Тёмный

වාහනයට තෙලුත් ගහගෙන හෝටලයෙන් ෂෝර්ට් ඊට්ස් අරගෙන ජීවිත 5ක් බිළිගන්න පිටත් වූ බෙලිඅත්ත ඝාතකයෝ - CCTV 

Ada Derana
Подписаться 3 млн
Просмотров 27 тыс.
50% 1

Опубликовано:

 

30 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 22   
@donmalitz927
@donmalitz927 9 месяцев назад
මු නම් පොලිස් කාරයෙක් වගේ හැඩරුව
@Sandakathmini01
@Sandakathmini01 9 месяцев назад
අහසෙත් නැත පොලොවෙත් නැත සැඟවෙනු හැකි තැනක්..... ☠️ සිංදුව මතක් වුනා
@weerarathnahk8222
@weerarathnahk8222 9 месяцев назад
මෙවැනි පව් කාරයින් රටෙන් තුරන් කරන්න ඒක මුලු රටටම පිනකි නීතිය ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අංශ කරාම ඇති පාතාලය කුඩු රටට එපා😢😢😢
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 9 месяцев назад
සනත්ගෙ මිණිය විකුණලා ඉවරද.වාහනේට තෙල් ගහන්නැතුව වෙන අහවල් එකක් ගහන්නද.😂😂😂
@five41768
@five41768 9 месяцев назад
යාළුවෙක්ද 😂😂
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 9 месяцев назад
@@five41768 මුන් පරණ ඒවම අළුත් වගේ පෙන්නනවා හෙඩිම වෙනස් කර කර😂
@rushand8003
@rushand8003 9 месяцев назад
5 දෙනෙක් එකපාර මරන්න යනවා කිසි ගානක් නැතුව කෑම බීමත් අරගෙන හිනාවෙලා චිල් එකේ... ඒ වගේම වැඩෙත් සුපිරියටම දුන්නා.. හැබැයි අන්කල් උබටත් ඒ වගේම යන්න වෙනවා.☠
@AshanLakmal-js2kw
@AshanLakmal-js2kw 9 месяцев назад
මෙවා පෙන්නව අලගිය මුලගිය තැන් සෙරම තෙලිජ්ජවිල මින්දිකට වෙඩි තියපු එකෙක් හොයන් නෑ තාම
@santhajayakody4505
@santhajayakody4505 9 месяцев назад
😢😢😢😇😇😪
@ranaganaprashath5016
@ranaganaprashath5016 9 месяцев назад
Ubalage CCTV magula wedak ne baduth alla iwarai bn
@allinone-en9qb
@allinone-en9qb 9 месяцев назад
ඇයි යකෝ පරණ ඒව අලුත් වගේ දාන්නේ😅
@nadeeshamadusanka2130
@nadeeshamadusanka2130 9 месяцев назад
ඔව් ඔව් මේ පොලිස් කරයෙක් තමයි.ඔයා මේ බොරු වලට රැවටෙන්න එපා..මේ කට්ටිය බොරුවට මැරිල වගෙ ඉන්නව වෙන්න බැරිද
@thisarakulathunga3155
@thisarakulathunga3155 9 месяцев назад
ලස්සන නාට්‍යක්, 😂
@sh3hanfdoo969
@sh3hanfdoo969 9 месяцев назад
police karayek wage penne
@miky-beauty
@miky-beauty 9 месяцев назад
Yako thama alla ganna beri una kiyanne lankawa gena hitha ganna puluwan
@nishantha1422
@nishantha1422 9 месяцев назад
ඔය වීඩියෝ වෙඩි තියන්න කලින් වීඩියෝ ද ???????දැන් කොහොමද කියන්නේ වෙඩි තිබ්බේ මෙයා කියලා . උන් වෙඩි තිබ්බා අතුරුදන් උනා .මේ වීඩියෝ වැඩක් නෑ .
@five41768
@five41768 9 месяцев назад
නෑ නෑ මෙයලා නෙවෙයි එදා උදේ මෙයාලා ඒ වාහනෙන් පාරවල් වල ඩ්‍රයිවින් පුරුදු වෙනවා 😂😂
@sajithkumara1180
@sajithkumara1180 9 месяцев назад
Parana labbamane
@samanthikumari2375
@samanthikumari2375 9 месяцев назад
Topita ditta damma wedaniya. Karmayen. Daduwam. Lebenawamai
@mrsing5685
@mrsing5685 9 месяцев назад
Purudu wenna mini marana un pisso
@kapurubanda6131
@kapurubanda6131 9 месяцев назад
eth shafter marapu ekage hewanallakwath naha 😆😆😆😅😅😅🤣🤣🤣😂😂😂😂
Далее
ХУДШИЕ ВЫБОРЫ в США
13:20
Просмотров 530 тыс.
无意间发现了老公的小金库 #一键入戏
00:20