Тёмный

Why We Must Use a Surge Protector? 

TechTrack
Подписаться 409 тыс.
Просмотров 49 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 285   
@worldofnissanka9222
@worldofnissanka9222 4 года назад
ගොඩාක් ස්තුති මලින්ද අයියේ ... කිසිම දවසක හොඳ නැති ප්‍රොඩක්ට් එකක් වෙනුවෙන් ඔයා කතා කරන්නේ නැහැ.. හැම වීඩියෝ එකක්ම දැනුම තොරතුරු පිරුණු ඉතාම ගුණාත්මක වීඩියෝස්... මගේ අත්දැකීම් අනුව ලංකාවේ තියෙන හොදම youtube චැනල් එක... ගොඩාක් ස්තුතියි
@sasidugeenath6747
@sasidugeenath6747 3 года назад
yes it is a best youtube tech chanal
@dmaxxproductions7487
@dmaxxproductions7487 4 года назад
අම්මෝ..දැන් ඉස්සර වගේ එකදිගට..වීඩියෝ..😎❤️❤️
@piumal
@piumal 4 года назад
ගොඩක් ස්තුති අයියේ 🙏 මෙහෙම එකක් තියෙනවා කියලා දැන ගත්තේ ඔයා කිව්ව නිසයි
@TechTrackShow
@TechTrackShow 4 года назад
ගොඩක් රටවල ගෙදර හදනකොටම මෙහෙම එකක් හයි කරනව. එකක් අරගෙන ගෙදර plug කරල තියන්න.. මමත් මේ ගැන විස්තර හරියටම දැනගත්තෙ මේ device එක මට එයාල එවපු නිසා..
@vipassanamargaya5921
@vipassanamargaya5921 4 года назад
තෙරැවන් සරණයි. අපේ ආරන්‍යයට මම surge protector එකක් නිර්මාණය කර සවිකරා. එයට ඕනෑම අකුණක් filter වෙලා earth කරන්න පුලුවන්. මේපාර line එකෙන් පැමිණි අකුණෙන් කිසිම හානියක් වුනේ නැහැ. මම ගෙදර ඉන්න කාලේ අපේ නිවසටත් සවිකරා. ඒක⁣ට දැනට අවුරැදු 15 පමන වෙනවා. කිසිම හානියක් වෙලා නැහැ. නමුත් අනිත් ගෙවල් වලට අකුණු වලින් හානි වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ ක්‍රමය මේ device එකට එකතු කලානම්, මොනම අකුණකින් හෝ මේ device එකට හානියක් වෙන්නේ නැතිවෙයි.
@ljayasekara5338
@ljayasekara5338 4 года назад
ස්වාමීන් වහන්ස ගෙන් surge protector ගැන සහ වෙනත් electronic උපකරණ ගැන ගොඩක් දේ දැන ගන්න තියෙනවා ඔබ වහන්සේට පුලුවන්ද කරුණාකරලා මට වට්ස්අප් මැසේජ් එකක් එවන්න මම ජයසේකර WhatsApp 0771197337 තෙරුවන් සරණයි..
@gossipsrilanka9057
@gossipsrilanka9057 3 года назад
bank bawanawak karan hitiyanm narakada
@kithcool
@kithcool Год назад
අපිත් එකක් දාගන්නවනම් කොහොමද ඒක කරගන්නෙ කරන කෙනෙක් මිලදී ගන්න තැනක් තියෙනවද?
@nuwantharaka305
@nuwantharaka305 4 года назад
දැනට තියෙන 90% විතර devices වල veristor surge protector circuit එකක් එනවා. ඒත් ඒවගෙ තියෙන ප්‍රශ්නෙ ඒවගෙ reaction time එක ගොඩක් වැඩී. මේ device එකේ reaction time එක අඩුයිනම් ගොඩක් වටිනවා.
@TechTrackShow
@TechTrackShow 4 года назад
ඔතන තියන ඇත්තම කතාව ව්‍යාපාරික ප්‍රශ්නයක්. ගොඩක් ඉස්සර තිබුන TV වල එහෙම සෑහෙන්න තරම් හොඳ surge protection එකක් in built තිබුන.. හැබැයි මේ වගේ උපකරන පාවිච්චි කරන මිනිස්සු ගාන වැඩි වෙනකොට, ඒක අත්‍යවශ්‍ය උපකරනයක් වෙනකොට, ඒව වැඩිපුර විකුනන්න එයාල උපක්‍රමයක් පාවිච්චි කරනව.. දැන් ඒ උපකරණ හදන්නෙම කාලයක් ගිහින් පිච්චෙන්න. එතකොට අපිට අලුත් එකක් ගන්න වෙනව.. ඔන්න ඔය නිසා දැන් තියන ගොඩක් electric උපකරන වල හොඳ surge protection එකක් නැහැ..
@arunashantha8099
@arunashantha8099 4 года назад
බොහොම ස්තුතියි අයියේ දැනුවත් කිරීමට 🙏🌹. මේ තරම් සුපිරියට අපේ රටේම මෙහෙම දෙයක් නිපදවීම ගැන ගොඩක් සතුටුයි !!!.😊💖🌹🙏
@malakatharumuthu7403
@malakatharumuthu7403 4 года назад
හැමදාම බලන්න කලින්ම ලයික් එකක් දාන්නේ මම විතරද 😁
@sathsarabj
@sathsarabj 4 года назад
siraawata'
@worldofnissanka9222
@worldofnissanka9222 4 года назад
මලින්ද අයියා වීඩියෝ එකක් දැම්මනම් ඉතින් ආයෙ නරකයි කියලා කියන්න දෙයක් නැහැ ... ලයික් එකක් දාගෙන පටන් ගත්තට වැරැද්දක් නැහැ
@maheshgunawardana9599
@maheshgunawardana9599 4 года назад
මාත්
@චානක-ඡ7හ
@චානක-ඡ7හ 4 года назад
මම. Electric lewal 5 කරන්නේ. මේ video එක ගොඩක් වටිනවා 👌👌👌
@naturesrilanka4037
@naturesrilanka4037 Год назад
Me surge protector eka ground karanne gedara earth ekatamai. Eka waradi. Etakota trip ekath off wenewa. Wenema earth line ekak denna ona wadi ampere ganak ground karanna puluwan, hari vidiyata SPD ekak wada karanna. Eka meke karanna baha. Plug ekatane gahanne. Meka aragena karagaththe moda kamak. Meke EPIC eke thawath rawateemak.
@chandana1136
@chandana1136 2 года назад
මම ගෙදර ඩි බෝඩ් එකට සවිකරල තියෙන්නෙ සාර්තකයි කලින් අකුනකට ට්‍රිප් එක කැඩිල විසි උනා ගේට්ටු කනුවෙ බල්බ් කැඩිල පුපුරා ගියා මේ උපකරනය සවිකලාට පසු අනතුරු උනේ නෑ
@ranjithseneviratne1785
@ranjithseneviratne1785 10 месяцев назад
Great..how much is this .pls.
@surajkalamulla
@surajkalamulla 4 года назад
නිර්මාණය ගැන ගොඩක් සතුටුයි
@VirangaPramuditha
@VirangaPramuditha 3 года назад
Type 1: Service Entrance Surge Protectors. Type 2: Whole Home Surge Protectors. Type 3: Receptacle Surge Protector.
@GLSLOFFICIAL
@GLSLOFFICIAL 4 года назад
Great job bro 😍😍
@Janithharshanas
@Janithharshanas 4 года назад
බොහෝම ස්තුතියි... ගොඩක් වැදගත් දෙයක් අයියේ...
@Anonymous-zy3ko
@Anonymous-zy3ko 4 года назад
ස්තූතියි....දැනුම සහ හොදම දේ ලබා දෙනවට............😍😍
@kaushanabesinghe
@kaushanabesinghe 4 года назад
Malinda ayiye, black knight satellite eka gana karapu video ekak tiyanavada? Tiyaavanam link eka dennako.
@nil1977100
@nil1977100 3 года назад
As usual you're doing great job!!! Keep going!!! තෙරැවන් සරණයි!!!
@trivinperera2937
@trivinperera2937 4 года назад
Hoda video ekak. Thanks. Surge protector gena denganna one kamanin hitiye 👌🏻
@kapila7507
@kapila7507 3 года назад
It's really interesting and important.. thanks
@Dhananjaya206
@Dhananjaya206 3 года назад
අයියේ surg protectors, ups, waltage stabalizer කියන තුනම ගැන වීඩියෝ එකක් කරන්නකෝ.
@gayanakavinda1293
@gayanakavinda1293 4 года назад
අයියේ දැන් මාසෙකින් වීඩියෝ එකක් නෑ.... මෙහෙම ගියොත් අයියගේ video 100 ටාගට් එක මිස් වෙනවා......😓 ජීවිතේ ටාගට් මිස් කර ගන්න එපා......🤣😂
@oneheart8692
@oneheart8692 4 года назад
Malinda Ayya, oyage info godak vatinawa. Oya nokiyapu thawa deyak thiyenawa a thamai lightning surge ekak enna puluwan HDMI cable harahath. A nisa eka ganath awadanayen inna. Puluwan tharam length eka adu HDMI cable use karanna. Vahina welavata power outlet eken plug eka vagema TV/Projectors/DVR wage hama ekakinma HDMI ekath galawala danna.
@shehannanayakkara991
@shehannanayakkara991 4 года назад
Thank you very much for the information aiya. Can you please let me know if this surge protector can be used for industrial machinery PCB card protection. Such as Industrial Digital Printers or CNC machines.
@ShyanAdventures
@ShyanAdventures 4 года назад
නියමයි. Thanks video එකට.
@rusulaoshadhapathirana1337
@rusulaoshadhapathirana1337 4 года назад
Microwave oven, washing machines wage inductive loads power surges godak welawata athikaranawa...gewalwala power saving karanawa kiyana pluggable power saversuth surges hadanawa....hodama de tv, pc walata wenama breaker circuit ekak Dana ekak thama mn nam hithanne. Ekata surge protector ekak connect karama supiri
@madushankaliyanage2827
@madushankaliyanage2827 3 года назад
Etakota aiye meken current eka adu vadi vena ewa control karanavaa? Stable karanavada?
@jayvibez7900
@jayvibez7900 4 года назад
ෂා මරු...දැනගත්තෙ අද 😍😍❤️
@sasankarohan3581
@sasankarohan3581 3 года назад
Thank you
@kaushika9
@kaushika9 3 года назад
cipe ලංකාවේ අපේ දෙයක්
@genuineddhana7612
@genuineddhana7612 4 года назад
Good👊 දිගටම වීඩියෝ දාමු අයියේ 👍👍
@lahirudilshan8353
@lahirudilshan8353 4 года назад
Power surge එකකදි fuse use කරන්ඩ බැරි power surge එකක් පවතින කාලය කුඩා නිසාද??
@TechTrackShow
@TechTrackShow 4 года назад
Fuse එකක් පිච්චෙන්නෙ ධාරාව වැඩි උනාම. Surge එකකදි වැඩි වෙන්නෙ වෝල්ටීයතාවය. අනික fuse එකක ප්‍රතික්‍රියා කාලය මදියි surge එකකට..
@sumuditha6602
@sumuditha6602 4 года назад
Skoleth kiyala dunna oka 👌👌👌👌👍👍👍👍
@pramiya5211
@pramiya5211 4 года назад
maara watina video ekak nodanna dewal godak danagatta bohoma isthuthi
@rashenridma8525
@rashenridma8525 4 года назад
Malinda aiye abyawakasha gana thawa video one 😍😍😘😘😘
@pathumharshana8217
@pathumharshana8217 4 года назад
Surge protector එකක් විදිහට UPS එකක් Use කරන්න පුලුවන් නේද?
@TechTrackShow
@TechTrackShow 4 года назад
සමහර ඒවගෙ තියනව, සමහර ඒවගෙ නැහැ.. අනික ඒකෙන් ගෙදර ඔක්කොම උපකරණ ආරක්ෂා වෙන්නෙත් නෑ නෙ..
@beastboy_94
@beastboy_94 4 года назад
meka power strip ekata gahala use karama surge protection eka wada karanawada ? natthan direct wall socket ekata plug karanda onida ?
@TechTrackShow
@TechTrackShow 4 года назад
නිල කොල ලයිට් දෙකම පත්තු වෙනව නම් අවුලක් නෑ
@sanjeewaundugoda1946
@sanjeewaundugoda1946 4 года назад
අයියෙ මේක අපි නිකන්ම ගෙදර තියෙන වෝල් සොකට් එකකට ගැහුවම මුලු ගෙදරම බඩු ආරක්ෂා වෙනවද. උදාහරණයක් විදියට වෝට් 240 බල්බ් එකක් විදුලිය ගිහින් නැවත එනකොට 270 වගේ ආවොත් මේකෙන් 240 කරලා දෙනවද. නැත්නම් මේන් එකෙන් ඕෆ් වෙනවද.
@TechTrackShow
@TechTrackShow 4 года назад
මේකෙන් මුලු ගෙදරම ආරක්ෂා වෙනව. අමතර වෝල්ටියතාව මේකෙන් භූගත කරනව..
@Zacky5580
@Zacky5580 4 года назад
Our LED TV and computer was affected. I think it's due to Fluctuating voltage. If we had installed this, it could have been avoided I think. Thanks for the info ayye.
@Status-jt2kg
@Status-jt2kg 4 года назад
අයියේ DRONE වල B කාණ්ඩයට (200g-1Kg)අයත් drone register කරන්නේ නැතුව තමන්ගෙ ගෙවත්තක වත් යවන්න බැරිද? එහෙම යැව්වොත් දඩ ගහනවද?
@bathkuraproduction638
@bathkuraproduction638 4 года назад
Niyamai aiye oyage me video eka nam niyamai
@i2ms8991
@i2ms8991 3 года назад
I have 4 D-boards in my home but 1 meter and single earth cable. In that case Should single cipe protector is enough or should I need to buy one for each D board?
@Roy-sr9dz
@Roy-sr9dz 4 года назад
Always good knowledge thank you.❤️ මෙක නිකන්ම ඔනම plug එකකට ගහන්න විතරද අයියේ තියෙන්නෙ?
@TechTrackShow
@TechTrackShow 4 года назад
ඔව්..
@knowledgetube7828
@knowledgetube7828 4 года назад
Superb video 👌
@blexdesign
@blexdesign 4 года назад
Aiye,Most of the Generators, the Stator has the electrical winding, Not on the armature, due to practicality issues, And Haveing the Windings on the armature, Induce commutators,, Which generate Sparks all the times, Which is super hazardous.. at high powers.
@Anuwa728
@Anuwa728 4 года назад
මෙකනම් ගොඩක් වටිනවා....
@tharukashehan4398
@tharukashehan4398 4 года назад
නියමයි👍මේකෙන් විදුලි බිලේ වෙනසක් වෙනවද අයියෙ
@TechTrackShow
@TechTrackShow 3 года назад
මේකෙ පරිපථය වැඩ කරන්න යම් විදුලියක් යනව. හැබැයි ඒක ඉතම සුලු ප්‍රමාණයක්. වැඩිම උනොත් ශත කීපයක් බිලට එකතු වෙයි.
@tharukashehan4398
@tharukashehan4398 3 года назад
@@TechTrackShow thanks aiya❤️❤️❤️
@dilansankalana4858
@dilansankalana4858 4 года назад
ඇත්තටම ගොඩක් වවින වීඩියෝ එකක්
@sankalpanenajith5395
@sankalpanenajith5395 4 года назад
Thanks aiye.
@MrYevin
@MrYevin 2 года назад
Great information
@madubashinichathutika3495
@madubashinichathutika3495 4 года назад
ionized plasma generator ගැන වීඩියෝ එකක් දාන්නකෝ.
@gayanprasanna4552
@gayanprasanna4552 4 года назад
high voltage wain electronics damage wenawa wagema low voltage walnut damage wenawada.Ehemanam ekata solution eka mokakda?
@TechTrackShow
@TechTrackShow 4 года назад
ඒකට voltage stabilizer එකක් ඕන. ගොඩක් UPS වල තියනව..
@iresl77
@iresl77 3 года назад
Thank you very much ayya. keep it up
@janakadesilva4950
@janakadesilva4950 3 года назад
Uninterrupted Power Supply නොහොත් UPS එකක විදුලිය ගබඩාකිරීමේ හැකියාව හැර එයින් සිදුවන අනෙකුත් හැකියාවන් මෙම Surge Protector එකෙන් සිදුකර ගත හැකිද?
@dinabro5739
@dinabro5739 4 года назад
එකදිගට වීඩියො එනකොට සුපිරිම 😊💪
@kangi6310
@kangi6310 3 года назад
Meka kohomada power line ekata connect wenne eliyenda athulenda me wisthara mokuth kiwe nane😢😢
@Dilanwijesooriya
@Dilanwijesooriya Год назад
just to add my experence malinda , this device has been failed to protect my electronic during thundering , so i cannot recommend this device any more . i think this kind of similer experence some time ppl can experence , pls share that insidents. then CIPE ppl can modify this device according to our user experence ?
@dulajheshan1930
@dulajheshan1930 Год назад
Can I know what exactly happened? Because I'm planning on buying one
@crazy.chathubro
@crazy.chathubro 3 года назад
ape main power board ekata gahanna puluwan surge protectors nedda??
@chanakadarshana78
@chanakadarshana78 3 года назад
Great one
@sashinkawshlya876
@sashinkawshlya876 4 года назад
ගොඩක් වැදගත් විඩියෝ එකක් නියමයි..❤❤❤
@Ksilva2
@Ksilva2 4 года назад
Thnx n best of luck
@ohansa1878
@ohansa1878 4 года назад
සූර්ය කෝෂ සහ එවා මිලිදී ගැනිමේදි සැලකිය යුතු කරුනු මොනවාද
@senuja0120
@senuja0120 4 года назад
Thanx a lot
@anuradhalakruwan1918
@anuradhalakruwan1918 4 года назад
Malinda Aiye kiraliyan thakshnaya saha thoto grhap chamara aka gena video karanawada. 🕵️‍♂️🕵️‍♀️🕵️‍♂️🕵️‍♀️🕵️‍♂️👍👍👍👍
@savidu
@savidu 4 года назад
මේකෙ Plug කරල තියෙනකොට අකුණු ගහන වෙලාවට උනත් landline phone එක PeoTv පාවිච්චි කරාට අව්ලක් නැද්ද?
@asankaprasadkaldera2936
@asankaprasadkaldera2936 4 года назад
ගොඩාක් ස්තුති
@nisalbimsara4105
@nisalbimsara4105 4 года назад
අලුත් උපකරණයක් අදමයි ඇහුවෙ.බොහොම ස්තුතියි එකට. අපේ ගෙදර තටිටු 2 වෙන වෙනම trip switch හයි කරලා තියෙන්නේ.එතකොට device දෙකක් ඕනෙ වෙද?
@TechTrackShow
@TechTrackShow 4 года назад
මේක බොහොම සාමාන්‍ය උපකරණයක්. සමහර රටවල මේක distribution board එකටම හයි කරනව.. ඔයාගෙ ගෙදර 3 phase නම් phase එකකට එක ගානෙ ඕන. නැත්තං එකක් ඇති..
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 4 года назад
ඒක නම් නියම භන්ඩයක්👍👍👍
@earthlingi72
@earthlingi72 Год назад
විස්තර කිරීම හොඳයි ... නමුත් වීඩියෝව මැදට එද්දී කණගාටුයි ... හුදෙක් වේළඳ දැන්වීමක් ! ඔය SPD උපකරණය ඇත්තටම වැඩ ද කියල Surge එකක් ඇති කරලා demo එකක් කරලා පෙන්නන්න ... එහෙමත් නැත්නම් අඩුම ගන්නේ උපකරණය ඇතුලේ component හරි පෙන්නලා තහවුරු කරන්න. telemarketing වලට වැඩිය ගොඩක් දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියන කෙනෙක්
@miyuruwijerathna8454
@miyuruwijerathna8454 Месяц назад
Surge එකක් කරලා පෙන්නන්න විදිහක් නෑ සාමාන්‍යයෙන්. හැබැයි මේ Device එක ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේදී 6000V Power Surges වලට face කරලා certificates තියෙනවා
@stvfamily
@stvfamily 4 года назад
Milinda aiye signal tower wala tharanga walin minissunta athi balapama wisthara karala video ekk karannako.
@hasithanadeeshan6512
@hasithanadeeshan6512 3 года назад
Thanks..nice video👍👍👍
@nishsankamunasingha7204
@nishsankamunasingha7204 4 года назад
"ටික ටික හානි වෙනව" පැහැදිලි කරන්න පුලුවන් ද?
@TechTrackShow
@TechTrackShow 4 года назад
අඩු වෝල්ටීයතාවයක් තියන surge එකක් හින්ද කෙලින්ම පරිපථයකට හානි නොවෙන්න පුලුවන්. ඒත් එහෙම ඒවට දිගින් දිගටම මුහුණදෙනකොට, පරිපථ වල තියන උපාංග, විශේෂයෙන් ධාරිත්‍රක වලට හානි වෙන්න පුලුවන්..
@chanujayans8234
@chanujayans8234 4 года назад
Niyamai aiye
@kasunnilanga3825
@kasunnilanga3825 4 года назад
Dinosaurs යුගය ගැන විඩියෝ එකක් දාන්නකෝ bro
@nuwankulathunga8674
@nuwankulathunga8674 3 года назад
මේක කීයක් විතර වෙනවද
@miyuruwijerathna8454
@miyuruwijerathna8454 Месяц назад
Rs. 11,600
@amviolinmode571
@amviolinmode571 3 года назад
Tnq
@udarapathum8238
@udarapathum8238 4 года назад
Surge protectors mn nm hithanne geyak athule mese uda wage thiyana eka hoda naha kiyala. Danatamath surge protectors use karanne wenama enclosure ekaka athule. Mokada surge eke voltage eka apita hariytama kiyanna bari nisa. Api protector eka gedara athule thiyala ginigaththoth mokada wenne anika surge eka ground wennath hoda earth ekk thiyennama ona gedrakata. Eka surge ekata connect wennath ona. Thawa surge athi wenna puluwan high voltage switchgear switching walath. Thank malinda aiye me gana kiuwata. Waraddak thibboth hadanna.
@bhanukagamachchige9473
@bhanukagamachchige9473 4 года назад
eka attta. surge protector ekak kiyanne mesa uda thiyena deyak newei.
@TechTrackShow
@TechTrackShow 4 года назад
මම ඔයාගෙ කමෙන්ට් එක දැක්කෙ පරක්කු වෙලා.. සාමාන්‍යයෙන් මේ වගේ එකක් හයි කරන්නෙ Meter board එකට ගෙදරින් එලියෙ. ඒත් ශ්‍රී ලංකාවෙ අයට මේක හුරු කරන්න ඕන නිසා මේ සමාගම මේක ගෙදරක සාලෙ තියන්න පුලුවන් විදිහට හදල තියෙන්නෙ. ඒකට අවශය ආරක්ෂාව මේකෙ තියනව. ඔයා කියපු විදිහටම සර්ජ් ප්‍රොටෙක්ටර් එක්ක් වැඩ කරන්න earth එක හරියටම තියෙන්න ඕන. ඒක මේ serge protector එකෙන් check වෙනව. කොල පාට ලයිට් එක තියෙන්නෙ ඒකට.
@CHzwaves
@CHzwaves 4 года назад
Nice Creation!!!
@dayandammika3109
@dayandammika3109 4 года назад
Rocket engine ගැන වීඩියො එක දානව කියල දැනට සෑහෙන කාලයක් ගත වෙලා.ඒක දානකන් කල්ප ගානක් උනත් බලන් ඉන්නව.
@TechTrackShow
@TechTrackShow 4 года назад
මම ඒක දානකං spam නොකර ඉමු නේද?
@dayandammika3109
@dayandammika3109 4 года назад
@@TechTrackShow පුලුවන්නම් අනිවරෙන් ඒක දාන්න.මන් ආයි මේක ගැන comment කරන්නෙ නෑ.කරදරයක් වගෙ උනාන්ම් sorry.
@TechTrackShow
@TechTrackShow 4 года назад
@@dayandammika3109 ඒ ගැන මම හිතාගෙන හිටියට වඩා ගොඩක් අඩුවෙන් දැනගෙන ඉඳල තියෙන්නෙ. හොයන්න ගත්තම තමයි තේරුනේ. මම කතාව හරියටම තේරුම් ගන්නකම්, මට ඒක සරලව කියන්න බැහැ.. Deeper the understanding, simpler the explanation.. මම හිතන්නෙ මේ ගැන මම කලින් වීඩියෝ එකක් කරා..
@dayandammika3109
@dayandammika3109 4 года назад
@@TechTrackShow හරි මට ඒක තේරෙනව.ඔයා ඒකට කාලය ගන්න.👍
@dayandammika3109
@dayandammika3109 4 года назад
@@TechTrackShow ඔයා ලොකු කාලයක් වැය කරනව නේද comment වලට reply කරන්න.ඒක නිසා මන් ඔයාට මාර කැමතියි.ඒක ඔයාට අමාරු නැද්ද?
@shiromimms
@shiromimms 3 года назад
All depends on quality of the earth and resistance to the crow bar device !!
@anuradhalakruwan1918
@anuradhalakruwan1918 4 года назад
Thank you. 👍👍👍👍👍👍
@madushanweragama6702
@madushanweragama6702 4 года назад
Aiya oyata godak sthuthi megana apita kiyala dunnata.oka kadunoth nawatha hadaganda puluwanne.oke aulwechcha kalala maru karala.
@sumudamar2667
@sumudamar2667 3 года назад
hoda electrician kenek hoyaganne kohomada ?
@sundararomaniyawa
@sundararomaniyawa 4 года назад
Ganan kiyada
@kdafashion
@kdafashion 4 года назад
Good one.
@TuesDuo
@TuesDuo 4 года назад
Wish you give promo also
@akhilasooriyakumara1067
@akhilasooriyakumara1067 4 года назад
අපෙ ගෙදර ටීවි එකට ඕක උනා. අදමයි දන්නෙ එහෙම තාක්ශනයක් තියෙනව කියල එ ප්‍රශ්න වලට. සුපිරි..
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 2 года назад
thank you sir explain karata❤️❤️🙏🙏
@HomesSH
@HomesSH 3 года назад
මට හීනෙනුත් ඇහෙන්නෙ සර්ජ් ප්‍රොටෙක්ටර්.😳😳 ඒ තරම් මේකෙ ඒක කියනවා 😁
@unickyyt5285
@unickyyt5285 4 года назад
Bro google account එකක phone number එක නැති වෙලා. ඒ වගේම ඒක verify කරලා. මට අලුත් number එකක් දාගන්න වෙන විදිහක් නැද්ද.
@samithwijesooriya1844
@samithwijesooriya1844 4 года назад
විදුලිය විසංදි අවස්ථාවලදී මම ජෙනරේටරයක් භාවිතා කරනවා. ඒ අවස්ථාවලදී බල්බවල(led) දීප්තියද වැඩියි. ජෙනරේටරය භාවිතාවන බොහෝ අවස්ථාවලදී බල්බ දැවී යනවා. අද මගේ රවුටරයේ power adapter එක පිච්චුනා. මේවගේ වෙලාවට cipe sg protecter එක ප්‍රයෝජනවත් වෙයිද?
@TechTrackShow
@TechTrackShow 4 года назад
Domestic generator එකකින් suerge එන්න පුලුවන්. හැබැයි බල්බ් වල දීප්තිය වැඩියි කියන්නෙ දිගටම වෝල්ටීයතාව වැඩියි කියන එක. ඒක ගැන බලන්න. Generator එකේ වෝල්ටීයතාව පාලනය කරන්න ක්‍රමයක් තියද?
@samithwijesooriya1844
@samithwijesooriya1844 4 года назад
@@TechTrackShow අඛණ්ඩව වැඩිවෝල්ටීයතාවකින් විදුලි උපකරන ආරක්ෂා කරගැනීම සදහා Distribution board එකට සවිකලහැකි protecter තියේද ?
@TechTrackShow
@TechTrackShow 4 года назад
ගොඩක් වෙලාවට surge protector එක හයිකරන්නෙ distribution board එකට.
@TechTrackShow
@TechTrackShow 4 года назад
@@samithwijesooriya1844 ඒත් මම හිතන්නෙ ඔයාගෙ ප්‍රශ්නෙට විසඳුම generator එක පරීක්ෂා කරල ඒකෙ වෝල්ටීයතාවය හරිගස්සන එක..
@samithwijesooriya1844
@samithwijesooriya1844 4 года назад
@@TechTrackShow ok. Thanks .
@dhawalajayasekara
@dhawalajayasekara 4 года назад
Niyamayi ayyiea eka digatama video Dana
@dinukalakshan1835
@dinukalakshan1835 4 года назад
English or sinhala thiyena kilayak scan karala eke akuru apita ganna puluwnn software eka mokakda
@ravishkaekanayaka1091
@ravishkaekanayaka1091 3 года назад
Malli hari malli
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 4 года назад
godakma wadagath video ekak aiye
@achinthaprabash2709
@achinthaprabash2709 4 года назад
Video aka maru aiya e sports gana video akak karannako
@udaragayan6883
@udaragayan6883 4 года назад
අයියෙ එබෙයි,අලිඑක්ප්‍රස් එකෙන් එහෙම චිනෙ බඩු ගෙන්නුවාම කොරොනා වයිරස් එක හැදෙනවද මන් ජනවාරි 17,18 ඔඩර් කරා පෙබරවාරි 06 ආවා ම්න් ඒවා පැකින් කඩලා ගත්තා එවයින් එහෙම කොරොනා බොවෙනවද ? නැද්ද කියලා කොමෙන්ට් කරනවද??
@mangusofficial
@mangusofficial 4 года назад
I lost 3 motherboards because of power surge issues!
@dilanshenod3119
@dilanshenod3119 4 года назад
අකුණු ගහද්දි ඕක ඔන් එකෙ තියගෙන ගෙදර විදුලි උපකරණ පාවිච්චි කරන එක සේෆ්ද ?
@TechTrackShow
@TechTrackShow 4 года назад
ගෙදරට කෙලින්ම අකුණක් ගැහුවොත් මේකෙන් වැඩක් නෑ. ඒවගෙන් ගැලවෙන්න අකුණු සන්නායකයක් ඕන.. අකුණු ගහන වෙලාවට ටිකක් වැඩි වෝල්ටීයතාවක් තියන surge එනව. එතකොට CIPE එක ඇතුලෙන් කරන්ට් එකක් ශෝට් වෙනව වගේ ශබ්දයක් එනව. ඒ Gas discharge tube ඒ ඉහල වෝල්ටීයතාව උරාගන්න සද්දේ.. ඒ උනත් අකුණු ගහන වෙලාවට සංවේදී උපකරන පාවිච්චි නොකරනව නම් හොඳයි..
@nuwansampath7820
@nuwansampath7820 4 года назад
@@TechTrackShow , main line 1ke kanuwakata akunak wadila aka geta awoth meken wadak thiyenawada
@TechTrackShow
@TechTrackShow 4 года назад
@@nuwansampath7820 ඔව්. හැබැයි අකුණ 6000v ට වැඩි නම් surge protector එක පිච්චෙයි..
@rehanmendis6345
@rehanmendis6345 4 года назад
100% සේෆ් නෑ. මොකද අකුණු ගහනකොට අවට පරිසරයේ චුම්භක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා. ඒකෙන් අපේ ගෙදර වයරිං එකට ධාරාවක් ප්‍රේරණය වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රේරණය වුණ කරන්ට් එක SPD එකට කලින් TV එකට ගියොත් TV එක පිච්චෙන්න පුළුවන්
@ragamaprint6267
@ragamaprint6267 4 года назад
@@rehanmendis6345 පච කෙලින්න එපා චුම්භක ක්ෂේත්‍රයකින් විතරක් සන්නායකයක ධාරාවක් හැදෙන්නෙ නෑ. චලනයකුත් අවශ්‍යයි. ගෙදර කරන්ට් ලයින් එක හෝ පරිපතය කැරකි කැරකි තියෙන එකක්නම් ධාරාවක් හැදෙයි. 😂😂😂🔫🔫🔫
@janakachaminda38
@janakachaminda38 4 года назад
Vistara danaganna. Telephone number nadda.
Далее
Surge Protection Devices - Part 1
24:01
Просмотров 217 тыс.
Ванька пошел!!!! 🥰
00:18
Просмотров 1,3 млн
Surge Protectors As Fast As Possible
5:47
Просмотров 428 тыс.
Elon Musk's Secret Projects on Mars
12:20
Просмотров 87 тыс.
OnePlus Concept One Disappearing Camera
6:26
Просмотров 27 тыс.
Is 5G dangerous for Humans?
11:17
Просмотров 68 тыс.
How Many ERRORS Can You Fit in a Video?!
20:40
Просмотров 3,3 млн
Do surge protectors really work?
20:43
Просмотров 72 тыс.
What Is Neuralink?
10:09
Просмотров 40 тыс.