Тёмный

LAPTOP vs DESKTOP Which is better for video editing What should you buy Ultimate Guide 

CREATIVEARTLK
Подписаться 215 тыс.
Просмотров 19 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 266   
@SLGoProBoy
@SLGoProBoy 3 года назад
විඩියෝ එක නම් ගොඩක් හොදයි අයියේ.... පොඩි දෙයක් කියන්න ඕනේ.. ඔයා විඩියෝ එකේ ගොඩක් හොද දේවල් ටිකක් කතා කරා..... මේ දවස් වල මං Social media වල දැක්කා ගොඩක් අ ය PC Build කරනවා. එහෙම අය ගොඩක්* රැවෙටෙන කතාවක් තමා Performance පැත්තට ගොඩක් අවදානය යොමු කරනෙ නැතුව ලොකු ලොකු * RGB Light, RBG Fans, Ring Fans* වලටයි ගොඩක් සල්ලි වියදන් කරල තියනවා. ඒවාගෙම් බාගයක්ම Performance වලට වියදන් කරන්න පුලුවන් කම තියාගෙන... එහෙම මං දැකපු පොස්ට් වල තියනවා "අමාරුවෙන් සල්ලි එකතු කරල හැදුවේ" "ගොඩක් කල් බලන් ඉදල හැදුවේ" වගේ කතා.... ඉතින් මට කියන්න තියෙන්නේ එච්චර මහන්සි වෙල *RGB* වලට වියදන් කරනේ හරි දැනුමක් මග පෙන්වීමක් නැති නිසා කියලා. සංවාදයට
@Gaming_RT
@Gaming_RT 2 года назад
Attc 🖤
@hansajabandara1674
@hansajabandara1674 3 года назад
Desktop එකකටතියෙන තවත් වාසි 1) අපිට කැමති component parts කැමති brand වලින් කැමති price වලින් ගන්න අවස්ථාව තියෙනවා. Laptop වල එහෙම කරන්න බෑ මොකද හැමදේම pre apply කරලා එන නිසා 2) තැන තැන අරන් යන්න ඕනෙනම් දැන් ඒකටත් විසදුමක් විදිහට mini pc කරලියට ඇවිත් තියෙනවා. Apple නම් macmini තියෙනවා. Windows pc වලට පොඩි casing, පොඩි motherboards වගේ දේවල් ඇවිත් තියෙනවා වගේම laptops වලට දාන්න බැරි vga cards, liquid coolers වගේ දේවල් මේකෙදි දාගන්න පහසුකම තියෙනවා. 3) RGB lighting සහ පෙනුම. Desktop වලදි අපිට කැමති පෙනුක් තියෙන features තියෙන casing එකක් තෝරන්න පුළුවන් වගේම පිටට පේන්න rgb lighting තියෙන components දාන්න පුළුවන්. මේකෙන් proformens වැඩි වෙන්නැති උනාට ලස්සනට තියාගන්න පුළුවන් වෙනවා. Studio එකකට gaming room එකකට නම් දැන් කාලේ මේක ලස්සන පැත්තෙන් ගොඩක් වටින දෙයක්.
@sithu_
@sithu_ Год назад
Photshop කරතැකිද computer වලින්
@DinethDharmasena
@DinethDharmasena 3 года назад
Mac ගැන කිව්වෙ නෑනෙ , මමනම් කියන්නෙ professionals ලට iMac , MacBook එකක් වගේ ගන්න කියලා , ඒව හොදට Adobe Softwares Optimized කරලා තියෙනවා , තව 200.000 ඉදන් Prices තියෙනවා , හොද build quality තියෙනවා , ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් , ඒවගේ ගොඩක් advantages තියෙනවා , ඒවගේ ගොඩක් වාසි තියෙනවා , එකම අවුල තමා Gaming heavy කරන්න බැරි එක , හැබැයි Apple සමාගම iMac , Macbook වලට වෙනම Games හදනවා , Apple ලගෙ අලුත්ම M1 Chip එක හින්දා iMac , Macbook වල Perfomance තවත් වැඩි වෙලා තියෙනවා තව ගානත් අඩු වෙලා , මමනම් කියන්නෙ iMac සහ Mackbook Graphic Designing වැඩ වලට සහ Video Editing වැඩ වලට හොදයි කියලා
@bhanuwa141
@bhanuwa141 3 года назад
Beginner ලට ලොකු උදව්වක් අයියේ tnx
@geniusgsn43980
@geniusgsn43980 3 года назад
මමනම් use කරන්නෙ අවුරුදු පහකට කලින් ගත්ත i5 6th gen Hp probook 450 g3 laptop එකක්. ඒකේ cores 2කක processor එකක් තියෙන්නේ.150000 ට ගත්තේ. Ram එක 8gb. ඒකේ තමා තාම මම premiere cc2018, after effects cs6, Photoshop cc 2020 use කරනවා.. ඔය ඇප් ඔක්කොම ලැග් වෙනවා නමුත් photoshop නම් වැඩිය ලැග් වෙන්නෑ...
@dhanulk2823
@dhanulk2823 3 года назад
SSD ekak gahagana
@geniusgsn43980
@geniusgsn43980 3 года назад
@@dhanulk2823 thiyenawa bro. ssd ekek thamai app thiyenne.
@dhanulk2823
@dhanulk2823 3 года назад
@@geniusgsn43980 Back up your all data and reinstall windows it will make your pc better,I also faced such situation once and I also did same
@MtechxLK
@MtechxLK 3 года назад
මමත් ආස desktop වලට 😍
@slcricket5156
@slcricket5156 3 года назад
math
@Ak_official_sl
@Ak_official_sl 4 месяца назад
2024 ත් බලනවා මේ දවස් වල යන price එකත් එක්ක laptop සහ pc build එකක් ගෙන video එකක් ඕනේ
@GeekYakaa
@GeekYakaa 3 года назад
මන් ලග තියෙන්නෙ acer i5 10th gen එකක් . 8GB රැම් එක . පොටොශොප් ප්‍රිමියර් අව්ලක් නැතුව වැඩ ටික කරන්න පුලුවන් . දෙකම එක පාර ලොකු ලේයර්ස් ප්‍රමාණයක් තියෙන එකක් කරද්දිනම් ලැග් වෙනව . ඒත් ඒ දෙක එක පාර ඕපන් නොකර එක පාර එකක් විතරක් කරනවනම් ඕන ලොකු ප්‍රොජෙක්ට් එකක් ඇදගන්න පුලුවන් ❤️ .
@Tharindukolambage
@Tharindukolambage 3 года назад
නියම වෙලාවට වීඩියෝ එක දැම්මේ,ගොඩක් වටිනවා
@Travelchatuwa
@Travelchatuwa 3 года назад
මේ වීඩියෝ එක කලින් සෙට් උනා නම් මට වටිනව මොකද මම i3 එකක් ගත්ත ඊට වඩා හොද එකකට යන්න තිබිලත් දැන් නම් දන්නව කොයි වගේද ඊලගට ගද්දි බලන්න ඕනි කියල ගොඩක් ඉස්තූතියි ඔයාට හැමදේම සුපිරියටම කියල දෙනවට
@Kawishankh
@Kawishankh 3 года назад
Ela uncle bro😂🤔😊
@creativeartlk
@creativeartlk 3 года назад
Kawda ade Uncle... Mama MADE FOR KIDS newai ne me content upload karanne. 😁
@chithrajayanthi7078
@chithrajayanthi7078 3 года назад
Matath thama 16 ayye ammage phone eken reply karanne kidslath godak me channel eka balanawa supirima supiri channel ekak thamai me channel eka
@saloninfinity1
@saloninfinity1 3 года назад
Oyage Wedath Creative Oyath Creative Uncle Bro 😘😍
@GraphicTvLK
@GraphicTvLK 3 года назад
Godak watina video ekak comparison eka supiriyatama explain kara ❤
@malliproduction1033
@malliproduction1033 Месяц назад
Thankyou so much 🎉 Thibuna prashneta uththare lebuna.☁ Great.Thankyou so much...
@sphettige2855
@sphettige2855 3 года назад
19:34 ඇත්තෙන්ම මම බැලුවෙ cpu එක i3 ද i5 ද i7 ද කියල ...(gen ගැන කිසිම දැනුමක් නෑ) ram එක කීයද බැලුවා (ddr කීයද දන්නෙ නෑ)storage කොච්චරද බැලුවා ( ssd ද hdd ද දන්නෙ නෑ ) windows එක මොකද්ද කියලා බැලුවා 😅ඊලගට ගාන කීයද බැලුවා . පරිගනක දැනුම පහලවෙද්දි spec එක intel i3 1st gen ddr3 4 gb ram 750 gb hdd on board gpu ගාන = 19500 ඒකයි විස්තරේ
@Podidayas
@Podidayas 2 года назад
Mata okamai une Shop ekata giya ram eka 4gb Oni kiwwa processor eka i5 Oni kiwwa anthimata I5 650 1st gen 4gb ram (2gb sticks) 250gb HDD🤣🤣🤣🤣 Price 29000.00 Aye ithin amu gawaya aaa🤣🤣🤣🤣
@creativecontent7405
@creativecontent7405 3 года назад
නැ නැ කිසිම වැරැද්දක් නෑ කියපු දේවල් ඔක්කොම හරි....❤️😁
@ceyproff3608
@ceyproff3608 3 года назад
ලැප් එකක කීබෝඩ් එක රීප්ලේස් කරන හැටි කියල දෙනවද ??
@vishwanishakya4540
@vishwanishakya4540 Год назад
ග්‍රැෆික් ඩිසයින් ඉගනගන්න කෙනෙක්ටනම් කෝම එකක්ද හොද .............
@nirwan901
@nirwan901 3 года назад
මේක නම් ගොඩක් වටින video එකක් කියන්න වචන නෑ
@wannimedia2078
@wannimedia2078 3 года назад
මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බලලා තියෙනවා ඒ හැම විඩියෝ එකක්ම ඉතා පැහැදිලියි. ලංකාවේ ඉතා පැහැදිලි විඩියෝ ගේන්නේ ඔයා තමයි මල්ලි ගොඩක් ස්තුතිය ඔයා දැනුම බෙදා දෙනවට
@eshanlakpriya1888
@eshanlakpriya1888 3 года назад
මේක මාර වැදගත් අයියේ 😍❤️❤️
@dinukadew6972
@dinukadew6972 3 года назад
වටිනවා ultra pro max plus 😍👍❤️
@creativeartlk
@creativeartlk 3 года назад
😁😍😍😍😍😍❤️❤️❤️❤️
@softwarelk7200
@softwarelk7200 3 года назад
Ekanam patta wadagath video ekak aiye
@dyuproductions7725
@dyuproductions7725 3 года назад
Ekanm danennma kiwwaa 12.05 ( kata kadenakanma ) watinawa sg ayye kollo kello gana oya godaak hithanawa respect brother
@nilanthisaroja861
@nilanthisaroja861 3 года назад
Hoya hoya hitapu video ekak 👌👌👌
@BeautyofNature-xv7vx
@BeautyofNature-xv7vx 3 года назад
Godak dewal igena ganna supiri channel akak
@Dumiya123
@Dumiya123 2 года назад
ඒ උනාට Power usage එක laptop එකට වඩා desktop එකේ සෑහෙන්න වැඩියි නේද ? 😐 ඒක අඩු කරගන්න විදියක් නැද්ද?
@chappietech8597
@chappietech8597 3 года назад
Ai laptop design eka eka mt nm godak wadagath 😁
@shehan_perera
@shehan_perera 3 года назад
අයියේ photoshop සහ premiere latest ම version එක run කරන්න පුළුවන් අඩුම graphic card මොනවගේ එකක් ඕනෙද?
@aashxq
@aashxq 3 года назад
Gt 710
@shashikalanayomimathsacade101
@shashikalanayomimathsacade101 3 года назад
Premierw run karanna Gt 710 මදි. Photoshop premiere dekama run karanawa nam Gtx 1050 4GB wath අවම one.
@podimallicharacter156
@podimallicharacter156 3 года назад
@@shashikalanayomimathsacade101photoshop run karanna gt 710 athi poddakkwath lag wenne na mn use karanawa
@tharindutharuk4805
@tharindutharuk4805 3 года назад
Amooo mama run karanne intel graphics wali 😂😂😂😂😂😂😃
@tocktocklk1260
@tocktocklk1260 3 года назад
මම පාවිච්චි කරන්නෙ..cor 2 quid cpu ekai..ram eka 4 gb..vga eka ..gt630 ..wondershair filmora x thama use karanne..issarahata upgrade wagayak thiyenawa...
@tocktocklk1260
@tocktocklk1260 3 года назад
මගේ channel එක.. Okith bro lk
@piyalchamara2409
@piyalchamara2409 3 года назад
Niyamai aiye.oyage videos hodai.kiyala dena ewa therenawa.audition wala noise eka ain krana widiha kiyala video ekak kranna aiye pluwanan 😊❤️
@vishmithasandil5923
@vishmithasandil5923 3 года назад
Api nm lap thama🤤❤️
@sharkboysl
@sharkboysl 3 года назад
❤️❤️❤️❤️
@RuHiTravelVlogs
@RuHiTravelVlogs 3 года назад
godak hodat explain kala.thanks
@sithiravelshanjithfromsril5607
@sithiravelshanjithfromsril5607 3 года назад
You mentioned that regarding ssd drive but my suggestion is NVMe PCIe M.2 SSD type is more efficient than the normal ssd. This is because NVMe PCIe M.2 SSD transfer rate (2400MB/s) is higher than the normal ssd. But price is litte bit high. This is my suggestion only. Also if a person working with video editing only make sure the processer should be greater volume and gamers should consider good gpu.
@green_network
@green_network 3 года назад
අයියෙ අර photoshop වලින් phone එකක් අතේ නැතුව ඒ උනත් ෆෝන් එක අතේ තියන් ඉන්නවා වගේ හදන්නෙ කොහොමද photoshop වලින් කියන්නකෝ.
@creativeartlk
@creativeartlk 3 года назад
Mata puluwan nam sample image ekal ewanna malli
@green_network
@green_network 3 года назад
@@creativeartlk කොහොමද එවන්නෙ අයියෙ whatsapp number එක දෙන්නකො නැත්තම් මේ නම්බර් එකට 0711249527 whatsapp දන්න ලොකුම උදව්වක් අයියේ අනේ
@nirwan901
@nirwan901 3 года назад
@@green_network creative art lk fb page ඒකේ number එක තියෙනවා
@green_network
@green_network 3 года назад
@@nirwan901 හරි දැක්ක එල thanks
@tharukashehan4398
@tharukashehan4398 3 года назад
Grafic design video editing wlata mac book thama supiri gana aulak naththan
@jacksparoow2788
@jacksparoow2788 3 года назад
Video editing and photo editing වලට වැඩියෙන්ම හොද apple නේද
@creativeartlk
@creativeartlk 3 года назад
Aniwarayen Apple IMac thamai hoda
@tharindutharuk4805
@tharindutharuk4805 3 года назад
Eth asawata wath game play karaganna bariyooooooooo ☺☺☺☺😯mac wala
@iam_knoit
@iam_knoit 3 года назад
ගොඩක් වැදගත් වීඩියෝ එකක්😘
@dumindaudayanga2852
@dumindaudayanga2852 3 года назад
Hp i3 8gen 8gb ram එකක් තීන ලැප් එකකින් ඇඩේබේ 2020 ps,ai,pr,ae,xd,corel,lr යූස් කරන් මම😁
@creativeartlk
@creativeartlk 3 года назад
Lag nadda?
@dumindaudayanga2852
@dumindaudayanga2852 3 года назад
@@creativeartlk ae වලදි ලැග් අයියෙ pr රෙන්ඩ වෙන්න වෙල යනව
@kasunranawaka0813
@kasunranawaka0813 3 года назад
amoo yaku lag 😳
@dumindaudayanga2852
@dumindaudayanga2852 3 года назад
@@kasunranawaka0813 කියන තරං ලැග් වෙන්නෑ 😁
@lakshi1654
@lakshi1654 2 года назад
( HP INTEL CORE I7 LAPTOP (11TH GEN,8GB DDR4, 1TB HHD,15.6 FHD IPS,NVIDIA MX450 2GB ) mt poddak kynawada me brand eka hodada kyla mamath premiere walin wada karana kenek 🙂
@lakshi1654
@lakshi1654 2 года назад
( HP INTEL CORE I7 LAPTOP (11TH GEN,8GB DDR4, 1TB HHD,15.6 FHD IPS,NVIDIA MX450 2GB ) mt kynwada me laptop eka hodaida kyl. Mamath premiere walin wada karana kenek 😊
@creativeartlk
@creativeartlk 2 года назад
Vga eka tikak awl ne GTX ena ekak try karanna barida... saha oya mona wage wada walatada Lap eka ganne
@lakshi1654
@lakshi1654 2 года назад
@@creativeartlk tnx aiya 😊
@lakshi1654
@lakshi1654 2 года назад
@@creativeartlk aiye oyata puluwanda mata laksha 4kata wage priemer wada karanna puluwn laptop ekakk kiyanna. Loku udauwak aiye. Mn adobe premiere walin thamai video editing karanne. Photoshop walin thamai thumbnail eka hadanne
@kasunranawaka0813
@kasunranawaka0813 3 года назад
i 5 4 gb ram 2 gb vga එක්කින් filmora 9 , Ps 19' Ae 18 ' රන් කරන මම 🙂 filmora වගේම හොඳ උඩ තියෙන spec වලට හරියන editor එක මොකක්ද 🙂
@creativeartlk
@creativeartlk 3 года назад
Mona after effect eketh malli effects run karaddi tikak lag wenna puluwan
@prabodhasandaruwan2302
@prabodhasandaruwan2302 3 года назад
Math....😌
@ashankarunathilaka
@ashankarunathilaka 3 года назад
Hambuna hambuna 😁❤️❤️❤️ supiri channel ekak hambunoo 💪💪💪💪
@creativeartlk
@creativeartlk 3 года назад
Welcome Sahodaraya
@JURYSPOT
@JURYSPOT 3 года назад
OverClock karanawa kiyanne mokakda? Kohomada Karanne? Pahadili kirimak karanna
@gowithck6196
@gowithck6196 3 года назад
මං ලග තියෙන්නෙ i3 එකක් ඒකට ගහන්න පුළුවන් උපරිම රැම් එක කීයද...? SG ට විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට reply කරන්න පුළුවන්
@theekshanakaushan8625
@theekshanakaushan8625 3 года назад
Desktop හොඳයි තමා 👍👍👍
@Lokayowithsube
@Lokayowithsube 3 года назад
ගොඩක් වැදගත් අයියේ
@sampathkumarasiri9615
@sampathkumarasiri9615 3 года назад
ඩෙස්ටොප් 1ට මාසෙට වැයවන විදුලි ප්‍රමාණය වැඩී.
@nilanthakumara758
@nilanthakumara758 3 года назад
අයියේ මගේ අදහසක් තියෙනවා monitors 3k add karan විඩියෝ editing කරන්න .මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අයියේ. මට ඔනී එක monitor එකකට preview වෙන්න දාලා අනික් එකකට full time line එක දාලා අනික් එකට අපි ගන්න clips , effect ,effect control අන්න ඒ ටික ඇඩ් කරගන්න පුලුවන් නම් help එකක් දෙන්න අයියා ❤️
@TBTSL
@TBTSL 2 года назад
0:18 aththa ayiye
@chithrajayanthi7078
@chithrajayanthi7078 3 года назад
Mama pavichchi karanne i7 8th gen lap ekak 8GB Ram , 2GB VGA 256GB SSD , 1TB HDD Premiere , photoshop , illustrator ,after effects , audition software wagema fl studio wage software run karanawa davincith lag novi supiriyatama vada Awulak nahathamanam mage lap eka awurudu dekakata kalin gaththu
@kavishanmadusankha7531
@kavishanmadusankha7531 3 года назад
i7 8th gen, 8gb ram, CPU @ 1.80GHz, 1TB. මගේ ලැප් එක update කරන්න ඕනෙ මොනවද?
@creativeartlk
@creativeartlk 3 года назад
Ram wadi karanam maru...
@kavishanmadusankha7531
@kavishanmadusankha7531 3 года назад
@@creativeartlk SSD එකක් ගහන්න පුළුවන් තව. මොකක්ද හොද ගහන්න?
@shevanrashmin1052
@shevanrashmin1052 3 года назад
@@kavishanmadusankha7531 vga ekak gahanna
@NotYasiru
@NotYasiru 3 года назад
අපි නම් පරන lap තාම 😪
@SLDYDirectors
@SLDYDirectors 3 года назад
Hmm 🥺🥺🥺
@mithiladisnakaMDS
@mithiladisnakaMDS 3 года назад
i5 4GB ram 1gb VGA eken PS 2020 PR 2020 AE 2020 okkoma karana mama 😋😋😋🥰🥰
@isharahasithanapagoda507
@isharahasithanapagoda507 Год назад
ඩෙස්ක්ටොප් එකක් බිල්ඩ් කරන්න බජට් එකට සෙට් වෙන්න ඔයා රෙකමන්ඩ් කරන තැන් තියෙනවා ද
@creativeh2o703
@creativeh2o703 2 года назад
Ayiye after effects wala samanya hoda wadak karagana one Specs monawada kiyanako
@DZAYN911
@DZAYN911 3 года назад
මට තද කරගෙන ඉදලා වීඩීයෝ එක බැලුවෙ මම barthroom ගිහින් එන්නම්
@KuwindaMaxx
@KuwindaMaxx 3 года назад
ෆට්ටම අයියේ.❤️
@shashikalanayomimathsacade101
@shashikalanayomimathsacade101 3 года назад
Ayye i3 10th gen ekak ekka 250GB Nvme Ekka 8GB Ram Gtx 1050 ti 4GB මේ ටික දාලා pc ekak build kaloth ayye premiere photoshop Audition softwares hodata run karanna puluwanda ?
@arrowgamming2655
@arrowgamming2655 3 года назад
අයියේ video එකට මොකක් හරි extra pic / video side එකෙන් add කරද්දී අර එන sound effect premiere pro වලට add කරන හැටි video එකක් කරන්න.
@lakshi1654
@lakshi1654 2 года назад
( HP INTEL CORE I7 LAPTOP (11TH GEN,8GB DDR4,1TB HHD,15.6 FHD IPS,NVIDIA MX450 2GB ) Meke aulk thyenawa nm Aiye oyta puluwanda mata laksha 4kata wage hoda laptop ekak kiyanna. Loku udauwak aiye. Mn adobe priemer walin video edit karanne photoshop walin thumbnail eka hadanne.
@hasinduanjana701
@hasinduanjana701 3 года назад
ලක්ශෙකට හදන්න පුලුවන් මොන වගේ desktop එකක්ද?
@Gayashan_
@Gayashan_ 3 года назад
lakshekata brand new parts dala hadanawanam Graphic designing karanna wage machine ekak hadanna puluwan. Gaming unath puluwan( hodatama newei ) Habai used parts danawaman hoda performance thiyana ekak hadaganna puluwan. eth parts hodata balala ganna one.
@shervinabishek5766
@shervinabishek5766 3 года назад
අයියා ඔයා ගාව තියෙන්නෙ pc එකක්ද laptop එකක්ද ?
@techwithnadil
@techwithnadil 3 года назад
ayye mama shot film edit karana kenek ayye mata hoda laptop ekak kiyannako 😪 mata hamathissema studio ekata yanna eka karadara nisa mata gedara idan video edit karana hoda laptip ekak kiyannako👍😀
@uduladulmina9325
@uduladulmina9325 3 года назад
අයියේ windows laptop වලට වඩා macbook හොදද editing වලට 🤔🤔🤔🤔🤔
@gayannishshanka9029
@gayannishshanka9029 3 года назад
Apple Mac mini Mi eka gena Aiyage adahasa mokakda?
@NdjcSenanayake
@NdjcSenanayake 3 года назад
අයියේ Rs.100,000 විතර graphic dising වලට pc එකකට ඕන. Computer accessories ටිකක් කියන්නකෝ. පුලුවන්නම්.
@isulaperera
@isulaperera 3 года назад
Amd Ryzen 3 3200g 16gb ram 1Tb hard 450w power supply
@NdjcSenanayake
@NdjcSenanayake 3 года назад
@@isulaperera thank you.
@kavindulakshitha6840
@kavindulakshitha6840 3 года назад
Computer science student knkt wage recommend krna lap eka mkkda ayye macbook pro ek hodada?
@chamoddevinda650
@chamoddevinda650 3 года назад
මම තාම grapic design ගැන ඉගෙන ගන්නවා මං ලග තියෙන්නෙ core i3 ram එක 4gb lap එකක් premier pro වගේ photshop,corel draw වගේ සෙට් එකම run කරන්න අමාරු වෙයිද?
@shashikalanayomimathsacade101
@shashikalanayomimathsacade101 3 года назад
Ow.8GB karagaththo puluwan weyi.
@Kelumwikkramasingha-v6c
@Kelumwikkramasingha-v6c 8 месяцев назад
HP elitbok g840 laptop good for greficdisaing please comment
@TravelWithAyale
@TravelWithAyale 3 года назад
ඒක වටිනවා අයියේ ❤️💪
@Thehurricanevid
@Thehurricanevid 2 года назад
Desktop වලට තමා මං කැමතිම ❤
@rasiththaruka2238
@rasiththaruka2238 3 года назад
Samanya lap ekakin you tube video edit karannath barida?
@yltp2250
@yltp2250 3 года назад
mama 152000 lap ekak gathth asus vivobookm513u kiyana note book ekka eeka video editting walata hondada
@TempoDisc
@TempoDisc 2 года назад
දැන් GRAPHIC CARD එකක් විතරක් ගන්න පුලුවන් ලක්ෂ 2 කට.😢
@catvideo2
@catvideo2 3 года назад
Dekstop eka hodai video edit walata
@nipunarodrigo9008
@nipunarodrigo9008 3 года назад
brow, oyaa kawada hari adobe audition tutorial ekak krnkota, maawath mention karanawada? mama nipuna...
@dulanchamuditha6134
@dulanchamuditha6134 3 года назад
Mac book ගැන මොකද හිතෙන්නෙ ? second hand ගත්තත් අඩු ගාණකට අරගෙන, හොඳටම පාවිච්චි කරන්න පුළුවන් නේද ?
@tharindutharuk4805
@tharindutharuk4805 3 года назад
Malli kathawata math ekagai habai 2021 wage gannawanm m1 ekakata yanna ona idiriya gana hithala
@hasithapriyadarshana227
@hasithapriyadarshana227 3 года назад
good explain aiyaa
@pasindujeewantha1261
@pasindujeewantha1261 2 года назад
අයියෙ සාමාන්‍යයෙන් එකම specific ation තියන laptop එකකයි desktop එකකයි අදින කරන්ට් එක එකමද
@TJCREATIVETECH
@TJCREATIVETECH 3 года назад
👍👍👍 Mama nam kiyanne Desktop PC ekak ganna puluwannam godak hodai kiyala. Mokada eka performace wadi. man lagath CORE I7 lap ekak thiyenawa performace madi Xeon PC ekakata upgarde karata passe performace wadi
@isuruwijesekara106
@isuruwijesekara106 3 года назад
Ada wenadata wadika tikak sathutin wale.mokakda wisheshathathwaya?
@techtrick3977
@techtrick3977 Год назад
3d Animation And Graphic Design Valata Hoda Laptop Ekak Kiyanna
@businesswithmadushanka8627
@businesswithmadushanka8627 3 года назад
Video editing වලට Mac book pro එකක් ගන්න එකද හොද build up කරන එකද? Budget එක ලක්ශ 3ක් වගේ
@shashikalanayomimathsacade101
@shashikalanayomimathsacade101 3 года назад
Build ekak karaganna bro.oyata dual monitors wunath daganna puluwan.
@tharindutharuk4805
@tharindutharuk4805 3 года назад
Nana mac book pro eka godak watinawada mac ekakata yanna godak smoothly wada karanna puluwan habai gamer kenek wage nam mac ekata yanna epa 💪💪💪💪
@cypa_x_pro
@cypa_x_pro Год назад
අයියේ මගේ ලැප් එක AMD Ryzen 3 එකක් ඒකේ radeon vega graphic card එකක් තියෙන්නේ ,මම nvme m.2 ssd එකක් ගහල තියෙන්නේ , මේකට හරියන premier pro version එකක් මොකක්ද අයියේ ? දැන් මම වැඩ කරන්න premiere pro cc 2019 එක. ඒක rendering වෙන්න වෙලා යනවා 🤐
@dyuproductions7725
@dyuproductions7725 3 года назад
Mamath lap ekak use karanne man gaththenam meka coding karanna eth passe mama editing side ekata awa mage lap eka Acer swit 315 - 52G, CPU eka i5 8250U, RAM 8GB ,Graphic card ekanm Nvidia Geforce 150MX ,256 SSD meke hard ekk nam enne na gaththe LKR130,000 mekenm danata mama Adobe premire pro 2019/Illustrator2019/ Photoshop 2021/Adobe audition 2019 / CorelDRAW 2021 use karaanawa Davinci resolve 14 laggy nathuwa wada karaganna puluwan Eth pc ekkta yanna one workflow eka wadi weddi amaru wenawa thawa issrahata
@umeshamadushani2030
@umeshamadushani2030 3 года назад
Photoshoo nisa thamai me channel eka balanna gahththe dn eeth PS episode nh
@binowinalles8357
@binowinalles8357 3 года назад
Ayye studio tour ekak oone ❤️
@OnTheWay2219
@OnTheWay2219 3 года назад
Mata thibuna prashnayak me dawas wala. Ekata godak informations me video eken labuna. Man video editing walata ( adobe softwares ) laptop ekak ganna hithan inne me lockdown eken passe. Man ganna hithan inne Dell i7 Laptop eka. Eka mage wada walata suitableda? Please reply me. Oyage videos man balanawa. Aluth laptop eka gaththama oyage video editing tutorials tika follow karanawa. Thanks for sharing the information with us. 🙂🙏✌️💰
@gunegraphic3325
@gunegraphic3325 3 года назад
Ayye low end spec thiyana laptop ekaka use karanna hoda video editer ekak kiyannako. RAM | 4GB VGA | 2GB Intel graphics ??
@randeerwithanage
@randeerwithanage 3 года назад
Aiye... Mama coding and dising karanawa desktop eken danata work karanne mata lap ekk ganna aiya recommend karanne mac da windows da?
@pehezara4850
@pehezara4850 3 года назад
Patta.....❤️😎🤘
@creativeh2o703
@creativeh2o703 2 года назад
Man 80 000 lap eken Photoshop premier pro hitan wada karano ayiya Dam eka wada karane na hadana duna
@lahiruchamara2211
@lahiruchamara2211 3 года назад
Acer a515-56g-50as මේක බලල replly එකක් දන්නකො අයියේ.. 🤔🤔🤔 මම මේක ගත්තා ඒකයි. 🤨
@dcediting4012
@dcediting4012 3 года назад
FL Studio ගැන වීඩියෝ දාන්නකෝ 🥰🥰
@sinethw
@sinethw 3 года назад
Mn community post eke comment ekk dmma.. ekt reply ekk one
@Nisal_Nimsara
@Nisal_Nimsara 3 года назад
Aiye mage thiyenne huawei mateboook d15. Eke ram eka 8 tyenne...eka 16 kranm meeta wediya premiere ehema weda smoothly kranna puluwnda?
@LKTravelingboy
@LKTravelingboy Год назад
GPU ekk install karana vedio ekk oni
@mohamedzaidh3981
@mohamedzaidh3981 3 года назад
I3 eking i5 ekata yanavanam shops thiyanawadha? Hadhaaganna
@jacksparoow2788
@jacksparoow2788 3 года назад
Apple අමතක උනා නේ 😪
Далее
Одинокая сестра
00:14
Просмотров 17 тыс.
Family♥️👯‍♀️🔥 How old are you? 🥰
00:20
6 Things You Need to Know About Computers!
11:23
Просмотров 636 тыс.
World's Cheapest vs Most Expensive Laptop!
16:06
Просмотров 11 млн
How do Computer Keyboards Work? 🤔⌨⌨🛠
11:09
Просмотров 1,2 млн
How do Video Game Graphics Work?
21:00
Просмотров 3,8 млн
Одинокая сестра
00:14
Просмотров 17 тыс.