Тёмный

Kithul Treacle to Kithul Jaggery | කිතුල් පැණි වලින් හකුරු හදන විදිහ හොයාගෙන කිතුල් වාඩියකට | 4K 

Dinesh A Pathum
Подписаться 154 тыс.
Просмотров 141 тыс.
50% 1

සුදු මාමා විසින් හොදින් පිරිසිදු කරගත් තාච්චියකට අපත් සමග කලු මාමා රැගෙන පැමිනි කිතුල් පැණි වලින් කොටසක් දමා ගත්තේ මාගේ ද උදව්වෙනි. කිතුල් පැණි තවත් වතාවකට පෙරා ගැනීම මෙහිදී සිදු කරයි. සුදු මාමා විසින් මැටියෙන්ම සැකසූ කුඩා ලිපක තැබූ පැණි පිරවූ තාච්චිය මද ගින්නේ රත් වෙන්නට තබා "පුතේ මේක මෙහෙම ටික වෙලාවක් රත් වෙන්න ඕනේ.... ටික වෙලාවක් ගිහින් තමා හැදි ගාන්න පටන් ගන්නේ...." කියමින් එතෙක් පැවති නිහඩ තාවය බිද හෙලීය. "මේවා හදන්නේ හරියට අපේ දරුවෙක්ට කෑමක් හදනවා වගේ... සීනි ඇටයක් දාන්නේ නෑ..." සුදු මාමා සුසුමක් හෙලුවේ ලිපෙන් නොකඩවා එන දුම් අතරින් පොල්කටු හැන්ද පැණි තාච්චිය වෙත යොමු කරවමිනි.
"දැන් පැය කාලක් , හමාරක් හැදි ගාන්න ඕන පදම එනකම්.." සුදු මාමා විස්තර කියමින් පැණි තාච්චිය හැදි ගාන අතරවාරයේ " ඔන්න පුතේ ඔය පොල් කටු ටික ලං කොරන්න.." "ඉසන්ක පුතේ.... කෙහෙල් කොලයක් ගේමු නේද..? " සැබැවින්ම අපට කිරිමට ඇත්තේ නිසොල්මනේ බලා සිටීම පමනකි. වාඩිය පුරා දුම් පිරී වහලයේ උලු අතරින් ඒ දුම් ඉහලට ගලා යයි. දුම් වැදුනු ඇස් කෙලවරේ තෙත් වන කදුලු බිංදු පිස දමමින් සුදු මාමා පැණි තාච්චිය හැදි ගාමින් වරින් වර හැන්ද උස්සා පදම සරි වී ඇත්දැයි සොයා බලයි.
පැය බාගයකට ආසන්න කාලයක් සිදු කල රාජකාරිය අවසන් කල සුදු මාමා "පුතේ කෙහෙල් කොලේ එලලා අපි ඒක උඩ පොල්කටු ටික තියමු... දෙපැත්තෙන් අර ලී දෙක තියමු." පිළිවෙලකට සහ පේලියකට තැබූ පොල්කටු තුලට පොල්කටු හැන්දෙන්ම යම් තරමකට ඝණ වී තිබූ කිතුල් පැනි හනි හනිකට වක් කර ගත්තේ එම රාජකාරියට සුදු මාමා කෙතරම් ප්‍රවීණයෙකු දැයි සාක්ෂි සාධක සපයමිනුයි.
ඉනික්බිතිව වාඩිය ඉදිරිපස බංකුවට බර වී පැයක පමන කාලයක් ආ ගිය තොරතුරු සහ ගල් ලෙනේ තොරතුරු පිළිබදව දොඩමලු වූ අතර ඉන් පසු නැවතත් විපරම් කොට බැලුවේ පොල්කටු වලට පුරවණ ලද කිතුල් පැණි හකුරු වී ඇත්දැයි යන වගයි. සැබැවින්ම මේ නම් පුදුමයකි. කිසිදු රසායනික ද්‍රවයකින් තොරව ඇස් පනාපිටම මෙබදු රසවත් කෑමක් සෑදීම මා හට නම් සැබැවින්ම පුදුමයකි. පොල්කටු වලින් ගලවාගත් කිතුල් හකුරු බෑයකින් කැබැල්ලක් කඩාගෙන සුදු මාමා මා හට ලබා දුන්නේ "මේං පුතේ පුතාලගේ මහන්සියේ අවසානයේ හැදෙන රසවත්ම කෑමෙන් කොටසක්.." යනුවෙන් කියමිනි.
The second part of the story and the most exciting part. This video will show how we convert Kithul Treacle to Kithul Jaggery. It’s incredible how much effort these villagers put into making the end product Kithul Jaggery. My heartful gratitude to Kalu Mama, the main character of this vlog, and to two brothers and all the other villagers who helped us and their incredible hospitality. I hope you will enjoy the video.
Greetings
I am Dinesh

Развлечения

Опубликовано:

 

6 сен 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 582   
@ravidurodrigo2894
@ravidurodrigo2894 10 месяцев назад
මිනිහෙක් තව මිනිහෙක්ට ගරු කරන අපූරුව,හරිම ලස්සනයි..... 💚🌿
@chamikalakith3599
@chamikalakith3599 10 месяцев назад
අපෙ වත්තෙත් කිතුල් මල් කැපුවා මෙ ලගක් වෙනකන්ම , එ වැඩේටම මාමලා ටිකක් හිටියා , දැන් සමහරු නැ , එත් අලුතින් මල් කපන්න මාමලා ඉන්නවා, වත්තෙ අයිතිකාරයාට දවසක් තෙලිජ්ජ දීලා අනික් දවස කපන මාමා ගන්නවා , එහෙම තමා අපෙ පැත්තෙ වෙන්නේ , පලවෙනි සතිය දෙක මල කපන මාමා ගන්නව , එ ටිකේ රා දාන්නෙ තෙලිජ්ජ වැඩියෙන් වැටෙද්දි දවසක් ඇර දවසක් අපිට දෙනවා . තබයක තමා තෙලිජ්ජ උනු කරන්නේ (ඇලුම්නියම් මුට්ටියක් ) උනු කරල නිවෙන්න ඇරලා දානව වීදූරු බොතල් වලට , විදුරු බොතලේ මූඩිය තදම කරල වහන්නෙ නෑ සාමනයෙන් , නැත්තන් මෙර එකතු වෙලා බෝතලේ පුපුරනවා , දවසක් අප්පච්චි මමයි ගමේ යද්දි පැනි බෝතලයක් අරන් ගිහින් මගදි එක පුපුරලා බෑග් එක පැනි වලින් නෑවුනා 😂, සද්දයක් එක්ක පුපුරන්නෑ , අපෙ පැත්තෙ මලේ අන්තිම කාලේ තමා හකුරු හදන්නේ මුල් කාලේම හදන්නෙ නෑ එතකොට පැනි කර වෙන එක මලට හොද නැලු . වහින කාලෙට ගොරවද්දි කිතුල් මල බය වෙන්ව කියලා කතාවක් තියනවා , හැබැයි එකේ ඇත්තකුත් තියනවා , ගොරවපු දවසට පස්සෙ දවසෙ තෙලිජ්ජ ප්‍රමාණය අඩුවෙනවා , මලේ අන්තිම කාලේ වෙද්දි තෙලිජ්ජ අඩු වෙන්වා ට්ක ටික , එ මල ඉවර උනාම ඉට උඩින් තියන කිතුල් අත්තෙන් අය මලක් (පොල් මල මුලින්ම එන්නෙ අන්න එ වගෙ හැඩේ ඊට වඩා ලොකුයි )එන්වා එත්කොට ඒක පුපුරන්න කලින් මල බෙහෙත් තිය්න්න ඕනේ (බෙහෙත් තියන්වා කියන්නෙ එක එක ගස් ජාති වල් පොතු කොල ගන්නේ එකට ඒක බදිනව ඊට පස්සෙ ) කිතුල් මල් කපපු නැති ගස්වල අතු ඔක්කොම මැරීගෙන(ගහේ අන්තිම කාලේ) එද්දි තව වැඩක් ගන්නවා , කිතුල් පිටි ග්න්නවා , කිතුල් ගහ කපලා ගහේ මැද කොටේ දෙකට පලලා එකේ මැද අර ස්පොන්ජ් වගේ තියන කොටස කෑලි කරල අරගෙන වංගෙඩියක දාලා කොටනවා කොටලා ඉවර වෙද්දි පොල් රොඩු වගේ , වතුර දාලා කොටන්න ඕනෙ , කොටල එන පොල් රොඩු වගේ ටික පොල් කිරි මිරිකන විදිහට් මිරිකලා එන ඉස්ම ටික පෙරලා මිදෙන්න තිබ්බාම භාජනය පතුලට මිදෙනවා පිටි , උඩ වතුර අයින් කරලා යට පිටි ටික අව්වෙ වේලලා ගත්තාම එවා තමා කිතුල් පිටි , එවගෙන් කිතුල් තලප හදන්න පුලුවන් , කිතුල් මල් කපපූ ගස් වල පිටි අඩු හින්දා එවා ගන්නේ නෑ පිටි ගන්න . කිතුල් ගහේ මල පුපුරලා ඇට හැදුනාම ඒවා කලවැද්දො කනවා හැබැයි වැරදිලාවත් අපි කෑවොත් කටයි බඩයි කහනවා 😂 😁.....
@lankanlifedubai
@lankanlifedubai 11 месяцев назад
වීඩියෝ එකේ එක තැනක ඔයා කියනවා ගෙයක් පෙන්නලා මේ ගේ කොච්චර ලස්සනද මේ කුස්සිය මේ සාලෙ කියල. ඔව් ඒක ලස්සනයි නගරෙ ඉදං ගමට යන අපිට එක දවසකට. හැබැයි අපිට ඒ ගේ ඇතුලෙ සතියක් ඉන්න බෑ ඒකයි යතාර්තය. මේ මිනිස්සුන්ගෙ මහන්සියට හරි වටිනාකමක් දෙන ආර්තිකයක් අපේ රටේ නෑ. ඒ නිසා පිටින් එන අපිට පේනවට වඩා කටුක ජීවිත මේ මිනිස්සු ගෙවන්නෙ. කියපු විඩියට එක දවසක් ගහේ නගින්න බැරි උනොත් මල ඉවරයි. කොච්චර වගකීමක්ද. මේ දේවල් අපනයනය කරල හරි වටිනාකමක් දෙන්න පුලුවන්නම් ඒ මිනිස්සුන්ට ඒක තමා ඒ ජීවිත ලස්සන කරන්නෙ . කරුමෙට අපිට ඉන්නෙ කාලකන්නි පාලකයො ටිකක්
@swarnasuraweera283
@swarnasuraweera283 10 месяцев назад
🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 අභිමානය. ශ්‍රීලංකාව සහ 🇱🇰 සුන්දර ස්වාභාවික සෞන්දර්යාත්මක අතීතයෙන් බිඳක් 😅 🇱🇰 ජයවේවා!!!! සැරදේවා 🇱🇰 වැජඹේවා!!!! සිංහලකම ආචාරශීලී ආගන්තූක සත්කාර ගුණධර්ම තියෙන්නේ ශ්‍රීලංකාවේ සිංහල මිනිස්සු අතරේ.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾 කිතුල් පැණි හා හකුරු කන තරම් හදන්න නම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. හකුරු මුලක් හදන්න මිනිස්සු මොනතරම් දූෂ්කර අමාරු මහන්සියක් වෙන්න ඕනෙද???? 😮😢 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇱🇰🇱🇰 🇩🇪 ජයවේවා!!! ආඩම්බරයි අනර්ඝයි කදිමයි අපූරුයි කිතුල් විශ්මය.
@anushirangani8005
@anushirangani8005 11 месяцев назад
"දිනේශ් අයියා " නම් ඒ චරිතය දැනුමින් සුපෝශිත පුස්තකාලයක්, පරිසරයට පෙම් බැන්දෙක් හිත හොද නිහතමානී පුද්ගලයෙක් .. ආදරෙයි ❤
@CookingAtViewPoint
@CookingAtViewPoint 11 месяцев назад
දිග වීඩියෝ බලන එකනම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ ❤
@HenryDaniel-ls6bw
@HenryDaniel-ls6bw 11 месяцев назад
ඔයාලගෙ videos මරු ❤
@indilesh4942
@indilesh4942 11 месяцев назад
ඒ මිනිසුන්ගේ මනුස්සකමයි,නිහතමානිකමයි මුවින් පිටවෙන වචනයක් පාසාම ගැබ් වෙලා තියෙනවා.බලන්න ඒ සිතුවිලි "කෑමට ගන්නදේ පිරිසිදුවට දෙන්න/හදන්න ඕන". අද අපි කන බොන තරමක් වහම තමයි.ඒ අතින් මේ මිනිස්සු තමන්ගෙ ව්‍යාපාරය අවන්ක හැගීමෙන් කරන් යනවා.ඇයි මේ අය ගැන මීට වඩා සොයා නොබලන්නේ.පහසුකම් සපයා නොදෙන්නේ..? දුක් විදල මහන්සියෙන් අවන්කවම නිෂ්පාදනය කරන කිසිම දෙයක් මිළදී ගැනීමේදී එහි මිල වැඩියි පැවසීමට හෝ මිළ අඩු කරගෙන ගැනීමෙන් වළකිමු නේද..?
@Nethsara-138
@Nethsara-138 11 месяцев назад
දිනේශ් අයියා වගේමයි ඒ මිනිස්සුන්ගෙ හිත් වල මනුස්සකම් උතුරනවා ❤️
@dumindurathnayake9114
@dumindurathnayake9114 11 месяцев назад
Dinesh අයියා මේ වගේම මේ video English වලින් හඩකවල වෙනම channel එකකින්.ලංකාවෙ අසිරිය මුලු ලෝකෙයටම පෙන්නන්නකො .😍🥺
@isurueranga3218
@isurueranga3218 10 месяцев назад
පාරම්පරික කර්මාන්ත රැකගන්න රජයෙන් හරි ජීවිතාරක්ෂක උපකරණ අලවි සමාගමකින් හරි මෙ මාමලාගේ ආරක්ෂාවට කදුනගින උපකරණ වගේ ආරක්ෂිත උපකරණ ලබා දෙනවනම් හූගාක්ම වටිනවා. එතකන් හැමෝටම සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි.
@alexandrasten1735
@alexandrasten1735 12 часов назад
බොහෝමත් ම පිං ඔබතුමාට මෙවැනි ඉතාමත් ම මම පුද්ගලිකව නොදන්න කවදාවත් ම දැකලාවත් නැති මෙවැනි වටිනා වීඩියෝ රැගෙන එනවාට.ඓ් වැඩකටයුතු වෙනුවෙන් ඇපකැප වෙන,මහන්සිවෙන ඓම මහත්තුරු දෙදෙනාට ද ඓ් සඳහා උදව් උපකාර කරන අය සිටී නම් ඓම සියලු ම දෙනාට ද වීඩියෝව රැගෙන ආ ඔබතුමාටද අවශ්‍ය සියලූ ම කටයුතු සාර්ථක කර ගැනීමට සිතට උත්සාහට,හැකියාව,ශක්තිය,ධෛර්යය,අවස්ථාව ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.බොහෝ ම ස්තූතීයී!බොහෝමත් ම පිං!🎉😊
@travelwithpola6215
@travelwithpola6215 11 месяцев назад
දිනේශ් අය්ය ඔයා මාරම පොරක් .. ලංකාවෙ අරුමය පෙන්නන එකට ඔයාට පින්
@suchithraperera2452
@suchithraperera2452 11 месяцев назад
ලංකාවේ රස අප නෙත මායිමට රූප රචනා මගින් ගෙන එන දිනේෂ් පුතණුවන්ට සහ ලොකු පීරිස් පුතණුවන් ඇතුළු කණ්ඩායම දිගාසිරි ❤
@milindugimhana
@milindugimhana 11 месяцев назад
කිතුල් හකුරු කෑල්ලක් කන ගමන් මේ වීඩියෝ එක බලන මම ❤
@ravanking9865
@ravanking9865 11 месяцев назад
මේ අයගේ මනුස්සකම් නම් උතුරනවා ඒ අයටම හරියන නියම මනුස්සකම් තියෙන අපේ දිනේෂුත් එකතු වෙලා . සුපිරි ❤❤❤❤❤ ජයවේවා
@sumudithaspatabendi
@sumudithaspatabendi 11 месяцев назад
ලොකු පීරිස් අයියගෙ කටහඩත් ඇහුවා ඒහෙනම්
@ruwansenadeera6680
@ruwansenadeera6680 10 месяцев назад
ඔබ පුදුමාකාර පිං🙏 ඇත්තෙක්. මන්දයත් ඔබ විදිනා සුන්දරත්වය අනෙකුත් අපේ ලෝක වාසී සියලු දෙනාටම එය රූප මාධ්‍යයේන් විකාශනය කරමින් මහගු සේවයක් කරන්නෙකි❤. ඔබට හා ලොකු පීරිස් මල්ලිටත් ජයෙන් ජය. ඒ වගේම මේ වැඩ සටහනේ මුල්තැන කළු මාමාට හා සුදු මාමාට තෙරුවන් සරණයි💗
@DILASTREAMING2025
@DILASTREAMING2025 11 месяцев назад
මට හොදටම කෙන්ති ගියපු වෙලේ මේ වීඩියෝ එක බැලුවේ මේක බලද්දී හිත නිවෙනවා අයියේ සොභාදහමේ ලස්සනයි ඔයාගෙ වචන ගලපලා හිතට වදින්න කියන දේවලුයි මරු❤❤❤ජය වේවා
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 9 месяцев назад
ඉස්කෝලෙ නිවාඩුවට රත්නපුරේ පුංචි සංදියේ ආතලා සමඟ විඳපු ඒ මනරම් දසුන් සමඟ දැහැන් ගතවුනා...ඒ රූපරාමු තුලින් අප සැමටම රැගෙන ආ කතා වස්තූනට බොහොමත්ම හදබැඳි ස්තූතිය ඔබ සැමටම...රකිමු අපේ සුන්දර සිරි ලංකා....ඒ ගැමි ජනතාවට ස්තුතිය හා ප්‍රණාමය...සියළු ජය...🙏🌴🍃🌻🌄
@crishantharajasekara237
@crishantharajasekara237 11 месяцев назад
ඔබතුමන්ලා කරන මේ සේවයට අපගේ උත්තමාචාරය සම්මා සම්බුදු සරණයි සියලු දෙවි රෑකවරනයි තෙරුවන් සරණයි ජය වේවා 🎉🎉🎉🎉🎉
@chandanistephen9632
@chandanistephen9632 11 месяцев назад
ස්තුතියි ඔබට , කොයි පළාතෙද ? දැරණියගල ප්‍රදේශයෙද. ? හරිම සුන්දර පරිසරයක් . ඇත්තටම නගරයට වැඩිය ගම සුන්දරයි කියන්නෙ මෙකටයි. ස්තුතියි ඔබ සියලු දෙනාටම, තෙරැවන් සරණයි🙏🙏
@diliniherath3625
@diliniherath3625 11 месяцев назад
මම පුංචි කාලෙ මේ අත් දැකිම විදල තියෙනවා.ඒත් අද අපෙ දරුවන්ට බලන්න පින නැ.මේ වීඩියෝ එක පෙන්නන්න වටිනවා.
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 11 месяцев назад
ලංකාවේ ලස්සන වගේම... දැනුමටත් ගොඩාක් දේවල් ඉගෙනගත්තේ DAP ගෙන්... තව තවත් රටේ ලස්සන පෙන්නන්න ශක්තිය, ආශීර්වාදය සොභාදහමෙන්ම ඔයාට ලැබෙනවා... 🌻💚
@user-xe8tu3yw1u
@user-xe8tu3yw1u 11 месяцев назад
Me koheda
@DineshAPathum
@DineshAPathum 11 месяцев назад
බෙහෙවින්ම ස්තූති.
@DineshAPathum
@DineshAPathum 11 месяцев назад
@@user-xe8tu3yw1uමේ ලංකාගම
@user-xe8tu3yw1u
@user-xe8tu3yw1u 11 месяцев назад
Kantek nambar ekak nedda aiyye eyalage apata genna ganna Lanka Gama kiyanne galle peththe neda
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 11 месяцев назад
​​@@user-xe8tu3yw1u vedio eka awsne dnne number eka 46:33
@nadeekshala
@nadeekshala 11 месяцев назад
පුදුමාකාර වටින විඩියෝ එකක් . ලොකු පිරිස් ගේ හඩත් ඇහුනා❤❤❤ බුදුසරණ යි
@nadee53
@nadee53 11 месяцев назад
කිතුල් පැල 4ක් හිටෙව්වා...ගෙදර අය හිනාවුනා...ඒත් කවදහරි මන් ඒවයෙ වටිනකම ගන්නවා....
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 11 месяцев назад
😂😂
@dilhanid7593
@dilhanid7593 11 месяцев назад
...🙏 ...
@LasithRandima
@LasithRandima 10 месяцев назад
අනිවාර්යයෙන් නියම වැඩක් හැබැයි අනාගතේදී මල් කපන්න පුලුවන් අය බිහිවෙයිද කියලා තමා සැක.
@sameerarathnayake9618
@sameerarathnayake9618 10 месяцев назад
🙏❤️
@radhaluxmanansandanam
@radhaluxmanansandanam 10 месяцев назад
​@@Vv.vvvv.vvvvvvvvvppppppp0❤
@savesrilankaa
@savesrilankaa 11 месяцев назад
BEST CAMERAMAN , PERIS 👍👍👍👍🌼🌼🌼🌼
@DanushkaGimhan
@DanushkaGimhan 11 месяцев назад
28:44 කළු මාමා
@indikaudayashantha4181
@indikaudayashantha4181 11 месяцев назад
දිනේෂ් හා ලොකු පීරිස් ..මේ රස දෙන්න ගත්ත උත්සහය කැපවිමට ආදරෙයි ❤❤❤❤❤🌄⛰️⛰️🏞️🏞️ පරිසර වේදියා හා සගයා ...
@pannaalanka655
@pannaalanka655 11 месяцев назад
හරිම සතුටක්. පෙර වීඩියෝ එකත් බැලුව. මේ වීඩියෝ එක බලන්න අදයි වේලාවක් ලැබුනෙ. බොහොම සතුටුයි. ඔබගේ වාග් විලාසයටත්, වැඩිහිටි ගෞරවයටත්,ස්වභාව සෞන්දර්යට ඇලුම් කිරීම පිලිබඳවත් මා බෙහෙවින් අගේ කරමි. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයා..!
@kaveen844
@kaveen844 11 месяцев назад
"හදවතේ සංචාරකයා" ආදරෙයි දිනේශ් අයියේ පරිස්සමෙන්...බුදු සරණයි 🙏😍❤️🍃
@lalithfonseka9886
@lalithfonseka9886 11 месяцев назад
සහභාගී වූ සියලු දෙනා ටම බෙහෙවින් ම ස්තූතියි. සැමට ම පින්.
@glamila9208
@glamila9208 11 месяцев назад
Saho oyage video balana kenek hariyata mam dakapu deyak kiyannam...Lankawa gana Abimanayak adarayak Budhudahama gana Loku shraddawak oya thula atiwela tiyenaw kramikawa....eken tamay oyawa Oy taram ihalata manasikaw genawe....thaw thawath Bududhamat lanwela shakthimathwenna ...oyata a labeema tiyenaw....Jayawewa bro❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 11 месяцев назад
Theruwan saranayi 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💎💎💎💎💎❤❤❤❤💪💪💪💪💪
@ishialo18
@ishialo18 11 месяцев назад
ඇගයීමක් කල යුතුම සංචාරයක් ❤️🙏 කිතුල් කර්මාන්තයේ යෙදෙන සියලුම දෙනාටම උපහාරයක්ම වේවා 🙏❤️ අයියලා කිතුල් හකුරු කද්දි එතනට කහට කෝප්පයක් තිබ්බනම් කියලා හිතුනා... කිතුල් පැණි දකිද්දි කිරි හට්ටියක් තිබ්බනම් කියලත් හිතුනා.. ඒ වගේම කිතුල් හකුරු නම් අමතක නොවන කටට කෙල උනන අතුරුපස "වටලප්පම්" අනිවාර්යයෙන්ම ඒ මිනිස්සුනගේ ඒ කැපවීමට අනිවාර්යයෙන් වටිනාකමක් ලැබිය යුතුමයි... දේශීය වෙලදපල වගේම ජාත්‍යන්තර වෙලදපලට අපේ ලාංකික මේ නිෂ්පාදන වලට විශාල ඉල්ලුමක් සහ ඒ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට ඒ මාමලාට හැකියාව ලැබේවා 🙏❤️....
@ishialo18
@ishialo18 11 месяцев назад
හකුරු භාජනය අන්තිම ටික හරියට කිරි ටොපි හැදුවාම අන්තිමට එන ටික වගේ....ඒ කොටස තමා රස බලන මුල්ම ටික❤️
@pumashortvideography8554
@pumashortvideography8554 11 месяцев назад
ලොකු පිරිස් අයියා වැඩ සටහන කරා කිතුල් ගහ උඩ නියමයි ❤
@ishanijayakody7265
@ishanijayakody7265 11 месяцев назад
මටත් කිතුල් හකුරු කෑල්ලක් කන්න ආස හිතුනා...... අනේ අපි කෑවට අද තමා හදන හැටි දැක්කෙ.💚 දිනෙශ් අයියාට බොහොම ස්තුතිය මේවැනි දෙවල් අප වෙත ගෙන එනවට ❤😊
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 5 дней назад
මෙ සොඳුරුතම මිනිසුන්ට, දිනේෂ් මල්ලිට ,ලොකු පීරිස්ට..සියලුම දෙනාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏
@user-gn7sm4np4p
@user-gn7sm4np4p 11 месяцев назад
ලාංකවේ ලස්සන ❤❤
@dhanushkaprabhath5530
@dhanushkaprabhath5530 10 месяцев назад
ඇත්තමයි ලංකා ගමට ගිහිල්ලා කිතුල් පැණි කිතුල් හකුරු ගන්න එක ගන්නවා මයි....ස්තුතියි දිනේෂ් සහෝදරයාට...
@HadeanEon7917
@HadeanEon7917 11 месяцев назад
හදවතේ සන්චාරකයා. සුපිරියි....කලිං වීඩියෝ එකේ ලොකු පීරිස් අයියා තෙලිජ්ජ බොන විදිහ දැක්කහම දුක හිතුනා..මේ පාර ටිකක් වැඩිපුර දෙන්න දිනෙෂ් අයියා......දෙවි පිහිටයි...දුර ගමනකට සුබ පැතුම්.....💥
@nilakshikolambage9447
@nilakshikolambage9447 11 месяцев назад
ශ්‍රී ලංකාවට ආවේනික පාරම්පරික වටිනා කර්මාන්තයක හරබර තොරතුරු රැසක් සහිත සුන්දර රූපරචනාවක්..!! ❤
@SoundOfmyworld
@SoundOfmyworld 11 месяцев назад
ආදරෙයි brother ❤❤❤ ඔයා මේ මහන්සි වෙන තරමට මගේ රටේ මිනිස්සුන්ට දැන් ටික ටික මගේ රටේ ලස්සන පේනවා ❤❤❤ මේ රටේ වටිනාකම තේරෙනවා ... මුලු ලෝකේ හතර වටේ ඇවිද්දත් මේ වගේ ලස්සන පාරාදීසයක් කිසි කෙනෙක්ට කිසි දවසක මුණ ගැහෙන්නෙ නෑ...❤
@AchiSaji-nn5jj
@AchiSaji-nn5jj 11 месяцев назад
අදත් වෙනදා වගේම ස්වභාධම් මාතාවට තව තවත් ආදරය කරන්නට,රකින්නට,මිනිසුන්ට ආදරය බෙදන්නට අපිට කියා දුන්නාට අයියාට ගොඩක් පින් ❤️💚
@jehansamaranayaka957
@jehansamaranayaka957 11 месяцев назад
කිතුල් පැනි වලට දියවැඩියාව හැදෙන්නේ නැති නිසා උපරිමෙට කරා නෙ. තවත් මෙවැනිම රුප රචනයක් ගෙන ඒමට ශක්තිය ලැබෙවා
@priyangikasewmini6507
@priyangikasewmini6507 11 месяцев назад
අද රෑප රචනාව ගොඩක් ලස්සනයි. කිතුල් හකුරු හදන කර්මාන්තයේ දුශ්කරතාව දැක්කේ දිනේෂ් අයියා ගේ විඩියෝ වලින් තමා . ජය වේවා ! ☘️🌼💫🧡
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 11 месяцев назад
ඒ මාමාගේ දැනුම කතා කරන පිලිවෙල නියම විඩියෝ එකක්❤
@BeautifulSoul17
@BeautifulSoul17 11 месяцев назад
කිතුල් රස පිරුණු රසම රස වීඩියෝව 🥰 ඒක තවත් රසවත්ව දැනෙන්නේ දිනේෂ් අයියගේ භාවනාවක් වගේ කට හඬ නිසා🥰❤🌿 මේ රසයත් හදවත් මිළියන පුරා රසවත්ම නොමැකෙන මතක සටහනක් වේවී. 😍❤🙏 තවත් සොඳුරු තැන්, රසවත් දෑ සොයා පරිස්සමින් යන්න දිනේෂ් අයියා❤ තෙරුවන් සරණයි🙏
@Thejamanusha
@Thejamanusha 11 месяцев назад
පට්ට වටින විඩියොවක් ❤❤
@bodamidumbodamidum6661
@bodamidumbodamidum6661 11 месяцев назад
මග බලාගෙන උන්නෙ හරිම ආසාවෙන් විඩියො එකේ ඉතිරි ටික බලන්න .බොහොම ඔබට ස්තුති ඔබට .
@user-io3du3nt4p
@user-io3du3nt4p 11 месяцев назад
නිහතමානී සංචාරකයා💓හැම මනුස්සයාටම තමන්ගේම තාත්තට වගේ සලකන්නෙ❤
@LakshaniMenaka-cz6kf
@LakshaniMenaka-cz6kf 11 месяцев назад
හදවතේ සන්චාරකයා 🤟❤️
@v.s.cherill2454
@v.s.cherill2454 11 месяцев назад
ඇත්තටම හරිම වටිනා වැඩසටහනක් ❤මුලින්ම ගරුකරනවා දිනේෂ් මල්ලි ඔයාගේ තියන නිහතමානිකමට ❤ගමේ මිනිස්සුන්ගේ මනුස්සකම හරිම ආදරණීයයි❤ සුභපතනවා ඔයාට ඉදිරියටම යන්න🎉🎉🎉❤❤
@sumithnandana2684
@sumithnandana2684 11 месяцев назад
අපේ රටේ සුන්දරත්වය පෙන්නුවට බොහොම ස්තුතියි අයියට තෙරුවන් සරණයි 👍👍👍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 11 месяцев назад
දිනේශ් මල්ලි කතා කරන්නේ Secrets of Nature චැනෙල් එකෙ සර් කතා කරනවා වගේයි ❤❤❤❤💎💎💎💎 good 👍👍👍👍 loku theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@44169-I
@44169-I 10 месяцев назад
පැනී රස එක්ක ජීවත් වෙන කලු මාමා සුදු මාමා.. බලන්න එයාලගේ ශරීරය හරිම නීරෝගී❤❤❤ බුදූ සරනයි දිනේෂ් අයියා ඇතුලු සියලු දේනාටම 🌹🌹
@mynameis...5307
@mynameis...5307 10 месяцев назад
ලොකු පීරිස් මාමා අදමද කොහෙද ඔච්චර කතා කරේ.🥺💗✨
@darshanipriyangika7031
@darshanipriyangika7031 11 месяцев назад
හරිම ලස්සන වදන් ටික අහන්නත් හරි අාසයි හොඳට පහදනවා හරිම ලස්සන වැඩ සටහනක් මෙවැනි අන් වැඩ සටහන් වලට වඩා විශිෂ්ටයිපුතේ ඔයාල දෙන්නගෙ වැඩ සටහන් ගොඩක් ස්තුතියි
@renuka243
@renuka243 11 месяцев назад
අනෙ ගොඩක් ස්තුතියි පෙන්නුවට තෙරුවන් සරණියි කලු මාමටත් සුදු මාමටත් නිරෝගී වෙවා දිර්ගායු පතනවා
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 месяцев назад
හදවතේ මේ සොදුරු ස්භාවදහම් සදා මතකයන් ය.... ආදරෙයි මේ සුන්දරත්වය පිරිපුන් ස්භාදහමට...❤️
@nimalperera6742
@nimalperera6742 10 месяцев назад
වටිනා වැඩසටහනක් දැන් ඉන්න අලුත් පරම්පරාවට,ඔබගේ වටිනා වැඩසටහන් නරඹන අයට හොද ආදර්ශමත්. නොදැකපු අයට දැක බලාගන්න අනගි අවස්ථාවක්. සුන්දර පාලත්,ඉදිරියට මෙවැනි වැඩසටහන් කරන්න දහිරිය ලැබේවා....ස්තුතියි..
@natureshorts409
@natureshorts409 11 месяцев назад
සංචාරයේ ලස්සනට උබේ කතා කරන විලාසයත් ආවම අමුතුම හැඟීමක් එනව සගෝ.ඒක මාර හැඟීම්බර ඉදිරිපත් කිරීමක්❤️
@kasunimadu6296
@kasunimadu6296 10 месяцев назад
ගොඩක් වටිනවා හරි ලස්සන පරිසරයක් බුදු සරණයි අයියෙ
@thiliniliyanage4089
@thiliniliyanage4089 11 месяцев назад
මාරම රසවත් රූප රචනාවක් මේකනම් ❤️❤️❤️ ඉරිසියා නොහිතුනාමත් නෙමෙයි ඉතින් 😁
@lasangashehan8951
@lasangashehan8951 11 месяцев назад
අයියෙ මංසරන්නයි සෝලෝ හයිකර් එක්කයි තුන්දෙනාම එකට වීඩියෝ එකක් ගේන්නකො ❤️🍃💙
@prabath9951
@prabath9951 11 месяцев назад
මේවගේ ස්භාදහමට කිසිදු හානියක් නොකරන මේ වගේ මිනිසුන්ගේ අහිංසක ව්‍යාපාරය වලට හයියක් වෙන අයියට සහ අපට දැනුමක් ලබා දෙනවට බොහොමත්ම පිං...❤❤
@Dilshan...
@Dilshan... 11 месяцев назад
සොඳුරු සන්චාරකයාගේ තවත් සොඳුරු සන්චාරයකින් නික්මීම❤
@orith589
@orith589 11 месяцев назад
oba samatama siyalu devi pihitai budu saranai .....
@sahangunarathna4453
@sahangunarathna4453 10 месяцев назад
රසවත් රූප රචනාවක් 🍃🍃❤❤
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 11 месяцев назад
Harem apuryeee vídeo eka apith oyalaath ekka awa wage hagemak danune oyala hamotama Godak sstuthe Godak pin budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 💯🔥💯💕❤️💕🇰🇼🇰🇼🇱🇰🇱🇰🔥🔥
@SoundOfmyworld
@SoundOfmyworld 11 месяцев назад
අම්මේ මගේ රටේ ලස්සන ❤❤❤❤❤❤ ආදරෙයි 🙏🙏🙏🙏🙏 මගේ මවුබිමට
@asankajayasundara7943
@asankajayasundara7943 11 месяцев назад
ආසාවෙන් බලනවා මම...දිනේෂ් එල❤
@ShortsWithSS123
@ShortsWithSS123 11 месяцев назад
හරිම ලස්සනයි...🙏
@user-sx5db4cc8e
@user-sx5db4cc8e 11 месяцев назад
Harima satuten baluva puthala dennata budusaransi
@rajithadissanayake7318
@rajithadissanayake7318 11 месяцев назад
Presentation සුපිරි දිනේෂ්
@KDMUSICSL
@KDMUSICSL 11 месяцев назад
බුදුසරණයි
@ChathuwaVlogs
@ChathuwaVlogs 11 месяцев назад
වීඩියෝ එක දානකම් බලන් හිටියේ අයියා සුපිරි හොදේ❤❤❤
@Hikka_SL
@Hikka_SL 11 месяцев назад
ගොඩාක් පිං මේ කරපු දේට. මමත් hobby එකට කරන්නේ traveling. ලංකාගම ගිහිල්ලා තියෙනවා. ඒත් ඔයා ගත්තු experience එක ගන්න ආපහු යනවා ❤
@RohithaRukmal
@RohithaRukmal Месяц назад
ගොඩක් වටිනවා ජයෙන් ජයම වේවා
@muditha195
@muditha195 10 месяцев назад
නොදන්න දෙයක් දැන ගත්තා, දිනෙශ් අයියේ ඔයාට බෙහෙවින් ස්තුතිය. ඒ මිනිස්සුන් ගේ මහන්සිය , කැපවීම බලද්දී ........... 🫡 අපි මොනාද කරන්නේ කියලා හිතනවා .. ජය වේවා හැමොටම
@monikajayasinghe466
@monikajayasinghe466 11 месяцев назад
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අදහස්, දැනුම ලබා දෙන්නට කටයුතු කරන ඔබ තුමා ඇතුළු සියළුම දෙනාට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. අපේ ගමේ අපි පුංචි කාලේ මගේ අම්මා ඉතාම පිරිසිදු kithul hakuru අපේ ගෙදර haduwa. ගොඩාක් kithul ගස් තිබුණ ඒකාලේ,අපේ waththe. අම්මා නැති unata passe Aasawakata පිරිසිදු hakuru රස විඳින්න ලැබුනේ නැහැ. ඔබ තුමා ඇතුළු සියළුම දෙනාට Sethak Saanthiyak, යහපතක්ම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, තුති වේවා. ගොඩාක් වටිනවා video Eka. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!
@ManjulaSampath-wp7tm
@ManjulaSampath-wp7tm 11 месяцев назад
Jayen yaya wewa oya dennata budu saranii
@iranganiayabaddage792
@iranganiayabaddage792 11 месяцев назад
බුදුසරණයි 🙏 🎉❤
@chethiyabandara5408
@chethiyabandara5408 6 месяцев назад
ගොඩක් වටින වීඩියෝ එකක් ❤
@priyaniamarasinge3055
@priyaniamarasinge3055 11 месяцев назад
සුන්දර ගම්මානයක .. සුන්දර මිනිසුන්.. සිටින.. වටිනා .. රූප රාමුවක් ❤ඉස්තුති 🙏
@HasithaDanushka
@HasithaDanushka 11 месяцев назад
Video eka danakam maga balan hitiye .. ❤
@samarapalagamage3481
@samarapalagamage3481 11 месяцев назад
නිහතමානී තරුණ ළමයි දෙන්නෙක් ලස්සනයි වැඩේ නියමයි ආයෙත් මේ පැත්තෙ වැඩක් කරමු තේ වගාව ගැන වගේ අපි විස්තර දෙන්නම් .....
@LifeDiarybySM
@LifeDiarybySM Месяц назад
ඔයා මිනිස්සුන්ට දෙන ආදරණීය ගරුත්වය මම කවදාවත් කිසිම මනුස්සයෙක්ගෙන් දැකල නැහැ දිනේෂ් අයියේ , ඔයාට යන ඕනෙම තැනක මෙච්චර මිනිස්සුන්ගෙ සෙනෙහස හම්බෙන්නෙත් ඒ නිසා , ජය වේවා ඔයාලට
@user-lf6xq9gx8e
@user-lf6xq9gx8e 11 месяцев назад
අයියණ්ඩි ඔයාගෙ ඉදිරිපත් කිරීම වෙනමම රහක්.හදවතින්ම ❤❤❤ සුභ පතනවා.කරන කියන සියලුම දේ සාර්ථක වෙන්න.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 месяцев назад
ආයුබෝවන් ! 💐❤️ දිනේෂ් අයියේ... 💐🙏 ලොකු පීරිස් අයියේ... 💐🙏 මේ රසවත් සුන්දරත්වය පුරුනු රූප රචනාව මන් බලලම ඉන්නම් 💐❤️ බොහෝ ස්තූතියි ඔයාලාට... මේ සොදුරු සංචාරය ❤️❤️❤️ ආදරෙයි හැමදාමත් අපේ හදවතේ සැමදා ඔබයි සංචාරය කරන්නේ... ස්භාවදහමේ මැවු සෑබැම ජීවිතයි..... ❤️
@kumudinivijitha1332
@kumudinivijitha1332 11 месяцев назад
සුපිරි
@dhanushkawijesinghe2013
@dhanushkawijesinghe2013 10 месяцев назад
mn asama porak niyamai Dinesh aiya adhrei
@dkslshow9210
@dkslshow9210 11 месяцев назад
Next level දිනේශ් අයියෙ ❤
@asanthisilva1073
@asanthisilva1073 11 месяцев назад
😅දිය නයා දිනේෂ් සහොදරය ලගට පිනාගෙන එනකොට දැකල මම නමි කෑ ගැහුව මම හිතුවෙ හානියක් උනා කියා බයට 😊ලස්සනයි ඔයාගෙ විඩියෝ දැන් අවුරැදු ගානක් ඉදල බලනව හරිම අලංකාරයි විශේෂයෙන්ම මනුෂ්‍යන්ට දක්වන ආදරෙ කරැනාව දිනේෂ් සහොදරය මම ගොඩක් අගය කරනව පැය ගානක් උනත් විඩියෝ එක බලාගෙන ඉන්න පුළුවන් වෙලාව යනවා දැනෙන්නේ නැහැ ඒ තරම් ලස්සනයි නියමයි ජයම වෙිවා ඔයාට ආදරෙ සහො ජේසු පිහිටයි 🙏🌹
@user-ev5ep6ih7h
@user-ev5ep6ih7h 11 месяцев назад
තෙරුවන් සරනයි සහොදරයා ❤❤
@sandarugayan5331
@sandarugayan5331 5 месяцев назад
නියමයි වැඩේ.......සුබ පතනවා......තව ලස්සන වීඩියෝ අනිවාරෙන් ඕනේ.....❤❤❤
@dhayahda3098
@dhayahda3098 11 месяцев назад
සුපිරි අයියේ ❤
@nilupulalwis1873
@nilupulalwis1873 11 месяцев назад
දවසක ඇල්ජින් දියඇල්ල ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් වටිනවා ..දන්න තරමින් තවම කිසිම කෙනෙක් ගිහින් නැති නිසා ...කෝච්චියෙ යද්දි බලන්න පුළුවන් මිසක් කාටවත් ලගටම යන්න බෑ කියනවනෙ 😊
@Dilshan...
@Dilshan... 11 месяцев назад
❤මරු
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 10 месяцев назад
Jayawewa teruwan saranai dirgausa labewa oba tumalata
@travelsoul2842
@travelsoul2842 11 месяцев назад
හැමදාමත් වගේ සුපිරී දිනේශ් අයියේ♥️😌
@m.w.jayabandu115
@m.w.jayabandu115 11 месяцев назад
Excellent
Далее
Я НЕ ОЖИДАЛ ЭТОГО!!! #Shorts #Глент
00:19
Склеил девушку-курьера ❤️
01:00
kithul jaggery
21:30
Просмотров 3,8 тыс.
ПИРАТСКИЙ ЗАЖИМ ФРЕГАТАМИ
0:51
Parkour failed !
0:12
Просмотров 8 млн
#PRO_METRO Как надо
0:57
Просмотров 4 млн