Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Earth Electrode Resistan Test / බිම්ගැගැන්නුම් ප්‍රතිරෝධ පරීක්ෂාව
39:27
MCCB කියන්නේ මොකක්ද,නිවැරදි ක්‍රියාකාරීත්වය නිවැරදි ලෙස. පැනල් වයරින්
9:43
Почему РОБЕРТ ТАК БЫСТРО ПОСТУЧАЛ? #мма
00:36
АМИНА СТАЛА КВАДРОБЕРОМ? БРОСИЛА ПОДРУГУ 😱 КАМИЛЬ СПАСАЕТ СЕСТРУ! ПОЛУЧИЛ ОТ ЗВЕРЕЙ…
14:26
INTER-JUVENTUS 4-4 | HIGHLIGHTS | A thriller at the San Siro! | Serie A 2024/25
02:33
Вредное рыжее пузо🤣 #cats #животные
00:21
Earth පයිප්පයක් නිවැරදි ලෙස සවිකිරීම...Earth Electrode බිම්ගැන්නුම් පයිප්පය
Power Srilanka
Подписаться 35 тыс.
Просмотров 17 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
28 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
143
@t.b.thambilideniya8015
2 года назад
බොහොම වැදගත් වීඩියෝ එකක් ඔබතුමාට බොහොම ස්තුතියි
@NisalJayaweera-s5v
8 месяцев назад
බොහොම ස්තුති ඔබ තුමාට
@dineshyvonne8942
3 года назад
ස්තූතිය ,,ගොඩාක් වැදගත් vidio එකක්...
@powersrilanka3390
3 года назад
ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා ❤️❤️❤️🙏🙏🙏
@jayadheeradanthanarayana3789
11 месяцев назад
බොහොම ස්තුතියි අපි දැනුවත් කලාට
@manojsanjeewa9006
Год назад
පැහදිලි ❤❤❤❤❤
@eshansammika5791
3 года назад
ගොඩක් වැදගත් සර් ඔබ තුමාට බෙහෙවින් ස්තුතිය බුදු සරණයි ❤️❤️❤️❤️
@powersrilanka3390
3 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 🙏🙏❤️
@kandymac8018
3 года назад
ගොඩක් වටිනා video ekak...ඉදිරියට ගොඩක් video karanna sir..budusaranai
@powersrilanka3390
3 года назад
.ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@chayangani
2 года назад
ලොකු දෙයක් ඉගෙනගත්තා ස්තුතියි
@powersrilanka3390
2 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@desh390
2 года назад
Pluwn nm slab ekka bata dana heti me wage prayogika video akk krnna.eeta passe eka wiring krna widiyth prayogikawa krnna.godak hoda video akk.bohoma sthutui.
@powersrilanka3390
2 года назад
හරි මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@harshasudesh4811
Год назад
Oya dana ඇණ තියෙන කෑල්ලට කියන්නේ මොකක්ද
@harshadahanayaka9348
2 года назад
Copper lug ekak ekka S/S nut & bolts use karanna, godak success . GI pipe ekata copper plate kotasak brass weld karaganna puluvannam thavath hodayi.
@powersrilanka3390
2 года назад
මේක කාර්මික විදයාලන් හා ජර්මන් ටෙක් හී දැනටත් උගන්නන ක්‍රමවේදයක්...ඔබතුමාත් හරි...ස්තූතියි
@anandadarmakirthi8625
3 года назад
Video eka aththatama wedagath good,,a wagema thawa video ekak daanna malli pvc batawalata wire yawana aakaraya ha oya gedarak wiring karana vedeo ekak
@nalakabandara199
3 года назад
Godak wadagath oyage Hama video ekakma godak stuti budusaranae
@powersrilanka3390
3 года назад
බුදුසරණයි මහත්මයා දිගටම රැදීසිටින්න...මට මාර දිරිමත් කිරීමක් ඔබගේ කමන්ට් එකෙන් ලැබුනා බොහොම ස්තූතියි
@seneni1235
2 года назад
කියල දුන්නාට ස්තුතිය මහත්මයෝ
@pradeepfurniturestore
Месяц назад
Ayye ape wadu machine ekakin current eka wadinawa ,eath wire ekakuth hy karaa ,eeth hariyanne naane ,
@pradeepfurniturestore
Месяц назад
Eath Wire Ekak hy karama current eka kohomawathma wadinne nadda ,ee kiyann loku current ekk aawath polawata yanawada.
@powersrilanka3390
12 дней назад
ඔව් මහත්මයා.ඒර්ත් එක හොදනම් වදින්නේ නැහැ
@prasadjayasekara3504
3 года назад
තෙරුවන් සරණයි !
@powersrilanka3390
3 года назад
තෙරුවන් සරණයි මහත්මයා ❤️❤️❤️🙏🙏🙏
@muditha5149
11 месяцев назад
thaks bro very valubl lessen
@indunilpriyankara2751
3 года назад
නිවසකට earth rod කිහිපයක් සම්බන්ධ කිරීමෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකිවෙනවා ද?
@powersrilanka3390
3 года назад
නෑ මහත්මයා ගැල්වනයිස් පයිප්පයක් ගහන්න
@indunilpriyankara2751
3 года назад
@@powersrilanka3390 බොහොම ස්තුතියි මහත්මයා. Earth rod එකයි ගැල්වනයිස් බටය දැමීමෙයි ආරක්ෂාවේ වෙනසක් තියෙනවද?
@powersrilanka3390
3 года назад
එර්ත් රොඩ් එකට වඩා ගැල්වනයිස් බටය පොළොවට අල්ල ගන්න ප්‍රමාණය වැඩී ඒක නිසා හැමතිස්සේම ගැල්ලවනයිස් බටයක් භාවිතා කරන්න
@indunilpriyankara2751
3 года назад
@@powersrilanka3390 බොහොම ස්තුතියි 🙏
@polyticalaanalysis9786
2 года назад
Eath ekak damme nathnam mokada වෙන්නේ ?
@hasithasampath2426
3 года назад
හොඳ පැහැදිලි කිරීමක්. ඔතන galwanice paippa දැම්මාම wedi කාළයක් yanna kalin මලකඩ කnawa.ethkota bugathweema අසාර්ථකයි. Thaba koor okside badunath මලකඩ වෙලා විනාස වෙන්නේ ne
@powersrilanka3390
3 года назад
මහත්මයාට හැකිනම් ගහපු තඹ කූරක් අවුරුද්දක් ගිහින් බලන්න මොකද වෙලා තියෙන්නේ කියල.... ගැල්වනයිස් කියන මූලද්‍රවයට ඉක්මට මලකඩ එන්නේ නෑ කාලයක් යනවා.. ගැල්වනයිස් බටේ හොදට තලලා ඩැමේජ් වෙන්න දැම්මාම ඔහොම වෙනවා...අනිත් එක කඩේ තියෙන අඩු ගේජ් එකේ බට දැම්මාමත් ඔහොම වෙනවා මොකද ඒවා ගැල්වනයිස් ආලේපිත.... කඩේ එර්ත් බටේ 900/=විතර වෙයි ඒත් ගැල්වනයිස් බටේ 5'' 3000/=😂 මම බොරු කියන්නේ නෑ මට හොදට අත්දැකීම් තියේ...මීට වඩා හොද ක්‍රමයක් හම්බුනොත් වීඩියෝ එකක් දෙන්නම්... තබ බටේ අසාර්තකනම් ceb ට්‍රාන්ස්ෆෝමර් එක යට වලලලා තියෙන බටේ මොකක්ද බලන්න...හේතුවක් ඇතුව මේවා කරන්නේ
@Induwaramg
2 года назад
දැන් තඹ කූරු කියල කඩේ තියන ඒව දාන්න එපා. මාස 6 න් දිරනවා. ගැල්වනයිස් බටේ අවුරුදු 50 කින් බැලුවත් දිරල නෑ. අත්දැකීමෙන් කියන්නෙ.
@Induwaramg
2 года назад
@@powersrilanka3390 ඔබ 100% ක් හරි. ගැල්වනයිස් බටේ තමයි දාන්න ඕන.
@SahanQf
5 месяцев назад
නිවැරැදි ක්‍රමය තමයි ඔක ඔබට ජය ❤❤
@sumith9446
3 года назад
Godak watinawa istutiyi sir
@powersrilanka3390
3 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@samueldaniel7
9 месяцев назад
Thank you so much
@neelrathnasiri6885
2 года назад
අඩි කීයක් විතර සුද්ද කරන්න ඔනද? ලොකු දැනුමක් ලබා දෙනවට බොහොම ස්තුතියි
@priyanjithchathuranga7972
3 года назад
Niyamai
@mskboysmsk4013
3 года назад
Godak watinwa ❤️
@powersrilanka3390
3 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@rockisky2555
2 года назад
Ayye Computer Casing Eken Currant leak wenawa.Earth eke awlk Nisada ehema wenne?
@powersrilanka3390
2 года назад
ඔව් මහත්මයා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@priyanjithchathuranga7972
3 года назад
Mata denaganna ona api gedarakata jenaretar akak sambanda karanna ona vidiha auto on vennai, menual on karannai
@kandyangreen3661
Год назад
🤗
@pasindukumara5427
2 года назад
👍
@powersrilanka3390
2 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@manjulalakmal8899
2 года назад
👍👍👍
@powersrilanka3390
2 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@mindrelax303
2 года назад
Earth බටේ සිට DB බෝඩ් එකට 6mm වයර් ඕනේ එකක් දැමිම හැකිද... නැත්නම් ,6mm earth වයර් එක විතරද දන්නේ ඕනේ. Erath බාටේ ඉඳලා. DB බොක්ස් එකට යනකම් . Socket වලින් එන earth වයර් එක joind කරන්න හොඳනැද්ද
@powersrilanka3390
2 года назад
හොද නෑ මහත්මයා කෙලින්මම db යන්න ඕනේ..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@chanakabandara5096
3 года назад
Rir 3050 Alfa kiyla wire ekak thibba den eka SLS nisa enne nehe evenuvata gedrak vayarig karanna ganna puluvan wire eka mokadda??
@powersrilanka3390
3 года назад
Rd 005 ද wh 005 alpha වයර් වලට.... පැනල් වයර් ,ස්විච් ගියර් වයර් භාවිතා කරන්න පුලුවන් ලෝඩ් එක හා තැන අනුව තෝරගන්න...මගෙ යවර් වීඩියෝවේ දාල තියෙනවා මේ වයර් ගැන... ඒකෙන් මහත්මයාට අදහසක් ගන්න පුලුවන්.... මටමේ වයර් බල්ක් 1,2පමණ විතරයි හමුවෙලා තියෙන්නේ ඒක නිසා මම ඒක නැතිවීමට හේතුව නම් දන්නේ නෑ...දැන් මාකට් එකේ තියෙනවාද දන්නෙත් නෑ...අපි දැන් භාවිතා කරන්නේ කැලණි වයර්ස්
@thaminduprasantha555
Год назад
එක අර්ත් බටයක් නිවසකට ඇද්ද දිග නිවසක් නම් D B , , 2 ක් තියේ නම් අර්ත් බට දෙකක් දැම්මට අවශ්‍ය ද
@powersrilanka3390
Год назад
1ඇති මහත්මයා බොහෝම ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@anandadarmakirthi8625
3 года назад
Biththi laampu wiring karana vedeo ekak karanna malli
@chandanathushara3031
3 года назад
superb
@powersrilanka3390
3 года назад
ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා ❤️❤️❤️❤️🙏
@sc-cn8wq
2 года назад
Earth වයර් aka dabble kerala දන්නේ DB box ake edammda
@powersrilanka3390
2 года назад
ඔව් මහත්මයා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@asmrhypertv4372
2 года назад
Godak wedagath video ekak
@powersrilanka3390
2 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@lalaniwasantha7475
3 года назад
Earth kurak savikarana video ekak danna
@powersrilanka3390
3 года назад
ඉක්මනට ලබාදෙන්නම්...හැබැයි එර්ත් කූර සාර්තක නෑ මහත්මයා ලේසිය පමණයි..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@Induwaramg
2 года назад
කෑරු දාන්න එපා.
@powersrilanka3390
2 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@mahanamatennakoon6272
2 года назад
සිතූතියි
@powersrilanka3390
2 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@upulagunasekera4985
2 года назад
Mage ge wayarenkara denna puluwanda
@powersrilanka3390
2 года назад
විස්තර ලබාදෙන්න මහත්මයා අපි කතා කරන්නම්.
@roshandananjana2345
3 года назад
Good job sir බුදුසරණයි
@banduwijesinghe2042
2 года назад
6mm dammoth apita okata yanna bane
@powersrilanka3390
2 года назад
මට පැහැදිලි මදි මහත්මයා ඔබගේ ප්‍රශ්නය
@imeshldisanayaka4110
3 года назад
electrical material list eka dena widiha gena video ekak ona
@powersrilanka3390
3 года назад
ඉදිරියේදී ලබාදෙන්නම්...ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@supertec6676
3 года назад
❤️❤️❤️❤️👍❤️❤️❤️❤️
@Induwaramg
6 месяцев назад
අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන එක නවත්තන්න මොකක්ද කරන්න ඕන. හරිම කරදරයක් ඒක. ගෙදර දවස් කීපයක් හිටියෙ නැති වෙලාවක ඕෆ් උනොත් CCTV වැඩත් නෑ ශීතකරණ වල තිබුන කෑමත් නරක් වෙලා.
@skyphone8133
2 месяца назад
ගෙදර අලුවේලා උපකරණ බල්බ් වයර් පිලිහ්සිලා තිබුනොත් අලුතින් වයරින් කරන්න වුනොත් හෝදයිද?
@powersrilanka3390
2 месяца назад
අලුතින් කරන්න මහත්මයා අනිවාර්යයෙන්ම
@supertec6676
3 года назад
Supiri
@supertec6676
3 года назад
Hmm mahathtayek nam nemei🙂🙂🙂🙂
@supertec6676
3 года назад
FB Name eka mokadada?
@ashablack615
Год назад
මීට වඩා හොද නැද්ද ලග් කරලා ss බෝල්ට් එකක් දාන එක ඔක්සයිඩ් හැදෙනවනේ මෙහම දැම්මම
@powersrilanka3390
Год назад
ලග් කලහම ඔක්සයිඩ් සෑදෙන්නේ නැත්ද මහත්මයා...🤔 ඇයි අපි එර්ත් බටයක් ගහන්නේ...ඇයි එර්ත් ඉලෙක්ට්‍රෝඩ් ටෙස්ටර් එකකින් ටෙස්ට් කරන්නේ...තෙතමනය ,වාතය ගැටෙනකොට තඹ ඔක්සිහරණයකට ලක්වන්නේ නැත්ද? මේ ප්‍රශ්න 3ට පිළිතුරු සොයන්නකෝ මහත්මයා එතකොට ඔබතුමාට සොයාගන්නට හැකිවෙයි නිවැරදි දේ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@bhagyasampath8670
3 года назад
Bos athakota erth kura hariyanne nadda
@bhagyasampath8670
3 года назад
Thanks mahaththayooo
@Nightwatchfiles
3 года назад
Pratthirodaya adu wennai oone...
@powersrilanka3390
2 года назад
ඔව් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@niriellagekalpamahesh9187
3 года назад
අකුණු ගහනකොට ප්ලග් වලින් ගින්දර විසි වෙන්නේ ඇයි
@powersrilanka3390
3 года назад
Spd වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා මහත්මයා... ස්තූතියි
@palithaariyawansa3673
2 года назад
Monawada bn kanna magulak hariyata karapan bn. Weradi matha epaa.
@powersrilanka3390
2 года назад
මොකක්ද වැරදි මතේ
@powersrilanka3390
2 года назад
කෝ ඉතින් උපදෙස් දෙන්න ආවට කොහෙද ගියේ... වැස්සටවත් කාර්මික විදයාලයකට හෝ ගොඩ උනේ නැති එවුන් ඔහොම තමා....මගේ වැරදී මතේට කලින් ගිහින් ඉංජිනේරුක්ගෙන් අහල බලපන් මොනවද rules ,regulations කියල... කරන හැමදේම හරියට තමා කරන්නේ.. ඒකනේ මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් එකට එකතුවෙලා ඉන්නේ
@isharadilupama2602
3 года назад
Got an hodai
@powersrilanka3390
3 года назад
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න
@dillbro7066
2 года назад
කාලයක් යද්දි බටේ මලකඩ කද්දි බටේ ඇකිලීලා කම්බි ටික බුරුල් වෙන්නෙ නැද්ද..??
@powersrilanka3390
2 года назад
ආයිත් ආයිත් බලන්න ඕනේ මහත්මයා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@jayalathkruwan1587
3 года назад
Aiye DB bard 2k dala wiring eka karoth gedara eka hodaida
@jayalathkruwan1587
3 года назад
(N) wire eka ganneth (L) eka ganna thanimmane neda. Men swich eke in ekenma neda sir
@jayalathkruwan1587
3 года назад
නිව්ටල් එක gana සැලකිලිමත් wenna කිව්වේ ai sir
@prasanthalightgassenneaiku1937
3 года назад
CB eka kelin earth eka gahuvot mokada
@powersrilanka3390
3 года назад
එහෙම ප්‍රශ්නයක් නෑ මහත්මයා අපිට ඕනේ ලගම තැනින් පොලවට භූගත වෙන්න... එතන තෙතමනය තියෙන තැනක්ද, db එක ලග ඉදන් කොච්චර දුරද යන්න සැලකිලිමත් වන්න...
@nalinherath429
3 года назад
Vedio eka digawedi
@nilangarukshan8464
Год назад
ඔය මේ කියන්නේ SPD එකේ Earth එක ganada
@powersrilanka3390
Год назад
දෙකටම සම්මතේ එකමයි මහත්මයා ..
@amashadewduni2508
Год назад
'stuuthey
@sachithmadusanka3023
2 года назад
😂😂 මෙච්චර කැටයම් දාගෙන නටන්න ඕනෙ නෑ මේකට... මාලයක් ගොතනවා වගේ...😂
@powersrilanka3390
2 года назад
ඉගෙනගත්ත නැති එකෙක්😂🤣🤣🤣🙏🤭
@dilipkumara9878
2 года назад
මට Tel.num එක දාන්න.
@powersrilanka3390
2 года назад
ෆෝන් නම්බරයක් නම් ලබාදීමට හැකියාවක් නෑ මහත්මයා රාජකාරී අධික වීම නිසා...ඔබගේ ගැටලුව මට යොමු කරන්න මම උදව් කරන්නම්...
@dilipkumara9878
2 года назад
මගේ නිවස දෙමහල් නිවසක්. මම අවිස්සාවේල්ලේ නිතර අකුණු ගහනවෙලාවට trip board එකෙන් ගින්දර වගේ ලොකු ශබ්දයක් එනව. මගේ ගෙදර දැනට eirth 3k ගහල තියෙන්නෙ නමුත් නිතර bulb පිච්චෙනව. මේක ලොකු ප්‍රශ්නයක් මට. Puluwan nam.num eka danna.
@powersrilanka3390
2 года назад
මහත්මයා ඉලෙක්ට්‍රිකල් ටෙක්නීශියන් කෙනෙක්ට කියන්න spd සෙට් එකක් සවිකරල දෙන්න කියල එවිට ඕක හරියයි.... අවිස්සාවේල්ලේ කොහේද?
@dilipkumara9878
2 года назад
අවිස්සාවේල්ලේ හේවායින්.spd එකක් සෙට් කරල තියෙන්නෙ. ඔයා කොහෙද?
@powersrilanka3390
2 года назад
මමනම් මහත්මයා කොළඹ හැකිනම් පළපුරුදු ටෙක්නීශියන් කෙනෙක් ලගට යන්න.... ඒර්ත් ඉලෙක්ට්‍රෝඩ් ටෙස්ට් එකකුත් කරගන්න...
@buddikadharmapriya1943
2 года назад
Phone number එක ඕන...ගැටලුවක් තියනවා අහන්න ...?
@powersrilanka3390
2 года назад
මහත්මයා ෆෝන් නම්බර්ස් දැනට මට දැමීමට හැකියාවක් නෑ...හැකිනම් ගැටලුව ඉදිරිපත් කරන්න හැකි උදව්වක් කරන්නම් ඔබතුමාට...
@buddikadharmapriya1943
2 года назад
@@powersrilanka3390 ඔය විඩියෝ එකේ කියනවා එක තැනකදි...බටයට වතුර යන එක වලක්වන්න රෙඩියුශන් සොකට් එකක් දාන්න කියලා..එක ගන්න පුලුවන් කොහෙන්ද ....අනික හොදට අර්ත් වෙන්න ගල් අගුරු..සහ ලුනු දාන්න ඕනද...?
@powersrilanka3390
2 года назад
සමහරක් බටනම් අපිට එහෙම නිශ්පාදනය කරපු ඒවා ලැබෙනවා මහත්මයා...දැනටනම් කඩවල් වල දෙන්නෙත් බට වලින් කපල...අපට රෙඩියුශන් සොකට් එකක් දාල ඒකෙ වැලි පුරවන්නේ ඒක ඇතුලට සුලු වතුරප්‍රමණයක් ගන්න. බටය පිරෙන්න වතුර ගන්නේ නෑ... මහත්මයා අපට නියමිත ප්‍රතිරෝධය ගන්න නොහැකීනම් අප ගල් අගුරු,කොහුබත්,ලුනු වැනි දෑ එකතු කරනවා...මේක දාන්නේ වැලිත් එක්ක මික්ස් කරල.. යම් ප්‍රමාණයක් තියේ ඒ ප්‍රමාණයට එකතු කරල දාන්නේ ඒ දාන ප්‍රතිශතය බට සයිස් එක අනුව හා පෙන්නන ප්‍රතිරෝධය අනුව වෙනස් කරනවා...
@powersrilanka3390
2 года назад
වතුර එන එක වලක්වන්න කිව්වානම් ඒතන මට වැරදීමක් වෙලා තියෙන්නේ... ඒ වෙනුවෙන් ඌ අපහසුතාවයට ඔබගෙන් සමාව ඉල්ලා සිටිනවා🙏❤️
@buddikadharmapriya1943
2 года назад
@@powersrilanka3390 ගල් අගුරු ගන්න තියෙන්නේ කොහෙන්ද ...food city වල තියන එවා හරියනවද...
@bhagyasampath8670
3 года назад
Niyamai
@bhagyasampath8670
3 года назад
Aiye wayar 2k gaththe oya geyak wayarin karana akak dannako
@bhagyasampath8670
3 года назад
Thanks
@anilkumarajayasingha997
Год назад
නොම්බර් එක එවන්ඩ පුලුවන්ද
Далее
39:27
Earth Electrode Resistan Test / බිම්ගැගැන්නුම් ප්‍රතිරෝධ පරීක්ෂාව
Просмотров 32 тыс.
9:43
MCCB කියන්නේ මොකක්ද,නිවැරදි ක්‍රියාකාරීත්වය නිවැරදි ලෙස. පැනල් වයරින්
Просмотров 16 тыс.
00:36
Почему РОБЕРТ ТАК БЫСТРО ПОСТУЧАЛ? #мма
Просмотров 959 тыс.
14:26
АМИНА СТАЛА КВАДРОБЕРОМ? БРОСИЛА ПОДРУГУ 😱 КАМИЛЬ СПАСАЕТ СЕСТРУ! ПОЛУЧИЛ ОТ ЗВЕРЕЙ…
Просмотров 911 тыс.
02:33
INTER-JUVENTUS 4-4 | HIGHLIGHTS | A thriller at the San Siro! | Serie A 2024/25
Просмотров 2,7 млн
00:21
Вредное рыжее пузо🤣 #cats #животные
Просмотров 52 тыс.
50:15
නිවැරදිව භූගත කිරීම Types Of Earth Electrode
Просмотров 5 тыс.
3:54
Awesome Idea! How to Twist Electric Wire Together | Properly Joint Electrical Wire | Part 1
Просмотров 74 млн
12:42
EK ELECRTRICAL (S.P.D /Surge Protection Device/ නිවසේ විදුලි උපකරණ ආරක්ෂකයා)
Просмотров 8 тыс.
8:02
How to make an Earthing at home | Earthing connection for home
Просмотров 1 млн
26:41
වයර් ජොයින්ට් කිරීම,ටර්මිනේශන් තැබීම සහ බවුත් කිරීම Wire joint, Termination & Soldering
Просмотров 11 тыс.
21:13
MCB එක ගැන හොදට නිවරදිව ඉගෙන ගමු.
Просмотров 8 тыс.
14:36
HOW TO PREFORM EARTH RESISTANCE TEST
Просмотров 260 тыс.
1:18:56
Transmission Line ගැන සම්පුර්ණයෙන්ම ඉගෙනගමු.
Просмотров 3,5 тыс.
17:04
Security Lamp Circuit, Master Switch සිකුරුටි ලයිට් වයරින් කරමු..
Просмотров 5 тыс.
18:21
එක බේකර් එකක්ට බල්බ/ plug base කීයක් දාන්න පුළුවන්ද?
Просмотров 123 тыс.
00:36
Почему РОБЕРТ ТАК БЫСТРО ПОСТУЧАЛ? #мма
Просмотров 959 тыс.