Тёмный

MANDA PAMA | මන්ද පමා (BEHIND THE SCENES) 

UMARIA
Подписаться 333 тыс.
Просмотров 2,9 млн
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,1 тыс.   
@darshanabandara9619
@darshanabandara9619 4 года назад
උමාරා , උමාරියා 🤩😘🇱🇰😙 ලොවෙත් නෑ මෙහෙම අක්කා නගෝ ... 😍🙏
@nilakshalahiru9810
@nilakshalahiru9810 4 года назад
umaara badala inner piburawa huttige puto
@meemo9384
@meemo9384 3 года назад
@@nilakshalahiru9810 😂😂😂😂
@PriyadarshaniNalika868
@PriyadarshaniNalika868 3 года назад
අර එහා පැත්තේ නටපු අක්කිලා දෙන්නගේ මූනූ පෙව්නනං තවත් හොදයි😊😊😊
@rashininethma....1374
@rashininethma....1374 3 года назад
Ai yhamunta mokada pisso Mala jarava
@kasunsameer5730
@kasunsameer5730 4 года назад
ලංකාවෙ අපේ කෙල්ලෙක්ගෙ වැඩක් සුපර් සුබපැතුම් ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න සක්තිය ලැබෙන්න ඕනෙ..❤👍
@nuwandarman2321
@nuwandarman2321 3 года назад
Ane huttige pakayo ☠️☠️☠️
@nuwandarman2321
@nuwandarman2321 3 года назад
Haminenna wenne huttige kellata viltera
@ajithhansi2837
@ajithhansi2837 3 года назад
Msg was B s
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 2 месяца назад
Very nice manda pama shooting and Song Umariya miss beautiful voice video මේ ගීතය නම් මරූ උමාරියා මැඩම් මම ප්‍රාර්ථනා කරනවා ඹබ තුමිය ගේ හැම වැඩක්ම සාර්ථක වේවා කියමින් මාගේ හදවත ඇතුලින් ප්‍රාර්ථනා කරමි 💕💕💕💕💕💕💕💕💕
@dilinirajakaruna8125
@dilinirajakaruna8125 4 года назад
ඒ සහෝදරත්වය...❤️❤️. උමාරා උමාරියා.... INTERNATIONAL MUSIC ICONS... & amazing choreography....💪🏻🇱🇰
@umariamusic
@umariamusic 4 года назад
My sister is my everything
@paramisupeshala4729
@paramisupeshala4729 4 года назад
@@umariamusic You are a good sister too
@ranganirajapaksha3292
@ranganirajapaksha3292 4 года назад
Akkath innawoo 👏👍👌
@chalith177
@chalith177 4 года назад
උමාරියාටත් කියනවා මාවත් සබ්ක්‍රයිබ් කරලා සප් එකක් දෙන්නලු 😹😹
@iamsandaru
@iamsandaru 4 года назад
@@chalith177 සබ් හිඟන්නො පිරිලා බන්😂
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 4 года назад
ස්තුතියි, උමාරියා ලංකාවේ සින්දුව කියලා ආඩම්බරෙන් පෙන්නන්න පුළුවන් .ලස්සනයි සින්දුව ,හොඳ ටීම වර්ක් එකක්. බලපු වාර ගාන මතකත් නැහැ .සුබ පැතුම් .
@nilakshalahiru9810
@nilakshalahiru9810 4 года назад
maranaasanna mohotedi balapan
@magewasthu2900
@magewasthu2900 4 года назад
කොච්චර ඇහුවත් තාම එපා උනේ නෑ...කටේ තියෙන්නම විල් තෙර ඉන්න ඔයා ......😘😘😘😘😘 සුපිරි තමයි ඉතින් ආදරෙයි අක්කී...😘😘😘
@chathurikalakruwani6590
@chathurikalakruwani6590 4 года назад
මගේ කටෙිම දැන් තියෙන්නේ මන්ද පමා විතරයි කොව්වර ඇහුවත් එපා වෙන්නෙ නෑ පට්ට සිංදුව අක්කි අපිට තව සුපිරි සිංදුවක් දෙන්න හොඳද 😊❤️💖
@methulilisanga4217
@methulilisanga4217 4 года назад
Ow mageth . .........
@champikaillawatura7550
@champikaillawatura7550 4 года назад
Yaaaa me too..😀
@ShanSadiCreations
@ShanSadiCreations 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-9NaFCfX51-c.html
@dilumlakshan598
@dilumlakshan598 4 года назад
ඔව් ආ😍👌
@visekarababii1213
@visekarababii1213 4 года назад
Me to ❤️❤️
@maneeshayashasvi5608
@maneeshayashasvi5608 4 года назад
විල් තෙර ඉන්න ඔයා සද ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා තරු කඩා හැලෙන දවසක් අපි හිනා වුනා වරුවක් මේ ජීවිතයට නෑනේ බාධා සද ගයා වයා ගීයක් මට කියා දුන්න රහසක් මේ දකින හීනේ ඉන්නයි ආසා විල් තෙර ඉන්න ඔයා සද ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා හද හඩා වැටෙන මොහොතක් නුඹ දුරින් හිටපු දවසක් එය යලිත් වෙන්න නෑනේ ඕනා ලොව බලන් ඉන්න පුවතක් අපි මවපු ලොවම වරදක් හිස සිදී ගියත් නුඹවම පැතුවා
@iresl77
@iresl77 4 года назад
86
@PradeepthaObeysekara
@PradeepthaObeysekara 4 года назад
ස්තුතියි
@nuwandarman2321
@nuwandarman2321 3 года назад
Viltera haminenna oya duwa matama liya pem rasa oona nisa haminenna oya
@jeon-jungkook...5989
@jeon-jungkook...5989 3 года назад
මන්ද පමා සින්දුවේ නම් සර්පයත් එක්ක නිකන් ඉන්නෙ චන්ඩියා වගේ.එව්‍නාට බලන්නකෝ මේකෙ.🤣🤣🤣🤣
@blackpinkfangirl3473
@blackpinkfangirl3473 3 года назад
ehema kiyanna epa within eyata wuna de apita wunoth apith bayayne
@jeon-jungkook...5989
@jeon-jungkook...5989 3 года назад
@@blackpinkfangirl3473 අයියෝ මන් විහිලුවක් අනේ කරේ උමාරියා අක්කිට. එයා තමා මගෙ favorite ❤️
@blackpinkfangirl3473
@blackpinkfangirl3473 3 года назад
Mama eka dannawa😁😁🥰🥰
@jeon-jungkook...5989
@jeon-jungkook...5989 3 года назад
@@blackpinkfangirl3473 😁❤️
@thakshilafernando3074
@thakshilafernando3074 4 года назад
නන්ගිට අක්කගෙන් තියන Support එක නම් superb ❤️❤️
@tastefoods7888
@tastefoods7888 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-x2sFErE9P9s.html
@himashawimarshani6520
@himashawimarshani6520 4 года назад
Eka aththa
@pandakolla3873
@pandakolla3873 4 года назад
යාලුවනෙ මගෙ චැනෙල් එකටත් සප් එකක් දෙන්නකො යාලුවනේ❤️🙏 ru-vid.com/show-UCwYlFT5RhG4BEBQckgl9o6w
@Kukuuproductions
@Kukuuproductions 4 года назад
මන්ද පම කවඩි හඩින් අහන්න ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-70RocM9lNto.html
@iamstar3747
@iamstar3747 3 года назад
💯🔥💯bujji dance cover 💯🔥💃💯ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-jj1dsHELQ4w.html✌🌟
@hassaofficial4482
@hassaofficial4482 4 года назад
මට බලන්න ඕනිම උනේ අර පිඹුරා ගෙ ටික ඇත්තටම දැන් තමා දැක්කෙ අක්කි කොච්චර මහන්සි උනාද මේක හදන්න කියලා ok නියමයි මේක million දානක් බලන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏good job 👍congratulations akki thanks 👌අපිට මේ වගේ song එකක් ගෙනවට❤❤❤
@tastefoods7888
@tastefoods7888 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-x2sFErE9P9s.html
@pk8172
@pk8172 4 года назад
2020 ආපු හොදම එක කිව්වොත් හරි😌 අනිත් ඒවා කොච්චර හොද උනත් මතක හිටින්නෙ නෑනේ😒
@tastefoods7888
@tastefoods7888 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-x2sFErE9P9s.html
@bhagyakumari4499
@bhagyakumari4499 4 года назад
ඇත්තටම ගොඩාක් ලස්සනයි. වෙනස්ම වැඩක් කරලා තියෙන්නේ .සුභ පැතුම්.👍👍👍👍❤️❤️🥰🥰🥰
@manjalisachithra860
@manjalisachithra860 4 года назад
මුලින්ම godakkama ස්තුතිය deanna one video production eakata ..video eaka හොඳින් une nathnam song eaka lassana weana eakak ne...කොහොම unath umariya ge දක්ෂ කමට ... හරියටම හරි team eaka හම්බ weala...international level eakata ma තියනවා .👍 සුපිරිම සුපිරි ...නියමයි....ජය weava
@ashikihsan1432
@ashikihsan1432 2 года назад
Hello Umaria, It is a perfect shooting of your Manda Pama video
@nadeemanamendra948
@nadeemanamendra948 4 года назад
Dan kate thiyennema මන්ද පමා..😉😉👍👍👍👍අක්කී.... සුපිරි වැඩක්. Good job
@imalkaashani3712
@imalkaashani3712 4 года назад
ඒකත් බැලුවා. චණ්ඩියා වගේ වීඩියෝ එකේ පිඹුරෙක් තියන් ඉදියට දැන් තමයි හරියටම මූණ දැක්කෙ චන්ඩිකම කොහොමද කියලා 😂😂😂 😍😍❤❤👏👏👍👍
@hatharawatin-3792
@hatharawatin-3792 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-07K0JxqjTig.html දුප්පත් උනත් voice එක කොහොමද 😱 ලින්ක් එකෙන් බලන්න ගිහින්. මතකඇතුව උදව්වක් කරන්න subscribe කරලා Share කරලා 🙏 ohuta nagitinna udaw kramu
@srilankantalents1231
@srilankantalents1231 4 года назад
ඇයි ඔෆිස් වල මෙහෙම???😱😱😱😱 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Q42oQArxBoA.html
@Dilani-pv9bu
@Dilani-pv9bu 4 года назад
අනේ අක්කී ගොඩාක් ලස්සන සින්දුවක් ..... කියලා ඉවර කරන්න bari තරම් ලස්සනයි අක්කියෝ මරු ... ඔයා තවත් මේ වගේ සින්දු කරන්න.... ඔයාට ජේසු පිහිටයි අක්කියො🤗🤗🤗
@සිම්පල්වැඩකෑලි
ආයෙ ආයෙත් ඇවිල්ලා බලන මං වගෙ තව එවුන් ඉන්නවද 😂
@uththaradewathi3231
@uththaradewathi3231 4 года назад
Ane manda amuthuma song ekak. Balanna balanna asa hithenawa. Very beautiful song
@hasala_d
@hasala_d 4 года назад
මේකප් වලට වඩා මේකප් එකක් එඩිට් කරපු කොල්ලා දාලනෙ යකෝ😖 පට්ට එඩිට😍
@wajirasadakalum6405
@wajirasadakalum6405 3 года назад
පට්ට සුපිරි නියමයි
@Shashi_Officially
@Shashi_Officially 4 года назад
එල උමාරියා අක්කි උමාරියා අක්කිට කැමති අය මේ කොනට👈👈👈👈👈👈👈
@sujethperera9571
@sujethperera9571 4 года назад
අක්කේ සින්දුවනම් සුපිරි . මම ආසම සින්දුව ඒක තමා . තව සින්දු දාන්න.👍👍👍
@sandunihansika6973
@sandunihansika6973 4 года назад
හරිම ලස්සනයි අක්කි..ඒවගේම අක්කිටයි ඔයාටයි දෙන්නටම ආදරෙයි
@asanka3404
@asanka3404 4 года назад
Aettama godak ලස්සනයි
@serendiblovers5904
@serendiblovers5904 4 года назад
Next level ♥️ Lyrics, music Voice කාතා නොකර ඉමු👌🏻 Concept ,Costume, Lighting Cinematography සෑහෙන්න හිතලා 🙌🏻 nicki minaj ගේ සිංහල music Video එකක් බැලුවා වගේ 🤩
@cudhamawantharajakumara8041
@cudhamawantharajakumara8041 4 года назад
සින්දුවට නෙවේ උමාරියාට පිස්සු වැටුන අය කෝ💓
@purnimaganewaththa5442
@purnimaganewaththa5442 4 года назад
ඇත්තටම ලස්සනයි සින්දුවත් විෂුවල් එකත්..සුභ පැතුම් ❤
@tastefoods7888
@tastefoods7888 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-x2sFErE9P9s.html
@dmsameera1
@dmsameera1 4 года назад
එ ලස්සනයි 😊😊😊
@Manukalpa
@Manukalpa 4 года назад
මන්ද පමා song එක නම් මාව පිස්සෙක් කරා අක්කෙ කොච්චර ඇහුව්වත් එපා නම් වෙන්නෙ නෑ
@gamingcrew8089
@gamingcrew8089 4 года назад
Nodakin thu
@Manukalpa
@Manukalpa 4 года назад
@@gamingcrew8089 ai b
@kaushalyajanani1505
@kaushalyajanani1505 4 года назад
Athathamaii....👍👍👍👍
@gamingcrew8089
@gamingcrew8089 4 года назад
@@kaushalyajanani1505 ela ela bro
@susithalakshan156
@susithalakshan156 4 года назад
ලංකාවෙ ෂර්ලොක් හෝම්ස්ගේ ආතල් රහස් පරීක්ෂක කතා තියෙනවා කියල දැනන් හිටියෙ නෑ නේද?මේ link එකෙන් ගිහින් බලපං ru-vid.com/show-UCYaXJZTeJgJQYmQG-oLhY5A
@menakajamila5193
@menakajamila5193 4 года назад
Super........ Congratulations umariya
@sachinmalidu2723
@sachinmalidu2723 4 года назад
සුපිරි🔥 ලංකාවෙ මෑතකාලයේ දැකපු හොඳම music video එක❤️
@srilankantalents1231
@srilankantalents1231 4 года назад
ඇයි ඔෆිස් වල මෙහෙම???😱😱😱😱 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Q42oQArxBoA.html
@nuwanliyanagamage
@nuwanliyanagamage 4 года назад
Awesome!!! Great job @hasinth
@chamodipresadika5441
@chamodipresadika5441 4 года назад
ඇත්තටම ලස්සනයි ❤️❤️හුග කාලෙකින් දැක්ක ලස්සන සින්දුවක්🖤🖤
@piumipimui4319
@piumipimui4319 4 года назад
ලස්සනයි අක්කේ . කොච්චර බැලුවත් මදි
@tharushipremathilaka8228
@tharushipremathilaka8228 3 года назад
My wonder woman ❣️🥰🥰 Love you umaria akkiii
@janinduavishka2321
@janinduavishka2321 4 года назад
පට්ට සින්න්දුව අක්කි කොච්ච්‍ර ඇහුවත්ත් එපා වෙන්නෙ නෑ
@fourteenk244
@fourteenk244 4 года назад
මේක එක පාරකට වඩා බලපු අය කෝ බලන්න....😹😹
@janomily4596
@janomily4596 4 года назад
🙈
@asirisandaruwan6392
@asirisandaruwan6392 4 года назад
Kochchara baluwath epa wenne
@caractorstory67
@caractorstory67 4 года назад
Mawath suBSCRIBE karapan
@Kukuuproductions
@Kukuuproductions 4 года назад
මන්ද පම කවඩි හඩින් අහන්න ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-70RocM9lNto.html
@Kukuuproductions
@Kukuuproductions 4 года назад
@@caractorstory67 ඔන්න kara ape patheta anna
@thisanyaperera2029
@thisanyaperera2029 4 года назад
නියමයි 👍👍👍👍
@sumedaratnapala5899
@sumedaratnapala5899 3 года назад
මේක මං අහල තියෙන අරාබි සින්දුවක්..! මං හිතන්නේ ඊජිප්තුවේ. ඒත් කියන්න ආඩම්බරයි. මේක අහද්දි අරාබි සින්දුව මොන ජරාවක්ද කියලා හිතෙනවා. හරිම ලස්සනයි. මියුසික් පට්ට..!! සින්දුව ගායනා කරන්නෙ හරියට කට හඬත් සංගීත භාණ්ඩයක් වගෙයි..නියමයි..!👏👏👏🥇🥇🥇🏆🏆🏆
@tharushidulangi2007
@tharushidulangi2007 4 года назад
ඒක නම් පට්ට ඇ...එලම සිංදුවක් වෙනසක්......❤️❤️😍
@jeon-jungkook...5989
@jeon-jungkook...5989 3 года назад
මෙහෙම අක්කකෙක් ලබන්නත් පින් කරන්න ඔනේ.
@dilukasandaruwan4842
@dilukasandaruwan4842 3 года назад
ඔව්ව්
@චතුරිසචිනිකා
අපි හරි ලේඓයට බැලුවට සෑහෙන ලොකු crw එකක් ඉන්නවා මේ දේ පිටිපස්සහා♥️👏👏👏👏👏👏👏👏👏
@LifeWithNim
@LifeWithNim 4 года назад
ලස්සන visual එකක් අපිට පෙන්නන්න අක්කිලා ගොඩාක් මහන්සි වෙලා! 👍🏻🤩💜
@tastefoods7888
@tastefoods7888 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-x2sFErE9P9s.html
@Zeinah11
@Zeinah11 2 года назад
TALENTED!
@ajanthidias8505
@ajanthidias8505 4 года назад
හසින්ත් පතිරණ කියන්නේ ලංකාව ජාත්‍යන්තරයට ගෙනිච්ච වැඩ්ඩෙක් තමා..❤❤
@tastefoods7888
@tastefoods7888 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-x2sFErE9P9s.html
@wowcjk6126
@wowcjk6126 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-bDFIYJZh66M.html මන්ද පම keyboard එකෙන් ගහලා youtube එකට upload කරපු 3 වෙනි විඩියෝ ව අනිවාර්යයෙන් බලන්න කනින් අහලා play කරන්නෙ සුපිරි වැඩ්ඩෙක් මේ කොල්ලා ඔය ලින්ක් එක බලන්න
@dinushalalindra4982
@dinushalalindra4982 4 года назад
eka nam Supiri. Kohomath Umariya, Umara Wedak karoth Superb..
@SandaliTharupraba
@SandaliTharupraba 4 года назад
I’m used to listen to songs as soon as I wake up in the morning. To be honest this is one of the best songs in my playlist. ♥️🔥
@nethukadhilsan2735
@nethukadhilsan2735 4 года назад
Akki superb song..thava patta song ekak ona.good luck.
@vandortofficial6219
@vandortofficial6219 4 года назад
Hasinth is one of the best directors ❤️😍 this video is legit and awesome
@dilanfarnndo1190
@dilanfarnndo1190 4 года назад
ඇත්තටම උමාරියා අක්කාගේ සිංදුවල මාරගැම්මක් තියෙන්නේ, එල එල අක්කේ😋😋😋😋😋😋😋😋
@chamindapriyadarshana9460
@chamindapriyadarshana9460 4 года назад
Manda pammaweeee
@nashzavahir3478
@nashzavahir3478 4 года назад
Bloody talented director! And umariaaaaa omg! Speech less!
@lovelyheart1890
@lovelyheart1890 4 года назад
Superb. Kiyala wadak na umariya. Manda pama witharamai dn kate thiyenne.
@shashiherath7724
@shashiherath7724 4 года назад
අක්කා ඔයාට හැමදාමත් ආශිර්වාදයක්😍😙
@Devonsl
@Devonsl 4 года назад
👍👍❤️❤️
@tastefoods7888
@tastefoods7888 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-x2sFErE9P9s.html
@abdullahalkhaldi248
@abdullahalkhaldi248 4 года назад
වාව් උමාරියා අක්කෙ.අම්මෝ පිබුරා.god bless akke
@slbrokenking3772
@slbrokenking3772 4 года назад
සිංදුව සුපිරි පට්ට කියන අය මේ පැත්තට
@anuradhapasadi3529
@anuradhapasadi3529 4 года назад
මේ දැනුත් අහන ගමන් සුපිරි umariya akka ft
@ravindushyamika2802
@ravindushyamika2802 4 года назад
Intenationl music icon in sri lanka 🖤 you are the best 🔥
@rajapaksharajapaksha4002
@rajapaksharajapaksha4002 2 года назад
Niyamayi umariya thawa lassana ewa karanna . mama oyage hirumal walatath asayi
@supunnadeeka8551
@supunnadeeka8551 4 года назад
බලන් හිටියේ මේකේ behind the scene එන්නේ කවද්ද කියලා. හූනට බය උමාරියා පිඹුරෙක් කරේ දාන් හිටිය හැටි බලන්න. ❤👈
@tmkul3672
@tmkul3672 4 года назад
සුපිරි.... Good Job guys
@shenalkahandawala1416
@shenalkahandawala1416 4 года назад
Hugeeee shoutout to the director,camera guys and editor...man this is firework !!!!
@nishasbeautytips1789
@nishasbeautytips1789 3 года назад
අම්මාට පස්සේ අම්මා අක්කාලු...උමාරා... උමාරියා
@-demi7634
@-demi7634 4 года назад
ලංකාවේ මියුසික් වීඩියෝස් වලින් සුපිරියටම කරපු වැඩක්..... ❤ ❤ ❤ ❤
@yasithmobile4681
@yasithmobile4681 4 года назад
Patta
@rartravelmed6638
@rartravelmed6638 4 года назад
So happy to international quality video In Sri Lanka ✌️
@samankumara5389
@samankumara5389 3 года назад
.
@sandalihansika3345
@sandalihansika3345 4 года назад
Song eka nam superb.kochchra ahuwath epa wenne na akki...danata 50wathawakata wadiya song eka ahuwa..congrts akka
@dhanodhyarathnasiri4939
@dhanodhyarathnasiri4939 4 года назад
This is amazing 😍
@nimsdiary6570
@nimsdiary6570 Год назад
Umariya me song eke godak lassnai. Song ekath lassnai. Me wage thawa godak songs karanna oyata good luck.
@dulminiapsara8354
@dulminiapsara8354 4 года назад
මට අර පිඹුරා ගේ case එක බලන්න ඔින වුනු නිසා බැලුවේ හපොයි එ්ක😂😂😂
@umeshchathu4962
@umeshchathu4962 4 года назад
Maath 😀😀😀
@srilankantalents1231
@srilankantalents1231 4 года назад
ඇයි ඔෆිස් වල මෙහෙම???😱😱😱😱 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-Q42oQArxBoA.html
@nilakshalahiru9810
@nilakshalahiru9810 4 года назад
piburage ammata hukana huttige kellek nowanna
@cha-Tv-cha-Tv
@cha-Tv-cha-Tv 3 года назад
Oyawa sub kara yalu ape paththeth awith yanna enna hode
@nuwandarman2321
@nuwandarman2321 3 года назад
Piburat ekka haminiyan huttige kelle
@denethmianjana
@denethmianjana 3 года назад
Shaa... Lassanaiiiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilakshinilupuli5944
@dilakshinilupuli5944 4 года назад
සිංදුව ලස්සනයි.මියුසික් විඩියෝ එක මරු👌👌👌👌👌👌👌
@nilupadilrukshi382
@nilupadilrukshi382 4 года назад
අහන්න අහන්න අාසයි "දැන් මන්ද පමා""""""""
@ireshaperrera291
@ireshaperrera291 4 года назад
Best song ever.great job .god bless you
@darshanafanandodarshanafan2014
@darshanafanandodarshanafan2014 4 года назад
කියලා වැඩක් නෑ.නියමයි❤❤❤ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.😍😍😍😍😍😍😍😍😍
@tpw_58
@tpw_58 4 года назад
No one: Not even a single soul: Umaria:Screaming in whistle voice while a python moving around her body ( 2:12)😂😂 Why so cute???😂Much love Umaria akki ❤ you're my fav female singer in Sri Lanka as well as my inspiration.I want to be a talented singer like you someday ❤❤
@kawindidisanayakadisanayak7709
@kawindidisanayakadisanayak7709 4 года назад
Niyama wadak akiiyoo supper
@silmydain3845
@silmydain3845 3 года назад
Ningawaa balannaa awe
@dameeshadananji8111
@dameeshadananji8111 4 года назад
What a effort that they've taken to shoot this..this must deserve the best feedback..great melody..great video..everything great UMARIYA..✌💪♥️
@ckwvlogs454
@ckwvlogs454 4 года назад
Oya mama dekapu supiri gaikawak... oyage frends la hemoma mara daksha wenna ona oya wedeta. Hemotama subapethum. Jaya weewa...👍👍👍👍👍
@samarawickramasailor908
@samarawickramasailor908 4 года назад
kohoma unath piburata nm godak wada dila wagee 😅😅😅 Wadee nm super 👌👌👌
@umariamusic
@umariamusic 4 года назад
Kohethma Naha ❤️
@samarawickramasailor908
@samarawickramasailor908 4 года назад
UMARIA wadee super akke ❤️❤️
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 4 года назад
දැන් එතකොට මන්ද පමා.. නියමයි.. සුපිරි..
@mayuka3480
@mayuka3480 4 года назад
වසරේ ගීතය , දවසම ඕක කිය කිය ඉන්නෙ
@SanchanaRazali0105
@SanchanaRazali0105 3 года назад
Niyamai akki
@sheni6004
@sheni6004 4 года назад
ඇගත් හිරිවැටුන අර පිඹුරු තඩිය බඩ ගානවා දකිද්දී..🤣🤣🤣
@wowcjk6126
@wowcjk6126 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-bDFIYJZh66M.html මන්ද පම keyboard එකෙන් ගහලා youtube එකට upload කරපු 3 වෙනි විඩියෝ ව අනිවාර්යයෙන් බලන්න කනින් අහලා play කරන්නෙ සුපිරි වැඩ්ඩෙක් මේ කොල්ලා ඔය ලින්ක් එක බලන්න
@nilakshalahiru9810
@nilakshalahiru9810 4 года назад
hita hiri watun nadda pibura dakala
@dulanjaliokadi8372
@dulanjaliokadi8372 3 года назад
තව
@dilumlakshan598
@dilumlakshan598 4 года назад
අනිවාර්යෙන්ම Trending ඒනවාමයි😍👌මාර ලස්සනයි උමාරියා අක්කා 😍👌❤
@theriverforth
@theriverforth 4 года назад
was waiting to see this! Really proud to see these kind of productions from our own artists. ❤️
@dananjichamathka4837
@dananjichamathka4837 3 года назад
මගෙ ආසම සින්දුව උමාරියා 💕
@venushikavidya3759
@venushikavidya3759 4 года назад
The most beautiful thing in this video is their sisterhood 😭❤ OMG umara is so supportive to her sister❤ look at their bond ❤ superb work BTW😁😻❤
@tastefoods7888
@tastefoods7888 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-x2sFErE9P9s.html
@mhmdnazan4375
@mhmdnazan4375 4 года назад
No 1 👍🏼👍🏼👍🏼
@_rdsaheed
@_rdsaheed 2 года назад
My favorite singer is you ** I love your magical voice and talent **😍🥰🤩💖✌️
@rashmiperera6207
@rashmiperera6207 4 года назад
අම්මෝ කොහොමද අක්කි අර පිඔුරාව ලග තියා ගත්තේ :o
@tastefoods7888
@tastefoods7888 4 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-x2sFErE9P9s.html
@yeshx4562
@yeshx4562 4 года назад
Akke superb. Dan කටේම තියෙන්නේ මන්දපමා 🤜🤜
@pasindueranda9042
@pasindueranda9042 4 года назад
Born talent..❤️
@saumyafernando7885
@saumyafernando7885 2 года назад
Harima shok...dakkama asa hithenawa...lesi ne balanawa wage nemei hadanna giyama
@NoName-hd9jl
@NoName-hd9jl 4 года назад
anybody know who are these two dancers? I'd love to see more of them in YT or anywhere
@amilaruwan3985
@amilaruwan3985 2 года назад
👍 නියමයි
Далее
Always Help the Needy
00:28
Просмотров 18 млн
DEAR GOD - UMARIA (Official Music Video)
3:25
Просмотров 824 тыс.
Always Help the Needy
00:28
Просмотров 18 млн