Тёмный

AL Organic Chemistry In Sinhala බෙන්සීන්ට ලාක්ෂණික පරිවර්තන සමග බෙන්සීන් සිතියම සම්පූර්ණ කිරීම 

Chemistry Made Easy
Подписаться 89 тыс.
Просмотров 48 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 213   
@DrRandeerChemistry
@DrRandeerChemistry Год назад
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න. Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇 t.me/+-d3mYMrhzhc0Mzdl කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇 🧪Organic යාන්ත්‍රණ👇👇 apni.lk/course/orinor/2023/2 🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක apni.lk/course/orinor/2023/3 RU-vid හි ඇති සියලු organic පාඩම් වලට අදාල Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්. 🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register 🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-NdTJcW2TcDM.html 🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-WlgJ6gF8uGc.html
@hirushaimalka4346
@hirushaimalka4346 2 года назад
සර්ට පිං 🙏🙏 මම organic සම්පූර්ණයෙන්ම ගොඩ දැම්මෙ සඑගෙ video බලල.සර්ට් ජය
@raweendeelaka5566
@raweendeelaka5566 3 года назад
මම මේ comment එක දාන්නෙ මේ viedos බලලත්. මාස 2 කට පස්සෙ. Physics ave - 70% , biology ave - 65.3%. chemistry ave - 28 /30%. ඒ උනාට දැන් වෙනකොට 60% කට වඩා වැඩියි. Doctor , මගේ එකම බලාපොරොත්තුව doctor කෙනෙක් වෙලා සල්ලි හොයන්න නම් නෙවෙයි. එක මනුස්සයෙක්ගෙ හරි ජීවිතයක් බේරගන්න එක. එතනට එන්නෙ කොහොමද කියලා, කියල දුන්නටත් ඔබතුමාට පිං. බුදුසරණයි!
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
නියමයි. සන්තෝසයි. ජයෙන් ජයම වේවා.
@prathibhaliyanage9197
@prathibhaliyanage9197 4 года назад
doctor ට පින් සිද්ද වෙන්න oranic and inorganic දැන් මාගෙ ආසම කොටස්.chemistry වල rhythm එක දැන් ඇගට හොදට දැනිලා😍.. අපි දන්නවා Doctor ගොඩක් busy කියලා doctor කෙනෙක් නිසා.. ඩොක්ටර්ගෙන් සමතුලිතතාවයත් ඉගන ගන්න තියනවා නම් ගොඩක් කැමති.. සමතුලිතතාවයටත් ඩොක්ටර් හදලා තියන algorithms වලින් ඉගන ගන්න ආසයි..මොකද inoraganic,oraganic බොක්කටම දැනිලා තියෙන්නේ දැන් ඩොක්ටොර්ගේ tricks නිසා.. සමතුලිතතාවයට ඩොක්ටොර් හ්දලා තිය්න algorithm මොන වගේද කියලා හරිම කුතුහලයි මට.. Doctor ට free time ekak thiyanwa nm samathulithathawath karala denna.. Thnk you soo much doctor api wenuwen mechchra mahansi unata...budu saranai Doctor
@rodrigonuwani8930
@rodrigonuwani8930 2 года назад
බොහොම ස්තුති සර්. සර් කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !!☺️☺️😍
@kimkara5790
@kimkara5790 3 года назад
Sir, organic videos mula idla බලන ගමන් inne...🥺🤍okkom ගොඩාක් වැදගත් 🥺🙏🏻🤍🤍🤍✨
@VihangaManujeewa
@VihangaManujeewa 10 месяцев назад
සර්ගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා.උපදින ආත්මභාවයක් පාසා නුවණීන් පිරිපුන් වේවා.🙏🙏🙏🙏🙏
@sunethsathsara5132
@sunethsathsara5132 5 месяцев назад
හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ සර් නම් ඉතින් ලංකාවේ ඉන්න සුපිරිම chemistry ගුරුවරයා කියලා තමා... ආදරෙයි සර්❤️
@shanukasemasingha4655
@shanukasemasingha4655 4 года назад
agili gan gan hitiye kwd iilag 1k 1k daid qyl ekth Awoo awoo thankzz sir 1k clz 1kkin wth hariyt organic පරිවර්තන karn hti therune neeh sir hind tham kohom hari පරිවර්තන tik god dagaththee sirt godaaak pin
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jayen jaya.
@chuti1374
@chuti1374 2 года назад
සර් සර් අපේ chemestry sir......... සර් සර් අපේ doca sir......... සර් සර් අපේ organic sir 👏👏
@behappy4954
@behappy4954 4 года назад
Thank you sir 👍👍 organic lesson mechchara saralawa kiyala denawata......😄😄😄👏👏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jaya. 👍
@HemanthiMadushika-sp8ip
@HemanthiMadushika-sp8ip Год назад
ජය වේවා සර් 🙏❤️.... සර් ට පිං..🙏
@wasanthakumarakumara8681
@wasanthakumarakumara8681 4 года назад
Buddusarani jayawewa ape chemistry deviyo🙏🙏🙏
@piumilasanthika3179
@piumilasanthika3179 2 года назад
Mamath sirge video piliwelata balanwa sir.godakk pin sirta
@ashannimanka4564
@ashannimanka4564 Год назад
Next level❣️🔥
@M23423
@M23423 4 года назад
Sirge inorganic ,organic algorithm set eka nam niyamai.okkoma videos tika baluwa.thank you sir.
@sahan_kelum66
@sahan_kelum66 Год назад
බොහොම ස්තුති සර්
@piyumiruwanthika6261
@piyumiruwanthika6261 Год назад
Exam ekt sathi 7k wage thiyaagen thama videos balan mn😥💔
@sandalividusika7924
@sandalividusika7924 3 года назад
Thank you sir. bohoma pin .budusaranai ❤️
@akalankadharmapriya4773
@akalankadharmapriya4773 4 года назад
thank you sir...balan htye sir video ekk dankm...
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jaya.
@aminduumayanga2457
@aminduumayanga2457 3 года назад
godak tnx sir. godak helpful. good luck
@damithakosgoda9789
@damithakosgoda9789 3 года назад
Great ..sir I thank to u bottomof my heart🙏
@sasanfernando9392
@sasanfernando9392 2 года назад
Superb 🥳🥳
@Nirmani386
@Nirmani386 Год назад
🥺Pin sir🙏❤️ ... thawa dawas 18😵‍💫dn thama blnne... papers krddi hira vena nisa baluwe.. godk vatina vdo 🥺🥺🥺❤️🙏
@rashmimalsha1884
@rashmimalsha1884 2 года назад
Thank you very much sir.... 🙏
@mihilpansilu2198
@mihilpansilu2198 Год назад
sir aniline walata aldehide, ketone dala imena hadannath puluwanda?
@DrRandeerChemistry
@DrRandeerChemistry Год назад
Ow
@fl9842
@fl9842 3 года назад
Niyamai😍 Thank you sir❤
@dilumbandara9858
@dilumbandara9858 3 года назад
ස්තුතී සර්.. ✨️🙏💖💖💖
@saranisawindya293
@saranisawindya293 2 года назад
Thank you sir..💚
@wasanthafernando843
@wasanthafernando843 3 года назад
Thank you very much sir! map eka niyamai
@pubudujayamanna7195
@pubudujayamanna7195 3 года назад
Thank you very much sir 🙏🙏🙏
@kavindupinto
@kavindupinto 4 года назад
Try to finish this before online clz start After watching which video should i start to watch mechanism lesson
@osandapremathilaka209
@osandapremathilaka209 2 года назад
Thank you sir❤❤❤
@manugaming590
@manugaming590 3 года назад
sir me prashna walata uththara denna plese....... 1.ch3-ch=ch2 magin ch3-ch2-ch2-oh sadimata HBr + H2O2 neda yediya yuththe? 2.Benzyl cyanide walata LiAlH4+H2O yedimen Benzylamine(C7H9N) sadiya hakida? 3.Benzenediazonium chloride walata H3PO2(aq) yeduwita hadenne Benzene neda?
@udayanganabandara2730
@udayanganabandara2730 4 года назад
බෙන්සීන් පරිවර්තන දැක්කම... ඇස් උඩ ගිහින්...🥺🥺🥺 කට පැත්තට ගිහින්...🤪🤪🤪 කන් කඩාවැටිල...🥴🥴🥴 මයිල් කෙලින් වෙලා...😱😱😱 ඇඟම වෙව්ලල...😨😨😨 තදේට පපුවෙ කැක්කුමකුත් අල්ලල...🥵🥵🥵 සහලෝල උන හැදිල...🤒🤒🤒 බෙන්සීන් හොයාගත්ත පොරගෙ නැති ගුණත් සිහි කර කර...🤬🤬🤬 පරිවර්තනේ තිබිනු කොලේ ඉරල ගුලිකරල කාල ගිලපු කාලෙ අදින් අවසන්... ජය වේවා!!! රන්දීර් සර්... තෙරුවන් සරණයි!!!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Chemistry ත් අමතක වෙනවා මට මේක දැක්කහම. Great as always. ජයෙන් ජය. තෙරුවන් සරණයි. 👍👌🍀
@udayanganabandara2730
@udayanganabandara2730 4 года назад
@@DrRandeerChemistry අම්මෝ සර් ඒකනම් කරගන්න එපා... අපි ඉවරෙටම ඉවරයි... Thank you sir....
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
❤️👍💎
@physicswithchamoda2673
@physicswithchamoda2673 4 года назад
machan me videos wala piliwela mokakda bn ???????????
@udayanganabandara2730
@udayanganabandara2730 4 года назад
@@physicswithchamoda2673 e kiuwe... Ban therunena
@d0d099
@d0d099 3 года назад
ගොඩාක් ස්තූතියි සර්
@Alok-ts9sm
@Alok-ts9sm 2 года назад
42.31 සර් මෙතන H3PO2 +H2O වලින් හැදෙන්නෙ නයිට්‍රො බෙන්සීන් නෙවේ නේද? නිකන්ම බෙන්සීන් නේද?
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 года назад
Ow.
@Alok-ts9sm
@Alok-ts9sm 2 года назад
@@DrRandeerChemistry thank you sir🙏
@dinalisewmini6961
@dinalisewmini6961 3 года назад
Thank you sir.......... :)
@nn7004
@nn7004 2 года назад
Thank you sir.. :)
@indradanasili8486
@indradanasili8486 2 года назад
thank you sir
@HMS1978
@HMS1978 3 года назад
Thank you sir.. ❤🙏
@dewashimuththanthiri4831
@dewashimuththanthiri4831 Год назад
Thank u very much sir❤
@maxishanka2125
@maxishanka2125 4 года назад
Thank You Sir✪✪✪💙💙💙
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome 👍👌💎
@rush99633
@rush99633 4 года назад
Mewa balanna pina tiyena ek gana sathutui sir. Balannati ayanm itin science walin paw gewanna apu aya. Pwata pin denna beni. Balana aya wasanawanthai. Thankyou sir. 🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Aniwaryenma. Jayen jaya. 👍
@physicswithchamoda2673
@physicswithchamoda2673 4 года назад
machn me videos wala piliwela mokakada bn/ /
@rush99633
@rush99633 4 года назад
@@physicswithchamoda2673 chanel eke play list eka balanna. eke organic ekata giyma Numbers walata set krala tiyenne.
@kasundananjaya9905
@kasundananjaya9905 3 года назад
Thank you sir🙏🙏❤️
@lakdinudewansith1703
@lakdinudewansith1703 3 года назад
Superb🙏❤️
@tharushakawshalya7500
@tharushakawshalya7500 4 года назад
Sir benzene wala samprayukthaa shkthiya kiyanne mokkd
@akilamadusanka311
@akilamadusanka311 4 года назад
Godak pin sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Thank you.
@rameeshalakshani8868
@rameeshalakshani8868 2 года назад
Godaaaaaaaaaaaaaak sthuthiyi sir 🙏🙏🙏🙏🙏🙏
@dinithanidushan3012
@dinithanidushan3012 4 года назад
dana dana hama video ekama download karanawa , dan okkoma inorganic organic playlist download karala thiyenne! , thank you sir ❤💓
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jaya.
@osandipunsala4506
@osandipunsala4506 4 года назад
Mechchra kalayakata...organic pariwarthanayak bari nm mn yaluwangen ahanwa arenn, yaluwo ahapu ekk kawadawath mn hariyata hadala thibune na sir...ada Ehema ekk hadnn puluwan una...sirta godak pin....krpu udaw hama ekakatama...
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jayen jaya. 👌🍀👍
@kavishanawanjali
@kavishanawanjali 4 года назад
Orgnic gna thibba bya nthi una sir godddk thank you sir 🙏🔥👍♥️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. Jayen jaya.
@nicetomeetya6775
@nicetomeetya6775 2 года назад
sir can you please post the benzene map in the telegram group just to make sure and recheck
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 года назад
Sorry. You can find the whole organic note at notes.lk. www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-june-class-randeer-karunanayake
@leninkohilawatta565
@leninkohilawatta565 4 года назад
Sir, Thankyou... sir puluwan nam A/L papers thiyana dawasata kalin dawase වැඩපිළිවෙල gana video ekak daannako. (Special chemistry & Bio) balan yanna oone dewal paper ekata kalin api 1st shy nisa tikak hithaganna amarui. Plz sir loku uddawwak🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Aniwaryenma karannam issarahata
@leninkohilawatta565
@leninkohilawatta565 4 года назад
Thankyou sir☺️
@dil-9266
@dil-9266 3 года назад
mula idn okkm bluw sir godk therun okkom hodt .... godk pin sir mula idn okkm hrytm krgthhe orgnic sir hnd🙏🙇
@ddpatabandige8255
@ddpatabandige8255 4 года назад
Sir aye kiyanna wachana nee supiri.mama yaluwantath kiwwa.mata organic wala theory hodatama puluwan eth pariwarthana karanna beruwa hitiye .Eth sirge videos beluwata passe mara tika kalekin puluwan wuna.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. Jaya.
@sahanrandeepa8673
@sahanrandeepa8673 4 года назад
sir, aldihaida , ketona niyokliyofilika adeshyakadi wadi sigratawayakin siduwane aldihadia adesha kiriyawa bawa note ekka dibuna . et sir me deke isthaithawaya salakuwahoth ch3 kanda magin karana elecrona wikarshnaya nisa wadiyen isthi ketona ne? isthaithawayen wadi kabokatayane kriyawane sir ikmani wenda oni sir. mokada me awla?
@ranapuswella3426
@ranapuswella3426 4 года назад
Supiriyi sir,, hodtama theruna.... thanks sir... puluvnm organic ikmnat ivarakarnnko sir.....❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Pariwarthana den thaniyen karaganna puluwanda?
@ranapuswella3426
@ranapuswella3426 4 года назад
@@DrRandeerChemistry sirt godak pin sir mt parivarthna kiynkota chemistry appiriyaven thibbe.... dan patt gemak denn puluvn veyi kiyla hithenva supiritm theruna sir.....
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jaya.
@ranapuswella3426
@ranapuswella3426 4 года назад
Sir puluvnnm organic tika ikmanin karala dennko loku udavvk
@piyumishashi7407
@piyumishashi7407 4 года назад
Sir,,, mcq paper eke anthima mcq ටික karann leesi ක්‍රමයක් තියනවනම් සර් අපිට video එකක් දාන්නකො sir free time ekaka...eka ලොකු උදඋවක් සර්...... sir mee apita karana hamadeetama sirta godakkkm pin... THANK YOU SIR ..... 🙏🙏🙏🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Ow. Thiyanawa. Daanam ikmananin.
@piyumishashi7407
@piyumishashi7407 4 года назад
THANK YOU SIR 💎🙏
@trynottolaugh-
@trynottolaugh- Год назад
@@DrRandeerChemistry ow,daannkoo sir 🙏
@Kalhara_2003
@Kalhara_2003 4 года назад
Thankyou sir.organic tik goda.👍👍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jayen jaya.
@virajprabhasha5006
@virajprabhasha5006 4 года назад
Ane aiye oyata godak pin mama benzene walata mara baye hitapu ekkenek dn asai mama benzeneta
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. Jaya. 👍
@sandunitharushika5308
@sandunitharushika5308 4 года назад
Thank you sir .....sirta godak pin me krna udawwata...🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@nipunbandara4309
@nipunbandara4309 4 года назад
Godak pin sir..🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Sthuthii👍
@dinalnitheesha5942
@dinalnitheesha5942 4 года назад
jaya wewa sir 🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
👍👌🍀
@kapilaranasinghe2530
@kapilaranasinghe2530 4 года назад
ස්තුතියි සර් ❤❤❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
👍👌🍀
@suduarliya1882
@suduarliya1882 4 года назад
Thank you sir. Sirta goda godaaaa.......k pin ☺🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Sudu Arliya you’re welcome 👍👌
@kasunianjana1936
@kasunianjana1936 4 года назад
Thank u very much sir!!🙏🙏❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@SuperStar-oy7nf
@SuperStar-oy7nf 4 года назад
Sir , meke thiyena map 2 hi photo 2 ke links dann puluwn d ?
@layanal3725
@layanal3725 4 года назад
Sir organic padama iwara karanna thawa kochhara kalayak yaida
@trynottolaugh-
@trynottolaugh- Год назад
Sir api sirgen 2023 revision ekta kalin organic ,inorganic karagena nm thiyenne, apita tute eka withrk genna ganna krmayak thiyada, api gawa thiyenne typed note ekane ,
@nimashaheelibathdeniya9744
@nimashaheelibathdeniya9744 4 года назад
thank you sir....dn clz ptn gnn lagaine sir ethkot me wade nawaththanne nane neda??
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Ne. 👍
@anuththarawanasinghe
@anuththarawanasinghe 4 года назад
Thank you sir. Godak pin🙏💐
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome 👍
@kavishkasandaruwan7082
@kavishkasandaruwan7082 2 года назад
ane sir mee vedio set ekktma ආම්ලිකතා බාශ්මිකතා vedio ekakkuth krnno sir orgnic wla
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 года назад
www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-organic-අනිවාර්ය-බහුවරණ-theory-randeer-karunanayake Meke dala thiyanawa
@wasanthakumarakumara8681
@wasanthakumarakumara8681 4 года назад
Niyami sir supiri thank you very much sir 🙏🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome 👍👌🍀🎈💎
@Dඩී
@Dඩී 4 года назад
Ade marune!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. 👍👌🍀
@sahanudara2488
@sahanudara2488 4 года назад
sir organic wala anith theory kotasuth kiyala denawada ? kiyala denawa nm loku udawwak . nathath kamak na sir pariwarthana tika goda daala deeepu tika saahenna watinawa.
@kushariudayanga711
@kushariudayanga711 4 года назад
Thank you sir!!! Sir hinda inorganic ,organic padam karanna asawak athiuna.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jaya
@skengineering3052
@skengineering3052 4 года назад
Sir aldihaidayakui ketone ekakui ekathu karala dil.NaOH dala sanyogayak hadanna puluwanda?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Puluwan. Aldol sangananya video eke e gena wisthara kiyala thiyanawa.
@skengineering3052
@skengineering3052 4 года назад
Sir ethakota ekama wargaye 2k witharak nemeida aldol sangananaya karanna puluwan. Ethakota wenas aldihaidayakui ketone ekakui ekathu karanneth ketone dil NaOH dala aldol sangananaya karanawa wagemada?
@suduarliya1882
@suduarliya1882 4 года назад
Sir exam September nisa samathulithawaya karana puluwan wei neda ane sir karala dennko .Sir nisa Dan inorganic organic goda.☺🙏
@tharakalakshan8736
@tharakalakshan8736 4 года назад
danakan balan hitiye. thank you sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@sumanasenasilva8978
@sumanasenasilva8978 4 года назад
Sir මට බරිද මෙ සිතියම අදින්නැතුව benzine පරිවර්තන කරන්න🙁
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
බෙන්සීන් සිතියමට කලින් කරපු සාමාන්‍ය සිතියම් 3 බැලුවද?
@sumanasenasilva8978
@sumanasenasilva8978 4 года назад
@@DrRandeerChemistry ඔව් sir ඒව ඔක්කොම බලුවා
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
ඒ සිතියම් මතකයේ තියනවද?
@sumanasenasilva8978
@sumanasenasilva8978 4 года назад
@@DrRandeerChemistry ow sir
@jananisanjula4033
@jananisanjula4033 4 года назад
Sir,Organic lesson eke maps wala photos fb page ekat upload krnna pluwnd? Thank you very much your consecrate for us sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Maps tika andinna thaniyen. Ethakota hondata mathaka hitinawa.
@jananisanjula4033
@jananisanjula4033 4 года назад
ok sir
@gayaniridmika839
@gayaniridmika839 4 года назад
sir,mama sirge organic inorganic hama video ekakma balluwa.mama sir kiwa widiyata papers kara uttarat hodata awwa.mata mesare exam godadaganna puluwan kiyala danue inorganic prashna karata passe.mama sir 1shy exam karane. sir kana cattata uparima result ekak pennanawa sir.sirta pin sir .budu saranai sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. Niyamai. Jayen jaya. Exam hondatama goda daaganna. 👍👌🍀
@thulminishashipraba8784
@thulminishashipraba8784 4 года назад
Thank you sir !!! pisidda wenawa
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@vishwavincent4100
@vishwavincent4100 4 года назад
sir organic epama wela thibbe. sirge videos balala epa wela thibba organic mata hondatama theruna.katapadam nokara patterns andunaganna puluwn una. Thank you very much sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. Thanks comment ekata. Jayen jaya
@nilangashamali122
@nilangashamali122 4 года назад
Sir sirge online clz ekt join wenne kohomd?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Notes.lk eke register wenna. Awashya paadamata pay karala balanna. Online class telegram group ekata join wenna. Eke godak wisthara ethi. t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw
@nilangashamali122
@nilangashamali122 4 года назад
@@DrRandeerChemistry thank you sir..
@emashihansari595
@emashihansari595 2 года назад
❤❤❤
@sdeepaherath1385
@sdeepaherath1385 4 года назад
Thank u sir 💖
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@dinushalakmsli4077
@dinushalakmsli4077 4 года назад
Sir mcq wla anthima prashna 20 krann mkk hri kramyak nadda sir...godak waasi daayaka widihe???thiyemwnm video wkk dannko🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Anthima 10 karanna kramayak thiyanawa chemistry wala. One nam karannam.
@dinushalakmsli4077
@dinushalakmsli4077 4 года назад
@@DrRandeerChemistry ona sir.karannko.plz
@isharamadushan707
@isharamadushan707 Год назад
Maps ගොඩක් තියනවනේ.ඒ ටික මතක තියාගන්නේ කොහොමද 😔
@DrRandeerChemistry
@DrRandeerChemistry Год назад
Mul map 3 n thamai benzene map 3 hedenne. Mul map 3 mathaka thiyaganne ne. Ewa use karala pariwarthana karanakota awashyama tika mathaka hitinawa. E ethi. Chakkare kata padam karanne ne. Eka weradi. Eka use karala ganan hadanawa. Ethakota eka ibema mathaka hitinawa. Map wala okkoma nithara use wena ewa newei. Enisa pariwarthana karanna.
@isharamadushan707
@isharamadushan707 Год назад
@@DrRandeerChemistry thank you sir💖
@dil7796
@dil7796 Год назад
💙💙💙💙
@tharukshatharakalakshan3226
@tharukshatharakalakshan3226 4 года назад
🔥🔥🔥
@chamalkaranasinghe8273
@chamalkaranasinghe8273 4 года назад
Thanks sar
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@nilmanalinka797
@nilmanalinka797 4 года назад
තැන්ක්ස් සර්🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
වෙල්කම්.
@Innaa1123
@Innaa1123 4 года назад
Cls wala sirla mechchra hodata uagnnanne na kochchra salli deelath.😥
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Ayyo salli. 👍
@Lakshan_Viduranga
@Lakshan_Viduranga Год назад
🙂❤️
@winkywink9191
@winkywink9191 2 года назад
Sir gampaha clz karannako physical
@janithchandima2138
@janithchandima2138 4 года назад
🔥💓
@savanihearth4297
@savanihearth4297 4 года назад
Sir,exam thyn dawasa gana sir ta mokda htnne?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
සෑහෙන්න අසාධාරණයි.
@udanakaluarachchi684
@udanakaluarachchi684 4 года назад
සර්ට මොකක්ද හිතෙන්නෙ විභාගේ කල් ගියපු කාලේ ගැන
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
සෑහෙන්න අසාධාරනයි.
@udanakaluarachchi684
@udanakaluarachchi684 4 года назад
@@DrRandeerChemistry අපි ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියේ නොවැම්බර් වලටවත් කල් යයි කියලා සර්,අපිට පන්ති වල තව ගොඩක් පාඩම් කෙරෙන්නත් තියෙනවා.මාස කීපයකින් ඔය පාඩම් හරියටම කරන්න පුලුවන් වෙයි කියලත් අපි හිතන්නේ නෑ සර්.අපිට ලොකු අසාදාරණයක් උනේ
Далее
A Monster is Chasing Me! 😭
00:19
Просмотров 1,4 млн
Organic Chemistry In Sinhala Conversions
55:15
Просмотров 57 тыс.
A Monster is Chasing Me! 😭
00:19
Просмотров 1,4 млн