Тёмный

බෙන්සීන් වල රිවර්ස් ඉන්ජිනියරින් සම්බන්ධ පරිවර්තන | Past Papers සාකච්ඡාව 2008 2010 2013 සමග 

Chemistry Made Easy
Подписаться 89 тыс.
Просмотров 25 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 159   
@DrRandeerChemistry
@DrRandeerChemistry Год назад
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න. Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇 t.me/+-d3mYMrhzhc0Mzdl කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇 🧪Organic යාන්ත්‍රණ👇👇 apni.lk/course/orinor/2023/2 🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක apni.lk/course/orinor/2023/3 RU-vid හි ඇති සියලු organic පාඩම් වලට අදාල Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්. 🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register 🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-NdTJcW2TcDM.html 🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-WlgJ6gF8uGc.html
@rameeshalakshani8868
@rameeshalakshani8868 2 года назад
Pass papers wala පරිවර්තනයකට බය නැතුව අත ගහන්න confidence ලැබුනෙ සර් නිසාම තමයි.ගොඩාක් පින් සර් 🙏🙏🙏
@DilshanEranga1000
@DilshanEranga1000 3 года назад
සර්ගෙ organic,inorganic video ඔක්කොම බැලුවා ඒ තරම් දැනුම ගොඩක් පන්ති 100කට ගියත් ගන්න හම්බෙන්නෙ නෑ Dr of ALGORITHM සර්ට ජයෙන් ජයම වේවා!
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
Thank you. ජයෙන් ජය. 👍👌🍀
@uadissanayaka2111
@uadissanayaka2111 4 года назад
මම 3rd shy සර්. 1st shy එකේ chemistry fail. Chemistry වලට බය නිසාම 2nd shy එක ලිවුවේ නෑ.. මේ අවසාන අවස්ථාව සර්.. අම්මට තාත්තට වගේම මම සර්ට ණයගැතී.. 2015 O/L කරේ. 2016 ජනවාරි ඉදන් ක්ලාස් යන්න පටන් ගත්තේ.😔 අවුරුදු 5ක් එක දිගට ක්ලාස් ගියා.. ඒත් රැල්ලට ගිහින් රැවටිලා කිසිම දෙයක් බැරුව හිටියේ..සර් නිසා දැන් බය නෑ සර්.. මම ගොඩ මේ පාරනම් ගොඩේ ගොඩ 😍😍😍 හැමෝම කිවුවේ ඔයාට බෑ මේ ව්ද්‍යා විශය කරන්න ඔයා ආර්ට් කරල විශයන් 3 පාස් වෙන්න කියලා.මාත් මට බෑ කියලා හිතන් හිටියේ.. ඒත් හරිම ආසාවෙන් දැන් මම පාඩම් කරනවා.. මට දවසෙන් දවස chemistry පුලුවන් වුනා.. 🙏 සර් අපි සර්ට හැමදාටම ණයගැති
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
මම අද දවසේ දකින පලවෙනි youtube comment එක මේ. මට ලැබෙන සතුට ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. රැල්ල බිදිය යුතුයි. දහස් ගානක් රැල්ලට බිලිවෙනවා. ජීවිතේ වටිනාම කඩඉම් පැනගන්න බැරුව හිරවෙනවා. අනිවාර්යෙන්ම මට telegram message එකක් දාන්න. වැදගත් දේවල් ටිකක් කියන්න තියනවා. t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw
@shanweerarathne7000
@shanweerarathne7000 3 года назад
සර් මට පරිවර්තනයක් දුන්නම කිසිම දෙයක් හිතගන්නවත් බැරිව හිටියෙ..කොහොම හරි ගොඩ දගන්නව කියල හිතල ටිකක් හොයල බලනකොට තමා සර්ගෙ චැනල් එක සෙට් උනේ..සර් දලා තිබුන ඔර්ගනික් වීඩියෝ සීරීස් එකේ හැම වීඩියෝ එකක්ම එක තප්පරයක් මිස් නොකර බැලුව😌..මට සර් දුන්න හැම මැප් එකක්ම අකුරක් නෑර මතකයි..මට දැන් පරිවර්තන එකක්වත් ගේමක් නෑ සර්😎..කියල දුන්න හැම දේකටම ගොඩාක් පිං🙏තෙරුවණ් සරණයි !!
@d0d099
@d0d099 3 года назад
මේ වගේ ඵ්වා අවසානයෙන් පටන් ගෙන කරන්න කීවට,මේවා කරන හැටි හරියටම කියලා දුන්නේ සර් තමා. ගොඩාක් ස්තූතියි සර්
@sachiniroopasinghe7959
@sachiniroopasinghe7959 2 года назад
සර් අපේ පවුලේ කැරුත් ol වලින් එහාට ඉගෙනගෙන නෑ කවුරුත්ම..ඒ නිසා Al ගැන කිසිම දෙයක් දන් නෑ මන්.exam කරගන්න ඕනේ clz ගිහින් කියලත් දන්නේ යාලුවෙක් කිව්වම..පස්සේ යාළුවා යන clz ඔක්කෝටම ගියා... එයාත් ගොඩක් දක්ෂයි..නම ගිය teachers ල ගෙ clz ගියේ..tv එකෙයි හැම එකේම පෙන්නන...ලොකුකමට වගේ.. හැබැයි මට මොකුත් තේරෙන් නෑ මගේ වරදක්ද sir ගෙ වරදක්ද දන් නෑ..අහම්බෙන් දැක්කේ සර් ගේ videos..අන්තිම මොහොතේ...තව exam එකටත් මාස 4 i.මොකුත්ම කරේ නැතුව ත් නෙවෙයි මන්..habai organic මොකුත් බෑ...මේ වීඩියෝස් දවස් තුනෙන් බැලුවා ඔක්කොම..organic මෙච්චර හොදට තේරුණා කියන්නේ සර් ගේ අනිත් පාඩමුත් එහෙම වෙන්න ඇති..ඒ පාඩම් ටිකත් බලනවා කොහොමහරි..chemistry වලට A එකක් එයි කියල දැන් විශ්වාසයි..අනිත් දෙකට නැතත්..සර් ට මන් මැරෙනකම් ණයගැති....results අවම සර් ළඟටයි මුලින්ම එන්නේ මොකද මන් Al කියන එක අදු රගත්තේ සර් ගෙන්.මට නංගි කෙනෙක් ඉන්නවා. එයටත් දෙපාරක් හිතන් නැතුව කියන්නේ රන්ධීර් සර් ගේ යන්න කියලා clzz...සර් ට තෙරුවන් සරණයි ...ගොඩක් පින්....මන් වගේ තවත් අයට උගන්නන සර් ට ශක්තිය දෛර්ය ලැබෙන්න ඕනේ...😊🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 года назад
සංතෝසයි ඔයාගේ කතාව අහලා. වැඩ ටාක මහන්සි වෙලා කරගෙන යමු. ඔයාට පුලුවන්. ජයෙන් ජය.
@sachiniroopasinghe7959
@sachiniroopasinghe7959 2 года назад
@@DrRandeerChemistry හරී..thank you sir...♥️
@Kavi116
@Kavi116 2 года назад
@@sachiniroopasinghe7959 මාත් කරන්නෙ සර්ගෙන් තමා.. 🙂 ජයෙන් ජය ඔයාට 👏👏👏
@Kavi116
@Kavi116 2 года назад
@@sachiniroopasinghe7959 අනිවාරෙන්ම සර්ගෙ notes lk සයිට් එකේ වීඩියෝ ටිකත් බලන්න යාන්ත්‍රණ ටිකයි අනිවාර්‍ය බහුවරණ ටිකයි.
@hirannayanajith1148
@hirannayanajith1148 4 года назад
thanks sir...ada thami orgnic video okkom balala iwr kre...clz gyath orgnic therennem nathuw hitiye it passe thami u tube eke serch kre orgnic chemistry kyl..it passe thmi sirge video dakke..niymi sir okkom pass papers wala pariwarthana thaniyma kara..puduma sathutak sirta godak pin
@anaconda_dotcom
@anaconda_dotcom Год назад
මම al කරන්න ආපු කාලේ ඉදලම ආසාවෙන් ඉගෙනගන්න හිටිය කොටසක් තමයි organic කියන්නෙ මොකද ගොඩක් අය(මගේ අම්මා පවා😅) කියනවනේ organic කියන්නෙ පිස්සුවක් ඒක නම් මරු කියලා නමුත් මන් ගිය පන්තියේ organic අන්තිමටම කරපු නිසා වේගෙන් කරද්දී මට මුකුත් තේරුණේ නෑ ඉතින් මං මං ගැනම ගොඩක් දුක් වුණා හැමෝටම ලේසි කොටසක්වත් මට කරගන්න බෑනෙ මං හරි මෝඩයිනේ කියලා මට මේ සැරේ exam එකට mcq 42 ක් තිබුනත් සමාවයවික ටික ඇදගන්නවත් බැරිවුණා විභාගට කලින් මේ videos ටික හම්බ වුණේ නැති එක ගැන දුකක් තිබුනත් මට දැන් මාරම සතුටුයි මොකද සර්ගෙ organic video series ටික බලලා 2022 ඉනන් ආපස්සට past papers කරද්දී එකක් නෑර ඔක්කොම හරි ගිය නිසා... ඇත්තටම තමන්ටම සුවිශේෂ ඉගැන්වීම් රටාවක් මේ විදිහට මුලු රටටම නොමිලයේම ලබාදෙන්න තරම් සර්ට තියෙන නිහතමානිකමට ගොඩක් ගරු කරනවා ❤සර්ට ජයෙන් ජයම වේවා!
@bcc892
@bcc892 Год назад
Than you sir okkoma baluwa..mn third shy 2023
@chamod4803
@chamod4803 2 года назад
Thank you very much sir , 🙏 sirta godak pin. Man ada thama video serama balala iwara kale 🙏🙏🙏🙏🙏😊😊 ❤️ Aurudu ganak notheruna organic padama sir ugannuwata passe thama oluwata giye.🌝🙏❤️ sirta godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janithwijethunga2037
@janithwijethunga2037 4 года назад
සර්ට ගොඩාක් පින්...අලුත් දේවල් ඉගෙන ගත්තා❤
@dilankadhananjaya3625
@dilankadhananjaya3625 11 месяцев назад
විභාගෙට තව මාසයයි, ගිය ශයි එක ෆේල්,මේ ශයි එකෙත් සුපුරුදු පරිදි ක්ලාස් ටිකකට ගියා...ඒත් විභාගෙට මාස 3,4ක් තියෙද්දි තමයි ආයෙත් රත්වෙලා ආවෙ, යකෝ ඒත් මට මුකුත් බෑ වගේනෙ කියල ඊට පස්සෙ ක්ලාස් යන එක නැවැත්තුවා, රන්දීර් සර්ගෙ ඕර්ගනික් ඉනෝර්ගනික් බැලුව.ඒකෙන් ත්මයි තේරුණේ අපි අදක්ෂ නෑ,ඉගෙන ගන්න විදිහෙයි වැරැද්ද තියෙන්නෙ කියල මේ පාර ෆේල් වෙන් නෑ කියල දැං දන්නව, ඒ හින්ද බයක් නෑ😁 පිං සර්❤ ඒ සතුට කියන්න වචන නෑ කියල සර් දන්නවනෙ,සර්ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව Chemistry made easy❤ ඒක නිකන් දාපු නමක් නෙමෙයි
@DrRandeerChemistry
@DrRandeerChemistry 11 месяцев назад
පට්ට. කරගෙන යමු ඉතුරු දවස් ටිකත්. ජයෙන් ජය.
@uadissanayaka2111
@uadissanayaka2111 4 года назад
අනේ සර් ගොඩාක් පින් සර් 🙏🙏 සර් කියලා දුන්නු organic දේවල් වලට අමතරව අපි organic වල දැනගෙන ඉන්න ඕන theory කොටස් මොනාද කියනලා කියන්නකෝ සර්
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Organic Introduction video එක බලන්න. ඒකේ ඔක්කොම මාතෘකා ටික කිව්වා.
@banukadilshan9311
@banukadilshan9311 4 года назад
Thank you very much sir... Exam eka lan wela organic inorganic okkoma cover kala.. e athare puluwan tharam prashnath kara..sirge online class ekenuth loku deyak una.. godak pin sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jayen jaya exam ekata.
@mrpositive1159
@mrpositive1159 4 года назад
Thank you sir. සංයෝගෙ දෙකට කඩන හැටි හරියට තේරුනෙ නැතුව හිටියෙ. දැන් ඒකත් හරි. 😊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
නියමයි. ජයෙන් ජයම වේවා.
@kasunmadusanka6951
@kasunmadusanka6951 3 года назад
Algorithm master of chemistry❤️❤️
@ApsaraMaduwanthi-fz7ms
@ApsaraMaduwanthi-fz7ms 6 дней назад
ගොඩක් පින් සර්🙏
@annejasintha4713
@annejasintha4713 3 года назад
godak sthuthi sir....me karana udaw valta...🙇🙇🙇
@methulinuhansa9256
@methulinuhansa9256 Год назад
Thank you sir. Lesson eka hodata theruna❤️❤️❤️
@rinushaz4873
@rinushaz4873 4 года назад
Thank u so much...mta eka kohethma krnn baruwa hitiye...godak pin sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Lamayinge weradimath newei. Jayen jayama wewaa
@mrpositive1159
@mrpositive1159 4 года назад
මටත් බැරුව 'හිටියෙ'😃
@kasunianjana1936
@kasunianjana1936 4 года назад
sir ge reverse enginering ,atuwa kada putuwa sadeema wageh concepts nisa organic conversions wala hitapu thanata wada godaak honda level ekaka innw sir ...thank u vey very much sir :)))
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. Thank you comment ekata. Jayen jayama wewa exam ekata. 👍👌
@kasunianjana1936
@kasunianjana1936 4 года назад
@@DrRandeerChemistry sir ara organic mechanisms ekka organic structured essay ekata help wena wdyt ara live youtube clz eka krnw ned sir?? :))
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Ne. Mechanisms kare online class eke. Eka awashya nam balanna piuluwan notes.lk eke. RU-vid Live eke samaawayawika past papers discuss karannna thamai plan eka
@kasunianjana1936
@kasunianjana1936 4 года назад
@@DrRandeerChemistry ahh ow sir..mn online clz join wela inneh...Dan sir kiyapu past papers discussion ekah gana thama ahuweh😁sir ekah krnw nan godak apita godak usefull sir🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Yaanthrana aye karanna oneda eke?
@sahanwanasinghe8184
@sahanwanasinghe8184 4 года назад
Niyamai jaya wewa.sir 👌👌👌💪
@tharushagunathilaka3528
@tharushagunathilaka3528 Месяц назад
2:01 2008 .... 18:56 2010 ...... 27:04 2013
@hansiprabodha8853
@hansiprabodha8853 3 года назад
Mechchara pahasuwen therum gnn kauruwath kiyala denne na 😀❤️ randir sir vitharayi ❤️🙏 thank you sir
@jayasinghenihal20
@jayasinghenihal20 4 года назад
බුදුසරනයි....😊😊😊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
බුදු සරණයි.
@akeethahamed9750
@akeethahamed9750 4 года назад
Thank u very much sir .. mame tamil medium doctor sir uya kiyeneke mate hodhete thereneva .. mame okkome organic vedios balela ivere kara .. within 2 days 🔥 god bless u sir .. ur perfect sir ❤️🙏. Sir ge online clss balanne hitheneva kohomedhe sir?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Great. Good luck. Notes.lk eke register wenna. Telegram online class group ekata join wenna. If any problem send me a telegram message
@tmobile4999
@tmobile4999 2 года назад
Thank you sir 😊
@praveenmadushan8551
@praveenmadushan8551 4 года назад
නියමයි සර්
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Thank you. 👍👌
@positivegirl475
@positivegirl475 Год назад
Thank u very much sir☺❤🙏
@fanah197
@fanah197 2 года назад
Thank you soo much sir
@oshadiperera8717
@oshadiperera8717 Год назад
🌹🌹supiri sir ....
@SanduniWeerasinghe
@SanduniWeerasinghe Год назад
Thank you sir...🙏
@hashinikavindya9563
@hashinikavindya9563 4 года назад
ammo sir meka dankn balan hytye anit okkom video tika beluwa den orgnic gemk nah onem pariwrtanayk karnw ettatm sir mata kyanna wachana nah mata dennen satuta e taram issara pariwartanayk diha mm beluwe wat nah den pariwartana hoya hoya karnw sirt godaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin budu sarany sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. Thank you comment ekata. Jayen jayama wewa exam ekata. 👍👌
@hashinikavindya9563
@hashinikavindya9563 4 года назад
@@DrRandeerChemistry thax sir
@imashadissanayaka7219
@imashadissanayaka7219 3 года назад
Thank you sir
@k.p.nandasiri8045
@k.p.nandasiri8045 4 года назад
Thank you sir...👍👍👍👍👍👌
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@sandalividusika7924
@sandalividusika7924 3 года назад
Thank you so much sir...❤️😊
@saranisawindya293
@saranisawindya293 2 года назад
Thank you sir...😃💖
@blackdevil1951
@blackdevil1951 4 года назад
Sir organic hadunagannem video ekk karannako plzz🙏
@niluranaweera4916
@niluranaweera4916 3 года назад
Thank you sir 🤗😊
@Shani-yn7cq
@Shani-yn7cq 3 года назад
Thanks sir
@HimalshaSithumini
@HimalshaSithumini 2 месяца назад
තැන්කූ සර්‍ර්‍ර් මන් ඔක්කොම බැලුවා 😁❤️ sir 2010 පරිවර්තනය ekee වෙස් මූනු සෙල්ලම නැතුවත් COCl ta No2 danna plvn neda මෙටා hnda 👀
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 месяца назад
Ow.
@An-qc6yh
@An-qc6yh 2 года назад
Sir gana kawru Hari lamayekta vishwasayak ati wenawa nn e Pera pinakatama vitarai 💜
@hiransilva6628
@hiransilva6628 4 года назад
hmmo sir thnx sir ❤️❤️ organic walt tawa videos keyak wage teynwd sir danna
@nilmanalinka797
@nilmanalinka797 4 года назад
Thanks sir 🙏🙏🙏
@kavishanawanjali
@kavishanawanjali 4 года назад
Thank you sir👍👍👍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@daydreamer5101
@daydreamer5101 2 года назад
Sir Organic වල යාන්ත්‍රණ, Mcq වලට අහන ප්‍රශ්න වලට theory ටික cover කරගන්න ක්‍රමයක් නැද්ද?
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 года назад
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-june-class-randeer-karunanayake Yanthrana uda link eken. www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-organic-theory-randeer-karunanayake Organic anith siyalu mcq theory and prashna discuss karana eka mey link eken
@sscompressor4970
@sscompressor4970 2 года назад
මටත් පරිවර්තන පුළුවන් වගේ 😁
@induminaDula9
@induminaDula9 Год назад
❤❤
@kesalamadhuwanthi9233
@kesalamadhuwanthi9233 4 года назад
Thankz sir...
@madushiherath4618
@madushiherath4618 Год назад
25:58 di ai sir prathikriyaka Maru Kare?? ....COOH wagema COCl uth meta yomu karaka nisa....kalin thibba wodiyath harine ....neda sir🙄
@Zanjaya777
@Zanjaya777 Год назад
I love to know this too😶🤔
@letsgoforit
@letsgoforit Год назад
Matath dana ganna ona eka
@dhananjayabandara2644
@dhananjayabandara2644 4 года назад
Sir puluwannam රසායනික ගණනය පාඩමත් karannako!
@dulshanhewage3283
@dulshanhewage3283 4 года назад
Supiri ♥️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai
@yashmiherath3347
@yashmiherath3347 4 года назад
Godak pin sir ayeth sirta pin wenna dn organic mata puluwan mukuthma baruwa hitiyee 🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jayen jaya exam ekata. 👍👌
@sumanasenasilva8978
@sumanasenasilva8978 4 года назад
Thank you sir🙏👍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@MeMe-ns2tp
@MeMe-ns2tp 3 года назад
Chemistry kochchara simple da kiyala danui therenne
@nicky6240
@nicky6240 Год назад
Sir oya (2) reaction eka grinard dala karanna puluwan da?
@ලක්ෂිතවිදුරංග
Thankyou sir
@ලක්ෂිතවිදුරංග
First shy second shy deparama organic inorganic kale ne sir.me para e dekama karanna puluwan.thank you sir.deparama labune C.me para ita wada hoda result ekak ei sir.thak you sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
E dekama nethuwa C ekak gaththa eka patta. Aniwaryenma mey sere eeta wadaa honda result ekak lebei. Jayen jaya exam ekata.
@iduranga2183
@iduranga2183 4 года назад
godak thx sir
@mathishalc1705
@mathishalc1705 4 года назад
Saralawama kiwoth , pdama patta😍 .... chemistry goda 👍.... nosahenna pin.... sir🙏♥️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jayen jaya.
@Physicsrecordings
@Physicsrecordings 3 месяца назад
sir benzene wlata CH3 thibbath C2H5 badila thibbath H+/KMNO4 EKKA denne COOH mada (c2h5 wla carbon 2 k thiyene)
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 месяца назад
Meka ugannala thiyanawa. Balagena yanna
@shaanuperera4406
@shaanuperera4406 3 года назад
Sir mn me video tika okkoma balalai comment eka daanne .sir mata organic wala note thibba eewa asse hira wela awrudu gank thisse duk winda prawarthanayk thaniyem kara ganna baruwa.api meter newei sir.eth wada krnawa.මිටර් වගේම මෝටර් ඕනි තරම් මෙඩිකල් යන බව අහලා තියෙන නිසා.first shy.chemistry fail.second shy weddi nodana hitiye organic witharai.me third ekata wada karana gaman .awrudu gaanak thisse kar gnn bri un organic dn as piyan hari krnwa mn .sirt thamai ee pina.sir qwa wchanayk naarama mathkai.mn laga sir ge wachana walin hadaa gatta supirima note ekakakth thiynwa .sir dakkoth sir ta sathutu hithei.mokad ee sir ge mahansiya ne.1සිතියම,2 සිතියම,පබයා,වලිගෙ ඔලුව,හෝටලේ.අමුත්තෝ.අයිතිකාරයො,බෙන්ස් කාර් එක,රිවස් ඉන්ජිනියරින්,thawa meki noki hamadeekin ma ape sir ape olu pirewwata godk pin.mata hoda result ekak aawoth ee pina sirta.gdk pin.
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
Niyamai. Maarama santhoosai karaganna beruwa hitapu paadamak goda daala denna puluwan una eka gena.
@pamodyasammani1808
@pamodyasammani1808 4 года назад
Thank u sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@NAMALWOOD
@NAMALWOOD 4 года назад
sir, 2021 online revision eke organic wala anu kotas ugannanavada issarahata
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Yaanthrana class ekai samgatha sankeerna saha target mcq kiyana paadamei (online class eke) organic wala wedagathma anu kotas okkoma kara. Ewa tika balanna. Anith anu kotas issarahata daannam
@SHAN-un8vr
@SHAN-un8vr 3 года назад
💓
@visioninfinity778
@visioninfinity778 2 года назад
thank you sir !!! ^_^
@kosalapk5382
@kosalapk5382 4 года назад
Sir mcq tika goda dnnn puluwn video tikak denn barid
@chandimamadhuranga159
@chandimamadhuranga159 4 года назад
Sir යාන්ත්‍රන online clzz eke video dekm යාන්ත්‍රනද
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Ow.
@duladimalsha9916
@duladimalsha9916 4 года назад
Sir benzineta estara kandayak bandunahama eka aithi benzine sithiyame kothantada
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Reverse engineering kiyala paadamak ethule ester anilinde ඉමීන එහෙම ඉගැනුනුවා බැලුවද?
@duladimalsha9916
@duladimalsha9916 4 года назад
E video 1ke sithiyam walata adalawa kiyana tika tikak amathaka wela thibila thiyenne.e tika aye baladdi mathak una. dan hari sir. Thank you so much.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Den hari neh. Note ekak gahala thiyaganna hariyata
@duladimalsha9916
@duladimalsha9916 4 года назад
Ha sir
@roshanlahirumadusanka4850
@roshanlahirumadusanka4850 4 года назад
Sir, Sr(OH)2 jalaye diya wenwa neda? Ara awakshepa neethi 9 eke Sr e neethiyta adalwa awakshepa wenwa kiylnee deela tiyenne
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Wedradila mata. Man samahara wita eka e video eke description eke daala ethi. Ca(OH)2 awakshepa newei. Ekath diyawenawa. E deka hadaaganna.
@roshanlahirumadusanka4850
@roshanlahirumadusanka4850 4 года назад
@@DrRandeerChemistry Ok thank you sir,
@tharukshatharakalakshan3226
@tharukshatharakalakshan3226 4 года назад
🔥🔥🔥🙏🙏🙏
@madushannimesh7546
@madushannimesh7546 3 года назад
Sir ටොලන් ප්‍රතිකාරකය ,බ්‍රේඩ් ප්‍රතිකාරකය wala ප්‍රතික්ක්‍රියා තියෙන්නේ යාන්ත්‍රන වලට da
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
Organic sala handunageneemey pareeksha walata. Ewa okkoma notes.lk eke organic aniwarya mcq paadamey thiyanawa
@dinalnitheesha5942
@dinalnitheesha5942 4 года назад
Thank you! sir benzene reverse engineering part ekath hodata theruna💐💐💐
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai
@banukadilshan9311
@banukadilshan9311 4 года назад
Sir jalawichchedanaya karanna oni H+ OH- dala neda mewageth ?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Reverse engineering wala koheda jala wichchedana?
@banukadilshan9311
@banukadilshan9311 4 года назад
@@DrRandeerChemistry sir pass paper gaane NaOh + H2so4 daanne eekata neda
@banukadilshan9311
@banukadilshan9311 4 года назад
Ah ok sir eeka karanne first step ekedine.. poddak pataluna ..
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Anna hari.
@banukadilshan9311
@banukadilshan9311 4 года назад
@@DrRandeerChemistry 😊thanks sir
@sachinmadushanka6330
@sachinmadushanka6330 4 года назад
ane sir පුළුවන් නම් යාන්ත්‍රන ටිකත් යූටියුබ් එකට දාන්නකෝ. 🙏🙏🙏🙏 ඒ ටික බලන්න බැරි උනා 😢😢
@channadissanayake8663
@channadissanayake8663 4 года назад
sachin madushanka notes.lk eken balanna puluwan. August iwara wenna kalin
@sachinmadushanka6330
@sachinmadushanka6330 4 года назад
Channa Dissanayake thankyou 👍👍🙏
@channadissanayake8663
@channadissanayake8663 4 года назад
@@sachinmadushanka6330 no worries 🍻
@sunerasjayaweera6838
@sunerasjayaweera6838 4 года назад
meken ivarai neda sir....
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Thawa ekak thiyanawa pariwarthana gena. 2016 pariwarthanaya hithana widiha
@sunerasjayaweera6838
@sunerasjayaweera6838 4 года назад
@@DrRandeerChemistry pass paper nganak neh neda sir....theory nemeine
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Hithana widihata theory ekak kiyanna puluwannam eka balana eka wedagath
@techshort-rl5sj
@techshort-rl5sj 2 года назад
💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sayansamara8913
@sayansamara8913 4 года назад
Aye na neda sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Thawa podi ekak thiyanawa. Eeta passe iwarai. Windai 15 k yai
@sayansamara8913
@sayansamara8913 4 года назад
Thnx sir😊😊 sir nisa me para xm ekata yanna bayak na...
@malshansameera5542
@malshansameera5542 3 года назад
Thank you sir
@malshawarnasooriya3646
@malshawarnasooriya3646 3 года назад
Thanks sir💖
@Smilesmiling01
@Smilesmiling01 4 года назад
thank you very much sir...😊✨
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@entertainmentplace8641
@entertainmentplace8641 4 года назад
Thank u sir....♥️😊🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome👍👌🍀
@prabodhikaudawelawaththe1540
@prabodhikaudawelawaththe1540 2 месяца назад
❤❤❤❤
@sunerasjayaweera6838
@sunerasjayaweera6838 4 года назад
''organic Chemistry'' mekath [iliwelatada thiyenne
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
4 weni video eke indan pahalata balanna
@dinalisewmini6961
@dinalisewmini6961 3 года назад
Thanks you sir....😊
@nawodyaaberathna1062
@nawodyaaberathna1062 3 года назад
thank you sir
@tharindupathirana3144
@tharindupathirana3144 4 года назад
thank you sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@disnachathurangi6123
@disnachathurangi6123 4 года назад
thank you sir ❤
@nimansasandaruwani8882
@nimansasandaruwani8882 4 года назад
Thank you sir....
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@gimhanrajapaksha1452
@gimhanrajapaksha1452 4 года назад
Thank you sir ❤️
@Chathurka.Jeewantha
@Chathurka.Jeewantha 4 года назад
Далее