Лучшее на RU-vid
Кино
Авто/Мото
Видеоклипы
Животные
Спорт
Игры
Приколы
Развлечения
Хобби
Наука
Авторизоваться
Зарегистрироваться
Spicy Chickpea Stir Fry Recipe Cooking In Village | Spicy Kadala |Vegetarian Breakfast for Villagers
11:50
විසාල මඩුවෙක්ගෙන් මඩු මාළු කරියක් ගමටම - Cooking a Massive Stingray Curry for the Whole Village
9:07
skibidi toilet 77 (part 4)
05:20
ДАНИК ИЩЕТ МАСЛЕННИКОВА ВСЛЕПУЮ ЧЕЛЛЕНДЖ
34:09
Как живет самый влиятельный кавказец России? История Сулеймана Керимова
18:13
Lp. Сердце Вселенной #37 У-У-У-У-У-У (Пернатая встреча с Совой) • Майнкрафт
39:40
Jadi Fish with Mango Curry + Banana Sautée Recipe Cooking In Village | Free Sri Lankan Village Lunch
Bada's Kitchen
Подписаться 206 тыс.
Просмотров 288 тыс.
50%
1
Видео
Поделиться
Скачать
Добавить в
Опубликовано:
29 окт 2024
Поделиться:
Ссылка:
Скачать:
Готовим ссылку...
Добавить в:
Мой плейлист
Посмотреть позже
Комментарии :
1,1 тыс.
@dsvlog6100
10 месяцев назад
ඉන්දියාවේ තියෙන චැනල් වලින් මේ වගේ ලොකු හැලි උයලා මිනිස්සුන්ට කන්න දෙන විදිය බලපු මට දැන් මගේ රටේම ඒ වගේ චැනල් එකක් තියෙන එක ආඩම්බරයක් ❤ බඩා මාමාට තෙරුවන් සරණයි !
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️
@DineshiReshmin
10 месяцев назад
ඇයි එයාට බඩා මාමා කියන්නේ..එයාගේ හිනාව දැක්කම බඩපිරෙනවා..ඒ ගමේ අය හරි වාසනාවන්තයි..සතුටින් ඉන්න..චිරන් ජීවතු ආයුරක්කන්තු ආවඩා ..
@user-rq1ib5xy4h
10 месяцев назад
"ජාඩි" කියලා හෙන ලොකුවට බෝඩ් එක ගැහුවට නැත්තේ ජාඩි තමා. අඩුගානේ බත් පිගානේ මේන් කියල පෙන්නන්න තරම් වත් කෑල්ලක් තිබුනද? ලංකාවේ හැටි ඔහොම තමා. යකෝ දෙන එකවත් ඇතිවෙන්න දීපල්ලා බැරිනම් අඹ සහ අලුකෙසෙල් කියලා බෝඩ් එක ගහපල්ලා. ලංකාවේ එවුන් කලොත් ඉතිං ඔහොමම තමා.
@badaskitchen
10 месяцев назад
thank you@@DineshiReshmin
@V-252
10 месяцев назад
@@user-rq1ib5xy4hනිකන් දෙන අශ්වයගෙ දත් ගනින්න එපා කියන්නෙ උබ වගේ එවුන්ට තමයි 😂🔫
@djmoony100
9 месяцев назад
English වලින් caption දැම්මනම් international audience එකත් reach කරන්න පුළුවන්. ඉන්දියන් අයගේ videos ගොඩක් views යනවා එහෙම. හරිම ලස්සනයි. ඉස්සරහටත් දාන්න ❤️
@badaskitchen
9 месяцев назад
ගොඩාක් ස්තූතියි! ❤️
@ruvinianuradha6978
10 месяцев назад
ඇත්තටම මේ වගේ අමාරු කාලෙක ගමේ මිනිස්සුන්ට කෑම වේලක් දෙනෙක් ගැන හරිම සතුටුයි.මේක බලලා අපේ සිතත් සතුටින් පිරෙනවා.බඩා මාමාට ජය වේවා
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි ඒ දිරිමත් කිරීමට👍
@samanaleejayasingha5357
10 месяцев назад
කවුරු කොහොම හිටියත් බඩා මාමගෙ හයිය තමයි මේ හැම දේ කටම..කට්ටිය කනව දකිනකොට හරිම ආස හිතෙනවා .ලොකු පිනක් මේ.කවුරු වීඩියෝ දැම්මත් මේ වගේ නම් දැකලා නෑ වෙන කාගෙවත් .බුදුසරණයි මාමේ ❤️🙏❤️🙏
@nirmalasamarasinghe2277
10 месяцев назад
I have too much hangre ,koheda ane me apitat enna ,
@CMShow110
10 месяцев назад
@@nirmalasamarasinghe2277matara 🥰
@badaskitchen
10 месяцев назад
Matara ❤️
@badaskitchen
10 месяцев назад
Thank you 🙏
@gayanisagarika5363
7 месяцев назад
මෙි ඇබුල් කෙසෙල්ද
@nethmidulanga4583
10 месяцев назад
ලංකාවේ අපිට නරක දේවල්ම අහන්න දකින්න ලැබෙන මේ කාලේ මේ වගේ සුන්දර හිත් තියෙන පුද්ගලයනුත් ඉන්නවා කියල දැනගැනීමත් සතුටක්.සුබ පතනවා ඔබතුමාට 🔥🔥
@badaskitchen
10 месяцев назад
Thank you 😊
@புனிதா-ய4ழ
10 месяцев назад
உண்மை ஊரை அடித்து சொத்துச் சேர்ப்பவர்களுக்கு ஏழைகளின் வேதனை வலி புரிவதில்லை வலியை உணர்ந்தவனுக்கே வலி புரியும்
@tamarahaikal2505
10 месяцев назад
❤❤❤❤❤
@nimeshikarathnasiri2601
7 месяцев назад
ගොඩක් යූ ටියුබ් වල ඒව උයන්න ගියොත් ලක්ශයකවත් බඩු ඔනෑ ඒව හදන්න බන්ඩ මාමාගෙ රෙසිපිය තමා අපිවගේ මිනිස්සුන්ට හරියන්නෙ ජය වේවා බන්ඩ මාමෙ
@badaskitchen
7 месяцев назад
Thank you ❤️❤️❤️
@sriyalatha5380
10 месяцев назад
හැමදේටම වඩා මේ ගමේ එකමුතුකම.හරිම ලස්සනයි .මේ කෑම කන්ට ලොකු ආසාවකුත් ඇති උනා..😋😋😋👍💐තෙරුවන් සරනයි...
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@tanujalanka4024
8 месяцев назад
කියලා වැඩක් නැහැ
@lilanigamaga9351
10 месяцев назад
අද කාලේ මනුෂ්‍යයෙකුට කෑම වේලක් දෙන්න හිතක් පහල වෙන්නේ නැති මිනිස්සු අතරේ ඔබ දෙව්යෙක් තාත්තේ 🙏🙏..හැමදාමත් මේ වගේ උතුම් සිතුවිලි පහල වේවා 🙏🙏.බුදු සරණයි තාත්තේ ❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@nayanthidesilva8660
10 месяцев назад
රටෙ ආර්ථික අර්බුදය ක් තියෙන කාලය තුල ගම්මාන වල මිනිස්සු එකතු වෙලා එකිනෙකාට මේ විදියට උපකාර කර ගන්න වා නම් මිනිස්සු රැකෙනවා. සාමය සතුට පැතිරෙනවා. බලන්න මේ ගමෙ අය හරිම සතුටෙන් ඉන්න ලස්සන. මිනිස්සුන් බෙදිම නොව කලයුත්තෙ එක් වීමයි. ලංකාවෙ youtube වල තියෙන්නෙ මිනිස්සු තුල වෛරය සහ ද්වෙශය වපුරන දේශපාලන පල් හෑලි හො තව මනුස්සයෙක් ගෙ පුද්ගලික ජීවිත විකුන් කන ලැජ්ජාව ක් නැති වැඩ කරන youtube චැනල් විතරයි. ඇත්තටම මේ youtube චැනල් එක බැලුවම හිතට සතුටක් එනවා.
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@kalpananish1194
10 месяцев назад
true
@lasantharku9882
5 месяцев назад
💯👍
@musickN99
9 месяцев назад
රසකාරක නැ වර්නක නැ කෘතීම දේවල් මුකුත් යොදාගන්නැතුව ස්වාභාවික කුලුබඩු විතරක් පාවිච්චි කරල කෑම හදන හැටි බලන් ඉන්නත් ආසයි😍😍❤️
@badaskitchen
9 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@chathurangakariyawasam3993
6 месяцев назад
සිරා💯♥️✌️
@lochanalasantha-ey6ez
10 месяцев назад
සියලු දෙනාටම තෙරුවන් සරණයි ! වැඩි වැඩියෙන් ලැබේවා!
@badaskitchen
10 месяцев назад
තෙරුවන්සරනයි🙏
@sandunikaushalya5458
9 месяцев назад
හිතයි බඩයි පිරෙනවා මේ තාත්තා ගේ විඩියො බලද්දි මහන්සියෙන් හම්බකරන ධනයෙන් හැමදාම වගෙ මහන්සියෙන් ගෙදර අය එක්ක ගමේ අයට කන්න දෙනවා හොදට රසට. බඩාමාමට දිර්ඝායුෂ
@badaskitchen
9 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@asasantha1315
10 месяцев назад
අද කාලේ මේවගේ කෑම වේලක් දෙනවා කියන්නේ උතුම් පින් සැලසෙන ක්‍රියාවක්
@badaskitchen
10 месяцев назад
Thank you 🙏
@heshalaruwanpathirana7922
10 месяцев назад
මේ vedio බල්ද්දි පුදුම ආසවක් හිතෙන්නෙ .සමගිය එකමුතුකම බෙදාහදා ගැනීම වියකිලා යන සමජයක මේ එකමුතුකම කොච්චර ව්ටිනවද.ඔබ තුමාට නිරෝගී සම්පත්තිය ලැබේවා තව තවත් මෙවැනි දේ කිරීමට.
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@SLPCLK
10 месяцев назад
ජය වේවා!
@badaskitchen
10 месяцев назад
❤️❤️❤️
@geethakumari964
10 месяцев назад
මෙච්චර ආමාරු කාලෙක මනුස්සයෙක්ගෙ බඩ පුරවනවා කියන්නෙම ලොකු පිනක්.ගමෙම එකමුතු කම ගොඩක් වඩ්නවා.සුබ පැතුම් තාත්තෙ ඉදිරියට යන්න .බුදු සරනයි ❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@user-rq1ib5xy4h
10 месяцев назад
"ජාඩි" කියලා හෙන ලොකුවට බෝඩ් එක ගැහුවට නැත්තේ ජාඩි තමා. අඩුගානේ බත් පිගානේ මේන් කියල පෙන්නන්න තරම් වත් කෑල්ලක් තිබුනද? ලංකාවේ හැටි ඔහොම තමා. යකෝ දෙන එකවත් ඇතිවෙන්න දීපල්ලා බැරිනම් අඹ සහ අලුකෙසෙල් කියලා බෝඩ් එක ගහපල්ලා. ලංකාවේ එවුන් කලොත් ඉතිං ඔහොමම තමා.
@badaskitchen
10 месяцев назад
පොඩි මාලු වලින් හදන ජාඩි මෙහෙම ලොකු හොද්දකට දාපුවාම දිය වෙනවා.කාපු අය මේකේ රස දන්නවා@@user-rq1ib5xy4h
@bandaraweeraseakara
10 месяцев назад
පින්
@SupunTharanga-q3w
2 часа назад
Eka aththa❤
@BinoBino-o2b
10 месяцев назад
අනේ මේ මාමාට ගොඩක් පින් .. අද කාලේ මෙහෙම කෑම වේලක් දෙන්වා කියන්නෙ ලොකු දෙකක් ..කොහොම උනත් මේ මාමට සුබ පතනවා ඉදිරියටම යන්න කියලා.. ඉස්සරහට තවත් මෙහෙම වීඩියෝ ගේන්න අපිට බලන්න.. ආදරෙයි ❤❤❤❤❤❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@ArunaVidu
10 месяцев назад
මේ පොඩි අයගේ ජීවිත වලට මේ දේවල් සුන්දර මතකයන් වේවි. අනූ ගනන් වල මගේ පොඩි කාලේ මතක් උනා. ගොඩක් අය එකතුවෙලා කෑම හදද්දි පොඩි ළමයෙක් විදහට මම ඒ දේවල් රස වින්දා. අපෙන් ගිලිහී යන අපේ ගැමි සංස්කෘතිය.
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@Charitha870620
10 месяцев назад
මාම ඔයාව බලන්ඩ එනව ගමට ලංකාවට ආවම බත් කටක් කාල යන්ඩ. ලස්සන ගමක් සහ එකමුතු මිනිස්සු ඉන්න ප්‍රදේශයක්. මාමගෙ youtube channel එක ලංකාවෙ අංක එක වෙනව අනිවාර්යෙන්ම. සුභ ප්‍රාර්ථනා කරනව මුළු හදවතින්ම සියළු දෙනාට මහන්සිවෙලා මේ දේවල් කරන. බුදුසරණයි හැමෝටම. නිදුක් නිරෝගි සුව ලැබේවා.
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@savijayasena749
9 месяцев назад
මාමාව දැක්කත් ඇති සිරියාවන්ත මූන ....😍 දීර්ඝයු ලැබේවා ❤
@badaskitchen
9 месяцев назад
Thank you 🥰
@NelumNelum-ud3od
10 месяцев назад
අනේ මටත් ආස හිතුන කන්න ලග හිටිය නම් කියල හිතුන මේ හැමෝටම බුදු සරණයි ඔය වගේ හොද වැඩ කරන අයට වරදින්නෙ නෑ ❤❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@Somasirisomasiri-c2d
9 месяцев назад
මාමාගෙ කැමනමි .මාරැ බුදුසරණයි .
@badaskitchen
8 месяцев назад
ගොඩක් ස්තූතියි ❤️
@sanduniwasanthi134
10 месяцев назад
මට දෙනුන එකම dee මිනිස්සුන්ගේ එකමුතු කම.... ගමක් එකතු වෙලා kema කද්දී දෙනෙන සතුට ♥️♥️♥️♥️ තෙරුවන් සරණයි හෙමොටම ❤❤❤❤❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@DineshiReshmin
10 месяцев назад
ඒ ගමේ අය කෑම එකමුතුව කනවා..අපේ ගමේ උන් එක එකා කාගන්නවා..
@Dinidusan
9 месяцев назад
බඩා මාමාට මල් මිටක් තෙරුවන් සරණයි...අද කාලේ මේ වගේ දේවල් කරනව කියන්නෙ අගයකල යුතුම දෙයක් ගමේ එකමුතුව සහයෝගය සියල්ලම වටිනවා..❤❤
@badaskitchen
9 месяцев назад
Thank you 😊
@tharukasenem3089
10 месяцев назад
ආඩම්බරයි මාමේ. මිනිස්සු කන විදිහ දැක්කම ඒ සතුටට මගෙ ඇස් වලටත් කදුලු ආවා
@badaskitchen
10 месяцев назад
❤️❤️❤️
@amilaprasad6807
10 месяцев назад
කෑම හදන එක නෙවෙයි වැඩේ...ඔහොම එකමුතුව ගමම වැඩ කරන්න ඒකයි වැඩේ..වාසනාවක් ඔහොම ගමක ඉන්න එකත්...ඒකට අපේ ගම් පළාත්වල..එකෙක්ට එකෙක් නෑ..😂...ජයවේවා!!
@dilanthakavisara8632
10 месяцев назад
අඩෝ සිරා 😂
@surendangamuwa
10 месяцев назад
Sahatheka.attha
@CMShow110
10 месяцев назад
me Matara 😅
@badaskitchen
10 месяцев назад
Thank you 🙏
@mociler3
10 месяцев назад
මෙි කුරැනැගලද? ඇත්තටම හරිම සරලයි ගමෙි කම තියනවා . තෙරැවන් සරනයි. මම ලංකාවෙන් ගොඩක් ඇත හිටියානමි දන්සලට එනවා
@badaskitchen
10 месяцев назад
අපි මාතර❤️❤️❤️
@ursulakahandawala2920
7 месяцев назад
හරීම ලස්සන පළාතක්ེ.. එකමුතුව වැඩ කරන සුන්දර මිනිසුන් පිරිසක්..... හරීම ලස්සන වැඩක්... පිළිවෙලයි, අගෙයි.... 🎉🎉🎉🎉🎉🎉 නිර්ලෝභී දානයක්! හරීම උතුම්.... සැමට ජය වේවා....🙋♀🙋♀🙋♀🙋♀🙏
@badaskitchen
7 месяцев назад
Thank you ❤️
@bokka9668
10 месяцев назад
මාමගේ හිනාව දැක්කම කෑම කෑව වගේ හිත පිරෙනවා මාමේ❤ මාරම මනුස්සකමක් පේනවා
@badaskitchen
10 месяцев назад
Thank you 🙏
@புனிதா-ய4ழ
10 месяцев назад
பார்க்கவே மகிழ்வாக உள்ளது அதுவும் கிராமத்தில் ஒன்று கூடி சமைத்து ஊருக்கே உணவளித்து உண்பது எவ்வளவு மகிழ்ச்சி சகோதரன் எவ்வளவு பொறுமையாக சமைக்கிறார் சிறப்பு. வாழ்த்துகள் உறவுகளே
@badaskitchen
10 месяцев назад
Thank you for your lovely words ❤️
@slbikeriders9694
10 месяцев назад
මේ මාමා හරිම පින් වන්ත බව හොදටම පේනවා...
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@chathuwijesiri6980
10 месяцев назад
අම්මෝ මේ ගම තියෙන්නේ කොහෙද. මට හිතෙන්නේ දකුණ වෙන්නැති.මම පුදුම ආසයි මේ චැනල් එකට. ජය වේවා මාමේ ඔයාට❤❤❤❤❤❤
@badaskitchen
10 месяцев назад
❤️❤️❤️❤️
@ruwanilanka7290
10 месяцев назад
දැක්කම හරිම ආස හිතුනා එකමුතුව සතුට හිනාව මැද ඒ දුන්න දානය මහා මෙරක් තරමට වටිනවා ඒ මහන්සිය දැනුනෙවත් නැති තරම් මීටත් වඩා මහා පරිමානයෙන්ම දන් දෙන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරනවා වෙහෙස මහන්සි වුන සියලුම දෙනාටම සක්තිය ධහිර්ය නොඅඩුවම ලැබේවා ආසයි දැක්කම ❤️👍🙏🙏🙏
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@jumanji5239
9 месяцев назад
Very beautiful scenery and food cooked by wonderful people! Maybe one day I can come and eat with you.
@badaskitchen
9 месяцев назад
Thank you ❤️❤️❤️
@sura874
10 месяцев назад
Respect මාමේ ❤️ කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනව ❤️
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@suneralakshani6711
10 месяцев назад
පින්වත් වූ ඔබ සැමට දෙව් පිහිට ලැබේවා.... ❤❤
@badaskitchen
10 месяцев назад
බොහොම ස්තුතියි❤️
@satwadubai1607
10 месяцев назад
Harema sundarai...
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@lakshikawijerathne4040
10 месяцев назад
Ane harima shoi. Niyama sundara gamk. Ththata budusarani. Udaw karana anik aytath esema wewa 🙏🙏🙏🙏
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@tcfdesilva1761
10 месяцев назад
අදත් හොඳ කෑම වේලක් ජාඩි සමඟ.👍👍❤ සතුටුයි.💐 ජයවේවා ✌️
@badaskitchen
10 месяцев назад
Thank you ❤️
@gayanabesinha3051
10 месяцев назад
Parakku una balanna Ada Videyo ekath hodai budusaranai thathtata.❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@lifeforvidu7055
10 месяцев назад
බොහොම පිං
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@RHPathiranage
10 месяцев назад
මේ මාමා නම් නියමයි.හිත හොද මනුස්සයා.අපිත් ගියා කෑම කන්න.මාමට පිං😊
@badaskitchen
10 месяцев назад
🥰🥰🥰
@sameenchathuranga-zq9kb
24 дня назад
ගම කොහෙද
@antonsri
8 месяцев назад
I love yous... food the best and best all so best sri lankan bra vø
@badaskitchen
8 месяцев назад
Thank you ❤️❤️❤️
@dewmini231
10 месяцев назад
So yummy 👌❤️ Congratulations 100k 🎉️🎉️
@badaskitchen
10 месяцев назад
Thank you 😋
@ClearArt-l6q
10 месяцев назад
අදත් ආසා වෙන් බලපු ලස්සන වැඩක්💚💚💚💚👍👊👊
@badaskitchen
10 месяцев назад
Thank you 😊
@sharikakrishanthi3457
10 месяцев назад
කරන වැඩේනම් සුපිරි 👍👍👍 පුළුවන් නම් අනාත නිවාසෙකට හරි මහලු මඩමටකට මේ වගේ කෑමක් දෙන්න. ඔයාට පින් අයිති වෙයි
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@MaduChamali-i9o
10 месяцев назад
Thatha me karana wadey ගොඩක් ලොකු pinak.me අමාරු කාලයේදී manusayakuge කුසගින්න nimanawa kiyana eke. ඉදිරියට තවතවත් ලස්සනට me වගේම වැදගත් වැඩසටහන් කරන්න ශක්තිය වාසනාව ධෛර්යය ලැබෙන්න කියලා මම paarthana කරනවා .බුදු saranai
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි
@mahendrannada6363
9 месяцев назад
🙋♂️Hi friend ✨️very nice recipes beautiful amazing cooking 🙋♂️👌welcome friend 🙋♂️🙏🧡from Srilanka 🇱🇰🏡
@badaskitchen
9 месяцев назад
Thank you so much 😊
@gehanleo
10 месяцев назад
budusaranai
@badaskitchen
10 месяцев назад
බුදුසරනයි
@rajithamadhushan4430
10 месяцев назад
නියම වැඩක්
@badaskitchen
10 месяцев назад
ඔබටත් පවුලේ සැමටත් ලැබුවා වු නව වසර සුබම සුබ නව වසරක් වේවා!
@deepthievindya1323
10 месяцев назад
Mamaa jadi hodi hadanna. Harima rasa
@badaskitchen
10 месяцев назад
ආයේ හදමු❤️
@chandrikageetha9412
9 месяцев назад
ඔයාලගේ වැඩේ නම් නියමයි මරු දන්සල මටත් හිතයි කන්න එන්න
@badaskitchen
9 месяцев назад
එන්න එන්න
@Ruwan_Perera_Official
10 месяцев назад
ලොකු පිනක් , බුදු සරනයි ❤
@badaskitchen
10 месяцев назад
🙏🙏🙏🙏
@Nishnthiwijayarathna
10 месяцев назад
Jesu pihitai hemotama ❤🎉
@badaskitchen
10 месяцев назад
Thank you 🙏
@lochanadeneth1811
10 месяцев назад
සුපිරි
@badaskitchen
10 месяцев назад
Thank you 😊
@jagath4cr
9 месяцев назад
Meke loku society help ekak wenawa harima asawen balanne mn. Jayama wewa ❤❤❤ ae mahathmayage hinawa harima nihathamani awankai ekata godak garu karanawa 😊
@badaskitchen
9 месяцев назад
Thank you so much 🙏
@WimaliWimali-i7m
9 месяцев назад
Jesupihitayimamata
@badaskitchen
9 месяцев назад
ඡේසු පිහිටයි🙏
@mathishanethsara4105
10 месяцев назад
ජය වෙවා තාත්තේ ❤❤❤❤❤....
@badaskitchen
10 месяцев назад
Thank you 🙏
@udeshsuchinthaudesh1399
10 месяцев назад
Waradinnne na adahanne බුදුදහම nisa supiri wedak ජයවේවා ❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@NilminiSagarika-q5m
10 месяцев назад
Mama dakke, අබයි, අලු කෙසෙලුයි පපඩම්, විතරයි .. ජාඩි නැහැ පේන්න තිබ්බේ.. කොහොම උනත් සුපිරියි, බුදුසරණයි මාමේ
@badaskitchen
10 месяцев назад
ජාඩි දැම්මේ අඹ ව්‍යංජනයට 🙂 ජාඩි කියන්නෙ නිකන් කන දෙයක් නෙවේ. ව්‍යංජනයකට දාන්න ඕනෙ.
@NilminiSagarika-q5m
10 месяцев назад
@@badaskitchen mmm rasa ethi.. thenk you
@samBH-SL
7 месяцев назад
Dakune Lassan minissu , pinata dahamata ladi . Keep going Bro . Special Respect 🫡 for your Father 👨🏻🇧🇭🇱🇰
@badaskitchen
7 месяцев назад
Thank you so much 😊
@user-xd4ox9uw2l
10 месяцев назад
Budusaranayi mame
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@Susantha2054
9 месяцев назад
ඔයා උයන කෑම ටිකක් කන්න මට හරි ආසයි❤❤❤❤❤❤❤
@badaskitchen
9 месяцев назад
🥰🥰🥰
@diaryoflife7266
10 месяцев назад
ලස්සන ගමක් ලස්සන මිනිස්සු ටිකක් වැඩෙත් ලස්සනයි
@badaskitchen
10 месяцев назад
Thank you 😊
@Mashe-t3n
10 месяцев назад
අනෙ ජාඩි කරවල මම දැකලම නැ හරිම ආසාවෙන් විඩියො එක බැලුවා .😊 වෙනදා වගෙම තාත්තට ආදරෙයි🎉❤
@maheshikaweerasuriya3935
10 месяцев назад
Dakune.thiyenawa.jadi.balapitiya.rathagama.ambalangoda
@badaskitchen
10 месяцев назад
Thank you 🙏
@shanakamadu1526
10 месяцев назад
බුදුසරණයි තාත්තා
@badaskitchen
10 месяцев назад
❤️❤️❤️
@tanujalanka4024
8 месяцев назад
ඔබතුමාට තව තවත් ශක්තිය ධයිරිය ලැබේවා තෙරුවන් සරණයි
@badaskitchen
8 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@vlog_mix113
10 месяцев назад
බඩා මාමා ගොඩාක් පින් සිද්ද වෙන වැඩක් කරන්නේ. අද කාලේ මනුස්සයෙක්ට කන්ඩ වේලක් දෙනවා කියන්නේ එක ලොකු පිනක්. ඉදිරියටත් මේ වගේ වැඩ කටයුතු කරන්න සුභ පතනවා ❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@HettiarachchgeSriyaniRodrigo
10 месяцев назад
හරිම සතුටුයි දැක්කම
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@homechefbypiumiranasinghe
10 месяцев назад
රසම රස පාටයි !
@badaskitchen
10 месяцев назад
❤️❤️❤️❤️
@chamaramadushanka3079
10 месяцев назад
Lasana wedak hebei thawath lasana wenna karamayak thiyanwa, e thamai oyala hadana oya kema lankawe kanna nathuwa inna පවුල් godakthiyanwa ewage ayata denna thiyanam thawa lasanai, ❤❤ meka mata hithuna de kiuwe lasana wedak wenas deyak lasanai ❤❤❤❤
@pererathilini9541
9 месяцев назад
🙏❤️💐 amaru kaleaka,,, dansalak pawathwala badakina niwanawata 🙏oba athulu paulea samata, thearuwan saranai,, lasana parisarayak, lasana minisun , godak aya udauwata, harima lasanai ( 🥭 mango curry eaka….)
@badaskitchen
9 месяцев назад
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට
@GeoffreyStrange
10 месяцев назад
Bada that was awesome. Wish I was there
@badaskitchen
10 месяцев назад
Thank you 😊
@dineshbalasooriya9445
10 месяцев назад
මේ වගේ ව්‍යංජන තියෙන එකක් දැක්කමයි. මරු 😊
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@dilushasumuduni415
10 месяцев назад
ahamben dakke vidiyo eka aththatama harima piliwelata kama hadanawa idiriyatama yanna praryhana karanawa👍👍👍
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@ashenmaduranga3008
10 месяцев назад
මේ තමා නියම දන්සැල්...
@badaskitchen
10 месяцев назад
Thank you 😊
@coloursofnature3879
10 месяцев назад
Simple life❤️
@badaskitchen
10 месяцев назад
🤗🤗🤗
@monkiasinghsinghmonkia4104
10 месяцев назад
Labana athmaye situwarayak wewaaaa🇱🇰🇱🇰🇨🇾🇨🇾🇨🇾
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@thisarawelhena3442
10 месяцев назад
ඉතා හොද වැඩක්. තනියම කරන්න නම් අමාරුයි එත් එකතු කරන් කරන්න පුළුවන්. ජාඩි දැම්මේ හුරුල්ලෝ මාළු වලින් නේද ? අර වටේ කැරකි කැරකි හිටපු බව් අම්මටත් මොනවා හරි කන්න දෙන්න ඇති කියල මම හිතනවා ..🙂🥰
@badaskitchen
10 месяцев назад
අනිවාර්යෙන් එයාලටත් කොටසක් ලැබෙනවා
@sameerasameera6642
10 месяцев назад
සුපර් .congratulations ❤❤❤❤
@stefanosinatra3481
10 месяцев назад
With love from italy ❤
@badaskitchen
10 месяцев назад
Thank you ❤️❤️❤️
@surekapriyadarshani823
10 месяцев назад
ජේසු පිහිටයි තාත්තේ තව තවත් ඉදිරියටම යන්න සුභ පතනවා ❤️ ❤❤❤❤👍👍👍👍
@badaskitchen
10 месяцев назад
Thank you 🙏
@ccsl6890
10 месяцев назад
Obathumatanam kawadaawath waradinna nam apa. 🙏🙏🙏❤❤❤❤👍👍👍👍👍👍
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@ajithpushpakumaraulpathahe9111
10 месяцев назад
Sundara gamak hamogema ekamutukama
@badaskitchen
10 месяцев назад
❤️❤️❤️❤️❤️
@rasangipathirana9021
10 месяцев назад
මාමේ අපි ජාඩි කරවල කාලා නෑ කවදාවත්...මෙච්චර පුංචි රටෙත් කෑමවල කොච්චර වෙනසක්ද? ඔයාලගෙ ඉවුම් පිහුම් කලාව වෙනම එකක්...බුදුසරණයි මාමේ...සුභ පැතුම් 100k වලට. කෝ ඔයාගෙ දුව...එයාවත් ගන්නකො මාමගෙ වැඩ වලට...තව තවත් දිරි වැඩි වේවා මේ වගෙ සත්කාර කරන්න...❤❤❤❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@shanakaravin7477
10 месяцев назад
සසරේ කිසිම දිනක බඩගින්නක් නොදැනේවා ❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි.❤️
@niroshafernando3687
10 месяцев назад
Lassana gamak❤️ ekamuthu pirisak❤️ rasama rasa kamk.❤️❤️ congratulations ❤️❤️❤️❤️
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@rumeshmalinda7417
10 месяцев назад
මාමාට ගොඩාක් පින්
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි.❤️
@SANJAYAKUMARA-YT
10 месяцев назад
Koheda danne na me dansala thiyenne apatath kala yanna 😊 😂❤❤❤❤❤❤❤❤ congratulation 100 k❤
@badaskitchen
10 месяцев назад
Thank you ❤️
@attanayakaboralagesriyani1201
10 месяцев назад
Look so beautiful God bless everyone ❤️😍😍💞💞💞💞💞
@badaskitchen
10 месяцев назад
Thank you 🙏
@KelumSanjeewa-o1y
10 месяцев назад
සුබම සුබ වේවා කට්ටියටම ❤❤ 100k ඊලඟ වීඩියෝ එක නම් තවත් රසවත් වෙයි
@badaskitchen
10 месяцев назад
Thank you 🙏
@WimaliWimali-i7m
9 месяцев назад
Jayawewamame.
@badaskitchen
9 месяцев назад
ඡයවේවා පුතා👍
@s.mohotti3479
10 месяцев назад
අපිත් දවසක එනවා අනිවාර්යයෙන්ම ජයෙන් ජය ප්‍රාර්ථනා කරණවා
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@wesleyduraisingham7655
8 месяцев назад
I like you cooking very tasty show us more cooking from London.
@badaskitchen
8 месяцев назад
More to come!
@ovijemjewels
10 месяцев назад
මාරම පිනක් කරගන්න මනුස්සයෙක්...❤❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@Sahashra.J
10 месяцев назад
Loku pinak anumaodam wemi❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@badaskitchen
10 месяцев назад
Thank you 😊
@SumaliKDN
10 месяцев назад
ෂහ් 100%රස ගුණ පිරි කෑම බුදු සරණයි
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@cravingsstore4722
10 месяцев назад
ස්තුතියි
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
@GeethaniNawarathna-e1t
10 месяцев назад
Budusarani and god blessed you and your family so tasty food .and we liked🇱🇰🇱🇰🇱🇰👍👍👍
@badaskitchen
10 месяцев назад
Thank you so much 😊
@jayalathmadhurasinghe9933
10 месяцев назад
ඔයාලගේ ගම නම් පට්ට❤
@badaskitchen
10 месяцев назад
ගොඩාක් ස්තුතියි❤️
Далее
11:50
Spicy Chickpea Stir Fry Recipe Cooking In Village | Spicy Kadala |Vegetarian Breakfast for Villagers
Просмотров 156 тыс.
9:07
විසාල මඩුවෙක්ගෙන් මඩු මාළු කරියක් ගමටම - Cooking a Massive Stingray Curry for the Whole Village
Просмотров 58 тыс.
05:20
skibidi toilet 77 (part 4)
Просмотров 16 млн
34:09
ДАНИК ИЩЕТ МАСЛЕННИКОВА ВСЛЕПУЮ ЧЕЛЛЕНДЖ
Просмотров 361 тыс.
18:13
Как живет самый влиятельный кавказец России? История Сулеймана Керимова
Просмотров 677 тыс.
39:40
Lp. Сердце Вселенной #37 У-У-У-У-У-У (Пернатая встреча с Совой) • Майнкрафт
Просмотров 930 тыс.
12:02
වැවු පිටියෙ හදපු ජාඩි හොදි එක්ක කෙසෙල් බඩ ගස්ලබු ව්‍යාංජනය. Papaya Curry with Jadi.
Просмотров 56 тыс.
8:31
String Hoppers With Bolla Fish Recipe | Idiyappam with Traditional Village Coconut milk Fish Curry
Просмотров 190 тыс.
9:29
Seer Fish Steaks Cooked in Banana Leaves | Spicy Seer Fish Pollichathu Recipe Cooking in Village
Просмотров 122 тыс.
10:28
Feeding 100+ People | Mahi Mahi Fish With Breadfruit Curry Recipe Cooking In Village
Просмотров 236 тыс.
8:52
කෙහෙල් මලක් උයන විදිය |Banana Flower Recipe| Traditional Banana Blossom Curry Cooking on Rainy Day
Просмотров 63 тыс.
29:38
Delicious! Lake Fish Curry Recipe in Village Style, Sri Lanka
Просмотров 94 тыс.
9:11
FISH PASTA| ගමේ අය ඉල්ල ඉල්ල කාපු සැමන් ටින් 50 දාල හැදුව රසම රස මැකරෝනිය හදල බලමු.❤️හැමදාම දන්සල්
Просмотров 203 тыс.
20:56
Fresh Shallots Harvest in village and Traditional flavors with blend with this spice
Просмотров 81 тыс.
26:12
Home made fresh arrack with fresh fruits | Kasippu Perana Hati😎
Просмотров 2,6 млн
7:56
Ash Pumpkin Curry with Spicy Dry Fish Fry Recipe | Wax Gourd Milk Curry Cooking in the Village
Просмотров 83 тыс.
05:20
skibidi toilet 77 (part 4)
Просмотров 16 млн