Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
17 Easy piping techniques (පයිප් කරන විදි 17 කේක් හදන්න ආස ඔයාලට )
13:24
Butter icing Eden rose (Climbing rose)roses, buds, cherry blossoms, leaves full tutorial
15:18
Family♥️👯♀️🔥 How old are you? 🥰
00:20
Каха и лужа #непосредственнокаха
00:15
JUJU HAS IT ALL! | Brawl Stars Animation
00:53
Главная суперспособность армейских муравьев и пляжные упогебии
00:59
Buttercream flowers and leaves /බටර්ක්‍රීම් මල් සහ කොල , මල් වර්ග 3ක් ඇතුලත්/Piping techniques
Janani Gurusinghe
Подписаться 52 тыс.
Просмотров 13 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
30 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
79
@JananiGurusinghe
Год назад
සම්පූර්ණ පංතියම, ඒ කියන්නේ සරලවම මුල සිට අගට කේක් හදාගන්න විදිහ..අයිසින් , අයිසින් නිර්මාණ , ෆොන්ඩන්ට් , ෆොන්ඩන්ට් නිර්මාණ මේ ඔක්කොම පංති හතරක් විදියට විඩියෝ හතරක් එකතුකලා ඒ විඩියෝ ටික පිලිවෙලට බලන්න , පංති වලට මුදල් ගෙවන්න අපහසු අයට තමන්ගේ දෙයක් කරගන්න මගෙන් අත්වැලක් , පුංචියට ඇනවුම් අරන් ගෙදරට ශක්තියක් වෙන්නත් පුලුවන් ඔයාලට ❤ කවුරුත්ම මෙහෙම කරලා නෑ සම්පූර්ණ පංතියක් නොමිලේ , ඒක මම දන්නවා..මම බොහොම සතුටින් මේ දේවල් කලේ ලංකාවේ ඉන්න අයට..එයාලා දැන් ලස්සනට කේක් හදනවා..ඒ නිසාමයි නොමිලේ කල පංතිය මෙහෙම විඩියෝ වලින් ගේන්න හිතුවේ හිමින් හිමින් බලන්න , සරලවම පැහැදිලි කරන නිසා ඔයාලට වරදින්නේ නෑ..පංති විඩියෝ හතර මෙහෙම ලින්ක් දාන්නම්.. ඒ අතරේ මගේ තියෙන අනිත් විඩියෝත් බලන්න , නත්තල් නිර්මාණ , අවුරුදු නිර්මාණ , කවුරුත් කරලා නැති කැවිලි පන් වට්ටියක් , නත්තලට කේක් වලින් සම්පූර්ණ ගෙයක්ම හදලා තියෙනවා , වෙඩින් කේක් ඇතුලු ඔක්කොම තියෙනවා ඒ විඩියෝත් බලලා අදහස් ගන්න..🥰 Zoom class video 1- ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-sSMWoVbdvdU.html Zoom class video 2- ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-A2v7NMavYTg.html Zoom class video 3- ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-YKgJSB9ybs0.html Zoom class video 4- ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-o9I0U36lM9M.html ක්ලාස් එකේ තවත් විඩියෝ එකක් - ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-QpMHq2SdyAg.html Cake ඔක්කොම ඇතුලත් ලිස්ට් එක - ru-vid.com/group/PLNHMYe8-MfLj2t-EAKYqUDcAels3_byU_ බටර් අයිසින් මල්, කොල රටා ඇතුලත් ඔක්කොම විඩියෝ ලිස්ට් එක - ru-vid.com/group/PLNHMYe8-MfLiIV868mdaTWLEi-KtRaZLA ඔයාලත් ඉගෙනගන්න , යාලුවන්ටත් කියන්න..ඔයාලා ඔක්කොගෙම අගය කිරීම්, ප්‍රශංසා , ආදරය.. මේ හැමදේටම බොහොම ස්තූතියි ❤ මම , ජනනි ගුරුසිංහ Janani Gurusinghe Cooking Made Simple පහසුයි රසයි facebook.com/JananiGurusinghe2015
@sayunibasnayake6600
Год назад
❤️❤️❤️❤️❤️
@sayunibasnayake6600
Год назад
❤️❤️❤️❤️
@chamodideuja4164
Год назад
ගොඩක් පිං නංගා.හරිම ලස්සනට පිලිවෙලට කියල දෙනව .ඔයාවගේ කියලදෙන කෙනෙක් මං තාම දැකල නෑ.ඔයාටත් පවුලේ සියලුදෙනාටත් උතුම් රුවන්වැලි සෑ රදුන්ගේ පිහිට ආශිර්වාදය ලාබේවා❤️❤️❤️❤️❤️❤️❤️
@Suresh94...
5 месяцев назад
ඇත්තටම මම අද තමයි මිස්ගෙ විඩියො බැලුවේ, මාරම පැහැදිලියි. ගෝඩාක් පිං මිස්ට
@wow2337
Год назад
අනේ Thanks ජනනි.ගොඩාක්ම පිං සිද්ද වෙන වා! ඔබගේ සියලුම කටයුතුවලට සාර්ථක භාවය ප්‍රාර්ථනා කරන වා.බුදු සරණයි !
@JananiGurusinghe
Год назад
ඔයාටත් ස්තූතියි , බුදුසරණයි ❤❤
@ShiranGihantha
5 месяцев назад
ගොඩක් වටිනා විස්තරයක් බුදු සරණයි ❤❤❤
@DilaniAnomaKumari
9 месяцев назад
ස්තූතියි ඔබ තුමියට, පැහැදිලිව කියල දෙනවට
@inoshapriyanganikumari8964
Год назад
Akke cake ekk hadala iwarawela සාමාන්‍ය උෂ්ණත්වයේ thibunta aulak ndda....
@JananiGurusinghe
Год назад
කමක් නෑ නංගි ❤️❤️
@AnneGunawardana-cs4sj
Год назад
ස්තූතියි ඔබ තුමියට❤
@hibasheka
10 месяцев назад
Thank you so much dear very useful to me
@BinuriKawshika
5 месяцев назад
Hodatama kiyala denawa❤ thank you mis
@nimeshasumali5354
Год назад
හරිම ලස්සනයි මිස් .හැමදේම ගොඩාක් පැහැදිලිව කියල දෙනවා.කප් කේක් හදන විදියත් කියල දෙන්නකො මිස්
@JananiGurusinghe
Год назад
මම අරන් එන්නම් නිමේෂා ❤
@ayeshalakshani1371
2 месяца назад
Godaak pahadiliy❤
@JananiGurusinghe
2 месяца назад
ස්තූතියි අයේෂා ❤️
@ayeshashamalee9217
Год назад
අනේ අක්කේ මල් ටික හරිම ලස්සනයි 😲😲 ආසයි මල් වලින් කේක් එකක් හදන්න.ඒක ලොකු ආසාවක්.හෙමිහිට කොහොම හරි හදනවා.අක්කා සරලව පැහැදිලි කරලා දෙනවට ගොඩක් ස්තුතියි 😍😘😘😋 එකම ජාතියේ කේක් තුනක් 😲😲 චොකෝ කේක් එකකුත් ඒ අස්සේ දැක්කා මන් 😍 🤔🤔🤔
@JananiGurusinghe
Год назад
ස්තූතියි නංගි ❤ඔයාට පුලුවන් නංගි මම උදව් කරන්නම් 🥰
@wathsalakumari553
Год назад
හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි ඔයාට අපිට බටර් තමයි ප්‍රශ්නෙ හයිලන්ඩි බටර් හොයාගන්න නැහැ ඇස්ට්‍රා තමයි තියෙන්නෙ මිස් මල් හදලා දවස් කීපයක් තියාගන්න පුළුවන් ද මිස්
@piumiachala5961
Год назад
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ ❤️❤️❤️
@JananiGurusinghe
Год назад
බොහොම ස්තූතියි නංගි ❤️❤️
@guwanikodituwakku771
Год назад
Oyage vedio okkoma harima perfetto akki
@JananiGurusinghe
Год назад
Bohoma sthuthi nangi ❤️
@damayanthiad3725
Год назад
හරිම ලස්සනයි miss❤️😊
@JananiGurusinghe
Год назад
ස්තූතියි දමයන්ති ❤
@geethikasewwandhi6676
19 дней назад
Oyata godak pin miss .
@sujanianu
Год назад
Thank you Janani akka... Harima lassanai
@JananiGurusinghe
Год назад
Oyatath sthuthi nangi ❤️
@sumaiyahanas7822
8 месяцев назад
weffar paper use karala burn way cake hadhanda
@NiroshaMadushani-j4w
5 месяцев назад
Mis aicing sugar අනුපාතය kiyada
@thanushadilkirajakaruna349
Год назад
WOW nice Miss
@erandiwellepathirage1240
Год назад
පැහැදිලියි අක්කෙ❤
@JananiGurusinghe
Год назад
ස්තූතියි නංගි ❤
@PrabakanchanaKumari-z6b
6 месяцев назад
Owa radawanne kohomada mis cake ekata
@chathujani9090
Год назад
Thanks unty ❤fondent gena video dnnako mn tama.cake hdnna igena ganna gamn
@JananiGurusinghe
Год назад
Puthe mama sampurna class video 4k ekathukala banana oyata godak dewal igenaganna puluwan ❤
@suranjisuranji8404
Год назад
මිස් iහැම icing මල ක්ම කොලයක්ම ඩිපිෂර් එකේ තියලාද ගන්න ඔින
@nirmalifernando7816
7 месяцев назад
Athtadama godak wadina deyak
@rosheladinuli5251
Год назад
Thank you❤️ miss oyata
@guwanikodituwakku771
Год назад
Bravissimo complimenti ❤
@JananiGurusinghe
Год назад
Grazie 🥰🥰🥰🥰
@gayaniperera8239
Год назад
Wooowwww
@JananiGurusinghe
Год назад
Thank you ❤
@lakminimaheshika8625
Год назад
Miss, me flowers karala thiyenne normal butter icing eken newei neda?
@JananiGurusinghe
Год назад
Normal butter icing eken Lakmini ❤
@lakminimaheshika8625
Год назад
@@JananiGurusinghe thank you miss.eth meke api hadana butter icing ekata wada amuthu penumak thiyenawa miss.nikan plastic wage.eka harima lassanai.amuthuma quality ekak thiyenawa e mal wala.
@nishanthigodaksthuthimisan4100
Год назад
Thanks miss
@JananiGurusinghe
Год назад
❤❤❤❤
@AshanUdara-ez8lm
Год назад
මල් කොහොමද කේක් එකට ඇප්ලයි කර ගන්නෙ
@mariemarie3763
Год назад
Thank you very much 😍😍😍
@JananiGurusinghe
Год назад
Always welcome 🥰🥰🥰 Marie
@sumaiyahanas7822
8 месяцев назад
burn way cake hadhala thandha miss
@GihanSachintha-wl2wb
Год назад
Butter isin ,buter kreem kiyanne dekak neda
@anashafernando1838
Год назад
Butter icing eka hadanna ganna butter eke nama kiyannako akke
@JananiGurusinghe
Год назад
Meheda nangi ❤mama inne Italy wala mama mehe පාවිච්චි karana අමුද්‍රව්‍ය kiyala video ekak kala , ඒක බලන්න පුලුවනිද
@prasadinidias-qy6sj
Год назад
Thank you nangi 👍👍👍❤️
@JananiGurusinghe
Год назад
Akke 🥰🥰
@WishmithaVishwaya
Год назад
Thank you❤
@chanathriperera466
Год назад
Thank you Aunty ❤️
@JananiGurusinghe
Год назад
Puthe 🥰🥰
@charikalakmini4271
Год назад
Thank u mis😘💖
@JananiGurusinghe
Год назад
🥰🥰🥰🥰🥰
@sunilranasinha2371
Год назад
👍👍thank you
@JananiGurusinghe
Год назад
🥰🥰🥰🥰
@nilanthimadhumali560
8 месяцев назад
❤️❤️
@gayaniperera8239
Год назад
Thank you akkiii
@JananiGurusinghe
Год назад
Nangi 🥰🥰🥰
@Chandi.shalishaki
Год назад
Thank you ❤️❤️❤️❤️❤️
@JananiGurusinghe
Год назад
🥰🥰🥰🥰🥰🥰
@devoniinternational
Год назад
mawath group ekata sambanda karanawada miss
@sayunibasnayake6600
Год назад
Icing recipe eka mokadda mis
@JananiGurusinghe
Год назад
මම මේ විස්තරෙත් ඒ විඩියෝ ලින්ක් එකතුකලා බලන්න පුලුවනිද 🥰
@monalichamudika4771
Год назад
😍😍😍
@senakitchen5560
Год назад
Like ✝️🇱🇰🔔
@JananiGurusinghe
Год назад
Thank you❤
@siromisiromi941
Год назад
Thank you ❤️❤️
@JananiGurusinghe
Год назад
❤❤❤❤❤
Далее
13:24
17 Easy piping techniques (පයිප් කරන විදි 17 කේක් හදන්න ආස ඔයාලට )
Просмотров 75 тыс.
15:18
Butter icing Eden rose (Climbing rose)roses, buds, cherry blossoms, leaves full tutorial
Просмотров 19 тыс.
00:20
Family♥️👯♀️🔥 How old are you? 🥰
Просмотров 5 млн
00:15
Каха и лужа #непосредственнокаха
Просмотров 6 млн
00:53
JUJU HAS IT ALL! | Brawl Stars Animation
Просмотров 4 млн
00:59
Главная суперспособность армейских муравьев и пляжные упогебии
Просмотров 2,3 млн
7:16
10 different type of buttercream flowers with one nozzle/ Wilton #103 piping nozzle flowers 버터크림 꽃짜기
Просмотров 125 тыс.
12:40
මල් හදන්න ගන්න කම්බි සහ බ්ලොසම් මලක් කම්බි යොදා හදන අයුරු|Icing Blossom With Wire|Icing Fillers|
Просмотров 9 тыс.
11:54
Ribbon cake covered with buttercream and decorated with buttercream flowers n leaves full tutorial
Просмотров 21 тыс.
16:13
How to use Russian nozzle piping tips to make beautiful flowers in 7 easy steps!
Просмотров 27 млн
24:19
How to pipe dahlia flowers [ Cake Decorating For Beginners ]
Просмотров 102 тыс.
15:23
බටර් අයිසින් වලින් කේක් එකක් නීට් එකට අයිසින් කරමු | How To Frost A Cake With Butter Icing
Просмотров 54 тыс.
17:56
බටර් අයිසින් දියවීමට හේතූ සහ විසදුම් How do you keep butter icing from melting when piping?
Просмотров 52 тыс.
23:12
බටර් අයිසිං වලින් රෝස මල් හදන අයුරු ~How to pipe the perfect buttercream roses - sugar touch cakes
Просмотров 63 тыс.
5:30
BUTTERCREAM DAISY CAKE (Wilton #104)/Flower cake tutorial
Просмотров 78 тыс.
16:50
Gum Paste Roses and Filler Flowers/ගම් පේස්ට් වලින් රෝස මල් හදමු
Просмотров 89 тыс.
00:20
Family♥️👯♀️🔥 How old are you? 🥰
Просмотров 5 млн