Тёмный

Birthday party - අද ද මගේ උපන්දිනය - ඉවර වෙනකන් අහන්න  

Arahath maga
Подписаться 9 тыс.
Просмотров 5 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 68   
@maniyo2432
@maniyo2432 Год назад
සාදු සාදු සාදු තේරැවන් සරණයි මහා මායාව දක්කා ස්වාමීන්වහන්සේ
@nandaniperera1775
@nandaniperera1775 Год назад
සාදු.සාදු.සාදු.ඔබවහන්සේට.දිර්ගායුෂ.ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ට මාගේ නමස්කරය වේවා
@shanthilatha8748
@shanthilatha8748 Год назад
theruvan saranai pinvath swamiinwahansa oba wahansaeta uthum ouu nivanama awa bodama weavaaaa 🙏🙏🙏🙏🙏
@Samithdils
@Samithdils Год назад
කල්‍යාණ මිත්‍ර අපගේ ආර්‍යන් වහන්සේට තව බොහෝ කලක් සන්සාරයේ සැරිසරන සත්වයා මේ සසර ගමනින් ගැලවීමට අවශ්‍යදේ ලබාදීමටත් වැලලීගිය දහම නැවත මතුකරදීමටත් අවශ්‍ය ශක්තියදෙයිර්‍ය ලැබේවා.සුභ උපන්දිනයක් ඔබවහන්සේට.🙏
@nandaniperera1775
@nandaniperera1775 Год назад
සාදු.සාදුසාදු.බුදුන්වැඩියා.වගෙයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@වෙලඅද්දර
@වෙලඅද්දර Год назад
තෙරැවන් සරනයි ස්වාමීන් වහන්ස
@sandyakaluhannadi9925
@sandyakaluhannadi9925 Год назад
🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාරවේවා
@menikep2172
@menikep2172 Год назад
සාදු සාදු සාදු 🙏🙏🙏
@manjulapushpakumara7073
@manjulapushpakumara7073 Год назад
Sadu!sadu!sadu!maha uttamayanwahanselage utpattiya mulumahatlokasatwayatama santiyak setak wenawa ekai sattiya oba wahansege awasan bodiyama lebewa!loka sattwayata oba wahansegen darmalokaya nirwanabodaya lebimata margalokayama wewa!
@malakulathunga5866
@malakulathunga5866 Год назад
ඔබ වහන්සේ පහසු විහරනයෙන් වැඩ වසත්වා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpasingapore359
@pushpasingapore359 Год назад
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@dayawathimenike408
@dayawathimenike408 Год назад
ඔබ වහන්සේ පසු පස එන කල්‍යාණ මිත්‍රයන් කැල අපි හටද නිවන්සැප ලැබේවා
@poornimaharshani7393
@poornimaharshani7393 Год назад
Sasara katharin etherawee siyalu sathwayanta maga penweemata shakthiya labewa....!!!
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo Год назад
Theruwan Saranai. Nidhukwewa. Nirogiwewa. Suwapathwewa. Dukinmidethwa. Niwandakithwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@වෙලඅද්දර
@වෙලඅද්දර Год назад
ඔබවහන්සේගේ උපන්දිනය අන් අය සදහා අර්තවත් වේවා අධිෂ්ඨාන කරමි
@swarnasilva8996
@swarnasilva8996 Год назад
🙏🙏🙏 ෂෝක් කථාව බුද්ධ ගයාව සොයා යන අයට.. මටත් ගොඩාක් කාලයක් සිට දැනුණ් කාරණාවක් තමා බුද්ධ ගයාව තමා තුළ තිබෙන බව.. ඒකත් ප්‍රත්‍යක්ශ කර ගත්තා.. රසවත් ආකාරයට දේශනාව ගලා යනවා. තෙරුවන් සරණයි 🙏 සුවපත් වේවා 🙏
@jayamannapeiris3528
@jayamannapeiris3528 Год назад
Oba wahansege awasana upatha meya wewa
@k.a.pudeni6972
@k.a.pudeni6972 Год назад
සියලු බාධක කරදර අපල උපද්‍රව සියලු දේ දුරු වී උතුම් වූ මාර්ග ඵල අවබෝධය පිණිස කටයුතු කිරීමට හැකියාව ලැබේවා උතුම් වූ නිර්වාණ නිර්වාන සැනසිල්ල ඔබ වහන්සේටත් අපටත් ඒකාන්තයෙන් ඒකාන්තයෙන්ම ලැබේවා ලැබේවා දළදා සමිඳු පිහිටයි ආයු බොහෝ වේවා
@kalyanikarunarathna2396
@kalyanikarunarathna2396 Год назад
හිත නිවෙන තරමි....
@purahadatv9899
@purahadatv9899 Год назад
Oba wahanse loka sathwayage hitha suwa pinisa deerga ayusa wewa suwapath wewa
@dilrukshanfernando4896
@dilrukshanfernando4896 Год назад
Mema darmaya pahadili kalata bohoma pin
@upekadissanayake1583
@upekadissanayake1583 Год назад
තෙරුවන් සරණයි! මුලින්ම ඔබ වහන්සේ ගේ පලමු දේශනාව ඇහුවාම දැනුනේ බුදු හාමුදුරුවෝ මුන ගැහුන වගේ. ඉතින් මේ ධර්මය අහන්න ලැබීම බොහොම සතුටක්. ඔබ වහන්සේ නිවන් සුවය විදින බව විශ්වාසයි ඉතින්. නීරෝගී බවත් දීර්ඝායුශ!! ආරක්ෂාව ආදීය පතනව. බොහෝ කලක් මිනිස්සුන්ට මග දේශනා කිරීමට හැකි වේවායැයි පතනවා.
@renukapriyadarshani7487
@renukapriyadarshani7487 Год назад
ඔබ වහන්සේට සුඛවිහරණය වේවා! ඔබ වහන්සේගේ බෝ සත් උපත ලෝක සත්ත්වයාට ධර්මාවබෝධය පිණිසම වේවා! චිර ජීවන සම්පත්තිය ලැබෙන සුබ උපන්දිනයක් වේවා!!! සාදු සාදු සාදු
@jmrjayasundara1816
@jmrjayasundara1816 Год назад
ඔබ වහන්සේගේ අවසන් උපත වේවා
@shashilagunasekera4700
@shashilagunasekera4700 Год назад
මාගේ නමස්කාරය වේවා ..සුවහසක් සිත් මරා දැමිමට හැකිවේවා ...🙏🙏🙏
@වෙලඅද්දර
@වෙලඅද්දර Год назад
ඉපදීම බුදුවීම පිරිනිවීම එකම මොහොතක
@kusumkamalanathan5062
@kusumkamalanathan5062 Год назад
ඔබ වහන්සේ මුලු විශ්වයටම ආශිර්වාදයක්. මෙවන් උත්තරීතර මනුෂ්‍ය රත්නයක් මෙලොවට බිහිවී මේ කරන්නාවූ උතුම් සත්කාර ය ඔබ වහන්සේගේ චේතෝ විමුක්ති ය සදහා ආශිර්වාදයක් ම වේවා. 🙏🙏🙏
@ranasinhapremalal6418
@ranasinhapremalal6418 Год назад
තෙරැවන් සරණයි සුවාමින් වාහන්ස ඹබ වහන්සේගේට නිදුක් නිරෝගි ලෝක සත්වයා වෙනුවෙන් ලෝක සත්වයාගේ යහපත උදෙසා ඹබ වහන්සේ අප වෙනුවෙන් කරන අනුකමිපා සහගත දේශනාවල් ඉදිරියට අප වෙනුවෙන් ඉදිරියට කරගෙන යන්න වාසනා බලය නිරොගි සමිපත්තිය ලැබෙිවා උපන් දිනය තුනුරැවන්ගේ පිහිට ලැබෙිවා සාදු සාදු සාදු
@ranifernando1539
@ranifernando1539 Год назад
සාධු! සාධු! සාධු! මුළු ත්‍රිපිටකය ම කියවා පසකින් තැබූ බව දැනුනි.
@goto19e
@goto19e Год назад
ඔබ වහන්සේ ගේ උපත අපගෙ වාසනාවට ලැබුණ උපත ක් 🙏🙏🙏
@deepaliabeywarna6182
@deepaliabeywarna6182 Год назад
ස්වාමීන් වහන්සේට සුභ උපන් දිනයක් වේවා. සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා
@janithkumara5637
@janithkumara5637 Год назад
දේශනාව සම්පූර්ණයෙන් අහලද එහෙම ප්‍රාර්ථනාවක් කලේ ?
@roshanwijesinghe3961
@roshanwijesinghe3961 Год назад
Sadu..Sadu..Sadu
@sarathbandara1513
@sarathbandara1513 Год назад
තෙරුන් සරලයි ,ඹබ වහසේට
@kankanamalageananda9447
@kankanamalageananda9447 Год назад
කල්‍යාන මිත්‍රයන් වහන්සේලා ට නමස්කාර වේවා 🙏❤️🙏❤️🙏❤️
@gaminifernando2206
@gaminifernando2206 Год назад
මගෙත් උපන්දිනය අදයි. දැන් 65 යි සැමට ☸️
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Год назад
Magenamaskrayawewa
@වෙලඅද්දර
@වෙලඅද්දර Год назад
ඉබ්බා ගොඩයි මඩයි දෙකම දකිනවා
@ajithdevaraja5117
@ajithdevaraja5117 Год назад
SADU SADU SADU
@renukawaduthanthri5601
@renukawaduthanthri5601 Год назад
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayawathijayawathi9863
@jayawathijayawathi9863 Год назад
අරියන් වහන්ස ඹබවන්සේට මගේ නමස්කරය වෙිවා ඹබවන්සේට නැවත බවයක උපන්දිනයක් ඇති නොවෙිවා මෙි ලැබුවාඋා උපන් දිනේට දුකට පත් සත්වයින් සසර දුකින් මිදිම පිනිසම තව තවත් චතුරාරිය සත්තයම දේෂානා කරන්න ලැබෙිව
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 Месяц назад
🙏🙏🙏
@girlyalagiyawanna846
@girlyalagiyawanna846 Год назад
🙏🙏🙏🌹
@malakulathunga5866
@malakulathunga5866 Год назад
බෝසතානන් වහන්සේගේ මව"මහාමායා සතියෙන් මැරුනා " අප සියලු දෙනාගේ උපන්දින නිමා වීමට ඉහත කරුන උපනිස්‍රයක් වේවා !!!
@kusumkamalanathan5062
@kusumkamalanathan5062 Год назад
කුලය බුද්ධ වංශය, ලෝකෝත්තර පෙලපත
@ambalangodanaathadhamma5725
පෙර ඇසූ දහමක් විය යුතුයි. නමුත් මේ ජීවිතේ නොවේ. කුලය, අරිය කුලය හෙවත් ආර්යවංශය ලෙසත් සප්ත විශුද්ධිය නෙලුම් මල් ලෙසත් සැලකීම නිවැරදි යි සිතමි. තෙරුවන් සරණයි!
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 Год назад
Swaminvahanse mae deshanave shabdaya netha.
@chandanipiyasinghe7779
@chandanipiyasinghe7779 Год назад
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@shiranimadurapperuma6583
@shiranimadurapperuma6583 Год назад
Rev. Sir. Uncertainty of life and as well as everything around us is an illusion. I understand Rebirth is a painful thing. Hurt ourselves . Rev. Ariyan wahanse your birthday may enlighten the people who affected pain. The Bosath Upatha for everyone.🙏🌹🙏🌹🙏🌹🙏clear explanation . Balan, kadathura hera dese.
@dayawathimenike408
@dayawathimenike408 Год назад
අපගෙ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට නිවන් සැපයෙන්ම සැනසී ඉන්න නිසා නැවත නූපදිනවා ඒකාන්තයි සාදු සාදු ...
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 Год назад
Den hari.
@k.a.pudeni6972
@k.a.pudeni6972 Год назад
තම තම නැණ පමණින් දැන ගත යුතු
@English111able
@English111able Год назад
ස්වාමින්වහන්ස, දර්මයට ආශා කිරීම සංකාර නේද ? සංස්කාර වලින් තොරව දර්මශරවනය කිරිම උගන්වන්න ....
@nelumwithanage658
@nelumwithanage658 8 месяцев назад
🙏🙏🙏
@nimanthachandimal1788
@nimanthachandimal1788 Год назад
🙏🙏🙏❤
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 Год назад
🙏🙏🙏
@rasikahennedige-vl6ov
@rasikahennedige-vl6ov Год назад
🙏🙏🙏
@nanayakkaragenadeeka1704
@nanayakkaragenadeeka1704 Год назад
🙏🙏🙏
@nilminidabare7265
@nilminidabare7265 Год назад
🙏🙏🙏
@mojeethasamarajeewa693
@mojeethasamarajeewa693 Год назад
🙏🙏🙏
@vishwaweerasinghe4207
@vishwaweerasinghe4207 Год назад
🙏🙏🙏
@malaperera6317
@malaperera6317 Год назад
🙏🙏🙏
@padminiamarasena255
@padminiamarasena255 Год назад
🙏🙏🙏
@shyashakodagoda4373
@shyashakodagoda4373 Год назад
🙏🙏🙏
@senanirupasinghe8665
@senanirupasinghe8665 Год назад
🙏🙏🙏🙏
@Samithdils
@Samithdils Год назад
🙏🙏🙏🙏
Далее
Zoom සාකච්චාව 2024-10-12
45:04
Просмотров 2,3 тыс.