Тёмный

Ape Gedara Part 22 - Questions and Answers 

Vaastu lk
Подписаться 114 тыс.
Просмотров 23 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 86   
@sarafernando3602
@sarafernando3602 6 лет назад
ගොඩ කන්ද ආරච්චි මහත්මයනෙනි ඔබ හරිම නිහතමානීව ඔබේ දැනුම් නිර්ලෝභී ව මිනිසුන්ට කියලා දෙනවා ඔබට බොහොම ස්තුතියි
@Vaastulk
@Vaastulk 6 лет назад
ස්තුතියි
@harshanadesilva3122
@harshanadesilva3122 6 лет назад
ගොඩකන්ද මහතාටත්, දසුන් මහතාටත් මෙම වැඩසටහන තවත් ඉදිරියට කරගෙනයෑමට ශක්තිය ධෛර්ය්‍ය ලෙබේවා..ඔබ දෙපළටම දීර්ඝායුශ ලෙබේවා. අපේ ගෙදර 10වන වැඩසටහනේ ඉඩමක අද්භූත බලවේග තිබියහැකි බවට සඳහන් කිරීමක් කරනු ලැබුවා. ඒ සම්බන්ධව අන්තර්ජාලයේ යම් විස්තර ඇති බවත් සඳහන් කලා. මම මේ සම්බන්ධව අන්තර්ජාලය තුල සොයාබැලීමක් කලත් නිසි තොරතුරක් දැනගැනීමට නොහැකි උනා.කරුණාකර නැවත මේ සම්බන්ධයෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිනවා. තවද නිවසක ඉදිරිපස වැරන්ඩාවේ කණු යෙදීම සම්බන්ධයෙන්ද පැහැදිලි කරදෙන්න (කණු 3ක් යෙදීම සුබ නැති බව පෙර වෙඩසටහනක්දී පැවසුවා) - ඔබ සැමට ජයවේවා
@Vaastulk
@Vaastulk 6 лет назад
ඉදිරියේදී පිලිතුරු බලාපොරොත්තු වන්න.
@harshanadesilva3122
@harshanadesilva3122 6 лет назад
ස්තූතියි ඔබට…
@dinudinu2371
@dinudinu2371 6 лет назад
ස්තූතියි අපිව දැනුවත් කළාට .එත් මගේ ප්‍රශ්නට පිලිතුරක් ලැබුණු නැ .තෙරුවන් සරණයි ඔබ දෙපළට .....
@Vaastulk
@Vaastulk 6 лет назад
ප‍්‍රශ්න විශාල සංඛ්‍යාවක් ලැබී ඇති නිසා ඉදිරි වැඩසටහන්වලින් බලාපොරොත්තු වන්න.. අපිට වීඩියෝ එක ගොඩක් දිග් කරන්න බැරිවීම නිසා පිළිතුරු දිය හැක්කකේ සීමිති ප‍්‍රශ්න ප‍්‍රමාණයකට පමණි.
@dinudinu2371
@dinudinu2371 6 лет назад
@@Vaastulk ok ස්තූතියි
@champichampi6125
@champichampi6125 6 лет назад
ගොඩාක් ස්තුතියි ඔබතුමාට මිත්‍ය මතවලින් අපව දැනුවත් කලාට
@Vaastulk
@Vaastulk 6 лет назад
අපේ හොඳ පේ‍්‍රක්ෂකයෙක් ස්තුතියි
@pks9457
@pks9457 6 лет назад
මම පිටරට රැකියාව කරන කෙනෙක් උනාට ලංකාවේ ගෙය පිහිටා තියෙන්නේ හෝමාගම තට්ටු තුනකින් සමන්විත ගෙයක් උනත් පළමු බාස් කාටදෝ කියලා හදාගෙන ආපු ප්ලෑන් එක එයාගේ අතින් නැතිවෙලා..පසුව එයාගේ අතින් මගේ ගෙය වැරදුනාම ගඩොලින් හදනවා කඩනවා නිසා මට ලොකු නාස්තියක් උනා ඒ නිසා එයාව මට අයින්කරන්න සිදු උනා දෙවැනි බාස් බදුල්ල පැත්තේ කෙනෙක් අරයා ඉතුරු කරපු වැඩ ටික ගොඩක් හොඳට කළා කියලා හිතෙනවා නමුත් දැන් වසර 3 ක් වෙනවා එහි වැඩ නිමවෙලා මට තවම පදිංචි වෙන්න උනේ නැහැ පිටරට ඉන්න නිසා ජනවාරියේ ලංකාවට ආවම මට පදිංචි වෙන්න එක අගුනයක්ද ගොඩකන්ද මහත්මයාගෙන් මේ ගැන අහන්න මේ ගෙයි විදියට මට ප්ලෑන් එකක් හදාගන්න පුලුවන්ද ...මන් බාස් ලා එක්ක කතා කලේ ගෙදර තියෙන ස්කයිප් තාක්ෂනය ඔස්සේ .පළමු බාස් රූම් දෙකක උළු අහු දෙවිදියකට තියලා එක රුම් එකකට ආච් එකක් එකකට නැහැ පළමු බාස් ගොඩක් වැරදි තිබුනා එක තමයි එයාව අයින් කරන්න සිදු උනේ මන් ආවම ගොඩකන්ද මහත්මයාව මහරගම ඔෆිස් එකට ආවොත් පුළුවන් නේද මේ ගැන කතා කරන්න අපරාදේ මේ වැඩ සටහන් 2015 තිබුනානම් අපි මෙහෙම නාස්තිකාර බාස්ලාට අහුවෙන්නේ නැහැ දැනට ලක්ෂ 95 ක් ඉවර උනා තේරුමක් නැතුව ලොකු කලකිරීමකින් ඉන්නේ උළු අහු ගලවන්න විදියක් නැහැ දැන් ගෙදර වැඩ සියල්ලම නිමවී මන් ලංකාවට ආවාමයි වැරදි දැක්කේ ලංකාවේ ඉන්නම එන්නේ යන්නේ නැහැ මන් ආපහු නිකම් නාස්ති වෙනවා මේවා එක නිසා
@Vaastulk
@Vaastulk 6 лет назад
නිතර අදීක්ෂණය නොකරාම මෙවැනි දේ සිදුවෙනවා.. ඔබට පුළුවන්නම් අපිට කතාකරන්න.. ලංකාවේ ඉන්න කවුරු හරි සම්බන්ධ කරන්න.. ඔබ ල`ගදි එනවනම් අපි හමුනානම් ඉතාම හොඳයි...
@pks9457
@pks9457 6 лет назад
@@Vaastulk ඔව් මන් ලංකාවට ජනවාරියේ ආවම එන්නම් ගෙය කඩන්න හදන්න නම් කැමැත්තක් නැහැ ඉතින් සේරම වැඩ ඉවරයි එක නිසා
@ireshamadhushani6960
@ireshamadhushani6960 6 лет назад
Bohoma sthuthi mahathmaya mage prasna walata pilithurak labuna.
@ManiMani-ih5fb
@ManiMani-ih5fb 6 лет назад
Ithaama hoda wadasatahank. Mein Apiwa danuwath wenawa. Hethe Athi boru biyaa nathi kara ganna puluwan. Thanks
@Vaastulk
@Vaastulk 6 лет назад
Thankyou
@nalanthinayaka960
@nalanthinayaka960 6 лет назад
Bohoma ithuthei apiwa denuwath karata obathumata jesu pihitai
@Vaastulk
@Vaastulk 6 лет назад
ස්තුතියි
@asharajani2710
@asharajani2710 6 лет назад
mage prasnawalata obatumanlagen pilituru lebuna.godak pin.a wgema stutie.me weda satahana mama mula sitama balanawa.godak denuwsth una teruwan saranai.
@Vaastulk
@Vaastulk 6 лет назад
ස්තුතියි
@neronir1
@neronir1 6 лет назад
I cannot put my garage in south east or north west area. But I can make it in east or north side. Is there any vaasthu issue in placing the garage in east or North. (My only entrance to the land is in north east, I did that vaasthu kema (bello)as you mentioned in your previous video) .
@Vaastulk
@Vaastulk 6 лет назад
will answer to you'r question. Please stay with the "ape gedara"
@priyangavinodani547
@priyangavinodani547 6 лет назад
මට තියෙන ප්‍රශ්නේ මහත්තයා මගේ ගේ උසින් අඩුයි ඉතින් අපි ගේ උස්සලා හදන්න හිතාගෙන ඉන්නෙ අපි කෙනෙක්ව ගෙනල්ලා බැලුවා ඵයා කියනව ගේ උස්සන්න හොද නෑ කියලා ගෙදර මූලිකයා මැරෙනවා කියලා අලුතින් බිත්ති බැදලා වහලෙ උඩට ගන්නලු අනේ ඵ් කතාව ඇත්තද.මට පිළිතුරු දෙන්න. මම ගොඩක් මනසින් වැටුන ඵ්කට
@irusha5236
@irusha5236 6 лет назад
Thank you sir..
@kanchanashamali274
@kanchanashamali274 6 лет назад
Pradana uluvasse kana kotasa noolaka pramanayak yata leeyata asu Veema Narkada?
@liyanagedon9748
@liyanagedon9748 6 лет назад
Budusaranai
@Vaastulk
@Vaastulk 6 лет назад
budu saranai
@swarnal.g9609
@swarnal.g9609 6 лет назад
ඔබ දෙපලට ස්තුතියි .මම මිට කලිනුතු ප්‍රශ්නයක් අහුව එයට පිලිතුරක් ලබුනෙ නෙහැ .මට තව තියන ප්‍රශ්නයක් තමා දර ලිප ලගම සින්ක් එක තිබිම හොද නරකද .
@Vaastulk
@Vaastulk 6 лет назад
ප‍්‍රායෝගික ප‍්‍රශ්නයක් තමයි තියෙන්නේ.. සමාන්‍යයෙන් හරියට ගෙයක් ඩිසයින් කිරීමේදී සින්ක් එක සහ ලිප එක ල`ග දාන්නේ නැත.. මොකද සින්ග් එක ජනේලයක් ල`ග තමයි තියෙන්න්..
@kumarikumari4647
@kumarikumari4647 6 лет назад
මහත්මයා මගෙ නිවස දෙමහල් නිවසක් ප්‍රධාන දොර තියෙන්නෙ බස්නාහිරට කුස්සිය තිබුනේ ගිනිකොණ දිශාවට දැන් ඒ කුස්සිය තිබුණු දර පොරණුව කඩලා ඒක කාමරයකට ගත්තා ඒපැත්තෙන්ම බාත්රෑම් එක හදලා ඊලගට කුස්සියක් හැදුවා ගිණිකොණ පැත්තේ ඊශාන පැත්තේ අළුතෙන් කෑම කාමරයක් හැදුවා වටේටම පැන්ට්‍රිදමලා හොදද? අය එලියෙන් නැගෙනහිර පැත්තේ ටොයිලට් එකක් හැදුවා ටොයිලට් වල තියෙන්නේ උතුරු දිශාවේ ටොයිලට් බටේ අරන් ගිහිල්ලා තියෙන්නේ ඊශාන පැත්තෙන් ඊශාන දිශාවේ පොල් ගස් තියෙනවා එය හොද නැද්ද ?
@kapilalal5688
@kapilalal5688 6 лет назад
math asae oba thumata kiyala lassana geyak hadanna.Eth api geyak bageta hadala enne.
@ranjithananada9147
@ranjithananada9147 6 лет назад
Aubowan. .mage geda main door eka dakunatada..pitupasa door eka uturatada..salen thawath door ekak basnahir peththe weranda ekata etha.ema werada ekata ethi door eka piyan 2k etha..niwasa ethule sita eliyata erena se ema door eka sakasa etha.meya waradak nedda?..niwasa etulen padipelakda niwasa pitupasa isan peththen padipelakda dama etha..isana disawen padipelak dama thibima kohomada kiyala oba thumagen dena ganna kemethi....?
@Vaastulk
@Vaastulk 6 лет назад
Ape gedara wedasatahanin pilithuru balaporottu wanna
@ramaniswarnalatha3277
@ramaniswarnalatha3277 5 лет назад
Vaastu.lk pradana uluwassa uthuru disawata narakada mahatmayanani
@suranganilukshan2871
@suranganilukshan2871 6 лет назад
බුදු සරනයි ඔබ දෙපලටම මම සවුදියේ සිට සුරංග .මගෙ පලමු ගැටලුවට පිලිතුරක් ලැබුණා ඔබ දෙපලටම ස්තුතියි දිර්ගායු පතමි මගෙ නිවසේ පුධාන දොරෙන් සිට බැලුවොත් ජනෙලයෙන් නැවත එලිය පෙනේ එය අසුබ දෙයක්ද මහත්තයා ස්තුතියි
@Vaastulk
@Vaastulk 6 лет назад
ස්තුතියි.. එහෙම දෙයක් නෑ එහි කිසිම වාස්තු දෝෂයක් නැත..
@shyamifranandz8875
@shyamifranandz8875 6 лет назад
Godak sthuthi oba depalata. Mage nivase idiripasa dora uthuratath pitu pasa dora nagenahiratath atha. Eya sudusuda??
@Vaastulk
@Vaastulk 6 лет назад
වීඩියෝ බලන්න මේ පිළිබඳ වීඩියෝ දෙක තුනකම කතා කර ඇත.. ප‍්‍රශ්න උත්තර වීඩියෝ බලන්න.
@shyamifranandz8875
@shyamifranandz8875 6 лет назад
Vaastu.lk Thank you sir.
@goodgal6781
@goodgal6781 6 лет назад
ගොඩකන්ද අාරචිචි මහතාටත් දසුන් මහතාටත් ස්තුතියි.
@Vaastulk
@Vaastulk 6 лет назад
thank you
@HJSPerera
@HJSPerera 6 лет назад
මගේ ගෙදර ප්‍රධාන දොරෙන් ඇතුල් වෙනකොටම පේන්නේ උඩ තට්ටුවට යන තරප්පු පෙළයි. එසේ තිබීම හොඳ නෑ කියනවා. එය සත්‍යක්ද?
@Vaastulk
@Vaastulk 6 лет назад
ප‍්‍රායෝගිකව තරප්පුපෙල භාවිතා කිරීමේ ඔබට ගැටළුවක් නැත්නම් වාස්තු දෝෂයක් නැත..
@niroshanbalasuriya4955
@niroshanbalasuriya4955 6 лет назад
Demahal niwasak sadeemedi palamuwa columns saha slab eka dama pasuwa biththi bendama sawishakthiyata balapanawada? Niroshan-Kandy
@dhanushkanamal5623
@dhanushkanamal5623 6 лет назад
Godak Loku sewayak karanne.godak sathutui. Mage gedara toilet pit eka tiyanne Niritha dishawe. Eka asubada. E vagema toilet pit eka gei mullata tiyanne.Ehema hoda nadda.ekata visadumak tiyanawada sir.?
@Vaastulk
@Vaastulk 6 лет назад
ස්තුතියි.. ඊසාන තිබ්බොත් තමයි ගැටලුව, වාස්තු දෝෂයක් නැත. සවි ශක්තිය පිළිබඳ මැට්ටෙන් ගෙවල් හදන ආදි කාලයේ මෙය සත්‍යයක්..
@prasadtv5935
@prasadtv5935 6 лет назад
බුදු සරණයි ඔබ දෙපලටම. සර්..මගේ නිවසේ ප්‍රධානදොර තනි පලුවට තියෙන්නෙ නමුත් එලියෙන් අරිද්දි දකුනට ඇරෙන්නෙ තනිපලුවෙ දොර අඟුනද.පිට්ප්සෙ දොරත් තනිපලුව.
@Vaastulk
@Vaastulk 6 лет назад
එහෙම ප‍්‍රශ්නයක් නැහැ..
@prasadtv5935
@prasadtv5935 6 лет назад
ස්තුතියි ඔබට
@rwkekanayake5649
@rwkekanayake5649 6 лет назад
godak hoda deyak , mahathmayaneni , mage niwase main door eka dakuneth pitupasa door eka batahirath pihita athi thani thattuwe geyaki , eth idiripasata beuma nisa nagenahirata balcony ekak dama door window akarayata balcony ekata yamata sakasa atha , meya dakuna , negenahira , batahira akaraye dirawal pihti niwasak lesa salakiya hakida , balcony eka 11*11 ( warga adi 121 )
@ranjithnawarathna4213
@ranjithnawarathna4213 6 лет назад
Parana geyak modifi kardi attwrma wenas ksrata kamk ndda
@Vaastulk
@Vaastulk 6 лет назад
ඉදිරියේදී පිලිතුරු බලාපොරොත්තු වන්න.
@rwkekanayake5649
@rwkekanayake5649 6 лет назад
godak pin obathuma me karana deyata man athulu godak denakuge sth walata lokuu sahanayak
@rpmapitigama
@rpmapitigama 6 лет назад
Me wadasatahana harima watinawa.e wenuwen oba depalata godak pin.mage gedara ginikona dishawe servant bathroom hadewwa.eka dosha sahithai kiala theruna ekata piliyamak kianna puluwanda.thawa wathura tank eka thiyanna sudusuma dishawa koheda.nagenahira ishana dishawa athara toilet pit eka thibima doshada piliyamak denna puluwanda.
@Vaastulk
@Vaastulk 6 лет назад
Idiriyedi Pilituru balaporottu wanna
@ASHANANURANGAHG
@ASHANANURANGAHG 6 лет назад
Aloka kurusaya , gini kathura pahadili karanna. Thanks
@Vaastulk
@Vaastulk 6 лет назад
සංකල්ප පමණි.. සත්‍යතාවයක් නැත.. අපගේ වීඩියෝ බලන්න මෙයට පිළිතුරු සපයා ඇත.
@maniksulochani5293
@maniksulochani5293 6 лет назад
Thawa deyak gedara aththiwaram kepuweth ape duwata kiyalai mul gal tibbeth eyata kiyalai.eyata wayasa 13.mage husbandgeth mageth e kalayata welawan wala dosha tibba nisa duwage birthday eka dawase nekath balala eyata kiyalai kerewew
@Vaastulk
@Vaastulk 6 лет назад
අපේ ගෙදර වැඩසටහනින් පිළිතුරු බලාපොරොත්තු වන්න..
@kumarikumari4647
@kumarikumari4647 6 лет назад
මහත්මයා මට තව ප්‍රශ්නයක් තියෙනවා ඊශාන පැත්තේ කෑම කාමරයේ කරන්ට් බඩු තියන්න හොද නැද්ද
@wasanthapradeepws5016
@wasanthapradeepws5016 6 лет назад
Mamath gedara plan eke adinna dila thiyenne srge wedasatahan okkoma balala plan eka balaganna puluwanda Sr kiyak withara yanawada
@Vaastulk
@Vaastulk 6 лет назад
0777892057 kata karala vistara dana ganna..
@chandrakanthigunathilaka5568
@chandrakanthigunathilaka5568 6 лет назад
Dakknata para thiyanawanam KTCHAN, ha,PRADANADORA tiyanne kohomada
@madusankanimanthika327
@madusankanimanthika327 5 лет назад
එල් හැඩයට සාලය ගැනිම සුදුසුද.
@maniksulochani5293
@maniksulochani5293 6 лет назад
Mage gedarath oya kurusya awith foundation danakota.eta passe engineer awith balala ethana kella kadala ain karanna kiyala.ewage karama gedarata yamksi haniyak weida? Den ethana adiyak pamana pramanayak ain karala.
@Vaastulk
@Vaastulk 6 лет назад
me vedio eken pilithuru dilai thiyenne
@wasanalakmali7249
@wasanalakmali7249 6 лет назад
Godak Hoda Wedasatahanak.
@Vaastulk
@Vaastulk 6 лет назад
thank you
@rangaqatar6433
@rangaqatar6433 6 лет назад
Budu sarani
@Vaastulk
@Vaastulk 6 лет назад
Budu saranai
@manjulapriyadarshani1745
@manjulapriyadarshani1745 6 лет назад
Education institute ekakata wasthu kohomada
@Vaastulk
@Vaastulk 6 лет назад
ඉදිරියේ දී අපේ ගෙදර වැඩසටහනින් බලාපොරොත්තු වන්න..
@darshanamahesh5109
@darshanamahesh5109 6 лет назад
Apita Hama da hari de hari wediyatama keya Dana oba depalata dergauu...
@Vaastulk
@Vaastulk 6 лет назад
Thank you
@anushkanila5690
@anushkanila5690 6 лет назад
Mage paeneka danna ona kohomada danne
@Vaastulk
@Vaastulk 6 лет назад
pahadili natha
@ranileranda8674
@ranileranda8674 6 лет назад
Udu mahala L hadaya (porothalaya) athnam eya sudusuda
@Vaastulk
@Vaastulk 6 лет назад
කටින් කට ආ බොරු දේවල්.. බිය නොවන්න.. වීඩියෝ බලන්න මේ පිළිබඳ කතා කර ඇත.
@ranileranda8674
@ranileranda8674 6 лет назад
Thanks
@chamindakumara1097
@chamindakumara1097 6 лет назад
Kesiyar mesaya thibiyayuthu disawa kiyanna
@ireshamadhushani6960
@ireshamadhushani6960 6 лет назад
Mahathmaya oba thumata mama yomukala prasne mage gedara pradana dora dakuna disawe pitu pasa dora batahira disawe kiyala. Pilithuru labuna dora nagenahirata uthurata danawan hodai kiyala eth mahathmaya pradana dora wenas kirimata kramayak na. Pitu pasa dora uthurata thibune plan eke. plan eka balapu jothissayathuma kiwwa batahirata danna kiyala. e nisa pitu pasen kalak wenam aran bata hirata dora damma. dan ek wenas kaloth e biththiya kadanna wenawa. Mata oba thumagen dana ganna ona dan dora thiyena kramayen asuba deyak sidu wenawada? Ehema loku gataluwak thiyenawada nadda kiyala.
@ujithadamayanthi435
@ujithadamayanthi435 6 лет назад
mea mahatage t.p no denna ....
@Vaastulk
@Vaastulk 6 лет назад
0777892057
@oshadaranasinghe1488
@oshadaranasinghe1488 6 лет назад
ඔබ තුමා හමුවිය හැක්කේ කුමන වෙලාවන් වලදීද?, දුරකථන අංකය ලබා දෙන්න
@heshanm7629
@heshanm7629 6 лет назад
බොහොම ස්තුත්යි දැනුවත් කලාට . මට ප්‍රශ්නයක් තියෙනවා . මගේ ගෙදර ප්‍රධාන පාර තියෙන්නේ අඩි 4 ක පාරක් . එනිසා වාහනයක් යන්න එන්න බැ . එනිසා ගේ පිටිපස්සෙන් තමා වාහනේ පාවිච්චි කරන්නේ . මෙනිසාම පිටිපස්සේ දොර තමා වැඩිපුරම පාවිච්චි වෙන්නේ . පිටුපස දොර ඇරිය ගමන් ලිඳ පෙන්නේ . මේක අසුබයි කියල හිතුනත් ප්‍රයෝගිකව පාවිච්චි වෙන්නේ පිටිපස්සේ දොර . මේක ගැන අදහසක් දෙන්න
@Vaastulk
@Vaastulk 6 лет назад
ඔබේ ප‍්‍රශ්නයටම පිළිතුරු දී තිබෙන වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න..
Далее
Ape Gedara Part 30 Questions and Answers
20:13
Просмотров 45 тыс.
Ape Gedara Part 37 Questions and Answers
14:50
Просмотров 13 тыс.
Ape Gedara Part 48 Questions and Answers
12:10
Просмотров 13 тыс.
Ape Gedara Part 25 Questions and Answers
22:24
Просмотров 56 тыс.
Ape Gedara Part 26 Questions and Answers
20:26
Просмотров 170 тыс.
Ape Gedara Part 49 Questions and Answers
13:16
Просмотров 11 тыс.