Тёмный

AWABODEN (අවබෝධෙන්) - Tharindu, Catcher, Nadiyah Prod. Naigel forrel (Official Music Video) 

Tharindu
Подписаться 1,5 тыс.
Просмотров 49 тыс.
50% 1

Опубликовано:

 

24 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 190   
@tharindumusic
@tharindumusic Год назад
Lyrics 👇🏼👇🏼 1 verse :- උඩ බලාගෙන ගහන්නෙපා කෙල ඔව් මං පොඩි පුතා කොහොමත් වැඩි තෙල.. කාලය විසින් විසදෙවි හැමදේම මනින්නෙපා රූපෙන් කවුරුත් පිටින් පේන.. ජිවිතෙ වෙනස්, පැතුවට ආස විදිහට වෙන්නැ හැමදේම.. අපි ආස කල දෙයක් ගිලිහුනා ලැබුන්නැ පැතු සේම ඇවිද්ද පාරක් ගානෙ මම දැක්කා ඇස් දෙකෙන්ම සමාජෙ විශමයි මිනිස්සු හිනාවෙන් පෙන්නන චරිතෙ නෙවෙයි තියන් ඉන්නෙ යටින්.. පිටින් පෙන්නන් ඉන්නෙ බෝසත්තු ගොඩක් අය වහන් කරන් විශ සත්තු.. දැක්ක හැමදේම හිතෙ තියන් මම බුදුන්ට කරා පහන් පත්තු.. හිත ගෑස්සුනත් දුකක් නමුත් කිව්වෙ නැ දැවුනත් රස්නෙ.. අපි කරොත් දෙයක් පවතීවි කවුරුත් අත දෙන්න එන්නැ පිටිපස්සෙන්.. කවුද කියන්නම් මං එක කැස්සෙන්.. දිනුම දැක්කා ඒකයි පසු බැස්සෙ.. මහ වැස්සක් මැද්දෙ තනිඋනොත් තමන්ටම කුඩයක් නැත්තං තෙමෙයි වැස්සෙ.. පැරදුන වාරයක් ගානෙ මං හිතෙ දුක තියන් සැනසුනා දැක්ක හැමදෙම ලිව්ව කොලවල මම...ගුලිකර විසික්කරා මගෙ හීන මං අතින්ම වැනසුවා අපි දුකින් ඉදන් අනුන් සැනසුවා අපි හැඩකල දෙවල් බලාගෙන ඉන්න බැරි අය ඇවිත් කැත කරා Hook:- මං පලා යන්නැ ප්‍රශ්න තුලින් //... විදින්නයි ඕන ජිවිතෙ සැනසිල්ලෙ ඉන්නයි ඕනෙ.. තීරන ගන්නැ හදවතින් //.. සිද්ද වෙච්ච දේවල් හිතෙ තියෙන් ඉන්නෙ අවබෝධෙන් 2 verse :- ජිවිතෙ අමුතුම ගමනක් බ්‍රෝ..තිරන වෙයි මත කාසි.. කවුරුත් වාසියක් නැති බව පෙන්නුවා තියන් ලග හතරම ආසි.. පණ දෙන්න කතා කල මිතුදම පය ගැසුවොත් පදුරෙන් විසි වේවි අඩො ගැටලුව අනිකගෙ වන තෙක් විසදුම දර්ශනෙ උබලගෙ රැඩිකල් ආමි කලු කරන් හතර වටින්.. අඩි තියන් යනකොට පාරෙ මුහුනු වෙසින් . පැරදුනා ඔනෙම තැනින් හැබැයි මුදුනෙ සනික බොලා බලයි පුදුමෙන් අඩො අත දාලා කරට වටින් පලු අරියි නැති තැන චොර චරිත කටින් උබ එකම ලිදක ලිදෙ මැඩියා වගෙ යාලු මං පැනලා පීනුවා මුහුදෙ ගිලෙන නැවෙන්.. ගැට්ටට හිරවෙලා කට්ටක පොරකද්දි ලග නැති උන බලු බල්ලන්ව මස් ටික දලුලනකොට කෙල හලාගෙන සෙනෙහස පානවා වලිගය වන වන පට්ටියෙන් ගැලවිලා පඩිපෙල නැගගෙන යනකොට කරඩුව අරගෙන කුඩ්ඩගෙ සල්ලි ඔය තැන තැන කියවුනෙ එච්චර චොර කරගන්නෙපා දෘෂ්ටිය.. ගමන දුර බැහැර සුමන දෙවි පිහිට පතමි තියන් මජර ගතිය යට ඇදුම ඉරිලා බොගෙ පෙනුනා බැදලා තිබු කොනක දිලි දිලිසි දහයෙ පඩුර අඹ ගෙඩියෙන් උපත ගෙන සිද්ද පත්තිනියද, මිත්‍යා දෘෂ්ටිය උබෙ රෙද්ද තුත්තිරිද සකල සතම තමයි රැදුනෙ කසල සිත නිමල දහමෙ යන නිවන දුරද බර.. කුහක සිතක පෙලෙන ගතිය විදගන්න බැරි එක ගැන පිරිත පලිද මගෙ වදනෙ කෙවිට ගෙන නැගලා අසුගෙ පිට දුවන්ඩ තලමි වටෙ ගොපලු කොලුට Hook:- මං පලා යන්නැ ප්‍රශ්න තුලින් //... විදින්නයි ඕන ජිවිතෙ සැනසිල්ලෙ ඉන්නයි ඕනෙ.. තීරන ගන්නැ හදවතින් //.. සිද්ද වෙච්ච දේවල් හිතෙ තියෙන් ඉන්නෙ අවබෝධෙන්
@RATHTHAH-ev6bc
@RATHTHAH-ev6bc Год назад
Ilanga cover eka
@Djthushanka-tc8ej
@Djthushanka-tc8ej Год назад
@lakmali1255
@lakmali1255 Год назад
ගැම්මක් 🤟🤟 මන් පලා යන්නේ නැ ප්‍රශ්න තුලින් 😇😇
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Год назад
Nadiyah ඉන්න හින්ද බැලුවෙ රියල් රැප් මේව අපේ කතාව මේකෙ තියෙන්නෙ සුපිරි
@YamanMinol
@YamanMinol Год назад
සිරාවට බං
@tharindumusic
@tharindumusic Год назад
❤✌️
@Mr_dasa-yt
@Mr_dasa-yt Год назад
Adarei bosa
@BeYoN_DDG
@BeYoN_DDG Год назад
Nadiyah ❤
@MalkanthiRupasinge-ko6df
@MalkanthiRupasinge-ko6df Год назад
කොච්චර අැහැව්වාත් එපා වෙන්නැ බං අදරෙි nadiya අයියා dope skin එක්ක රැප් එකක් ඔනි
@MalkanthiRupasinge-ko6df
@MalkanthiRupasinge-ko6df Год назад
taridu aiya voic eka lassanai 👌👌 tawa ekak oni
@NaigelForrel
@NaigelForrel Год назад
Thank You So Much❤Tharindu Aiyya..For Joining Me To This Project With My Music🙏Respcet..@Chatcher hook is From another Demision👿Nadiya & Tharidu..Verse 2ka Gaana Kathakarala wadak naa..C.O.R.A😍Next Blast Will Soooon🤩 මං පලා යන්නැ ප්‍රශ්න තුලින්❤විදින්නයි ඕන ජිවිතෙ සැනසිල්ලෙ ඉන්නයි ඕනෙ🥰
@tharindumusic
@tharindumusic Год назад
❤❤
@vinthiza
@vinthiza Год назад
Beat ekasuper vibration ekak denne 💖
@ALEX-BETZ
@ALEX-BETZ Год назад
Forrel
@MADUWA
@MADUWA Год назад
Meka athal bois ! ❤🎉
@tharindumusic
@tharindumusic Год назад
අඩො Maduwa❤❤ thank you brother 🖤
@X_seven_music
@X_seven_music Год назад
asama charithayak nadiyah
@nerr-tx2iz
@nerr-tx2iz Год назад
Gammk ❣️
@KrishanPramod-h5m
@KrishanPramod-h5m Год назад
Nadiyah 😵‍💫 ft
@anujahimasal6434
@anujahimasal6434 Год назад
Nadiyah ගැම්මක් බන් ❤😊
@chanuihalawaththa
@chanuihalawaththa Год назад
නවපුරේ සමහර ආර්ටිස්ට් ලා ඉන්නවා...??? තියරිය දැනගෙන රැප් සෙල්ලමට බැහැපු පට්ට බුලට් Eg -: Nadiyah ❤️ පහරක් boyz🔥🔥🔥
@mahiyagamingbussid6442
@mahiyagamingbussid6442 Год назад
Fit 😙💘
@Finix_
@Finix_ Год назад
Lyrics 🔥 flows 🔥 superb brother.....🌻♥️
@stefaofficial
@stefaofficial Год назад
Nadi❤
@CMB_rap_studio
@CMB_rap_studio Год назад
Mhhh Homies🤑❤‍🔥👌
@ALFHA44
@ALFHA44 Год назад
ජිවිතෙ වෙනස් පැතුවට ආස විදියට වෙන්නෑ හැමදේම අපි ආස කල දෙයක් ගිලිහුනා ලැබෙන්නෑ පැතු සේම KEEP UP NADHIYA 🥵
@sachindexmalha6888
@sachindexmalha6888 Год назад
නදියා❤❤
@VihagaBoy-g6b
@VihagaBoy-g6b 26 дней назад
Ela
@prabhathbandara8441
@prabhathbandara8441 Год назад
🥵❤️🔥
@raviyapmg8090
@raviyapmg8090 Год назад
@skainmilah8226
@skainmilah8226 Год назад
Nadiya ෆට්ට❤
@thaushatharusha458
@thaushatharusha458 Год назад
නදියා රැපෙන් වුටම ❤
@dasunrox5553
@dasunrox5553 Год назад
Catcher 🎉
@pasindudulanjana4233
@pasindudulanjana4233 Год назад
Thun denama waddo 💗💗
@YohanMalinda
@YohanMalinda Год назад
😍😍
@DineshDineshsampath
@DineshDineshsampath Год назад
Paharak 💞🙂
@SithijaSaranga
@SithijaSaranga 8 месяцев назад
Paara paara sudu eka pissuwak ❤👽💯
@kavishka_2007
@kavishka_2007 Год назад
Gammak kollo tika ❤❤
@tharindumusic
@tharindumusic Год назад
❤❤❤
@Madushanka899
@Madushanka899 Год назад
Nadiya ❤️✊
@pasindudulanjana4233
@pasindudulanjana4233 Год назад
Nadiyah maru 💗
@sldakshinavideo3385
@sldakshinavideo3385 Год назад
Meka paharak😎🎶
@pasindudulanjana4233
@pasindudulanjana4233 Год назад
Nadiyh wadda 💗💗
@neranjaninimankada2224
@neranjaninimankada2224 Год назад
Gammk ayiya❤
@dulshanpasindu8910
@dulshanpasindu8910 Год назад
NaDiyah❤️
@snoxboy9165
@snoxboy9165 Год назад
Nadiyah ❤🌍🔥🎧
@anushkajayasekara7609
@anushkajayasekara7609 6 месяцев назад
Good job tharidu mame
@LahiruSathsara-k3d
@LahiruSathsara-k3d 8 месяцев назад
Waziiiiiiii
@SithijaSaranga
@SithijaSaranga 8 месяцев назад
Eka paara wazi menika 💗💯👽 ❤
@NimithaPeshan
@NimithaPeshan Год назад
Ekh maru 🖤🎧
@madushankaprime8538
@madushankaprime8538 Год назад
Nadiya❤
@ksmusic6609
@ksmusic6609 Год назад
සුපිරි brothers..! 💫❤️🎊️🎉️🤩
@Westtheknights
@Westtheknights Год назад
Super👍👍
@KaviBabh-bb5bt
@KaviBabh-bb5bt Год назад
3nma boom❤💯 keep it up brdh❤
@PasinduKavishan-co3jv
@PasinduKavishan-co3jv Год назад
Lyrics ❤ patta 😎
@tharindumusic
@tharindumusic Год назад
Thank you brorr❤
@Cee__Jay
@Cee__Jay Год назад
Catcher🖤
@dinujkavishka6102
@dinujkavishka6102 Год назад
සුපිරි❤️
@ranushka78
@ranushka78 Год назад
Sample drill beat අහලා තිබ්බට මේ වගෙසුපිරි drill type beat එකක් ඇහුවෙ අදමයි...❤️❤️❤️
@DineshDineshsampath
@DineshDineshsampath Год назад
Ft💞🤘
@sahanwijesinghe2543
@sahanwijesinghe2543 Год назад
👌
@SithijaSaranga
@SithijaSaranga 8 месяцев назад
Eka paara wazi menika 💗💯👽
@Tikka_Boy_1
@Tikka_Boy_1 Год назад
නදියා ගහන ගෙම ෆට්ට 🔥🌹
@pathirajabp9026
@pathirajabp9026 Год назад
Nadiya on Fire 🔥❤
@pasindudeshan2614
@pasindudeshan2614 Год назад
Udatama🖤🤛
@DanennaMusic
@DanennaMusic Год назад
එක සුපිරියක්
@TadaziGeilBeatz
@TadaziGeilBeatz Год назад
ජිවිතෙ වෙනස්, පැතුවට ආස විදිහට වෙන්නැ හැමදේම.. අපි ආස කල දෙයක් ගිලිහුනා ලැබුන්නැ පැතු සේම ❤❤
@ayonperera6544
@ayonperera6544 Год назад
Supiri ❤ Nadiyah and gang ❤
@slbeats_PG
@slbeats_PG Год назад
yoow
@pola02221
@pola02221 Год назад
Nadiyh😈❤️
@jehanchathuranga9834
@jehanchathuranga9834 Год назад
වාසී 🔥🖤
@yokshannimrod495
@yokshannimrod495 Год назад
🤩❤️ gammc 👌
@Tharu_123
@Tharu_123 Год назад
❤️💣
@AbhiruMadhuneth
@AbhiruMadhuneth Год назад
පට්ට හොදේ.. ජය වේවා😮😮
@impassionofmusic7270
@impassionofmusic7270 Год назад
Catcher ube voice ekma patta cachy bro 🎉 Tharindu ubth mru voice ek rapt set🖤stage name ek wensk krnm mruu
@tharindumusic
@tharindumusic Год назад
Thank you brother ❤❤
@ChamikaIdusara
@ChamikaIdusara 6 месяцев назад
Nadiyah 😈❤️
@WMT_Shana
@WMT_Shana Год назад
Mh Bois එකෙන්ම උඩට ❤️🔥
@350gang
@350gang Год назад
ෆක්ඩ් අප් පාරක් වුප්ටො 🤫💕❤️‍🔥
@RPS847
@RPS847 Год назад
Trending fire 💥
@tharindumusic
@tharindumusic Год назад
RPS❤️
@dilansandaruwan59
@dilansandaruwan59 Год назад
🔥
@lakshanwaheesha
@lakshanwaheesha Год назад
Nadiyah 🌏🥺
@slrapmila
@slrapmila Год назад
🔥 💯
@IventhaKisal-zw8nm
@IventhaKisal-zw8nm Год назад
Homis❤🌍
@mr.shabith6405
@mr.shabith6405 Год назад
Beat 💥 Nadiya❤ Catcher❤️‍
@ApexPancha-km9po
@ApexPancha-km9po Год назад
Gammak thama aiye me rap eka ahaddi mata mathak wenne dope skin wa💗💞
@vineshkeshan4295
@vineshkeshan4295 Год назад
@GamingNewbi-sy3zu
@GamingNewbi-sy3zu Год назад
❤maru kollo
@Keshandilnuka5
@Keshandilnuka5 Год назад
Nadiyah හින්දා බැලුවෙ.ගින්දර ❤️😈
@arcxgun1282
@arcxgun1282 Год назад
Tharindu nadiyah fire bars G ❤
@tharushafernando4667
@tharushafernando4667 Год назад
Tharundu keep it upbig browski,fire ah 🎉💪
@tharindumusic
@tharindumusic Год назад
Thanks brother ❤️
@RanganaLgunarathna-vl4fw
@RanganaLgunarathna-vl4fw Год назад
පහරක් 💥
@Elephant-j9b
@Elephant-j9b Год назад
drill drill drill
@malindaindrajith3553
@malindaindrajith3553 Год назад
Nadiya 🔥💯
@lilgima5352
@lilgima5352 Год назад
Bomb💣
@WicKZEUs
@WicKZEUs Год назад
Nadiyah You're Burning Down This Mh Homie..😊❤Drill Drill Drill 🔥
@yoshanperera5812
@yoshanperera5812 Год назад
පට්ට...♥️💕
@awishkaakalanka7751
@awishkaakalanka7751 Год назад
🥰♥️🔥
@hashanlakshitha7278
@hashanlakshitha7278 Год назад
2nd verse eknm gindraaa🔥🔥🔥
@tharindumusic
@tharindumusic Год назад
Thank you මචාංං❤️😊
@Sadaham_kusuma
@Sadaham_kusuma Год назад
THARIDU 🔥
@tharindumusic
@tharindumusic Год назад
Bro ❤️❤️
@AbhishekSandesh
@AbhishekSandesh Год назад
Nadiyah elh 🥰 anith set ekath elama 💗
@Shegree_12
@Shegree_12 Год назад
Gini bro
@frozenstatuslk
@frozenstatuslk Год назад
Paharak 🥵 Tharinduge verse eka gindara 🔥
@tharindumusic
@tharindumusic Год назад
අඩො thanks මචං ❤️
@BAXTER__Music
@BAXTER__Music Год назад
Nadiya Mh Homie 🖤😈💯
@ChamikaIdusara
@ChamikaIdusara 6 месяцев назад
Nadiyah riyal rapa 😈❤️
@harshaya1240
@harshaya1240 Год назад
ela kollo dura gamanak yanna puluwan thariduwa
@tharindumusic
@tharindumusic Год назад
Thank you ❤
@Eviz_wiZzy
@Eviz_wiZzy Год назад
❤️💥
@BINGO5596
@BINGO5596 Год назад
10k 👍 උබට සුපිරි ගමනක් යන්න පුලුවන් අයියේ ❤
@tharindumusic
@tharindumusic Год назад
Thank you මචං 🖤
@manujasarith
@manujasarith Год назад
Nadiyh පිස්සවක් තමා ❤❤❤❤😎😚😚
@kaushanpasindu6200
@kaushanpasindu6200 Год назад
Eka fatta ❤❤❤❤
@Rameshsandaruwan
@Rameshsandaruwan Год назад
Tharidu on fireee ❤️
@tharindumusic
@tharindumusic Год назад
❤❤
@dopeskaize1769
@dopeskaize1769 Год назад
Wazii🔥
Далее
SHERA - Oosanna (Official Music Video)
3:15
Просмотров 741 тыс.