Тёмный

Bitter-gourd Curry | තිත්‍ත ගතිය අඩුවට කල්තියාගන්න පුළුවන් රසවත් කරවිල කරිය | karawila Curry | Bhagi 

Bhagi's Kitchen
Подписаться 110 тыс.
Просмотров 8 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 64   
@iresharuwanmali8131
@iresharuwanmali8131 6 месяцев назад
ඒක නම් රස කරවිල කරි එකක්...අපේ ගෙදර කරවිල කන්නෙ මන් විතරයි 😊 පොල් වතුර තියෙන වෙලාවක් බලලම හදන්න ඕන.thank you බාගි ❤
@geethanisamadarachandrasek678
@geethanisamadarachandrasek678 3 месяца назад
මම මේ විදියට හැදුවා නංගි, අපේ දුවලා කරවිල කියලා අදුරගත්තෙත් නැහැ .කෑවා. හරිම රසයි
@chinthasenadira3220
@chinthasenadira3220 6 месяцев назад
Mama nam asama එළවලු eka karawila ,amuwenuth kanawa ඇත්තටම සමහර aya ata ayin karala uyanawa ekanam harima moda wadak .
@manelchandrasekara5876
@manelchandrasekara5876 6 месяцев назад
හරිම රස පාටයි
@sarathkumara6437
@sarathkumara6437 6 месяцев назад
Oya karavila hadankota pol wathura dala uyannako athkotath harima rasai
@ranganidilrukshi8428
@ranganidilrukshi8428 6 месяцев назад
මමත් ආසම කෑමක් කරවිල.. අනිවාර්යයෙන්ම හදලා බලන්නම් අක්කේ😍😍😍😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
වෙලාවක හදලා රස කියන්නකො එහෙනම් ❤️
@bhagyagurusingha574
@bhagyagurusingha574 6 месяцев назад
ගොඩාක් ස්තූති අක්කී.හදල බලලා රස කියන්නම්❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
හදලා කියන්නකෝ රසද? කියලා ❤️
@rashanu9523
@rashanu9523 6 месяцев назад
අනේ ආස හිතුනා ඒකට..😍😍💖❤❤💖😍😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 6 месяцев назад
Karawila Wala oya kiyana hamadema tiyanawa.curry eka godak rasa patai. apith hadala balannam .
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
අනේ බොහොම ස්තුතියි ඉතින් විඩියෝ එක බැලුවාට ❤️
@snowwhite587
@snowwhite587 6 месяцев назад
නංගී කරවිල තිත්ත වුනත් අමුවෙන් සම්බෝලයක් වගේ හදන්නකෝ.හොද ට උම්බලකඩ,රතුලූනු,දෙහි දාලා.මාරම රසයි.මම මහත්තයාට නිතරම හදලා දෙනවා.වීඩියෝ එක හරිම ලස්සනයි .ඔයාගෙ කටහඬ අහනකොටත් සතුටුයි මැනිකේ😂 ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
මගේ ගෙවල් පැත්තේ කොරටු වල ලපටි කරවිල මට හම්බ උනාම අනිවාර්යයෙන් ම මං හදනවා අක්කේ. කරවිල උයලා බැදලා සම්බෝල ඔය ඔනා විදිහකට මං කන්න ආසයි ❤️
@sududewagepremasiri809
@sududewagepremasiri809 6 месяцев назад
එහෙම රසයි තමා
@gamage5315
@gamage5315 4 месяца назад
අක්කෙ..අද මම.මේ විදියටම හැදුව...පුදුම තරම් රසයි..මං අවුරුදු 30ටම කාපු රසම කරවිල ව්‍යංජනය ඒ මං හැදුවෙ..ඔයාට ගොඩක් ස්තූතියි..හරිම රසයි..
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 месяца назад
@@gamage5315 අනේ බොහොම ස්තුතියි නංගීයෝ ❤️ ආදරෙයි
@thanujajavigoda3695
@thanujajavigoda3695 6 месяцев назад
Thanks for your yummy karawila recipe. I made it yesterday. My children ate without any complaints😂 hereafter i will follow your recipe. Thanks again, dear.😘
@Dilani605
@Dilani605 6 месяцев назад
මම කරවිල කන්නේ නැහැ අක්කී එත් අයනමි හදනවා දැන් තමා බැලුවෙි පොඩි අයගේ වැඩ නිසා වෙනදා වගේම අදත් ආසාවෙන් බැලුවෙි විඩියෝ එක ලස්සනයි ආදරේයි භාගි අක්කීට හැමදාම .❤❤❤❤❤❤❤බුදු සරණයි ඔයාලට
@sahanavishka3985
@sahanavishka3985 Месяц назад
👍👍👍👍
@rukmalherath8633
@rukmalherath8633 6 месяцев назад
Karavila kapanna kalin kiri eka lasthikeraganna pahe dala.itapasse kelinma karavila kapala hodiekata danna.ehema iuwamath thiththa na😊
@dileka4437
@dileka4437 6 месяцев назад
කන්න අකමැති කෑමක්. භාගි අක්කගෙ විදිහට හදල බලන්න ඕනි.
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 месяцев назад
හයි අක්කි අදත් හරිම ලස්සනයි ව්ඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
බොහොම ස්තුතියි නංගී ❤️
@champrikagallage5077
@champrikagallage5077 6 месяцев назад
Mama asama kamak rasa patai good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
අනේ බොහොම ස්තුතියි ❤️
@thilinidhamayanthi3568
@thilinidhamayanthi3568 6 месяцев назад
Akanam rasa patai akke haala rasa kiyannam ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
හා නංගී හදලා රස කියන්නකෝ ❤️
@VishArtigalage
@VishArtigalage 6 месяцев назад
Akki oya use karana pots monawada? Cooking pots and pans gana video ekak karannako please
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
නංගී මගේ shopping විඩියෝ බලන්න එවා වල තියෙනවා
@jayanimalshaya3129
@jayanimalshaya3129 6 месяцев назад
කරවිල කන්නේ නැති වුනත් ඔයාගේ videos බලන්නේ නැතුව ඉන්න බැරි නිසා බැලුවා මම හිතා ගත්තා අනිවාර්යයෙන් එක පාරක් හරි කරවිල හදනවාමයි කියලා ඔයා හදලා තියන විදිය දැක්කාම කන්න හිතෙනවා රස පාටයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
අනේ බොහොම ස්තුතියි ඩාලි මං කියනවාට එක පාරක් හදලා බලන්නකෝ ❤️
@jayanimalshaya3129
@jayanimalshaya3129 6 месяцев назад
අනිවාර්යයෙන්ම මම හදනවා රස කියලා message එකක් දාන්නම්කො භාගි
@lalithaperera-k2w
@lalithaperera-k2w 6 месяцев назад
because of insuline shots ?!
@chamilaparara9403
@chamilaparara9403 6 месяцев назад
ලස්සනයි වීඩියෝ එක ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
අනේ බොහොම ස්තුතියි ❤️
@luneartz5250
@luneartz5250 6 месяцев назад
Aniwaryen try karala balannam baboo, Ada thama man oyage fb page eka followe kare.❤ Thank u duwa video ekata.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
අනේ එහෙමද? ආන්ටී බොහොම ස්තුතියි හොදෙ ❤️
@sewwandidissanayaka2171
@sewwandidissanayaka2171 6 месяцев назад
Akkiiii aurudu shopping yn ndd???ane adum gnn vlog ekk onimaiii.....review ekkuth onii❤❤❤❤adrei
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
බලමුකෝ නංගී try එකක් දාන්න ❤️
@sujeewaguruge4256
@sujeewaguruge4256 6 месяцев назад
AMU ,sambal, pol damala dehi damala haduwama poddak wath thiththa naha.. Thambala gaththama ena thiththa wath enne naha.. Matath hithaganna baha eh aiye kiyala.. pol wala dehi wala thiyena monawahari nisa wwnna puluwan kiyala hithanawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
මගේ ආසම එලවලුවක් කරවිල කියන්නෙ සම්බොල හදලා උයලා බැදලා ඔනා විදිහකට කන්න ආසයි. කරවිල කරිය මෙහෙම හදාගය්හ්තාම පරිප්පුයි බිත්තරයක් තම්බ ගත්තාම ඇති මට කන්න
@duladissanayaka1532
@duladissanayaka1532 6 месяцев назад
අක්කී❤
@lasanthideepika8845
@lasanthideepika8845 6 месяцев назад
නංගි ,නොන්ස්ටික් පෑන් එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද?
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
bristo
@SilmiyaGhouse-rf5mj
@SilmiyaGhouse-rf5mj 6 месяцев назад
Hiiiiii....baaghi darling ..❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
Halo darling ❤️
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 6 месяцев назад
❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
❤️
@menakamadushani4211
@menakamadushani4211 6 месяцев назад
කොච්චර තිත්ත උනත් මන් නම් මාර ආසයි නංගෝ..❤ වැඩිපුර ආස බැදලා අමු සම්බොලේ..අම්මෝ නියමයි..මෙහෙම උයල පොල් එක්ක ත් ආසයි නංගෝ..නියමයි..රස පාට කන්න හිතුනා..ඔයාගේ විදියට හදන්නම් කෝ..මන් තක්කලී දන්නේ නෑ..බොහෝම ස්තූතියි මැණික..🙏🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
වෙලාවක හදලා බලන්නකෝ අක්කේ මෙහෙම රසයි ❤️
@mis.darshi1236
@mis.darshi1236 6 месяцев назад
Wooow මම ආසාම කෑමක් තමා කරවිල කියන්නෙ සුදු තෑන්ක්ස් නොදන්න දේවල් ගොඩාක් කියල දුන්නට ආදරෙයි බෝලේ ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️😘😘😍😍😍🌺🌺🌺
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
ඔව් මාත් මාර ආසයි කරවිල කන්න බොහොම ස්තුතියි අක්කේ විඩියෝ එක බැලුවාට බුදු සරණයි ❤️
@sahasraudani6913
@sahasraudani6913 6 месяцев назад
❤😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
❤️
@sewwandiaththanayake4656
@sewwandiaththanayake4656 6 месяцев назад
භාගි අක්කේ මමත් marry කරපු කාලේ ඉදන් හැම මාසෙම 18 වෙනිදා පන්සලට හීල් දානේ දෙන කෙනෙක්.අනේ මම කැමති ඔයා කොහොමද ඒ දානේ ලෑස්ති කරන්නේ කියලා දැනගන්න.vlog එකක් ගේන්න පුලුවන් නේද ?❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
විඩියෝ නම් ගත්තා නංගී ටිකක් දවසක් යාවි අනිවාර්යයෙන් ම දාන්නම්කෝ බොහොම ස්තුතියි හොදේ විඩියෝ එක බෑලුවාට ❤️
@sachininirasha8279
@sachininirasha8279 6 месяцев назад
Hi bagi 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
Hi 👋
@sht818
@sht818 6 месяцев назад
Hi nanghi boole❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
Hi akke 👋
@ireshaerandathee7516
@ireshaerandathee7516 6 месяцев назад
Hi akki ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 6 месяцев назад
Hi 👋
Далее
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
ДУБАЙСКАЯ ШОКОЛАДКА 🍫
00:55
Просмотров 2,6 млн
Voy shetga man aralashay | Million jamoasi
00:56
Просмотров 161 тыс.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47