Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Food Sticking to Stainless Steel Pans? 4 Common Mistakes to Avoid
9:13
51 - දුර්වර්ණ සුදුයකඩ භාජන පිරිසිදු කරමු | How to clean stainless steel utensils
11:50
Там дядя девочку обижает! сказала малышка маме. Заглянула в кусты и побледнела. Медлить было нельзя!
36:32
Кто меня ЛУЧШЕ ЗНАЕТ? ПАРЕНЬ или ДРУГ // Милана Некрасова, Лизогуб
15:20
Евгению Кузнецову нравится игра Павла Порядина, НО… #КХЛ #Спартак #СКА
00:21
Voy shetga man aralashay | Million jamoasi
00:56
52 - Stainless steel බදුනක් non-stick කරගමු
PasanNivasa
Подписаться 82 тыс.
Просмотров 31 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Хобби
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
204
@malijayaraj7130
3 года назад
කියලා වැඩක් නෑ. නංගි හරිම අගෙයි. හරිම ආසයි නොදන්න දේ කියල දුන්නට ඔයාට බෙහෙවින් ස්තුතියි.මම හරිම ආසයි ඔයාගේ වැඩසටහනක් බුදු සරණයි ඔයාගේ family එකට.❤️
@PasanNivasa
3 года назад
වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි අක්කා, ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏
@kumarirathnayake4054
3 года назад
ගොඩක් ප්‍රයොජනවන් උනා .ස්තූතියි ඔයාට
@PasanNivasa
3 года назад
🥰🥰🥰
@nadeeglaze1041
2 года назад
අනේ නන්ගි මෙ විඩියට අපිව දනුවත් කරනවට ඔයාට ගොඩක් ස්තුතියි පින් ඔයාට බුදුසරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@Asmane8804
3 года назад
මාත් අද තමයී ඔයාගෙ වීඩියෝව දැක්කෙ වීඩියෝ 2ක් බැලුවා හරිම වැදගත් ගොඩාක් ස්තූතියි අක්කි පැටියෝ වලං තෝරගන්න විදියත් අලුත් ගෘරහනියකට ඉතාවැදගත් මේකත් මටනම් වැදගත් උනා නියමයී ❤️❤️❤️
@janakikodisinghe9764
3 года назад
ගොඩක් වටිනවා, ස්තුතියි ඔබට
@monikagangodawila4591
2 года назад
ඒකනම් හරිම වටිනව..ස්තූතියි ඔබට
@PasanNivasa
2 года назад
🥰🥰🥰
@iroshanimadushani7857
3 года назад
ගොඩක් ස්තූතියි. ගොඩක් වටිනව.
@PasanNivasa
3 года назад
ඔයාටත් බොහෝම ස්තුතියි 💓💓💓
@psenevirathne4836
3 года назад
බොහොම ස්තුතියි ඩියර් ඔයාට 👍👍👍👍
@PasanNivasa
3 года назад
💓💓💓
@santhoshiniweerasinghe2942
Год назад
Thank U so much for Ur great very useful nonstic method video 🙏 ❤😊
@kamaliniaswedduma4231
3 года назад
Hi Ma'am, I really appreciated for every info that you gave. So today I bought a clay pot from Indo Lanka that you mentioned in epi 50.
@PasanNivasa
3 года назад
Wow, that is great. I was there in this afternoon too :) Please call me Thanuja :)
@annestephanie7376
3 года назад
Spoon geath kiyla dennko..silicone hema hoda na kiyla kattiya kiynwa..nonstickwalata ena spoon rath weddi ekikenwa..kiyla denwada
@PasanNivasa
3 года назад
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම්
@dmjanaka6081
3 года назад
Oyage videos nam godak wedagat man balagena penne oya video ekak danakan theruwan saranai ..... deerga ayu wewaa!!!!.🌼🌺🌼🌺🌼
@PasanNivasa
3 года назад
අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓
@janithaperera8971
3 года назад
ගොඩක් ස්තුතියි ඔබට හොද පැහැදිලි කිරීමක් 🙏
@PasanNivasa
3 года назад
💓💓💓🥰🥰🥰
@erangathilan7180
Год назад
ඔය ක්‍රමේට පෑන්කේක් හදාගන්න පුලුවන් ද ?
@sunilaratnapala4671
3 года назад
Thank you very much. I always kept the pan on high temperature, this video instructions are so valuable
@PasanNivasa
3 года назад
Glad it was helpful!
@anuruddikakalani9480
3 года назад
ගොඩාක් ස්තූති.අක්කෙ ඔයාගේ කලින් නන්ස්ටික් ගැන කියාදුන්න වීඩීයෝ එක ගොඩාක් හොදයි....
@PasanNivasa
3 года назад
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගි 🥰🥰🥰
@ophib2985
3 года назад
This is so useful......thank you for sharing.
@PasanNivasa
3 года назад
I am glad that this was useful to you. Thanks for watching 🙏🙏🙏
@JeewanthaCreation
2 года назад
Olivia pan use karanna hodada. Olivia pan Gama wisthara kitala senna
@hewagekanthi5466
3 года назад
අලුත් දෙයක් ඉගන ගත්තා බුදුසරණය් ඔයාට
@PasanNivasa
3 года назад
ඔයාටත් බුදු සරණයි 🙏🙏🙏
@yeshikadesilva8854
3 года назад
නියමයිනේ ,බුදුසරණයි
@PasanNivasa
3 года назад
බුදු සරණයි ඔයාටත් 🙏
@lasniamayadewanarayana5837
3 года назад
ගොඩක් ස්තුතියි අක්කා...💖💖
@PasanNivasa
3 года назад
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගි 🥰🥰🥰
@p.m.dkaushalyani3936
3 года назад
නියමයි අක්කා, thank you
@PasanNivasa
3 года назад
You are welcome nanga 🥰🥰🥰
@azaanzackeriya9924
3 года назад
Very useful....thank you very much ☺️
@PasanNivasa
3 года назад
You are welcome!
@melaniudumalagala9938
3 года назад
Thanks for sharing. Also would like to know how to select a good Air fryer. Greetings from Sri.Lanka.
@PasanNivasa
3 года назад
Great suggestion, will do a video soon!
@melaniudumalagala9938
3 года назад
@@PasanNivasa Thanks so much for your quick reply. Also many thanks over lots of ideas and suggestions. Really appreciates.💜💜💜💜💜💜👍
@jayanthifernando7513
3 года назад
Phillips air frier is the best
@romaniemarie9097
4 месяца назад
Moodiya vahanna Honda nanda?
@dilannimsara8749
3 года назад
Thank you soooooooo much.budu saranaiiiiii.
@nilanthirodrigorodrigo1893
3 года назад
ගොඩාක් ඉස්තුති .
@PasanNivasa
3 года назад
🥰🥰🥰
@hmseelalatha2284
3 года назад
ආසාවෙන් බැලුවා . නංගී , ආප්ප හදන තාච්චි ඔය විදියට හදාගන්න පුළුවන් wevida? .thanks නංගී ඔයාට . තෙරුවන් සරණයි හැමෝටම .
@PasanNivasa
3 года назад
මම try කරලා නැහැ. කරලා බලලා කියන්නම්
@vinduperera9981
3 года назад
බොහොම ස්තුතියි vedio එකට. ලංකාවේ පාවිච්චි කරන චීනච්චට්ටි භාජන (තාච්චි, තෝසේ තැටි, අාප්ප තාච්චි වගේ එ්වා) ගැනත් කියලා දෙන්නකෝ. එ්වා හිතකරයිද
@PasanNivasa
3 года назад
ඉදිරියේදී අනිවාර්යයෙන්ම කරන්නම් විඳු. තාච්චි, තෝසේ තැටි, අාප්ප තාච්චි වගේ ඒවා පාවිච්චිය අහිතකර නෑ . මොකද, මේ කෑම වර්ග හදද්දී pan එක ඉතා ඉහල උෂ්ණත්වයකට රත් නොවීමත්, අම්ල වර්ග භාවිත නොකිරීමත් නිසා.
@vinduperera9981
3 года назад
@@PasanNivasa 🌹🌹Thank you
@umangasomawardhana490
3 года назад
බොහොම ස්තූතියි නංගි.මේ වගේ අනිත් වීඩියෝ එනතුරු මම මග බලන් ඉන්නවා.
@samanthisenevirathne6588
3 года назад
Tks Madam yr video.
@PasanNivasa
3 года назад
Most welcome Samanthi 😊
@jenitatissera3675
3 года назад
Thanks
@sandyakumuduni6313
8 месяцев назад
Man biththara omlet hadanne padam karagatta appa thachchiye..eke poddakwath alenne
@CraftzTalent
3 года назад
නියමයි අක්කා 😍 Thanks
@PasanNivasa
3 года назад
Thank you nanga 🥰🥰🥰
@jasinthagunawardana328
3 года назад
Very good idea 🌹🇺🇸
@PasanNivasa
3 года назад
Glad you like it!
@hsdilhani7214
3 года назад
Akke mehe thiyena තොසේ තැටි alluminium ne.ewath පාවිච්චි කරන්ඩ hoda නැද්ද .
@PasanNivasa
3 года назад
තොසේ වලට විනාකිරි දෙහි වගේ ඇසිඩ් වර්ග නොදාන නිසා ඇලුමිනියම් භාජන ප්‍රශ්නයක් නැහැ
@hiiworld3232
3 года назад
Thanks nangi
@PasanNivasa
3 года назад
Welcome akka
@asagikarajawardana3866
3 года назад
Thanks nangi..mama oyaga hma vidiyo akakma balanawa
@PasanNivasa
3 года назад
ඔයාට බොහොම ස්තුතියි🙏🙏🙏
@pulasivillage
3 года назад
නියමයි අක්කා.💐💐💐
@PasanNivasa
3 года назад
ඔයාට බොහෝම ස්තුතියි නංගි
@champajayaweera5807
3 года назад
@@PasanNivasa thanks nangi
@mojonewslk
3 года назад
Great
@vinuvinu5744
3 года назад
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Cast iron pan ගැනත් වීඩියෝ එකක් කරන්නකො අක්කියෝ.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PasanNivasa
3 года назад
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම් නංගි 💓💓💓
@erandimenaka1671
3 года назад
Your great my dear
@PasanNivasa
3 года назад
Thank you!!!
@nishanijayasuriya3940
3 года назад
හෝද අදහස් ගොඩාක් ස්තුති අක්කේ
@PasanNivasa
3 года назад
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගි 🥰🥰🥰
@chandrikaramani9897
3 года назад
Thankyou godak daval danagaththa bs
@jayasinghewijesinghe7989
3 года назад
Thanks.....
@dulaniwijerathne7262
3 года назад
Thank u so much. ❤️💐💐
@PasanNivasa
3 года назад
You're welcome 😊
@tharanganinawagamuwa3377
3 года назад
අලුත් දෙයක් ඉගෙන ගත්තා. මැටි භාජන, stainless steel අලුත් භාජන පදම් කරන්නත් කියලා දෙන්න stainless steel භාජන තෙම්පරාදු කරන්න ගන්න පුළුවන්ද? එකම භාජනයක් තියා ගන්නවා නම් ගන්න හැම වෙලාවකම පදම් කරන්න ඕනද පුළුවන්නම් කියල දෙනවද? Thank you very much. 🥺🥺
@Asmane8804
3 года назад
ඔවු නේද මෙ අක්කියා කලින් කිවුවෙ මේක අවුරුදු හයක් විතර පරන එකක් කියලනෙ පාවිච්චියට ගන්න හැම වෙලාවකම එකපාරක් සීසන් කරන්න ඕනෙ
@PasanNivasa
3 года назад
Stainless steel සහ මැටි භාජන පදම් කරන විදිය ඉක්මනින්ම කරනවා නංගි.
@ishaniranaweera1674
3 года назад
Thank you so much akkiyo🌸🌼❤💛👍
@PasanNivasa
3 года назад
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගියෝ 🥰🥰🥰
@dayaniliyanage1918
3 года назад
Werry good.👍🌹❤
@PasanNivasa
3 года назад
Thank you :)
@premakulathilaka950
3 года назад
යසයි ,අගෙයි.
@PasanNivasa
3 года назад
හුඟ දවසකින් මගේ ආදරණිය සොයුරිය 🥰🥰🥰
@muneerafazal9972
3 года назад
Nonstic භාජනවල අඩිය අල්ලන් නැතුව තියන්නේ කොහොමද?
@PasanNivasa
3 года назад
අඩිය අල්ලනවනම් nonstick layer එකට හානි වෙලා. එහෙම වුනාම මම නම් භාජනය අයින් කරනවා මොකද සෞඛ්‍යයට හොඳ නැති නිසා.
@muneerafazal9972
3 года назад
muneerafazal83@gmail.com 👆මේ e-mail adress එකට ඔබගේ whats app phone number එක කැමති නම් මට යවන්න පුළුවන්ද? මට ඔබගෙන් බොහෝ දේවල් දැනගන්නට ඕනේ.😃 ඔබ මට ඉක්මනින්ම reply කරන එක ගැන සතුටුයි.😊
@anufernando3406
3 года назад
Akki rice cooker eake pathula brush karaddi sirila tyenne kamak nadda
@PasanNivasa
3 года назад
non-stick coating එක සීරිලානම් මාරු කරන එක හොදයි නංගා
@anufernando3406
3 года назад
@@PasanNivasa ok akki thanks
@sagarikadissanayaka1785
3 года назад
අලුතෙන් මිලදීගත් PAN එකක් සීසන් කර ගන්නේ කොහොමද ? එක් වතාවක් පමණක් සීසන් කිරීම ප්‍රමාණවත්ද ?
@PasanNivasa
3 года назад
මුලින් පාවිච්චි කරන්න ගන්න කලින් Season කරන්න ඕනේ. ඉන් පස්සෙත්, pan එකේ ඇති මට සිලිටු ගතිය අඩු වේගෙන යද්දී ආයේ season කරන්න ඕනේ. මම ඉක්මනටම video එකක් කරන්නම්.
@udenifernando5272
3 года назад
Thank you dear ❤️
@PasanNivasa
3 года назад
You're welcome 😊
@rashafathima1186
3 года назад
Thanks dear🥰🥰🥰
@PasanNivasa
3 года назад
Welcome dear 😊
@thiliniranawaka
3 года назад
ගොඩාක්ම ස්තූතියි ආන්ටි. අනේ කරුණාකරලා මේ වගේ වීඩියෝ නිතරම කරන්න. Stainless steel භාජන පදම් කරන විදිය ගැන කියලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. 🙏🙏🙏
@PasanNivasa
3 года назад
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම් දුව 🥰🥰🥰
@ishisamee5670
3 года назад
Thank you akki! 😘🤗🤗🤗🤗🤗🤗😘
@PasanNivasa
3 года назад
You are very welcome nanga 💓💓💓
@vinuvinu5744
3 года назад
ceramic non stick pan ගැනත් පුලුවන්නම් පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ.
@PasanNivasa
3 года назад
hi Vinu, සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන Teflon coating එක තියෙන non-stick pans වලට වඩා, ceramic coating එක තියෙන භාජන හොඳයි.ceramic coated pans පිරිසිදු කිරීමේදී ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ මොකද, ඒවා ඉක්මනින්ම සීරෙන නිසා. Ceramic භාජන වල කැම් Teflon වලට වඩා ඇලෙන්න බලනවා. මටනම් ගොඩක් කල පාවිච්චි කරන්න බැරි වුණා , මොකද මගේ පුතා ස්ටීල් හැන්දක් පාවිච්චි කරලා ඒක හීරුණා :(
@vinuvinu5744
3 года назад
@@PasanNivasa බොහෝම ස්තූතියි. හුගාක් පිං ඔයාට මෙහෙම අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන නිසා.. අපි හැමදාම ඔයා එක්ක ඉන්නව අක්කියෝ.❤️❤️❤️❤️
@PasanNivasa
3 года назад
@@vinuvinu5744 thanks a lot nanga🥰
@traxsrilanka
3 года назад
thanks 🌷
@PasanNivasa
3 года назад
You are very welcome 😊💓
@keerthperera3459
3 года назад
Thanks 😊
@PasanNivasa
3 года назад
You're welcome!
@valkairiesbeauty8437
3 года назад
Akki nonstick bjanekata lunu tikak dala oya vidihata season kara ganda puluwanda.
@PasanNivasa
3 года назад
අනේ darling , ලුණු වලට non-stick භාජන හීරෙනවා. ඒ නිසා මේ ක්‍රමය ඒකට හරි යන්නේ නෑ . ඔයාගේ නොන්-ස්ටිච්ක් භාජන හීරිලාද?
@shamaleesanjeewa7110
3 года назад
Aunty dawasa gedara wada tika kalabala nathuwa karaganna widiha gana video 1k karannako
@PasanNivasa
3 года назад
ලස්සන වීඩියෝ අදහසක් දුව
@suranginiroshika9335
3 года назад
ස්තූතියි ඔයාට ,මට දැනගන්න පුළුවන්ද සුදූ විනකිරි කියන්නෙ ලන්කාවෙ අපි කන්න ගන්න එවඩ බෙකින් සෝඩා කියන්නෙ මොනවාද මෙහෙ ගන්න ගිහින් අහුවම නෑ කියනවා
@malaniepathiratne961
3 года назад
බේකින් සෝඩා කියන්නෙ බයි කාබනේට් ඔෆ් සෝඩා
@malaniepathiratne961
3 года назад
එහෙම නැතිනම් අපි කියන්නෙ ආප්ප සෝඩා කියලා
@PasanNivasa
3 года назад
ලංකාවේ ආප්ප සෝඩා කියන්නේ Baking soda වලට තමයි. Artificial විනාකිරි සුදු විනාකිරි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්.
@PasanNivasa
3 года назад
Thank you Malanie!
@suranginiroshika9335
3 года назад
Thanks ...oya dennatama
@yuhasnadahamli4062
3 года назад
Gass eke wathura unu karaganna aluminiyam ketale nathiwa pawichchi karanna puluwan bajana monawada
@vinduperera9981
3 года назад
stainless steel කේතල තියනවා ගන්න. arpico, lady j වගේ බලන්න
@padmarupasinghe850
3 года назад
@@vinduperera9981 dear danlady j eka ethana (borelle) nehe neda? Koheda thiyenne
@sarojaseneviratne4335
3 года назад
Thanks 💐💐💐💐
@PasanNivasa
3 года назад
You’re welcome 😊
@jahimakanthi6687
3 года назад
Thanks
@PasanNivasa
3 года назад
Welcome
@saranginiroshika9148
3 года назад
Thnk u aunty ❤️
@anuradhaliyanage5208
3 года назад
👍👍👍
@menakamaduwanthi8887
2 года назад
මේ භාජන වල පෑන් කේක්,තෝසෙ වගේ දේවල් හදන්න පුලුවන් ද
@PasanNivasa
2 года назад
මම pan cake නම හැදුවා . තොසේ නම් try කලේ නෑ මේනකා
@uthpalapriyabhashini6454
3 года назад
Thanq aunty
@PasanNivasa
3 года назад
You are very welcome Uthpala duwa 🥰🥰🥰
@dilinivithanage480
3 года назад
Aunty oya godak lassana wela.
@PasanNivasa
3 года назад
අනේ ඔයාට බොහෝම ස්තුතියි 🥰🥰🥰💓💓💓
@mallikamendis1430
3 года назад
Thank u putha
@sitharadissanayaka8830
3 года назад
ane auntyge hair care routine eka gana vedio ekk krnnko. auntyge konde harima lassanai aswaha nm wadinn epa. 😍
@PasanNivasa
3 года назад
ලොකු දේවල් කරන්නේ නම් නෑ දුව. ඒත මම ඒ ගැන පෙන්වන්නම්
@manashaanjalee5434
3 года назад
Thank u ❤️❤️
@PasanNivasa
3 года назад
You’re welcome 😊
@svhome1981
3 года назад
Nice stay connected
@PasanNivasa
3 года назад
Thanks for watching :)
@iswaragekusum9996
3 года назад
Tanks
@PasanNivasa
3 года назад
Welcome
@chanikarunarathna8981
3 года назад
Thank u
@PasanNivasa
3 года назад
Welcome
@nammuniarachchigewijesingh8731
3 года назад
Oyadanna de asawen kiyala denawane eka loku gathigunayak
@PasanNivasa
3 года назад
අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓
@dineshwijesinghe
3 года назад
ලුණු දාලා රත් කරලා ස්ටේන්ලස් ස්ටීල් බාජන කිසිවිටකත් නන්ස්ටික් කල නොහැක. ලුණු නොදා වූවත් ඔබ බිත්තරය බැදගත් ආකාරයට ස්ටේන්ලස් ස්ටීල් බාජනයක තෙල් හෝ බටර් ස්වල්පයක් යොදා පහසුවෙන්ම බිත්තරයක් බැද ගත හැක. ලුණු දමා රත් කරන කාලය තුල ගෑස් නිකරුනේ අපතේ යෑමක් පමණක් සිදුවේ.නන්ස්ටික් බාජනයක් අවශ්‍යනම් හොද ගනකමට ටෙෆ්ලෝන් ආලේපිත බාජනයක් මිල දී ගන්න.
@PasanNivasa
3 года назад
video බැලුවට සහ ඔබගේ කාලය මිඩංගු කල comment කලාට බොහොම ස්තුතියි. Teflon භාජන වල කාලයක් භාවිතා කිරීමේදී ඇතිවන සෞඛ්‍ය අනාරෂිත බවට එක් විසදුමක් වන්නේ stainless ස්ටීල් භාවිතයයි, මෙය මා නිතරම පාවිච්චි එක සාර්ථක ක්‍රමයක්
@mohamedshafeeamjah9253
3 года назад
You are 100% correct. If we apply oil or butter we can remove very easily.
@PasanNivasa
3 года назад
@@mohamedshafeeamjah9253 good to know. I will try this again and see.
@himalijayasuriya8406
3 года назад
Very helpful .Thank you so much
@IndraniKasthuriaracchi
Год назад
Mama hoyamin siti deyak oyata godak pin.❤
@valkairiesbeauty8437
3 года назад
Ane mama danui dakke akkiyooooo.onna balanawoooo
@PasanNivasa
3 года назад
🥰🥰🥰
@hsdilhani7214
3 года назад
Ane akke තව දෙයක් oyagen danaganna one.mage nonstick pan hari ඉක්මනට damage wenawa.mama use karanne ලී හැදි.ara silicone හැදි hodaida akke poddak a gana කියන්නකෝ
@PasanNivasa
3 года назад
Silicone හැඳි තමයි non-stick සඳහා සුදුසුම. මම ඒ video එකක් කරන්නම්
@kamanidesilva1916
Год назад
❤❤❤❤❤
@Enaya2
3 года назад
Love this n useful ,thnk u anuty 💕👍👍
@PasanNivasa
3 года назад
Always welcome darling!
@gayani79
3 года назад
ඉක්මනට බිත්තර හදන්ඩ බැහැ නේද මේ ක්‍රමය ට
@PasanNivasa
3 года назад
සාමාන්‍යයෙන්, විනාඩි 7ක් විතර යනවා ගයනි
@niluparukshani5206
3 года назад
Thank you
@PasanNivasa
3 года назад
You're welcome
@vijanikumarikumari1265
3 года назад
Thanks mis
@PasanNivasa
3 года назад
You are welcome!
@shanishania3917
11 месяцев назад
❤❤❤🙏💐👍😍
@PasanNivasa
11 месяцев назад
💖💖💖
@CHAMPIZKITCHEN
3 года назад
💜💜💜👌😍
@PasanNivasa
3 года назад
🥰🥰🥰
@dilshiwijethunga6634
3 года назад
♥️♥️😘
@PasanNivasa
3 года назад
🥰🥰🥰
@sasankamadhushani5476
3 года назад
❤🙏
@chamilapradeep9359
3 года назад
Aluten gatta pen ekak sisan karnni kohomada
@PasanNivasa
3 года назад
මොන pan එකක්ද? non-stick ද, stainless steel ද, aluminium ද?
@chamilapradeep9359
3 года назад
@@PasanNivasa non stick ekai aluminiyam ekai non stick pen eka sirunot eye pavichchi karanna hoda nedda
@chathumadhu2269
2 года назад
@@PasanNivasa a video pl
@බෙලිශා
3 года назад
Gm
@kumarijayasingha8921
3 года назад
ස්තුති ඔබට මම කුවෙයිට්
@PasanNivasa
3 года назад
වීඩියෝ එක බැලුවාට ස්තුතියි කුමාරි 🥰
@Chethis
3 года назад
😘😘😘😘😘😘😘😘
@PasanNivasa
3 года назад
🥰🥰🥰🥰🥰🥰
@shanalisewwandi3656
3 года назад
Good video anty
@PasanNivasa
3 года назад
Thanks Shanali 🥰🥰🥰
@ManelPathirana344
3 года назад
🙏👍👍👍🙏💖💖💖
@PasanNivasa
3 года назад
😊💓😊💓😊💓
@gayathriperera6878
3 года назад
thanks...
@nandanibandara5208
3 года назад
Thanks
@PasanNivasa
3 года назад
Welcome 😊
@gihanitheekshanee3438
3 года назад
Thnk u aunty ❤️
@PasanNivasa
3 года назад
Most welcome 😊
@premalatha9595
3 года назад
Thanks nangi
@PasanNivasa
3 года назад
You are most welcome akka!
@dilkepeasala5472
3 года назад
Thank you akka
@PasanNivasa
3 года назад
You are welcome nanga 🥰🥰🥰
@padmarupasinghe850
3 года назад
Thanks
@PasanNivasa
3 года назад
You are very welcome 😊💓
Далее
9:13
Food Sticking to Stainless Steel Pans? 4 Common Mistakes to Avoid
Просмотров 4,2 млн
11:50
51 - දුර්වර්ණ සුදුයකඩ භාජන පිරිසිදු කරමු | How to clean stainless steel utensils
Просмотров 38 тыс.
36:32
Там дядя девочку обижает! сказала малышка маме. Заглянула в кусты и побледнела. Медлить было нельзя!
Просмотров 154 тыс.
15:20
Кто меня ЛУЧШЕ ЗНАЕТ? ПАРЕНЬ или ДРУГ // Милана Некрасова, Лизогуб
Просмотров 267 тыс.
00:21
Евгению Кузнецову нравится игра Павла Порядина, НО… #КХЛ #Спартак #СКА
Просмотров 100 тыс.
00:56
Voy shetga man aralashay | Million jamoasi
Просмотров 412 тыс.
11:08
179 - Not so elegant fashions
Просмотров 14 тыс.
11:52
96 - හැමදාම පිරිසිදු මුළුතැන්ගෙයක් | Daily Maintenance Of Kitchen Cleanliness
Просмотров 47 тыс.
10:54
Anoma's Kitchen Tips #49 - ප්ලාස්ටික් බඳුන් වල ප්‍රමිතිය -
Просмотров 48 тыс.
12:58
6 - කුස්සියේ පිරිසිදු කමත් පිළිවෙලත් වැඩිකර ගමු | Cleanliness of your kitchen
Просмотров 29 тыс.
10:05
How To Season A Wok
Просмотров 1,1 млн
10:12
මුළුතැන්ගෙයි පාවිච්චි කරන විෂ සහිත භාජන වර්ග මොනවාද සහ විකල්ප|Toxic cookwares and safe altanatives
Просмотров 93 тыс.
8:51
කුරක්කන් රොටී හදන අමුතුම රහසක් ඔයගොල්ලෝ දැනගෙන හිටිය ද
Просмотров 69 тыс.
13:14
42 - මෙට්ටය රැක බලා ගනිමු | How to take care of your mattress
Просмотров 75 тыс.
5:01
මේ දේවල් නොදැන නන්ස්ටික් භාජන පාවිච්චි කරන්න එපා😉/kitchen tips|Rasa rahasa
Просмотров 36 тыс.
6:13
How professional chef season their carbon steel wok ( 怎么开锅的过程 )
Просмотров 278 тыс.
0:46
Распаковываю Детский Спиннинг-ручку! #shorts
Просмотров 1,7 млн
0:25
Их идея поможет всем, ведь теперь они могут сделать крепкую упаковку из пены для любой посылки
Просмотров 3,9 млн
0:45
Олеся Иванченко развела Nikita Efremov на кеды Nike Dunk Low «Blue Paisley» #nike #обувь
Просмотров 4,4 млн
0:19
У вас там какие таланты ?😂
Просмотров 13 млн
0:10
Сохрани и попробуй🤝 #упражнениядляспины #упражнениядляшеи #убратьживот #тазобедренныйсустав
Просмотров 4,7 млн
0:16
#slaughter artifact #slaughterhouse dedicated #rural sheep and cattle
Просмотров 19 млн
0:17
Самоделка приспособление для бороздок на грядках своими руками #diy #tool #полезныесоветы #хитрости
Просмотров 1,2 млн