Тёмный

Daladawe Thewa Hada | දළදාවේ තේවා හඬ ඇහෙනකොට | Sinhala Songs | Chamara Weerasinghe 

Chamara Weerasinghe Old Hits
Подписаться 73 тыс.
Просмотров 792 тыс.
50% 1

Видеоклипы

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 197   
@SasiduNethmal-x4n
@SasiduNethmal-x4n 6 месяцев назад
අම්මො කොහොමද බන් මේවා මෙච්චර හදවතට දැනෙන්නෙ 🥹🥺❤
@nila.thushi8188
@nila.thushi8188 9 месяцев назад
දළදාවෙ තේවා හඬ ඇහෙනකොට මට වාගෙ නුඹටත් දුක දැනෙනවද.. දළදා විදියේ දෙපසක යනෙන සඳ පෙර අප සැරිසැරූ මතකය හඩනවදා ..... නුවර වැවේ රැලි බිදුනා වාගේම අප පෙම බිදුන දා මම ලසොවින් තාම කොලඹ රටට මං ගියාට පසුදාම ඔබ ඔහු හිත අරන් තිබුනා රහසේම .... දළදාවෙ තේවා හඬ ඇහෙනකොට මට වාගෙ නුඹටත් දුක දැනෙනවද.. දළදා විදියේ දෙපසක යනෙන සඳ පෙර අප සැරිසැරූ මතකය හඩනවදා..... හිතේ දැවටුනත් මගෙ රුව හැමදාම ඔබ නැ මගෙ හිත තුරුලේ රඳවාන රැකගත් නිසා මම මගෙ පෙම පණ සේම දරුවන් ලද නමුත් මගෙ හිත ඔබ ගාව ...... දළදාවෙ තේවා හඬ ඇහෙනකොට මට වාගෙ නුඹටත් දුක දැනෙනවද.. දළදා විදියේ දෙපසක යනෙන සඳ පෙර අප සැරිසැරූ මතකය හඩනවදා..... ඒ හේවිසි හඬ 😣😣😣 අහන්න ඉද්දි දැනෙන දේ ගැන කියන්න තේරෙන් නැති මොකද්දෝ ගැබුරු හැගිමක හිර වෙනා 😓😓😓 කිසිම හේතුවක් නැ මේකයි කියලා කියන්න ඒත් හුස්ම හිර වෙලා වගෙ...මොකද්දො අමතක උන ලොකු මතකයක් හොයනා වගෙ අපහසුවක් ඒක 😣😣😣😣🥺💔... චාමර සහෝ...ඒ හැගීම දෙන්න පුළුවන් උනේ ඔයාගේ එ වචන ඒ ගැඹුරු හැගිම සහ ඒ දළදා හේවිසි වාදනයට විතරයි 😓😓😓..ඉක්මනින් සනිප වෙලා එන්න සියලුම දෙවිපිහිටයි සහෝ ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏
@hiruniperera6535
@hiruniperera6535 4 месяца назад
මේ සින්දුව ඇහෙන හැම වතාවකම මට දැනෙන ඒ හැගීම ඔයා හරි අපූරුවට වචන කරලා,,,,,ඔයාගේ හැගීම් වලින්ම....
@nila.thushi8188
@nila.thushi8188 4 месяца назад
​@@hiruniperera6535🤗
@MalkiSewwandi-i3v
@MalkiSewwandi-i3v 3 месяца назад
00ppp
@dananjanidanu7494
@dananjanidanu7494 Месяц назад
❤❤❤
@HashaniHashanidilshara-du5pg
@HashaniHashanidilshara-du5pg 9 месяцев назад
මට විතරද ඇඩුනේ දුක හිතෙනවා මේ සිංදුව අහද්දින් චාමර අයියේ ඉක්මනින් සුව වෙන්න ඔය ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි ඔයාට
@ireshikamadushani9015
@ireshikamadushani9015 10 месяцев назад
කිසිම හේතුවක් නැතුව මේ සින්දුව අහද්දි දුකක් දැනෙනවා 😢 හදවතෙ ගායකයා කියන්නේ නිකන් නෙමෙ නෙ ඉතින්❤❤ හදවතට දැනෙන්න දෙනවා සින්දුව ❤❤🥰 ආදරෙයි චාමර අයියේ ❤❤
@gayankumara3362
@gayankumara3362 9 месяцев назад
@DinelkaLakmali
@DinelkaLakmali 7 месяцев назад
Matath adenawa😢
@DeepikaKotudorage
@DeepikaKotudorage 9 месяцев назад
වෙනම ලෝකයකට යනවා චාමර අයියේ ඉක්මනින් සුවපත් වෙලා ආයේ රසිකයන් පිනවන්න ශක්තිය ධෛර්යය ලැබේවා .❤❤
@rohanjayakody3100
@rohanjayakody3100 9 месяцев назад
🙏
@yasiruheshan6140
@yasiruheshan6140 2 года назад
දළදාවේ තේවාහඩ ඇහෙනකොට✨️🖤....මට වගේ නුඹටත් දුක දැනෙනවද.....✨️🌻😊🥲
@nalakakarunathilaka3538
@nalakakarunathilaka3538 8 месяцев назад
සහුර්දයානෙනි....ඉක්මනින් සුවපත් වි සොඳුරු හඩ විවර කල මැනවි .....nudamai හදවතේ ගායකයා තරගයක් නැත .
@janudabohara6245
@janudabohara6245 6 месяцев назад
පට්ට❤️❤️
@yasiruheshan6140
@yasiruheshan6140 2 года назад
සින්දු list එකේ උඩින්ම තියෙන සින්දු...✨️🎧😊
@charukajayalath4492
@charukajayalath4492 Год назад
රැකගත් නිසා මම මගෙ පෙම පන සේම... දරුවන් ලද නමුත් මගෙ සිත ඔබ ගාව..❤
@testatvs
@testatvs 6 месяцев назад
hadavatha ta katha karana hadavathe gayakaya chamara weerasinghe🥰😍❤❤‍🔥
@SupunSupun-o1t
@SupunSupun-o1t 10 месяцев назад
කොළඹ රටට මම ගියාට පසු දාම ඔබ ඔහු හිත අරන් තිබුනා රහසේම 🥺🥹
@panduladharmarathna4435
@panduladharmarathna4435 9 месяцев назад
දලදා සමිදු සරණයි චාමර අය්යේ.ඉක්මනින් සුවපත් වේවා .🙏
@GangunWeerasinghe
@GangunWeerasinghe 2 месяца назад
2024/08/19 අවසන් රන්දෝලි පෙරහැර අද❤❤❤❤❤
@DileepaWeerasinghe-fs1zf
@DileepaWeerasinghe-fs1zf 9 месяцев назад
සමහර සිංදු අපේම කතා
@plotaffix9921
@plotaffix9921 9 месяцев назад
2024.01.06 ඔබට ඉක්මන් සුව ලැබේවා😢
@deerasinghaanoja5270
@deerasinghaanoja5270 10 месяцев назад
Chamara ❤ අයියේ ඉක්මන් සුව !
@deerasinghaanoja5270
@deerasinghaanoja5270 10 месяцев назад
My hart singer ❤
@LahiruPriyamal-ty3xq
@LahiruPriyamal-ty3xq 10 месяцев назад
ඉක්මන් සුව චාමර අයියේ ❤
@kasunchathuranga888_
@kasunchathuranga888_ 7 месяцев назад
චාමර වීරසිංහ ❤ ... නමක් නෙවෙයි brand එකක් ❤
@DilhaniSewwandi-o7b
@DilhaniSewwandi-o7b 10 месяцев назад
Chamarage aiye oyata budu sarani❤❤❤
@ShashiNimasha-ok5hd
@ShashiNimasha-ok5hd 11 месяцев назад
😭😭😭 දළදාවේ තේවා හඩ ඇහෙනකොට මට වාගේ නුඹටත් දුක දැනෙනවද ❤️😪
@GangaWedage-go2ii
@GangaWedage-go2ii 9 месяцев назад
ලස්සනයි මාමේ ඉක්මන් සුව පතමි🙏
@udaraindika2950
@udaraindika2950 Год назад
දුකක් දැනෙනවා aye දන්නේ නෑ 👍
@KaviduSupunsampath
@KaviduSupunsampath 6 месяцев назад
ඔයානම් සුපිරි වැඩ්ඩෙක් චාමර අයියා හරිද.❤️එකයි ඇත්ත කතාව වැඩිය කැටයම් නැති සුපිරිම ඩයල් එකක් ආ❤️ හදවත වැදෙන්න කොහොමද චාමර අයියා කියන්නේ එහෙම ❤️ සුපිරි ආ.❤️
@PraveenRangan
@PraveenRangan 7 месяцев назад
Ekman suwa chamara ayye❤
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 6 месяцев назад
මේක අහන, විඳින, මගේ බොක්කලා, උඹලා හැමෝටම දළඳා හාමුදුරුවන්ගේ පිහිටයි, ආරක්ෂාවයි.❤🙏🙏🙏
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj 8 месяцев назад
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ruwansilva6083
@ruwansilva6083 5 месяцев назад
😍😍😍😍😍😎😎😎😎😻😻📯
@PramodThilina
@PramodThilina 10 месяцев назад
❤ඉක්මන් සුව අයියේ ❤❤
@jesmanperera5402
@jesmanperera5402 10 месяцев назад
Get well soon God bless you......
@pawanrukshan2318
@pawanrukshan2318 9 месяцев назад
ඉක්මන් සුව මාමේ ❤😢
@gamunuiro4099
@gamunuiro4099 10 месяцев назад
🙏🙏🙏🧿 eknanin enna chali aiye.. Dalada samidu pihiten🙏🧿
@nuwansiriwardana8135
@nuwansiriwardana8135 Месяц назад
මේ වගේ ගායකයෝ අනාගතයේත් බිහිවේවා!!!!
@Kanimax6456
@Kanimax6456 10 месяцев назад
ඉක්මන් සුවය ලැබේවා චාලි
@namaluduwaka9164
@namaluduwaka9164 10 месяцев назад
හදවතේ ගායකයට ඉක්මන් සුව💛😢
@chathurikagunasekara814
@chathurikagunasekara814 9 месяцев назад
Ikman suwaya ladeeva chmara aiye ❤❤❤❤❤
@ShanayaFoogi-nr3ee
@ShanayaFoogi-nr3ee 13 дней назад
නුවර අපි...දළදා සමිදු පිහිටයි....🙏🙏🙏🙏🌹🌹🌹
@a.dilshan8154
@a.dilshan8154 Год назад
පෙර අප සැරිසැරූ මතකය හඩනවද?🥀🚶‍♂️❤️‍🩹
@RaviduUshan-z5f
@RaviduUshan-z5f 8 дней назад
මෙව්වා Feel වෙන්නේ හිතාගන්නවත් බැරි විදිහට 😊❤️
@nirmaladamayanthi8991
@nirmaladamayanthi8991 4 месяца назад
ආදරෙයි ගොඩක්ම ආනේ කියන්න තේරෙන්නැ ඔය හඩේ ලස්සන, ,
@ravindurandika1308
@ravindurandika1308 10 месяцев назад
Adarei jamara aiyea ❤❤❤
@janidushantha8566
@janidushantha8566 Год назад
❤❤❤❤❤❤හරිම හොඳයි නියමයි
@Se_ne_sh_yt
@Se_ne_sh_yt 4 месяца назад
2024 Anyone here
@Radhikaradhi-pk6px
@Radhikaradhi-pk6px 2 месяца назад
Me too😊
@Sl_vinuwa_Pro
@Sl_vinuwa_Pro 2 месяца назад
Mn ❤
@dulshanlakshitha9171
@dulshanlakshitha9171 Месяц назад
Me❤❤❤❤😊😊😊😊
@nuwansiriwardana8135
@nuwansiriwardana8135 Месяц назад
Yaa me also❤❤❤
@sandirakumari8229
@sandirakumari8229 9 месяцев назад
❤❤❤ඉක්මන් සුවය ලැබේවා!!!
@NimashaSithu-ru8gt
@NimashaSithu-ru8gt Год назад
❤️😘ආසම සින්දුව
@nirmaladamayanthi8991
@nirmaladamayanthi8991 4 месяца назад
හදවතේ ගායකයානනි ඔබට ඉක්මන් සුවය ලැබේවා.❤❤❤🎉
@Nethmikalshani
@Nethmikalshani 9 месяцев назад
Ikman suwa lebewa ❤
@SanduniAnupama-k3v
@SanduniAnupama-k3v 11 месяцев назад
දරුවන් ලද නමුත් මගේ සිත ඔබ ගාව
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 10 месяцев назад
ලස්සනයි
@maheshkumara6017
@maheshkumara6017 Год назад
පට්ට නම්බර් මේවා
@pushpapriyanthi5098
@pushpapriyanthi5098 Год назад
Elma maye eka chamra patta love
@jayodhaweerasekara7576
@jayodhaweerasekara7576 5 месяцев назад
When Chamara said : රැකගත් නිසා මම මගෙ පෙම පණ සේම දරුවන් ලද නමුත් මගෙ සිත නුඹ ගාව... I felt it...🥺❤️
@dinushasonali429
@dinushasonali429 Год назад
Ledakata hodama behetha🤕💛💛💛💛adhi maathraa😘
@NishanthiNishanthi-b2o
@NishanthiNishanthi-b2o Месяц назад
Nice song eakak
@SudathManchanayak
@SudathManchanayak 19 дней назад
Supiri halo❤
@rupasigharp6202
@rupasigharp6202 Год назад
එකක් නං මරු අඅඅඅඅඅ
@vishwaanuhanshi7464
@vishwaanuhanshi7464 Месяц назад
අනේ ඒක ❤❤❤❤❤❤❤❤
@srilankansongs8174
@srilankansongs8174 Год назад
Soo lovely ❤️
@lkboyz1196
@lkboyz1196 Год назад
හදවතේ ගායකයා ❤
@nilankarathmeewala
@nilankarathmeewala 9 месяцев назад
Budu saranai
@channelhub7618
@channelhub7618 Год назад
ප්‍රසන්නගේ පැඩ් පාර කොහෝමද
@sampathkarunarathne2440
@sampathkarunarathne2440 Год назад
Mu live gahana video nadda bn
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama 10 месяцев назад
Gemmak tama matara
@jeewaniDissanayake
@jeewaniDissanayake 10 месяцев назад
Meka patta ❤
@sumudutaranga9556
@sumudutaranga9556 Год назад
Supiri ❤
@HiranGallage
@HiranGallage 8 месяцев назад
Iam chathalic god bless frend
@pasindulakshan4094
@pasindulakshan4094 9 месяцев назад
11.26 welawa bass pita ahddi ghana mano para pissuwk ek ❤😩
@ayomikumari7479
@ayomikumari7479 10 месяцев назад
Super ❤❤❤
@NimaliWaraniyagoda-is1qe
@NimaliWaraniyagoda-is1qe 8 месяцев назад
Adarai camara aiiya
@AnishaRashmindi
@AnishaRashmindi 5 месяцев назад
ලස්සනයි ❤
@LakshithaHerath-zn1vz
@LakshithaHerath-zn1vz 5 месяцев назад
❤❤❤❤❤❤ අදොරොඉ ❤❤❤❤
@sandewsasmitha7821
@sandewsasmitha7821 10 месяцев назад
ලගදී පයර් උන අක්කලා අහලවත් නැති ඒව 😂❤
@VoidGlitcher
@VoidGlitcher 10 месяцев назад
😢😢
@mallikapriyanthi498
@mallikapriyanthi498 6 месяцев назад
Mevatai sindu kiyanneee bro❤❤❤❤❤❤
@dulasw1222
@dulasw1222 2 года назад
මට වාගේ..නුබටත් දුක දැනෙනවද..
@sandirakumari8229
@sandirakumari8229 9 месяцев назад
මම ආසම සිංදු ව
@Shanu.status5
@Shanu.status5 9 месяцев назад
Chamara❤❤
@lakshan_yt
@lakshan_yt 7 месяцев назад
❤❤❤❤
@sumudutaranga9556
@sumudutaranga9556 Год назад
Nihada supiri kollek
@ManoriSilva-g7z
@ManoriSilva-g7z 2 месяца назад
❤ HE IS BEST ❤
@SangeethaPerera-c5w
@SangeethaPerera-c5w 5 месяцев назад
දලදාවේ තේවා හඩ 🙏🪔🙏🎤💜️
@techwings4536
@techwings4536 Год назад
නයිස් සෝන්ග්
@LakmalRanasinghe-ox3zf
@LakmalRanasinghe-ox3zf 9 месяцев назад
2023.3.15 ikman suwa labewa
@duminduswarnajith-jl7kp
@duminduswarnajith-jl7kp 10 месяцев назад
Get well soon legend 🥹❤️💐
@hasithalakmal6115
@hasithalakmal6115 4 месяца назад
රැක ගත් නිසා මගේ පෙම පන සේම දරුවන් ලද නමුත් මගේ හිත නුඹ ගාව..
@j.kdreams3812
@j.kdreams3812 Год назад
Chamara aiye ❤❤ 2023
@nuwansamarakkodi
@nuwansamarakkodi 8 месяцев назад
2024 ❤
@UdarasLife
@UdarasLife Год назад
🙏😞🥺බෙහෙත්
@padmalrathnaweera
@padmalrathnaweera 9 месяцев назад
😊😊
@imashakarunarathna3593
@imashakarunarathna3593 9 месяцев назад
❤️🎧
@SujiwaPiyadarshani
@SujiwaPiyadarshani 3 месяца назад
Chamarata tharan katada mechchara lassanata kiyanna puluvan ❤❤❤
@RBJayasiri
@RBJayasiri 10 месяцев назад
Rajangane api❤
@danukaayogana1975
@danukaayogana1975 7 месяцев назад
හදවත ❤ 🫀
@lahiruridmal3173
@lahiruridmal3173 15 дней назад
@gamingsiripala
@gamingsiripala Год назад
Nice to song I love my song❤
@nuwanmadusanka756
@nuwanmadusanka756 Год назад
Mathath thiyenawa me sinduwe mathakayak...a kella nuwara
@kalharainfogate8742
@kalharainfogate8742 11 месяцев назад
😢
@LakmithaTharusha
@LakmithaTharusha 11 месяцев назад
👍👍👍
@riviruginooth2530
@riviruginooth2530 5 месяцев назад
මගේ කතාව වගේ 😔
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h 2 месяца назад
Chamara aiye 😢😢😢
@wombekdevapriya76
@wombekdevapriya76 6 месяцев назад
❤❤❤❤❤❤ chamarra aiya
@AnuththaraHettiarachchi-cx5kw
@AnuththaraHettiarachchi-cx5kw 6 месяцев назад
2050 ඩිත් මං අහනවා ❤
@bhagyamalshani1313
@bhagyamalshani1313 Год назад
💛💛💜
@sujeewapradeep6687
@sujeewapradeep6687 Год назад
🙏🙏🙏❤️
@ShashikaPerera-p1v
@ShashikaPerera-p1v 6 месяцев назад
රැකගත් නිසා මම මාගෙපෙම පනසේම දරුවන් ලදනමුත් මාගේසිත ඔබගාව❤😢
Далее
ХУДШИЕ ВЫБОРЫ в США
13:20
Просмотров 530 тыс.
Wallem - ОТ ПРИРОДЫ
2:30
Просмотров 111 тыс.
진 (Jin) 'I'll Be There' Official MV
3:15
Просмотров 12 млн
ANNA TOLIKA - Душа (Mood Video)
3:03
Просмотров 45 тыс.
Arkadi Dumikyan -  TXES CNVEC
4:22
Просмотров 393 тыс.
МЭЙБИ БЭЙБИ - Hit Em Up (DISS)
2:48
Просмотров 701 тыс.