Тёмный

Coaches Performance | Grand Finale | The Voice Teens Sri Lanka 

The Voice Sri Lanka
Подписаться 1,9 млн
Просмотров 2,7 млн
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,8 тыс.   
@dilanikariyawasam6055
@dilanikariyawasam6055 4 года назад
අනේ දුමාල්ලුයි , රයිනියි , මතකද හැන්දැවෙ සින්දුව කියපු විදිය නම් මරු. කෝචස්ලා 04 දෙනාම නියමයි.😝😝😝😝😝😝😝
@threesisters870
@threesisters870 4 года назад
Couch Raini ගෙ ඇදුම හරිම ලස්සනයි වැදගත්... මේක global programme එකක් නිසා හරිම වටිනවා එ අපේ කම යි .. සිංහල කම යි 💖❤️♥️❤️♥️💖💖love youuuu couch Raini
@lalithafernando3369
@lalithafernando3369 2 года назад
yesඒඅැදුමට රයිනි දුව හරිම ලස්සනයිනේ අාදරෙයි හැමදාමත්
@kmanelperera3633
@kmanelperera3633 Год назад
Best
@achiniimalsha8778
@achiniimalsha8778 4 года назад
කවදාවත් ලමයෙක්ගේ හිත රිදෙන්න වචනයක්වත් කිව්වේ නැති සුපිරිම ගුරුවරු හතර දෙනෙක්. අනිත් වැඩසටහන් වල ලමයිව අපහසුවාවයට පත් කරනවා. හොදම රියලිටි වැඩසටහන. සීසන් 2 බලාපොරොත්තු වෙනවා මේ 4දෙනා එක්කම❤️👋🙈
@gamingwithpasiya7781
@gamingwithpasiya7781 3 года назад
ඒකට දැන් ඉන්න එවුන් 😪
@mihara3765
@mihara3765 3 года назад
Ow nawatha voice teens thiyanna Me kochers la 4 dena ekkama
@ryanpasse5928
@ryanpasse5928 3 года назад
@@gamingwithpasiya7781 ponnya
@gamingwithpasiya7781
@gamingwithpasiya7781 3 года назад
@@ryanpasse5928 ube thaththa
@ryanpasse5928
@ryanpasse5928 3 года назад
@@gamingwithpasiya7781 ponnaya
@wajiraudayanga7768
@wajiraudayanga7768 3 года назад
මේක අවන්කවම 10සැරේට වඩා බලපු උන් කෝ බලමු ඉන්නව ද කියල මන් නම් 20 වඩා බැලුව 😍😍
@gamingm4t62
@gamingm4t62 4 месяца назад
ඩේටා වැඩිද
@samindiherath6358
@samindiherath6358 4 года назад
මතකද හැන්දෑවේ.... දුමාල් & රයිනි 😍 best collab ❤️
@kimudunimalkanthi838
@kimudunimalkanthi838 4 года назад
Wow eka niyamayi..raini godak talented ..
@nipunapraveen2774
@nipunapraveen2774 4 года назад
යකෝ හිරු ස්ටාර් එකේ කෝච් ලා මරා ගන්නවා🤣🤣🤣 ඒකට මේ සෙට් එක එකට සින්දු කියනවා😍😍😍😍😍
@musicwithkavii
@musicwithkavii 2 года назад
🤣Marketing bro script ekakata randu wenne
@nipunthilanga6819
@nipunthilanga6819 2 года назад
@@musicwithkavii 😂😂
@igcas
@igcas 4 года назад
මෙච්චර දවස් අහපු සින්දු ඔක්කොම අමතක වෙලා ගියා මේක අහලා .එල 😂👌
@Vinura_Wijerathna.
@Vinura_Wijerathna. 4 года назад
"එහි සැමරුම් රූ තමයි ජීවිතේ.." අම්මෝ රයිනිගෙයි දුමාල්ගෙයි merge එක.. පිස්සුවක්..💖💖💖
@ranjithkumarramakrishnan7379
@ranjithkumarramakrishnan7379 4 года назад
I am Indian... But I am eager to watch voice teen srilanka season 2....❤️❤️❤️
@anime-wk6nk
@anime-wk6nk 4 года назад
Im Sri 🇱🇰 Lanakan , and me tooo...
@dinelkadissanayake794
@dinelkadissanayake794 4 года назад
Me too bro 😒 frm🇱🇰
@dineshtharanga9338
@dineshtharanga9338 4 года назад
Welcome to sri Lanka my bhai
@ranjithkumarramakrishnan7379
@ranjithkumarramakrishnan7379 4 года назад
@@dineshtharanga9338 ☺️✌️
@sanjeewanibandara9647
@sanjeewanibandara9647 4 года назад
You are lovely friend. . Welcome to sri lanka .
@ruchiraniroshani8673
@ruchiraniroshani8673 4 года назад
දුමාල්ගෙ කටහඬින් මතකද හැන්දෑවේ සින්දුවෙ තව කොටසක් අහන්න තිබුණා නම් නියමයි 👌👌
@japcap412
@japcap412 4 года назад
Ow ehama bane ithin
@sanudaransika9278
@sanudaransika9278 4 года назад
Aniwa dumal tama supirima
@sandunimihirangika5386
@sandunimihirangika5386 4 года назад
Oo
@EnochMaheshsilva
@EnochMaheshsilva 4 года назад
ඇයි සනුක නොංචි රඟන්නේ කියද්දි?
@kaveentheekshana9506
@kaveentheekshana9506 4 года назад
Sirawaram
@janudapannila5234
@janudapannila5234 4 года назад
සනුකයාට කියන්න බැරි සින්දුවක් නෑ ඕයි. කියන ඕනෙම එකක් උගේ වගේ කියනවා ❤️😍
@dilkiapsara3387
@dilkiapsara3387 4 года назад
Eka aththa
@Pramofdo
@Pramofdo 4 года назад
Multi talented Sanuka❤️
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 4 года назад
aniwa
@pasaninduwara1556
@pasaninduwara1556 4 года назад
Aniwa
@dgsat
@dgsat 4 года назад
ඕක පොරගෙ තාත්තලගෙ එකක්නෙ බන්. ශක්ති බෑන්ඩ් එකේ..
@nisharaj489
@nisharaj489 3 года назад
Iam srilankan tamil bt i love singala people .. love you srilanka we are srilankan.
@atharamaga6222
@atharamaga6222 3 года назад
Not singala we calld SINHALA 💪
@anushwee56
@anushwee56 3 года назад
love u too brother
@madarawathsala660
@madarawathsala660 4 года назад
VOICE TEENS පටන් ගත්ත මුල් දවස් වල මේ හතර දෙනාට මිනිස්සු කොච්චර නම් දේවල් කිව්වද? BUT FINALLY THEY PROVED THAT THEY DESERVED TO BE COACHES ♥️
@poojaninethmika6169
@poojaninethmika6169 4 года назад
U r correct dear
@samh1096
@samh1096 4 года назад
Actions speak louder than words !
@georgewashingtonballs5603
@georgewashingtonballs5603 3 года назад
Couches? 🛋
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 года назад
දුමාල් ඔය සිංදු හිට් කරවපන් මනුස්සයෝ. ⁣කොහෙ අස්සෙ ගහන්ද හිටියෙ මෙච්චර කල් 😒😒😒
@poorniamarathunga8767
@poorniamarathunga8767 3 года назад
🤣🤣🤣🤣
@nayanajithkumara1197
@nayanajithkumara1197 3 года назад
🤦‍♂️🤦‍♂️😂😂😂
@STSS-pg3lb
@STSS-pg3lb 4 года назад
දුමාල් මතකද හැන්දෑවේ කියන්න එන තැන හරි ශොක්
@agrawalawage616
@agrawalawage616 4 года назад
"එහි සැමරුම්" කියන තැන තමා✅
@Iterofrasa
@Iterofrasa 4 года назад
අම්මෝ dumal ඒක කියද්දී ඇඟේ හිරිගඩු පිපුණ. හරිම ලස්සනයි, 😍😘
@STSS-pg3lb
@STSS-pg3lb 4 года назад
@@Iterofrasa ඔව් අනේ හරිම ලස්සනයි
@shivsen583
@shivsen583 4 года назад
මට නම් අර කඩුල්ල මතක් වුනා.
@surajchandima4592
@surajchandima4592 4 года назад
සිරාවට
@swethasb4323
@swethasb4323 3 года назад
Just could not have enough of Coach Raini's Mathakadha hendaewi! I had to search for English lyrics and learn it all. Also she has such a pleasing personality. So in love with the language. The rapport between the coaches. Loads of Love from INDIA to SRI LANKA! ❤️
@wizardmx1539
@wizardmx1539 4 года назад
එතෙක් මෙතෙක් sri lanka වේ විකාශනය වූ හොදම රියැලටි වැඩසටහන......the voice teena sri lanka.. thnq sirasa❤
@sanjumax5102
@sanjumax5102 4 года назад
අනිවාරෙන්ම
@champiy5006
@champiy5006 4 года назад
Exactly!! Well balanced, well prepared, excellent program... Nice job sirasa👏👏👏
@Kenny_Pathirana
@Kenny_Pathirana 4 года назад
අනිවා ඔව්..
@Hashanmanchei
@Hashanmanchei 4 года назад
අනිවාර්‍යෙන්
@mahenabeysinghe7351
@mahenabeysinghe7351 4 года назад
බම්බුව තමා 😂😂😂😂😂😂😂
@Akash43613
@Akash43613 2 года назад
ඒ සිහින රාත්‍රිය අදටත් ජීවමානයි ♥️
@sikkagaming
@sikkagaming 4 года назад
සනුකගෙ voice එකනම් පට්ට 😀😀😀
@tharushikanadeeshani1374
@tharushikanadeeshani1374 4 года назад
Dumal's and Raini's chemistry is perfect.their voices blend so well.
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 4 года назад
රයිනිගේ ඇදුම හරි සංවරයි. මම ගොඩක් ආසයි ඒ විදියට.
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 4 года назад
@TASHINA VIMUKTIමම කාගෙවත් චරිතෙ හොයන්න ගියේ නැ.මට ආදාල නැ ඒක. එයා වනචරයි කියලා ඔයා කොමද කියන්නේ.ඔයාත් වනචරකම් කරන්න ගියාද? එයාට.
@ruvininimesha5622
@ruvininimesha5622 4 года назад
@@nisanthimadurapparumanisan7015 aniwa dr❤️❤️😍🤘
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 4 года назад
@@ruvininimesha5622 👏❤👍
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 года назад
රයිනගේ ඇදුමට වඩා සංවර අසන්ති ගේ අඩුම.. බඩ කර පේන්නෙත් නෑ නොවැ 😃😃😃😃
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 4 года назад
@@bandaranayakegayathri6138 🤔
@mayuripeiris2345
@mayuripeiris2345 4 года назад
අනේ මේ හඩවල් දෙවියෝ දුන්නා වගේ. ආ ආ දරෙයි... හතර දෙනාටම. 💕🌹🌹🌹🌹
@achee4673
@achee4673 4 года назад
සනුක හැන්ඩියා❤️❤️❤️ කටහඩ👌👌👌👌👌. Live performance ලස්සනම සනුකගෙ
@harshalakshan377
@harshalakshan377 4 года назад
අශාන්තිට තමා ඔඩියන්ස් එකනම්. ❤️💥💣
@shaznazawahir5339
@shaznazawahir5339 3 года назад
Ow😊😊
@malaobeysekara7465
@malaobeysekara7465 4 года назад
දුමාල් සනුක රයනි අශාන්ති හතර දෙනා ම සුපර් ඔයාලා හැමෝටම අනාගතයට සුභ පැතුම් දීර්ඝ ආවිස ලැබේවා නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණ යි දේවියන් ගේ පිහිටයි we love you all and ස්ටැප්නි ❤🙏😘👍
@sajithnuwan3689
@sajithnuwan3689 3 года назад
මේක බලනකං මන් ආසම නැති චරිතයක් තමයි සනුක. ඒ උනාට දැන් තේරෙනවා සුපිරියම හැකියාවක් තියෙන ඕනිම සින්දුවක් නියමෙට කියන්න පුලුවන් චරිතයක් කියලා👍👍👍👍👍😍
@m.a.s.vmadushan.846
@m.a.s.vmadushan.846 4 года назад
මේ හතර දෙනා The voice teen වැඩසටහනට මාරම වටින සේවයක් කලා. ❤️❤️❤️
@anusharanhoti
@anusharanhoti 4 года назад
Yes 👍🥰🙏
@chipmunkse6713
@chipmunkse6713 4 года назад
Yes
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 года назад
Aniwaryen 👌👌👌👌
@sanjumax5102
@sanjumax5102 4 года назад
අනිවාරෙන්ම කවදාවත් දකින්න නොලැබෙන දසුනක්.කකුලෙන් අදින ජාතිය ආගම ගැන වාසියක් පමණක් කතා කරන අවස්ථාවාදී කරුමෙට ඉපදුන තිරිසන්නු මොන තරම් මඩ ගැහුවත් රිටලටිය ලංකාවට හදුන්වා දීපු සිරස කරපු තවත් ලස්සන සුන්දර සුපිරිම වැඩසටහනක්.දේශපාලුවන් අදාල නෑ අගයන දේ අගය කර යුතුමයි ❤️ ආදරෙයි හැමදාමත්.
@sandayashironi6052
@sandayashironi6052 4 года назад
@@sanjumax5102 ilaga ekata meh 4 dena nethi weid?? 😭😭😭
@Whispers_Wonders0
@Whispers_Wonders0 4 года назад
ආයේ ආයේ බලන්නේ මන් විතරද 😭❤️🔥
@nisanthimadurapparumanisan7015
@nisanthimadurapparumanisan7015 4 года назад
අසන්ති පිරිමි කෙනෙක් වගේ ඇකසන්😀. 10ක් අවත් ගහ ගන්න 💪 පුලුවන් විදියට ඉන්නෙ.ලස්සනයි හැමෝම. බුදු සරනයි.❤
@nadunonline20
@nadunonline20 4 года назад
මේ පාර සිරස තෝරලා තියෙන්නේ හොදම කෝචස්ලා❤️
@kimminshi6084
@kimminshi6084 4 года назад
Eka aththa ❤️❤️
@kimudunimalkanthi838
@kimudunimalkanthi838 4 года назад
Definitely yes
@s.a.pguitarlessonlesson1941
@s.a.pguitarlessonlesson1941 4 года назад
Yes
@bro-hz6wd
@bro-hz6wd 3 года назад
YOU TOTALLY WRONG MAN.. What do you have to tell now??.LOL
@WanujaPunsith
@WanujaPunsith 3 года назад
Now what? 😪
@adeebahamed8511
@adeebahamed8511 4 года назад
මතකද හැන්දැවේ sinduwe kotosa kohomai ne❤️❤️❤️❤️❤️ Lassanai kiyan aya me konata❤️
@fazlinsaldin8915
@fazlinsaldin8915 4 года назад
මෙි තරුණ judge board එකට කැමති අය කෝ?
@STSS-pg3lb
@STSS-pg3lb 4 года назад
දුමාල්ගෙයි රයිනි ගෙ වොයිස් නියමෙට මැචින්.
@thevinduudayana3979
@thevinduudayana3979 4 года назад
සිරාවටම... ඒක නියමෙටම ගියා...♥️
@tharushikanadeeshani1374
@tharushikanadeeshani1374 4 года назад
I agree.
@aaaaa8718
@aaaaa8718 4 года назад
Ow
@sass5442
@sass5442 4 года назад
Hmmm
@anusaraedirisinghe9754
@anusaraedirisinghe9754 4 года назад
Oo
@nilukaedirisingha4223
@nilukaedirisingha4223 2 года назад
පලවෙනි Voice teen එක වගේ ලස්සන නෑ දැන් තියෙන එකක්වත් ඒකෙන් ආවා දක්ශයෝ ගොඩාක් ❤️❤️
@musicwithhansana3352
@musicwithhansana3352 Год назад
ඔව්.මුල්ම voice teet එකේ ගොඩාක් දක්ෂ අය හිටිය.දැන් එහෙම නෑ.
@sherwinclements7761
@sherwinclements7761 4 года назад
Ashanthi ❤👸 she's the Queen of Sri Lankan pop music! She along with Raini killed it 🔥🔥🔥🔥
@Hesh0809
@Hesh0809 4 года назад
Yp agreee.e daboula thama patta
@akiladushyanthacooray5703
@akiladushyanthacooray5703 4 года назад
Agreed! Wish if it never ended tho 😍
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 года назад
🙏🙏🙏🙏
@aroshdenham5449
@aroshdenham5449 4 года назад
Seriously ❤🔥
@deshanhasaranga5844
@deshanhasaranga5844 3 года назад
Yep
@arpandey8622
@arpandey8622 4 года назад
I don't know what they sang but feeling to listen them was amezing. I AM Indian🇮🇳
@rushiamadhi4554
@rushiamadhi4554 4 года назад
Thats how we feel for your beautiful Indian music..🎶 🎶🎶🎶
@gaveshbandara6480
@gaveshbandara6480 4 года назад
Mathakada Handawe, Pem Kumara ,Nonchi
@strangerman1031
@strangerman1031 4 года назад
Truly music is universal language brother
@arpandey8622
@arpandey8622 4 года назад
@@strangerman1031 ❤❤
@pyerrors_solved2894
@pyerrors_solved2894 4 года назад
Im a Sri Lankan,but i too ever haven't heard what they were singing
@dilkiadikari8648
@dilkiadikari8648 4 года назад
Raini looks sooo beautiful !! And I love her voice .. 😍❤️
@kavindusadeep5207
@kavindusadeep5207 4 года назад
අම්මෝ කෝච් අශාන්තීගෙ වොයිස් එක, මියුසික්, 𝗹𝗼𝘃𝗲𝗱 𝘃𝗼𝗶𝗰𝗲 𝘁𝗲𝗲𝗻 𝘀𝗿𝗶 𝗹𝗮𝗻𝗸𝗮😍🌸🙊
@dilshan2095
@dilshan2095 4 года назад
💪💪💖💖
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 года назад
🌷🌷🌷🌷❤️❤️
@sachinshala461
@sachinshala461 4 года назад
❤No Diff Mom n Daughter ❤ Looks same As Twins❤❤ Raini n Chandralekha
@arosh.akalanka
@arosh.akalanka 4 года назад
Voices 🎶💚😍
@globetrottingferdis
@globetrottingferdis 4 года назад
True that
@දැහැමිපහන්යා
😻 රයිනිගෙ වොයිස් එදත් එකයි අදත් එකයි 😻😻😻😻😻😻😻 ආදරෙයි ඒ වොයිස් එකට ❤️
@dimuthadithya5622
@dimuthadithya5622 4 года назад
දුමාල් සර්ගේ වොයිස් එක 💔
@ureshafernando1111
@ureshafernando1111 4 года назад
අන්තිම ටිකේ ඇහෙන්නේ power Full ම Voice දෙක.. no Comments its අශාන්ති & සනුක..❤❤❤
@seminiwanigasundara9123
@seminiwanigasundara9123 4 года назад
Coach rainis voice is very nice
@donshani204
@donshani204 4 года назад
🔥🔥🔥🔥🔥
@amnfernando1835
@amnfernando1835 4 года назад
🙌🙌✌️
@kimudunimalkanthi838
@kimudunimalkanthi838 4 года назад
Yes..raini you are the best
@naveeshaperera8182
@naveeshaperera8182 4 года назад
රයිනිගේ actions මාරයි ❤
@LihiniMinodaAmarasinghe
@LihiniMinodaAmarasinghe 4 года назад
Our 4 Coaches😍🔥💪🇱🇰 Excellent Performance🎉 Love you all❤
@saliniheshani4560
@saliniheshani4560 4 года назад
අශාන්තිගෙ සිංදුව රයිනි කියද්දි ...🌷🔥🔥🔥
@kgnalin230
@kgnalin230 4 года назад
Yes maarai
@saliniheshani4560
@saliniheshani4560 4 года назад
@@kgnalin230 🔥🔥
@brokenff2637
@brokenff2637 4 года назад
@@saliniheshani4560 ptta
@saliniheshani4560
@saliniheshani4560 4 года назад
@@brokenff2637 👌👌👌
@surajchandima4592
@surajchandima4592 4 года назад
සිරාවට රයිනිගේ වොයිස් එකෙ අමුඝුම එකක් තියේ❤️
@surjayawardana2760
@surjayawardana2760 4 года назад
සනුකගෙ voice එක නම්..අනේ මංද...මිනිහ dumalගෙ සින්දුවත් මිනිහගෙ වගේ ගේමක් නැතුව කියනව...සුපිරිම වැඩ්ඩෙක්❤️
@irowasala
@irowasala 4 года назад
Live da recording da thamange da anunge da adaala ne.... sanuka sing karaddi sinduwa thamange karan sing karanne
@EnochMaheshsilva
@EnochMaheshsilva 4 года назад
සිරාවට එ්ක සනුකයාටම දෙන්න තිබ්බා හිතෙනවා...
@hasithrandika2525
@hasithrandika2525 4 года назад
සනුක,අශාන්ති,රයිනි,දුමාල්.....හතර දෙනාම සූරයෝ....🤗🔥🔥🔥🔥🔥🤗💜️💜️💜️💜️
@niromax7328
@niromax7328 4 года назад
I don't know how many times I have been watching this . Potentially addicted to this performance - lovingly from Jaffna 😍😍
@dhananjaypatilfilms6220
@dhananjaypatilfilms6220 3 года назад
I am indian but i watch voice shree Lanka 😘😘😅😅👍
@DDS14
@DDS14 3 года назад
Sri Lanka*
@user-ed5up3cd8q
@user-ed5up3cd8q 3 года назад
Music walt ජාතියක් ඕනේ නෑ bro
@oshaninawodya9954
@oshaninawodya9954 3 года назад
Oh wow. Congratulations
@vidurajayanga.9837
@vidurajayanga.9837 3 года назад
WoW.. brother.. super..
@Pra_geeth
@Pra_geeth 3 года назад
❤️
@codeengineer10
@codeengineer10 3 года назад
How many Indians watch Voice Srilanka..
@jenerakhun5966
@jenerakhun5966 Год назад
Indian
@debolinasarkar5887
@debolinasarkar5887 Год назад
Me
@thanuhatharasinghe8888
@thanuhatharasinghe8888 5 месяцев назад
❤ our brothers
@randimaljeshan0412
@randimaljeshan0412 2 года назад
I'm from Argentina 🇦🇷... I love Voice teens
@krishmichamudika4243
@krishmichamudika4243 4 года назад
සනුකගෙ voice එකනම් මාරයි.මොන සින්දුව කීවත් සුපිරිනේ..❤️❤️😍😍😍
@chipmunkse6713
@chipmunkse6713 4 года назад
Sira
@dharmawijetunga50
@dharmawijetunga50 4 года назад
Ow aneeeeeee
@chathurikaushalya3982
@chathurikaushalya3982 4 года назад
Kiyanna deyk na sanuka song
@shanazhassen6970
@shanazhassen6970 4 года назад
Aniwa
@sisteranneiresha4791
@sisteranneiresha4791 4 года назад
හරිම ලස්සනයි . මේ හතර දෙනාම දක්ෂයි. අනිත් program වලට කොච්චර දක්ෂ අය හිටියත් නිකම් ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා විතරයි . මේක පිට රට කොපියක්නෙ ඒක තමයි කෝච්ලත් ගොඩක් මහන්සි welaa තියෙනවා ඉතාමත් ගුණාත්මක භාවයෙන් ඉහළයි . අපේ රටේ බිහි වෙන program වල ඉන්න අය මහදැනමුත්තන් වගේ ඉඳගෙන ගුණ dos කියනවා විතරයි .
@s.madhawa
@s.madhawa 4 года назад
අශාන්ති + රයිනි = ඒක පට්ට 😍😍😍
@dilshanbandara1615
@dilshanbandara1615 4 года назад
Sira
@kasunudaragunasekara9364
@kasunudaragunasekara9364 4 года назад
Patta
@sewwandifernando7278
@sewwandifernando7278 4 года назад
Yesssss
@rasindukekulawala3830
@rasindukekulawala3830 4 года назад
Ammo eka.supiei 🤍❤️
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 года назад
Hmm
@vinuofficial5397
@vinuofficial5397 4 года назад
Got Goosebumps at මතකද හැන්ඳෑවේ part! 😍😍😍😍😍😍
@sanduninamasinghe6475
@sanduninamasinghe6475 4 года назад
When dumal sings මතකද හැන්දෑවේ.....🥺♥️🔥goosebumps😖❤️
@anulaperera5511
@anulaperera5511 4 года назад
දුමාල් හොඳ ගැඹුරු තේරුමක් තියෙන ලස්සන සින්දු කරනවා ♥️♥️ ඒත් දැන් පරම්පරාව අහන විදිහේ hit වෙන සින්දුත් කරන්න
@screenaddict7843
@screenaddict7843 4 года назад
මේ චැනල් එකෙන් අප්ලෝඩ් කරපු සුපිරිම වීඩියෝ එක තමයි මේ ❤
@SsSs-pb5wt
@SsSs-pb5wt 4 года назад
One of the things what they got it right are the judges/ coaches .Very neutral no big puff heads and very current . 4 good real talents . My first preference Ashanthi, dumal ,raini n the other guy.
@dilshanmaduranga4962
@dilshanmaduranga4962 4 года назад
මේ වීඩීයෝ එක Trending 1 එනවට කැමති අය මේ කොනට😍
@Sandamina_Fernando
@Sandamina_Fernando 4 года назад
Epa
@nishadhiwidanagamage5247
@nishadhiwidanagamage5247 4 года назад
Mona trendin da kisi go ekak ne nidaa ganna hodai sindu tika
@hashinikumanayake290
@hashinikumanayake290 4 года назад
@@nishadhiwidanagamage5247 😂😂 Oyage kane ledak
@kalindugunawardana9320
@kalindugunawardana9320 4 года назад
kmthi
@rashidhameen5743
@rashidhameen5743 4 года назад
Coaches are simply amazing and brilliant and that’s why they are called to do upon the job. I have no words to express my gratitude and appreciation for a job well done and now they have a group of young emerging talents and they are future of SL music industry but need to be nurtured properly if not would land elsewhere. I am really impressed with the extraordinary talents of Ishita , Amelie, Hashen, Erandi, Hiran, Veenath, Hesara, Madavi,Shemil and many more which I forgot the names also I forgot there was a kid who sang Elvis Presley song he was brilliant as well and above all are lined up and can give their best on a given day. Hats off to Sirasa to organize such a magnificent and a spectacular an event .Now waiting to see the season 2 in a hurry. I missed to add Yugendran as well another talented kid whose voice is so soothing and beautiful.
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 года назад
මේ සතියත් ට්‍රෙන්ඩින් ලිස්ට් එකට වොයිස්ම පිහිටයි 😅 සොරි දෙරණ
@yashchami3866
@yashchami3866 4 года назад
Sira
@Hashanmanchei
@Hashanmanchei 4 года назад
රයිනි මිස්ගෙයි දුමාල් සර්ගෙයි සිංදුවක් ඕනි❤❤❤
@royalkeyqatar4899
@royalkeyqatar4899 4 года назад
*බලන්න කලින් ලයික් කරපු අය මේ කොනට 👍❤️ නියමයි 💃🕺💃🕺💃❤️👍*
@vishnunair342
@vishnunair342 4 года назад
Am from india...The coaches sings very well..everything on point...meanwhile participants also done a good job..love this show...
@manukadewanarayana4725
@manukadewanarayana4725 4 года назад
Sanuka nan all rounder kenek 😍❤️😍..
@voicelikum6535
@voicelikum6535 4 года назад
සිරස එක්ක හැරෙන්නවත් බෑ වෙන හාල්පාරු චැනල් වලට මම දැකපු සුපිරිම කෝච්ලා හතර දෙනා.......... ආදරෙයි ආදරෙයි හදවතින්ම 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎤🎤🎤🎤🎤🎤🎸🎸🎸🎸🎸
@ashanithilindini1489
@ashanithilindini1489 4 года назад
ස්ටෙෆනි අක්කාත් ඉන්න තිබුණේ මෙතන...
@bhagyamendis7115
@bhagyamendis7115 4 года назад
ඔව් අනේ
@SiluniSanithya
@SiluniSanithya 4 года назад
Yeah but this is Coahes performance
@tharaninidarsha20
@tharaninidarsha20 4 года назад
😂😂😂
@poojaninethmika6169
@poojaninethmika6169 4 года назад
ඔව් නේ
@champiy5006
@champiy5006 4 года назад
She should have joined at least for few minutes
@voicelikum6535
@voicelikum6535 4 года назад
අම්මෝ අශාන්තිගේ වොයිස් එක ලස්සනයි ඒතරම්ම හැමෝම සුපිරිම 🙏
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 года назад
හ්ම්
@sardha8008
@sardha8008 4 года назад
Excellent Dumal ,Sanuka🎻🎺👏🪕🎼🎹👏👏👏👏💕💕
@drkaushini8907
@drkaushini8907 4 года назад
දුමාල් උබයි කොහොමත් හදවතේ ගායකයා..😍
@KK-se6kn
@KK-se6kn 4 года назад
This will be the last video that will be uploading in the voice teens Sri Lanka season 1. Do you know what. If someone ask me what is the best thing in the voice, I'll definitely say that, the positive spirit which had among coaches n contestants.. Look how respectful they are n how they respect towards each other. The unity is clearly illustrates throughout the program. Love it! That's what we want in every program in Sri Lanka. I have recently seen that in another channel's reality show, (Hiru star I guess) the judge boards are arguing in front of contestants in very inappropriate way. I can imagine how uncomfortable it can be to a candidate. How disrespectful they are as judges. Seriously! Unbelievable. See how great these coaches are! Real coaches!!!! Not only for the name or not with words.. real coaches those who have proved it by actions. Respect them n hats off to their fabulous duty throughout this beautiful journey.. ❤ Wishing everyone good luck! Way to go Sri Lanka!!!!!! 🇱🇰
@sanduninamasinghe6475
@sanduninamasinghe6475 4 года назад
Well said👌❤️
@sri7935
@sri7935 4 года назад
දුමාල් ගේ නොන්චි සින්දුව මරු 😍😍❤ කියන අය මේ කොනට
@Mathssuperone2942
@Mathssuperone2942 4 года назад
Naha
@dpk9795
@dpk9795 3 года назад
මටනම් චන්ද්‍රලේබා මහත්මියගේ voice එකට වඩා රයිනිගේ voice එක ලස්සනයි..........
@pamudithachathurangaherath335
@pamudithachathurangaherath335 3 года назад
තාමත් හොරාට ඇවිත් මෙව්ව බලනවා ඉතිම් 😁😁
@Samarakoon9677
@Samarakoon9677 3 года назад
Yeah ❤️ Same . Still in love with this. 😍
@dinithisathsarani4794
@dinithisathsarani4794 3 года назад
Math😁😍
@Hashanmanchei
@Hashanmanchei 4 года назад
මොනා උනත් දැං පාලුයි සෙට් එක නැතුව ....😐😐
@surajchandima4592
@surajchandima4592 4 года назад
අහනවා අහනවා ඉවරයකුත් නැ රයිනිගෙ වොයිස් තියෙන සිංදු දෙකම මරු...100 වතාවකට වඩා ඇහුවා❤️
@malshaudayamali3058
@malshaudayamali3058 4 года назад
එන එන හැම සැරේම මේක බලන මා වැන්නවුන් තවත් සිටීද 😘😍
@ireshaudayangani2529
@ireshaudayangani2529 4 года назад
Ometh
@sujanimanamperi7859
@sujanimanamperi7859 4 года назад
Sanukathma niyama👍👍👍
@kalindugunawardana9320
@kalindugunawardana9320 4 года назад
සිටී
@worldbestcars6256
@worldbestcars6256 4 года назад
This is the one and only time i saw the coaches performing so passionately with each other ...their blend in is marvellous..i mean that there s no show off as others so humble
@bhathiyatharanga4188
@bhathiyatharanga4188 4 года назад
Hiru and Derana ! Watch and learn how to do a reality show..Hats off Sirasa!
@saumyafernando474
@saumyafernando474 4 года назад
Yes 👍😍 true .well done Sirasa
@ykingpathum1171
@ykingpathum1171 4 года назад
This is not reality..100% script😆
@bhathiyatharanga4188
@bhathiyatharanga4188 4 года назад
Y98 # 100% scripted or not They have done a marvelous job to Srilankan musical industry!! This is how you think out of the box and do things magnificently
@menakaperera391
@menakaperera391 4 года назад
True😊.
@ykingpathum1171
@ykingpathum1171 4 года назад
I said only the show..not about artists or competitors
@epicofworld6801
@epicofworld6801 4 года назад
Powerful voice - Rayani Cute and energetic voice -Asanthi Smart voice -Sanuka Classical voice - Dumal.. Guys are you agree with this?👍😉
@anujiduwara3590
@anujiduwara3590 4 года назад
Me too yes
@DriveWorld2424
@DriveWorld2424 3 года назад
Me too extremely yes
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 4 года назад
දැන්ද ඕය්ය් මේක දාන්නෙ මේක එනකම්මය් බලන් හිටියේ 🤨
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 4 года назад
ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන පිටුවක් නියමුවන් හතර දෙනා❤️❤️❤️
@udayasiripremathilaka8670
@udayasiripremathilaka8670 4 года назад
dumal -nonchi Ashanthi-pem kumara Sanuka-issara kale patan Raini-mathakada handawe
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 года назад
Pem kumara
@ekanayakatharanga9231
@ekanayakatharanga9231 4 года назад
Woww නියමයිනේ දුමාල්,රයිනි,සනුක,අශන්ති මේ හතර දෙනාගෙන් කව්ද අපි දැන් final එකට තොරන්නේ හතර දෙනම supar.දුමාල් koch චාම් චරිතයක්නේ
@නිකිණි
@නිකිණි 4 года назад
රයිනි❤❤❤❤ Raini❤❤❤ රයිනි❤❤ Raini❤
@kimudunimalkanthi838
@kimudunimalkanthi838 4 года назад
Love you so much Raini
@stg9264
@stg9264 3 года назад
Math
@sasankakasun
@sasankakasun 4 года назад
දැන් ඉන්න හිච්චෝ එකපාරට අශාන්තියේ සිංදුව යද්දී ෆුල් හොල්මන් !!!
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 года назад
🙏
@madu8705
@madu8705 4 года назад
Raini & Dumal must do a duet ASAP!!!Beautiful!
@rmprathnayaka6628
@rmprathnayaka6628 4 года назад
දරැවන්ගෙ වැඩසටහනකට ගැලපෙනවිදියට රයිනි කෝචි හිටියෙ.හරිම වැදගත්.අශාන්තිටත් ආදරෙයි.දුමාල් බමුන වගේ ඉස්සරවිදියට කොන්ඩෙ තිබුනනමි හොදයි.සනුකනමි ඉතින් වැඩිඩනෙ.
@dklaara
@dklaara 4 года назад
පටන් ගත්ත කාලෙ එපාම කරපු කෝච් රයිනි ... but දැන් හොදම කෝච් රයිනි වගේ දැනෙනවා
@ferdussuvo
@ferdussuvo 4 года назад
I am from Bangladesh...enjoyed sri lankan song competition... Wish you all the best...
@harshapriyanthi3451
@harshapriyanthi3451 4 года назад
සනුක ලස්සනයි ❤️❤️අශාන්ති
@sandeshnilshan
@sandeshnilshan 3 года назад
මෙ ව්දියටම the voice sri lanka එකෙත් grand final එකෙ එ කොචඩ්ලා sing කරයි නේද .... මාර ලස්සනයි
@PatheticallyAesthetic
@PatheticallyAesthetic 4 года назад
PETITION FOR DUMAL TO RELEASE A MUSIC VIDEO FOR NONCHI COS THAT IS A BOP RIGHT THERE! 🔥 🔥 🔥
@upsena880
@upsena880 4 года назад
රයිනිගෙ ඇදුම හරි හැඩයි එයචාමි ලස්සනයි අනිත ඹක්කොටම වැඩියේ උසත් ඇයයි හැමෝටම තෙරැවන් සරණයි ..
@dineshtharanga9338
@dineshtharanga9338 4 года назад
Dumal & rainee superb.....👍🏻👍🏻👍🏻👍🏻maru aka maru
@nadunonline20
@nadunonline20 4 года назад
අශාන්ති කියන පෙම් කුමරා සිංදුවට ඕඩියන්ස් එකේ සද්දේ ❤️❤️❤️❤️
@deshanhasaranga5844
@deshanhasaranga5844 4 года назад
අශාන්ති මරු
@nadunonline20
@nadunonline20 4 года назад
@@deshanhasaranga5844 අනිවාරෙන්ම❤️
@dilshan2095
@dilshan2095 4 года назад
අෂාන්ති 😍💪💖
@sidathkarunarathne16
@sidathkarunarathne16 4 года назад
දුමාල්ගෙ නොංචි දුමාල් කියනවට වඩා සනුක කියද්දි පට්ට🔥🔥🔥
@chanucrishmal346
@chanucrishmal346 4 года назад
දැන් ඉතින් ඊලග season එක පටන් ගන්නකමි බලන් ඉන්න අය කො
Далее
ХУДШИЕ ВЫБОРЫ в США
13:20
Просмотров 311 тыс.
Nightmare | Update 0.31.0 Trailer | Standoff 2
01:14
Просмотров 686 тыс.
Kiththane KInaththe Sahangi Hansanjali The voice tean
2:33
Team BNS | Group Song | The Voice Sri Lanka
16:06
Просмотров 1,1 млн
ХУДШИЕ ВЫБОРЫ в США
13:20
Просмотров 311 тыс.