Тёмный

Day in my life😊වැස්සත් එක්ක ගෙවුණු සුන්දර දවසක්🌧️waffle recipe🥞walking🌸meal prep for night🌌garden☘️ 

Chathuri Vimukthika Vlogs
Подписаться 25 тыс.
Просмотров 11 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 64   
@shammishashikala2917
@shammishashikala2917 Год назад
මං ගිය සතියේ දවසක බණක් ඇහුවා ඒ හාමුදුරුවෝ කිව්වා ඇස් දෙක වහගෙන ජිවිතේට ලැබුණු හොද මිතුරෙක් මතක් කරගන්න කියලා. මං ඇස් දෙක වහගත්තම කවදාවත් නොදැකපු ඔයාව තමයි මට මතක් වුනේ. පුදුමත් හිතුණා. ඒක මට ඔයාට කියන්නම ඕනි කියලා හිතුණා . එක පාරක් හරි ඔයාව දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි 💕💕💕
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අනේ කොච්චර දෙයක්ද..ඔයාට මං කියන්නේ මේ ඇත්තමයි..මට ඇඩුනා ඔයා මේක එව්ව වෙලාවේ..ඇත්තමයි...මට ගොඩක් සතුටුයි...ගොඩක් සතුටුයි...ඔව් අපි හම්බවෙමු...ඔයා කොහෙද ඉන්නේ...තෙරුවන් සරණයි ඔයාගේ ලස්සන හදවතේ මාව ඇදුනට..💕💕💕💕💕💕💕💕💕💕💕
@sandunibandara4411
@sandunibandara4411 Год назад
Harima lassanai akki video eka...thathti oi lagamada Inne akki..... Parisamata inna budusaranaiiiii akki oyalata... ❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..ඔව් පැටියෝ අපේ ගෙදර ඉදලා විනාඩි පහක් විතර යනවා පැටියෝ වාහනයක ගියොත්..පයින් ගියොත් විනාඩි පහලොවක් විතර යනවා පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 месяцев назад
අදත් හරිම ලස්සනයි විඩ්යෝ එකක් හැමදම සතුටින් ඉන්න
@ChathuriVimukthika
@ChathuriVimukthika 7 месяцев назад
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@chandramalidarshani1438
@chandramalidarshani1438 Год назад
Godak lassana video akak akkiyo oya krnna punchi nirmanayakin unath mn godak deval laba gnnava . A deval mamath maga gdra lassana kara gnna upayogi kara gnnava akkiyo .oyata godak pin oyaga videos walin jeewitata wagama manasatath satutak laba denavata bs . Devipihitai
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාගේ මේ වගේ ආදරණීය වචන මගේ හදවතට ආභරණයක් පැටියෝ...අවංකවම සතුටු වෙනවා මම..ඒ තරමට ඔයාලා මට ආදරේ කරනවට...තෙරුවන් සරණයි මගේ ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
@samanthasilva5756
@samanthasilva5756 Год назад
ඔයාගේ විඩියෝ බලද්දී ගෙදරම අස් කරන්න හිතෙනවා ඇත්තටම.ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඔයාගේ විඩියෝස් වලින් නංගී ඔයාගේ විඩියෝස් බලලා ගොඩාක් ආසයි ගෙදර වැඩ කරගන්න චුටි දුවගේ නම මොකක්ද නංගී ඔයලා සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️ ❤️❤️❤️ආපහු ඉක්මනටම විඩියෝ එකක් අරගෙන එන්න 🙂
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තව අක්කා කෙනෙකුත් ඕකම කිව්වා අක්කේ...අනේ මට ගොඩක් සතුටුයි එතකොට..නිහතමානිව සතුටු වෙනවා හිතින් මම...බබාගේ නම ලීනිශා අක්කේ...හා අක්කේ ඉක්මනින්ම ගේන්නම්...තෙරුවන් සරණයි අක්කෙ💕💕💕💕💕💕💕💕💕💕💕
@citymommy_vlog
@citymommy_vlog Год назад
සුන්දර නිවහනක්. සන්සුන් සිතුවිලි වලින් පෝෂණය වු සොදුරු සොයුරිය,.. ඔබට දිරිමත් අනාගතයක් පතමි. බුදු සරණයි.
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අනේ ගොඩක් ස්තුතියි මේ ලස්සන නිසැදැසට...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕
@DiyanowithDfamily
@DiyanowithDfamily Год назад
Video එක හරිම ලස්සනයි අක්කා.. 🥰🥰🥰
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
@rajranaveera7812
@rajranaveera7812 Год назад
Shoi akke oya jiwath wena widiya hemotama adarshayak math nitharama ahana sinduwak thamai akka lassanata kiuwe ithin hemadamath sathutin inna theruwan saranai akktath paule siyalu denatamath es wahaknam wadinnepa oylta🤗🤗🤗🤗
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
@sureshkumara5836
@sureshkumara5836 Год назад
අදත් ලස්සනයි වෙනදා වගේම බුදු සරණයි නංගී
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි අක්කේ...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕
@samadhianuththara6382
@samadhianuththara6382 Год назад
Hamadama sathutin inna akkiyo.❤️ Budu saranai oyalata 😊
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ඔයාටත් ඒ සතුට ලැබේවා...තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
@sujanisujani8703
@sujanisujani8703 Год назад
ලස්සනයි ඔයාගෙ වීඩියෝ .oya ගොඩක් පිළිවෙළට wada karanawa.සමහර dawasata mata kammali hithunama ගෙදර wada karanna mama ඔයාගෙ වීඩියෝ ekak balala .hithe apu kammli kama nathi kara gannawa.bs oyalata
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අනේ ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට මං ගැන ඒ විදියට හිතන එකට.සතුටුයි ගොඩක් මට..මං හිතුවේ නෑ මේ චැනල් එක පටන් ගනිද්දි මට මේ තරම් ආදරේ කරන ඔයාලව හම්බවෙයි කියලා..තෙරුවන් සරණයි ඔයාට.💕💕💕💕💕💕💕💕💕💕
@chamalthusharathushara921
@chamalthusharathushara921 Год назад
Lassana vlog ekak eth ane diga video danna nangi iwara weddi harima dukai wenada wage diga video danna nangi theruwan saranai
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...හා අක්කේ දාන්න කැමති...ඒත් දැන් අපි කාටත් ඩේටා කාඩ් ගන්නත් සල්ලි නෑනේ අක්කේ..අපේ රට ගොඩක් පිරිහිලානේ තියෙන්නෙත් හැම අතින්ම..ඒ නිසාමයි ගොඩක් මම හැමෝම ගැන හිතලා මේ විදියට කොට වීඩියෝ දාන්නේ අක්කේ..අක්කා ඒ තරමටම මට ආදරේ කරනවට අක්කට ගොඩක් පින්...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕
@chamalthusharathushara921
@chamalthusharathushara921 Год назад
Ow nangi ekath eththa thamai neda api e genath hithanna ona oya hari
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
තෙරුවන් සරණයි මගේ අක්කේ....💕💕💕💕💕💕💕💕💕💕
@malmidilakshi315
@malmidilakshi315 Год назад
තෙරුවන්සරණයි නංගි ....❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
තෙරුවන් සරණයි මගේ අක්කටත් 💕💕💕💕💕💕💕💕💕💕
@ashanirangika974
@ashanirangika974 Год назад
පිලිවෙලයි ,පිරිසිදු කමයි එක්ක ආදරෙත් එකතු කරාම ජීවිතේ වැස්සල් වගේ හරිම අලුත් ❤❤ආදරෙයි නංගී
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕
@sameeramadusanka9748
@sameeramadusanka9748 Год назад
Lovely family'..bs akki
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ....තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
@myworldudachammi691
@myworldudachammi691 Год назад
Akka babata hawasa amathara wel walata monawada denne
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
එහෙම හවස කියලා අමතර වේලක් දෙන්නේ නෑ පැටියෝ...ඔය විදියට මොනා හරි හැදුවොත් විතරක් දෙනවා..ඒත් ඒවගෙනුත් කන්නේ බොහොම චුට්ටයි...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕
@wajirapriyangani5219
@wajirapriyangani5219 Год назад
Gedara lassanata tiya gena innawa neda nangi harima lassanai budu saranai!!
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ඔව් අක්කේ පුලුවන් උපරිමයෙන් ලස්සනට තියාගෙන ඉන්නවා...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕
@madhushappydiaries6005
@madhushappydiaries6005 Год назад
Superb video 💕🍃
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි ඔයාට ..තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕
@rumeshmalinda7417
@rumeshmalinda7417 Год назад
හරි ම ලස්සනයි මගේ අක්කේ.
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕
@naturesfan7563
@naturesfan7563 Год назад
Akke බෝ පැල ගෙදර හිටෙවට කමක් නෑ ,බබාට එකෙ කොල කඩන්න ඩෙන්න එපා.බබා චූටිනේ ඉතින් .ගොඩාක් ගව්රවයෙන් බලා ගන්ඩ.anyway ada video eka godak lassanai.
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ඔව් පැටියෝ...බබා මොන ගහකවත් කොල කඩන්නේ නෑ පැටියෝ...ගොඩක් ස්තුතියි ඔයාට දැනුවත් කරාට පැටියෝ ...ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා හිතලා තමයි ඔය බෝ පැළේ අයියා බොන්සායි කරේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕
@himalikumuduni7543
@himalikumuduni7543 Год назад
❤❤❤❤
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
තෙරුවන් සරණයි මගේ අක්කේ...💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@ruchinigamage2739
@ruchinigamage2739 Год назад
Akka land sale ekakinda land eka gatte??? Perch eka kiyak unada akka?? Maath me dawas wala land ekak hoyanwa ekai ahuwe
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ඔව් පැටියෝ කැන්රිච් ෆයිනෑන්ස් එකෙන් තමයි ගත්තේ...2017 දී නම් පර්ච් එකක් 250,000 ක් වුනා පැටියෝ..දැන් නම් ඊට වැඩි ඇති...මෙතන පර්චස් 10ක් තියෙනවා පැටියෝ..ආ එහෙමද පැටියෝ...හොද ඉඩමක් ඉක්මනින්ම හම්බවෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕
@hansimadubashini4360
@hansimadubashini4360 Год назад
Oya pantry eka clean karanne monawagenda?
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
වතුර වලට ඩෙටෝල් ටිකක් හරි සබ්න් කුඩු හරි ටිකක් දාලා..එච්චරයි...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
@surangiyapa2537
@surangiyapa2537 Год назад
❤️❤️❤️අක්කේ බුදු සරණයි
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
තෙරුවන් සරණයි මගේ පැටියෝ 💕💕💕💕💕💕💕💕💕
@kumaripathirana7192
@kumaripathirana7192 Год назад
teruwan saranai
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕
@myworldudachammi691
@myworldudachammi691 Год назад
Akka babata gedara kema Dena video teka kuth karanna kooo plzz
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
හරි මගේ පැටියෝ...කරන්නම්...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
@myworldudachammi691
@myworldudachammi691 Год назад
🥰🥰🥰🥰🥰🥰🥰
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕
@manjulatennakoon8978
@manjulatennakoon8978 Год назад
හරිම සුන්දරයි, ඒ වගේම ලස්සනයි.
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
අනේ ගොඩක් ස්තුතියි මගේ අම්මේ...තෙරුවන් සරණයි අම්මට💕💕💕💕💕💕💕💕💕
@nikeshalaranathunga3460
@nikeshalaranathunga3460 Год назад
akka😘😘
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕
@babykitcheninthevillage8478
Akki chuti malliya mal pala galavanne nadda. 👍👍👍👍❤❤❤❤❤oyava mama subscrib kala akki. Puluvannam baninne nathuva matai nangitaith subscrib ekak dennako. Oyage vidio harima lassanai. Ammith ekka api dennama baluva. 🙏🙏🙏🙏🙏🙏. Baby kitchen in the village.
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
ගොඩක් ස්තුතියි පැටියෝ...නෑ පැටියෝ බබා තාම එහෙම කරන්නේ නෑ...ආ හරි පැටියෝ කරන්නම් මම...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@nimanthiadikari7317
@nimanthiadikari7317 Год назад
වීඩීයෝ වල බබාගේ මූණ පෙන්නන්නේ නෑ නේද?
@ChathuriVimukthika
@ChathuriVimukthika Год назад
පෙන්නනවා මම...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕
Далее