Тёмный

Neth Unlimited History Sri Lanka 71 

Neth FM
Подписаться 237 тыс.
Просмотров 9 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 38   
@ruwanhettiarachchi7634
@ruwanhettiarachchi7634 Год назад
මම තාම 70 වෙනි වැඩසටහන නරබන්නෙක් (23.01.23). ව්‍ර්තියවේදියෙක් විදිහට සහ මාගේ පව්ද්ගලික කටයුතු අතර මාසයක් ඇතුලත පැය හැටකට වඩා ඉතා කැමැත්තෙන් සවන්දීමට ඔබතුමාගේ තර්කානුකූල බුද්ධිකමත් පැහැදිලි කිරීමත් නුවන් මහතාගේ විශිෂ්ඨ මෙහෙයවීත් මගින් ඉතිහාසය මෙතරම් ප්‍රායෝගික සහ ලස්සන කිර්‍ර්ම ගැන ඔබ තුමාට පින්...
@malanierathnayake3232
@malanierathnayake3232 11 месяцев назад
බොහොම පැහැදිලි ව ඔබතුමා මේ ඉතිහාසයකරුණු විග්‍රහය කරනවා අපට තේරුම් ගන්න පුලුවන් මහාචාර්ය තුමණ. ඔබතුමා ඉතිහාසය වෙනස් කරන්නේ නෑ කියන මිනිස්සු තමයි ඉතිහාසය වෙනස් කරන්නේ.අපට පැහැදිලියි ඔබතුමා ඉතිහාසය විමර්ශනය කරන්නේ දත්ත හා සාකිශී මත.
@himalsamantha4241
@himalsamantha4241 Год назад
මොන ගැටලුද... ධර්ම දේශනාවක් ඇහුවා වගේ සමහර තැන්වලදි.. පැහැදිලි කරන සමබර බව.. නිවුන සිතින් ඉතිහාසය පැහැදිලිවෙනවා.. දෙපා අල්ලලා වදින්න හිතෙනවා 🙏🙏🙏🙏අදුරු තුමනී...❤❤❤❤❤ නුවන් හා නෙත් fm❤❤❤
@dhananjayamawalagedara8
@dhananjayamawalagedara8 3 года назад
Super. Digatama yanna.
@chandanasamankumara9399
@chandanasamankumara9399 3 года назад
නියමයිනේ
@jayasiristudio8823
@jayasiristudio8823 3 года назад
Good 👍👍👍🙏
@dumindaliyanage3955
@dumindaliyanage3955 3 года назад
ප්‍රශ්නය නිරාකරණය උනා . ලොව අති පූජනීය රුවන්වැලි දාගැබ අතීතයේ කාලයක් නටබුන් ව පැවති යේ ඇයි ද මට ප්‍රශ්නය ක් තිබුනා. මහාචාර්ය තුමනි .ලියනගේ මයා නි ඔබ දෙපල ගේ මේ පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝ යි. ඔබ දෙපල දිර්ඝායු වේවා නීරෝගී ශක්තිය ලැබේවා 🙏 බුදුසරණයි . Duminda d liyanage .ministry of interior kuwait
@srgamage9176
@srgamage9176 2 года назад
ස්තුතිය sar
@mr.liyangahakottuwa3104
@mr.liyangahakottuwa3104 3 года назад
ශ්‍රී සඟබෝ රජතුමා ගැන ශාස්ත්‍රීය දැනුමක් ගිය වැඩසටහනෙන් ලැබුණා
@shanthiliyanage511
@shanthiliyanage511 Год назад
❤️🙏👍 Great Sir
@බස්ණායක
@බස්ණායක 3 года назад
ආඩම්බරයි 🇱🇰
@sudathbandara9745
@sudathbandara9745 3 года назад
ඉතාහොදයි
@AshNihon101
@AshNihon101 3 года назад
රාජ කුළුපග සංඝ, මොනා උනත් මරු කථාව සර්
@budditoursnegombo6562
@budditoursnegombo6562 3 года назад
ඉතිහාසය ගැන දැනුමක් ලබා දීමට සහ වර්තමාන චින්තනයේ තුලින් කරන නිර්වචන වටහ ගැනිමට පහසු වන අකරයේන් සංසන්දනය කිරීමට ඔබ දෙදෙනාම දරන උත්සාහය මම අගය කරමි.
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 3 года назад
thank you !
@udenagunasekera6281
@udenagunasekera6281 3 года назад
මහාචාර්ය තුමනි, මහසෙන් රචුගේ ඉතා වටිනා සිද්ධියක් ඔබ අතපසු නළ බව පෙනේ. එය නමි එතුමා මහාවිහාරයට ගිනි තැබු බවත එම ගින්න මාස 3 ක් පැවතුන බවත් එයින් සියඵව අපගේ අටුවා ගිනි බත් වු බවත්ය. මෙය ඉතා කණගාටුදාක සිද්ධියකි. එම අටුවා නැතිවු නිසා සුත්‍රවල නිවැරදි තේරැම අපට දැනගත නොහැකි නිසා අද රහතන් වහන්සේලා නොමැති බවත් මතයකි.. අද ඉතිපිසො ගාථාව ගතහොත් හාමුදුරැවරැ 10 දෙනෙක් දෙන්නෙ තේරැමි දහයකි. සිංහල අටුවා පාලියට පිට‌පත් කළ බුද්ධඝෝෂ හිමියන් මහණවිමට පෙර හින්දු පුඡකයෙක් වු නිසා ඔහු ලෙෘකික තේරැමි දුන් බවත් තව කතාවකි. එම හිමයන් සෝවාන් ඵලයවත් ලබා නොතිබිම ඊට හේතුව වශයෙන් දක්වයි. මෙි සියල්ල සිදුවුයේ මහසෙන් රඡු මහාවිහාරයිට ගිනි තැබු නිසා බව සදහන්වෙි.
@KPC00
@KPC00 6 месяцев назад
❤❤
@shiranifernando9855
@shiranifernando9855 Год назад
@lakshmiemendisgunasekera4555
🌺🌷🌹🌷🌺🌺🌹
@sudathbandara9745
@sudathbandara9745 2 года назад
👍👍👍🙏🙏🙏👏
@chandupereera3973
@chandupereera3973 3 года назад
වෙනස්නොවි.හිටියොත්.අපි.එතනමයි
@amithasanjiwa16
@amithasanjiwa16 3 года назад
❤️❤️❤️❤️❤️
@indukahemachandra5255
@indukahemachandra5255 3 года назад
මහසෙන්....රාජ පුරාවත ගැන පැහැදිලි අදහසක් ලබා ගැනිමට, මෙි වැඩ සටහනින් ඇරබුමක් ගත්තා......
@nilukewickramathilake8547
@nilukewickramathilake8547 3 года назад
පරාක්‍රමබාහු රජුගේ කාලයේ බෙදී සිටී භික්ශූන් වහන්සේලා එකතු කරා කියන්නේ ථේරවාදී, මහායාන, තන්ත්‍රයාන ආදි සියලු විස්වාස එකතු කර සමගි කල බවද යන්න ගැන පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනවා.
@TheVihangasathsara
@TheVihangasathsara 3 года назад
ඒකත් හරියට චීන්නු අපේ ඉන්න ගොං ජනාධිපතිට උපදෙස් දීලා රටේ කෑලි කඩා ගන්නවා වගෙ
@mr.liyangahakottuwa3104
@mr.liyangahakottuwa3104 3 года назад
මහාචාර්යතුමනි අභයගිරිය විහාරය ථූපාරාමය අදටත් බලන්ඩ තියනවා නමුත් මහා විහාරය බලන්ඩ නෑනේ ඒ ඇයි
@SisiraJayasekera
@SisiraJayasekera 3 года назад
මීට වැඩසටහන් කීපයකට කලින් කිව්ව හේතුවක්.
@mr.liyangahakottuwa3104
@mr.liyangahakottuwa3104 3 года назад
@@SisiraJayasekera බොහොම ස්තූතියි ඔබතුමාගේ උත්සාහයට මමත් හොයලා බැලුවා නමුත් මට ශාස්ත්‍රීය පිළිතුරක් ලැබුන් නෑ
@TheVihangasathsara
@TheVihangasathsara 3 года назад
මහාවිහාරය කියන්නේ එකක් නෙවෙයි..අහයගිරිය ඇරුනාම අනික ඔක්කොම මහාවිහාරයට අයිටී
@buwanekapunyasiri4916
@buwanekapunyasiri4916 3 года назад
මට මතකයි, රූපවාහිනී නාලිකාවක පෝදා වැඩසටහනක, රඹුක්කන ස්වාමීන් වහන්සෙ දන්නෝ බුදුන්ගෙ ගීතය පිළිබඳ විස්තර කලා පැරණිම බව
@nilukewickramathilake8547
@nilukewickramathilake8547 3 года назад
ලංකාවේ බලයෙන් පහ වුනු හැම රජ කෙනෙක්ම වාගේ ගාතනය වුනාද? නැත්නම් වෙන දෙයක්ද?
@dinushajayawardana3543
@dinushajayawardana3543 3 года назад
මහාචාර්යතුමනි, නාගරී අක්ෂර බොහෝ පැරණි ලේඛන වල දකිනවා , එය සංස්කෘතික භාශාවට අකුරු ද
@nilukewickramathilake8547
@nilukewickramathilake8547 3 года назад
යටාල වෙහෙර ආශ්‍රිතව මහායාන සාදක හමුවෙනවා කියන්නේ ක්‍රි:පූ 3 වෙනි ශතවර්ෂය වෙනකොටත් ලංකාවට මහායානික බලපෑම සිදුවී තිබූ බවද? නැතිනම් ඊට පසු කාලසීමාවකට අදාල සාදකද?
@kasuneranga6977
@kasuneranga6977 3 года назад
යට හලන කෑගල්ල තියෙන...යටාලතිස්ස රජු ගැන තියෙන වනෙ
Далее
Neth Unlimited History  73
1:21:27
Просмотров 11 тыс.
Neth Unlimited History Sri Lanka 72
1:21:02
Просмотров 10 тыс.
ХУДШИЕ ВЫБОРЫ в США
13:20
Просмотров 528 тыс.
Always Help the Needy
00:28
Просмотров 16 млн
Neth fm Unlimited History Sri Lanka 69
1:21:15
Просмотров 11 тыс.
Unlimited History  episode - 70
1:16:15
Просмотров 11 тыс.
Neth Fm Unlimited History  Episode 68
1:21:28
Просмотров 11 тыс.
Neth fm Unlimited History 194
1:15:46
Просмотров 6 тыс.
Neth Fm Unlimited History episode 65
1:22:10
Просмотров 10 тыс.
Neth fm Unlimited History Sri Lanka episode 77
1:21:51
Просмотров 11 тыс.
Neth fm nlimited History 67
1:22:59
Просмотров 10 тыс.
ХУДШИЕ ВЫБОРЫ в США
13:20
Просмотров 528 тыс.