Тёмный

Chemistry Sinhala Benzene බෙන්සීන් පරිවර්තන සිතියම සමග කාබනික රසායනය | Organic Chemistry 

Chemistry Made Easy
Подписаться 89 тыс.
Просмотров 52 тыс.
50% 1

Опубликовано:

 

31 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 274   
@DrRandeerChemistry
@DrRandeerChemistry Год назад
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න. Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇 t.me/+-d3mYMrhzhc0Mzdl කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇 🧪Organic යාන්ත්‍රණ👇👇 apni.lk/course/orinor/2023/2 🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක apni.lk/course/orinor/2023/3 RU-vid හි ඇති සියලු organic පාඩම් වලට අදාල Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්. 🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register 🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-NdTJcW2TcDM.html 🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-WlgJ6gF8uGc.html
@nimsarawijesingha1697
@nimsarawijesingha1697 Год назад
සර් මේක බලලා ගොඩක් කල්....හැබැයි එවලෙ comment එකක් දාන්න බැරිඋනා....මං 1st shy කරනකොට class ගිය සර් මගෙ organic කෑවා....මං organic වලට පට්ට ආසයි.....අන්තිමට අන්තිමට chemistry බැරිම වෙනකොට මාසෙට 18000ක් දීලා ඒ සර්ගෙන්ම individual class එකක් කරගත්තා...හැමෝම කිව්වෙ organic ටිකවත් කරගන්න කියලා...individual class එකේදිවත් මං පරිවර්තන ලියන්කොට ඇල්කේන වලට විසරිත හිරු එලිය දාලා පරිවර්තනේ කරන්කොට ඒක වැරදී කිව්වා මිසක් ඇයි වැරදී ඇහුවම ඒකට හේතුවක් ලැබුනෙ නෑ....හැබැයි ඉගැන්නුවා ඇල්කේන වලට විසරිත හිරු එලිය දාලා හැලජනේ බන්දන එක.......මාස 4 ක් individual class එකෙත් organic උගන්වලා....අවුරුදු 2 ක් theory ත් ඉගෙනගෙන මං අන්තිමට al වලදි organic ප්‍රශ්නෙ අතඇරියා සර්....සමාවයවික එහෙම දිහා බැලුවෙ වත් නෑ.....මෙලෝ දෙයක් තෙරුන්නෑ....සර්ගෙ මුල්ම වීඩියෝ එකේ ඉදන් බලන් යනකොට තමා මේ දේවල් කොච්චර ලේසිද කියලා තෙරුනේ.....සර්ට ගොඩාක් පිං.....මේක දකින නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි කියන්න තියෙන්නෙ....උබලට පින තියනවා නම් විතරයි මේක බලන්න හිතෙන්නෙ කියලා.....👍❤️
@hiruniravindhi
@hiruniravindhi Год назад
Matath pina thibila anthima masa gane hari 🙂
@dinusharathnayaka9142
@dinusharathnayaka9142 Год назад
Mth❤
@sithmikavindya1921
@sithmikavindya1921 4 года назад
ඇත්තටම සර්ට මේකෙන් කිසිම ලාභයක් නැති උනත් සර් අපිට හරි ආදරෙන් උගන්නනවා .සර් dr.Pasan කවදාවත් දැකල නැති උනත් දැන් අපේ පව්ලෙ අය වගේ අපිට දනෙන්නෙ.සර්ලට ගොඩක් පින් අපිට මේ කරන උදව්වට .සල්ලිවලටම හැමදෙම තීරණය වෙන කාලෙ සල්ලිවලට ගන්න බැරි තරම් වටින දෙයක් සර්ලා මේ කරන්නෙ.මන් හිතනව මේ channel එකේ අයත් දවසක මේ වගේම සල්ලි වලට එහා ගිය දෙයක් කරයි කියල මොකද එයාලට උගන්නපු ගුරුවරු එයාලට ඒක කරල පෙන්නුව.කියන්න වචන නෑ.thank you very much sir .
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re very welcome. 👍👌🍀. Good luck.
@sithmikavindya1921
@sithmikavindya1921 4 года назад
Thank you sir 😊
@Emperor234
@Emperor234 4 года назад
1
@Emperor234
@Emperor234 4 года назад
Thank you sir.
@udayanganabandara2730
@udayanganabandara2730 4 года назад
හැමදාමත් ආවෙ තිත්තයගෙ වාරෙ, කොකාට සිද්දවුණේ වේලි වේලි බලාඉන්න. ඒත් මෙන්න මේ වගේ තිත්තය කොකාට මාට්ටු උනු දාට... තිත්තයට එක වාරයක්වත් නෑ... Thank you සර්... මාට්ටු කරල දුන්නට... ජය වේවා!!! සර්. තෙරුවන් සරණයි!!!
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
සුපිරි. 👍
@udayanganabandara2730
@udayanganabandara2730 4 года назад
@@DrRandeerChemistry Thank you sir...❤❤❤
@dinithiperera5656
@dinithiperera5656 Год назад
Benzene map eka kohend hoyagnne😢
@sarojsenarathna4252
@sarojsenarathna4252 2 года назад
සර් කියලා දෙනවා හොඳට අවබෝධ වෙනවා ..Thank you Dr.Randeer sir...😇
@thamayarathnasekara5955
@thamayarathnasekara5955 2 года назад
ජයවේවා වීඩියෝ එකේ අවසානෙට හැමදාම දෙන ආශිර්වාදය ,සර්ටත් ජයෙන් ජය,,මේවගෙ වටිනාකම කියලා නිම කරන්න බෑ❣️
@KiyaraRajapaksha
@KiyaraRajapaksha Год назад
සර්ට හැම ආත්ත්මෙම හරියන්නොනි සර් මේ ටිකේ වටිනාකම කියලා ඉවර කරන්න බෑ මේ විතරක් නෙවේ සර්ගේ හැම පාඩමකම වටිනාකම තෙරුම් ගන්නත් පින තියෙන්නොනි..
@VihangaManujeewa
@VihangaManujeewa 10 месяцев назад
සර්ගෙ පාඩම් සටහන් වල මම දැකපු වැදගත්ම දේ තමයි හැම විෂයය කරුණක්ම තේරෙන භාෂාවෙන් වර්ගීකරණය කරල තියන එක.ඒ නිසා අන්තර්ගතය කොච්චර ලොකු උනස් පහසුවෙන් ඔලුවට දාගන්න පුලුවන්.
@prasangapiyumal3882
@prasangapiyumal3882 2 года назад
ඕගනික් මෙලෝ දෙයක් බැරුව හිටියෙ .සරලව කිව්වොත් ඕගනික් වචනෙ විතරයි දැනන් හිටියෙ දැන් නම් ටික ටික සෙට් වෙනව වගේ ඉස්සර ඇකමැතිම විශය chemistry සර් youtube එකෙන් සෙට් උනාට පස්සෙ තමා අකමැති ම විශය කැමතිම විශය බවට පරිවර්තනය උනේ.සර් ට ගොඩක් පින් මේ උදව්වට.
@daniruwindipa3954
@daniruwindipa3954 4 года назад
මන් 2021 A/L... Theory clz eke organic hari giye ne.. Sirge theory eka හොදටම වැදුන.. වෙන ඒව ඕනෙ නෑ.. ගොඩක් පින් සර්😍🥳❤️❤️
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Ithuru tikath mehema thamai. Issarahata pennannamko. Jayen jaya.
@thakshisewwandi8602
@thakshisewwandi8602 3 года назад
හොදටම තේරෙනව ගොඩක් පින් සර් මේ විදියට කියා දෙනවට.💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@aruniindulatha8100
@aruniindulatha8100 4 года назад
Aththtama sir organic padama nam supirimi supiri.mata organic mukuth baruwa hitye.mathaka nathuwa hitye.sir kiyla dipu widihata serama mathaka hitinwa.superb sir.thank u sirta godaaak pin.api wage lamai wenuwen mema kapawena ekata sirta thabks krnna wachana madi..hamdema hodatama therenwa sir
@methulinuhansa9256
@methulinuhansa9256 Год назад
Thank you sir. පාඩම හොදට තේරුණා. ❤️🙏
@natureartist5943
@natureartist5943 4 года назад
meka enakng noiwasillen balang hitiya...thank u sir😊
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@deshanikoshala902
@deshanikoshala902 3 года назад
බොහෝම පින් සර් pabaya waliga kathawa nisa පරිවර්තන gana hodatama theruna aluth sankalpa ahem hodat therenwa sir Thank you sir
@mingyue0805
@mingyue0805 2 года назад
Epa wela hitapu organic Dan tiken tika therenwa Mt. Sirge methods nm super. Thank you very much sir 😊. Triple gem bless you.
@chathu1225
@chathu1225 4 года назад
Sirge method ek nm superb..... organic wlt asawak athi une sir hinda....niyamayi sir..thanks lot
@rameeshalakshani8868
@rameeshalakshani8868 2 года назад
Niyamai sir hodata pahadili wuna.....me wagema hodata pasan siruth godak kapaweemen uganwanawa.sir la dennatama thankyou..... 🙏🙏🙏🙏🙏
@shashinisirimanna8841
@shashinisirimanna8841 3 года назад
Mechchr kalekta amaruwen igengththa dewal,hari therumk nethuwa liypu ewa pabaya,waligaya kthwen thm hariytm therum gththe..sirt godk pin.❤❤❤ bs.
@hashimadhushani7558
@hashimadhushani7558 10 месяцев назад
Godak pin sir.. kawadawath me thram hodata mn iganagena na organic sir nm aththtma patta charithayak 🙏🙏🙏
@buddhikanandasena8696
@buddhikanandasena8696 4 года назад
සර්, මම සර් ගේ හැම වීඩියෝ එකක්ම බලනවා. Chemistry ඉගෙනගන්න ආස හිතුනා. හොඳ result එකක් දාන්න පුලුවන් මේපාර. Sure. Thank you sir.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
නියමයි. ජයෙන් ජය. 👍👌🍀
@hasankapraveen4606
@hasankapraveen4606 4 года назад
Yaanthrni iupac oni sirrrrrrr🙏🙏🙏
@piyumisasindula7962
@piyumisasindula7962 2 года назад
pahu vela hari sirgen igenaganna pera pinak thibila apita jaya wewa sirta
@videohome3250
@videohome3250 4 года назад
සර්,playlist එක හදනකොට අන්තිමට දාපු බෙන්සීන් වල වීඩියෝ දෙක මුල ට ඇවිල්ලා පොඩ්ඩක් බලන්න.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
දැන් හරි. 👍👌
@sandaliranasinghe5133
@sandaliranasinghe5133 3 года назад
41:37 sir, N2+Cl- has to make benzene again right? The arrow ended up in NO2
@clashclans3162
@clashclans3162 2 года назад
Yeah sir missed it
@An-qc6yh
@An-qc6yh 2 года назад
Yes 🥺
@-bimsarasandeepa-
@-bimsarasandeepa- Год назад
Hmm
@nethmidananji3798
@nethmidananji3798 3 года назад
Sirt godaaaaaaak pin... you are the best chemistry teacher in the world ..
@ෂෙහාන්සෙවිවන්ද
Sir ge mn organic vidiyo seram tika thama baluwey na mn mula idnm benzen me vidiyo ek wenknm baluwa. Ithuru tikth mn blnwa. Mn 1st shy exam krpu kenek mn chemistry fail kochchra clz giyth mt organic mt mkuthm theren nathuwa hitiye eth mt dn organic aulk na kra gnn puluwn mn lssn note ekakuth hada gththa mn ithuru vidiyo tikth baluwam organic tika goda dagnn puluwn wenwa aniwarenm. Sirta gdk thnx sir kiyl dena dewal hdtm therenwa onam kenekt therum gnn puluwn vidiyt sir kiyl denwa. Sir kiyl dena dewal gdk asawen igena gnn puluwn. Attm sir gdk thanx me krn deta. Me vidiyos walin mn Gdk dewl mn igena gththa sirt gdk thnx😊😊
@ravindu.chamo24
@ravindu.chamo24 Год назад
Organic chemistry hacked by dr. Randeer ❤
@uvineskithsenadheera7050
@uvineskithsenadheera7050 3 года назад
Students lata amaru pariwarthana 2k 3k karala vedio dala.ithuru tika igena ganna cls ekata join wenna kiyala cls promote karana aya athare Sir wenas.api ae wendata kemathi ❤
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
Wede thiyanne e class walata giyath mey tharam lesiyen meka goda daganna lamayinta beri eka. Mokada hithana kramaya kiyala denna be e kattiyata mey wage.
@dahamiparindiya6820
@dahamiparindiya6820 4 года назад
Maru sir corona awa ekth hodai wage eka athkata nathm kiytawath sirgen igenagnna wen naha mehema . Gdk pin sir hodatma therenwa 👍👍👍👍👍👍👍👍👍👍👍💪
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Dahami Parindiya niyamai. Jaya.
@dahamiparindiya6820
@dahamiparindiya6820 4 года назад
Sir telegram hari whatap hri group walta add wenne khmda
@sahan_kelum66
@sahan_kelum66 Год назад
Thank you Dr.Randeer sir.🥰🥰
@hashanidunuweera685
@hashanidunuweera685 11 месяцев назад
Thank you sir 💖🌍🌷
@kapilaranasinghe2530
@kapilaranasinghe2530 4 года назад
ස්තුතියි සර් ❤❤❤
@JeonJungkook___
@JeonJungkook___ 2 года назад
💗 okkm video tikaa baluwa sir. Harima lesi dn okkm.
@lakshanwaduarachchi-bj5vw
@lakshanwaduarachchi-bj5vw 11 месяцев назад
Thank you sir ❤️‍🔥
@riveeshalakshni6060
@riveeshalakshni6060 Год назад
හොදට tharuna සර්❤
@නිරොෂාන්හේමන්තමාන්නාධිපති
ගොඩක් පස්සේ බැලුවේN2Cl වලින් NO2 ට මැප් ඒක වැරදිලා අනදනවා... Hpo2 දාල
@DrRandeerChemistry
@DrRandeerChemistry Год назад
Next video eka balanna
@kaveesharuvindi7973
@kaveesharuvindi7973 4 года назад
Dan nam organic hodata puluvn sir thank you sir godakkk pinnn
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai.
@physicswithchamoda2673
@physicswithchamoda2673 4 года назад
me udauwak karanna puluawanda? mama ada me video set eka ada dakke, oya mewa reffer karapu hinda ahanne? me video wala piliwala mokakda? patan ganne kothaninda? mata organic puluwan eth me videos wala piliwela hoyanda ba. puluwan nam help ekak denna sis'''''''''''
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
ru-vid.com/group/PLlzJlvYW1KqboTn8-X8DsopXdAP8ZYPOi Playlist eke order ekata thiyanawa.
@skengineering3052
@skengineering3052 4 года назад
Na sir mama sampoorna video ekama baluwa. Wenasak thibba nisai ahuwe. Mama sirge videos okkoma wage baluwa. Mama pariwarthana egena gaththe sirgen thamai
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Mage weredda.man eka hadannam next video ekedi.
@chamikadilshan7421
@chamikadilshan7421 4 года назад
Aye wachana na sir.ekakata ekak set wena widiha ❤.kata padam karagena epa wela hitiye😫😫😫.thanks lot sir🙏🏽🙏🏽🙏🏽
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Ekakata ekak set wena widiha lassanai eththatama. Eka pennala denna kawuruth nethi eka thamai awula. 👍🍀
@tharu6440
@tharu6440 2 года назад
පුදුම ආසාවෙන් බලන්නේ සර්🙏 thnk u sir
@wasanthafernando843
@wasanthafernando843 4 года назад
Thank you sir! danata krpu okkoma niyamai sir. Lesson eka mathaka hitiya sir
@k.p.nandasiri8045
@k.p.nandasiri8045 4 года назад
Thank you sir! 😃
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@ravindradayan3959
@ravindradayan3959 4 года назад
Tnk u sir.. Ithuru video 3th ikmnta dnna... 🔱🔱🔱
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@rasikasewwandi6447
@rasikasewwandi6447 4 года назад
Godak thankuuuu sir..
@sihansadeumini6430
@sihansadeumini6430 4 года назад
Thnks sir anthim mohothe hari aul giya lesson eka goda dnn puluwn une sir nisa godak pin sir 👍👍👍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Jayen jaya.
@indumini8019
@indumini8019 3 года назад
Sir benzene පරිවර්තන සිතියමේ N2Cl වලට H3PO2+H2O දැම්මහම අපිට ආයෙමත් benzene නෙ ලැබෙන්නේ .ඒත් sir පරිවර්තන සිතියමේ වැරදිලා කොළ පාටින් යාකරන්නෙ NO2 එකට.ආපහු ඒක පොඩ්ඩක් බලනවද sir 🙏🙏 Sirta බොහොම පින් මේ කරන වැඩේට 👍😊
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
Ow. Eka next video eke hadala thiyanawa. Mey video eke mey comment ekama kalinuth dala thiyanawa lamayi.
@momentumsrilanka1076
@momentumsrilanka1076 4 года назад
නියමයි මල්ලි👍👍👍
@sasanfernando9392
@sasanfernando9392 2 года назад
හොඳටම තේරුණා🤩🙏
@tekshannimesha128
@tekshannimesha128 2 года назад
bohoma pin sir hodatama theruna🙏🙏🙏🙏🙏
@angeldil5712
@angeldil5712 2 года назад
Sirge hema video ekkm mis nokara blnw sir organic supiriytma theruna chemistry epa wela thibune eth sirge videos beluwt passe chemistrywlt asa hithun gdk pin sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthakumarakumara8681
@wasanthakumarakumara8681 4 года назад
Jayawewa buddusarani sir🙏🙏🙏
@buddhikachamal9398
@buddhikachamal9398 10 месяцев назад
Sirge class wlata join wenne kohomada kiyannko kawuru hari
@ishanmadushanka8694
@ishanmadushanka8694 4 года назад
Great work 👌
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Thank you.
@gamanchandrathilaka472
@gamanchandrathilaka472 3 года назад
සුපිරි 👍
@nishshankadesilva8506
@nishshankadesilva8506 3 года назад
Sir ch3coch2ch3 => ch3ch2ch2ch2oh පරිවර්තනය කරන්නේ කොහොමද ?
@nadundilhara5801
@nadundilhara5801 Год назад
2021 A/L Paper එකේ Structured essay කොටසේ මේ ප්‍රශ්නය අහල තිබුනා නේද සර්? 45:42 ඒ කොටස කොහොමද කරන්නෙ සර්?
@wathsalaherath8839
@wathsalaherath8839 4 года назад
Thank u sir.great work .
@nn7004
@nn7004 2 года назад
Thankyou sir.. :)
@DD-nh3jz
@DD-nh3jz 4 года назад
Niyamai
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
👍👌
@sandaliranasinghe5133
@sandaliranasinghe5133 3 года назад
Sir, in the first map how do we create a toluene with a benzaldehide? I’m reffeing to the red color arrow. What is the classiest we gonna use? And please there are two other questions unanswered in previous videos. Thanks a lot for everything. You are my mentor in chemistry🤍
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
May be the next video should provide an answer for this question.
@sandaliranasinghe5133
@sandaliranasinghe5133 3 года назад
@@DrRandeerChemistry yeppp okay still watching that video
@annejasintha4713
@annejasintha4713 3 года назад
Godak stuthi sir.....🙏🙏🙏
@wasanthakumarakumara8681
@wasanthakumarakumara8681 4 года назад
Niyami sir thank you very much sir 🙏🙏🙏🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. Jayen jaya.
@rashmimalsha1884
@rashmimalsha1884 2 года назад
Thank you very much sir..🙏
@Deshan_Mdurapperuma
@Deshan_Mdurapperuma 2 года назад
Sir kiyala dena widiyta organic goda dagaththa... Den past papers oraganic tika krnn puluwn... Godak pin sirta... 🙏🙏🙏🙏🙏
@ruwanjithekanayaka2404
@ruwanjithekanayaka2404 2 года назад
Good luck sir 👌❤❤❤
@kavishanawanjali
@kavishanawanjali 4 года назад
Cls gihinuth mecccr dnumk labun na. thank you sir
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. 👍👌
@d.nrajapaksha3067
@d.nrajapaksha3067 4 года назад
Thank you sir. Dan nam organic neyamai.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. 👍
@sandalividusika7924
@sandalividusika7924 3 года назад
Thank you sir ...❤️bohoma pin ..❤️
@meshbandara986
@meshbandara986 3 года назад
Sirta godaak sthuthiyi. Mm mechchara kal benzene dakkama godak baya una. Eth ada loku shakthiyak danuna. Sirta godaak pin sir 😊 Podi illeemak sir.. puluwnnm aye sithiyam thibboth sampoorna sithiyamama thathpara 2,3kata pennanna puluwnda please ‍👦‍
@kasunexe
@kasunexe 2 года назад
sir 41:25 ඊතලය benzeneට නේද අඳින්න ඕනි
@DrRandeerChemistry
@DrRandeerChemistry 2 года назад
Ow.
@sithmipahalage7413
@sithmipahalage7413 3 года назад
Sir obathumata loku pinak guruthumani Mama 2021 english medium karana lamayek Mata organic kisima deyak karanna baruwa indiye Eth dan mata organics hodatama puluwan pastpapers karanna puluwan hodata Sir kiyala dunna maps walin harima lesiyen karaganna puluwan wuna organics conversions Sirta godak sthuthii me pin wadeta
@nn7004
@nn7004 2 года назад
Thank you sir,, :)
@chalanilakshika7663
@chalanilakshika7663 4 года назад
Pattai sir......Anith padam tikatath udaw krannako sir.plz.....
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. 👍
@chanakamadhuranga3914
@chanakamadhuranga3914 4 года назад
Sir yanthrana tika online krnne ndda?
@shanukasemasingha4655
@shanukasemasingha4655 4 года назад
Thankzz sir❤️
@Lidiya24313
@Lidiya24313 Год назад
THANKYOU SIR❤️
@maxishanka2125
@maxishanka2125 4 года назад
බොහොම පිං සර්✪✪✪💙
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
👍👌🍀
@kasunitharaka9127
@kasunitharaka9127 3 года назад
thankyou verymuch sir
@Leo911-v1t
@Leo911-v1t 4 года назад
Sir waradi temp,pressure walata lakunu adu karane nadda? Eg. Instead of conc h2so4 at 170c 120c is written to convert alcohol to alkene.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Marks will be reduced if temperature is a must. For example this is not an instance where you have to definitely state the temperature.
@Leo911-v1t
@Leo911-v1t 4 года назад
Ok thank you sir
@yasanthijayawardana60
@yasanthijayawardana60 2 месяца назад
පාඩම හොඳට තේරුණා සර්
@wasanamendis2872
@wasanamendis2872 4 года назад
sir sir andata passe ena full map eka me discription wala yata pdf ekak vidihata hari png ekak vidihata hari demmanm mara shooooook. mokada stuck wenawa vdos wala etakota clear ne. sithiyama illanne terum aran wenama ekak hadaganna. i mean okama hitin hitala ada ganna
@thenotorious4773
@thenotorious4773 3 года назад
sir me tikanm fit.sirge organic yanthrana walatath mewage shorts method thiynwada sir? me tikanm goda
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-june-class-randeer-karunanayake www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-organic-theory-randeer-karunanayake Mey deka balanna. Organic iwarai ethakota. Okkoma paadama walata short methos thamai thiyanne.
@thenotorious4773
@thenotorious4773 3 года назад
@@DrRandeerChemistry thanks sir
@rjc49
@rjc49 Год назад
Thank you sir
@arunasantha6506
@arunasantha6506 2 года назад
Thanks sir 🙂
@suduarliya1882
@suduarliya1882 4 года назад
Thank you sir. Sirta goda godaaaaaaaa.....k pin me karana udauwata ☺🙏
@priyankaariyarathna8784
@priyankaariyarathna8784 3 года назад
සර්, ඩයසෝනියම් ක්ලෝරයිඩ්වල ධන ආරෝපණය එන්නෙ කාබන්ට සෘජුවම බැදුණු නයිට්‍රජන් පරමාණුවටද නැත්නම් ක්ලෝරින්ට සම්බන්ධ නයිට්‍රජන් පරමාණුවටද?
@DrRandeerChemistry
@DrRandeerChemistry 3 года назад
Carbonta rijuwa bendunu N ta. Eka issarahata thiyana video wala wisheshayenma kiyala deela thiyanawa
@priyankaariyarathna8784
@priyankaariyarathna8784 3 года назад
@@DrRandeerChemistry බොහොම ස්තූතියි සර්...
@nethmasamadhi8224
@nethmasamadhi8224 4 года назад
sandmyer prathikriyawala CuCl and CuBr, Cu2Cl2 and Cu2Br2 widiyata liyanna barida? e wagema ewage physical states liyannama onada?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Physical states one ne. Cu2Cl2 lesa liyanna puluwan
@skengineering3052
@skengineering3052 4 года назад
Sir benzene dizonium ion walata H3PO2+H2O dammahama hadenne benzeneda nitro benzeneda?
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Mey prashne ahanna hethuwa mokadda?
@skengineering3052
@skengineering3052 4 года назад
Sir mama kalin ahala thibbe H3P2 +H2O dammahama benzene hadenawa kiyala
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Ow. Benzene thamai.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Man theory kotasedi eka kiwwa. Sithiyamedi man eethqlaya ende weradeemakin nitro benzene walata. Benzene lesa niweradi wenna one. Sithiyama witharai neda beluwe theory nobala.
@gamagepiyasena9573
@gamagepiyasena9573 4 года назад
Thanxs sir....
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@slgaming2300
@slgaming2300 4 года назад
Pariwrthan epm wel thibbe sir. Godk pin. Yanthrnth krl denn sir apit.
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Niyamai. Yaanthrana nam online class eke kara. Eke witharai yaanthrana danna wenne
@slgaming2300
@slgaming2300 4 года назад
@@DrRandeerChemistry hari kmk nh sir godk pin. Me kiyl dipuwt
@sarangapiumal1307
@sarangapiumal1307 4 года назад
Thank you sir....♥♥👍
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@Innaa1123
@Innaa1123 4 года назад
Sir math pamrathikriya mathka thygatte ekm parivrthna 500k withra liyla. Sir oya tika kalin kiyala dunnanm ehem mathk thyagnna one na amruwen. Kochchra prthkriya puluwn unth parivrthna karanna amru wela hitye sir. Dn nam hodatama puluwn . Thnku sir pin 🙏
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Supiri. Jaya. 👍👌
@maduherath1337
@maduherath1337 4 года назад
sir organic sanyogawala amlika bashmikatha,yanthrana sir ta 2020 exm ekt klin krn bri weid mm ew bln ntw htye sir krai kyl
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Pariwarthana witharqi karanne.
@nishadiniuwickramasingha5058
@nishadiniuwickramasingha5058 4 года назад
Tq sir.....😊😊😊😊😊😊😊😊😋😊😀😀🤗
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
You’re welcome
@indikaabesekara7928
@indikaabesekara7928 4 года назад
Sir mm 2021 a/l bio karanne exam ekata A3 k ganna danm indan pdm karane kohomda kyl tikak kynn
@piumipiumi6070
@piumipiumi6070 4 года назад
Sir mn issara chemistry walata kemati ne .et den chrmistry vitaramai blanne .maths ehema blapu kalayak Mataka ne ne,mk
@DrRandeerChemistry
@DrRandeerChemistry 4 года назад
Eka nam hariyana wedak newei. Okkoma balance karala karannama wenawa.
@iamtharupathi
@iamtharupathi 4 года назад
thanks sir♥️
@rameshdilshan5858
@rameshdilshan5858 2 года назад
supiri
@dgangster5457
@dgangster5457 4 года назад
chemestry king
Далее
d ගොනුවේ නාමකරණය
35:32
Просмотров 20 тыс.
Organic Chemistry In Sinhala Conversions
55:15
Просмотров 57 тыс.