Тёмный

Organic Chemistry In Sinhala Ortho Para & Meta Directors ඕතො පැරා සහ මෙටා යොමුකාරක ගැටලුව 

Chemistry Made Easy
Подписаться 89 тыс.
Просмотров 43 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 159   
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
🎈🎈🎈 තාක්ෂණික දෝෂයක් නිසා මෙම video එක බලාපොරොත්තු වූ තරම් වේලාවක් record කරන්න ලැබුනේ නෑ. මේ නිසා ඉතිරිය දෙවැනි video එකේදි record කෙරෙනු ඇති.🎈🎈🎈 🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න. Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇 t.me/+-d3mYMrhzhc0Mzdl කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇 🧪Organic යාන්ත්‍රණ👇👇 apni.lk/course/orinor/2023/2 🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක apni.lk/course/orinor/2023/3 RU-vid හි ඇති සියලු organic පාඩම් වලට අදාල Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්. 🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register 🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-NdTJcW2TcDM.html 🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-WlgJ6gF8uGc.html
@udayanganabandara2730
@udayanganabandara2730 4 года назад
Match එක කවද තිබුනත්... Ground එක මොකක් උනත්... ඕනිම pitch එකක... ඕනිම බෝලෙකට... නොදැවී ක්‍රිඩා කරන්න... කියා දෙන අපූරු පුහුණුකරු... ජය වේවා!!! සර්. තෙරුවන් සරණයි!!!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
ජයෙන් ජය. 👍👌❤️💎🎈
@udayanganabandara2730
@udayanganabandara2730 4 года назад
@@DrRandeerChemistry Thank you very much sir...❤❤❤🙏🙏🙏
@sugathniriella8013
@sugathniriella8013 2 года назад
පුදුමාකාර පැහැදිලි කිරීමක් කියන්න වචන නැහ ශතයක්වත් නොගෙන කරන මේ මැජික් සෙල්ලම සුපිරිම සුපිරියි ලංකාවෙ සිටින සියලූම CHEMISTRY හදාරන නංඟිලා මල්ලිලාගෙන් අාදරයෙන් ඉල්ලා සිටිනවා Dr Randeer සර්ගේ video ටික බලන්න කියලා ඔයාලට ලොකු වෙනසක් දැනේවි සර්ටත් ජයෙන් ජයම වේවා!!!
@rameeshalakshani8868
@rameeshalakshani8868 2 года назад
සර්ගෙ ඉගැන්වීමේ ශෛලිය නිසා තමයි මේ තරම් හොඳට මේ දේවල් පැහැදිලි.සර් ඒ කොටසට අදාළ හැඟීම,අපට මේක දැනෙන්න ඕන විදිය සර් ඒ හැඟීමෙන්ම කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි සර්..නියම technique එක හොයාගෙන අපට මේවා ඉගැන්නුවට.ඒ වගේම වචන අඩු ප්‍රමාණයක් කතා කරලා සර්,ඒ තියරිය හොඳට පැහැදිලි කරනවා,මේ video series ඔක්කොගෙම ඒක හොඳට කැපිලා පේනවා.. සර්ගෙ වචනෙ,ඔයාලා අවාසනාවන්තද? වාසනාවන්තද?ඇත්තටම අපි ගොඩක් වාසනාවන්තයි සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න.🙏🙏🙏
@Al-xy9my
@Al-xy9my 2 года назад
කලින්නම් organic කරකලා අතෑරියා වගේ හිටියේ.දැන්නම් යන්න ඕන පාර තේරෙනවා සර් 😊 හුගක් පින් සර්ට 🙏🙏🙏 "සමනලයාට මලට යන්න පාර සොයා දෙන්න"😎 ක්‍රමය අතිශය සාර්ථකයි ❤️‍🔥
@annonymustitan5034
@annonymustitan5034 4 года назад
Explanation is fanatastic!!!!marvelous!!!!!unbelievablely talented!!!!!! Thankyou verymuch sir ,mama 2021 eth mama sirgen witrkma organic mula sita igena gena 2011new syllabus idn me wenkn(2019) tibba hama pariwartanyakma thaniyama kra Okkoma hari giya sirta mama sada naya gaththiy💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟sir thamai mata hambawunu hodama guruwaraya(me hadawathinma kiyanne)💟💟💟💟
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Extremely happy to hear that. Good luck. Jayen jaya. 👍👌
@cpoornima8383
@cpoornima8383 4 года назад
සර් කාබනික සංයෝග වල ද්‍රවාංක, තාපාංක අඩු වැඩි වීම, ජලයේ ද්‍රාව්‍යතාවය, බෙන්සීන් වලය තියෙන සංයෝග වල අම්ල, භශ්ම ප්‍රබලතාව අඩු වැඩි වීම වගේ ප්‍රශ්න තේරෙන්නෙ නෑ. උදාහරණයක් විදියට 2004 mcq 8, 2005 mcq 3, 5, 8, 2006 mcq 6 වගේ ප්‍රශ්න සාකච්චා කරලම පැහැදිලි කරන්න පුලුවන් න්ම් හොඳයි සර් . මොකද විවරනයක් වත් හරියට ලැබුනෙ නෑ ඒවගේ ඒවට thnks.
@ashokabandara7859
@ashokabandara7859 4 года назад
Ow sir
@sahanudara2488
@sahanudara2488 4 года назад
ow, oya theory set eka matath hariyata therenne naha.therunath prashna walata uththara ganna vidiya thama awl. sir ae tikath goda daala denna puluwan nm supiri
@M23423
@M23423 4 года назад
Sirge algorithm set eka nam niyamai . Okkoma videos tika baluwa . Thank you very much! .
@nandamanchanayake4761
@nandamanchanayake4761 4 года назад
ru-vid.com/group/PLhf8ZIq27kg-xx6w8TwLQkjfR4mSg1Pdz
@relaxingvideos640
@relaxingvideos640 4 года назад
සර් chemistry paper එකේ ව්‍යුහය ගැන video එකක් කරන්නකො.. සාමාන්‍යයෙන් paper එකේ ප්‍රශ්න එන්නේ මොන පාඩම් base කරලද? විශේෂයෙන් රචනා එකේ සහ වියුහගත ප්‍රශ්න පත්‍රයේ...
@chethanalakmali5860
@chethanalakmali5860 Год назад
Ou sir karannko....
@badbunnygangester7123
@badbunnygangester7123 6 месяцев назад
Onn sir ad mn sirge organic video tik okkom bll iwr klaa ❣️ atttm kiwwoth mn 1 st shy eke mn giy chem cls eke sirge muuntm kiww md ad wenkn organic ek pariwrthnykwt bee kiyl 😅 sirwtm 😂😂 hrbei ad weddi mn priwrthn kisi gemak nethuw krnw 😌 attttm ee sir hind ❤ adrei godak sir ❤️‍🔥🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 6 месяцев назад
Patta. Weda tika hondata karagena yamu. Jayen jaya. Beri deyak ne.
@madhushimadhushi6462
@madhushimadhushi6462 4 года назад
Mata mechchara kalekata hamba unu hodama chemistry ..thnq sir..😊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. Jayen jaya.
@Thushan_S
@Thushan_S 4 года назад
Notes ටිකේ Photos ටිකත් පිළිවෙලින් දාන්න පුලුවන්නම් තවත් හොදයි. ❤️
@hettiarachchisomarathna9494
@hettiarachchisomarathna9494 4 года назад
Sir samathulithathawaya karnn beriweida
@Anonymous-td7qn
@Anonymous-td7qn Год назад
Mru sir niyamai.ikmnin 100k gahala silver button eka gamu 🌚
@නිරොෂාන්හේමන්තමාන්නාධිපති
නියමයි සර් ස්තුතියි.
@piumipiumi6070
@piumipiumi6070 4 года назад
Thank-you, thank you so much Sir ,benzene nam mukutma danne netuwa hitiye ,apita puluwan sirta hadawatinma pin Denna vitarai , me videos blanna apit pin krala tiyena oni,mn clz yana sirlagenwat mewage asaawen igenagena ne,ewagema mata me dewal mechchra terilat me,sirta godak pin,,,
@nimalwijesurendra5982
@nimalwijesurendra5982 5 месяцев назад
සර් සිතියම ගන්න විදිහක් නැද්ද බෙන්සින්වල
@sithmikavindya1921
@sithmikavindya1921 4 года назад
Thankyou very much sir actually before watching
@sithmikavindya1921
@sithmikavindya1921 4 года назад
Second comment
@dinalnitheesha5942
@dinalnitheesha5942 4 года назад
Ammo thawath ekak awith godaaaak thankss sirr❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pramilanishani8810
@pramilanishani8810 4 года назад
1st comment .thank you sir.
@nishadiniuwickramasingha5058
@nishadiniuwickramasingha5058 4 года назад
Tq sr......😄😄😄😄😄😄😄😄😄😄
@suduarliya1882
@suduarliya1882 4 года назад
Thank you sir. Sirta goda godak pin. ☺🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Sthuthii.
@sakunhansaka5603
@sakunhansaka5603 3 года назад
thanks sir , organic amaruven hitiye.dan supiriyata puluvn.
@tekshannimesha128
@tekshannimesha128 2 года назад
bohoma pin sir hodatama theruna
@cntbrothers2798
@cntbrothers2798 4 года назад
Sir ge videos tika nam super.mta pariwarthana tika godadaganna godak wadagath una.pariwarthana kiyaddith issara baye hitiye.dan nam ehema na.karanna puluwan anthima wenakanma.thanks sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. Jayen jaya.
@nethmasamadhi8224
@nethmasamadhi8224 4 года назад
C9H11Br eka aadeshitha aromatic sanyoga wala samawayawika adinne aromatic kiyala thiyena nisa benzene sambanda karalada?
@nethraranawaka4517
@nethraranawaka4517 3 года назад
Ethakota sir , ara anthimata kyna widihata, e sanyoga 2ma lynwad uththr walata?
@DestroyinAngel
@DestroyinAngel 4 года назад
42.11 - a small correction, The Friedel - Crafts alkylation does not take place in mono substituted benzenes where the substituent group has a stronger electron attracting ability than a halogen(for example when an NO2 , (NR3)+, COOH is attached) This is stated in the resource book ,and if you refer to any standard organic chemistry text book you can find that it is so
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Such restrictions are there when it comes to benzene. I didn’t want to discuss such advanced stuff before teaching the very basics, as to how ortho para and meta directors work. This teaching method is tailor made for the weak and not for the brighter ones though they could also benefit from this. This comment may lead someone to think that i lack the relevant knowledge. Any thoughts?
@Leo911-v1t
@Leo911-v1t 4 года назад
I dont think its advance sir,it is only based on electronagativity of compounds.
@ravindu.chamo24
@ravindu.chamo24 Год назад
Sir kamathi dewal kamathi widihatama labenna oonii❤
@prathibhaliyanage9197
@prathibhaliyanage9197 4 года назад
Thank you so much Doctor ......
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@pasindusangeeth3164
@pasindusangeeth3164 2 года назад
නියමයි
@namobuddhaya2584
@namobuddhaya2584 4 года назад
supiriiii 👊👊👊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
👍👌
@shanilsilva1522
@shanilsilva1522 4 года назад
Sakreeyathavaya gana thawa tikak pahadili karannako, sakreeya thavaya vadi kattiya, adu kattiya gana poddak pahadili karannako. Video eka hodai
@mnwlks7nr
@mnwlks7nr 4 года назад
Sir... organic wala thawa videos keeyak withara daanna thiyanawada?
@lakvinsilva2092
@lakvinsilva2092 4 года назад
අවා ආවා 😋😌
@Innaa1123
@Innaa1123 4 года назад
අනේ පිං සර් මේක එනකන් හිටියේ
@russelfernando9244
@russelfernando9244 4 года назад
Thank you so much. ..!❤❤❤❤❤❤❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@maxishanka2125
@maxishanka2125 4 года назад
🇹 🇭 🇦 🇳 🇰 🇾 🇴 🇻 🇸 🇮 🇷 😍😍😍
@pasindukesara3578
@pasindukesara3578 4 года назад
Thank you sir..👍👍👍👍
@janeeshananayakkara7713
@janeeshananayakkara7713 4 года назад
Meta hadunaganne benzeane ta rijuwa samband paramanuwata wada widyuthrina paramanuwak pawathinwanm eka meta kiyannath puluwan
@rashmimalsha1884
@rashmimalsha1884 2 года назад
Thank you very much sir..🙏
@niluranaweera4916
@niluranaweera4916 3 года назад
Thank you so much sir 😊🤗
@An-qc6yh
@An-qc6yh 2 года назад
Thank you sir.........💜💌
@Leo911-v1t
@Leo911-v1t 4 года назад
Question:ortho para directors produce a very small percentage of meta products,correct?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Didnt i clearly answer this?
@Leo911-v1t
@Leo911-v1t 4 года назад
@@DrRandeerChemistry you told that it wasnt needed but a small percentage is made,so if an mcq is asked its correct?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
In real world the answer is yes. But wont be asked.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
In case it is asked say yes
@Leo911-v1t
@Leo911-v1t 4 года назад
@@DrRandeerChemistry thank you very much sir
@skengineering3052
@skengineering3052 4 года назад
Sir benzene ekakata CH3 ekakui Br ekakui badila eka awasan sanyogaya widihata thiyenawanam mulinma hada ganna ona Br ekada CH3 ekada?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Next video eke e gena thamai kiyanne. Upload wena gaman eka.
@Daveeff
@Daveeff Год назад
Sir NH3+ meta yomukarakayak wenne kohmd kynn plwnd N ta thani bandana ne thynne
@rumeshvishwanathwickramasi4947
@rumeshvishwanathwickramasi4947 3 года назад
Sir hinda dan mata kabanika rasayanaya hodata puluwan. thank you sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
Niyamai. Jayen jaya
@IsuruHarshana-ei3qw
@IsuruHarshana-ei3qw Год назад
cupiriyak tama sir 🥰🥰
@ksenar4
@ksenar4 11 месяцев назад
♥️👀
@shanmarasinghe8897
@shanmarasinghe8897 4 года назад
Thanks sir
@Artttt3333
@Artttt3333 4 года назад
ane sir inorganic tikath dannako ......thank you sir......
@Physicsrecordings
@Physicsrecordings 3 месяца назад
sir organic wla drwanka thapankath sirge playlist eke thiyenwda jala drawyatha ehema
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 месяца назад
Ne. Ewa site eke thiyanneh
@Ch309SeG
@Ch309SeG Месяц назад
Thank u sir 🙏
@nipunbandara4309
@nipunbandara4309 4 года назад
Thank you sir.🙏🙏🙏
@saranisawindya293
@saranisawindya293 2 года назад
Thank you sir....❣️
@Leo911-v1t
@Leo911-v1t 4 года назад
Ethakota sir activating group ekak orthopara directing wendath puluwam,nowendath puluwam? Ehemada?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Yes. Hebei we dont have such examples within the syllabus
@nn7004
@nn7004 2 года назад
Thank you sir.. :)
@gktykt7317
@gktykt7317 3 года назад
Thank you soooooo much sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
You’re welcome
@englishv2vspoken244
@englishv2vspoken244 Год назад
Sir මේ ඕතෝ, පැරා, මෙටා යොමුකාරක ගැන site එකේ note එකේ තියේද... මන් බැලුව හම්බුනේ න නැනේ
@nimalwijesurendra5982
@nimalwijesurendra5982 5 месяцев назад
site ekata log wenne kohomd benzen wala pdf eka ganna puluwnd
@janeeshananayakkara7713
@janeeshananayakkara7713 4 года назад
Otho para meta haduna ganne thaw lesi kramaya thiyanawa sir
@dakshilaarukshi4168
@dakshilaarukshi4168 Год назад
👌
@ravinduattanayake4785
@ravinduattanayake4785 2 года назад
Thank you sir 💪
@dinalisewmini6961
@dinalisewmini6961 3 года назад
Thank you sir....... :)
@sumanasenasilva8978
@sumanasenasilva8978 4 года назад
Thank u sir🙏💕
@chandimamadhuranga159
@chandimamadhuranga159 4 года назад
Sir ethkot benzing wala ඇල්ගොරිදම් එක ara අන්තිමට කරපු විශේශ බන්දන සහිත කාබන් බිදින පරිවර්තන එකෙ එකමද
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Issarahata thiyana ewa balanna
@chandimamadhuranga159
@chandimamadhuranga159 4 года назад
@@DrRandeerChemistry ah hri thankyou sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
වෙස් මූනු සෙල්ලම කියන එක බලන්ක
@malshansameera5542
@malshansameera5542 3 года назад
Thank you sir
@ahinsaweerasinghe529
@ahinsaweerasinghe529 4 года назад
thank a lot sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@RavinduAX
@RavinduAX 4 года назад
😍😍😍😍😍
@pasindusangeeth3164
@pasindusangeeth3164 2 года назад
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@thulminishashipraba8784
@thulminishashipraba8784 4 года назад
Thank u sir !!! 🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@nilmanalinka797
@nilmanalinka797 4 года назад
තැන්ක්ස් සර්🙏🙏🙏
@kavyasithumini7736
@kavyasithumini7736 2 года назад
thank you sir 2022 A/L
@kamesh2180
@kamesh2180 2 года назад
සර් සක්‍රිය කාණ්ඩයක් වලයට බැදුනම නේද o/p තැන් වල ,e ඝනත්වය වැඩි කරන්නෙ m ට සාපේක්ශව.ඒ කීවෙ E+ බැදෙන්නෙ o/p තැනෙන් එකකට නේද ඒකෙනුත් p ස්තානය වඩා යෝග්‍යයි නේද ත්‍රිමාන අවහිරතාව අඩු නිසා.වික්‍රීයකරන කාණ්ඩ වල ඒකෙ අනිත් පැත්ත නේද සර් ඒ කීවෙ o/p/m තැන් තුනේම අඩුකරනව o/p තැන් වල වැඩිපුර අඩුකිරීම නිසා E+ බැදෙන්නෙ m තැන් වලටනේද.එහෙනම් සර් E+ එකක් o/p/m වලින් බැඳෙන තැන මේ සක්‍රීය වික්‍රීය කාණ්ඩ මගින් වලයේ සම්ප්‍රයුක්ත ව්‍යුහ වලින් නේද අපි ගන්නෙ.
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 года назад
Ow. Pariwarthana karanna mey tika denaganna oone ne. Mey hethu tika oone wenath prashna karanna e tika notes.lk eke samprayuktha viyuha endala ugannala thiyanawa.
@kimkara5790
@kimkara5790 3 года назад
godak pin sir 🤍🙏🏻
@Imesha2828
@Imesha2828 Год назад
Thnk you sirr ♡
@sameeramaduranga8828
@sameeramaduranga8828 4 года назад
aiya videos wlin pariwarthna tikd krn
@praveenkaushika8285
@praveenkaushika8285 4 года назад
Thanks sir 👌
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@piumilasanthika3179
@piumilasanthika3179 2 года назад
Thank u sir
@miracle6267
@miracle6267 2 года назад
@Ruwansenanayaka-2194
@Ruwansenanayaka-2194 6 месяцев назад
@chamodnadeepa3061
@chamodnadeepa3061 3 года назад
2021 blana set eka mee konata
@artpage6546
@artpage6546 Год назад
sir benzene parivarthana map eke pdf ekak thiyanwda pahadilama okoma thiyana.. samahara than pahadili na ekai anith eka okoma ekata balagnna amarui
@DrRandeerChemistry
@DrRandeerChemistry Год назад
Telegram group eke thiyanawa files wala type karapu map ekak
@artpage6546
@artpage6546 Год назад
@@DrRandeerChemistry thank u sir
@hansib298
@hansib298 3 года назад
💜💜💜
@oshadiperera8717
@oshadiperera8717 Год назад
💪Supiri
@tharukshatharakalakshan3226
@tharukshatharakalakshan3226 4 года назад
🔥🔥🔥
@හුදකලාවේසහෝදරයා
😍😍😍😍
@sarangapiumal1307
@sarangapiumal1307 4 года назад
👌😀😀👍
@SHAN-un8vr
@SHAN-un8vr 3 года назад
Thnkz💓
@gamagepiyasena9573
@gamagepiyasena9573 4 года назад
👍👍👍👍
@visioninfinity778
@visioninfinity778 2 года назад
thank you sir !!!! ^_^
@erextube4447
@erextube4447 2 года назад
🥺❤️
@pasindunimuththanthiri
@pasindunimuththanthiri Год назад
sir me note ek organic note pdf eke tynwda
@DrRandeerChemistry
@DrRandeerChemistry Год назад
Ow full organic note eka meke thiyanawa. apni.lk/course/orinor/2023/2
@tharindurashmika3515
@tharindurashmika3515 3 года назад
palaweniyata baddunu kandayata kelinma thiyana thana para kiyala name karala ekata ddepaththee deka meta kiyala name karala ithuru deka otho kiyala name kala nm wade lesi ne.mm kiwwe mm hithana widiya
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
Ooka ochchara saralawa eka waakyakin kiyanna puluwan nam ei man peyaka video ekak karala thiyanne ?
@tharindurashmika3515
@tharindurashmika3515 3 года назад
@@DrRandeerChemistry mm adahas kale sthana mathaka thiya ganna lesi widiyak gana witharai
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
Man ugannanne berima kenata. Berima kenata oya kiyan krameth loku wedi. Ekath sankeernai. Man mewa kiyanne awurudu 11 k ugannala. Oya katawath ugannala nene. E nisa durwalama lamayi oyata muna gehila ne. Oya deyak thrrum ganna mattamen durwalama lamayata deyak therum ganna be. Eka thereum ganna thaman guruwarqyek lesa goda denekta ugannnana oone.
@diarya
@diarya 4 года назад
❤❤❤❤😍😍😍😍🤗🤗🤗❤️❤️❤️❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
👍👌🍀❤️
@sandaliranasinghe5133
@sandaliranasinghe5133 3 года назад
Sir, wt if an ester join as the owner of the house? Is it otho para or meta?🤔
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
It’s a meta director
@sandaliranasinghe5133
@sandaliranasinghe5133 3 года назад
@@DrRandeerChemistry okiee dokieeee
@iduranga2183
@iduranga2183 4 года назад
unlike dana un minissu neweyi
@iamtharupathi
@iamtharupathi 4 года назад
Thanks sir...♥️💫
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@thushanweerasinghe1972
@thushanweerasinghe1972 4 года назад
Thanks sir❤❤
@sandalividusika7924
@sandalividusika7924 3 года назад
Thank you sir ...❤️
@sdeepaherath1385
@sdeepaherath1385 4 года назад
Thank you sir
Далее
Ледник 1:0 Мужик
00:53
Просмотров 2,5 млн
තොපිට හෙණ ගහනව යකෝ
31:03
Organic Chemistry In Sinhala Conversions
55:15
Просмотров 57 тыс.
Ледник 1:0 Мужик
00:53
Просмотров 2,5 млн