Тёмный

tony M- Music Production ; හදවතේ ගායකයෝ ඉන්නේ එකයිද 

tony mallawaarachchi
Подписаться 32 тыс.
Просмотров 2 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 92   
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 4 месяца назад
ස්තුතියි ඔබට ටෝනි අයියේ. ඔබ මේ රටේ සංගීත කලාව වෙනුවෙන් කරන මෙහෙයට. 👍
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 3 месяца назад
හදවතේ රැදුනු ගි .තමාත් මිල්ටන්.එඩිිවඩිි.අමරදේව. පිුයා. ඡොතිපාල.නන්දා මාලනි ..තවත් ඉන්නවා එ ගිි අමරණියයි.
@AmilaSuranga-c4p
@AmilaSuranga-c4p 2 месяца назад
Kathava sahathika aththa aiya.
@knjayalal1
@knjayalal1 4 месяца назад
කතාවනං සම්පූර්ණ ඇත්තයි මගේ හදවතේ ගායකයා මිල්ටන් මල්ලවාරච්චි . ඇත්තටම වටින කතාවක්
@Guitar-pro-lk
@Guitar-pro-lk 4 месяца назад
Mageth❤ ❤
@chamindaperera815
@chamindaperera815 4 месяца назад
Chamara ithaa janappriyai..❤❤❤..hadawathe yana wachanaya..adala natha..
@Afamiliarperson
@Afamiliarperson 4 месяца назад
කතාව ඇත්ත. ඕවා ඇහෙද්දි හිනා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අපේ රටේ තියෙන්නේ හැම දේම රැල්ලට හෝයියා කිය කිය දගලන මෝඩ රැලක් එක්ක යන ගමනක්. චාමර වීරසිංහගේ නිර්මාණ වල වත් පුද්ගලයෙකු වශයෙන් වත් කිසිම වරදක් නෑ. ඔහුගේ නිර්මාණ සහ ගායනය හොදයි. නමුත් සංගීත ක්ෂේත්‍රය තුල ගායනය අතින් සංගීතය අතින් පුලුල් දැනුමක් තියෙන මොන තරම් දක්ෂ පරිපූර්ණ මිනිස්සු ඉන්නව ද එහෙම මිනිස්සු ඊට වඩා තැනක තියන්න මිනිස්සුන් ට අවබෝධයක් නෑ. තිත්ත උනත් ඇත්ත ඒකයි.
@ChandimalKumara
@ChandimalKumara 4 месяца назад
නියම කතාව 👌👌 මගේ හදවතේ ගායකයා Rookanta.සුපිරි weddek
@chamilasiri
@chamilasiri 4 месяца назад
ඔබතුමා නිවැරැදියි..
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 4 месяца назад
අපි රූකාන්ත මහත්මයා ලව්වා චාමරට අලුත් ඇල්බම් එකක්ම කරමු එතකොට හරි ❤❤ මට නම් හදවතේ ගායකයෝ නෑ. මම ගොඩක් අයට කැමතියි. හැබැයි සංගීත ලෝකේ කුහක උන්ට කැපිලි කාරයන් මට පෙන්නේ බෑ. ජයවේවා ❤❤
@chamilatennakoon4114
@chamilatennakoon4114 4 месяца назад
ඇත්තම කතාව sir. Respect 🙏
@mahirtvv
@mahirtvv 4 месяца назад
අයියාගේ කතාව හරියට හරි චාමර අපේ දකුණේ හොඳ ගායකයෙක් හොඳ හිතවතෙක් ඒත් මගේ හදවතේ ගායකයා එයා විතරක් නෙවෙයි. ගොබ්බ මාද්‍ය හා ප්‍රසංග වේදිකාවේ නිවේදකයින් තමයි ඔය මතය හදන්නෙ. ඔය කතාව හැදුවේ චාමර අසනීපයෙන් හිටි කාලයේ. ගොඩක් උන් චාමර විකුණගෙන කෑවා. චාමර වේදිකාවේ විකිණුණා
@ChamilaNishanthi-v9w
@ChamilaNishanthi-v9w 4 месяца назад
මගේ නම් හදවතේ ගායකයා එදත් අදත් Bob marley ❤
@asankaandkenolee4888
@asankaandkenolee4888 4 месяца назад
ඔලමොට්ටල බූරුවන්ට කනේ පහරක් ❤❤ නියම කතාව.
@Damithkumara-uq8hm
@Damithkumara-uq8hm 4 месяца назад
Chamara weerasinghe Sadha hadhwathe gayakayai.❤❤❤❤❤❤
@AsankaAsanka-y5u
@AsankaAsanka-y5u 4 месяца назад
E oyage
@Damithkumara-uq8hm
@Damithkumara-uq8hm 4 месяца назад
@@AsankaAsanka-y5u hmm
@ravindraperera169
@ravindraperera169 4 месяца назад
කන හරහා මොලයට හොඳ කතාවක් ජයවේවා ඔබට ❤️
@shawnfernando5616
@shawnfernando5616 4 месяца назад
Rookantha tharam lankawe original karapu echchara music knowledge ekak thiyana e wage experiments karapu kenek nam lankawe naa
@Ka-ut3mf
@Ka-ut3mf Месяц назад
මෙතුමා කියන කතාව තේරුම් අරන් තියෙන්නෙ සුළු පිරිසයි. රසාස්වාදය ගැන කවර කතාද මුන් රසාස්වාදය කියන නමේ තේරුමවත් දන්නෙ නැ.
@AsankaAsanka-y5u
@AsankaAsanka-y5u 4 месяца назад
Ape sir kiyana de therum ganna molayak thiyena ewn inna ona me lankawe,gobbayanta therum ganne na
@AmusedCrab-ks3ej
@AmusedCrab-ks3ej 4 месяца назад
අයියේ මේ කතාව තව තවත් මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කරන්න. ඔබ හොඳම තැනක් ගැන කතාකරන්නේ. 🤜🏿
@PradeepDesliva-tp5so
@PradeepDesliva-tp5so 4 месяца назад
Aththa kathawa sir
@thilinafernando454
@thilinafernando454 4 месяца назад
හරියටම කිව්වා. මම චාමරගෙ ගීත අහන්නේ 2005 ඉඳන් අදටත් අහනවා❤ නමුත් හදවතේ ගායකයා කියන තැන තමන්ගේ රසාස්වාදය අනුව වෙනස් වෙනව. මටනම් හැමෝම හදවතේ ගායකයෝ. එක්කෙනෙක්ට එ තැන දෙන්න බෑ ඇත්තටම.
@krishmalchathuranga989
@krishmalchathuranga989 4 месяца назад
❤❤
@chamaraushantha3950
@chamaraushantha3950 4 месяца назад
1000% true 👌
@ගොවියා
@ගොවියා 4 месяца назад
ඇත්ත කතව මගෙ හදවතේ නමි නන්දා මාලනී
@PushpakumaraBasnayaka
@PushpakumaraBasnayaka 4 месяца назад
ස්තුතියි ඔබතුමාට
@kushanmalika
@kushanmalika 4 месяца назад
%100 ඇත්ත
@sureshranga9713
@sureshranga9713 4 месяца назад
ඇත්ත සර්....❤
@lahiruridmal3173
@lahiruridmal3173 4 месяца назад
මගෙ හදවතෙ ගායකයා චාමර වීරසිංහ ❤ එක කෙනාගෙන් කෙනාට වෙනස්
@shankalelwala9805
@shankalelwala9805 4 месяца назад
Rap maniawa ganathath vedio ekak karanna sir.
@සහන්එස්.ගුණරත්න
Gunadasa Kapuge
@voicegainsrilanka4416
@voicegainsrilanka4416 4 месяца назад
tony oka media walin karana marketing tag ekak.lankawe music kiyanne media walin handle karana deyak .eka lankawe witharai.ithin me media walin karana waradi nisa music 0 yanawa.ithin oya couch kiyala music wala wachanayak nane anika oya geetha tharaga wala thereem karana aya aduma tharame chord ekak scale ekak danne na.gon wasso tikaka evata daala .samaharavita eyalata sindu 4k na .lajjai me media gana .karapu nirmaanayak na,gobbayo thamai meke wadiya inne. manoj gamage director sindu gedara
@spawspaw7494
@spawspaw7494 4 месяца назад
hariyatama hari. chamara hoda gayakayek eth mage hadawate gayakaya kasun kalhara.
@geethchandrasekara4166
@geethchandrasekara4166 4 месяца назад
රූකාන්ත,කසු කල්හාර ,කිරෝෂා උමාරියා, ඒ වගේ දක්ෂ අය ගොඩාක් ඉන්නවා. චාමර සසිකා කියන්නේ හදවත් හොරා ගත්ත හොර. ඒඑයාලාගෙ වාසනාව. සර් කියන දේට විරුද්ධ නෙවනවා නෙවෙය. ඒත් මේ දෙන්නා අපෙ හදවත් හොරා ගෙන ඉවරයි
@herotv8656
@herotv8656 4 месяца назад
Magenam Hadawathe gayakaya Chamara weerasinghe ...gyakayanta mona mona Sudusukam thibbath hadawathata Katha karanna puluwan gyakayo inne tikai in ekkenek chamara..........me tharam Social media nethi Kale idala Chamara weerasinghe thamai Hadawathe gayakaya eka kawruth rellata kiyanne ne katawath pissu Nene mechchara gyakayo iddi ekkenekwa highlight karanna .....Minissu 1000 piliganna deyak 1 manussayaekta wenaskaranna bene ........Lankawe gayakayanta eka eka title prekshakayo hadala thiyenawa den helaye Maha gandarwaya Amaradewa master eka kawruth kiwwath wenasak ne me wage eka eka gayakayanta wiwida arthakathana prekshakayo deela thiyenawa Chamara weerasinghe boho dennekge hadawathata thattu karanna samath wechcha kenek ithin e title eka eyata lebila thiyenne ......API eka prashnayak karaganna one ne ....... Chamarata hadawathe gayakaya witharak kiyala kiyanne ne ne gee lowa weerasinhaya kiyanawa ,dakune akuna kiyanawa e gena API prashnayak karaganna one ne neda ? ❤
@Damithkumara-uq8hm
@Damithkumara-uq8hm 4 месяца назад
Me thmi rate irisiyakarayoooo.kuhakaya.thawa kenek dhiunuwenww bln inn be. Chamara weerasinghe kiynne minissunge manasen ainwennathi ape rate minissunge Manasa suwapathkrapu hadhwathe gayakya.❤❤❤❤❤❤❤ Munhithn inne mu thmi hadh hadhwathe gayakya kiyli 😂
@AsankaAsanka-y5u
@AsankaAsanka-y5u 4 месяца назад
Thawath gobba kathawak
@herotv8656
@herotv8656 4 месяца назад
@@AsankaAsanka-y5u Gobbayanta gobba kathawak wenna puluwan ....eththa
@herotv8656
@herotv8656 4 месяца назад
@@Damithkumara-uq8hm sahathika eththa
@DhanushkaWijesuraj
@DhanushkaWijesuraj 4 месяца назад
එකගයි ..👍
@lahiruridmal3173
@lahiruridmal3173 4 месяца назад
ඔය නම දැම්මෙ අපෙ පැත්තෙ කොල්ලෙක් . චාමරගෙ ලඟම රසිකයා චාමරත් එක එදා කිවා
@chamaraushantha3950
@chamaraushantha3950 4 месяца назад
මේකනෙ , කෙටියෙන් ගමුකො. සිරි ලංකාව කියන්නෙ නොදියුණු රටක් කියන එක පිලිගන්නම වෙනවනෙ... ඉතිං නොදියුණු රටක් කියන්නෙ නොදියුණු බහුතර මිනිස්සු ඉන්න නිසා නෙ , ඉතිං ඒ මිනිස්සන්ගෙ මට්ටම නඩත්තු කරගෙන තමංගෙ බඩ වඩා ගන්න එක ගොබ්බ නාලිකා වල එකම බලාපොරොත්තුව . අනික දැන් සාමාන්‍ය දැනීමක් තියෙන මිනිස්සු හිටං මේ වගෙ බස් සිංදු අහන්නෙ.. හේතුව මුං ඔක්කොම කලු සල්ලි කාරයෝ.. BMW එකේ ගියා කියල උන් පොරවල් නෙමෙයි , අමුම අමු ගොබ්බයො... අනික ප්‍රධානම කාරනය තමයි මිනිස්සුන්ට යාවත්කාලීන වෙන්න තිබුන මාධ්‍යක් විදිහට ART වලට කෙලෙවුවේ මේ ගොබ්බ media ටිකයි සංගීත වෙලෙන්දෝ ටිකයි (2000න් පස්සෙ )චාමර ට ලස්සන voice එකක් තියෙනවා සහ ඒ අරල සංයෝජනය ඒ සිංදු වලට ගැලපෙනවා.. නමුත් සිංදු කිව්ව පලියට Artist කෙනෙක් වෙන්න බැහැ Art philosophy නොදන්න එකෙක්ට.....
@DarshanaRanathunge
@DarshanaRanathunge 4 месяца назад
obathumage kathawa niyamai hadawathe gayakaya bambuwa
@rockatrock6912
@rockatrock6912 4 месяца назад
@srihansamaratunga8278
@srihansamaratunga8278 4 месяца назад
True story 🎉
@sakulsuveeraka6022
@sakulsuveeraka6022 4 месяца назад
ඒක ජනතාවගේ කැමත්ත මහත්තයෝ, ඔබේ ගායකයා ඔබේ හදවතේ තියාගන්න. වැඩේ ඉවරනේ. (මම ඔබතුමාව දැක්කේ අද)
@AsankaAsanka-y5u
@AsankaAsanka-y5u 4 месяца назад
Ubala wage ayage kamaththane eka
@shehanchanuka-zz5ez
@shehanchanuka-zz5ez 2 месяца назад
මෙච්චර සංගීතය ගැන දන්නා ටෝනි සර් දන්නේ අද නම් ඔයා සංගීතය තාම දන්නේ නෑ
@Damithkumara-uq8hm
@Damithkumara-uq8hm 4 месяца назад
Adeee tho amu pissek oiiiiiii.chamara kiynne minissunge hithwalata bawanawak.ohu thmi hadhwathe gayakayaa. ❤❤❤❤❤❤❤❤❤
@AsankaAsanka-y5u
@AsankaAsanka-y5u 4 месяца назад
Uba maha gobbayek ban ape sir kiyana de therum ganna molayak na ubata
@shehanchanuka-zz5ez
@shehanchanuka-zz5ez 2 месяца назад
සංගීතය ගැන දැනුමක් තියෙන අයට තේරුම් ගන්න පුලුවන් ....චාමර කියන්නේ තවත් එක් ගායකයෙක් විතරයි...
@JinendraBandara
@JinendraBandara 4 месяца назад
ඔය වගේ රැලි එනවා යනවා ඉතිං වැඩිය ගනං ගන්නවත් කතා කරන්නවත් ඕන නෑ කාලයට ඉඩ දෙන්න ඕන
@PushpakumaraBasnayaka
@PushpakumaraBasnayaka 4 месяца назад
සමිපුර්ණ ඇත්ත
@keerthilan5228
@keerthilan5228 4 месяца назад
Kathawa hari. Wiwida rasa widinna ona.
@AmithEresan
@AmithEresan 4 месяца назад
කතාව ඇත්ත සර් ....❤
@anuruddakumarasinghe1550
@anuruddakumarasinghe1550 4 месяца назад
100% true
@SurangaKumara-os8ow
@SurangaKumara-os8ow 4 месяца назад
දකුණේ ekanee u ape eka muta jelos ati deyak tiyena ekata garahanna honda na bn
@mandela349
@mandela349 4 месяца назад
දකුණේ රෙද්දක් නෑ යකෝ මේ රටේ එකෙක්
@SurangaKumara-os8ow
@SurangaKumara-os8ow 4 месяца назад
😅😅😅Pissu kolla
@mudithasettinayake7649
@mudithasettinayake7649 4 месяца назад
ඇත්ත...
@Damithkumara-uq8hm
@Damithkumara-uq8hm 4 месяца назад
Pala pissa ynn
@AsankaAsanka-y5u
@AsankaAsanka-y5u 4 месяца назад
Ubath pissek thamai
@Damithkumara-uq8hm
@Damithkumara-uq8hm 4 месяца назад
@@AsankaAsanka-y5u hmm ow ow okkom l pisso thmi
@chanakabamunugedara2517
@chanakabamunugedara2517 4 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❤ aniwa
@Akiyasvibe
@Akiyasvibe 4 месяца назад
😍🎸
@ruwannisha3626
@ruwannisha3626 4 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@H.R.EGayan
@H.R.EGayan 4 месяца назад
ඉරිසියාව..සිත නිවන කතා...ඔයයි චාමරයි එලියට බැහැලා බලන්න..
@herotv8656
@herotv8656 4 месяца назад
Chamara laginwath yanna puluwan da meyata nikan manussayanwa awussanawa anawashya mathruka genella ....
@Damithkumara-uq8hm
@Damithkumara-uq8hm 4 месяца назад
My hithnne mui rukanthi hadhwathe gayakya kiyli😂😂😂
@isurudilanka8324
@isurudilanka8324 4 месяца назад
Gon katha kiyanne nathuwa kiyana de therun ganin..ape thaththala chamara kiuala gayakayek dannet na..ubalage hadawathe gayakaya ubalage hadawathe thiya ganin...anith eunge hadawathata balen danne nathuwa.
@herotv8656
@herotv8656 4 месяца назад
@@isurudilanka8324 Oyage thaththai oyai danne nethi unata lanakawen bagekagema Hadawathe gayakaya Chamara hoyala balala mekata comment Danna .... Chamara weerasinghe awurudu 7 ekadigata janathawage gayakaya ward eka Dunne nikan Lankawe daththa wishleshanayakata anuwa oyata onenam Slim Kantar eken information gaththa heki den yaluwa hithannako helaye Maha gandarwaya title eka thiyenne Amardhew masterta eka katawath den wenas karanna be e wage Chamarata hedichcha title eke Hadawathe gayakaya eka kochchara netuwath wenas wenne ne ....eka eka ekkenage Hadawathe gayakayo wenas wenna puluwan eka eththa namuth bahutharayakage kemaththa matha Chamarata e title eka use karanawa ..Anika yaluwa API wada karath nethath Hadawathe gayakaya wena kawru Hari ubath Chamarata thiyena show Gaana aduwenne ne ne ........MN athdekeemen deyak kiyannam elimahan prasangayak balanna giya welawakata kisima witaka Chamara hi Damith Asankata mukuth kiyanna epa. Oyata sekanam senaga gode chamarata mona Hari kiyala balannako
@H.R.EGayan
@H.R.EGayan 3 месяца назад
​@@isurudilanka8324උඹලනෙ බලෙන් දාගෙන ඉන්නෙ..උඹෙ තාත්තා දන්නෙ නැති එකට අපි මොනව කරන්නද.
@Damithkumara-uq8hm
@Damithkumara-uq8hm 4 месяца назад
Mu kiynne mut hadhwathe gayakaya kiyl😂😂😂😂😂😂😂😂😂.me waparayooo asarl blpn irisiya krnn ep.e minissunge podhu wachne ek ubt wens krnn beeeeeee
@chathuramadushanka3871
@chathuramadushanka3871 4 месяца назад
Irisiyava
@Tv-gb2kp
@Tv-gb2kp 4 месяца назад
Ane palayan tony mallawaarachchi kuhakayek me lankawe inna
@MinukaLakmuthu
@MinukaLakmuthu 4 месяца назад
Ane Pala doo😂😂
@anushasapumal8416
@anushasapumal8416 4 месяца назад
Tho lali gedaraka ekek ne
@anushasapumal8416
@anushasapumal8416 4 месяца назад
Ganja karayek😂😂
@Pasinduamarasinghe
@Pasinduamarasinghe 4 месяца назад
අයියෝ මියුසික් කියන්නේ තියරි දැනුම විතරද? අඳ නොවන කොරෙක්වත් කොර නොවන අන්දයෙක්වත් වෙන්න එපා
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 4 месяца назад
ඕව ඔක්කොම මීඩියා වලින් කරන බොරු පරාවර්ථන.මිනිස්සු හිතන විදිහට මාර බලපෑමක් කරන්නෙ.මගේ ප්‍රියතම ගායකය කපුගේ මහත්මය.ඔහුගේ මානවීය ගුණය සහ නිර්මාණ යනු එකක්.
@esorebar682
@esorebar682 4 месяца назад
ඔබතුමාගේ වීඩියෝ මම බලනවා ඒත් ඔබ තුමා දාපු මෝඩම වීඩියෝ එක මේක
@shehanchanuka-zz5ez
@shehanchanuka-zz5ez 2 месяца назад
ඒ මොකෝ
@shamikasahan9805
@shamikasahan9805 4 месяца назад
❤❤❤
@listonkumara8211
@listonkumara8211 4 месяца назад
@Akiyasvibe
@Akiyasvibe 4 месяца назад
@jaymusic438
@jaymusic438 4 месяца назад
❤❤
Далее
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 640 тыс.
ИСТОРИЯ ПРО ШТАНЫ #shorts
00:32
Просмотров 640 тыс.