Тёмный

Depression- Symptoms and Treatments | විශාදය- රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර 

සහකම්පන- Sahakampana- Empathy
Подписаться 13 тыс.
Просмотров 171 тыс.
50% 1

This video discusses the symptoms of clinical depression based on DSM-V and briefs about treatments.
මෙම වීඩියෝව තුළ DSM-V වර්ගීකරණය පදනම් කරගනිමින් විශාදය සම්බන්ධව සාකච්ඡා කරන අතර ප්‍රතිකාර පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකරයි.
Copyrights
Background music- bensound.com
Rajitha Jayamini Withanachchi RU-vid channel
• Lowama epa wee - Nanda...
/ empathy.lk

Опубликовано:

 

21 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,4 тыс.   
@MR-BRO-cu
@MR-BRO-cu 2 года назад
සියලුම මානසික රෝගීන් සුවපත් වේවා...!
@Hanshani123Hanshani12
@Hanshani123Hanshani12 Год назад
සියලුම මානසික රොගින් සුවපත් වේවා 🙏🙏
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 года назад
අපි කරන සියලුම පින් අනුමොදන් කරමු සියලුම මානසික රෝගින් සුවපත් වෙන්න කියලා 🙏🏻❤️🙏🏻
@sheharaweerasinghe6859
@sheharaweerasinghe6859 2 года назад
Sthuthi
@NilushaNilmini-e7d
@NilushaNilmini-e7d Год назад
😥😥😥😥😥❤❤❤
@NelumHettiMudiyanselage-k8n
🙏thank you
@NandaniNandani-go1mq
@NandaniNandani-go1mq Год назад
Excelent deergau
@YunalBanuja-i6e
@YunalBanuja-i6e 9 месяцев назад
@@sheharaweerasinghe6859 ppp
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 года назад
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🏻
@pathmikarunarathna3830
@pathmikarunarathna3830 Год назад
මේ ලෝකයේ සියළුම මානසික රෝගීන් ඉක්මන් සුවයට පත්වේවා.. 🙏🙏
@NishaDammage
@NishaDammage 5 месяцев назад
මටත් නිතරම හිතට එන්නේ මැරෙන්න. මැරෙන්න හිතෙනවා කියන දේ ඒ වචන මගෙන් නිතරම පිටවෙනවා. ඇදට ආවත් මට පේන්නේ මං මං උඩ එල්ලිලා ඉන්නවා. මට තේරෙන්නේ නැහැ මේ දේවල් කොහොමද තව කෙනෙක්ට කියන්නෙ තේරුම් ගන්න කෙනෙක් නැති උනාම මේ තත්වෙට පත්වෙනවා. මං වගේ තවත් අසරන අය ඇති. ඒ හැම කෙනෙක්ගෙම හිත් සුවපත් වේවා.
@hasithagunarathna1694
@hasithagunarathna1694 5 месяцев назад
Matth oma kalayak thibba , amaruwen koma hari goda awaa, prashana kiyann kenek nwthnam mn ahan innam, e thanata watuna kenek thama danne
@NishaDammage
@NishaDammage 5 месяцев назад
@@hasithagunarathna1694 ඔයා මොනාද කලේ. බෙහෙත් අරන් සනීප වුනාද ඔයාට
@gamini684
@gamini684 3 месяца назад
​@@NishaDammageapi kata karamu
@kaveeshabimsara3719
@kaveeshabimsara3719 Месяц назад
​@@NishaDammage1926ta call ekak ganna math gatta podi help ekak
@tiktoknawa5547
@tiktoknawa5547 27 дней назад
Oyata dn kohomada?
@Pocox3pro-g2g
@Pocox3pro-g2g Год назад
සියලුම මානසික රොගින් සුවපත් වේවා ජෙසු පිහිටයි 🖤🖤🖤
@nathalijulen3297
@nathalijulen3297 2 года назад
සහකම්පනය උනා ජීවිතයක් බේරාගැනීමට හැකියි. අපි අපේ සමිපතමයන් ගැන සෙවිල්ලෙන් ඉමු. සියලුම දෙනාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
@sammanipiyumika7599
@sammanipiyumika7599 8 месяцев назад
සියලුම මානසික රෝගීන් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ! Theruwan saranai! 🙏🙏🙏
@ItachiUchiha12890
@ItachiUchiha12890 2 года назад
සියලුම රෝගින් සුව වේවා ❤️❤️
@achinthanipunajith9067
@achinthanipunajith9067 Год назад
සියලුම රෝගීන් සුවපත් වෙත්වා !
@helptraveller5278
@helptraveller5278 4 года назад
ජීවිතයට වැදගත් යමක් බොහොම ස්තූතියි දැනුවත් කරාට.
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 года назад
Thanks machan
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@pasannachaminda2718
@pasannachaminda2718 3 года назад
ඉතා හොඳින් මතක හිටින විදියට ගීත මගින් කාවැදීමක් සිදුවෙනවා.ඉතා වැදගත්.
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@senikairangani6313
@senikairangani6313 Год назад
සියලු ම රෝගීන් සුවපත් වේවා 🙏
@warunasubhasingha6653
@warunasubhasingha6653 3 года назад
ඇගට ගොඩක් කම්මැලියි මං බයයි මට ඉන්න අය නැති වෙයි කියලා ගෙදර ප්‍රශ්ණ ගැන හිතලා හිතලාම මට මේක උනේ.ඒවා මතක් වෙනකොට දුකයි. අනේ මටත් පිහිට වෙන්න
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.e-mail eka ewanna.
@anilkumars9919
@anilkumars9919 2 года назад
Matath ekamai tiyenna nitarama asuba dewalmai hitenne
@bineth5648
@bineth5648 2 года назад
Ane matath loku bayak thiyanawa mage family eke ayai mage hodama yaluwawai mathibwei kiyala 😭
@warunapriyankara6713
@warunapriyankara6713 2 года назад
මට දැන් සුවයි.නොපමාව හැමෝම බෙහෙත් ගන්න.හොදටම හොද වෙනවා.සියලුම රෝගීන් සුවපත් වේවා❤
@dark_7460
@dark_7460 2 года назад
ane matath ehemai
@madulakshan8156
@madulakshan8156 3 года назад
මේ දෙවල් තින අය ඉන්නවා නම් මෙකට comment එකක් දාගෙන යන්න plz
@madulakshan8156
@madulakshan8156 3 года назад
Thina prashna kiyannako loku udauwak
@danithdasanayake3234
@danithdasanayake3234 3 года назад
🖐️
@milannethuminamadushanka337
@milannethuminamadushanka337 3 года назад
මටත් තියේ😖
@anjalishashikala5683
@anjalishashikala5683 3 года назад
@@madulakshan8156 matath
@Jayan9333
@Jayan9333 3 года назад
මට මැරෙන්න හිතෙනවා . පපුව හිර වෙනවා වගේ තනියෙන් ඉන්න බලන්නෙ කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ යාළුවො නෑ ඔලුව වටේට බෑන්ඩ් එකක් ඔතලා වගෙ
@sadu6376
@sadu6376 Год назад
Ane mge shodrya me welwe oya thathweta muhuna dilaa tyenne eyge gf dala gyapu n8sa eya hospital inne ane ham9ma ashirwdyak krgena ymu mge shodrayawa suwa wenna kyla plZ
@dinurachinthana4230
@dinurachinthana4230 2 года назад
මට තියෙන්නේ අමතක වෙන ලෙඩක් මේ කිව්ව දේ මේ මතක නෑ හිත එක තැනක නෑ. ‍යම් දෙයක් කිව්වොත් කෙනෙක් ඒ දේට සවන් දෙන්න බෑ සවන් දුන්නත් හිත වෙන තැනක තියෙන්නේ ඒදේට අවදානයක් යොමු වෙන්නෑ ඒක නිසා😒
@hihsai_hi
@hihsai_hi 7 месяцев назад
ඩොක්ට කෙනක් ලගට යමු
@sanjali_vinodya
@sanjali_vinodya 5 месяцев назад
Sir lassanat katha kara..pehadiliwa...godak sthuthi denuwath kirim walat...💗🎉️😍
@KaushiKushi-fi2ye
@KaushiKushi-fi2ye Год назад
මටත් මේ හැමදේම තියෙනවා😥 සියදිවි නසාගන්න නිතරම හිතෙනවා.....මට ඇහුම්කන් දෙන්න කවුරුත් නෑ......
@Wizh_MostDope
@Wizh_MostDope Год назад
මටත්
@kushanilakshika3074
@kushanilakshika3074 Год назад
Mtth tynw dr mtnm jeewithe ep wela tynne 😢😭
@tiktoknawa5547
@tiktoknawa5547 Год назад
​@@kushanilakshika3074oya beheth bonawada?
@hihsai_hi
@hihsai_hi 7 месяцев назад
Epa ... dr knk lgt ymu
@ShamiPriyadarshani-h9y
@ShamiPriyadarshani-h9y 6 месяцев назад
Matath
@champanayanakumari6293
@champanayanakumari6293 Год назад
depresion වලට වඩා අන්ත තත්වයකට මම පත් වෙලා කියලා මට තේරෙනවා....ආදරේ බැදීම් ඇතුලේ රැවටිලා මට දැන් හුස්ම වැටෙන එකත් කරදරයක්....මන් මනෝවෛද්‍යවරැ හෙව්වා ....එයාලගේ චැනල්වලට ලොකු ගානක් යනවා....ඒ නිසා මම ගියේ නෑ... මට දේවල් දරාගන්න අමාරැයි...එකම දේ මතක් වෙවී හිත රිදෙනවා....මට හොදම යාඵයවක් සහෝදරයෙක් කිසිම කෙනෙක් නෑ ....මේවා කාටහරි කිවිවම එයාලා කරන්නේ මාව තවත් මඩවන එක... පනපිටින් ඉද්දි ශරීර කොටස් සියල්ල දෙනන් පුඵයවන්නම් මම මෙලහකට දීලා... ජීවිතේ නැති කරගන්න ගියත් කවුරැ හරි බේර ගන්නවා... ඇත්තටම මට මාව මාර වදයක් ....හුස්ම ගන්න එකත් වදයක්....මට කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ.... නින්ද යන්නේ නෑ...පුදුම විදියට තරහ යනවා...මට කිසිම හේතුවක් නැතුව නිරන්තරයෙන් ඇඩෙනවා...හරිම විඩාබර ගතියකින් දවස ගෙවන්නේ.. ඉන්නවට ඉන්නවා... ඇත්තටම අවුරැදු 3ක් 42ට වඩා මගේ බර වැඩි උනේ නෑ මේ මාස 8-9 අතර කාලයේ මගේ බර කිලෝ 4 දක්වා වැඩි වෙලා...මටම පුදුමයි... මට තරහ ගියාම මම මටම රිද්ද ගන්නවා...මත් ආසයි සතුටින් ඉන්න පුඵවන් නම් දන්න කෙනෙක් කියන්න සල්ලි ගත්තට කමක් නෑ ලොකු ගණන් ගන්නේ නැති කෙනෙක් ලොකු උදව්වක් පින්සිද්ද වෙයි ඔයාලට
@d.ywalpita4549
@d.ywalpita4549 Год назад
hama deyak ganam positive wa hithanna . ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@champanayanakumari6293
@champanayanakumari6293 Год назад
@@d.ywalpita4549 oya hamadema karath mata mawa dan palanayak na.... uda aden nagitiddi mathak wenna ai mehema una ai mata mehema wenna.... udema mata anna loku wedanakari tharak saha pilikulak ... kochchara hithuwath na man nagitinawa kiyala kisisma wadak karana mata hithak naman asai kalin wage lassanata hina wela inna
@Vishmi122
@Vishmi122 Год назад
​@@champanayanakumari6293oyata wadaa loku කරදරයක mn innee e unata mn e hamadema අමතක karala mn thaniyama town ekata ghn nikan enawa.mona hari wadaka යෙදෙනවා .poddak karal balannko
@anubro2703
@anubro2703 Год назад
මටත් ඔය ටිකම තමා😥
@champanayanakumari6293
@champanayanakumari6293 Год назад
@@Vishmi122 wenna puluwan oyage mind set eka wada karana vidiyai mage maind ekai dekak .....man godak welawata katawath ridanna asa na ...mata gahuwath iwasan balan inna kenek ithin man hithan vidiya wenas....man dewal dakina vidiya wenas...man godak sensitive kenek mata dewal daran inna puluwan kiyala loke issaraha nagitath man manasikawa vidawanawa...eka penna mage munue..oya kiyana de hari athi ath man try kara bari nisai mehema smsm ekak damma...mata hoda yaluwek ...lagin inna sahidarayek kauru hari kenek hitiya nam mata sanseemak...wasiyata vitharak hamotama mawa oni wenawa
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 года назад
සයලු රෙගන් සවපත් වෙවා බධුසරණයි🙏🙏🙏
@thushinduthimasha5420
@thushinduthimasha5420 5 месяцев назад
මානසික රෝග වලින් පෙලෙන සියලු දෙනා සුවපත් වේවා !
@kalanavimukthiseram159
@kalanavimukthiseram159 3 года назад
me rogayen pida vidina siyalu dena suva veva budu saranai
@Simpleplace-t8z
@Simpleplace-t8z Год назад
depresion තියෙන අයව මොලේ ටිකක් අවුල් අයව ඉන්න ward එකේම admit කරන නිසා ගොඩක් අය යන්න කැමති නෑ ප්‍රතිකාර ගන්න....ලංකාවේ ගොඩක් අයට මේක තියෙනවා...
@DDgaming793
@DDgaming793 6 месяцев назад
ඔව්
@outlinehero
@outlinehero Месяц назад
ඔව් හලො
@darshi763
@darshi763 Месяц назад
Ow mat hitiya
@THEGREENNATURE-YTC
@THEGREENNATURE-YTC 3 года назад
මට ඔය ඔක්කොම තියනවා.ඉස්සර අහපු සින්දු දැන් අහන්න අප්පිරියයි.මුලු දවසම මහන්සි.වැටුන තැන නිදි .මෙකට මොකද්ද කරන්න පුලුවන්
@madumadu7565
@madumadu7565 3 года назад
ඔිකට කරන්න තියන දේ ඔයාගේ සිතුවිලි අාමාරැවෙන් හරි වෙනස් කරගන්න...
@athulasenanayaka8645
@athulasenanayaka8645 3 года назад
බෙහෙත් ගන්න ,තනියම හොඳ කරගන්න බෑ
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@rainbowvibes9845
@rainbowvibes9845 3 года назад
@@madumadu7565 matath me thathvaya thiyenava
@deshanthapredeep6772
@deshanthapredeep6772 2 года назад
Sleep song කියලා තියනවා youtube එකේ ඒවා අහන්න
@AmalMd-oe9rk
@AmalMd-oe9rk Месяц назад
මේ ඔක්කෝටම හේතුව පෙර කරපු අකුසල්😊... උත්තරේ තමයි පින් කුසල් තදබල ලෙස කරන්න 🙏
@dhewumi
@dhewumi 2 года назад
ගොඩාක් වටිනවා 🙏
@kanchanalakmini1574
@kanchanalakmini1574 2 года назад
මේ රෝග ලක්ෂණ ඔක්කොම මටත් තියෙනවා. ඇත්තෙන්ම ජීවිතෙ කලකිරීමෙන් ඉන්නෙ 😥 හරි ඉක්මන්ට කේන්ති යනවා. ආවෙගය පාලනය කරගන්න අමාරුයි. දරුවා එක්කත් තරහ යනවා. නිකන් ඉද්දි ඇඬෙනවා. හිතට සැනසීමක් ඇත්තෙම නෑ
@딜한라위두
@딜한라위두 2 года назад
😥
@sadunithushari7191
@sadunithushari7191 2 года назад
මටත් එහෙමයිනෙ 🥺🥺
@isurunuwan7590
@isurunuwan7590 2 года назад
Matath
@d.ywalpita4549
@d.ywalpita4549 2 года назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna ,hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@nadeeshalakmali5370
@nadeeshalakmali5370 2 года назад
😊😊 ඔබ හොද කෙනෙක්.මානසික ගැටළු හැමෝටම තියෙනවා.සුවකරන්න පුළුවන් ලේසි. රොහලට යන්න ගිහින් ඔබේ ගැටළු පැහැදිලි කරන්න. ඉක්මනට හොද වෙයි. 😊😊😊❤♥️
@devindadilshan7267
@devindadilshan7267 9 месяцев назад
hello sir,මට දැනගන්න පුලුවන්ද සාමාන්‍යයෙන් 01)depression වලට හේතු වෙන වෙනත් රෝග තියෙනවද කියලා (තයරොක්සීන් ගැටලුවක් තියෙන කෙනෙකුට depression එන්න පුලුවන් වගේ) 02)depression හින්ද හැදෙන වෙනත් රෝගත් තියෙනවද කියලා (constipation වගේ) blog එකකට විස්තර ටිකක් හොයනවා 🙂❤️
@vidusrilanka
@vidusrilanka 4 года назад
You are giving more beneficent to the society
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 года назад
Thank you soo much
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
Don't think same thing again & again.Do exercise,Call to a faithful friend & Listen to music which you desire.
@kevinbandara1866
@kevinbandara1866 2 года назад
@@d.ywalpita4549 මම විශාදයට බෙහෙත් ගන්නවා ඊට පස්සේ මට ඔසප්වීම වෙන්නේ නෑ ඒක අතුරු ආබාධයක්ද
@BePositiveAlways11.11
@BePositiveAlways11.11 Год назад
Sir im a student nurse. I have depression since 2020. I controlled it. But recently again i have symptoms. No happy.always overthinking.always i want to sleep.i cant control it. I need to study hard.can you give me a solution without using medication
@dp5411
@dp5411 3 года назад
ඇත්තටම මටත් නින්දක් නෑ.ඔලුවට මාරම අමාරුයි. අමාරුවෙන් සිහිය තියන් ඉන්නෙ.. බොහොම ස්තූතියි
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 3 года назад
මනෝඋපදේශකවරයකුගේ සහය ලබාගන්න.
@dp5411
@dp5411 3 года назад
බෙහෙත් අරන් දවස් 4ක් විතර.ඒත් තාමත් හිටපු ගමන් පිස්සු වගේ දැනෙනව. එතකොට මට බයයි මම නොකල යුතු දේවල් කරල අනිත් අය ඉස්සහ පිස්සෙක් වෙයි කියල. ඇත්තටම එහෙම විකාර වැඩ කරනවද එහෙම අය
@sachinidias357
@sachinidias357 3 года назад
@@dp5411 ඔයාට ඔළුව බෙල්ල හිරි වැටෙනවද?? කලන්තේ වගේ
@dp5411
@dp5411 3 года назад
@@sachinidias357 දැන්නම් නෑ.කලින් හිරි වැටුන.දැන් මට මගේ සිතිවිලි පාලනය කරගන්න බෑ.හැම වෙලේම කලන්තෙ වගේ
@sachinidias357
@sachinidias357 3 года назад
@@dp5411 බෙහෙත් ගත්තද..මන් ගත්තා..දවස් දෙකක් වෙනවා අරන්...කලන්තෙ එන එක නවති නෙද?
@chulaniabeysekara514
@chulaniabeysekara514 Год назад
Thank You Very Much For Your Advice.
@milannethuminamadushanka337
@milannethuminamadushanka337 3 года назад
ඔය හැම දේම මටත් තියෙනවා මනෝවෛද්‍ය කෙනෙක් හමිබිබ වෙින්න ගිහින් ආයෙත් අවා😖😣
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@manjulaniroshan3631
@manjulaniroshan3631 3 года назад
e moko lajja sfhithunada
@මිරිගුවකිනුබ
@@d.ywalpita4549 මට උදව් කරන්න.. පින්සිද්ද වෙයි.. මැරෙන්න තරම් ලොකු වේදනාවකින් ඉන්නේ මන්... අනේ කව්රු හරි මට පිහිට වෙන්න
@JustiiiBro
@JustiiiBro 3 года назад
@@මිරිගුවකිනුබ yaluwa kohomada
@මිරිගුවකිනුබ
@@JustiiiBro ගොඩක් දුකින්
@prabathmadushanka9159
@prabathmadushanka9159 Месяц назад
Me dewal nsa hitha hadaganne kohomda kyala kauru hri kiynnko puluwnnm, aduma docter knk hri innwmm kynnk udauwak ganna pluwn kenek plz
@shaviiranashinha4627
@shaviiranashinha4627 2 года назад
මේ සේරම මට තියෙනවා. එත් කියන්න කෙනෙක් නෑ. හිත හදාගන්න බෑ 🥺
@chamithdilshan9479
@chamithdilshan9479 2 года назад
matath😓
@සිත්තරාවී-ප9ඨ
මටත් 💔🙂
@සිත්තරාවී-ප9ඨ
@@sanjaya7973 මෝටිවේශන් විඩියෝස් බලන්න friend 😕.
@සිත්තරාවී-ප9ඨ
@@sanjaya7973 අමාරුයි නම් තමයී මාත් දැන් අවුරුදු 5 ක් විශාදයට බෙහෙත් ගන්නවා .ඒත් වැඩක් නැ 🙂 .වැටෙන්න එපා මං උපරිම උත්සාහ කරනවා මේ අසනීපෙන් සුව වෙන්න
@sanjaya7973
@sanjaya7973 2 года назад
@@සිත්තරාවී-ප9ඨ 😓
@MishpaHome
@MishpaHome 6 месяцев назад
ඉතාමත් හොද වැඩ සටහන් ❤
@shanikarunarathna1061
@shanikarunarathna1061 2 года назад
අනේ ඩොක්ටර් මේ හැම රෝග ලක්ෂණයක්ම මට තියෙනවා..නිතරම මහා තනිකමක් දැනෙනවා..ජීවත් වෙන්න කිසිම ආසාවක් හිතෙන්නෙ නෑ..🥺😔 මං මොකද්ද කරන්න ඕනෙ??😪
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 2 года назад
මටත් එහෙමයි 😔
@simplelife6583
@simplelife6583 2 года назад
Matath ahemai math dr knk hoyanawa mara dukak widinne 😥
@d.ywalpita4549
@d.ywalpita4549 2 года назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna ,hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@ErangaMadushani-w5x
@ErangaMadushani-w5x Год назад
මටත් 😢😢😢
@vithanaranasingha8652
@vithanaranasingha8652 5 месяцев назад
ඇත්තටම ඔබ ලස්සනට ඒ දේශනය කරා තෙරුවන් සරණයි
@k.liyanage428
@k.liyanage428 3 года назад
මේ හැම ලක්ශනයක්ම මට තියෙනවා. 💔😔
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@kalumsandaruwan7341
@kalumsandaruwan7341 2 года назад
🤣
@upulrathna8307
@upulrathna8307 10 месяцев назад
හොද doctor කෙනෙක් කියන්න
@pawanimadubashini7966
@pawanimadubashini7966 3 года назад
Sir mama අවුරුදු 18 ka ගෑනු lamek . Mata loku prashnayak tiyenawa. Mata දැනෙනවා mama tani වෙලා කියලා . සමහර වේලාවට මැරෙන්න hite nawa. Mat දුකක් දැනුණා ma mn mage ඇගටම වේදනාව දෙනවා. Mama කල්පනා karanakota කවුරු hari wadak කරන්න kiwwama ලොකු tarahak enawa. Man asai ඇවිදල mage hita සන්සුන් kara ganna eth ගෙදරින් එකට kamati naa. Mata oni tani wela inna. Sir mekat man මොකක්ද කරන්න oni plzzz mata උදවු කරන්න .
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 3 года назад
සහකම්පන facebook page එකට inbox message එකක් දාන්න. උපකාර ගන්න පුළුවන් ක්‍රමයක් ඔබතුමියට ලබාදෙන්නම්.
@pawanimadubashini7966
@pawanimadubashini7966 3 года назад
@shanika dilunya ou
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@salinduminoth9599
@salinduminoth9599 2 месяца назад
සියලු රෝගීන් සුවපත් වේවා 🙏
@dil4844
@dil4844 2 года назад
මටත් ඔලුව ගොඩක් රිදෙනවා, කන්න බෑ, ගොඩක් වෙලා නින්ද යනවා, යාලුවො එක්ක කතා කරන්න ගෙදර වැඩ කරන්න පාඩම් කරන්න පංති යන්න වගේ කිසි දේකට කැමැත්තක් නෑ. හැම තිස්සෙම අඩ අඩ දුකින් ඉන්නෙ. මට මේ හැමදේම උණේ මගේ bf මාව දාලා ගිය දවසෙ ඉදන්... අනේ මං දැං මේකට මොකක්ද කරන්න ඕනෙ සමහර වෙලාවට මට ජීවිතේ නැති කර ගන්න පවා හිතෙනවා...
@heaventventertinment479
@heaventventertinment479 2 года назад
Matat ehemama tamai 🤕
@rashmiperera44
@rashmiperera44 2 года назад
මටත් එයාව අතාරින්න උන දවසෙ ඉදල කලිනුත් ප්‍රශ්න තිබුනා එත් මැරෙන්න උත්සහ කරල නෑ කවදාවත් එයාව අතාරින්න උනාට පස්සෙ ඒකත් උනා 😔💔
@simpleenglish4953
@simpleenglish4953 2 года назад
Dala giya auat penna dwsk diunu wenn. Oul wage hithen anith lamint oylm shakthiyk wen. 🔥
@d.ywalpita4549
@d.ywalpita4549 Год назад
hama deyak ganama positive va hithanna. ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@tharushichamika282
@tharushichamika282 2 года назад
මැරෙන්න හිතෙන වාර අනන්තයි.මේ ජීවිතේ කරුමයක්..😔😔😔😔😔😔😔
@tiktoknawa5547
@tiktoknawa5547 2 года назад
Ai oyata ehema hithenne??oyath depression walata beheth bona gamanda inne??
@madhuperera6726
@madhuperera6726 2 года назад
@@tiktoknawa5547 oytath depression tynwd oyth bheth bonwd
@tiktoknawa5547
@tiktoknawa5547 2 года назад
@@madhuperera6726 ow...mn depression thiyenwa kyla nodena idla mge memory ekath loss una
@joshudanil56
@joshudanil56 2 года назад
@@tiktoknawa5547 ahannko.. matt dippresd wela hitiya.. masa 5,6k.. habai mn jesuswa danagatta mn pray karanna gattaa... mawa සම්පූර්ණයෙන් suwa una. .. pulueannam pastor channa you tube eka balannko. Mn kiyana eka oyata terei... ❤parissamin inna
@d.ywalpita4549
@d.ywalpita4549 Год назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@gayani9394
@gayani9394 3 года назад
මටත් මෙ ටික තියෙනවා දැන් අවුරුද්දක් විතර. මට යාලුවො නෑ කියන්න කෙනෙක් නෑ
@hasinikondamali4093
@hasinikondamali4093 3 года назад
මටත් එහෙමයි .
@hasinikondamali4093
@hasinikondamali4093 3 года назад
නිකන් enne නැතිව hamathissema තමන්ගේ වටිනාකම වැඩිවෙන විදිහේ දෙයක් කරන්න .එතකොට තමන් thmanta වටිනවා කියලා හිතෙනවා .අඩුම tharame gedara enna සතෙක් (dog,🐱 ) එක්ක වත් කතා කරන්න .එතකොට depression අඩු වෙනවා .සමහර විට nathi welaama යයි .🤗☺️ ඔයාට prashnak thiyenawa nam කියන්න.
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@manjulaniroshan3631
@manjulaniroshan3631 3 года назад
matath thiyenawa man July 10 beheth gaththa Dan tikak hoday wage August 1aye clinic enna kiwa
@manjulaniroshan3631
@manjulaniroshan3631 3 года назад
@@hasinikondamali4093 oyata mokada une
@anushakaraliyadda1611
@anushakaraliyadda1611 7 месяцев назад
Siyaluma manasika rogeen suwapath wewa obatumatath niduk neerogi bawaya labewa budusarni.
@shashiniudeshika6457
@shashiniudeshika6457 2 года назад
මෙතන තියෙන සේරම රෝග ලක්ෂණ තියේ මට 😔💔
@d.ywalpita4549
@d.ywalpita4549 2 года назад
psychiatrist docter kenekwa ikmanin muna gahenna. ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@sanjaya7973
@sanjaya7973 2 года назад
Me too
@sachinideshani271
@sachinideshani271 Год назад
Matath
@tharakachathumali591
@tharakachathumali591 Год назад
oya tikama mtath krna kiwwa. Mn beheth gnna giye age manshapeshi wedanawak kiyla. Eth doctor mge roga lakshna ahala eya mn mta vistgra kra.. thanange balapamakin nowena anith kenekgen ho thanakin wena dewal gna worry wennawath hitha hitha duk wennawath epa kiwwa. Nithra sathutu huthena dewal music ho pothak ho asa thanka ynna ho e wade dewal krnna kiwwa..duka hithen vedio wath bnnepa kiwwa.thwath duka en nisa..exercise krnna kiwwa. Eya family dr kenek..eth mge hithe thiyena de hariytma kiwwa..attatma mn nokiwwata mn godak kalpnakrnwa onawata wada e dewal walta duk wewi his bawak ekja dawasema gewana kenek wage inne.. mtath danuna mta wehesai kmmali blaporoththu ne. Mn gnma mn awathkaeruwen inno. Mta wendawage re ta nindath ynna beri una mn doctor hmbawenna ynna kittu weddi..madiym re ahareno nidagtte ne wage danuna.. doctor e serma kiwwa mn ahnna kalin. Oluwe kakkuma hirawela wage mge as. Wada krddi mta kalin aga atgulin break weno wage oluwata barai ..attatma thmange wedanwa ka ekka hari kiynna. Sahodarayek yluwek amma thatta ho vishwasa wantha enekta..oyta hitha nidahas wei. Nettan pidane daragnna beriwa asarana wei..counseling walta hari gihin uodes gnna. Godak wadagth me wage dabuwathkurim. Budusaranai.
@dilukasandaruwan8831
@dilukasandaruwan8831 3 года назад
මටත් දැන් මාස 6ක් විතර තිස්සේ මේ සියල්ලම තියෙන්නෝ 😞
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@p.anethu8139
@p.anethu8139 3 месяца назад
හරියටම මේ ටික මට කිව්වා වගේ... 😥 හැම දේම එපා වෙලා කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ.. අඩුම දැන් ජොබ් එකට වත් යන්න බෑ... කන්න නිදා ගන්න.. කාත් එක්ක වත් කතා කරන්න වත් ආස නෑ... මැරෙන්න හිතෙනවා.. කාටවත් කියන්න බැරි ප්‍රරස්ණ ගොඩක මං හිර වෙලා... තෙරෙන වයසෙ ඉදන් දුක විතරයි.. සතුටු උනත් හරි ඉක්මනින් ඒක නැති වෙලා යනවා... 😭😭මේ ජිවිතේ කරුමයක්..
@NILU-PERERA
@NILU-PERERA 3 месяца назад
බෙහෙත් තියනවා දැන් හැම දෙයකටම..යන්න ⁣බෙහත් ගන්න ..ඔයාට පුලුවන් .please යන්න .
@sithuminithathsarani7595
@sithuminithathsarani7595 3 года назад
Matath oy okkm wge thynw...mt ek dara gannama bari una welawata mama godak wela adanawa....amma nisa thama mama mehema hari jeewath wenne..
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@chnchalakumari
@chnchalakumari 8 месяцев назад
සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@hellofoodies1
@hellofoodies1 4 года назад
👌👌 ඉතාමත් වටිනවා... keep it up aiye... 👏👏
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 года назад
Thank you very much
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@PoornimaPoornima-n3m
@PoornimaPoornima-n3m 7 месяцев назад
Matath mewa thiyenawa marenama hithenawa athakota prashna na kiyala
@tiktoknawa5547
@tiktoknawa5547 7 месяцев назад
Epa..prashnayak thiyenawa nm katha karamu...merenna hithanna epa...oyata kawuruth ne oya thaniwela kyla hithenawa nm baya nethuwa katha krnna..mn help krnnam...mokada math depression tyena kenek...
@sanduofficial9539
@sanduofficial9539 2 года назад
අනේ දෙයියනේ හැමදේම තියෙනවනෙ😔.සර් හේතුවක් නෑ ඒත් මට මාව එපා වෙලා.කිසි සතුටකින් නෙවෙයි ජීවත් ඒන්නෙ මැරෙන්නමයි හිතෙන්නෙ 😥
@uthayachandranthathushan3952
Bf ta hari yaluweka hari kiwada
@sanduofficial9539
@sanduofficial9539 Год назад
@@uthayachandranthathushan3952 bf ට කිව්වා එයා අහන් උන්නා මාව මන් හිතනවා දැන් මට හොදයි කියලා.
@uthayachandranthathushan3952
@@sanduofficial9539 kiyala kocchra dawasda oyata nitra parana una dewalut hitunada. Mokda mage gf ta tiynwa wge mata hitenwa hriyatama hoyagnna one karanwa
@sanduofficial9539
@sanduofficial9539 Год назад
@@uthayachandranthathushan3952 මට ඇත්තටම ඕනෙ උනේ හිත නිදහස් කරගන්න.අපිට විශාදය වගේ මානසික ලෙඩ හැදෙන්නෙ අපි හැමදේම හංගන් හිරකරන් ඉද්දි මට කෝමත් එයාට කිව්වට පස්සෙත් සතියක් විතර තිබ්බා.අන්ගුලි මාල පිරිත අහන්න කියලා ඩව්න්ලෝඩ් කරලා එව්වා මට තව ගීතිකා එහෙම අහන්න.තනියෙන් ඉන්නෙපා කියලත් කිව්වා
@uthayachandranthathushan3952
@@sanduofficial9539 ekane mage gf hithe hangan innwa bageta kiyala. Taniyen innwa epa kiwe , oyata paluwak denunada eya neti tena eka neti kragate kohomada
@nethminethmi1080
@nethminethmi1080 2 месяца назад
Mage boy friend biuvata passe pissek vage godak bonne naa biyar ekak vitharai bonne.eka bonneth idala hitala.eth a podda biuvath eya hari aul..pare yana minissuntath baninava..nikarune mata cll karala baninava.mata hithenava mekath manasika ledakda kiyala
@dusheniwijerathna9498
@dusheniwijerathna9498 3 года назад
Doctor mama nathi prashna hithin mawagena hithin godak duk vidinawa
@chathurangadisanayaka1121
@chathurangadisanayaka1121 3 года назад
mamat
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@RenukaDamayanthi-y9g
@RenukaDamayanthi-y9g 5 месяцев назад
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@enoshifernando1245
@enoshifernando1245 3 года назад
මේ ඔක්කොම තියනවා මට.. මැරෙන්න ගිය වාර අනන්තයී.. මට දැන් ඕනේ හැමදේම අත අරින්න
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa ,excersice karanna,hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.e-mail eka ewanna.
@joshudanil56
@joshudanil56 2 года назад
Math oya thatwenma hitiya brother.. mn marennama giya.. mn letter ekak hitam liwwa... e tharam e wedanawa daraganna amarui.. oya kohoma hithuwath mn jesus lagata giya... mn pray kala.. mawa dan සම්පූර්ණයෙන් suwai.. meka oyata kiyanne mn e wedanawa danna nisa... mn boru nam pastor channa you tube ek search karala balanna... nattam pray karanna... marena ek wisaduma nemei.. apita sathutu wenna hethu oni tharam thiyanawa me wele apita ewa penne na. Api duekn nisa.. stay safe... jesus oyata haskamak karai
@predeepadarshani-yp2ly
@predeepadarshani-yp2ly 9 дней назад
මට මේක කලින් තිබුනා.බෙහෙත් ගන්න ගියාම ගොඩාක් උපදෙස් දීලා උදේට ඇහැරුන ගමන් බොන්න කියලා එක බෙහෙතක් දුන්නා.දෙපාරක් ජීවතය නැති කරගන්න ගිහින් බේරුනා.ඒත් මට හිතෙන්නෙම මැරෙන්න විතරයි .මාත් ඔය කිව්වා වගේම මැරෙන හැටි හිතලා තියෙන්නේ .අර වගේ කලින් බේරුනා වගේ මේ පාරනම් කරන්නේ නෑ කියලා ලොකු දෙයක් ප්ලෑන් කරලා තියෙන්නේ .මට හිතෙනවා දැන් මට ඒ ලෙඩේ වැඩී කියලා .මට තනියම ඉන්න ඕන.අනික කලුවරේ ඉන්න තමයි මන් කැමති.කවුරුත් කතා කරත් මට කේන්තී යනවා .මන් මේකට මොකක්ද කරන්න ඕන.ප්ලීස් මට උදව් කරන්න.
@tiktoknawa5547
@tiktoknawa5547 21 час назад
oyata dipu beheth bonawada?eken oyata adu une nedda?
@sachinidias357
@sachinidias357 3 года назад
මටත් තියෙනවා doctor කිව්වා මට තියෙන්නෙ panic attack එකක් කියලා..මට වමනෙට එනවා කලන්තෙට එනවා..හැබැයි වමනෙ යන්නෙත් නැ කලන්තේ දාන්නෙත් නැ...බෙල්ලෙ ඉදලා ඔළුව හිතලා වෙලා යනවා හරියට හිරි වැටිලා වගේ..නිද්ද යන්නෙ නැ....මන් බෙහෙත් ගත්තා.මෙහෙම.ලක්ෂණ තියෙන අය ඉන්න්වද???
@dp5411
@dp5411 3 года назад
Sachini dias, මං දන්න විදියට ඇත්තටම හීතල වෙන් නෑ.ඒ අනිසි බය දැනෙන නිසා.බය වෙන එක රෝග ලක්ෂණයක්. මටත් එහෙමයි.
@piyumiwasana9787
@piyumiwasana9787 3 года назад
mata eka wenawa oya kiyapu vidihatama wamaneta enawa,kalantheta enawa eth ehema wenne na,samahara welawata oluwa pitipassen wage hiriwatigena yanawa wageth danenawa.oyata beheth gaththama adu unada e iruwaradayada?
@sachinidias357
@sachinidias357 3 года назад
@@piyumiwasana9787 තාම අඩු නැ අනේ..බෙහෙත් ගන්න වෙයිද දිගටම ..මන් බෙහෙත් නැවැත්තුවා .....ඔයාට හොදයිද???
@piyumiwasana9787
@piyumiwasana9787 3 года назад
@@sachinidias357 මට බෙහෙත් දුන්නෙ ඉරුවාරදයට. (migraine )මට එකත් තියනවා.ඒ කියන්නෙ වෙලාවකට ඔලුවෙ කැක්කුමක් හැදෙනව ඉවසන්න අමාරු.ඒක හැදුනමත් වමනෙට එහෙම එනව යන්නෙ නෑ.ලොකු ශබ්ද අහන් ඉන්න බෑ කේන්ති එනවා ඒ වගෙ එක එක ඒවා.ඉරුවාරදයට බෙහෙත් ගත්තම ඒ හිටපු ගමන් එන ඔලුවෙ කැක්කුම අඩු උනා.හරි නම් ඒක මාස තුනක්වත් දිගටම ගන්න ඕන.ඒත් මන් දිගටමනම් ගත්තෙ නෑ.
@sachinidias357
@sachinidias357 3 года назад
@@piyumiwasana9787 ඔයාට ඔලුව බෙල්ල හිරි වැටෙනවද?? ඔලුව පිච්චෙනවා වගේ දැනෙනවද??? මන් බය උනා ලෙඩකට.එදා ඉදලා මට මෙහෙම වෙන්නෙ
@pavithralakmini3522
@pavithralakmini3522 7 месяцев назад
Oluwa dakunu patte hiti hatiye hiri wateemakut enna puluwanda doctor
@manjuasha6749
@manjuasha6749 3 года назад
Sir oba kiyana me hema dema mata thiyenawa..mata atheethe amathaka karanna beheth liyala denna ...nathnam maya beheth denna..mata nathnam mata ena kenthiyata bella kapa ganna hithenawa....man inne saudi sir...😥😥
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@lakshi7640
@lakshi7640 6 месяцев назад
සියලුම මානසික රෝග ඇති පුද්ගලයන් ට සුවය ලැබේවා......
@diasvidu2298
@diasvidu2298 2 года назад
මාන් අවුරුදු දෙකක් ekkenekta ආදරේ කරා ගොඩක් සතුටින් ඉඳිය එය එක්ක එය මගේ පස්සෙන් අවුරුද්දක් ඇවිත් යාළු උනේ යාළුවෝ එයට කේලාම් කියල අපි දෙන්නව තරහ කර ගියා අවුරුද්දේ ජුනි මාසෙ මගේ යාළුවෝ මාත් එක්ක ඉඳිය මං මැරෙන්න 3පාරක් උත්සාහ කරහා ඒත් ගෙදර අය යාළුවෝ නිසා ජීවත් උනා 🥺 ඒත් අනේ මට කිසි සතුටක් නැ ගොඩක් දුකින් ඉන්නේ මාන් මගේ එක යාලුවෙක් කමාප් ගියා අනිත් යාළුවා කැමති නැ එය ගෙන කියනවා මට බනින මාන් ගොඩක් ආසරාන් වෙලා ඉන්නේ වෙන කෙනෙක් එක්ක යාළු වෙන්න බැලුවා ඒත් මට ඉන්න බා අරයව මතක් වෙනවා එය එකක් සතුටින් ඉඳිය විදිය මතක් වෙන්ව මට කිසි කෙනෙක් ම්ව කියන්න නැති නිසා ගොඩක් අසරණ වෙලා ඉන්නේ මම හැමදාම රෑට අඩනවා එයාව මතක් උනත් ඇති මට අඬන්න ඒත් මාන් එළියේ ඉන්නකොට සතුටින් ඉන්නවා වගේ ඉන්නෝ ඒත් කිසි සතුටක් නැ මට විදාවනෝ ගොඩක් කොළ වල හැමදාම මොනවා හරි ලියනවා ඒව එකතු කරනවා එය ආවොත් දෙන්න කියාල එය ගිහිපු දවසේ ඉඳන් මාස 3ක් මාන් පොතක් ලියුවා ඒ දවස් ටික ගොඩක් මාන් මංසික්ව වැටුණා දැනුත් එහෙමයි මාන් ගොඩක් ජීවත් වෙන්නේ මනෝ ලොක් වල මගේ හිතින් හදාගත්තු 🥺 ඉස්සර මාන් ගොඩක් සමජේ අය එක්ක යුලුවෝ එක්ක ඉඳිය ඒත් මට දැන් සමාජෙට යන්නේ බැහැ ලාජාජයි එය ගෙන අහවි කියල බයයි මාන් තනියම ඉන්න ආස මාන් ගෙදරට වෙලා කාමරේ කොක්කක් වගේ එකක් තියෙනවා හැමදාම කල්පනා කරනවා මැරෙන්න ඒත් ගෙදර අය මාන් ආදරේ කරපු කෙනාට දුක් විදින්න වෙයි කියාල මැරෙන්න බයයි ඒත් සමහර වෙලාවට කරගන්න දෙයක් නැතුව යනවා කළේත් එකක් හරි ගියෙත් නැ ඒ දුක එහෙමයි අදටත් දැන් අවුරුද්දක් වෙන්න ලගයි අනේ කවුරු හරි කියන්නකෝ මට කරන්න දෙයක් මැරී මරි ඉපදනේව මාන් මෙහෙම ඉන්න බැහැ මිනිසුන් මැරෙනකොට මට හිතෙනවා මැරෙන්න සෙරම විසදෙව්යි කියල අනේ ගොඩක් ආසරණයි පුළුවන් කෙනෙක් කියන්න මට කරන්න දෙයක්🥺😭
@lahiruvlog9342
@lahiruvlog9342 2 года назад
Mata katha karanna daruwo
@diasvidu2298
@diasvidu2298 2 года назад
@@lahiruvlog9342 කොහොමද
@d.ywalpita4549
@d.ywalpita4549 2 года назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna ,hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@thathsaranisewwandika7382
@thathsaranisewwandika7382 2 года назад
හැම බැදීමක්ම තාවකාලිකයි.ආදරේ කියන්නෙ බොරුවක් විතරයි
@joshudanil56
@joshudanil56 2 года назад
Ahannko math oya thattwen hitiya.. eya ei ho noyei.. eka api danne na... habai api goda enna onene... hamawelema dukai thama.. mn mona de kiwwat kauru kohoma dewal kiwwat ape hitha hadaganna godak amarui... mn suwa une jesus nisa... oya pray karann pastor channa hari pastor colten wikramarathna hari you tube ek balanna.. jesus oyata haskamak karai.. oyage sathua oyata hambei... therunada marena ek wisaduma nemei... god is allways with you
@gayathrihimaya9186
@gayathrihimaya9186 3 года назад
මේ හැම රෝග ලක්ශන මට තියනවා.
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@chamodeheshan9018
@chamodeheshan9018 10 месяцев назад
බෙහෙත් වර්ග වල නම් මොනවාද pharmacy valin ganna puluvan da
@dhakshithalakmal2674
@dhakshithalakmal2674 Год назад
ඒ හැම ලක්ශනයක්ම තියනවා මට . හරිම අමාරුවෙන් ජිවත් වෙන්නෙ 😓😓
@d.ywalpita4549
@d.ywalpita4549 Год назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@kaveesharasanjali109
@kaveesharasanjali109 Год назад
Doctor kenek hamba wenna....නිවැරදිව ධර්මය දේශනා කරන ස්වාමීන්වහන්සේ නමකගෙන් ධර්මය අහන්න .
@vonindukavishka2436
@vonindukavishka2436 3 года назад
Matath me lakshana keepayakma thiyenawa vishadhayada kylnm danne ne , ewagema OCD th thiyenawa ocd kyla denagaththeth me langadi , denata 6 years wenawa thama beheth ganna yanna une ne me corona prashne nisa. Mata matara or galle awata inna honda doctor kenek kynna puluwanda?
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna ,hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@lamindueshan4024
@lamindueshan4024 Год назад
මේ කියපු හැම දේම මට සමීප දේවල් සමහර වෙලාවට මට මැරෙන්න හිතෙනව මට උදව් කරන්න
@hihsai_hi
@hihsai_hi 7 месяцев назад
ඇයි
@ChandrikaRalalage
@ChandrikaRalalage Месяц назад
Please man me vidiyo eka dakke ahamben man dan videsaha gaththa wela inna mage jivithe kalma vidawanawa puluwannam mata udau karnna puluwan da please 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madumadu7565
@madumadu7565 3 года назад
මම අවුරැදු පහක් නිවැරදි ඔෟෂධ ගත්තා දැන් මම සතුටින් ඉන්නවා
@sachinidias357
@sachinidias357 3 года назад
ඔයා කොහෙන්ද බෙහෙත් ගත්තෙ
@madumadu7565
@madumadu7565 3 года назад
@@sachinidias357 රජයේ රෝහලක.....නිසි උපදේසනය හරියට බෙහෙත් බොනවානමි ලෙඩෙි හොද වෙනවා...
@sachinidias357
@sachinidias357 3 года назад
@@madumadu7565 oyath ekka mata tiakak katha karanna puluwanda ..mn number eka dannada
@madumadu7565
@madumadu7565 3 года назад
@@sachinidias357 ktha krnna bya nethuwa pshnyk ne nangi mn kellek welath jiwithe dam hema deykma thniyma krnwa.....
@sachinidias357
@sachinidias357 3 года назад
@@madumadu7565 gathada number eka delete karanna mata
@nethu4345
@nethu4345 2 года назад
Doctor හිතේ ලොකු ප්‍රශ්නයක්, වේදනාවක් සති ගානක් හිතේ තිබිලා ඒක කාටවත් කියාගන්න බැරි වුනාම ටික දවසක් යනකොට ඒ දුක Depression දක්වා යනවද? Plz kiynnko Depression hadenna hithe kalayak thisse tiyna prashnayak balapanawada kiyl????
@uthayachandranthathushan3952
Yaluwek ta , hri bf innwanam eyata kiyanna
@d.ywalpita4549
@d.ywalpita4549 Год назад
bohovita ehema vennath puluvan.
@sadeepnirmalperera6716
@sadeepnirmalperera6716 4 года назад
විශාදය සුව වූ පසු නැවත වැලදෙනවාද
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 года назад
නැවත විශාදය වෙත යන්න අවදානමක් තියෙනව. නමුත් නියමිත ප්‍රතිකාර ලබාගැනීමෙන් සහ ඒ අනුව කටයුතු කිරීමෙන් නැවත විශාද තත්ත්වයන් මතුවීමට ඇති ඉඩ නැතිකරන්න පුළුවන්
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@kavindayaroshani8709
@kavindayaroshani8709 2 года назад
@@-sahakampana-empathy4567 mekta prathikara gnna puluvn me සම්බන්ධයෙන් danta ලංකාවේ inna හොඳම doctor kauda
@CHINABINARYOPTION
@CHINABINARYOPTION 3 года назад
ඩොක්ටර් මගෙ වයිෆ් මානසික තත්ත්වය අවුල් වෙලා තියෙන්නෙ එයා ඊයෙ කොන්ඩෙ ඔක්කොම කපා ගෙන ඔහේ බලා ගත්තු අත බලන් ඉන්නව..කෑවද ඇහුවම ඔවු කෑව කියල කෙටියෙන් උත්තර දෙනව කටහඩත් වෙනස් වෙලා plz docter meekata mn mokada karanna oone
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@bhagyasandaruwani8647
@bhagyasandaruwani8647 3 года назад
Doctor mt දැනගන්න puluwnd සහෝදර කාටහරි depression තිබුණොත් eka anith සහෝදර සහෝදරියන්ට බලපානවාද kyl
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 3 года назад
Depression තියෙන කෙනෙක් පවුලේ ඉන්න අවස්ථාවක ඒ කෙනා ජීවිතයේ මුහුණදෙන ගැටළු සහ හැගීම් එක්ක පවුලේ අනෙක් අයටත් ඒක අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන්. නමුත් මේ කියන්නෙ පවුලේ අනෙක් අයට depression හැදෙනව කියල නෙමෙයි. අර පුද්ගලයාගෙ ජීවීතයේ ගැටළුව දකිනකොට, ඒ ගැටළුව විසදගන්න කොහොමද පවුලේ කෙනෙක් විදිහට උදව් කරන්නෙ කියල හිතනකොට ඒ අය තුළ යම් ආතතියක් නිර්මාණය වෙන්න පුළුවන්. විශාදය කියන්නෙ නිවැරදි විදිහට ප්‍රතිකාර ලබාගැනීමෙන් සුව කළ හැකි රෝගයක් කියන අවබෝධයෙන් අර පුද්ගලයාට උපකාර කරීමෙන් ඒ ආතති තත්ත්වයන් මගහරවගන්න පුළුවන්.
@bhagyasandaruwani8647
@bhagyasandaruwani8647 3 года назад
Thank u doctor
@bhagyasandaruwani8647
@bhagyasandaruwani8647 3 года назад
Mm masayak beheth biwwa.masekin enna kyla qwa.beheth bonakal tkk hnda welathbna.eth dn mt ayaeth thyenwa.mt campus eke wada ekk doctor channel krnna bri una.
@kumududad7859
@kumududad7859 3 года назад
Mage bft podi deyak wath kiyann baha warddiyat hithannwa .කේන්ති yannwa.ayat oni deyamae karanne .aya magen podi hari warddak වුණොත් akat mage hitha riddann deyak karannwa.aya samawa denn kamathi naha.godakk kall ak hithe thiynn akt pali gannwa.please mt kiyann ak ledakd kiyala.?
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@ayeshamadhuwanthi1551
@ayeshamadhuwanthi1551 2 года назад
මට මේ හැම ලක්ෂනයක්ම තියනවා..මේ දැනුත් මැරෙන්න හිතෙනව
@uthayachandranthathushan3952
Dn kohomasa oyata yaluwekta bf ta hri kiwwada
@ayeshamadhuwanthi1551
@ayeshamadhuwanthi1551 Год назад
දැන්නම් හොදයි ගොඩක් දුරට 🥰
@uthayachandranthathushan3952
@@ayeshamadhuwanthi1551 kohomada hoda une mage gf ta tiynwa his bawak denenwalu
@ayeshamadhuwanthi1551
@ayeshamadhuwanthi1551 Год назад
@@uthayachandranthathushan3952 මෙහෙමයි යාලුවො එක්ක fun එකේ ඉන්නකොට ගානක් නෑ...තනි වෙනකොට තමා එහෙම දැනෙන්නෙ..පුළුවන් තරම් හැමවෙලේම සතුටින් ඉන්න බලන්න..දුක හිතෙන සින්දු එහෙම අහන්න එපා...එයාව තනි කරන්න එපා..එයාව කෙයා කරන්න නිතරම..පුළුවන් තරම් සතුටින් ඉන්න දේවල් කරන්න
@d.ywalpita4549
@d.ywalpita4549 Год назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@Sadara_Dewmini
@Sadara_Dewmini 5 месяцев назад
අනේ මට කවුරුහරි කියනවද මේ ගැන දැනගන්න doctor කෙනෙක් ලගට ගියාම ඒක එවෙලෙම බලල කියනවද නැද්ද කියලා
@medinee2002
@medinee2002 4 года назад
විශාදය වගෙම තවත් මානසික පිඩා😣 රැසකට දිව්‍ය ඔසුව 🍁 පියමනින්න සිතසනසන සංගිත යහනට 🎼🎶 ru-vid.com/show-UChPIiH_ba1C-MIEVRLB34ag
@KaprukaBandara
@KaprukaBandara 4 месяца назад
ගංජා ඔව ඩොස් ගහපුවාම විශාදය හැදෙනවා
@sureshmadhuwantha6568
@sureshmadhuwantha6568 5 месяцев назад
සියලූ දෙනාම සුවපත් වේවා❤🥹🙏
@manodya-g8d
@manodya-g8d 3 года назад
Balanakota meke inna hama ekektama wishadaya thiyanawane ?😂😁 Attama matath thiyanawa oya duka 😭😭😭😭😭😭😭
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@manodya-g8d
@manodya-g8d 3 года назад
Ooo thanks 😌😘
@Bandara-y7c
@Bandara-y7c 24 дня назад
Matath thiyanava sar Meka kohomada kiyanne
@slrespect3581
@slrespect3581 2 года назад
මට ඔය හැම එකක්ම වගෙ තියනවා...😔
@nikilnimantha7075
@nikilnimantha7075 Год назад
Beheth ganin ehanam 😂
@d.ywalpita4549
@d.ywalpita4549 Год назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@ShalikaWijayalath
@ShalikaWijayalath 3 месяца назад
අම්මෝ... මේ සින්දුමයි මම රෑට අහන්නෙ.. නින්ද බොහෝ දුරයි....😔
@dinudinu9674
@dinudinu9674 4 года назад
අපිට එහෙම ලෙඩක් හැදුනොත් බෙහෙත් ගන්නෙ කොහොමද, කොහෙන්ද..
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 года назад
සියලුම ප්‍රධාන රෝහල්වල මනෝවෛද්‍යවරයෙක් සිටිනව. පෞද්ගලික රෝහල්වලින් වුණත් මනෝවෛද්‍යවරයෙක්ගේ හෝ මනෝවෛද්‍යවරයකුගේ සේවය ලබාගන්න පුළුවන්
@kalanavimukthiseram159
@kalanavimukthiseram159 3 года назад
මුලින්ම හොද කවුන්සිලර් කෙනෙක් හම්බෙන්න ඕන උපදෙස් දුන්නට මදි නම් බෙහෙත් බොන ගමන් උපදෙස් ගන්න ඕන ඒකට phsycatrist කෙනෙක් හන්බෙන්න ඕනා
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@tharushathemiya2647
@tharushathemiya2647 2 года назад
Sir intermittent explosive desoder gana vistgara karanna puluwanda
@chamodthilakshana5576
@chamodthilakshana5576 3 года назад
සර් අපිට මේක තනියම ජයගන්න පුලුවන්ද?
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 3 года назад
රෝගයේ තිව්‍රතාව අනුව ඒක වෙනස් වෙනවා. කොහොම වුණත් විශාද තත්ත්වයක් තමන්ට තියෙනව කියල හිතෙනවනම් මනෝවෛද්‍යවරයකුගේ හෝ මනෝඋපදේශකවරයකුගේ සහය ලබාගැනීම තමයි හොඳම දේ.
@chamodthilakshana5576
@chamodthilakshana5576 3 года назад
@@-sahakampana-empathy4567 🙏❤️
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa., excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@niranjalaniranjala7138
@niranjalaniranjala7138 4 месяца назад
Thankyou sir.hodata pehediliwa kiyala denawa.mama nursing student kenek.🙏🙏🙏🙏🙏.
@kayan1525
@kayan1525 4 года назад
මම කොරියාවෙ ඉන්නෙ.මට මේකෙන් ගැලවෙන්න ඕන.පුදුම දුකක් විඳිනවා මේ ලෙඩේ නිසා.
@sachinidias357
@sachinidias357 3 года назад
ඔයා ට මොනවාද දැනෙන රෝග ලක්ෂණ ....මටත් එපා වෙලා අනේඑ
@kayan1525
@kayan1525 3 года назад
@@sachinidias357 මට දැන් අව්ලක් නෑ. Thankyou ❤️
@agrasarojani169
@agrasarojani169 3 года назад
Oya treatman kale kohenda
@kayan1525
@kayan1525 3 года назад
@@agrasarojani169 කරපු treatment නිසා මට තව වැඩි උනා.මම එකක් කියලා නෑ.තනියම දේවල් ටිකක් හොයලා කරා.ඔයාට තියෙන ගැටලුව මොකක්ද ?
@sachinidias357
@sachinidias357 3 года назад
@@agrasarojani169 ragama private hospital eke dr kenek
@Deranamihikatha
@Deranamihikatha 6 месяцев назад
Matath thiyenne alededa danne uda thattuwata giyoth aken bimada paninna hithenawa kochchiyta paninna hithenaw nindayanne reta laga inna kena mata bennoth mata hithenawa gahai kiyala eyata issara wela mata gahanna hithenawa mama merenna hithe nawa merena ake hinen penenawa aka sepai kiyLa hithe nawa mokakda me lede
@s.y3662
@s.y3662 3 года назад
මේ හැමදේම මට තියෙනව මන් මොකද කරන්නේ
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 3 года назад
මනෝඋපදේශකවරයකු හෝ මනෝවෛද්‍යවරයකු හමුවෙන්න
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@chamilapriyangani6033
@chamilapriyangani6033 2 года назад
මෙි සේරම මටත් තියනවා. අවුරුදු 2ක් විතර මං බෙහෙත් බිව්වා පස්සෙ බෙහෙත් නැවැත්තුවා. ඒකාලෙ ඔනිම දෙයක් කියන්න පුලුවන් යාළුවෙක් හරි හිටියා ඒත් ඒ කවුරුත් නෑ දැන් මං ළඟ අම්මා තාත්තා හැර. ඒ දෙන්නටත් තවත් දුක් දෙන්න බැරි නිසා මං හැමදේම හිතේ හිරකරන් ඉන්නවා. ඒත් මට විස්වාසයි තව ගොඩකාලයක් මට මේ දේවල් හිතේ තියන් ඉන්න බැරි වෙයි එදාට මං මේ හැමදේම දාලා සදහටම යන්න යයි මේ ලෝකෙන්. විෂාදය කියන්නෙ කරුමයක් මේ ලෝකෙ කිසි කෙනෙකුට මෙම ලෙඩේ හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මම.😓😓
@kkwijesingha536
@kkwijesingha536 2 года назад
ඔයා digatama beheth ගන්ඩ මට ඔය ලෙඩෙ hadila beheth aran hoda una hithe duka ahakata danda බන අහන්ඩ බුද්ධ පොත් කියවන්ඩ තනියෙන් ඉන්ඩ එපා ඔයාගෙ ලෙඩෙ හොද වෙනවමයි
@ayodyabandara2898
@ayodyabandara2898 Год назад
@@kkwijesingha536 oyage leda hoda unada
@d.ywalpita4549
@d.ywalpita4549 Год назад
beheth digatama ganna.ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@navishkashamindi6833
@navishkashamindi6833 4 года назад
මට ඔය අටම තියෙනවා ..ජීවිතෙත් එපා වෙලා
@-sahakampana-empathy4567
@-sahakampana-empathy4567 4 года назад
ප්‍රතිකාර සදහා යොමුවෙන්න
@sachinidias357
@sachinidias357 3 года назад
මටත් ජිවිතේ එපා වෙලා..මන් මොකද ක්‍රන්නෙ
@navishkashamindi6833
@navishkashamindi6833 3 года назад
@@sachinidias357 mt msg ekak danna inbox dr....no eka ewnnm oya instergrm innwda
@madulakshan8156
@madulakshan8156 3 года назад
මටත් මෙ දෙවල් එපා වෙලා
@d.ywalpita4549
@d.ywalpita4549 3 года назад
ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. Dr.Dewage-071-8328716
@musicfeeling5842
@musicfeeling5842 2 года назад
Puluvnnm me sadaha sambanda kra gann puluvn hoda doctor kenek kiynn puluvnd?? Plz
@d.ywalpita4549
@d.ywalpita4549 Год назад
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna. thaman inna pradeshaye phycarist docter kenek hambenna.
@manolikumari8506
@manolikumari8506 11 месяцев назад
හොද විඩිඕ එකක්
@VijayVijay-vo9fb
@VijayVijay-vo9fb Год назад
Math othanin 7.8 wagema thiyenawa thawath wena dewal thiyenawa mama monawada karanna one
@VibeVortex6939
@VibeVortex6939 3 месяца назад
need treatments
@urumaya6514
@urumaya6514 4 дня назад
ජීවත් වෙන්න ඕන කියලා බලා පොරත්තුවක් තිබ්බා... ඒත් දැන් මේ හැම දේම අතහරින්න කාලේ හරි.
@tiktoknawa5547
@tiktoknawa5547 21 час назад
Ai e?mokakda prashne?
Далее
Меня знают уже все соседи😅
00:34
DIY Pump Solutions
00:18
Просмотров 1,4 млн