammika9307
@dilandhammika9307 11 месяцев назад
Aiye sameera aiyage wathapp nambar eka danawdaa
@worldwide4868
@worldwide4868 Год назад
අයියේ පොහොර කම්පැනි පුරිසනොප් කරන්න පුලුවන්ද?
@chamarasampath2610
@chamarasampath2610 Год назад
sir Mata 2013 nduwak thibuna Dan iwara wela aurudu 5k weno Dan mukuth prashna naha ithin Mata eka prashnayak wewida. Plz reply 🙏🙏🙏
@ghtsandaruwan6395
@ghtsandaruwan6395 Год назад
Godak watinawa sameera malli....❤❤❤
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Год назад
koriyawata visit visa akakata avith job visa akak ganna puluwanda sameera putha.pls reply karanna.budusaranai.jesu pihitai 🙏👌❤️
@human5839
@human5839 Год назад
Job visa ganna be namuth සංචාරක visa walin ewith සරණාගත visa hadagena job karana aya nam innawa.
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Год назад
Thank you somuch putha.Merry Christmas 🤶 oyala hamotama putha❤️👍🙏
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Год назад
Putha saranagatha visa akakin company akaka wada karanna barida putha . visit visa anawanam koriyan bhashawa danagena enna onada putha.jesu pihitai🙏
@shankash4961
@shankash4961 Год назад
සමීර අයියා ඔයාගෙ නම්බර් එකක් දෙනවද ❤❤ e7 එක ගැන විස්තරයක් දැනගන්න 🙏🙏
@rasikagayani118
@rasikagayani118 Год назад
E7 4 වලට විතරද E73 එකට family යන්න බැරිද
@nisansalamadhumali7798
@nisansalamadhumali7798 Год назад
Aiye Apitwena country ekak idan apply krnna barida
@dinushaishanthi8546
@dinushaishanthi8546 Год назад
Lakunu hadaganna puluwan dewal piliwelata kiyannako malli tawa deyak aurudu kiyak stawara danna onida ekata lakunu kiyak hamba wenawada malli.wayasa 30wedinam 35ta adunam kohamada lamukunu
@tharuamasha1489
@tharuamasha1489 Год назад
Viza ekata illum karama dawas kiyakin viza eka ok wela enawada?viza eka waduna gaman wife wa illann puluwanda
@sltraveling517
@sltraveling517 Год назад
E 7n lankawe idala tr karala paule ayta yanna පුළුවන් da
@thushararathnayaka-206
@thushararathnayaka-206 Год назад
Refugee visa gahapu ayata aphu Korea enna berida ?2013 lankawata awe.
@sudheerachinthamani7270
@sudheerachinthamani7270 Год назад
E-74 Ganna A/L aniwa tiyenne onada ? O/L. Tibunoth berida?
@thejaanuradi3475
@thejaanuradi3475 Год назад
A/l අනිවාර්යෙන් තියෙන්න ඕන කියල නෑ.. ඒලෙවල් නැති අයටත් ගන්න පුළුවන් ... ඒ ලේවල් තියෙනවනම් ඒකටත් ලකුනු පහක් හදාගන්න පුළුවන්
@tharaka3223
@tharaka3223 Год назад
2 years technician course government Certificate thiyenawa yawannedda? Help you
@Sunnyonly..
@Sunnyonly.. 9 месяцев назад
Ayiye A/L karala thiyenna onedha E7 visa ganna 😢💔
@dakshinaakash6486
@dakshinaakash6486 Год назад
Aiye koriyan enna 2023 vasare kiyak gannavada. Ehema lon ehema gaththakida
@virajwajira7794
@virajwajira7794 Год назад
E74 ඉදල F2 මාරු වෙන්න ලංකාවෙ උපාධියක් තියන අයට පුළුවන් ද?
@deshanfernando4299
@deshanfernando4299 Год назад
Aiyeee E7 4 eka hadagaththama kohchr kal korean wala inna puluwnda
@human5839
@human5839 Год назад
ඕනතරම් කාලයක් ඉන්න පුලුවන්
@isharat-4061
@isharat-4061 Год назад
Valding ayata yann thiyana ayata ona sahathika monawada pahadiliva kiyanawada
@dilipthushara7251
@dilipthushara7251 11 месяцев назад
2023 නිෂ්පාදන අලුතින් එන කෝට කොහොමද
@nalinkrishantha7486
@nalinkrishantha7486 Год назад
Aiye E7-4 visa ekama companye kidenekta ganda puluwanda ekata korean aya kochchra inna onida….
@human5839
@human5839 Год назад
Koreyan aya inna pramane ekka wenas wenawa malli. Oyata E7'4 visa eka gena සියලුම wisthara kiyala dennam irida dawasaka 1.00pm walin passe sentar ekata enna. 천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층) 0414117000 0414117001 සල්ලි ගන්නෙ නෑ..
@sudheerachinthamani7270
@sudheerachinthamani7270 Год назад
Mata Digree akak tiyanawa.... Korean anna puluwanda?
@sureshrohitha7287
@sureshrohitha7287 Год назад
Niyamai niyamai video ake
@nethmimiyurangani6040
@nethmimiyurangani6040 Год назад
ලංකාවේ උපාධියක් තියන කෙනෙක්ට කොරියාවේ ඒ උපාධියට ආදාල ජොබ් එකක් ලබාගන්න බැරිද🙂
@bawanthaprasadnuwan2727
@bawanthaprasadnuwan2727 Год назад
Baha
@manojravindra9207
@manojravindra9207 Год назад
Ape hamuduruwange zoom ekedi oya kata kala aththatama mama e katawa ahauwa oyage company namak aran lankawe kollanata chance aran dena eka gana godak happy mama kalin chonan walata kituwa chunbok wala wada kale ..
@human5839
@human5839 Год назад
Thanks comment ekata. Mama mage company ake wagema me koreyaweth ape aya wenuwen karanna puluwan uparima de karanawa. Oya koreyan inna keneknam irida dawasaka chonan sentar ekata enna E7'4 visa ekak ganna hithan innawanam help karannam. Salli kiyakwath ganne ne
@geearutha7502
@geearutha7502 10 месяцев назад
ඔය වීසා එක ගහගෙන සල්ලි ඉතුරු කරන්න බෑ.ඕක කොරියාවෙම සල්ලි වියදම් කරන්න ගහපු ගැටයක්.E-9කොල්ලෙක් අවුරුදු 5ක ඉතිරි කරන සල්ලි අවුරුදු 10 කින්වත් ඉතිරි කරන්න බෑ. සුපිරිම ගැටයක් කොරියාව ගහපු😂
@tharakanilantha9340
@tharakanilantha9340 Год назад
aiye koriyewe visa nethuw idala avith apu enna puluwanda
@imashapadmika4928
@imashapadmika4928 Год назад
Podu sama kaledi lankawata apu ayata ayeth business visa anna puluwanda
@catvoicesong2399
@catvoicesong2399 Год назад
අයියෙ අලුත් E9 special visa 1ගැන ඉක්මනින් වීඩියෝ 1ක් අරගෙන එන්න....
@human5839
@human5839 Год назад
Hari malli api hennam
@catvoicesong2399
@catvoicesong2399 Год назад
@@human5839 ♥️
@rasikagayani118
@rasikagayani118 Год назад
ane matath answer ekak denna plz 🙏🙏 husband E7 visa thiyenawa puthala 3 denai mamai yanna puluwan mata job karanna widiyak nalune a visa ekata ekata wisadumak kiyanna plz 🙏🥺
@human5839
@human5839 Год назад
Mahaththaya inna company eka thiyana peththa balala a peththe F2-R kiyana visa maru wenna puluwan nam maru unama oyatath weda karanna puluwan. Nethnam E7’4 ake awrudu 5 k unama mahaththaya F2-99 visa ekata maru wenna ona. Maru weddi awruddaka 소득세 kochchara pramanayak onada balanna eka parinma oyala hemotama F2-99 visa eka wadina widiyata. E7’4 walin F2-99 walata maru wenawanam a weddi oyala koreyan wala inna ona.
@tharakasandeepani8208
@tharakasandeepani8208 Год назад
O/L වලින් බැරිද E-74 ඉල්ලුම් කරන්න???
@LaeA7608
@LaeA7608 Год назад
Mehe sitisen ganna barida salli thiyenawanam ? Ehema puluwannam kiyak withara yaida? Pls reply.
@sumedhadhanushka8973
@sumedhadhanushka8973 Год назад
Aiye aurudu 4.10 idala visa natuwa aurudu 3 idala aye exam kararala koriyawata yanna baida
@sumedhadhanushka8973
@sumedhadhanushka8973 Год назад
Aiye visa natuwa idala apu ayata koriyawata ayeth exam karala yanda barida
@LaeA7608
@LaeA7608 Год назад
@@sumedhadhanushka8973 aurudu 5k inna wenawa neda.
@human5839
@human5839 Год назад
68-1 sil ekanam wedila thiyenne podu sama kalekanam awe oyata exam karala yanna puluwan.
@pradeepniroshana7666
@pradeepniroshana7666 Год назад
@@human5839 aiye podu samakale newinm awe barida.ara conan aiya ada dala tibbe eya podi samakale newei awe.barawela awe eyawa web ekata dala dila tibba aiya 2018 exam eke
@chathurangakasun5333
@chathurangakasun5333 Год назад
සමීර මල්ලි. මම 2012 දීවර ගිහින් පුල්පොප් වෙලා 2014 ඩිපෝට් කලා.දැනට අවුරුදු 8 වෙනවා. මම එම්බසියෙන් චෙක් කරාම කිව්වා කොරියාවට යන්න පුළුවන් කියල.2022 Exam කලා ලකුණු 165. Visa එකට අවුලක් වෙයිද මල්ලී. එහෙම උනොත් මොකද කරන්න පුළුවන් මල්ලි. Pls reply 🙏
@pradeepniroshana7666
@pradeepniroshana7666 Год назад
Oya web ekata watunda aiye
@chathurangakasun5333
@chathurangakasun5333 Год назад
@@pradeepniroshana7666 thama na bn. Cutoff marks denne Feb 17 ne. Kohomath web nam watei.
@pradeepniroshana7666
@pradeepniroshana7666 Год назад
@@chathurangakasun5333 podu sama kaleda awe
@chathurangakasun5333
@chathurangakasun5333 Год назад
@@pradeepniroshana7666 na bn.
@pradeepniroshana7666
@pradeepniroshana7666 Год назад
@@chathurangakasun5333 ela ela…ahuwelda awe bara welda
@roshanpradeep7035
@roshanpradeep7035 Год назад
මම දැන් ඉන්න කම්පැණියට ඇවිත් අවුරදු 1ක් වුනත්, කම්පැණිය පුරි සනොබ් කළොත් මට ලකුණු ලැබෙනවද?
@human5839
@human5839 Год назад
Oyata lakunu lebenawa. Lebenne nethi lakunuth thiyanawa. Me gena mehema kiyanna amarui. Irida dawasaka chonan සෙන්ටර් ekata enna. Kiyala dennam 천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층) 0414117000 0414117001 සල්ලි ගන්නෙ නෑ
@roshanpradeep7035
@roshanpradeep7035 Год назад
@@human5839 බොහොම ස්තූතියි.මම කිමේ ඉන්නෙ එන්න දුරයි
@Aloka001
@Aloka001 11 месяцев назад
Gf ගෙන්න ගන්න බැරිද
@chithranandani4294
@chithranandani4294 Год назад
Kohomada sambanda wenne
@gevinudayanga386
@gevinudayanga386 Год назад
Lankawata niwadu yana ayata godak watinawa samira malli
@kupadikota2748
@kupadikota2748 Год назад
Samera aiye kiip sinhalata translate krpu tika gnna puluwnda
@human5839
@human5839 Год назад
Puluwan malli. Enna me iridata sentar ekata
@pradeepniroshana7666
@pradeepniroshana7666 Год назад
Jayawewa aiye
@nimeshsherman6192
@nimeshsherman6192 Год назад
Ayye Eka awruddak witarak tax man 300k kepunahama lakunu 5k hamba wenwada
@achiraprabath332HK
@achiraprabath332HK Год назад
2023 skill test එක තියෙයිද අයියා
@human5839
@human5839 Год назад
Thiyewi den koronath nethi nisa
@BBM8989KM
@BBM8989KM Год назад
Maru malli
@kaneshmadushanka6571
@kaneshmadushanka6571 Год назад
අයියෙ ලොකු උදඋවක් පුළුවන් නම් ඔය ටපුලුවන් අපි වගෙ වුර්නියෙන්ම හැකිය නියන කට්ටිය ගන්න ඔය සර්ව සම්බන්ද කරගන මට බරවහන ලඉසන් නියෙන්නෙ මට ඉස්කැමැල් පදිංන පුළුවන් ලොඩර් පදිංන පුළුවන් පොක්ලිට් පදිංන පුළුවන් මහටැක්ටර් කර් වැන් බස් ලොරි ජ්සිබි බොට්ටු ඔනමඑකක් අනෙ අඉයට පින්සිද්ද වෙනවා 😢😢😢අදරෙයි ඔයගෙ විඩිහොබලන මොනවා කරන්නද ඉනිං බල බල ඉන්නව අපිට ඉනිං ඔය වගෙ රටකට බැ හැකියාව නිබුනට වැඩක්නැ පුළුවන් නම් ලොකු උදඋවක් පිං ඔයට බුදුසරනඉ පරිස්සෙ මන් ඉන්න😢😢😢
@maheshpriyankara9406
@maheshpriyankara9406 Год назад
monawama hari kramayakin koriyan ganna kramayak kiyannako
@imashasewwandi3289
@imashasewwandi3289 Год назад
Aiye mage bf ta e7 gahana company ekak hoyaganna bari weida.thawa eyata 1 year visa tiyenne.dan inna company eken gahanne na.
@imashasewwandi3289
@imashasewwandi3289 Год назад
4th level ekat face karanna inne january exam ekata.
@imashasewwandi3289
@imashasewwandi3289 Год назад
Help karanna puluwanda eyata e7 visa eka gaha ganna
@H_S_Edirisooriya123
@H_S_Edirisooriya123 Год назад
Budusaranai ❤️
@heshandananjayahewage8213
@heshandananjayahewage8213 Год назад
ayye oya sambanda wenne kohomada nb danawada
@nishanthabuddhika2686
@nishanthabuddhika2686 Год назад
Thank you ❤️😊😊
@lomithaironworks6409
@lomithaironworks6409 11 месяцев назад
Dan welding walata gannadda
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Год назад
Aiye mge prashneta uthtgarayak labunnane
@sumithweerasingha108
@sumithweerasingha108 Год назад
honan aiye diwara ansayen 2023 ganulamai gannawada
@araliyastudio454
@araliyastudio454 10 месяцев назад
සමීර මල්ලිගෙ පෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Год назад
Aiye mata utharayak onemai eka godak mata wadagath
@human5839
@human5839 Год назад
Mokadda malli prashne poddak mathak karannawada ?
@anuradhaIresha-zs3qg
@anuradhaIresha-zs3qg Год назад
Mekata thawamath gnnawada
@diwyanjalijayasekara5977
@diwyanjalijayasekara5977 Год назад
Fram visa 2023 ta tiyenawada kiyannako
@lakmalbandara183
@lakmalbandara183 Год назад
Mata kawru Hari kiyandako korian language eka iganaganda lankawe hodama thanak
@Travelwithyasiya9230
@Travelwithyasiya9230 Год назад
Aiye agriculture walata bhashawa onada
@human5839
@human5839 Год назад
Ow malli koreyan enna hithan innawanam bashawa yam mattamakata hari dena gena inna ona.mokada meyala bashawata thamai palaweni thena denne malli
@heshansanjula
@heshansanjula Год назад
Purisanob kiyanne mokkd???ayye
@Sankahanguk
@Sankahanguk Год назад
Hi මම දැන් E7 විසා. එකේ අවුරුදු තුනක් වෙනවා මම ලංකාවට වැකේසන් ගිහින් මාසෙකට වැඩිය හිටියොත් ඊළඟට ඉල්ලුම් කරන visa වලට ඒක ප්‍රශ්නයක් වෙයිද? සැලරි අඩු වෙන්නේ නෑ.
@노스크다
@노스크다 Год назад
නැ
@human5839
@human5839 Год назад
Prashanayak wenne ne. Namuth awruddaka සම්පූර්ණ ganana 2600만원 walata adu unoth prasnayak wenawa.
@sanjeewanisumane2934
@sanjeewanisumane2934 Год назад
F2 R1 kiyala vissa ekak thiyenawada
@lahirusampath317
@lahirusampath317 Год назад
aiye mama rusiyan inne mata koriyawata yanna vidiyak nedd aiye lankawata yanne nethuwa
@human5839
@human5839 Год назад
Malli a gena nam kiyanna loku wistharayak apith danne ne. Enna nam krama godak thiyanawa. Oyata puluwan nam oya rate koriyan ammbasi ekak thiyenam ethanin poddak ahanna. Eka hodai kiyala hithenawa
@Madurangawarnakulasuriya0
@Madurangawarnakulasuriya0 9 месяцев назад
@Lakmali-wl5qv
@Lakmali-wl5qv Год назад
2023 koriyan basa vibagaya kawada thiyeida
Далее
Наши дети захватили кухню!
00:59
Просмотров 178 тыс.
ඔබ හරි අවාසනාවන්තයි
1:00:48