Тёмный

Amme Mama Thaniyama | අම්මෙ මම තනියම | king maliyez | beat video 

EDIT KILLER 🐊
Подписаться 1,1 тыс.
Просмотров 8 тыс.
50% 1

ඉස්සරට තව මේ වගේ ඒව දානව මාව දන්ම ස්බ්ස්ක්‍රයිබ් කරල තියාගන්න..❤️🙆‍♂️
━━━━━━━━━━━━━━━━━━━━━━━
Title - අම්මේ මම තනියම
Artist - King Maliyez
Lyrics by Maliyez
Mix Mastered by Geemath beats
Beat creater - @GeemathBeats (Respect brother🖤)
official music video - • Video
━━━━━━━━━━━━━━━━━━━━━━━
how to creat beat video 👇
• #1 How to use avee pla...
Comments
:- මෙහි පල වන වීඩියෝව පිලිබද මෙම ගීතයේ artist ට කිසියම් හො ගැටලුවක් ඇත්නම් සමාව ඉල්ලනව එහෙම ගැටලුවක් ඇත්නම් මාගෙ වත්සැප් අංකයට messages එකක් දාන්න සාමදානෙන් විසද ගමු...🙆‍♂️❤️
coppy right ඔනි නෑ කතා කරල විසද ගමු 😒😗
sadata wathura oni na ( අම්මෙ මම තනියම) song lyrics :-
අම්මා යන අකුරු තුනට තව නමක්
කවදා කොහොම සමකරන්න හැකිද වෙන
පණ දුන්න හැම කිරිබිඳකම ඇති
ඇගෙම රුධිර ලය ජීවන උයන තෙර
මග වරදින්න දෙන්නෙම නැතුව හරි පාරෙම එකට ආවේ මොහොතක්වත් අත් නොහැර
කාගෙන් කාගෙන්වත් වැරදි වචන නොඅහසා හැදුවා එකම පුතු කෙරුවා උස් මහත් කර
ලැබුනු දේවල්නම් නුඹෙන් විතරමයි
මුලු සසරෙම සදාකල් නුඹට අම්මේ ණය ගැතියි
බුදුන් පවා දෙක , මගේ ලෝකේ නුඹයි පලවෙනි
මතු ආත්මේ මගෙ නොවී දකින්නෝන නිවන
දුක කරදර මැදින් නුඹ ගියා
මම වෙනුවෙන්ම කනකර උකසට තියා
පිලිපදින්නෝන උපදෙස් කනටම කියා
දඟ නොකර ඉඳපන් බලාගනී උඹෙ පියා
මුලු ගමම වෙන්නේ අම්මා ගිය හැටි කතා
හොඳ නරක දෙකම එකටම කර ගොතා
අම්මලා ඉඳලත්, උන්ගෙ ළමයි වෙරි වෙද්දි සතා
නමක් තියලා හැදුනා අම්මෙ උඹෙ පොඩි පුතා //
සඳට වතුර ඕනෙ නෑ බැබලෙන්නෙ හිරුගෙ එලිය
මලට සුවඳ ඕනේ නෑ විසිතුරු තියේනම් රුවට
නැවකට හබල ඕනේ නෑ හුළඟට වැනේනම් රුවල
මහ මුහුදට වෙරලෙන් වැඩක් නෑ නොසැලේනම් වගේම පොකුණ
තනි ඇතෙකුට දළ දෙකෙන් පලක් නෑ ගජමුතු හට නොනගින
කතරට රස්නේ අගය නෑ හැමදම රෑට වහින
වැහිදිය පොදක්වත් ඕන්නෑ පතොක් මලට පිපෙන්න
මගෙ අම්මා ලඟ ඉන්න ඕනෙ නෑ සෙනෙහස දැනෙන්නෙ දුරට
ඔය වෑයම සෙවනක් තනන්න
අක්කවයි මාවයි දවසක රජ කරන්න
වැටුණු වලෙන් ගොඩ අරගන්න
අම්මා වෙනුවෙන් මදි කඳුළු අඬන්න
අමාරුයි තනියම හුරුවෙන්න
ආසයි නුඹෙ අතින් බත් කටක් කන්න
තවකල් බෑ බලාගෙන ඉන්න
දුර රටේ ඉඳන් අම්මේ
පරිස්සමින් එන්න
ගේ හැමතැන වටකර පාලුව
වෙනදා තරන් රස නෑ බත් මාලුව
ඉලන්දාරියා මමත් හොඳ යාලුවා
ඉස්සර වගේ පල්හෑලි කියවන්න
ඇරපු ගමන් ඉස්කෝලේ
මතකද ආපු හැටි දුවගෙන එක පිම්මේ
බදාගෙන වඩාගෙන මාව උඩ දැම්මේ
දැන් පොඩි නැහැ මට දහ අටයි අම්මේ!
tags :-
sadata wathura oni na ( අම්මෙ මම තනියම ),
sadata wathura oni na rap full song,
amme mama thaniyama rap lyrics,
sadata wathura one na rap beat video,
sadaya wathura oni na rap lyrics,
2022 new hit tik tok song,
2022 new hit rap,
mothers rap song sinhala,

Опубликовано:

 

16 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 18   
@KillerEditz.
@KillerEditz. 2 года назад
lyrics අම්මා යන අකුරු තුනට තව නමක් කවදා කොහොම සමකරන්න හැකිද වෙන පණ දුන්න හැම කිරිබිඳකම ඇති ඇගෙම රුධිර ලය ජීවන උයන තෙර මග වරදින්න දෙන්නෙම නැතුව හරි පාරෙම එකට ආවේ මොහොතක්වත් අත් නොහැර කාගෙන් කාගෙන්වත් වැරදි වචන නොඅහසා හැදුවා එකම පුතු කෙරුවා උස් මහත් කර ලැබුනු දේවල්නම් නුඹෙන් විතරමයි මුලු සසරෙම සදාකල් නුඹට අම්මේ ණය ගැතියි බුදුන් පවා දෙක , මගේ ලෝකේ නුඹයි පලවෙනි මතු ආත්මේ මගෙ නොවී දකින්නෝන නිවන දුක කරදර මැදින් නුඹ ගියා මම වෙනුවෙන්ම කනකර උකසට තියා පිලිපදින්නෝන උපදෙස් කනටම කියා දඟ නොකර ඉඳපන් බලාගනී උඹෙ පියා මුලු ගමම වෙන්නේ අම්මා ගිය හැටි කතා හොඳ නරක දෙකම එකටම කර ගොතා අම්මලා ඉඳලත්, උන්ගෙ ළමයි වෙරි වෙද්දි සතා නමක් තියලා හැදුනා අම්මෙ උඹෙ පොඩි පුතා // සඳට වතුර ඕනෙ නෑ බැබලෙන්නෙ හිරුගෙ එලිය මලට සුවඳ ඕනේ නෑ විසිතුරු තියේනම් රුවට නැවකට හබල ඕනේ නෑ හුළඟට වැනේනම් රුවල මහ මුහුදට වෙරලෙන් වැඩක් නෑ නොසැලේනම් වගේම පොකුණ තනි ඇතෙකුට දළ දෙකෙන් පලක් නෑ ගජමුතු හට නොනගින කතරට රස්නේ අගය නෑ හැමදම රෑට වහින වැහිදිය පොදක්වත් ඕන්නෑ පතොක් මලට පිපෙන්න මගෙ අම්මා ලඟ ඉන්න ඕනෙ නෑ සෙනෙහස දැනෙන්නෙ දුරට ඔය වෑයම සෙවනක් තනන්න අක්කවයි මාවයි දවසක රජ කරන්න වැටුණු වලෙන් ගොඩ අරගන්න අම්මා වෙනුවෙන් මදි කඳුළු අඬන්න අමාරුයි තනියම හුරුවෙන්න ආසයි නුඹෙ අතින් බත් කටක් කන්න තවකල් බෑ බලාගෙන ඉන්න දුර රටේ ඉඳන් අම්මේ පරිස්සමින් එන්න ගේ හැමතැන වටකර පාලුව වෙනදා තරන් රස නෑ බත් මාලුව ඉලන්දාරියා මමත් හොඳ යාලුවා ඉස්සර වගේ පල්හෑලි කියවන්න ඇරපු ගමන් ඉස්කෝලේ මතකද ආපු හැටි දුවගෙන එක පිම්මේ බදාගෙන වඩාගෙන මාව උඩ දැම්මේ දැන් පොඩි නැහැ මට දහ අටයි අම්මේ!
@sewminitharushika3269
@sewminitharushika3269 2 года назад
🤩
@hasangihapuhinna6231
@hasangihapuhinna6231 Год назад
😍
@geethminehara
@geethminehara Год назад
@maleeshadiwyanjala2862
@maleeshadiwyanjala2862 2 года назад
අම්මා 🌎
@KillerEditz.
@KillerEditz. 2 года назад
🌍👨‍👧💞
@baddavil5134
@baddavil5134 2 года назад
මලියා අයියාහ් ..💞🙂
@KillerEditz.
@KillerEditz. 2 года назад
🙆‍♂️❤️
@kavindi1238
@kavindi1238 2 года назад
❤️
@KillerEditz.
@KillerEditz. 2 года назад
🙆‍♂️💖
@nimaeditz1992
@nimaeditz1992 Год назад
Ayiye යටින් තියෙන TIME EFFECT එක දන්නෙ කොහොමද
@KillerEditz.
@KillerEditz. 11 месяцев назад
Templet ekk bn
@rpkarunarathna1249
@rpkarunarathna1249 2 года назад
බොක්ක
@KillerEditz.
@KillerEditz. 2 года назад
💞🙆‍♂️
@tharindupiumal9973
@tharindupiumal9973 2 года назад
❤️🔥🔥
@KillerEditz.
@KillerEditz. 2 года назад
❤️😇
@vimanshacharuni862
@vimanshacharuni862 2 года назад
🥺
@KillerEditz.
@KillerEditz. 2 года назад
❤️🙆‍♂️
Далее