Тёмный

DJ JNK x  

DJ JNK
Подписаться 415 тыс.
Просмотров 10 млн
50% 1

Развлечения

Опубликовано:

 

3 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 10 тыс.   
@DJJNK
@DJJNK 2 года назад
සාරවිට Lyrics ( Available On All Streaming Platforms ) ( සැ.යු. - 8D Sounds සහ හොද Sound Experience එකක් ලබාගන්න Headphones or Better Sound System එකක් භාවිතාකරන්න ) [ 1st Verse - Moniyo ] මම බාටා දෙක දාගෙන ගියේ හඳේ, බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ, හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ, අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ... අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං, ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං, කපල් දාගෙන හූක් හූක් ගාපු උං හඳපානේ ඉදං, බූට් කාගෙන ඕක් ඕක් ගානව හොඳටම බීල හිටං... තරු පහේ හෝටල වල නැති සැප ගෙදර ඇඳේ ඇත, මොන දීපංකරෙන් දැක්කද ඉතිං අපේ කම ඇත, තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත, කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බලයි රතු බත... නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න, හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න, මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න, නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න... මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්, තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්, පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්, මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්... බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප, මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත, හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත, රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත... මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම, පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම, කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම, අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම... දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල , කෙලවිල්ලට මැඳගිල්ල, කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල, තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල, ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල... [ Hook - DJ JNK ] කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ.... ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ.... ( පුවක් කෑල්ලක් නෑ ) // මල්ලී... මන් ඔයාට කැමතී පැටියෝ!! [ 2nd Verse - DJ JNK ( ජනා ) ] කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්... කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )... මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්... අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්... බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම... පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම... හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය... සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට... අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා... ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා... දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා... ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා.. අපි දෙන්නේ දෙදරන්න Bounce එක මේවා නම්බර්... ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්... 25 උනත් තාමත් ( මට 24 ) අම්මට සැලෙන්ඩර්... ජීවත් වෙන්න ජෙනුයින්, නීට් ලයිෆ් එක සිම්ප්ල්... සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ... බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ... රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ... එලිපිට පින, දෙක පනං ( දෙකයි පනහේ ) වැඩ අදුරේ... අද ඉදියි උඩ, හෙට වැටෙයි අඩියට, බොරු ආටෝප නැත, ඉන්නේ මගේ විදියට, දුක අට්ටි ගණන් ඇත, විදවන්නේ මොකටද? බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත.. හැඩ දාලා, වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා, එහෙමයි ඉන්න ඕනා, කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල, කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා, රසම තමා කොල්ලෝ අම්මා රස තමා ඕනා, මේම රැප තමා ඕනා, දිග දාලා කන්නයි ඕනා, බෝම සැප ඉන්නයි ඕනා.. [ Hook - DJ JNK ] කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ.... ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ.... ( පුවක් කෑල්ලක් නෑ ) //
@VibhaviEkanayake
@VibhaviEkanayake 2 года назад
Supirii
@sport_1-st.
@sport_1-st. 2 года назад
එහෙනම් පටන් ගමු අපි පාඩම් කරන්න 😂❤️🔥
@Amakawmadhi
@Amakawmadhi 2 года назад
පිස්සුවක් මේක🔥❤️🤪😍
@rhp.lakshan786
@rhp.lakshan786 2 года назад
Fatta
@KaveeLK16
@KaveeLK16 2 года назад
අනේ යාලු අපිටත් ස.ප් එකක් දෙන්නකෝ පන්සීය යන්න 😈❤️
@SHANPUTHA
@SHANPUTHA 2 года назад
ආතල් නම් මාගම්පුර තමයි ❤💯
@pramoth6168
@pramoth6168 2 года назад
shan kolla
@shehan5654
@shehan5654 2 года назад
Shna putah
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 2 года назад
I was waiting for this precious comment 😍💕💓💓💓💓💓 spmp💓💕💓💕💓💕
@DJJNK
@DJJNK 2 года назад
අනිවා ශානා අයියේ! Thank you Shan Ayye ♥️😍
@Moniyo_
@Moniyo_ 2 года назад
Shan Ayya❤❤🙏
@Dimi3
@Dimi3 2 года назад
මේක නම් පිස්සුවක් කොම්ලෝ 💯😍
@DJJNK
@DJJNK 2 года назад
Dimi3 ayya♥️
@pradeeps.d2040
@pradeeps.d2040 2 года назад
Dimi 3😍😍
@shanukadeshan9385
@shanukadeshan9385 2 года назад
❤️
@okithchiranthanaprince1095
@okithchiranthanaprince1095 2 года назад
Dimi3😘
@Moniyo_
@Moniyo_ 2 года назад
Dimi3 ayyah❤
@Moniyo_
@Moniyo_ 2 года назад
නටවල ගන්නෙ කොල්ලෝ කෙල්ලො ගමේ නගරේ❤😍🙏 ජය වේවා හැමෝටම❤
@manuliwanniarachchi602
@manuliwanniarachchi602 2 года назад
superb 👌👌👌👌👌
@manuliwanniarachchi602
@manuliwanniarachchi602 2 года назад
❤❤❤❤❤🥰🥰🥰
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 2 года назад
Moniyo💕💕💕💕
@savindukavinda3862
@savindukavinda3862 2 года назад
Twisting රජෙක් ඔයානම්. පැලෙන්න ආදරෙයි මෝනියෝ
@heshanpriyashanka6110
@heshanpriyashanka6110 2 года назад
Moniyo twisting dala sapatama
@PrincessRuwi
@PrincessRuwi 6 месяцев назад
2024 𝔸𝙽𝚈𝙾𝙽𝗘....➠🌝💗
@MR_Chaniya_
@MR_Chaniya_ 6 месяцев назад
Yes yes why not 👌🏻💪🏻🔥
@damithconstruction591
@damithconstruction591 6 месяцев назад
Why not
@ThejanGimhana
@ThejanGimhana 5 месяцев назад
යකො ඔය තඩිය මගෙ නැන්න්දගෙ පුත😊
@MR_Chaniya_
@MR_Chaniya_ 5 месяцев назад
සිරාවට🧐
@basu2008
@basu2008 5 месяцев назад
❤😊
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 2 года назад
ගින්දර 🔥🔥🔥
@DJJNK
@DJJNK 2 года назад
Ramod Ayya♥️😍
@dileepanuwan2316
@dileepanuwan2316 2 года назад
@@DJJNK සුපිරි අයියෙ නුවර අහස දිලිස්සෙන්නෙ ඔයාල නිස
@umindudhanujaya6109
@umindudhanujaya6109 2 года назад
@@dileepanuwan2316 Nuwara ahasa ??🤔
@mrdassa8388
@mrdassa8388 2 года назад
😍
@cdn5207
@cdn5207 2 года назад
@@dileepanuwan2316 නුවර ?????
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 2 года назад
DJ JNK ❤️❤️ එදත් වැඩ්ඩා අදත් වැඩ්ඩා ❤️❤️ ''සාරවිට" වෙනස් වැඩක් 😉 මේකත් ''බොන්නෝනෙ" රැප වගේම TRENDING ❤️🔥01 තමයි ඉතිං 😎😎😎
@umeshamadushani4505
@umeshamadushani4505 2 года назад
❤️❤️patttaaaaaa
@uchithasanjaya8760
@uchithasanjaya8760 2 года назад
අඩෝ සුපිරියක් 😊
@smrmusic2081
@smrmusic2081 2 года назад
Lyrics : ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-yGZajgbwR7k.html 😍✌️
@TruthTVlanka
@TruthTVlanka 2 года назад
කියන්න දෙයක් නෑ පහරක් ජනා 😎😍✊
@nethu668
@nethu668 2 года назад
Dj eka oyagen oni lagadima😌😎💓
@ssneha1581
@ssneha1581 2 года назад
😍
@ssneha1581
@ssneha1581 2 года назад
DJ 😍 එකක් ඕනෙ ලගදිම
@redxshana_sl9426
@redxshana_sl9426 2 года назад
මේකට DJ එකක් ගහමුත....😌🙏🤑
@smrmusic2081
@smrmusic2081 2 года назад
Lyrics : ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-yGZajgbwR7k.html 😍✌️
@cybercopsl3946
@cybercopsl3946 2 года назад
අහම්බෙන් මේක හම්බුනේ.පිස්සු හැදෙන සින්දුවක්.පුදුම ලස්සනයි. ඔයා කවදහරි අනිවාරෙන් ලංකාවෙ සංගීත කලාවෙ ඉහලටම එනවා. ❤
@Preethiproductions-
@Preethiproductions- 2 года назад
වාසී කොම්ලෝ වාසී 😋
@DJJNK
@DJJNK 2 года назад
ප්‍රීති ප්‍රීති ♥️
@lokugeproduction6113
@lokugeproduction6113 2 года назад
ado prithi
@dilumikumari6185
@dilumikumari6185 2 года назад
♥️
@TharuwaNoiz
@TharuwaNoiz 2 года назад
ප්‍රීති බෝයිස්😂
@Preethiproductions-
@Preethiproductions- 2 года назад
@@DJJNK 😇🖤🖤
@rukaaff1704
@rukaaff1704 2 года назад
OL A9 AL A3 Moratuwa engineering faculty DJ JNK අපේ වචනෙන්ම කිව්වොත් පහරක් ඈ❤️✌️
@maleeshasandeep4666
@maleeshasandeep4666 2 года назад
ඒක කව්රුත් දන්න රහසක් නෙ❤️
@Fightclubsirlanka
@Fightclubsirlanka 2 года назад
ඔන්න ඔයාට මම සහයොගයක් දුන්නා👨‍💼මටත් සහයොගයක් ඔනෙ
@gamingalvin8513
@gamingalvin8513 2 года назад
Matara gamma thama ithim.......
@slthurunumax4050
@slthurunumax4050 7 месяцев назад
STC ගැම්ම 💙🤎
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 года назад
සින්දුව දාල පැය තුනක් ගියෙ නෑ ට්‍රෙන්ඩින් ආවා... ගැම්මක් තමා ජනා😍😍😍😍
@ruwanthusithakumara1535
@ruwanthusithakumara1535 2 года назад
දවසට දහපාරක් විතර අහනවා 😍😍❤❤❤ සුපිරියක් තමා ඉතිම් DJ JNK & MONIYO කියන්නේ 👌❤❤❤❤💯💯💯
@moanamusic005
@moanamusic005 2 года назад
ඒ ටියුන් කරලා ගනින් ජනා❤🤤 👇💓😌
@tharindulakshan6379
@tharindulakshan6379 2 года назад
බෙන්තර පාලමෙන් එපිට..ගැම්මක් තමා JNK බ්‍රෝ..සුපිරිම🔥
@chathurangadeshan4671
@chathurangadeshan4671 2 года назад
Pusekwat genna hodana😁
@4ZOOZ
@4ZOOZ 2 года назад
Jana × Monii, මේක සිරා පිස්සුවක්, ලංකාවේ රැප් කලාව අනිත් හැම කෙහෙල්මලකටම වැඩියේ උඩින් උස්සලා තියන ඔයාලට ජයබෝ🔥🇱🇰
@kavindunethsara11
@kavindunethsara11 Год назад
බොන්නෝන එකේ වගේම බීට් එකට ටෝන් ටික වෙනස් කරල එක වගේම වචන ටිකක් දාල සුපිරි රැපක් අයියෙ... ගැම්මක් තමයි... කීයෙන් කී දෙනෙක්ට මේවගෙ වචන මතක හිටියිද... බොන්නෝන එක මතක හිටියි ඒක යුනික්... eth ඉට පස්සෙ ගහන මේ රැප් මතක හිටින්නෙ නැහැ රැල්ලට අහන එවුන් ටික අහයි ඊට පස්සෙ සදුන් පෙරේරගෙ මල් සිංදු ටික වගේ තමයි මතකත් නැහැ කාලෙකට පස්සෙ ... වැඩඩෙක් හොද පරණ සිංදු තියෙනව මොකක්ද මේ... සල්ලි හින්දනෙ... වෙනසක් කරහන් අයියෙ... ✌️
@kanishkadilshan-tamizhan
@kanishkadilshan-tamizhan Год назад
💯
@rukaaff1704
@rukaaff1704 2 года назад
OL A9 AL A3 Moratuwa engineering faculty DJ JNK අපේ වචනෙන්ම කිව්වොත් පහරක් ඈ❤️✌️
@anujarangana6677
@anujarangana6677 2 года назад
🙆😌
@kevindupunsith2960
@kevindupunsith2960 2 года назад
Siravatamadha
@dilmina3432
@dilmina3432 2 года назад
@@kevindupunsith2960 ow bn
@dularawickramasinghe4729
@dularawickramasinghe4729 2 года назад
ජනක සර්ගේ clz ගියපු පට්ට මීටරයක් .එක දවසක් zoom clz එක වෙලාවේ ආවා අපිට උපදෙස් දෙන්න සුපිරි😘
@udarananayakkara9529
@udarananayakkara9529 2 года назад
sira
@Anjana1762
@Anjana1762 2 года назад
අඩෝ මල්ටි ටැලන්ටඩ් කියන්නේ මේවනේ .හැම එකාම හිතන්නේ maths කරපු උන් පොත් ගුල්ලො කියලා .සුපිරි❤️❤️😍
@anuradha..833
@anuradha..833 2 года назад
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )... DJ JNK ❤️❤️
@kavindamadusanka1053
@kavindamadusanka1053 2 года назад
පාරක් ගහලා අහද්දි 👽👍
@samarebroduction8927
@samarebroduction8927 2 года назад
මාගම්පුර ...ශාන් අයියා...මේක පිස්සුවක් ..අයියේ..රැප තමා ඕනේ දැං පොඩි කාලේ ❤️😘
@Solo_Kings_sigma
@Solo_Kings_sigma 2 года назад
අර තඩියට තමයි විශේෂයෙන් ස්තූති කරන්ඩ ඕනෙ 💪🔥 උගෙන් තමයි visual එක පට්ට
@thadi_thisha
@thadi_thisha 2 года назад
Sapak gamthaa..
@pasindugimhan6404
@pasindugimhan6404 2 года назад
@@thadi_thisha 😂🤝
@matishasankalpa7479
@matishasankalpa7479 2 года назад
Mkbn
@tharushanawod8647
@tharushanawod8647 2 года назад
23:2
@naveenediriweera
@naveenediriweera 2 года назад
Aniwa
@Damith_Harshana
@Damith_Harshana 2 года назад
ජනක අයියගෙන් a/l සෙට් එකට රැපක් ඕන 🙈❤️
@MrDropLk19
@MrDropLk19 2 года назад
සුපිරි මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏
@shasinisarindi9143
@shasinisarindi9143 2 года назад
අයියේ ඔයා නම් ගැම්මක් තමයි. ආයේ කියන්න දෙයක් නෑ. සුපිරි වැඩ්ඩෙක්. දකුණේ අපි ඔයාට ආදරෙයි පැලෙන්න❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ❤️❤️❤️
@dishans.b.n.m8635
@dishans.b.n.m8635 2 года назад
Aniwa aniwa nangi oyahari 👍🏼👍🏼👍🏼🏋🏻‍♂️
@DILUBeats
@DILUBeats 2 года назад
Eka Athal 😍🔥 Jnk Aiya × Moniyo 1puff Music | WPMG 😎
@DJJNK
@DJJNK 2 года назад
Dilu♥️
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 года назад
අඩේ මියුසික්, වීඩියෝ, ක්‍රේටිවිටි එකෙන්, හැම අතින්ම සුපිරියක් බන්.පට්ට වෙනසක්. මොනියටයි ජනාට ආදරේ උන් ලයික් එකක් දාන් යන්😍🔥🔥🔥🔥
@roshanlakmal9641
@roshanlakmal9641 2 года назад
ජනක සර් එදත් වැඩ්ඩෙක් අදත් වැඩ්ඩෙක් 🔥🔥 සර් කෙනෙක් DJ කරනවා දැක්කමයි WellDoneBrother ❤️🇱🇰
@jayanrooneth
@jayanrooneth 2 года назад
මෙයා නෙමෙය් sir. Janaka Abeywardana තමය් සර්ගෙ නම . මේ සර්ගෙ ගෝලයෙක්. දෙන්නගෙම නම ජනක.
@danushd4114
@danushd4114 2 года назад
බුදුසරණින් අපෙ උන්ට ලොවෙත් හරි ගියොත් ඇත ජය වේවා.❤️🙏
@shuwethafernando5324
@shuwethafernando5324 2 года назад
Ekenma 😄✋
@danushd4114
@danushd4114 2 года назад
@@shuwethafernando5324 yalu ❤️🔥
@shuwethafernando5324
@shuwethafernando5324 2 года назад
@@danushd4114 😉😉✋
@carnage6865
@carnage6865 2 года назад
Moniyo කියන්නේ රැප් මැෂින් එකක්..♥️♥️👌👌
@Shaana2006
@Shaana2006 2 года назад
Eeka atta aah
@user-yj7lj4ny4n
@user-yj7lj4ny4n 2 года назад
Aayeth ahala❤❤❤
@kaushalyaganeshan8042
@kaushalyaganeshan8042 2 года назад
hi
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 года назад
@Wood Tech oww
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 2 года назад
දෙන්නම නියමයි 😘😘😘
@surangaherath6186
@surangaherath6186 2 года назад
තඩ්යා වගේ යාලුවේක් හැම සෙට් එකකම ඉන්නවා 😍😂
@thadi_thisha
@thadi_thisha 2 года назад
mama Bebddk neme. 💔🤣
@surangaherath6186
@surangaherath6186 2 года назад
@@thadi_thisha ඔව් 😂💔
@chanukadilruksha3795
@chanukadilruksha3795 6 месяцев назад
Aniva🥲😂🔥❤
@yehansasensadhi6470
@yehansasensadhi6470 Год назад
අඩෝ මරු සින්දුව තව සින්දුවක් ඉක්මනටම ඔනි.....
@dailydiary1088
@dailydiary1088 2 года назад
පුවක් කෑල්ලක් නෑ! අඩෝ ආදරෙයි ඕයි! ඕයි! International Level වැඩක් ලංකාවෙන්🇱🇰😍
@anupamatx6777
@anupamatx6777 2 года назад
හැබැයි පස්ස නටවලා සමහර කෙල්ලෝ ආස තරැ ගන්න 🤣🤣 මෙකනම් පිස්සුවක් ජනා අයියෙ ♥️
@nimmikokila3437
@nimmikokila3437 2 года назад
😂 අය්ශ්🤩 බ්‍රාහ්මණයාත් නටවා😂💔 මහත අය්යා නටන විදිය 😂💔" කෙල්ලෝ උපතින්ම මොන්ගල් 😂💔 " ඇය් ඒම😅 ,,,,,,,,,,,,,,,,,,සුපිරිය් රැප් එක,,, විඩියෝ එකත් සුපිරිය් ❤️රැප් එක කියන අය්යලත් සුපිරියට කියනවා❤️
@savindugeethma6247
@savindugeethma6247 2 года назад
එලම ❤😂😂
@nimmikokila3437
@nimmikokila3437 2 года назад
@@savindugeethma6247 😂
@savindugeethma6247
@savindugeethma6247 2 года назад
@@nimmikokila3437 🤔😂😂😂
@thadi_thisha
@thadi_thisha 2 года назад
රසම තමා කොල්ලොකෙල්ලෝ
@h_i_m8836
@h_i_m8836 Год назад
අනුරාද සර්ගේ ක්ලාස් එකෙන් දැන ගත්තේ මොරටුවේ කැම්පස් එකේ වැඩ්ඩෙක් කියලා.....❤️ අම්මා තාත්තා සනසන්න ඕන..❤️
@hansipiyumali4993
@hansipiyumali4993 Год назад
Mamath❤️🙋‍♀️
@binaramanuradha633
@binaramanuradha633 2 года назад
අම්මෝ මේ ඔත්තෝම්බර් මාසෙම ආශික් හොදෙ ❤️‍🔥 Dilo-අන්ධකාරේ මං❣️ Costa-ගම්මානේ❣️ Maduwa-මෙව්ව බෙහෙත් ❣️ Shan putha-වෙල් ෆැන්ටා❣️ Iraj-මම හිනැහෙනවා❣️ Yuki Nawarathna-වසන්තේ❣️ Ravi Jay-රාගයෙන් වෙලී❣️ Dimi3-මේ හැන්දෑවේ❣️
@pakings
@pakings 2 года назад
Ow bn 😍
@duliya5354
@duliya5354 2 года назад
smokiyo witharayi adu
@Nipuna617
@Nipuna617 2 года назад
@@duliya5354 එකක් එනවා smokio සේරම පදිරි ස්මෝකා ආපුවහම 💪
@smrmusic2081
@smrmusic2081 2 года назад
@@Nipuna617 Smokio 111 Lyrics : ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-B8nBS-cEPe0.html 😍✌️
@smrmusic2081
@smrmusic2081 2 года назад
Sarawita Lyrics : ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-yGZajgbwR7k.html 😍✌️
@Aquaticpredatorzone
@Aquaticpredatorzone 2 года назад
යකෝ නියමයි dj jnk ආදරෙයි යකෝ 😘😂😂 ආදරෙයි මැට්ටෝ 😂😘😋😜
@pamkajatube-8420
@pamkajatube-8420 2 года назад
Next Level ඒක ගින්දර පාරක් තමා උඩටම යන් අයියලා ❤️❤️
@chathurakumaara7623
@chathurakumaara7623 2 года назад
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@SINETHHARSHANA
@SINETHHARSHANA 2 года назад
තද තද ජනක අයියේ....කොහෙ ගියත් කන්නෙ මාතර කඩෙ සම්බෝලෙ රතු බත😎😎😎😎....ආහ් ගැම්මක් තමයි....පට්ට අහල ඉවර කරන්න හිතෙන් නැ🥰🥰❤️....patta wenak..බුදු සරනයි❤️...keep it up අයියේ💪...අනිව 1M පන්නනවා....😎❤️
@ParadiseV360
@ParadiseV360 2 года назад
Jana × Monii, මේක සිරා පිස්සුවක්, ලංකාවේ රැප් කලාව අනිත් හැම කෙහෙල්මලකටම වැඩියේ උඩින් උස්සලා තියන ඔයාලට ජයබෝ🔥🇱🇰
@KisliRanjith
@KisliRanjith 7 месяцев назад
2024 කවුද ඉන්නේ❤
@chanukadilruksha3795
@chanukadilruksha3795 7 месяцев назад
🥲😚❤
@maheshkumara4745
@maheshkumara4745 6 месяцев назад
@LahiruCharuka
@LahiruCharuka 6 месяцев назад
❤❤❤
@Lawanga-l8t
@Lawanga-l8t 2 месяца назад
mama
@AsankaAsanka-l8n
@AsankaAsanka-l8n 2 месяца назад
🎉🎉🎉
@Aquaticpredatorzone
@Aquaticpredatorzone 2 года назад
නියමයි ඉතින් හැමදාමත් පට්ටනේ ගැම්මක් මාතර කඩේ 🤦😂😂
@ChethanaKetagoda
@ChethanaKetagoda 2 года назад
LOVING THIS 🔥🔥🔥🔥
@DJJNK
@DJJNK 2 года назад
Che Akka♥️
@gamingthaksalawa6877
@gamingthaksalawa6877 2 года назад
අක්කා 😍
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 года назад
රැප් එකක් කියමුද 😂
@spteke
@spteke 2 года назад
@@DJJNK juitu the use was your requirements with
@nethmikaushalya8432
@nethmikaushalya8432 2 года назад
Patta atal😘😘😘😘
@tharulrathnayake2139
@tharulrathnayake2139 2 года назад
සුපිරියක් තමා ඉතිම් DJ JNK & MONIYO කියන්නේ 👌
@milashathathsarani5882
@milashathathsarani5882 2 года назад
ජනක සර් දවසක් ඔයාට කතා කරන්න දුන්නා.එදා මාත් අහන් හිටියා.ඒක නිසා ඔයාව හොදට මතකයි.ඔයාගේ ගමන ගැන සතුටුයි 😎❤️
@jenukasathsara3869
@jenukasathsara3869 2 года назад
moniyo ගේ රැපේ දාර්ශනික ගතියක් තියෙනව jnk ත් පදිරි නෑ 👍💞👊
@cleoo7608
@cleoo7608 2 года назад
මේක කාන්තාරෙට වැටුණ දිය බින්දුවක් නෙවේ .....වැස්සක්.....😍 සුපිරි කොල්ලනේ🤝
@isurupriyadarshana2594
@isurupriyadarshana2594 2 года назад
සුපිරි වැඩක් මේක.දැන් දවසකය 10 පාරක් විතර අහනවා.අහම්බෙන් හම්බඋනේ.පට්ට රැප❤️❤️
@radeeshlevi3534
@radeeshlevi3534 2 года назад
අපේ දකුණෙ ගැම්ම..." මාතර බත් කඩේ" මම දකුණෙ හිටියට අපේ ලංකාවෙ හැමෝටම අාදරෙයි...අපි හැමෝම ලාංකිකයෝ
@deumipahasarani9203
@deumipahasarani9203 2 года назад
Api matara ❤️
@--nowtypasindu--7155
@--nowtypasindu--7155 2 года назад
@@thilakakottage7303 ai dan galle lokuda.matanm adalama na dakuna
@sanukawijethunga
@sanukawijethunga 2 года назад
Jnk st thomas college matara ගැම්මක් තමයි බන්
@Dilshandissanayake05
@Dilshandissanayake05 2 года назад
🤭🤭Eha rate ekek
@rushiw3602
@rushiw3602 2 года назад
මාතර බත් කඩේ බස්නාහිර ගැම්ම...මොකද මං කෑවෙම බස්නාහිර මාතර බත් කඩවලින් නෙහ්... 🤣🤣
@ameejay7836
@ameejay7836 2 года назад
හැම දේටම හයියට ගැම්මට අම්මා සදා ලඟ රැදේ 100% lyrics ආසම මෝනියා❤
@arunimalshani7026
@arunimalshani7026 2 года назад
ඇත්තටම හිතුවෙ වැඩක් නැතිව ඇති කිය්ලා..කනාවට බැලුවේ ...ඒක මාරයි..වචන නම් සුපිරි හොදේ...😁😎😎
@KavinduSanillka
@KavinduSanillka Месяц назад
Eka ❤😎😌supiryk 😌💓💓💓
@djsavindukaveesh
@djsavindukaveesh 2 года назад
දකුන උන් තමා හැමදම හොදටම කරන්නෙ ❤️🤘
@cinemaloke
@cinemaloke 2 года назад
hi
@kgf2743
@kgf2743 2 года назад
මහින්දත් දකුනේ😂
@disal...69
@disal...69 2 года назад
@@kgf2743 😂
@thivankacharithapresad4909
@thivankacharithapresad4909 2 года назад
පක තමා මහින්ද ඔහේ නේ
@thathsarabeatz3774
@thathsarabeatz3774 2 года назад
සවිදු අයියා☺️❤🔥
@pramodbimsara
@pramodbimsara 2 года назад
තව තවත් මෙවගේ සින්දු හදන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏
@simenyuheld2682
@simenyuheld2682 2 года назад
කොල්ලගෙ ඇක්ෂන් ටික නම් මරුහ්❤️ තාම පොඩි කොල්ලෙක්නේහ්.. ජය වේවා පුතා❤️
@AnuSL_amvampire
@AnuSL_amvampire Год назад
Rap 💯 Boys 💯 Hair 💯 Short film 💯 Enjoy 💯 Beautiful 💯 Style 💯 Music 💯 Dance 💯 Visual 💯 Actors 💯 Best words (in rap) 💯 Talented 💯 The BEST song ever!!! ❤
@Dqrkboi_97
@Dqrkboi_97 2 года назад
"බුදු සරණින් අපෙ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත" 🔥🔥🔥❤️❤️❤️🔥🔥🔥❤️❤️❤️
@sllion4559
@sllion4559 2 года назад
Ane mage ekath sabscrip karanna ko pin
@dinujapabasara3652
@dinujapabasara3652 2 года назад
🤟
@sachinthaheshan2735
@sachinthaheshan2735 2 года назад
Bnnnbb
@mhdammikadammika7835
@mhdammikadammika7835 2 года назад
@@sachinthaheshan2735 මරැමචන්පැයො
@wasanthipathirana6337
@wasanthipathirana6337 2 года назад
ෆ්ංහ්ෆ්ච්ෆ්ක්
@justeller1144
@justeller1144 2 года назад
බුදු සරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත...❤️
@masterffyt1805
@masterffyt1805 2 года назад
ඒකෙ ගැම්ම.... 👍👍👍👍👍 තව සින්දුවක් ooooooneeeee 👌👌👌👌 අයියලා මරු ආහ්....🥰🥰🥰🥰🥰🥰🥰
@ravinduthiyanga4569
@ravinduthiyanga4569 Год назад
සුපිරි සිංදුවක් DJ JNK ටයි Moniyo අයියටයි අාදරෙයි❤මට වයස 10 එ්ත් මේ සිදුවට අාසයි💝මේවා Trending උනේ නැතොත් වැඩකුත් නෑ💞
@____yazi_
@____yazi_ 2 года назад
ජනා හිත හොද එකා ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා 😙❤️ ගැම්මක් තමා🌝❤️
@miyuru7437
@miyuru7437 2 года назад
අම්මෝ මගේ birthday එක දවසෙ මට හම්බුන හොඳම තෑග්ග🥺❤️.මේක chill jana&moniyo🔥
@dasulaweerakoon9782
@dasulaweerakoon9782 2 года назад
Happy bd pocca
@explorer9967
@explorer9967 2 года назад
Happy bibirthday🎂🥳🥳🥳
@dilusansala6855
@dilusansala6855 2 года назад
Happy Birthday 🥰
@miyuru7437
@miyuru7437 2 года назад
@@dasulaweerakoon9782 thank you bro
@miyuru7437
@miyuru7437 2 года назад
@@explorer9967 thank you bro
@sltuktukmodified2542
@sltuktukmodified2542 2 года назад
අඩෙි බොක්ක උබලා වැඩක් කරොත් ඉතින් දෙනවා කොර වෙන්නම ආදරෙයි 😍😍 හැමෝටම ජනා ආදරෙයි සුපිරිම ගිංදර වගෙ පහරක් තමයි ඉතින් අමිමෝ බොකත් එක්ක කොර උනා මෙිකට
@lahirudsilva932
@lahirudsilva932 2 года назад
අද තමයි මේක බැලුවෙ, ආතල් ඔයී!!! 🤗
@prabathnanayakkara9480
@prabathnanayakkara9480 2 года назад
රැප් ජනගත කිරීමේ මහා මෙහෙයුම....ගැම්මක් තමයි👌👌🔥🔥
@dilumikumari6185
@dilumikumari6185 2 года назад
🤣♥️
@Bkwww2
@Bkwww2 2 года назад
@@dilumikumari6185 😅😅🤛
@100mcreations6
@100mcreations6 2 года назад
Smokio , ravi jay , drill team , manakkalpitha 🤔
@mprvisnu3045
@mprvisnu3045 2 года назад
සැලකිල්ලට සැලකිල්ල කෙලවිල්ලට මැදගිල්ල 🖕♥️♥️♥️♥️ ආදරෙය් ජනා මොනියෝ..... දහ පාරක් විතර ඇහුවා ♥️⚜️
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 года назад
හොදට ඉගනගෙන ඉන්ජිනේරුවෙක් වෙලා සැපේ ඉන්න ජනා අයිය දැක්කම...🤟 2022A/L BIO කරන්න අරගෙන මුල්කාලෙ හොදටම වැඩකරල දැන් කාලකන්නිආතල් ගන්න මටත් ආයෙත් A/L සීන් එකට බහින්න හිතෙනෝ මේක බැලුවම..😌🤟
@dilumikumari6185
@dilumikumari6185 2 года назад
😁😌
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 года назад
@@dilumikumari6185 😶🙂🤙
@startube223
@startube223 2 года назад
Math ehemai ne. 😁 Bio karanne habay Melo wedak krnne.😁😁
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 года назад
@@startube223 😅
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 года назад
@@startube223 ගේම අතාරින්න හිතන හැම වෙලේම හිතාන් ඇයි ගේම පටන් ගත්තෙ කියල.
@rithu9714
@rithu9714 2 года назад
පට්ටයි පට්ටයි එල 😎
@cg125-journey
@cg125-journey 2 года назад
පට්ට හොදේ එදත් අදත් වැඩේ සුපිරියට කරා... කියන්න වචන නෑ සුපිරියක් ... තව තව ඉක්මනට ඕනා....
@yoo.wethryn
@yoo.wethryn 2 года назад
ජනක අයියා මෝනියෝ අයියා❤️😯 ඒක සැපක්❤️😁
@sameeramadusanka5405
@sameeramadusanka5405 2 года назад
ගෙදර උන්ටත් පාඩම් ඕයි මේක අහල අහලම😁😍😍
@KasunTharaka-x6u
@KasunTharaka-x6u Год назад
සුපිරි😊😊😊😊😊😊
@chamodyawijerathne
@chamodyawijerathne 2 года назад
RAP එකත් මරු වචන ටිකත් මරු MUSIC එකත් මරු වීඩියෝ එකත් මරු 😍❤
@dileepanuwan2316
@dileepanuwan2316 2 года назад
ඕ බන්
@chandimathennakone8325
@chandimathennakone8325 2 года назад
ඔව් ඈ
@CHATHUX
@CHATHUX 2 года назад
අඩෝ Jana & Moniyo... සුපිරියක් තමා! video එකේ wide 🤯
@dulangajayasingha8231
@dulangajayasingha8231 2 года назад
ජනා හිත හොද එකා ඉන්නෙ බෙන්තර පාලමෙන් එහා...♥️♥️😍💪
@avibeatZ5
@avibeatZ5 2 месяца назад
ගැනු නැති තවත් කුපිරි සින්දුවක් ❤ JNK ❤️‍🔥
@djkavishkadilshandnd3516
@djkavishkadilshandnd3516 2 года назад
ජනක අයියගෙ ජීවිතෙන් ගන්න තියෙන දේවල් ගොඩයි 😍😍 බිංදුවෙ ඉදන් දියුණු උන එල කොල්ලෙක් 😍😍 👌👌 ඉදිරියටත් සියලුම වැඩ කටයුතු රජවන්ශෙන්ම හරි යන්නෝනි ❤️😍👌
@nimalpushpakumara800
@nimalpushpakumara800 2 года назад
SAHIRU
@djkavishkadilshandnd3516
@djkavishkadilshandnd3516 2 года назад
@@nimalpushpakumara800 what
@djkavishkadilshandnd3516
@djkavishkadilshandnd3516 2 года назад
@Gaming ITF FF ඉන්න තැන නම් දන්නැ බන් මන් ඔහෙ නෙමෙ මන් රතනපුර 🤧🤧
@janimaxsrilanka.6881
@janimaxsrilanka.6881 2 года назад
සැප කනේ කන අතේ අත සාක්කුවේ ජනා පට්ට ම වැඩක් මේක නං හොදේ. ගින්දර.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ගැම්මට ලයික් දාගෙන යං...
@mrdassa8388
@mrdassa8388 2 года назад
🔊
@janimaxsrilanka.6881
@janimaxsrilanka.6881 2 года назад
@@mrdassa8388 👍👍👍
@udarisadeepa7217
@udarisadeepa7217 2 года назад
උදේ ඉදන් දවසෙම ඇහුවා ජනක අයියා කොහොමත් වැඩ්ඩෙක්නෙ❤😍🥰
@nimeshmadusanka4563
@nimeshmadusanka4563 2 года назад
(පුවක් කෑල්ලක් නෑ..) ගැම්මක් තමා අයියේ
@avishkarupasinghe3946
@avishkarupasinghe3946 2 года назад
🤟🤟 100 වේනි සෑරේ අහන්නේ ආතල් ඒක ජනා 🥰🥰😍😍
@supundileesha3826
@supundileesha3826 2 года назад
Math emai dawadata rka parak අනිවාර්යයෙන් ahanwa nidaganna kalin
@chamod43
@chamod43 2 года назад
HUTA
@nuwangakavindu1361
@nuwangakavindu1361 2 года назад
මාගම්පුර ගැම්ම 💪💪 සුපිරියක් janaa & moniyoo ❤️❤️❤️❤️
@dulshanlakeesha4290
@dulshanlakeesha4290 2 года назад
ජනක ශාමල් අයියා මොරටුව ඉන්ජිනියර් කෙනෙක් පට්ට වැඩ්ඩෙක් ❤️
@CLmind
@CLmind 2 года назад
Moratuvata gammak tamai ♥️♥️🤣💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@smrmusic2081
@smrmusic2081 2 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-yGZajgbwR7k.html 🔥✌️
@nathaliya4361
@nathaliya4361 2 года назад
@@CLmind මොරටුවෙ කැම්පස් විතරයි ගියේ ඉතින් කොහොමද ගැම්මක් වෙන්නෙ එයා මාතර දකුණේ කොල්ලෙක් බෙන්තර ගගෙන් මෙහා හරිද...
@nathaliya4361
@nathaliya4361 2 года назад
@Gaming ITF FF බෙන්තර ගග දැකල නැද්ද
@mathematicallife5388
@mathematicallife5388 2 года назад
@@nathaliya4361 SLIIT thama best.........................................
@binarayohan730
@binarayohan730 2 года назад
කියන්න වචන නෑ සුපිරියක්ම තමා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ....❤❤❤ තව සුපිරියටම වැඩ කරන් යන්න .. පට්ට
@djyankey3685
@djyankey3685 2 года назад
කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බොලේ රතු බත ඒ ගැම්ම කොහොමද🤘🤘
@sujithkumara5342
@sujithkumara5342 2 года назад
Eess
@ishanichathurika3773
@ishanichathurika3773 2 года назад
ජනා හිත හොඳ එකා 😎😎 ඉන්නේ බෙන්තර පාලමෙන් එහා😎😎👍👍🤩🤩
@TharuNandun
@TharuNandun 2 года назад
ජනක අයියා... Moniyo...හිත හොද කොල්ලො තමා ඉතින්.. සුපිරියක්
@timalkalaksiri1693
@timalkalaksiri1693 2 года назад
ඉස්කෝලේ යන කාලෙ ඉඳලා ජනක shamal කියන නම ආසම නමක්..ගැම්මක්..😍😍💪💪💪💪DJ නම් DJ..
@tivavlogs
@tivavlogs 2 года назад
අඩෝ අඩෝ අඩෝ මගෙ list එකේ ඉඩ නෑ...... පට්ට බං කොල්ලෝ......එක දිගට දාපන් රැප් 🔥💛🖤
@vevosrilanka7042
@vevosrilanka7042 2 года назад
දූවිලි මාවතේ Mashup💯💌 supiri mashup ekak balnnko🙊💞 ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-QL5X4Vgbp28.html 🖤💯💓6ff5
@Mahee_Yasassvi01
@Mahee_Yasassvi01 2 года назад
මරු මරු මේකට ශානත් ගත්තනම් ඉතින් කියන්න දෙයක් ඉතුරුවෙන්නැහ් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@THARUx7300
@THARUx7300 2 года назад
උබල වෙනම ආතල් එකක්ක්...❤️🙏🏼
@035w.m.g.pkumara4
@035w.m.g.pkumara4 2 года назад
Tharux, ඔයත් වෙනම ආතල් එකක්, ❤️
@smrmusic2081
@smrmusic2081 2 года назад
Lyrics : ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-yGZajgbwR7k.html 😍✌️
@nandikaekanayaka2534
@nandikaekanayaka2534 Год назад
සුපිරියක් අයියෙ. කියන්න වචන නෑ තවත් සිංදු ඕන 💞💞ප‌ුවක් කෑල්ලක් නෑ...💞💞💞
@slmusictone7890
@slmusictone7890 2 года назад
Numbur one ලන්කාවේ රැප් පිස්සුවට මේ වගේ ලස්සන වැඩ කරන jnk & moniyo ජය අදරේයි හැමදාම හැමොගේම මහන්සියෙන් කරපු මේ වැඩේ trending one වෙනවා අනිවරේන්.
@defender9221
@defender9221 2 года назад
සින්දු කෙසේවතත් ඔයාගෙ කටහඩ හින්ද තමයි trending
@lakshankumaranayaka9064
@lakshankumaranayaka9064 2 года назад
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරිගියොත් ඇත....👌👌👌😍 කී පාරක් ඇහුවද කියලා මතක නෑ....සුපිරියක් 👌
@tharaka1654
@tharaka1654 2 года назад
සුපිරි රැප කොච්චර ඇහුවත් එපාවෙන්නෙනෑ ❤️‍🔥
@sport_1-st.
@sport_1-st. 2 года назад
මේකත් ලොවෙත් පාඩම් කරගන්නවාමයි. 😂❤️🔥
@every77
@every77 2 года назад
Math ✌️✌️
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 2 года назад
Sira 😂✋
@smrmusic2081
@smrmusic2081 2 года назад
Lyrics : ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-yGZajgbwR7k.html 😍✌️
Далее
Обменялись песнями с POLI
00:18
Просмотров 432 тыс.
НОВАЯ "БУХАНКА" 2024. ФИНАЛ
1:39:04
Просмотров 405 тыс.
У КОТЯТ ОТКРЫЛИСЬ ГЛАЗКИ#cat
00:26
🦊🔥
00:16
Просмотров 584 тыс.
Dan Sepada - Wasthi Productions
5:57
Просмотров 9 млн
с лазерами не переборщил?
1:00