Тёмный
No video :(

#Episode_43 

NCN Creation
Подписаться 181 тыс.
Просмотров 21 тыс.
50% 1

IF YOU LIKE MY VIDEO
LIKE, COMMENT, SUBSCRIBE & SHARE
youtube එකෙන් මුදල් හොයන හැටි ඉගෙන ගන්න NCN IT Campus අලුත් channel එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
Subscribe Link
• #Lesson_01 | RU-vid B...
Channel link
/ @ai_traders
Contact : Video is for educational purpose only.
E-mail: mcncreations2019@gmail.com
Web: mcncreation.we...
internet money, internet jobs, online money, socially, NCN Creation, NCN IT Campus, Mobile app Explained and Review, Geek Show Sri Lanka, voice recognition, recognition software, Srilanka, News, review, tech,technology, gadgets, smart phones, computer it, programme, daily horoscope, 2020 lagna palapala,
bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo, gale bandara deviyo, bahirawa deviyo, sapumal bandara deviyo, sohon kali dewalaya, sohon kali waram, sohon kali maniyo song, kali maniyo film, kali maniyo mantra, kali maniyo gatha, kali maniyo photos, kali maniyo sri lanka, kali maniyo video, kali maniyo waram, badra kali maniyo
Treatment Ayurvedic, Mind Meditation, full movie, Technology, cultural, Religious, Educational, History, science, experiments, cartoons, comedy,

Опубликовано:

 

19 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 166   
@kamaniperera7128
@kamaniperera7128 3 года назад
තෙරුවන් සරණයි ඔබතුමාට දැන් නැති දේවල් කියා දුන්නට ගොඩක් පින්
@knksenanayake5530
@knksenanayake5530 Год назад
තෙරුවණ් සරණයි බුදු සරණයි දෙව්පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏
@seewalibandara
@seewalibandara 4 года назад
Godak watina deshanawak බුදුසරණයි !!! ඔබතුමාට
@kanthirajapaksha2573
@kanthirajapaksha2573 3 года назад
බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@chandimalichandimali6963
@chandimalichandimali6963 3 года назад
බුදුසරණයි ඔබතුමාට
@sumithrakumari4594
@sumithrakumari4594 4 года назад
තෙරුවන් සරණයි ඔබ තුමාට
@ahinsajeayamali6569
@ahinsajeayamali6569 Год назад
Aiyanayaka deviyanta paana thiyanne kiyatadA oba ekath kiyannako budu saranai devi pihitai. Deergayusha labevaa obata.
@rasikapriyankara4388
@rasikapriyankara4388 4 года назад
🍁ඔබ තුමාට බුදු සරණයි.🍁
@chandichandi594
@chandichandi594 4 года назад
Godak asai ahagena inna. ..🙏🙏yahapathakma weva theruwan saranai obata. .
@somalata8889
@somalata8889 4 года назад
Oba lhumata bohoma slhulhi mawani dawal danuwalh kirima budun wadin ha pahan palhu karana vita alha daka waulanawa mama kamalhi oba lhumagan dana ganna ai ahama wanna lharuwan saranai
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 6 месяцев назад
Teruwan sarani oba tumata.. godaaakkkk hoda pahadili kirimak 🙏🙏🙏
@a.siriyalatha1563
@a.siriyalatha1563 4 года назад
Oba tumage pahadili kirima godak hodai,muna gahenna tibunoth godak watinawa,Mata rahu labala tiyena nisada akarsanaya vitin vita wenas wenne budu saranai
@pksujathagomes7468
@pksujathagomes7468 4 года назад
Obathumata kiyala gedara arakshawak ho kala yuthu deyak karanna kematthen sitimi. Naa naa de mage demaupiyan kala. Palak une nahe. Godak pin pihitak viya heki nam. Budhu saranai
@sameeradananjaya9730
@sameeradananjaya9730 Год назад
ඔබතුමා කියන කාතාව ඇත්තක් මම කවදාකවත්ම මලක්වත් පුජා කරලත් නැතිව මට දෙවතා මන්ඩලෙන්ම වරමක්ත් ලැබිලා දෙවිවරැ සියලුම දෙනාමත් උදවු කරනවා මටවත් හිතාගන්නවත් බැ මේම වුනෙ කොමද කියලා
@jandrajandra1554
@jandrajandra1554 3 года назад
වටිනා කතාවක් දේව් පිහිටයි
@MiumiCaldera
@MiumiCaldera 19 дней назад
🙏
@githanidileka4560
@githanidileka4560 3 года назад
Budusaranai devipihitai
@mweerasinhga
@mweerasinhga 4 года назад
තෙරුවන් සරණයි ඔබ තුමන්ට
@jandrajandra1554
@jandrajandra1554 Месяц назад
❤❤❤
@user-ex7yg5nf5c
@user-ex7yg5nf5c Год назад
ඉතාම වැදගත්
@rangikaanu8241
@rangikaanu8241 4 года назад
ඇත්තටම ගොඩක් pin.....harima wedagath.නොදන්නා dewal ගොඩක් දැනගත්තා ...
@gayanperera2295
@gayanperera2295 3 года назад
Hhh
@chaniththarindu3209
@chaniththarindu3209 4 года назад
මමත් බුදුන් වදින්න ගත්තට පස්සෙ තමයි මියගිය අපේ අත්තා හීනෙන් ඇවිත් කතා කරන්න ගත්තේ. අනේ කිසිම කර දරයක් නෑ..🙏 අනතුරු වෙන්න යද්දි මගෙ ජීවිතය බේරූ අවස්ථා තියෙනව. ඊයෙත් හීනෙන් ඇවිත් මොනවද කිව්වා. මට තේරුනේ නෑ.. අවදියෙන් ඉද්දි එයාලට අපිට මොනවත් කියන්න කරන්න බැරිද? ඊලඟ video එකෙන් විස්ථරයක් ඕන..💯🙋
@NCNCreation
@NCNCreation 4 года назад
සිහිනෙන් ඇවිත් උදව් කරනවා වෙන්න පුළුවන් අපේ අනාගතයේ සිදුවන දේවල් පිළිබඳව යම් යම් තොරතුරු සපයලා අපිව ආරක්ෂා කරනවා වෙන්න පුළුවන් නමුත් ඒවා වරම් නෙමෙයි.සිහියෙන් ඉන්න වෙලාවට අපිට තොරතුරු ලබාදීමක් කරනවා එහෙත් ඒ තොරතුරු හඳුනා ගන්න තරම් ඔබට හැකියාවක් නැතුව ඇති.උදාහරණයක් කියන්නම් ඔබ කොහේ හරි ගමනක් යන්න වැදගත් ගමනක් යන්න සිතා ගෙන ඒ ගැන කල්පනා කරනවා වෙන්න පුළුවන් තව මොහොතකින් ඔබ පිටත් වෙනවා. එහෙම සිතන ගොඩ තමන්ගෙ ඇස් මානේ තියෙන ගහකින් වියලි අත්තක් කඩා වැටෙනවා වෙන්න පුළුවන්. අනේ ඒකෙන් ඔබට ගමන අසුබ බව යම් මට්ටමකින් හඳුනාගන්න පුළුවන්.ඔබ මා ගැන වැරැදියට තේරුම් ගනීවි එහෙත් සත්‍යය කාලයක් පර්යේෂණ කරොත් ඔබටත් දැනගන්න ලැබේවි තෙරුවන් සරණයි
@shashineranjan8733
@shashineranjan8733 4 года назад
Godak watina vidiyo ekak. Bohoma pin obathumata .
@nadeekadeepani7395
@nadeekadeepani7395 4 года назад
බුදු සරණයි
@Ns-it1vc
@Ns-it1vc 4 года назад
තෙරුවන් සරණයි ඔබ තුමන්ට.
@nishanthapathirana4441
@nishanthapathirana4441 3 года назад
තෙරැවන් සරණයි
@susildayawansa3985
@susildayawansa3985 4 года назад
Obathumata budusaranai,
@782380370
@782380370 Год назад
Theruwan saranai mahathmaya
@unknown-cd1xh
@unknown-cd1xh 3 года назад
Obatumata budusaranai
@user-ex7yg5nf5c
@user-ex7yg5nf5c Год назад
මට ඔය කියන දෙය සිදු වුනා
@bhbahrain3009
@bhbahrain3009 4 года назад
🙏 thanks
@leezakrisha5415
@leezakrisha5415 4 года назад
Aththama aththai. Obathumata pin mewa pahadala denawata. Mata obathumawa sambanda kara ganna puluwannam watinawa bohoma. Matath me wage aakarshanayak thiyenawa. Eka gana mn godaak de sithannath soyannath gaththa. Oba kiuwa dema matath awaboda una. Thawa tikak obathuma ekka katha karala awaboda kara gaththanam kiyala sithenawa. Mama kithunu bakthika kaanthawak. Me dewal gana danagena hitiyema na. Eth mata maha vsala balayakin shakthiyakin kenek rakina bawa watahuna. Yam yam puduma hithena de una. Eeta passe budun wadinnath patan gaththa. Mn kaali maaniyanta wadinawa. Pahan thiyanawa. Maaniyoma darshanaya wela kala aaradanayak nisa. Dan awabodayen e saama dahamakma vswasa karanawa. Karadara aawa. Eth mawa aaraksha wenawa puduma vdiyata. Minisun vswasa nokalata obathuma thula athi awabodaya hariyatama hari. Pin. Bohoma pin danuwath karanawata me wage.
@niroshanperera8040
@niroshanperera8040 4 года назад
තෙරුවන් සරණයි
@rusikarusika2947
@rusikarusika2947 Год назад
බුදුසරණයි
@manakagayani4513
@manakagayani4513 4 года назад
Budusaranai
@susanthaindika6467
@susanthaindika6467 4 года назад
Obaga wadasatahan godak harawath
@gimmadu5348
@gimmadu5348 3 года назад
තෙරුවන් සරණයි ඔබතුමන්හට ...
@gayanperera2295
@gayanperera2295 3 года назад
Hhh
@shereenfernando5708
@shereenfernando5708 4 года назад
Oba thumata bohoma pin apiva nodanna de kiya di hari maga me akarayen avoboda karalima gena siyalu denatama hari maga yanna pragyava lebeva!
@nuwnkumara8524
@nuwnkumara8524 4 года назад
Budu saranai...!
@tharangasanjeewa4881
@tharangasanjeewa4881 Год назад
Budu saranai
@samitharuwanthi9970
@samitharuwanthi9970 4 года назад
Dadimunda deviyanta pahana thiyena velawa saha disawa sadahan karanna puluwanda
@kanishkamadhushanka7417
@kanishkamadhushanka7417 4 года назад
දිනපතා උදේ හවස පිරිත් පිරිත් කීමෙන් අමුනුෂ්‍යන් ඉවත් කළ හැකිද
@user-dy3yt8dg4f
@user-dy3yt8dg4f Год назад
budu.saranai
@saduntharuka7278
@saduntharuka7278 11 месяцев назад
Mahathmaya,mata gedara prshna godak tiyenawa obathumawa sambanda karaganne keaeda.mata mage prashna walata obata pilithurak labadenna puluwanda.godak pin.🙏🙏
@saduntharuka7278
@saduntharuka7278 11 месяцев назад
Mahathmaya suniyam dewiyanta pahan tiyanawa.dewa akashrnayakda amanushya balapeemakda kiyala dena gannd kohomada,?bumiye hema gee watema yak kubi hemadama nawaththannaa be mekata visadumak denna uba thumata pin .
@thiliniperera1643
@thiliniperera1643 4 года назад
Pin athi mahathmaya....me gataluwa hariyata mage prashnayakata pilithuru labuna wage...bohoma pin Oba thumata puluwan nam me wage gatalu walin midenna puluwan dewal apita thawath kiyala denna...niwasa arakshawakin pasuwada gambara deviyanta pahan. Paththu. karanna one? Katharagama deviyanta niwasa athule pahan dalvima sudusuda? Oba thumata theruwan saranai!🙏
@daniruwethum2864
@daniruwethum2864 Год назад
Rathana yanthraya "kiliharanaya"kara subahorawalata hadaganna vidiya kiyaladenna.
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 4 года назад
API budunta pahana thiyanava ude rakiyavata yanna Kalin.eth API pita rataval vala Edan kohomada gambara deviyan vadinne.oye kiyana Deval API kohoma karannada ratin pita edan.🙏
@madhushanipriyanka8571
@madhushanipriyanka8571 Год назад
Mn kali ammagen wada karanawa daruwo dennek innawa mage Loki duwata awrudu 7 kadawara waramak awa eya maha dewiduta barakala Dan duwata 14k wenawa eyage kan asenne atha paya hiri watenawa e ai pihita wenna obatumata pin
@priyanganiedais6695
@priyanganiedais6695 4 года назад
teruwan saranai pinwath mahathmayanani..ow ma budun wadinakota amanushain enawa ma ana dunnahama... ain wenawa...mage upan welawa 1975.4.16.....2.58...pandara....maradana.... Lagnaya kumba...ts
@mtbsrilanka788
@mtbsrilanka788 3 года назад
මං 18 හැවිරිදි ගැහැණු ලමයෙක් මටත් මේ වගේ අමුනුස්‍ය බලපෑම් දැන් අවුරුදු 3ක් වගේ තියෙනවා මගෙ ශරීරය ඉතාමත් දුර්වලයි ඇටසැකිලි පවා පෙන්න ගන්නවා එන්න එන්න කොයි තරම් දේවල් කෙරුවත් තාම සාර්තකයක් නෑ දෙවියන් බුදුන් වදිනවා නිතර පින් දෙනවා ඒත් මට හරියට කරදර කරනවා බුදුන් වදිද්දි පවා කරදර කරනවා නිතර ලෙඩ දස දුක් විදිනවා දෙමව්පියන් යහලුවන් නෑදැයින් කිසිම කෙනෙක් මේ දේවල් වලට මට උපකාරයක් කරන් නෑ මේ දේවල් තේරුම් ගන්නෙ නෑ මානසික පීඩනයත් එක්කම මගෙ ජීවිතෙ ගොඩක් විදවනවා වචනකින් හරි මේ දේවල් වලින් මිදෙන්න උදව් කරනවා නම් ගොඩක් පිං🤲🤲🙏😥
@isharajayakodi4906
@isharajayakodi4906 Год назад
ඔයා වගේමයි මාත් ඉන්නෙ..ඔයාට තිබ්බ ප්‍රශ්න ටිකම මටත් තිබ්බ...පුලුවන් නම් මට නම්බර් එක දෙන්න..මම උදව් කරන්නම්
@renukamalkanthi2803
@renukamalkanthi2803 4 года назад
මට දැනගන්න පුළුවන් ද කෙනෙක්ට කරපු බන්ධනයක් තියෙනවා නම් ඣාති බලවේග එන්න බැරිනම් ඒ බන්ධන කපාගන්න බුදු දහම පිහිට ගන්න කොහොමද මොකද දේවාල වල කරන තරමට කරන්න බොරු
@chaniththarindu3209
@chaniththarindu3209 4 года назад
බෝදීන් වහන්සෙට පූජා තියන්න. හැමදාම බුදුන් වැදලා දෙවින්නට මලගිය අයට පිං දෙන්න. පිණෙන් ජීවිතය ශක්තිමත් කර ගන්න. කෙනෙකුට හූනියමකින් බල පෑමක් වෙන්නත් පෙර කල අකුසල් බලපානව. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂාවෙයි..💯☝
@sasangalakshan8sasangalaks219
@sasangalakshan8sasangalaks219 3 года назад
Hm
@chamindagunasingha3305
@chamindagunasingha3305 3 года назад
Pitaratak Inna kenek komada gammbara deviyannata pahana tiyanna onea.mam Inna Thana kovilak tiyanawa.pahada denna🙏🙏🙏
@akilamadushan9647
@akilamadushan9647 4 года назад
කතරගම දෙවියන් සහ විශ්නු දෙවියන් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද එයාල නිවසෙදි වන්දනා මාන කරන එක පිලිබදව
@alexahome4915
@alexahome4915 4 года назад
මටත් ඒ ගැන දැනගන්න ඕනෙ...
@shashiherath7724
@shashiherath7724 3 года назад
මලගිය ඥාතීන්ට නිවස ඇතුලේ පින් දෙන්න හොදයි ද?
@user-rm8ty2km5d
@user-rm8ty2km5d 6 месяцев назад
Deyak denaganna thiyenwa,,,pansalta giyama as dekata lasssan lssana eliyak penwa,wishmaya haraha eliyak penwa,kiyne kauda kiyala manwath dan nahe,,budunta dewiyanta wadinakota agata gesmak wage wenawa,pujaniya sthawana walta giyama pasaga pihutuwa wedim wenwa,dewi warunge athitha kathawal kiyaddi amuthu gesamk anwa, me පිළිබඳව denagann puluwanda,sudu nagayak penawa,,,chuda manikayak aran yana sudu nagyek penwa,,,mama gambara appachchita pahanath paththu kranwa,,,pirith deshana ahnn hri කැමති mama,bana bawan karanna කැමති mama,,mage wayasa awurudu 55,,me පිළිබඳව denuwath karanna ,,,,budu saranai
@DilrukLasantha
@DilrukLasantha 4 года назад
කාලි මෑණියන් වදිනකොට ඇයි සමහර අය කියන්නෙ කාම ආසාවන් හිතට එනව කියලා. ඒකට හේතුවක් තියේද?
@dilraja8374
@dilraja8374 4 года назад
Ay kaali maniyooo wadina eke prashnyak tynwda??
@priyankarasanjaya6240
@priyankarasanjaya6240 4 года назад
👍👍👍
@pradeepa6798
@pradeepa6798 3 года назад
බෝධි පුජාව අවසාන යේ කතරගම සුමණසමන් විෂ්ණු ගමිබාර පත්තිනි යන දෙව් වරැන්ට පිං දෙනවිට ඇගට නිකන් අමුතු දෙයක් දැනෙන්නෙ
@pamudithadilitha5182
@pamudithadilitha5182 3 года назад
මහත්මයානනි මට ගමිහාර දෙවිදුට පහන තියන්න කලින් පුදුම විදියට කරදර විවාහය පවා වෙන් වුනා දුක් වින්ද දුක් ව්න්ද සිමාවක් නැ අවුරැදු දහයක් විතර මෙ ගැන බැලුවා වරමක තියනවා ගන්න කිවුවා සමහර තැන් වලින් මම ඒ ගැන වුනන්දු උනේ නැ ටික කාලයක් ගත වුනා වද විදල වද විදල කරදර ටිකක් අඩු වෙලා පවුලාත් සමගි වුනා එත් ගෙදර ඇතුලේ කරදර සිමාවක් නැ නොමැරි බෙිරැනා තව ටික කාලයක් යන විට මාව ලේඩ වුනා ඇගේ කැක්කුමි නොයෙක් ලේඩ හිනෙන් නයි අලි දාන දේනවා පාන්සල් යනවා ගමිහාර දේවිදුට ගාතාව කියනවා ලෙඩ වුන අයට මතුරනවා අපේ නැති වුන අය හිනෙන් පේනවා සැබැවටම නයෙක් ගෙට අවා තැනකින් බැලුවා මට ගමිහාර දෙවිදුට පහන තියන්න කිවුවා මම එක කලා දන් කරදර අඩු වුනා ගොඩක් හොදයි මගේ ලෙඩ ටිකක් තියනවා දිගටම බදාදා සෙනසුරාදා පහන තියනවා නරක දින හැර මගේ ඇගට සිහිනෙන් කවුදේ තටිටු කරනවා රැට මාව අහරවනවා මම මිට කලින් වැඩි විසතර දන්නෙනැ ඔබතුමාගේ විඩියෝ බලලා පහන එ දිසාවට හරවලා එ වෙලාවට පහන තියනවා මම දිගටම විඩියෝ බලනවා දෙන උපසේ අනුව වැඩ කරනවා මට අවශ්‍ය පහන තියන්න කලින් ඇයි මෙහෙම වුනේ කියලා දැන ගන්න රැට කවුද මාව අහරවන්නේ කියලා මම ඉදිරියට වැඩ කල යුත්තේ කේසෙද මස් මාන්ස වලින් තොරව පහන තියන්නේ දැනටත් ඔබ තුමාට විවෙිකි වෙලාවක මට පැහැදිලි කර දෙන්න මගේ පියාද ගමිහාර දෙවිදුට පහන් තිබබා සියියා මන්තර කටයුතු කලා
@netukisapna3549
@netukisapna3549 3 года назад
Oba thumagean dana ganna ona mama apea naruna okkamala hinean dakinawa magea thatha nam hama dama dakinawa mata kara darayak nam na anith maruna ayath mama dskinawa mata kiyanna pulu wanda ai kiyala
@gamlathupananda6817
@gamlathupananda6817 2 года назад
ආරක්ෂාවක් කරන්න ඕන
@slbishop2862
@slbishop2862 4 года назад
Mama athdakim bala atha deviyanta pahan paththu karala aradana karala thada bala hise kakkum sahith ledek a vita evlema vinadi thunak athulatha suvakranna haka mata danis amaruwa konde kakkuma haduna mohothe paminiyoth evalema suwakaranna mata puluwan mata hariyata kenthi yanava gedara inna epavenava mama hama velavema thaniyama paduve inna thamai kamathi danatath budun vadala bavana karana kenek e ai
@NeranjanKumara-rn8ge
@NeranjanKumara-rn8ge 16 дней назад
Mage mahaththaya poyak dawase jethawanarame wadinna giya.eda chaiththiya wate yanakota eyage as rathu una.ita passe eyata sudu mal mitak sudu adagath uthuru saluwak da gaththa amma kenek sudu mal tikak athata dunnalu.eth mama dakke na eka.eda idan eya dawas 7 jethawanaramaya wanda sudu mal watti 7 puja kara.masmalu kanneth na .ruwan wali saya wadinawa.bawana karanawa.dan auruddak withara.eyata hinen gambara dewiyanta pahana thiyanna kiyala pennuwa kiyala.dan pahana thiyanawa.eth api danna thama eyata mokada une kiyala
@shashi4287
@shashi4287 3 года назад
Mama budunta wadina kenek. Buduntai deviyantai degollantama wadinne kohmda. Ehema wadinawanam gedara pujasana dekak hadala, pahan dekak thiyala, deparak wadinna onida? Plz pahada denna niweradiwa
@NCNCreation
@NCNCreation 3 года назад
මේ චැනල් එකේ දාල තියෙන අනිකුත් වීඩියෝ අහන්න ඒ වගේ ඔය ප්‍රශ්නෙට උත්තර තියෙනවා
@shashi4287
@shashi4287 3 года назад
@@NCNCreation me gena thiyena video ekaka link ekak ewnna puluwanda obathumata
@gayanihansikagayanihansika6199
@gayanihansikagayanihansika6199 4 года назад
MAGE kendaraya oba thumata kiyala balaganna ona.kohomada hamuwanne.
@chathurangasuresh6132
@chathurangasuresh6132 4 года назад
Oba thuma koheda inne mawa loko amaruwaka watila inne apita number ekak denawada?
@normalthanuja7867
@normalthanuja7867 3 года назад
Mama 9.05 ta budun vadinava gambara geviyanta pahana kiyatada thiyanna puluva
@virajkumara9047
@virajkumara9047 3 года назад
මහත්තයා කපා ඉවත්කරගත නොහැකි ප්‍රබල බූමි පාලුවක් තියන බූමියක ගම්බාර දෙවියන්ට පහන තියලා සහනයක් ලබා ගන්න පුලුවන්ද?
@chathufonseka7042
@chathufonseka7042 4 года назад
🙏 mahathmaya. Oba thuma welawal balanwada. Fon no. Dena puluwanda. Budusarnai
@dewikarathnayaka2978
@dewikarathnayaka2978 3 года назад
බුදුන් වදලා ඉවර උනට පස්සෙ හෝ දෙවියන් වදින වෙලවට දෙවියන්ට වදින්නෙ භවනා කරනවා වගෙද දෙවියන්ට වදින්නෙ. නැත්නම් බුදුන්ට වදින විදිහටද වදින්නෙ. මංවුල මහතා පැහැදිලි කරල දෙන්නකො ඒ දේත්
@broproductions734
@broproductions734 Год назад
කෝල් මුර කවි කියන්නෙ මොනවද
@user-yb5wk2gt5t
@user-yb5wk2gt5t 4 года назад
අපට ඇති වරමක් ලබාගන්න අපි තව වරම් ඇති කෙනෙක් ගාවට යා යුතුමද,නැත්තම් අපට ඇති වරමක් අපට නොදැනිම අප වෙත එනවාද?
@NCNCreation
@NCNCreation 4 года назад
වරම බලවත් නම් නියමිත කාලෙට අනිවාර්යෙන් ලැබෙනවා. හැබැයි තමනුත් පේ විය යුතුයි
@user-yb5wk2gt5t
@user-yb5wk2gt5t 4 года назад
@@NCNCreation ඔව් මන් එහෙම කරනවා,ගොඩාක් පින් ඔබට,තව දුරටත් ඒ ගැන පහදන්න අප හට
@inokainoka8727
@inokainoka8727 4 года назад
Mahathmaya matath waramak tiyei keyala balapu tan walin kewa..mama warama labaganna kohatada ya nna one.man pewiya uthte kohomada
@thiliniperera1643
@thiliniperera1643 4 года назад
NCN Creation mahathmaya. Ai warram thiyena kenek eya nisi paridi bara nogaththama prashna wadi wenawa kiyanne?jeewithe binduwatama daanawa kiyanne?
@NCNCreation
@NCNCreation 4 года назад
මීළඟ වීඩියෝ එකේදි මේ ප්‍රශ්නයට පිළිතුරු ලැබේවි
@nipunarumeshchandrasena2308
@nipunarumeshchandrasena2308 3 года назад
මම සූනියම් දෙවියන්ට පහන් තියනව, මාසයක් විතර වෙනව දැනට.මගෙ පහන් මාලාවයි,මගෙ කේන්දරයයි බලව ගන්න ඕන, ඔබතුමාට කියලා, ඔබතුමා ඒ දේවල් කරනවද...?
@NCNCreation
@NCNCreation 3 года назад
0763888766
@ssb1918
@ssb1918 4 года назад
Gambara deviyanta gedara phana thiyanna puluvanda? Magw mahaththay aurudu 2 kalin nathiuna mata nitharama ohuge sohonata yanna hithinava. Mage mahaththayage. Napurukam samaharak velavat mage puthagen mathu vi penenava aththatama ohugen apita balapamak thiyanavada kiyala danaganne kohomada
@thakshilaanuradi9447
@thakshilaanuradi9447 4 года назад
මට වෙලාවකට අත් දෙක වෙව්ලමින් දිශ්ටිය එනව තව වෙලාවකට කකුල් හිරිවැටීම සමග වෙව්ලමින් දිශ්ටිය එනවා .එහෙම වෙන්නෙ එඉ කරුනා කරලා පිලිතුරක් දෙන්න පුලුවන්ද
@anomasirani1321
@anomasirani1321 4 года назад
ගම්බාර දෙවියන්ට පහන තියන්න විසේස තැනක් .දිසාවක් එහෙම තියෙනවාද
@NCNCreation
@NCNCreation 4 года назад
ඒ පිළිබඳව වීඩියෝවක් එකේ දාල තියෙන්නෙ
@DilrukLasantha
@DilrukLasantha 4 года назад
සිහිනෙන් තමන්ගේම දත් ඇන්දම ගැලවීයාමක් දුටුවහොත් එහි තේරුම මොකක්ද ? ලේ තිබ්බෙ නෑ
@NCNCreation
@NCNCreation 4 года назад
ඉදිරි කාලයේ දී වැදගත් යමක් තමන්ට අහිමි වේවි
@alexahome4915
@alexahome4915 4 года назад
@@NCNCreation ඒ වගෙ දෙයක් වළක්වා ගන්න මොනවගේ යමක්ද කරන්න අවශ්‍ය වෙන්නෙ කියල මට පහදලා දෙන්න පුලුවන් නම් ගොඩක් පිං. නැතිවෙන්න දෙයක් නැති තරමටම හැමදේම නැතිවෙලා තියෙන්නේ. රස්සාවත් නැති වෙලා අමාරුවෙන් එකක් හොයා ගත්තෙ. ඒක වෙන්නත් පුලුවන් ද?
@Araliya6363
@Araliya6363 4 года назад
Maha reta konuo gadak enwa mama kohe hri giyoth mn yana Yana thenath e gada enwa ane pin mhathmaya mta kiyanwada e mokda kiyala...?
@amilaruwan381
@amilaruwan381 2 года назад
වරමක් ලබ ගන්න තියෙද්දි අමුනුශ්‍ය බලවෙග එ වරම හිර කරනවද
@rasikapriyankara4388
@rasikapriyankara4388 4 года назад
ඔබතුමාට බුදු සරණයි. මටදැනගන්න ඔනෙ අමුනුෂ්‍ය්යදෝඔස නියෙනඅයට කතරගම කවඩ් වලට නටන්නපුලුවන්ද .....?
@nilanidilrasika7190
@nilanidilrasika7190 4 года назад
මට බුදුන් වදිනකොට මාව පැද්දෙනවා වගේ දැනෙනවා ඇයි
@niroshanperera8040
@niroshanperera8040 4 года назад
මාමේ.. ඝණ දෙවියන්ට පහන් තියන වෙලාවක් හා දිශාවක් තිබේද?
@thariduwijerathne8880
@thariduwijerathne8880 4 года назад
Ow ehma tynwa guruthuma e gana pahadili krimak krawa issrhata.
@niroshanperera8040
@niroshanperera8040 4 года назад
@@thariduwijerathne8880 mage Namath tharindu,sthuthi...
@sasangalakshan8sasangalaks219
@sasangalakshan8sasangalaks219 3 года назад
H
@malanisamaraweers6497
@malanisamaraweers6497 4 года назад
Budun wada,pirith kiya awasan wana vita.. mulu sharirayama dahadiyen theth wanne ai..
@darshansudesh280
@darshansudesh280 3 года назад
ඣාතියා අල්ලාගෙන වෙනත් බලවේගයක් කපු මහතෙකු විසින් අපේ ශරීරයට දමා ඇති බව දැන ගන්නේ කෙසේද?
@mihiripathirana3343
@mihiripathirana3343 3 года назад
Matath dena ganna one
@pksujathagomes7468
@pksujathagomes7468 4 года назад
Me kiyapu dewal serama colombo 6 wala ape gedara wenawa.
@samanthasamantha5322
@samanthasamantha5322 4 года назад
Mata pera athmen ena waramak thinawa e mage pera athmaye mahathmaya kiyalai kiyanne ita amatharawa dewa sabawen ena waramakuth thinawa pera athme mala giyadennek ege Innawa ekkenek mahaththaya anith kena kiyanna dewalawalta awasara ne kiyanawa warama ganna thibila thinne awrudu 16 n den mata wayasa 33k kalin giya dewalekin warama gena kena hira karala me waram dekama ena widiya gena apata Loku getaluwak thinawa mahathmaya den kalayak thisse mama asaneepen karana kisi Deyak hariyanne ne obathumata mewage waram gena maga penweemak karanna puluwanda pin sidda wenawa api awrudu ganak thisse Hari pihitak nethuwa then then wala ewidinawa yana then wallin hira kara gannawa podi pehidili kirimak karanna hekinam pin sidda wewi
@chandrasirikulasekara6481
@chandrasirikulasekara6481 4 года назад
ඔබතුමා ගෙ ටෙලි නම්බර එවන්
@chamindakumara3226
@chamindakumara3226 4 года назад
Waramak tiyanawada kiyala dena ganne keseda
@psnimeshika9393
@psnimeshika9393 2 года назад
Dewageti tumani mata mita wasara 8 kalin phAna tiyaddi distiwenwa mma wena karanawakata dewalekata giya atanadith distiya awa kapu mhatah kiuwe mata waram malawak kiyala mge tathtath waramak tibuna aya miyaghin namuth kapuwa mge oluwata atha tiyala maturala kanata pinba mata tebili gediyak bonna dunna mge niwadatada avith yhana aruda karanawa kiyala dhi walala giya apita ayalage gedarin anna kiyala kamawelak dunna kanna ada idan mge Agata kawadawath distiya awe na mag duwala dennatath mge netiwechca aiya whila godak salli gathta a kapuwa apita inna tenath netiuna godak prasna awa kapuwa kuwa pansal ghin mge tathtata pin denna apa kiyala ath mata anna annama karadata wediuna api kuli gedarakata awa tikakalayak yanakota mge agama kasanna gathta kohen bheth gathtath adu na mata merenna hituna tawat dewalekata giya atanadi kuwa mge warama hira karala kapuwa mge kenagen weda gannawa kiyala ada idan mma nitarama bodi puja tibba mage warama hira karalanam ayeth mge kenawa sudda karala denna mge kenata pin illala mma nitarama bodi puja tibba godak pinate weda kara den mata kasana lede suwai ayeth mge agata budun wadiddith peddenawa mma paha tiyanawa gana deviyan visnu deviyan kali meniyan pathtini meniyan a hatara denatama mge warama sudda kara ganna kiya dennako mata hoda vidiyata yhapath de karanna mma monawada karanna ona mge konda digatama hira wenawa aurudu 5 vitara bheth karanawa adu wen na ane obatumata godak pin mata me gana phedili karala denna mma den bayai dewalawala yanna mma puluwan taram pin karanawa wandana mana karanawa mata phitawenna mma khomada monawada karanna one kiyala bs
@rashmikanawanjana4717
@rashmikanawanjana4717 4 года назад
අඟහරුවාදා සිකුරාදා දින වලදී ලෙඩ ඩුක් වෙඩි වෙන්නේ ai
@iperera74
@iperera74 Год назад
ඔබ තුමා කියන කතාව 100% හරි දෙවියෝ fun එකේ ඉන්නේ මිනිසුන් ඔන කුදයක් ගහගනිල්ල කියල එයාල පැත්ත වත් බලන්නැ.පින්දෙනකොට අමනුෂ්‍යන්ට අවසර හමිබ වෙනවානමි ඒ අවසරය අහෝසි කරන්නේ කොහොමද?
@slbishop2862
@slbishop2862 4 года назад
Palamuven mita vasara pahakata kalin ma dakapu sihinayak mata budu hamuduruwan dakinna puluwan kiyala kavurun ho avith sihinen kivva e ekkama yalith pin madi nisa budu ras pamanak sihinen pennuwa ita pasuva yalith kiva deviyan dakinna puluwan kiyala pasuwa mama budu hamuduruwanta ha deviyanta dinapatha pahan paththu karamin pin daham kara avurudu thunahamarak vithra yanakota mata thibunu siyalu adayam nathivuna yana vahana vikunanna siddavuna idakadam vikunanna sidda vuna higa noka higa kana thathveta pathvuna pasuva mama siyalu de nathivunata pasu ma deviyanta pahan thabima sampurnayen navaththuwa mata me siyalla vune avurudu 35 dan avurudu 40 venava ehema vune ai
@NCNCreation
@NCNCreation 4 года назад
දෙවියන්ගේ කාරණයක් නොවිය හැකියි. ඒක උඹේ උප්පත්ති කේන්ද්‍රයේ දුර්වල කාලයක් ගෙවන කාලසීමාවක් විය හැකිය. එනිසා දක්ෂ ජ්‍යෝතිෂවේදියෙක් ට කියල කේන්දරය පරීක්ෂා කරවා ගන්න. තෙරුවන් සරණයි
@liliyanhemalatha2806
@liliyanhemalatha2806 4 года назад
Mata oba tuma samaga kata karanna ho hamu wela kata karanna hakida
@hasaladuminda7530
@hasaladuminda7530 4 года назад
Me sathiye lagna palapala danne nedda sir
@NCNCreation
@NCNCreation 4 года назад
අද හවස බලාපොරොත්තු වන්න.. තෙරුවන් සරණයි
@hemanthibomiriya4550
@hemanthibomiriya4550 4 года назад
පිං ඇති මහත්තයෝ මාත් ගම්බාර දෙවියන්ට පහන් තියනවා. මාත් හීනෙන් නාග පෙනයක් හා මොණර පිහාටු යහනේ තියනවා දැක්ක. හැබැයි ඔබ තුමා කියපු ලෙස කරදර කම්කටලු නම් එමට තියනවා. ඔබ තුමාට සුභ දවසක්. මම කඩවත හේමන්ති.
@NCNCreation
@NCNCreation 4 года назад
කේන්දරය පරික්ෂා කර එහි දුර්වලතා ඇත්නම් ඊට නිසි පිළියම් යොදන්න එතකොට ගොඩක් කරදර අඩුවෙවි.
@sitharasadaruwan3129
@sitharasadaruwan3129 4 года назад
අයියේ බුදුන් වැදලා දෙවියන්ට පිං පමුනුවද්දී ඇග වෙවුලන්නේ ඇයී
@lahirusandaruwan4170
@lahirusandaruwan4170 4 года назад
mahthaya mage prshenaetq uthare
@Sanjeewa_kumara
@Sanjeewa_kumara 2 года назад
Oba tumanga namdarganna daba
@AaDd-gw2iu
@AaDd-gw2iu 4 года назад
Bs
Далее
Miyagi & Andy panda - minor (пародия Beatrise)
0:30
Miyagi & Andy panda - minor (пародия Beatrise)
0:30