Тёмный

NADIYAH -Duppath Salli ft. DopeSkain & Naigel Forrel (Official Music Video) 

POOR MONEY GANG
Подписаться 155 тыс.
Просмотров 285 тыс.
50% 1

Опубликовано:

 

24 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 465   
@poormoneygang
@poormoneygang 3 года назад
DUPPATH SALLI LYRICS VERSE කාසි බදං වාසි බලං පැත්තට විසි කරේ කව්රුත් වැඩේ කරං දුප්පත් එකා වැඩ කරේ නිදි මරං පොඩි එකා බඩගින්නෙ පිටි ගනං පංති බෙදං දනපති දුගී මිනිසට වැලඳිල වසල ගති නැති බැරි එකා පාගං ඇති නැති පරතරෙ තේරුම් ගද්දි හති සල්ලි මිටි ගනං දුසිං ගනං මිසිං වෙද්දි සොක්කො ලොක්කො වෙලා රෝද උඩිං යද්දි ඉගෙන ගන්න දුප්පත් එකා කටු කද්දි නීතිය අන්දයි සල්ලි කොල මතුවෙද්දි සින්න වෙලා දැක්ක හීන කරමාල අඩමාන ගෙට නෑනෙ මැද සාල සුවිසාල ගෙවල් වල වැඩකාර අම්ම පුතා කරවන්ඩ රජ මාලිගාවක් මැද්දෙ මාලිමාවක් නැති අසරණ වෙලා අඳුරෙම හීන ලේසි ක්‍රමෙං සල්ලි හොයං උඩිං ගිය කාටත් පොදුයි දවසක කෙලවීම දුකට හේතු නැති තරම් එක හොද්දයි බතයි සතුට ඇති තරම් කව්රුත් දෙන්නෑ වරම් පැත්තට විසි උන දුප්පත් හීන දැක්ක ලෝකෙ ඇති තරම් දුක පොදි බැඳං විසට විස පොවං හිත්වල විස තියං ලොක්කො කෙලවන්නෙ කකුල් උඩ තියං පත්තර පිටු ගනං ලිව්වට විස්තර කරං පැතිකඩ දෙකක් දුක සැප වෙනස් ජීවත් වෙන්නෙ ඉපදුන කරුමෙට.. දුප්පත් පොහොසත් කව්රුත් යන්නෙ කනත්තට HOOK හිතන දේ පතන දේ නෙමෙයි ලැබෙන්නෙ මේ පින නෙමේ දුක නිවේයි අපි වින්ද තරම් දුක වින්දේ පිලේ රජ වෙන්න නෙවේ ගොඩ ගන්න මේ දේ එදා පටන් තිබ්බ විසේ තේරුම් ගන්නෙ කෙසේ ලොකු කම තියන් දගලන්නෑ හිසේ අපි සල්ලි කොලේ රස හෙව්වේ විසෙන් දුප්පත් එකෙක් නිසා දුක වින්දා හිතෙන් VERSE වචන විස පෙව්ව කිනිසි යාලුවා මග බලන් දොරෙන් පිවිසී මම හාමත් වෙලා සල්ලි පස්සෙම දුවලා තේරිම් ගත්තා එක දවසින් මිනිසා තමයි ලු උසස්ම මනසින් ලෝකෙට පෙන්නං ඉන්නෙ උබ ලොකු සීන් නිසැකයි සැක නම් ඇවිල්ල බලපන් මම නම් මවන් ඉන්නෑ බොරු ෆැන්ටසි yeah වාරු නැති කාලෙ හැරමිටි කරොත් කරුමයක් පස්සෙ පලදෙති නිදි නැති කාලෙ හිතුවා එක හිතින් අපි නැත්තන් යාලුවා hip hop වැලලෙති රැල්ලට ගොඩ ගහපු මාලු පන අදී දුප්පත් මිනිහට හොරෙන් පාර වදී හැඩ කරන් ඉන්න ශරීර කූඩුව ලෝකෙට බිහි වෙන්නෙ යාලු නිරුවතින් හිත හොද නැතත් ගොඩක් චරිත ඉන්නවා සෙල්ලමෙ මූන බලාගෙන වැස්සෙන් ගොඩවෙන්න යන්නෙ කවුරුත්,කලු වලාවකින් මුලු අහස වෙලාගෙන දරාගෙන හීන මරන් දුක වහං කරා බයංකාර වෙලාවක සීලෙ කඩන් පැන්නා යකා පිරිත් පැන් වල බලේ නිසා දවසක්දා අමාවක දුප්පත් නිසා නමට හිඟන තවත් නමක් මට ලෝකෙන් පටබැඳී කතාවෙ උබ ලු නිවැරදි වේලක් හම්බ කරන් කන අපිද වැරදි සෙල්ලමෙ පස්සෙ දින්නෙ මමයි නමුත් පටන්ගත්ත කාලෙ මම මුලින්ම පැරදීයි අසරණයි කවෘත් හිටියේ නෑ දිනුම් කනුව පෙනෙන්නෙ තිබ්බෙ නෑ මුලදි HOOK හිතන දේ පතන දේ නෙමෙයි ලැබෙන්නෙ මේ පින නෙමේ දුක නිවේයි අපි වින්ද තරම් දුක වින්දේ පිලේ රජ වෙන්න නෙවේ ගොඩ ගන්න මේ දේ එදා පටන් තිබ්බ විසේ තේරුම් ගන්නෙ කෙසේ ලොකු කම තියන් දගලන්නෑ හිසේ අපි සල්ලි කොලේ රස හෙව්වේ විසෙන් දුප්පත් එකෙක් නිසා දුක වින්දා හිතෙන්
@Itsthestream1
@Itsthestream1 3 года назад
❤️
@nimeshasugandi2301
@nimeshasugandi2301 3 года назад
🖤🖤🖤🖤❤
@Shenal.Ekanayake
@Shenal.Ekanayake 3 года назад
lyrics 🥺
@nikuwagaming2220
@nikuwagaming2220 3 года назад
Ela
@pathumudara6199
@pathumudara6199 3 года назад
Lyrics, flows, rhymings, voice ,beat all are 💥🔥
@sandul8292
@sandul8292 3 года назад
මල් සින්දු බූට් සින්දු අහන අයට වැදේවා ඒස්වාහ් පුහ්.....🙂❤
@evn5799
@evn5799 3 года назад
NAIGEL සමාජයක් බිහිවෙමින් පවතී 🤛
@NaigelForrel
@NaigelForrel 3 года назад
Thank you so much brother ❤️🙌
@chethi7723
@chethi7723 2 года назад
Yes
@prasha2965
@prasha2965 3 года назад
එක වාසී
@poornasachindu
@poornasachindu 3 года назад
මරනවා වදන් 💥💥 poor money gang 🖤
@Neo11234
@Neo11234 3 года назад
Dope_Skain පහරක් ❤️
@malligaming6228
@malligaming6228 3 года назад
NADHIYAH මගෙ එකා❤️❤️ වාසී බ්‍රෝ වාසී ❤️
@dezydk5195
@dezydk5195 3 года назад
ඉවසිල්ලක් නැතුව හිටියෙ .....♥️♥️♥️😌 P.M.G ♥️
@Films328
@Films328 3 года назад
"NAIGEL FORREL" music ❤️❤️❤️
@NaigelForrel
@NaigelForrel 3 года назад
Brother 🙌❤️
@aisparkz4468
@aisparkz4468 3 года назад
Wadan tika nm wasima.... 👍💥
@pathumudayanga4924
@pathumudayanga4924 3 года назад
පරන කෑලි අයෙ දාන්ඩ එපා කොල්ලො Rap එක සුපිරි ✌️
@shankavishka2515
@shankavishka2515 3 года назад
Ow bn sira khthaw 😋
@AkhtarJ
@AkhtarJ 3 года назад
Very cool ma brothers 🔥❤💯🎶
@King_Harriz
@King_Harriz 3 года назад
ඕයි ඕයි 🙊❤️ waiting Dope Skain සුපිරියක් තමා......Good Luck ආහ්....😇🤘❤️
@imesh1501
@imesh1501 3 года назад
ඉදිරියටත් රැප් සින් එකේ එළියක් තමා 💚💛🧡💜️🖤❤️
@gloomyrap
@gloomyrap 3 года назад
Pissuwak homiees 🔥🔥❤️
@captainend3077
@captainend3077 2 года назад
ගැම්මක් තමා කොල්ලා වැඩකට බැස්සොත් ❤️💛💚🤛
@rasthafasir9915
@rasthafasir9915 3 года назад
තද තද
@rasikanamal632
@rasikanamal632 3 года назад
Parttama patta...kalekin dunna ginadara wadak...
@tharindugayantha86
@tharindugayantha86 3 года назад
ජීවත් වෙන්නෙ ඉපදුන කරැමෙට💔
@janakanadun9183
@janakanadun9183 3 года назад
සාංකාවෙ හිටියේ හැබැයි මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා දෙන්නගෙන් 21 පටන් ගැම්ම පට්ට ඉස්සරහට කොලටියක් ඔනේ
@nadeemohottiarachchi4746
@nadeemohottiarachchi4746 3 года назад
ගින්දර වගේ,ඕයි....තව ඕන..........
@shasicreation5370
@shasicreation5370 3 года назад
Wazi wazi adarei
@slhiphoprap1913
@slhiphoprap1913 3 года назад
ekenma
@ukboy916
@ukboy916 3 года назад
වදන් මවන machine දෙකක් ඕයි ආදරෙයි❤️
@charithsandaruwan9657
@charithsandaruwan9657 2 года назад
ගැම්මක් තමා
@didulachandeepa9771
@didulachandeepa9771 2 года назад
🥰🤩
@rasthaklarath9078
@rasthaklarath9078 3 года назад
Yo eka wasi ✌️
@binukagamage
@binukagamage 6 месяцев назад
Supiri❤
@anjanamadushan6936
@anjanamadushan6936 3 года назад
paharak ................
@alpha3758
@alpha3758 3 года назад
Eakanam ginnak PMG aadarei❤️👈👌🤟
@nathulanimsandu1321
@nathulanimsandu1321 3 года назад
Wadi bro ..
@TiSsErADiLaN
@TiSsErADiLaN 3 года назад
Sira athal ekak bro. Top qualità 😇😇🤟🤟🤟
@ishu7359
@ishu7359 3 года назад
Hasi aiye eka pahark😈🔥
@srinaththilakarathna6949
@srinaththilakarathna6949 3 года назад
Ado lyrics patt ooii
@Lakshan_224
@Lakshan_224 3 года назад
ගැම්මක් තමා😏̢̛̙̘̖̖̗̞̜̜̦̜̘̣̘̲̬̫̬̲̬̫̼̻̼͎͈͈͎͈͇͚͔̔̔̐̐̐̐̓̔͂͂͋͗ͤͦͨͧͨͮͨͧͯͬ̕̚̚͘͞͠හ්༂ͬͫͨͯꀎ᭄♛
@dhanushka8034
@dhanushka8034 3 года назад
Wachana tika patta poddage music patta pharak😍😘
@Ss-hk1qx
@Ss-hk1qx 2 года назад
Naigel forrel the magic maker
@chamodhhashan5203
@chamodhhashan5203 3 года назад
ෆහරක් තමයි ඉතින් අහන්න කලින් කියන්නේ 😍💫
@brrapter8457
@brrapter8457 3 года назад
Wazi brother
@thameerathisara8073
@thameerathisara8073 Год назад
ආයෙත් මේ දෙන්නගෙන් ඇස්බැදුම් ,තනි පාරක ,දුප්පත් සල්ලි , වගේ සුපිරි පාරක් එනකන් බලන් ඉන්න මම 😊❤️😙
@chamidukavishka4968
@chamidukavishka4968 3 года назад
මේකනම් සුපිරියක් ❤️❤️❤️
@卂乙卂几-m5r
@卂乙卂几-m5r 3 года назад
Wazi 🤘🔥😈
@isurusagara0425
@isurusagara0425 3 года назад
අහන්න කලින් ලයික් කරලා ඩවුන්ලෝඩුත් කරගත්තා 😁❤️
@oldschoolvibez4090
@oldschoolvibez4090 3 года назад
අද ආවා එනම් ආදරේයි ❤️
@thivij
@thivij 3 года назад
නදියා, හසියා දෙන්නනම් පිස්සුවක් තමා❤️😈
@kawyalakmini4158
@kawyalakmini4158 3 года назад
❤🙈පිස්සුවක්
@savindulaksara2759
@savindulaksara2759 3 года назад
Nadiya ft. Dope skain 🔥
@mhdshakir6981
@mhdshakir6981 3 года назад
Patta aiya
@randilinnersoul
@randilinnersoul 3 года назад
Naigel Dope Beat 🖤
@NaigelForrel
@NaigelForrel 3 года назад
Thank you so much brother❤️
@King_Harriz
@King_Harriz 3 года назад
@@NaigelForrel 🖤🙌
@legendtatoo3326
@legendtatoo3326 3 года назад
Ftta පහරක් brother ජයවේවා pmg
@slhiphoprap1913
@slhiphoprap1913 3 года назад
pissuwak bn adarei bn
@jms7248
@jms7248 3 года назад
පට්ට සුපිර 👍
@subashsampath878
@subashsampath878 3 года назад
NaDiya respect brother🤟🤟❤️❤️❤️😌
@junalishaini7165
@junalishaini7165 3 года назад
ඒක අලුත් මිසයිලයක් 😍😋👌Udtama 😍
@abheethidumina5660
@abheethidumina5660 3 года назад
skain ගෙ දෙවෙනියට ලොකුම සින්දුව වෙන්න ඔනෙ මේක...❤️
@tharuwa5697
@tharuwa5697 Год назад
masterpiece ASBANDUM bro 🤐💣
@pasidusilva9407
@pasidusilva9407 2 года назад
ජීවත් වෙන්නෙ ඉපදුනු කරුමෙට
@chalanajayasanka6335
@chalanajayasanka6335 3 года назад
Awa awa balanna awa😁❤️
@neorevanz
@neorevanz 3 года назад
Olu blast wela yanne wadan walta ❤️💫
@sudda9733
@sudda9733 3 года назад
කොල්ලා එක පට්ට බන් 👍
@nimeshasuranji3868
@nimeshasuranji3868 3 года назад
Wasi✌️❤️🔥
@hackdroid9717
@hackdroid9717 2 года назад
අම්මො ඒ beat එක!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️
@sandewaloka8796
@sandewaloka8796 3 года назад
eka pahara💪💪💪💪❤❤❤❤
@රේණුකකරුණාරත්න
සුපිරි මේක කමෙන්ට් වචන නෑ
@huchaks
@huchaks 3 года назад
සුප්පා❤
@Niromusic77
@Niromusic77 Год назад
Patta do 😊
@shimaljammycherub
@shimaljammycherub 3 года назад
ADAREI❤ #P.M.G SKAIN doo adarei machaan... Good bless you all...(P.M.G) LETS SHAKE THE WORLD FROM R.A.P DOOOO🔥
@sewminiuththara5356
@sewminiuththara5356 3 года назад
yo yo 😍❤
@chamara_bandara9999
@chamara_bandara9999 3 года назад
වචනවිදින මැෂීන් ගන්🤟
@invadersspirit9939
@invadersspirit9939 3 года назад
Patta oi 😍😍😍
@tzu4473
@tzu4473 3 года назад
Lyrics excellent bro Keep it up
@chamodnimsara5514
@chamodnimsara5514 3 года назад
WaZi❤️🖤🖤
@namalruwan5277
@namalruwan5277 3 года назад
Nadiyaa 🖤
@chamara_official_497
@chamara_official_497 3 года назад
එක පිස්සුවක් අහ්🤤. එනකන් බලන් ඉදියේ♥️
@hikkaichi8127
@hikkaichi8127 3 года назад
phrk🔥👌👻
@benuwaraweerasinghe1951
@benuwaraweerasinghe1951 3 года назад
"රැප වෙලා මට දරුණු රෝගයක්" .ආදරෙයි 🖤🖤Poor Money Gang 🤘
@blvckwolfsgvng7402
@blvckwolfsgvng7402 3 года назад
waiting nadiyh & dopeskain
@harshbro2203
@harshbro2203 3 года назад
Elm bossa😍
@yomalsamaraweera8646
@yomalsamaraweera8646 3 года назад
Gammk thama ithin ♥️♥️♥️
@epicpicwillchill
@epicpicwillchill 3 года назад
boiizz❤❤
@isuruchamara6566
@isuruchamara6566 3 года назад
නදියා මලේ කොල්ලෙක් තමයි ආදරෙයි❤️❤️😍
@malithasandeepa4772
@malithasandeepa4772 3 года назад
අම්මෝ සුපිරි බං 2021 rap වලට හොඳයි වගේ 😍❤️
@udananethpriya3533
@udananethpriya3533 3 года назад
Ftta bro.eka dawsak hri ekata hitiya ela kollek innwa.adarei. ❤️❤️
@tharushadilshan7078
@tharushadilshan7078 3 года назад
ස්කේන් එල 🔥
@sadewdulanjana171
@sadewdulanjana171 3 года назад
ආදරෙයි යකෝ උබලට👑👑👑
@hassiyah9804
@hassiyah9804 3 года назад
අඩේහ්. එලකිරිනේ..❤️
@sheshangimsara503
@sheshangimsara503 2 года назад
තව අවුරුදු 10ක් වත් වලංගුයි.... පිස්සු💥
@pasindupasindu5051
@pasindupasindu5051 3 года назад
Dope skain new track xNadiyah😈🌀🕊️💣😘😍🍃💘🌹
@avishkaliyange
@avishkaliyange 3 года назад
Brotherz💞
@nawodaily
@nawodaily 3 года назад
නදියා ඒක මරු බන් 😻😻😻😻😻
@sumalijayakodi167
@sumalijayakodi167 3 года назад
ගැම්මක් තමා ඉතින් දවසට පස් වතාවක් විතර අහනව 😅😅 වදන් ටික ෆට්ට ඉතින් 😎
@santhoshdilu7931
@santhoshdilu7931 3 года назад
DoPe SKaiN 🥀💙🌍🗣️🧠💯🤘
@judemervin1107
@judemervin1107 3 года назад
PMG adreeee 😘🌷🔥😈
@d-wolf1663
@d-wolf1663 3 года назад
අම්මෝ ඒකහ් 😃😃🖤 පිස්සුවක් ❤️❤️❤️❤️❤️🤟
@tharusha_chiran
@tharusha_chiran 3 года назад
මෙක 2040 යෙත් බලන අය කෝ. 😌👇
@Dilaninterlockpaving
@Dilaninterlockpaving 3 года назад
😂💔
@MASHSanZz
@MASHSanZz 3 года назад
එතකොටත් බලනවා. ඒ කාලෙට Edit කරන්නං මේකම🙂❤️
@madhuwah9291
@madhuwah9291 3 года назад
ඉදියොත් බලමු😅
@Mr.Chika_
@Mr.Chika_ 3 года назад
💋💋Inno
@bottiger444
@bottiger444 3 года назад
අම්මාහ් 😋👍
@wtkxwonka-700
@wtkxwonka-700 3 года назад
අම්මෝ නදීයා එක පහරක් ආ.අදරෙයි ආආඅ💓
@chamuwarome7205
@chamuwarome7205 3 года назад
පිස්සුවක් 🔥🔥🔥🔥🔥🔥🔥
@gamingkawwa6093
@gamingkawwa6093 3 года назад
Supiriyak thama
@nimnakavinda4954
@nimnakavinda4954 3 года назад
❤️💙
@ozzi.8061
@ozzi.8061 2 года назад
මේ විඩියෝ එක මන් වෙන් ඇති බන් වැඩියෙන්ම බැලුවේ.ගණන් කරලා කියන්න බැරි තරම්😌💣.dop skine,nadiya උබලා දෙන්නම සුපිරියි කැරිම විඩියෝ එකක්.ආදරෙයි බන්.💣
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Год назад
අපිත් හැමදාම බලනවා
@wishvanayanajith
@wishvanayanajith 3 года назад
yow🤘😍
@chamalshanuka5682
@chamalshanuka5682 3 года назад
ඒක පහරක් ❤️❤️❤️❤️
Далее
Three NEW MAPS in Update 0.31.0 Nightmare | Standoff 2
01:48