Тёмный

Pem Kawak Liyu (පෙම් කවක් ලියූ ) - Karunarathna Divulgane Cover by Chandrasiri Sedarahetti 

Studio B_wax
Подписаться 35 тыс.
Просмотров 2,6 млн
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 6 тыс.   
@TravelWithChatura
@TravelWithChatura 2 года назад
❤️❤️❤️❤️
@studiob_wax191
@studiob_wax191 2 года назад
Thanks 🥰🥰
@sanjaya7503
@sanjaya7503 2 года назад
@@studiob_wax191 brother me mama කොහෙද enne
@nirmanigunawardhane
@nirmanigunawardhane 2 года назад
@@sanjaya7503 matara
@dinna7996
@dinna7996 2 года назад
මෙි මාමාව සමිබන්ධ කරගන්න විදියක් කියන්නකෝ
@amanjanafernando9730
@amanjanafernando9730 2 года назад
චතුර අයියා මොකද? මෙතන
@මැන්ඩි
@මැන්ඩි 2 года назад
ඒ 2011 අවුරුද්ද. අපේ ප්‍රේම සම්බන්ධය ගෙදරට අහු උනා. එයාට 18 ට මාස කිහිපයයි අඩු. මට එහේ ගෙදරින් එන්න කියල බැනල බැනල එයාගෙ කටින් බල කරල කියෙව්ව ඒ සම්බන්ධය නෑ ඒක නවත්තනව කියල. ඔබ යන්නම යන්නම යනවා නම්.. මට ඉන්න කියන්නට බෑනෙ ඉතින්.. එදා රෑ මම මේ සිංදුව දිවුල්ගෙනේ මහත්තයගෙ හඩින් 10 පාරකට වඩා ඇහුව හිත හදාගන්න. ඒත් හිත හදා ගන්න බැරි උනා. එයාට 18 පිරුනට පස්සෙ අපි බැන්ද.. මේ 2022 අවුරුද්ද.. මම අදත් මේ සිංදුව මේ මහත්තයගෙ හඩින් 10 පාරකට වඩා අහනව. මට එහා පැත්තෙ එයා දැන් නිදි. ඊට එහා පැත්තෙ අවුරුදු 3 යි මාස 10 ක් වෙන අපේ දුව නිදි.. අපි අපේම කියල ව්‍යාපාරයක් ගොඩ නගාගෙන පාඩුවෙ ජීවත් වෙනව. ඒ අම්මලට දැන් අපිව නැතුවම බෑ කියන්න තියෙන්නෙ ඇත්තටම ආදරේ කරනව නම් අත අරින්න එපා අයිති කරගන්න. මේ සිංදුව අහන්න හැබැයි පිලිපදින්න එපා.. 2022 / 01 / 22 උදේ 12.40 වෙලාව
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 2 года назад
You are a great lover
@මැන්ඩි
@මැන්ඩි 2 года назад
@@drthero4738 නෑ බ්‍රෝ අවුරුදු ගාන බලන්න. 2011 ඉදන් 2022 ට
@chethaprabhaofficial978
@chethaprabhaofficial978 2 года назад
🥺❤🙏
@sankalpani5045
@sankalpani5045 2 года назад
❤️❤️❤️
@Disna0608
@Disna0608 2 года назад
ඔය ආදරේ ඒ ආදරේ හැමදාම එදා වගේම තියාගෙන සතුටින් ඉන්න 😍❤️
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 2 года назад
හදවතින් සුබ පතනවා.. බුදුසරණයි 🙏
@studiob_wax191
@studiob_wax191 2 года назад
බොහොම ස්තුතියි ❤️🙏
@pubududesaman5381
@pubududesaman5381 2 года назад
යකූ
@wetesudaproduction9380
@wetesudaproduction9380 2 года назад
Mage videoth balanna
@ironsrimal.official
@ironsrimal.official 2 года назад
@@studiob_wax191 plz oyage number eka tikak danna aiya
@ishanirajapaksha5152
@ishanirajapaksha5152 2 года назад
Samita mahathmiyage nirahankara comment ekata api hadawatinma garu karanawa......
@ChanuxBro
@ChanuxBro 2 года назад
😲
@studiob_wax191
@studiob_wax191 2 года назад
Thanks❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 2 года назад
❤❤❤
@pawanella9066
@pawanella9066 2 года назад
chanux aiyage comment ekak nikam wiya siduren eliya dakinwa wage
@Under_the_Finland_sky
@Under_the_Finland_sky 2 года назад
chanux කොමෙන්ට් කරානම් අහන්න දෙයක් නැහැ අනිවා හිට් එකක් තමයි
@sachiyaLKK
@sachiyaLKK 2 года назад
@@Under_the_Finland_sky උබේ මානසිකත්වේ ඒක
@TripPisso
@TripPisso 2 года назад
10 පාරකට වඩා ඇහුවා. සුභ අනාගතයක් චන්ද්‍රසිරි මාමේ ❤🙏
@niroshmadusanka9543
@niroshmadusanka9543 2 года назад
Patai mathra abi manyak
@sanjeewaranasinghe8501
@sanjeewaranasinghe8501 6 месяцев назад
​@@niroshmadusanka9543❤
@tharushikanethmini2321
@tharushikanethmini2321 5 месяцев назад
@Keruma-y7s
@Keruma-y7s 2 года назад
Auto tune නෑ බාගෙට ඇදගත්ත ගෑනූ නෑ ලොකුවට මියුසික් නෑ බලන්න ලොකුවට දෙයක් නෑ නමුත් ඇස් පිල්ලමක්වත් ගහන්න හිතෙන්නේ 🥺❤️
@pramodlahiru5901
@pramodlahiru5901 2 года назад
Kathawa aththa
@yasirumahen8590
@yasirumahen8590 2 года назад
Amaruwen aye type krnna deyak ochchara thama kynna thynne
@kwtcity4923
@kwtcity4923 2 года назад
Wow u comant from kuwait disssnayake
@sumindaindrakumara3597
@sumindaindrakumara3597 2 года назад
🙏
@balakathir3744
@balakathir3744 2 года назад
හදවත බැඳුනා කියන්නේ ඒකට තමයි.
@lamandasandamini9843
@lamandasandamini9843 2 года назад
පුදුම මානසික සහනයක් ලබා දෙන හඩක්... තාත්තාගේ හඩ ලොවට බෙදූ හැමදෙනාට ම ස්තුතියි!!!
@chamiladilruksha2631
@chamiladilruksha2631 2 года назад
Ft
@lakmalrb
@lakmalrb 2 года назад
👍
@pushall8331
@pushall8331 2 года назад
RU-vid channel එකක් කරන්න කියන්න පුතා තත්තට 🌻
@pabampt22
@pabampt22 2 года назад
ඇත්ත ..මානසික සුවය කියන්න වචන නෑ ගිරිය කඩන් කෑගහන ගායකයින් අතර ඔබතුමා විශිශ්ටයි 🤗
@nirosharanaainhe6875
@nirosharanaainhe6875 2 года назад
Harima mihiri
@deepthikarohana5276
@deepthikarohana5276 2 года назад
තරුණ කාලෙදි හදුනා ගත්තානම් මේ හඩ..භාවනාවක්...මෙච්චර කාලෙකට අහපු හොඳම කවර් සෝන් එක ❤😍
@dissanayakanadeesh8072
@dissanayakanadeesh8072 2 года назад
aniwa
@mpproductions2266
@mpproductions2266 2 года назад
Eekanam aththa mokada anik ewa ahan innakota wamanetath enawa
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 года назад
ඒක නම් ඇත්ත
@kumaranawarathna1988
@kumaranawarathna1988 2 года назад
ඔව්මයි
@pushpakumara4257
@pushpakumara4257 2 года назад
සුපිරි
@daw123andsg
@daw123andsg 2 года назад
කැලේ පිපිලා පරවෙලා යන්න ගිය මලක ලස්සන පෙන්නුවට මේ වීඩියෝ එක කරපු හැමෝටම ස්තූති !!! 💕😘
@SLGuide
@SLGuide 2 года назад
හරිම ලස්සනයි තාත්තේ😍 බුදු සරණයි❤️
@umeshasammani4558
@umeshasammani4558 2 года назад
😍😍
@anuwaonline
@anuwaonline 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-CD5zpJok8dI.html පෙම් කවක් ලියූ නුබ cover එකේ අලුත්ම වීඩියෝ එක . මේක බලන හැමෝටම අපි දෙනව අමුතුම තෑග්ගක් . හොදම comment එකට අපෙන් තෑගි
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 2 года назад
මේ මහත්මයාගෙ කටහඬින් මොහුගේම කියලා ලයාන්විත ගීත එකතුවක් අපිට රසවිඳින්න වාසනාව ඉක්මනින්ම ලැබේවා..❤️
@sudusudu8217
@sudusudu8217 2 года назад
Ow ane.maramalassanay🌺🌺
@yuminnethmitha.6389
@yuminnethmitha.6389 2 года назад
❤️‍🩹
@sudharmansilva4426
@sudharmansilva4426 2 года назад
Oh yes I like
@gayathri.9873
@gayathri.9873 2 года назад
හරේන්ද්‍ර ජයලාල් මහතා ගෙ වැඩසටහන බලලා හොයාගෙන ආවේ...පුදුමාකාර ලස්සන භාවනාවක් වගේ හඩක් ...ඉදිරියටත් මේ වගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා❤
@sfMax-gq2yq
@sfMax-gq2yq 2 года назад
Sem
@chathurangikadasilva1421
@chathurangikadasilva1421 2 года назад
මමත් එහෙමයි අනේ බුදු සරණයි තාත්තා
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 2 года назад
මමත්..❤🙏💐
@aggayani6581
@aggayani6581 2 года назад
මමත්
@erandijayakodi9530
@erandijayakodi9530 2 года назад
මමත් ❤️
@kasunchamara8355
@kasunchamara8355 2 года назад
මේ මාසේ 22 මෙතුමා අපේ දහම් පාසලට ඇවිත් "ලා දලු බෝපත්" ගීතය ගායනා කරලා ගියා♥️
@sameeraweerasuriya8055
@sameeraweerasuriya8055 Год назад
Video nedda
@stefanifirth2136
@stefanifirth2136 2 года назад
කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ හඩට සමාන හඬක් මම මෙතෙක් අසා තිබුණේ නැත..නමුත් අද ඇසුනා..🤩😍
@arunasenanayaka1247
@arunasenanayaka1247 2 года назад
mamath 😘😍
@Shavinofficial
@Shavinofficial 2 года назад
මොකද්දෝ වෙනම රහක් ඒකෙ තියෙන්නෙ.. ජය වේවා! තාත්තගෙ හඬින් තවත් Content ඕන සත්සර අයියෙ ❤️❤️🌟
@Ranjalk
@Ranjalk 2 года назад
Fb එකෙන් මේ ගීතය ඇහුවෙ.. හොයාගෙනම ආවා ඒ voice එක.. ඔබට ස්තූතියි මොහුව හදුන්වාදීම පිලිබදව..❤️ තව cover එකක් ඔහු එක්ක කරන්න.. voice එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ..😌
@sanjaya7503
@sanjaya7503 2 года назад
Please sa mama කොහෙද ennr
@sanjaya7503
@sanjaya7503 2 года назад
Please sa mama කොහෙද ennr
@chethaprabhaofficial978
@chethaprabhaofficial978 2 года назад
@@sanjaya7503 matara
@dissanayakanadeesh8072
@dissanayakanadeesh8072 2 года назад
Ainawa
@mohanrajapaksha1302
@mohanrajapaksha1302 2 года назад
Math states ekk dakala hoyan awe 😌
@keerthipallegedara3019
@keerthipallegedara3019 2 года назад
බොරු ආටෝප නෑ.විලාසිතා ප්‍රදර්ශන නෑ.රැඟිලි නෑ.ගීතයේ අරුත ඉස්මතු වෙන අයුරින් උපරිමයෙන් ගයනවා.සුබ පැතුම්!
@චතුමිනිහේරත්
කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි මේ වාගේ රත්තරම් කටහඩවල් කොච්චර සැහවිලා ඇතිද අපේ රටේ බුදුසරණයි දීර්ඝායුෂ පතමි ඔබතුමාට 🙏😍
@surangadunukevila9178
@surangadunukevila9178 2 года назад
Eka ettha nangi mara adambari neda
@lakmalrb
@lakmalrb 2 года назад
👍
@sriyanisilva1747
@sriyanisilva1747 2 года назад
අනේ ow
@ruwanwijithabandara8180
@ruwanwijithabandara8180 2 года назад
සුපිරි
@krishangayantha5855
@krishangayantha5855 2 года назад
😊😊
@medhangiisurika4623
@medhangiisurika4623 2 года назад
මේ හඬ භාවනාවක්...😌🎵🎶 දිවුල්ගනේ මහත්මයා කියන්නේ විරහා ගීයක් පෙර මතකෙන් හදවත පෑරෙන අවසන් තැනටම ගෙනියන්න පුලුවන් වුන කටහඬක්....මේ මහත්මයාටත් ඒ හැගීම්බර කටහඬ ලැබිලා.. තෙරුවන් සරණයි...
@indu.w.r.g9365
@indu.w.r.g9365 2 года назад
හරි ම.සංවෙිදි.ගායනයක් හොදින් .රසවිදින්න.පුඑවන්
@ushangamage8659
@ushangamage8659 2 года назад
It's medicine for minds.feeling so relaxing
@gradewicelk6699
@gradewicelk6699 2 года назад
දිවුල්ගනේ කියන්නෙ අපේ අම්මගෙ මාමා කෙනෙක්... 😊😊
@medhangiisurika4623
@medhangiisurika4623 2 года назад
@@gradewicelk6699 දිවුල්ගනේ මහත්මයාගේ හඬ භාවනාවක් වගේ.... ඔහුගේ ගීතවලට ගැලපෙන්නේ ඔහුගේ හඬ විතරයි... 🎶🎵😌
@MathTutor1
@MathTutor1 2 года назад
Totally agree.
@udayaprasanna6173
@udayaprasanna6173 Год назад
කියන්න වචන නෑ ඒ තරමට කනට මිහිරියි 👌👌👌 ලයාන්විත හඬක් .බුදුසරණයි 🙏🙏.
@raweenadias6941
@raweenadias6941 2 года назад
A/l වලට තව දවස් 5i.Bio වලට පාඩම් කර කර ඉද්දි stress එක release වෙන්න කියල සිංදුවක් අහන්න ආවෙ.පුදුම විදියට මුලු හිතම නිවුන.ඇත්තටම හරිම ලස්සනයි ඒ තාත්තගෙ කටහඩ...❤️❤️🙏
@raweenadias6941
@raweenadias6941 2 года назад
@@HuaweiY-kq2yq මෙහෙමයි මම මගේ අදහස කිව්වෙ.ඔයාට ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ හැබැයි 🙂
@HuaweiY-kq2yq
@HuaweiY-kq2yq 2 года назад
@@raweenadias6941 කටින් වැඩ කරන කෙනෙක්
@sl4d771
@sl4d771 2 года назад
@@HuaweiY-kq2yq atta
@cinemahub32
@cinemahub32 2 года назад
Sapa bng ubala mna video eka baluwath eke me AL hutta thiyeyi
@raweenadias6941
@raweenadias6941 2 года назад
මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම තේරුම් අරන් පැත්තකට වෙන එක තමයි හොදම දේ.😅
@rajithmadhushan9233
@rajithmadhushan9233 2 года назад
Comment දකිද්දි ඇත්තටම ඇහැට කදුළු ආවා. මොකද පරන සිංදු , පරන සංගීතේ, ලයාන්විත හඩවල් වලට ආසා ආදරේ කරන අය තවත් ඉන්නවා. ඇත්තටම දැන් නම් හිතෙනවා ලංකාවේ සංගීතේ මැරිලා නෑ කියලා♥️♥️♥️
@thenukamobile
@thenukamobile 2 года назад
ඒක නම් මාරම කටහඬක් 💖💖💖
@ishanrashmika6046
@ishanrashmika6046 2 года назад
hi තේනුක අයියා
@Gamingchamma2005
@Gamingchamma2005 2 года назад
ඔව් බන්
@malisiriwardhana9972
@malisiriwardhana9972 2 года назад
Woooow.great
@Mobilephonerepair.
@Mobilephonerepair. 2 года назад
💙🖐️
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 6 месяцев назад
මුලින්ම බොහොම ස්තුතියි... මේ ලස්සන හඩ හොයාගෙන අපි හැමෝටම අහන්න දුන්නට...🙏🙏🙏ඒ වගේම මේ හඩ අයිතිකෙනා ගොඩක් වාසනාවන්තයි අපි හැමෝම පුදුමකෙරෙව්වට....🙏🙏🙏භාවනාවක් වගේ හරිම ලස්සනයි ... ඕනම හිතක් සැනසෙනවා... ඉදිරියට ම යන්න වාසනාව ලැබේවා....🙏🙏🙏
@buddhikachamaraBC
@buddhikachamaraBC 2 года назад
සංගීතයට වඩා කටහඩ ප්‍රබල උනාම ඒක හදවතට කිදා බහිනව❤️
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 2 года назад
වාද්‍ය භාණ්ඩ වල,තියන ... අඩුබවත්...හඩේ තිබෙන නිසල බවත්..,නිසා...ගීයේ තිබෙන අරුත සැබෑ ලෙසම...හදවතට දැනුනා.... ඉතාම...ලස්සනයි 💐💐💐
@priyanthagunasekara5246
@priyanthagunasekara5246 9 месяцев назад
ඔව්..මුල් ගීය මදක් වේගවත් නිසා ගීතයේ අර්ථය ඉස්මතු වීමට පොඩි බාධාවක් වගේ දැනෙනවා නමුත් මෙහි ගායනා රිද්මය ගීතයේ අර්ථයට ඉතාම උචිත ලෙස නිසංසලව ගලාගෙන යාම නිසා මෙම ගායනය වඩාත් දැනෙනවා....
@navavlogs46
@navavlogs46 2 года назад
😍😍😍😍
@srimaldananjayagunasinghe139
@srimaldananjayagunasinghe139 2 года назад
Nawa aiya
@srimusiczone
@srimusiczone 2 года назад
❤️❤️❤️
@MrShalintha
@MrShalintha 2 года назад
මිලියනයක් හඩකට විතරක් දක්ශයාට මොකුත්ම ඕන් නෑ හඩ විතරක් ඇති ජේසු පිහිටයි ඉදිරියේ ජයෙන් ජයම නියත ජයම වෙවා!
@deshanuditha2579
@deshanuditha2579 2 года назад
බලාපියව් හෙලුවෙන් හටන සින්දු වගේද මේවා. මෙන්න සින්දු මෙන්න ගායකයෝ . වයස කියන්නෙ ඉලක්කමක් විතරයි ❤️
@isurudhananjaya7455
@isurudhananjaya7455 2 года назад
පිපෙන්න කල් ගියපු අමරදේව කෙනෙක් 😍
@yu12769
@yu12769 2 года назад
👌
@Ishara.321
@Ishara.321 4 месяца назад
❤️
@lakshaniaponsu1881
@lakshaniaponsu1881 2 года назад
භාවනා වක් වගේ කටහඩක්... හරිම ලස්සනයි ♥️♥️ කියන්න වචන නෑ..ආදරෙයි තාත්තේ ♥️♥️
@rupanisuchithra6630
@rupanisuchithra6630 2 года назад
බලන්න අවලස්සන නළු නිළියන් ට තියෙන ප්‍රසිද්ධිය නුඔට නොමැති වුවත්, ජනප්‍රිය රූපවාහිනී මාධ්‍ය මත ඔබගේ රූපකාය නොපෙන්නුවත්.... නුඔට අපි අපි නුඔට .. බුදු සරණයි 🙏
@priyanthibogoda7421
@priyanthibogoda7421 2 года назад
ඔබතුමාගේ ගායනය අතිවිශිෂ්ටයි. ප්‍රමාද වී හෝ ඔය හැකියාව ලොවට පෙන්ව්ම වාසනාවක්. ඉදිරියේදී ඔබේම නිර්මාණයක් කරන්න සුබ පතමි!!!
@lolithaherath1498
@lolithaherath1498 2 года назад
Maath
@lakmalrb
@lakmalrb 2 года назад
👍
@priyanganiekanayake2148
@priyanganiekanayake2148 2 года назад
@@lakmalrbz
@priyanganiekanayake2148
@priyanganiekanayake2148 2 года назад
Km
@ruwansl622
@ruwansl622 2 года назад
ඇත්තටම ,,ඒ කටහඬ ,,,කරුනාරත්න දිවුල්ගනෙ මහත්තයට ගොඩාක් සමීපයි...ගොඩාක් ලස්සනයි .තෙරුවන් සරණයි පියානෙනි.🙏🙏🙏
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 года назад
Diiwulgane ge sinduwakbthamai me meya kiyanne.original sinduwa ahala balanna ..wenasak ne
@chamindajayasiriwardana8769
@chamindajayasiriwardana8769 2 года назад
Matat hitune akamai
@shiranhewage1096
@shiranhewage1096 2 года назад
මොන මගුල් අර star me star තිබ්බට අන්තිමට මේලෝ රහක් නැති එකෙක් තෝරනවා..සැබෑ දක්ශයෝ මේ යින්නේ...godbles u.. cant stop listning voice
@sugathrajapakse1570
@sugathrajapakse1570 2 года назад
මෙම ගීතයේ තනුව නිර්මාණය කලේ නන්දසේන කටුවාවල (නන්ද‍ෙ) . මගේ ආදරණීය මිතුරා ඔහු සැබෑ දක්ෂය‍ෙක්. ඔහුග‍ේ ගීතනු ඉතාම මිහිරි හා ලයාන්විතයි. මෙම ගීතය අසන හැ‍ම‍ෝටම අඩුවක් නැතිව එය දැ‍න‍ෙනවා ඇති. ඉතින් නන්දෙ තව තවත් ම‍ෙවන් නිර්මාණයන් ල‍ොවට දායාද කිරීමට ඉඩහසර සැලස‍ේවා. ඔබට ජය!.
@truthofbeauty2456
@truthofbeauty2456 2 года назад
ඒ සින්දුව මාරම පරිස්සමෙන් ගායනා කරනවා කිසිම හානියක් නැතුව භාවනවක් වගෙ..❤❤❤❤❤❤❤❤❤
@kdHart456
@kdHart456 2 года назад
තාත්තේ ඔබට පිං...මට කියන්න වචන නෑ...ඒ තරම් සිත නිවන කටහඬක්....බුදුසරණයි තාත්තේ
@rumeshniroshan7489
@rumeshniroshan7489 2 года назад
Bawanawak wage appacchi
@ElephantSoul
@ElephantSoul 2 года назад
හරිම ලස්සට සින්දුව කියනවා
@roshansisira992
@roshansisira992 2 года назад
හරිම ලස්සනයී තාත්තේ..භාවනාවක්දෝ ඒ හඬ හිත් පතුලේ ගිගුම් දෙන...❤️
@hansaniayeshmaofficial2934
@hansaniayeshmaofficial2934 2 года назад
හරිම ලස්සනයි 💖💖💖💖
@roshansisira992
@roshansisira992 2 года назад
@@hansaniayeshmaofficial2934 ❤❤
@samanthabandara6390
@samanthabandara6390 2 года назад
ගිරිය කඩාගෙන කෑ ගැහිල්ල නෑ හරිම සැහැල්ලුවෙන් කියන්නේ මාරම ලස්සනයි❤️
@dissanayakanadeesh8072
@dissanayakanadeesh8072 2 года назад
ekemma
@siherath1385
@siherath1385 2 года назад
MALLI HARIYATA RASAYA DANNAWA.
@සදුන්සංජීවකුමාර
Wow..... පට්ටම හැගීමක් එන්නෙ මේ ගායකයගෙ කටහඩට.. Fb එකෙන් දැකලා මේකට ඇවිල්ලා බලලා යන්න තරම් හිතුනා දාපු කෙනාට උපකාරයක් වෙන්න.. ජය වේවා 💪💪💪
@madushaprasadani4160
@madushaprasadani4160 2 года назад
math fb dakal awe..👏👏👏
@sanjeewanikanchana3703
@sanjeewanikanchana3703 2 года назад
මාරම ලස්සනට ගායනය කරනව මට ඒ සිංදුව කොච්චර ඇහුවත් ඇති වෙන්න නැ සුභ පතනව අහිංසක තාත්තෙ
@malithjayawickramaperera7877
@malithjayawickramaperera7877 2 года назад
මෑත කාලයේදී සමාජ මාධ්‍ය ඔස්සේ ඇසුණු සහ දෙසවනෙහි රැව් දෙන්න තරම් සමත් වූ වෙනස්ම සහ සුමිහිරිම ගායනය...❤️🙏
@mihirangaraigamaarachchi3183
@mihirangaraigamaarachchi3183 2 года назад
ඒ හඬ නහර වැල් අස්සෙන් ගිහින් හදවත පාරවන හැඩ.. 🖤
@buddhidilshan7418
@buddhidilshan7418 2 года назад
Original ගායකයා වගේම තමා කිසි වෙනසක් නෑ.....මරැ පට්ට...❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@d.apriyanthi5793
@d.apriyanthi5793 2 года назад
Harima layanwitai
@tharushikasamali4367
@tharushikasamali4367 2 года назад
අනේ ඒ කටහඩ භාවනාවක් වගේ තාත්තේ❤️❤️🙏
@Nilukaperera..
@Nilukaperera.. 9 месяцев назад
Hm aththamai bawanawak wagei jp thaththa oyata
@sampathmaduranga253
@sampathmaduranga253 2 года назад
කැලේම පරවෙන්න ගිය මලක් ප්‍රදර්ශනය කරාට ජය වේවා මල්ලී....බුදු සරනයි තාත්තෙ
@chaminduheshan9642
@chaminduheshan9642 2 года назад
දැන් ඉන්න ගායකයන්ගේ බෙලෙක්ක ටකරන් කටහඬවල් වලට වඩා සිය දහස් කිව්වොත් වැරදී කෝටි ගුණයකින් ලස්සන ලංකාවේ හැන්ගිලා තිබෙන වටින ලස්සන කට හඬක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි....♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏.
@dreamlife6219
@dreamlife6219 2 года назад
❤️ දීර්ඝායු වේවා තාත්තේ.. ඒ හඬ භාවනාවක්
@colombogang4110
@colombogang4110 2 года назад
අාදරෙයි පැලෙන්න... සිංදුව අහල ඉවරවෙනකොට අැස්දෙකම බොඳවෙලා මොකුත් නොපෙනි ගියා... අාදරෙයි මාමෙ ඔබට දීර්ගායු පතනවා
@ceylongraphica6165
@ceylongraphica6165 2 года назад
තරුණ කාලෙදි හදුනා ගත්තානම් මේ හඩ..භාවනාවක්...මෙච්චර කාලෙකට අහපු හොඳම cover song 💕❤️
@pasadikasiripura9515
@pasadikasiripura9515 2 года назад
නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ ලැබීමෙන් විශිෂ්ට නිර්මාණයක් කරන්නට ලැබේවා ! පතමි, ඉතාම විශිෂ්ට ගායනයක්,සුභ වේවා
@TechieCony
@TechieCony 2 года назад
It's Amazing. This voice surely deserves an award ❤️
@studiob_wax191
@studiob_wax191 2 года назад
Thanks ❤️❤️
@aselawedamulla4928
@aselawedamulla4928 2 года назад
Agree❤
@tricalkuppiyabyashen
@tricalkuppiyabyashen 2 года назад
❤❤❤
@lahirumadusanka2937
@lahirumadusanka2937 2 года назад
❤️❤️❤️❤️
@roshen1992
@roshen1992 2 года назад
Agree ❤️❤️
@SLPCLK
@SLPCLK 2 года назад
කෙටි කාලෙකින් මෙච්චර රසික ආදරයක් ලබන්න හැමෝටම බෑ. STARS තරගෙකට ගිය කෙනෙක් මේ දේට කොච්චර ප්‍රචාරණයක් කරන්න ඕනද කොච්චර වියදම් කරන්න ඕනද ? SMS කීයක් නම් ඉල්ලන්න ඕන ද ? අනෙක ඒවයෙන් දිනුව පලියට හදවතේ ගායකයෙක් වෙන්න හැමෝටම බෑ ඒත් ඒ මුකුත් නැතිව මධුර හඩෙන් පමණක් මෙතරම් ජන ගගක් වසග කළ තාත්තට ජය වේවා ! බුදු සරණයි !
@imeshilakshani1081
@imeshilakshani1081 2 года назад
අනේ තාත්තා හරිම සන්සුන්ව කියනවා. ඔයාට තාත්තේ දිර්ඝයූ වේවා ! 💗
@chandanisriyalatha293
@chandanisriyalatha293 Год назад
Ahaga hitiyata athi.wenna
@sudathrohana8931
@sudathrohana8931 2 года назад
ගොඩක් අය විවිධ ගායකයන්ගෙ කටහඬවල් අනුකරණය කලාට දිවුල්ගනේගෙ කටහඬ ලඟින් යන කටහඬක් ඇහිල නෑ. මෙතුමා අනුකරණය කරනව නෙවෙයි, හැබැයි දිවුල්ගනේගෙ කටහඩ වගේම ලඟින් යන විශිෂ්ඨ කටහඬක්. හරේන්ද්‍රගෙ වැඩසටහනේ විවිධ ගීත කීපයක්ම කීවා එතුමගෙ හඬින් ඒවා හරිම ලස්සනයි.
@asankaarambagoda6768
@asankaarambagoda6768 2 года назад
"හුරතලෙන් දැවටිලා මගේ ළඟින්... දුන් සතුට එපමණද මට පවසන්..." I felt it.. ❤❤ Goosebumpsed ❤❤
@srilanka8160
@srilanka8160 2 года назад
e tika nam fatta ban
@janakarathnagoda4430
@janakarathnagoda4430 9 месяцев назад
niduk nirogee deergayusha wewa.....thawa thawath ape sith kan pinawannata bathumata shakthiya dairyaya labewa.........
@TravelWithLushantha
@TravelWithLushantha 2 года назад
සත්තකින්ම එය භාවනාවක් වගේමයි... හරිම සඔයමයෙන් ගායනා කරනවා ඒ තාත්තා...❤️ මේ තාත්තව එළියට ගෙනාපු ඔබ හට අප්‍රමාණ ස්තූතිය පුද කළ යුතුමයි 😍😌
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 года назад
මෙයා පරන ගායකයෙක්ද
@roshanguruge4115
@roshanguruge4115 2 года назад
හිත නිවෙන හඩක්.... වර්තමානයේ සංගීතයෙන් ඇවිලෙන පරම්පරාට පරමාදර්ශයක්...දිගාසිරි වේවා පියාණෙනි...❤❤❤👏👏👏😊
@vihangageeandaheraya4113
@vihangageeandaheraya4113 2 года назад
අනේ වාසනාවන්ත ....අපේ ගීත රසස්වාදයට අළුත් හඬක් ඇවිත් ...බොහෝම රහයි... සුබ පැතුම්...
@ranjanekaldera7001
@ranjanekaldera7001 2 года назад
හරිම ලස්සනයි හිත නිවන භවනවකි .මෙි හඩනම.කිපවරක් ඇසුවත් අමතක නොවන හඩකි...ජෙසුපිහියි ..
@arunaranjith60
@arunaranjith60 2 года назад
Supiri sinduvak
@praveenmadhubhashana8560
@praveenmadhubhashana8560 2 года назад
ස්ටේටස් එකකින් දැකල හොයාගෙන ආවෙ,මගෙ දෙයියනේ මෙන්න වැඩ්ඩො🙂❤️
@dushansilva9039
@dushansilva9039 2 года назад
මෙවැනි විශිෂ්ඨ කට හඩවල් කොපමණ ලොවට නෑසි නික්ම ගොස් ඇත්ද... අතිවිශිෂ්ඨ ගායනාවක්
@SameeraWeerasinghe
@SameeraWeerasinghe 2 года назад
භාවනාවක්... 🙏 ඒ හඬේ විතරක් නෙමෙයි, මූණෙත් මොකක්ද මන්ද දෙයක් තියනව විස්තර කරන්න බැරි. Excellent... And a good production too!!! Keep it up.
@anushakumari902
@anushakumari902 2 года назад
👍
@dinushadinusha1482
@dinushadinusha1482 2 года назад
Mmm matath hithuna..
@pubudusampathbandara1648
@pubudusampathbandara1648 2 года назад
It’s Amazing.. keep it up.
@thasuninadeeja5335
@thasuninadeeja5335 2 года назад
Athatama ahata kadhulu ana tharam සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි gayanaya
@namalkumara7147
@namalkumara7147 2 года назад
ඇස් වලට කඳුළු ආවා, පුදුමාකාර වසඟ කරවන කටහඬක්, හරි පුදුමයි භාවනාවක් සේ අහගෙන ඉන්ට පුළුවන්, ඔබතුමාට ජයෙන් ජය වේවා, තෙරුවන් සරණයි😘😘😘😘❤❤❤❤❤❤❤
@tharushabhagya347
@tharushabhagya347 2 года назад
දඩ කොල දෙන්න එපා සර්.. අපේ අද්‍යාත්මික සහනය 😉🙂🤗
@nimendraambepitiya9211
@nimendraambepitiya9211 2 года назад
මේකේ cover songs මට ඕනතරම් ඇහිලා තියෙනවා. ඒ එක තැනකවත් මෙච්චර නැවතිලා ඇහුවේ නැහැ මම. 😍 ඒක පට්ට ❤️ ජයවේවා අන්කල්!!!
@lilanthidarshani6084
@lilanthidarshani6084 2 года назад
අනේ සේදර මිස් මට ගොඩක් සතුටුයි මිස්ගේ මහත්තයාගේ ලස්සන ගායනය ගැන. තවත් ලස්සන සින්දු ගායනා කරන්න ලැබේවා. බුදු සරනයි මිස්ගේ පවුලේ හැමෝටම ..
@arunaranjith60
@arunaranjith60 2 года назад
Gayakayage katahada nam maru
@kaushikumarihami1982
@kaushikumarihami1982 2 года назад
ගොඩාක් ලස්සනයි..ඇමරිකාවේ සිටින ලන්කාවේ රසික රසිකාවියන් සියලු දෙනා වෙනුවෙන්ම ඔබ තුමාට සුභාසින්ශන පතමී
@grenade8888
@grenade8888 2 года назад
🙏🔥❤️
@bhagyakasuni2917
@bhagyakasuni2917 2 года назад
😍😍😍😍
@thusharamadhusanka7287
@thusharamadhusanka7287 2 года назад
ඊයෙ fb එකෙන් බැලුවා..අද tv දෙරණෙන් බැලුවා...දැන් youtube එකෙනුත් බ්ලනවා...ලස්සනයි 😍👍
@sithuperera9083
@sithuperera9083 2 года назад
කියාගන්න දෙයක් නැතිව මොහොතකට ගොලු උනා අැත්තටම ගොඩාක් ලස්සනයි. භාවනාවක් වගේ සමවැදෙනවා බුදුසරණයි තාත්තේ.
@nishanikarunanayake7996
@nishanikarunanayake7996 2 года назад
කොයිතරම් වාරයක් ඇහුවත් මදි...ඇත්තටම ගොඩක් ලස්සනයි..👍කියන්න වචන නෑ..ගිටාර් වාදනයත් හරිම ලස්සනයි...බුදු සරණයි..💐
@Ranjith1967
@Ranjith1967 2 года назад
සේදරහෙට්ටි මහත්මයා ඔයාගේ හඬින් සිත් සුවපත් කරන් න භාවනාවක් එක ඇත්තටම මේ ඇවිලෙන ගිනිගත් සමාජයට ඔබේ හඬ සිසිල් පැන් පොදක් කරන්න පිං .......
@janakikvijayasingha5579
@janakikvijayasingha5579 2 года назад
ඇත්තමයි
@jayanidesilva3391
@jayanidesilva3391 2 года назад
ඇත්තටමයි..
@NXTSOP
@NXTSOP 2 года назад
පට්ටම හඩක් ...මෙයාගෙ තව කවර්ස් ටිකක් කරන්න ....එයාටත් උදව් කරන්න ....පට්ටම පට්ට මම දැනට මේක 4 පාරකට වැඩිය ඇහුව
@dissanayakanadeesh8072
@dissanayakanadeesh8072 2 года назад
Math bro
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 года назад
🙏 සුපිරි .හරිම බාවාත්මකයි .ඒනිවුනු ලයාන්විත හඩ,ගායනය පට්ටම සුපිරි .අනේ සැගවුනු දක්ෂ තා මතු කරගන්න උදව් කරපු පුතා ට ස්තූතියි .අනේ මෙවැනි කටහඬ වල් කොතරම් සැගවී ඇද්ද..ජයෙන් ජය පතමි
@nnnnn9897
@nnnnn9897 2 года назад
හරිම ලස්සනයි සිංදුව... තෙරුවන් සරණයි තාත්තේ !!! දීර්ඝායුෂ ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏💓💓💓💓
@chamindasamarasingha7274
@chamindasamarasingha7274 2 года назад
දෙපාරකට වඩා අහපු අය කෝ බලන්න.
@nilanthaaajeewa1154
@nilanthaaajeewa1154 2 года назад
සුපිරි තරු අභියෝගයට ලක් කරවන ගායනයක්. නිරායාසයෙන් ගලා හැලෙන දිය දහරක් වගේ . දිවුල්ගනේ ශූරීන්ට සාධාරණයක් වෙන අයුරින් ගයනවා.
@georgevinitia1502
@georgevinitia1502 2 года назад
අති විශිෂ්ඨ ගායනයක් ! හදවතට දැනෙන! පියාණනී ඔබ ලක්මාතාවට සම්පතක්! ඔබතුමාගේ පුතා ඉතාම වාසනාවන්ත දරුවෙක්! ස්‍රේශ්ථ දෙමාපියන්ගේ මගපෙන්වීමෙන් සාරධර්ම වලින් පෝශණය වුනු පින්වත් පුතෙක් තම පියාගේ සහජ දක්ශතාවයට හිමිවියයුතු වටිනාකම් ලබාදුන්! ආඩම්බරයි ඔබ දෙදෙනා ගැනම! ඔබතුමා ඇතුලු පව්ලේ සැම නිදුක් නීරෝගී වේවා ! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏🌾⭐🥇🌾🙏🌝♥️🇱🇰
@sehaskithyuga1794
@sehaskithyuga1794 2 года назад
ඒ තාත්තගේ හඬ ඒ ගීතයට හොඳට ගැළපෙනවා.. තෙරුවන් සරණයි.. 💐
@LokayaDakinna
@LokayaDakinna 2 года назад
සනීපයි ❤️❤️❤️
@උරුමයකඅසිරිය-ඳ9ථ
වැල​පිලා වැලලෙන ගීත අහල එපාම වෙලා හිටිය අපිට මෙි හඬ ඉඩෝරයට පොදවැස්සක් වගේ.කියන්න වචන නැති තරමිි.තෙරුවන් සරණයි!
@prabhathkumara830
@prabhathkumara830 2 года назад
මේ හඬ නම් භාවනාවක්.අලුත් නිර්මාණයක් එනකම් බලා සිටිනවා මේ හඬින් 😍😍😍
@bandula99
@bandula99 2 года назад
පංකාදුයි....ගෝෂාකාරෙන් මිදුවා රසවින්දනය දුන් ඔබට අප්‍රමාන ස්තූතියි
@RanjithNiyarapola
@RanjithNiyarapola 7 месяцев назад
20 පාරක් විතර ඇහුවා ඹබට බුදුසරණයි
@Kasun_Ish
@Kasun_Ish 2 года назад
පමා වි හෝ වසන්තය එනවා සත්තයි😌❤️🌿🎶🎧
@madhushanilamahewa358
@madhushanilamahewa358 2 года назад
තාත්තේ ඔබගේ කටහඬ ඇත්තටම භාවනාවක් හිත නිවෙනවා... තාත්තාට තෙරුවන් සරණයි.... තව සිංදු කීපයක් කරන්න අපි බලාගෙන ඉන්නේ අහන්න.
@ruwanwijithabandara8180
@ruwanwijithabandara8180 2 года назад
මමත් 10 පාරක් විතර ඇහුවා ..
@MalikaMalika-pt3vr
@MalikaMalika-pt3vr 2 года назад
කීප සැරයක්ම ඇහුව හරිම ලයාන්විත කටහඩක් පලමු ගීතයට ඈඉසිම අසාධාරණයක් නොවන අයුරින් ඔබ මේ ගීතය ගයන අපූරුව ඇත්තටම භාවනාවක් වගේ විරහව මුසු ගීතයක් උනත් හරිම ආසාවෙන් රස විදින්න පුලුවන් ඔබට ජය වේවා සොයුර 🎵🎵🎵❤❤❤
@chamaramadhushan4456
@chamaramadhushan4456 11 месяцев назад
Eththatama godaaak ලස්සනයි thththe.budusaranai .❤️🙏
@Z_Senu02...
@Z_Senu02... 2 года назад
දැකපු වෙලේ ඉදන් අහනව හරිම මිහිරියි හිතේ තිබ්බ වේදනාවත් අමතක වෙන තරමටම . දෙවි පිහිටයි තාත්තේ . ස්තූතියි මේ අවස්තාව දීපු කෙනාට 🙂♥️🥀
@sahankaushalya3622
@sahankaushalya3622 2 года назад
අපේ ගීත රසස්වාදයට අළුත් හඬක් ඇවිත් ...බොහෝම රහයි... සුබ පැතුම්...
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 года назад
අනේ ඒ තාත්තගේ කට හඬ පුදුම ලස්සනක් තියෙන්නෙ දෙයියනේ..කට හඬට ගැලපෙන විදියට ඒ භාව ප්‍රකාශනයත් තියෙනවා🙁🙁 භාවනාවක් වගේ ඇස් දෙක වහගන දහ පාරකටත් වඩා ඇහුවා😢😢
@LalithsMusicChamber
@LalithsMusicChamber 2 года назад
හඬ පෞරුෂය ..භාවනාවක්. ...ස්තුතියි ඔබට සහ දරුවන්ට!!🧡🧡🧡
@chanukadeshapriya469
@chanukadeshapriya469 2 года назад
"සද එළිය පොලවටයි හිමි වූයේ සද අහසෙ රැදුණාට රත්තරනේ"❤❤
@Awiya227
@Awiya227 2 года назад
දෙවියනේ..මේක නම් භාවනාවක්..ආඩම්බරයි අපේම මාතර ප්‍රදේශයෙන් මේ තරුව පායපු එකට.
@kaween372
@kaween372 2 года назад
මාතර කොහෙද
@Awiya227
@Awiya227 2 года назад
@@kaween372 thihagoda
@surangadunukevila9178
@surangadunukevila9178 2 года назад
Mathara newei mulu ratatama
@samanthapriyanajanaka8434
@samanthapriyanajanaka8434 2 года назад
apema mathara kiyala nh bola.apema rate kiyapiya.
@r.m.d.rnayanajith1232
@r.m.d.rnayanajith1232 2 года назад
Onna ptn gtta nodkin vithrak.🤮🤮🤮🤮🤮 thope manasikathwaye adu kama thmai
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 2 года назад
බාවනාවක් වගේ කට හඩක් දිවුල්ගනේ මහත්මයාගෙ නිහඩියාව බිදමින් ඉදිරියටත් තවත් හොද නිර්මාණ තුලින් බලාපොරොත්තු වෙමින් ඔබට ජය...🤗👍
@gihanchathuranga7667
@gihanchathuranga7667 2 года назад
ඇඟේ මයිල් කෙලින් උනා..තාත්තේ ආසම සිංදුවක් මේ විදිහට ඇහෙද්දි ♥️♥️💪🏿
@anjuyapa1202
@anjuyapa1202 2 года назад
පුදුම මානසික වෙහෙසකින් හිටිය අසීරු කාලයක මට මානසික සුවයක් ලබා දුන්නෙ මේ තාත්තගෙ හඬ.. සුබ අනාගතයක් තාත්තෙ 🖤
Далее