Тёмный

දෙපයේ ලේකැටි නිසා හෘදයාබාධ /කෝවිඩ් මරණ වලක්වාගැනීමට කලයුතු දේ | Breathe With Anoja | Ep 39 | HD 

Breathe with Anoja
Подписаться 138 тыс.
Просмотров 72 тыс.
50% 1

Опубликовано:

 

28 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 270   
@sunethradesilva7595
@sunethradesilva7595 3 года назад
ඔබ තුමියට බොහොම පින් .මේ විශ්‍රරමික අපිට මෙවැනි පුහුණු අභ්‍යාස කරගන්න උඩවු වෙනවාට ඔබට ආයුබොහෝ වේවා .සුවපත් වේවා ...!!!
@mebalsilva8033
@mebalsilva8033 3 года назад
Oba thumiyata theruwan saranay.niirogi bawa lebewa.
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 Год назад
ඔබතුමියට බොහෝමත්ම පිං.දිර්ඝායුෂ ලැබෙිවා ජේසුපිහිටයි .
@amandajayaweera9615
@amandajayaweera9615 3 года назад
ඔබ විසින් සිදු කරන දැනුවත් කිරීමේ වැඩසටහන් වලට බොහෝ ම ස්තූතියි. මෙම ව්‍යායාමය නහර ගැට ගැසීම පවතින පුද්ගලයන් සඳහා සුදුසු ද?
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
අනිවාර්යයෙන් . ඒවගේම වියපත් අයට.
@nelumasenadheera6054
@nelumasenadheera6054 3 года назад
අනෝජා අක්කා , මම ලගදී මේ program එක දැකලා කරන්න ගත්තා.සමහර අවස්ථාවලදී හුස්ම ඉහල පහල දාන එක පැටලෙනවා.මම කරන්නේ කකුල උස්සන කොට හුස්ම ගන්නවා(උදරය පුම්බනවා).පහල දාන කොට උදරය අකුලනවා.කරුනාකර එය පහදා දෙන්න.ඔබට ආයු බොහෝ වේවා !තෙරුවන් සරණයි !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
කමක් නැහැ .දෙකෙන් කෝකකලත් වැදගත් වෙන්නේ exersise කරන එකයි.හුස්ම එනවිට බඩ පිම්බෙනවා පිට වෙනකොට ඇකිලෙනවා. ඒක තමයි නිවැරදි. Share karanna please.😘🤗
@fen212
@fen212 3 года назад
She is a beautiful human being inside and out. Love her personality!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘❤
@nimalakaikarage8256
@nimalakaikarage8256 11 месяцев назад
මැඩම්, ඔබ තුමියට බොහොම පින් සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා
@moratuwesugunawansa744
@moratuwesugunawansa744 3 года назад
තෙරුවන් සරණයි අනෝජා අම්මා මම හිමිනමක් මම ඔබගේ ශිෂ්‍යයෙක් මම බොහොම නිරෝගිව ජිවිතේ ගිනියනවා ඔබගේ මග පෙන්වීමේන් ඔබට බොහොම පින්සිදු වේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 3 года назад
ඔබතුමියට ගොඩක් පින් මේ කරන් කර්තව්‍යය ට. ඔබතුමියගේ බෙල්ලනවිල යෝගා පන්තියට සහභාගි වන්නේ කෙසේද ? තෙරුවන් සරණයි !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
දැනට කරන්නේ ඔන්ලයින් විතරයි . මේ නොම්මරේට whatsapp message ekkak ewanna
@Prasad-dt3mz
@Prasad-dt3mz 6 месяцев назад
​@@anojaweerasinghe57647:45
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 года назад
තෙරුවන් සරණයි ඔබ thumiyata.නිරෝගී වේවා සුවපත් වේවා
@champadesilva7771
@champadesilva7771 3 года назад
ඔබතුමියට බොහොම ස්තුතියි. අමාරු නැතිව කරන්න පහසු ව්‍යායාම. බොහොම පිං.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
😘🤗
@indukaluarachchi8791
@indukaluarachchi8791 3 года назад
@@anojaweerasinghe5764 Thank you Anoja
@maheshikamalkumari1246
@maheshikamalkumari1246 3 года назад
ඔබ thumiyata ගොඩාක් ආදරෙයි හැමදාමත් !!!!!!!! ගොඩාක් පින් ඔබට!!!!!!!!!
@dayachandrapala7591
@dayachandrapala7591 3 года назад
හරිම වැදගත් අභ්‍යාස ඔබ තුමිය පැහැදිලි කළා.බොහොමත් ස්තූතියි නෝනා මහත්මිය
@saralam.a4695
@saralam.a4695 3 года назад
ඔබතුමියටත් ආයු බොහෝ වේවා තෙරුවන් සරණයි.🙏🙏🙏 තරුණ අයටත් පහසු වියායාමයක් ගොඩක් හොඳයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
ඔව් හැමොටම හොදයි . විශේශයෙන් home corantine වෙන අයට .
@ariyawathisamarakoon514
@ariyawathisamarakoon514 2 года назад
ඔබ තුමිට බොහොම පින් බොහොම ස්තුතියි මෙවැනි දැනුවත් දෙයක් අර්ථවත් දෙයක් අපිට කියා දුන්නාට තෙරුවන් සරනයි ඔබට දීර්ඝයුෂ ලැබේවා සාදූ සාදූ සාදූ
@samsnthysamanthy9814
@samsnthysamanthy9814 3 года назад
ඔබතුමියගෙ කාරුණික වදන් වලට හ්‍රරිම ආදරෙයි. ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Pl practise and share. 🤗😘
@nandikajayasinghe3873
@nandikajayasinghe3873 3 года назад
ඉතාමත් ප්‍රයෝජන වත් වැඩසටහන් මිස්..ඔබට නිරෝගි සුව ලැබේවා!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Pl practise and share. 🤗😘
@madurisulochana5824
@madurisulochana5824 3 года назад
@@anojaweerasinghe5764 u qqq
@ramaniperera565
@ramaniperera565 3 года назад
Thank you very much mam Its really worth for me.May triple gems with you
@kanthiamarasinghe7023
@kanthiamarasinghe7023 3 года назад
%@
@roicefernando1857
@roicefernando1857 Год назад
Godaaaaak stuthie akke obata deergausha jesupihitai
@champarupika
@champarupika 2 года назад
Deergaayu labewa anoja akka...wish merry Christmas. ...
@neethaperera9336
@neethaperera9336 10 месяцев назад
ඔබ තුමිය සිදුකරන මෙහෙය ඉතාමත් උතුම් වැඩිහිටියන් වනඅපට ඉතාවටිනවා විෂාදය රෝගීන් හට සදුසු අභ්‍යාස යක් කියා දෙනවානම් බොහොම පිං😂
@padminikyriakou6359
@padminikyriakou6359 3 года назад
Oba thumeyata Bohoma Sthuthe Theruwansaranai ❤❤❤❤💐💐💐💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏 තෙරුවන් සරණයි
@asankavindyani1782
@asankavindyani1782 2 года назад
මට වයස 36ක්.මගේ කකුල් දෙකේම නහර ගැට ගැහිල.ඒක අඩු කරගන්න,වේදනාව අඩුකරගන්න මේ ව්‍යායාමය සුදුසුයි නේද?ඔබතුමියට බුදු සරණයි !
@maneldissanayake3551
@maneldissanayake3551 10 месяцев назад
ඔබතුමියට දිගාසිරි ලැබේවා තෙරුවන් සරණයි. ❤
@nalanipathirana224
@nalanipathirana224 Год назад
අපි ගැන සිතා බලන ඔබ තුමියට බොහොම පිං 🙏
@asokasubasinghe4785
@asokasubasinghe4785 3 года назад
ඔබ ජනතාව ගේ නෙත් විවෘත ක්‍රරන්නෙහිය.ඔබට ජය!
@charmainenissanka7171
@charmainenissanka7171 3 года назад
Thank you very much Anoja. Your demonstrations are easy to follow, please continue. May God Bless you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘 pl share
@leslieamarasinghe4310
@leslieamarasinghe4310 2 года назад
සොයුරිය ඔබටත් දීර්ඝයුෂ ලැබේවා !
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 года назад
තෙරැවන් සරණයි මැඩමි ස්තුති වෙිවා දීර්ඝායු ලැබෙිවා🌷🌹❤♥️🙏
@lilanimanel949
@lilanimanel949 3 года назад
Very useful guide line to elders. Thank you for yr service to the nation.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘🙏
@isankasandeepani3225
@isankasandeepani3225 3 года назад
Godak watinwa ad vidiyowath... Theruwan saranai obat niduk nirogee suwaya labewa bohoma pin
@priyawalawage8523
@priyawalawage8523 3 года назад
ඉතාමත්ම වටිනා ඉදිරිපත් කිරිමක්. බොහෝම ස්තුතිවන්ත වෙනවා .ඔබට නීරෝගී සුවය ලැබෙේවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Please practise. & Share. 😘🤗
@priyankahiroshini4363
@priyankahiroshini4363 3 года назад
ඉතාම වටිනවාව් ස්තූතියි
@himaliabeysekera2851
@himaliabeysekera2851 3 года назад
Your voice is soo soothing and Pin sidde wewa for the timely thoughtful exercises.. Theruwan sarenai 🙏🏻
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Please practise, every day .and share 🤗😘🙏🙏🙏
@anusharahman7106
@anusharahman7106 3 года назад
ගොඩක් ස්තුතියි ... මමත් දැන් කරනවා. නිදුක් නිරෝගි දිර්ගායු ලැබේවා
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 3 года назад
බොහොම ස්තූතියි .... ඔබට නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ..... තෙරුවන් සරණයි .....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Please practise, every day .and share 🤗😘🙏🙏🙏
@buddikainoshan4723
@buddikainoshan4723 2 года назад
Godak hodata pahadeli karanawa obathumiyata godaak pin thnx🙏
@lalanirathnayake8070
@lalanirathnayake8070 3 года назад
Thank you so much your service ❤️
@janakihill9568
@janakihill9568 3 года назад
මේ වෙලාවෙ මේක හැමෝටම දිව්‍ය ⁣ෙඖෂධයක් වේවි. බොහොම පිං ඔබතුමියට.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Thank you janu 🤗😘🙏🙏🙏
@pinnaduwahewagenandawathie4872
@pinnaduwahewagenandawathie4872 2 года назад
ඔබට ස්තුතියි ආයු බොහෝ වේවා
@msindrniindrni6300
@msindrniindrni6300 3 года назад
ඔබතුමියට බෙහෙවින් ම ස්තූතියි තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
😘🤗
@renukademel3278
@renukademel3278 3 года назад
ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා!! දීර්ඝායුෂ ලැබේවා !!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
ගොඩාක් ස්තුති . 🙏🙏🙏 පුහුනුවී සුවපත්ව ඉන්න. අනිත් අය සමගත් බෙදා ගන්න . 🙏🙏🙏
@renukademel3278
@renukademel3278 3 года назад
@@anojaweerasinghe5764 ඔබතුමිය හා සම්බන්ධ වී කථා කිරීමට අවශ්‍යයි. හැකිනම් එයට අවස්ථාවක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
@prasanthawidyarathne8284
@prasanthawidyarathne8284 2 года назад
How we sit like that ?? How we do it
@thamaradamayanthi5727
@thamaradamayanthi5727 3 года назад
Anija akke oyata niduk nirogi suwaya pathanawa mulima ...man godak adare karapu charithayak akke oya.. oyage me deshana wadasatahan baladdi shakthiyak dhairyak danenawa... gahaniyak unama oya wage shakthimath wenna oni 👍harima lassani pahadili oyage deshanawa.... akke oyata thawa thawath shakthiya dharya labewaa me wage wadasatahan karannath..idiri jivithaya sarthaka karagannath..theruwan saranai obata..🙏🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
තෙරුවන් සරණයි . අවශ්‍ය අයට මේවා යවන්න. 🙏🙏🙏
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 3 года назад
Thank you. You are doing a great service. 👍🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘
@mebalsilva8033
@mebalsilva8033 3 года назад
ඔබ තුමියට නිරෝගිබව ලෙබේවා .තෙරුවන්සරනය්
@kanthiewijesundara6480
@kanthiewijesundara6480 3 года назад
මම ඔබතුමිය දැකල එකතු වුනේ අදයි. මේ වියයාමය කරන විට කකුලේ උකුල් හන්දියේ පහල වම් කකුල පටන් ගන්නා තැන මාංශ පේශී ගල් වී වේදනාවක් දැනෙන්න ගන්නව.ඇයි ඒ
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
ගොඩාක් සැහැල්ලු වෙලා කරන්න. තද කරගෙන කරන්න එපා.
@kanthiewijesundara6480
@kanthiewijesundara6480 3 года назад
Thank you miss
@gangaappuwa7795
@gangaappuwa7795 2 года назад
Godak hodai thanks mn italy Iran ada patan gatte mage yaluwek mata euwe mage yea hoda opposition karanna kiuwa dan mage Yaluwa kiuwa epa akke mews karanna hodatama hoda una eyage the kiyala godak pin oba tumulata budusaranai teruwan saranai dewi pihitai 🤝👍💂‍♀️🙏😘😘😘😘❤️❤️❤️❤️❤️
@hasinianuththara3750
@hasinianuththara3750 3 года назад
Miss ge voice ekata mn godak kamathi.Mma mulinma miss ge yoga gana dana gaththe ruupavahiniya channel eke miss aapu programme ekakin.Thank you for your all❤❤
@chandrarupasingha4991
@chandrarupasingha4991 3 года назад
ඔබ තුමියට ගොඩක් පින් ...තෙරුවන් සරනයි ....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘
@maddagedonroshan970
@maddagedonroshan970 3 года назад
You and your sister are two angels who have been born in this small island, with special talents given by the god. Wish both of you good health, long life and happiness! Teruwan Sarani!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏🤗😘
@lilanifonseka1706
@lilanifonseka1706 3 года назад
තෙරුවන් සරණයි ඔබ පවුලටම
@sumanamirihagalla8576
@sumanamirihagalla8576 Год назад
හැමදාම යෝග කරන්න ඕනද මැඩම්...ඒ කියන්නෙ ජිවිතේ පුරාවටම
@roseperera2669
@roseperera2669 3 года назад
ස්තුතියි.
@ramanibulathsinghala7275
@ramanibulathsinghala7275 2 года назад
ඔබ තුමියට තෙරුවන් සරනයි
@AmaraPiyaseeli-g8x
@AmaraPiyaseeli-g8x Год назад
Godak pin sidu wrwa obathiyata theruwan saianai
@amithadealwisthamessathiya6541
@amithadealwisthamessathiya6541 3 года назад
Thank you very much for the your kind hearted explanation.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Please keep practising and also pl share. 🤗😘
@nishagayani8263
@nishagayani8263 3 года назад
Thank you so much madam,,,stay safe 🙏🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘
@geetharanasinghe6876
@geetharanasinghe6876 3 года назад
Thank you dearAnoja Akka and Theruwansaranai
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏තෙරුවන් සරණයි
@salonmixingwork948
@salonmixingwork948 3 года назад
Oba thumiyata pin 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼. Theruwan Saranai
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
තෙරුවන් සරණයි . 🙏🙏🙏
@rohinieperera1648
@rohinieperera1648 3 года назад
Thanks you very much. It was very useful.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Please practise, every day .and share 🤗😘🙏🙏🙏
@h.k.dayarathna3564
@h.k.dayarathna3564 3 года назад
Thank you very much , Anoja madam .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘🙏🙏🙏
@seethadahanayaka1897
@seethadahanayaka1897 6 месяцев назад
Thank you miss ❤
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 3 года назад
ඔබ thumiyata ගොඩක් ස්තුතියි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏🤗😘
@kumarisamarakoon6518
@kumarisamarakoon6518 Год назад
Thanks oba tumiyata 💜️
@kusumepa1019
@kusumepa1019 3 года назад
ආයු බොහෝ වේවා, තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
තෙරුවන් සරණයි
@lalanigunasekara6211
@lalanigunasekara6211 3 года назад
@@anojaweerasinghe5764 ඤඤණඤඤඡ
@priyamendis9410
@priyamendis9410 3 года назад
Thanks !
@smsthennakon2456
@smsthennakon2456 3 года назад
Yatipathul danawata prathikarsyak kiyanna miss
@anukschoolinfo6867
@anukschoolinfo6867 3 года назад
Thank you for the effort you are taking to help us irrespective of the difficult situation in the country. We love you, god bless you 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
God bless you dear. 🤗😘
@sunethrakusum8189
@sunethrakusum8189 3 года назад
Love you ❤️❤️❤️
@neethasolaman159
@neethasolaman159 3 года назад
Thanks for u Mrs.Anoja.God bless you and your family.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
😘🤗
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 3 года назад
Wstinavediyoe waksththi Obata Budusarani nirogi suwama labewa..❣❣❣🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏
@jayanthinanayakkara3117
@jayanthinanayakkara3117 3 года назад
I will want this excised . Lot of thanks to you.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Please keep practising every day. Also share with friends and family. 🤗😘
@kanthikariyawasam6179
@kanthikariyawasam6179 3 года назад
මට යෝගා class එකේ ඉන්නවා වගේ දැනෙනවා මේ හඬ ඇහෙනකොට 💖💖💖
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘
@DishaniKumari-p1d
@DishaniKumari-p1d Год назад
God bless you
@salausa3836
@salausa3836 3 года назад
Thanks for the great video 💐❤️🕉
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏🤗😘
@dhishmendis4066
@dhishmendis4066 3 года назад
Me exercise eken 1lk කළාට කමක් nadda ? ඔක්කොම ටික කරන්න ඕනී ද?
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
පුලුවන් එක කරන්න . 🤗😘
@shantigamage353
@shantigamage353 3 года назад
Goodk ඉස්තුති 🌹🌹🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏
@malinimarambage2511
@malinimarambage2511 3 года назад
Mage danahisa.den godak.kal.edan.wedanakari..beheth gatha.wedak ne.me wada satahana.karanna.hodada
@geetharanasinghe6876
@geetharanasinghe6876 3 года назад
Thanks Theruwansaranai Dalada Samindu Pihitai 🧡🧡🧡🧡🧡🧡
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
තෙරුවන් සරණයි .pl share 🙏🙏🙏
@renukadeepani6235
@renukadeepani6235 3 года назад
ගොඩක් වට්න වීඩියෝ එකක් ඔබ ට නිදුක් නීරෝගී සුව ලැබේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Please practise, every day .and share 🤗😘🙏🙏🙏
@renukadeepani6235
@renukadeepani6235 3 года назад
@@anojaweerasinghe5764 මේක මම දැන් කරනවා ,මේ දිනවල මම covid positive ,🙏🙏🙏
@bisomanikes3065
@bisomanikes3065 3 года назад
Madamta godak pin harima watina viyayama tikak obatumiyata niduk neerogi deergauwewa
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏😘🤗
@chithranilaweera5192
@chithranilaweera5192 2 года назад
Obatumiyata nirogi suwa athwewa
@geethanganirajaguru580
@geethanganirajaguru580 3 года назад
Dear Anoja this is super & feeling comfortable for me as I am 68 years thank you very much Theruwan Saranai
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Please keep practising every day. Also share with friends and family. 🤗😘
@damayanthiwanigasinghe8735
@damayanthiwanigasinghe8735 3 года назад
Thanks
@nimchala3611
@nimchala3611 3 года назад
ගොඩක් ස්තුතියි 🙏🙏
@kannangarakannangara5794
@kannangarakannangara5794 3 года назад
ඔබ තුමියට බුදුසරණ යි,, , .
@stellaxavier5213
@stellaxavier5213 3 года назад
Very good video Thank u mam
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘🙏🙏🙏
@ROADTOKOREA
@ROADTOKOREA 3 года назад
🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘🙏🙏🙏
@kumuduranasingha4707
@kumuduranasingha4707 3 года назад
Kochchara lassanata hitiyada Anoja.. Thaamath obe hithe athi dharya gana sathutui.. Deergayusha labewa obata
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
මට දැන් 66. තරුන කාලේ කවුරත් එහෙමයි . මම නිරෝගීව සතුටින් ඉන්නවා 🤗😘
@sumanaperera8333
@sumanaperera8333 3 года назад
ගොඩක් පිං ඔබතුමියට.මම කකුලේ ලේ කැටි හැදුණු කෙනෙක් .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
පරිස්සමින් පුහුනු වෙන්න. 🤗😘
@sumanaperera8333
@sumanaperera8333 3 года назад
@@anojaweerasinghe5764 🙏🙏🙏🌷🌷🌷
@harischandrasusilratna8148
@harischandrasusilratna8148 3 года назад
බොහොම ස්තුතියි මිස්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Please keep practising every day. Also share with friends and family. 🤗😘
@ranjanfernando8174
@ranjanfernando8174 3 года назад
Thank you madam for your teaching.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Please keep practising every day. Also share with friends and family. 🤗😘
@sinadiweerakoon2346
@sinadiweerakoon2346 3 года назад
තෙරුවන් සරණයි ඔබට ❤
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 года назад
ඔබතුමියට බොහොමත්ම ස්තුතියි !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏🤗😘
@chitrakumari3921
@chitrakumari3921 3 года назад
Suba dawasak wewaa oba thumiyata niduk niirogy suwaya labewaa dirgausha wewaaaa 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐 mama Thailand sita
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 3 года назад
ඔබතුමියට තුනුරැවන් සරනයි!!!❤️❤️❤️❤️
@מנחםגלזר-ו4י
@מנחםגלזר-ו4י 3 года назад
Oba thumiya watina danuwath kireemak kala. Deerga ausha labawa oba thiyayah. Isthuthi
@janakisamarakoon1696
@janakisamarakoon1696 3 года назад
thank u
@rayikicooray2618
@rayikicooray2618 3 года назад
Theruwan saranai.Anoja.thank u.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🙏🙏🙏
@gnanasenaratne2957
@gnanasenaratne2957 3 года назад
Mata bada ella wetenawAdanis wala ctylege attemanah enisaawidinnatb ba kakulak addAdda thamai a idinne mataexsieses tikK kiyLa denna miss pi n
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 3 года назад
Thank you ma'am
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
Please practise. & Share. 😘🤗
@shayamaleeabayarathna4686
@shayamaleeabayarathna4686 3 года назад
ස්තුතියි ඔබතුමියට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 года назад
🤗😘
Далее
Rate our flexibility 1-10🔥👯‍♀️😈💖
00:12