Тёмный

DJ JNK x  

DJ JNK
Подписаться 414 тыс.
Просмотров 14 млн
50% 1

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 13 тыс.   
@DJJNK
@DJJNK 3 года назад
LYRICS Now Available On All Streaming Platforms ( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න) See the reply for English Translation♥️ [Story] [Hook- Shan Putha] අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා සැපෙ ලක්සෙට කොඩි දාලා පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා අඩි අඩි අඩි අඩි // මලගේකට දානෙ ගේකට කොටහලුවට ඕනදේකට නොකානොබි උන්නත් බොලෙ වරදින්නෑ අපි ගානෝ ඒ අඩි අඩි අඩි අඩි අඩි// [Rap - Moniyo] රිං රිං දාගන මගෙ සයිකලේ බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ හති දාගන දත කාගන තමයි Try කරේ දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ ආපේ ලෝකෙට ප්‍රශ්න ගොඩයි අපි ඒව මැදින් හැදුනේ ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ ඇත්තට කියපං උල්කාපාතේ ⁣පුකටද වැදුනේ පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු කැප්ෂන් එකේ චබිලු ඒත් ඇත්තට බැලුවම කටු බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු දැන්නම් ඉන්නෙ පොෂ් වෙලා ඉස්සර කෙල්ලො හොටු හිත මිතුරු සුළඟ ලඟ එන වලාව මූඩිය පෑගුනගමන් තමයි එලියට ගන්නෙ කලාව ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාවෙ තණකොළ මැෂින් එකෙන් කපන්නැ බං ලඳු කැලෑව මිස්කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන් බඹර පදමට දාගෙන දෙකක් වා⁣ඩියේ මඩුවෙන් මැණිකෙගේ තාත්ත පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන් සරම කැහිපොටෙ ගහගන විස්තර දන්න නිසා නඩුවෙන් මැණිකෙට දෙකක් කිව්ව මම සිංහල නෙමෙයි කඩුවෙන් [Hook - Shan Putha] හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො හැන්දෑවට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන // කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන // Tune කරල ගනින් ජනා.. [Rap - Jana] මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න.. ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ.. වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න.. පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න.. ජිවිතේ කෙටි නිසා හිනා වෙල ඉන්නෝන.. කන්නෝන බොන්නොන්න ආතල් එකේ ඉන්නෝන.. ලොවෙත් දවසක අම්ම, තාත්තා සනසන්නෝන.. මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන.. ඇබරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්.. කරදර එක පිට ආවත් නෑනේ කදුලු හලන්... හිත හොද කොල්ලෙක් තියගන්න හොදට මතක්.. අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්.. අපේ පාටිනම් මම පින්න මලේ රෝලින්.. නවතල දෙන්නේ Bounce එක හරහට දෝතින් මේවා supplyment පපුවට හයි ප්‍රෝටින්... ලාවට චිල් එකක් ඉරිදට නැත්‍නම් බෝරිං... කරවල කියවද්දී දන්නව සුදු මුන.. පොඩි උනත් පොඩිමීටරේ වැඩ තාම.. ඩේලි සැප තිබ්බත් නිවන නෑ ලගපාත.. පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම.. ඉන්නේ පොලොවේ නිසා දකින්නේ Parallel.. ලංකාවේ Brand එක හොද නිසා ඉන්නෑ වැඩිකල්.. ප්ලෙනිටියයි වඩේ දෙකයි තමයි උපරිම චිල්... කැරට් 7 මාල නෑ අපි ෆුල් නෝමල්.. මේ ඉන්න ටිකේ ඉන්න ඕන හොදට.. තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට.. ඉරිසියාව ගලවල කරපන්කෝ කොනට.. අනුන්ගේ දේවල් නිසා උබ දුක් විදින්නේ මොකද? [Hook - Shan Putha] අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා සැපෙ ලක්සෙට කොඩි දාලා පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා අඩි අඩි අඩි අඩි // මලගේකට දානෙ ගේකට කොටහලුවට ඕනදේකට නොකානොබි උන්නත් බොලෙ වරදින්නෑ අපි ගානෝ ඒ අඩි අඩි අඩි අඩි අඩි// හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො හැන්දෑවට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන // කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
@whatappstatusvideo2698
@whatappstatusvideo2698 3 года назад
Patta
@shehanama4668
@shehanama4668 3 года назад
Ammmo shana ekaaaaaa❤
@Raja-jl6qx
@Raja-jl6qx 3 года назад
අනේ අයියා ⁣මට මෙි රැප් එක downtown කරන්න නැනි
@nadunsajith3747
@nadunsajith3747 3 года назад
❤️✌️
@Bloodline547
@Bloodline547 3 года назад
ayeth ahuwa lyrics balagena patta gmak.. patta beat eka.. Shanai janai deno supiriyata.. hmbo.. Dan ithin Fevorute meka aye ekak enakm💪💪😍😍😍😍🖤🖤🖤
@SHANPUTHA
@SHANPUTHA 3 года назад
ආසාවෙන් කරපු වැඩක්, ගමේම උන් එක්ක, එහෙනම් කට්ටිය බීලා එන්නකො,😁 ❤🙏
@eshanpabasara2900
@eshanpabasara2900 3 года назад
😍❤️
@user-jh1sq1dh7v
@user-jh1sq1dh7v 3 года назад
ජය බෝ ශානා ❤🔥
@k9ff292
@k9ff292 3 года назад
Shan puthata kannona bonnona aah 💗
@DIZKO_
@DIZKO_ 3 года назад
ශාන් අයියෙ කතා කරල වැඩක් නැ තද කොර..😍🔥
@rishannanditha5692
@rishannanditha5692 3 года назад
Welldone aiyye....තවත් සුපිරි ඒවා ඕනෙ.....❤️❤️❤️❤️❤️❤️❤️
@UmeshShalinda-u1h
@UmeshShalinda-u1h 4 месяца назад
Who is in 2024😂😅😂😅
@pramilamunasinghe-kd1hg
@pramilamunasinghe-kd1hg 3 месяца назад
Me
@chamathinduwara591
@chamathinduwara591 2 месяца назад
😊❤
@ChrishelliJayakody
@ChrishelliJayakody 2 месяца назад
Me😊
@Monday_morning_left_me_broken
@Monday_morning_left_me_broken 2 месяца назад
Pala wesi yana
@Damsith_Dhananjana
@Damsith_Dhananjana 2 месяца назад
We all are in 2024 😢
@janithatashen2926
@janithatashen2926 3 года назад
DJ JNK♥ OL - A9 s AL - A3 s දැන් ඉන්ජිනියර් කෙනෙක්💪 ජනක අයියා තමා හොඳටම කලේ... Song එක ෆට්ට අයියේ♥
@shaaazaa...9812
@shaaazaa...9812 2 года назад
මොරටුවෙ computer enginneer කෙනෙකුත් වෙලා..සුපිරියට රැප් කරන්නත් පුලුවන් කියන්නෙ DJ JNK උබනම් සිරාම වැඩ්ඩෙක්
@sindupotha18
@sindupotha18 Год назад
Me Janaka Shamal da?🤔
@TechnoTales-Info
@TechnoTales-Info Год назад
@@sindupotha18 ys
@gappiya
@gappiya 3 года назад
අඩියක් ගහන ගමන් අහන අය අතවුස්සනොන!
@warunamadusanka1340
@warunamadusanka1340 3 года назад
Gappiya 🤩
@Raja-jl6qx
@Raja-jl6qx 3 года назад
ගප්පියා ගහමුද අඩියක්.....😍😍
@Raja-jl6qx
@Raja-jl6qx 3 года назад
ලොකු අයියා විඩියො එකක් දාන්න.
@thusithgamage2724
@thusithgamage2724 3 года назад
අඩොව්.....දාපිය පරයො වීඩියෝ ආපහු මැරුම් නොකා
@lahirudilshan9417
@lahirudilshan9417 3 года назад
අඩියක් ගහන ගමන් අහන්න මරුම මරුම රැප් ටික ❤️👌
@Sulakkhana
@Sulakkhana 2 года назад
This vibe is sooo good 😎🔥
@akilasamarakoon3181
@akilasamarakoon3181 2 года назад
Yep
@thunderixdragon4639
@thunderixdragon4639 2 года назад
Yeah 🙂
@AnjaloOnlineStore
@AnjaloOnlineStore 2 года назад
adada yakuu ahanne
@SenanD09
@SenanD09 2 года назад
Adada ane ahanne
@mahindarajapaksha8259
@mahindarajapaksha8259 2 года назад
Oya rap ahanawada maru habay
@roshanlakmal9641
@roshanlakmal9641 2 года назад
DJ JNK x Moniyo මතක තියාගන්න ඕගොල්ලන්ගේ turning point එක මේ සින්දූව කියලා ☝🏼🔥❤️🇱🇰
@KanchuKa
@KanchuKa 2 года назад
Daily attendance 😍🤩🤩
@Ssentthh
@Ssentthh 2 года назад
hi brudha
@DJJNK
@DJJNK 2 года назад
Kanch♥️
@senuja_wathsilu5035
@senuja_wathsilu5035 2 года назад
Kanchuka aiye big fan 😊😊❤️❤️❤️☺️
@godthejith4621
@godthejith4621 2 года назад
Present
@ody.polaya1094
@ody.polaya1094 2 года назад
Chunchuka 🌚😎😈
@chamodwijekoon3012
@chamodwijekoon3012 3 года назад
O/L - A9 A/L - A3 University of Moratuwa - Rank 56 @DJ JNK උගත් වැඩ්ඩෙක් 🔥❤️👌
@lakshanhirosh9827
@lakshanhirosh9827 3 года назад
Janage rapa 10 parak withara ahuwa thama athi une na ❤
@chamodwijekoon3012
@chamodwijekoon3012 3 года назад
@@lakshanhirosh9827 ❤️👌
@crazydevil559
@crazydevil559 3 года назад
ඕලෙවල්වත් පාස් කරලා නැති අපි සද්දෙට රැප අහනවා බලන් ඉන්න ජනක අයියා🤣🤣
@chamodwijekoon3012
@chamodwijekoon3012 3 года назад
@@crazydevil559 උබ මේ පරද ඕලෙවල් 😂💔
@crazydevil559
@crazydevil559 3 года назад
@@chamodwijekoon3012 ෆේල් නෙ මාත්තයා
@renjuthottathilabraham8996
@renjuthottathilabraham8996 3 года назад
🤘all luv from your neighbouring country 🇮🇳 🤘❤️❤️
@hasinijay2973
@hasinijay2973 3 года назад
Much love from us to yours too ❤💕
@manojbandara1546
@manojbandara1546 3 года назад
❤️❤️❤️ 🇱🇰 😊
@pulindukarunaratne8993
@pulindukarunaratne8993 3 года назад
Love 💘 u india 🇮🇳
@duleshdhanusekera4334
@duleshdhanusekera4334 3 года назад
Please share this song 🙏🙏
@sdana6319
@sdana6319 3 года назад
😏
@darshanakumara2089
@darshanakumara2089 2 года назад
අමරදේව මාස්ටර්ගේ සින්දු අහන් හිටපු අපිට මොකක්ද යකුනේ මේ කලේ.. මේක හැමදාම අහනවා.. DJ JNK MANIYA SHAN PUTHA.. සුපිරියක් තමයි.. රැපක් අහපු පලවෙනි වතාව
@bigdoggythemc
@bigdoggythemc 3 года назад
ඔයාලා තමයී හොදටම කලේ 🤟🏽
@DJJNK
@DJJNK 3 года назад
Bog Doggy අයියා♥️
@dishanediriweera4162
@dishanediriweera4162 3 года назад
Lokka 💥❤
@kisalnimsara4546
@kisalnimsara4546 3 года назад
@Axthanuka......
@Axthanuka...... 3 года назад
Legend
@Swagiz555
@Swagiz555 3 года назад
ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-PNALU0cx2no.html ❤
@ChethanaKetagoda
@ChethanaKetagoda 3 года назад
Listening on repeat 🔥🔥🔥🔥
@DJJNK
@DJJNK 3 года назад
චේතනා අක්කා ( චේ )🤩
@ishara8375
@ishara8375 3 года назад
Che
@tophitsstudio2205
@tophitsstudio2205 3 года назад
🔥🔥🔥කන්නොන බොන්නොන ආතල් එකේ ඉන්නොන 😜😂😄
@Olayaxxyt
@Olayaxxyt 3 года назад
Ane mawa subcribe karannako
@padageerasa19
@padageerasa19 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-wtOE9jQyJ9g.html
@GAMINGWITHPABBA
@GAMINGWITHPABBA 3 года назад
අපි තමා හොදටම කරේ😌😍✔ සුපිරිම ජය💎
@FUNNYBOYReal
@FUNNYBOYReal 3 года назад
පබ්බා 🥱🍁🍁
@rsdu
@rsdu 3 года назад
adee pabba
@gamingw8613
@gamingw8613 3 года назад
Sini pabba
@hasindudeneth8160
@hasindudeneth8160 3 года назад
Gaming with Pabba HI
@gamingwithlakiya9271
@gamingwithlakiya9271 3 года назад
එකගයි
@RoshanThenuwara
@RoshanThenuwara 2 года назад
"Daily සැප තිබ්බත් නිවන නෑ ලඟපාත..." 👌🏼❤️‍🔥
@chamarinilushikadezoysa6511
Damida ganna bn uba fatigue huulapu hati maruwenathe eka mn
@chamarinilushikadezoysa6511
Ugandaa marnna ona
@kaweeshadithya2010
@kaweeshadithya2010 3 года назад
I'm India 🇮🇳🇮🇳 but I like this song my favourite Sri Lankan song
@Maluwa
@Maluwa 3 года назад
check out manike mage hithe too
@kaweeshadithya2010
@kaweeshadithya2010 3 года назад
@@Maluwa yes
@nilmadilshani4517
@nilmadilshani4517 3 года назад
U can listen other songs also
@kaweeshadithya2010
@kaweeshadithya2010 3 года назад
@@nilmadilshani4517 thanks
@manojbandara1546
@manojbandara1546 3 года назад
❤️🇮🇳
@ManejSanjaya
@ManejSanjaya 3 года назад
කීපාරක් ඇහුවද මතක නෑ. පට්ටම
@DJJNK
@DJJNK 3 года назад
Manej Ayya♥️
@MadhawaBhanu
@MadhawaBhanu 3 года назад
manej ayye unbe nihathamani kamanam patta
@sigithi...online5101
@sigithi...online5101 3 года назад
Menna meya....
@thusithdulanjan2670
@thusithdulanjan2670 3 года назад
O/L - A9 A/L - A3 University of Moratuwa - Rank 56 DJ JNK උගත් වැඩ්ඩෙක් 🔥🖤🤘
@poojaathuraliya1417
@poojaathuraliya1417 3 года назад
Ow neda ... ❤️❤️❤️
@isangamaamanodara8677
@isangamaamanodara8677 3 года назад
අනිවාර්‍යෙන්ම ❤🙏🙏😊
@isurumusic8254
@isurumusic8254 3 года назад
ru-vid.com/show-UCDSNnBwsLXaR80IERESvIDw
@ravidulakshan2960
@ravidulakshan2960 3 года назад
@@isangamaamanodara8677 අඩෝ එහෙමද බන් 🙄
@ravidulakshan2960
@ravidulakshan2960 3 года назад
අද දන්නේ බන් 🙂
@pavithsenevirathna2319
@pavithsenevirathna2319 2 года назад
This song is still fresh🔥🔥🔥 Love the VIBE!
@KanchuKa
@KanchuKa 3 года назад
😳😍🤩🤩
@lakshanhirosh9827
@lakshanhirosh9827 3 года назад
Moko parakku..❤😍
@banujaranasinghe6830
@banujaranasinghe6830 3 года назад
kanna ona bonna oni gammak tama
@ody.polaya1094
@ody.polaya1094 3 года назад
Chunchuka 😍😪
@gamingthaksalawa6877
@gamingthaksalawa6877 3 года назад
❤️
@padageerasa19
@padageerasa19 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-wtOE9jQyJ9g.html
@NAWRANVEVO
@NAWRANVEVO 3 года назад
Shan putha gindara 😁🔥
@SHANPUTHA
@SHANPUTHA 3 года назад
@NAWRAN adarei manussayo ❤🙏😁😐
@Swagiz555
@Swagiz555 3 года назад
ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-PNALU0cx2no.html ❤
@nadun2564
@nadun2564 3 года назад
අධි මාත්‍රා.. ඇබ්බැහි වෙන සුලුයි.. දවසට එක පාරක් මේක අහන් නැතුව ඉන්න බෑ 😌
@Thisara07
@Thisara07 Год назад
🎊❤🇱🇰🇱🇰 I think we all need to start thinking n be proud of how talented music artists we have as a nation . Even they dont have support from any sources like artists from other countries. They doing very good good job to enetertain us They are such amazing They went from zero to heroes Specially like these artists make it to gold ❤❤🇱🇰🇱🇰
@navindumayadunne5906
@navindumayadunne5906 3 года назад
මිලියන 5කට මිලියන 10ක් ආවඩා ආයුබෝ වේවා!!! I think I was the 5th Million viewer 😇
@rizwankhan4115
@rizwankhan4115 3 года назад
Don’t know single word 😅 but love the song. Brother great work, love from bangladesh 🇧🇩
@tharindudissanayake9466
@tharindudissanayake9466 3 года назад
Thanks brother ❤️
@kawshikapramithkumarapathi3009
@kawshikapramithkumarapathi3009 3 года назад
Bro use subtitles.. (cc button on top right)
@shortvedios4568
@shortvedios4568 3 года назад
Thanks bro
@Aspect_EditzZ378
@Aspect_EditzZ378 2 года назад
Thanks bro
@biyondawson1234
@biyondawson1234 2 года назад
Whatsaup bengals, i need a tiger from bangladesh ,
@pasindumadushan1690
@pasindumadushan1690 2 года назад
මොරා🦈 ගැම්මක් තමා💪🏻 කීවෙනි පාරටද අහන්නෙ කියලා මතක නෑ🔥🤗
@STtechshow
@STtechshow 2 года назад
"මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්න ඕන" -- කතාව සිරා JNK --
@judenishantha933
@judenishantha933 2 года назад
Aniwa👊👊
@chamarinilushikadezoysa6511
Mmmm oya dannawa mage hati junkook ekai oya mawa fukin hari bslagaththe mk eda murder eka jk
@BUMEEOfficial
@BUMEEOfficial 2 года назад
රිටන් එක එන්නේ එකට දෙක දෙක පැහැදිලී නේ 🔥🔥 4:38
@ykofficial3119
@ykofficial3119 2 года назад
නාඩගම්කාරයෝ 😍.බුමී නිසා දැක්කේ එක 🤭
@nadunsulochana1224
@nadunsulochana1224 2 года назад
බූමී
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 года назад
Pahadiliyine
@vishithaashen946
@vishithaashen946 2 года назад
ඔයාටත් නාඩගම්කාරයෝ වලින් තොර ලෝකයක් නෑනේ 😁😁😁😁
@senuja_wathsilu5035
@senuja_wathsilu5035 2 года назад
Bumee big fan ❤️❤️☺️☺️😊😊
@xo5913
@xo5913 3 года назад
කුනුහරැප=0% හෙලුවැලි කෙල්ලෝ=0% අඩි..අඩි..අඩි..😅=100%
@Cr-vd5tq
@Cr-vd5tq 3 года назад
Love from Nepal ❣️🇳🇵
@manojbandara1546
@manojbandara1546 3 года назад
❤️👊
@manojbandara1546
@manojbandara1546 3 года назад
🇱🇰
@adukurikkal
@adukurikkal 2 года назад
Love from India🇮🇳
@randomguy6011
@randomguy6011 3 месяца назад
Malayali aano
@sakunmethmal9514
@sakunmethmal9514 3 года назад
රැප් වල කුනුහර්ප කිය කිය කෑගහන ගොන් හැත්ත මේක බලපන්. ඕන තැනක මේ වගේ එකක් අහන්න පුලුවන්. නියමයි ශාන් පුතා. රැප් එකක් වෙන්න කුනුහර්ප කියන්න ඕන නෑ. ලස්සන වචන ටිකක් ගැලපුවා නම් ඇති❤😘😘😘😘 anyway මේක සුපිරියක්
@isurumusic8254
@isurumusic8254 3 года назад
ru-vid.com/show-UCDSNnBwsLXaR80IERESvIDw
@nextekelectronics6225
@nextekelectronics6225 3 года назад
පුකටද වැදුනේ ....
@KaluMallii
@KaluMallii 2 года назад
This is fire bois! 🔥
@DJJNK
@DJJNK 2 года назад
KALU♥️
@manujadasitha9503
@manujadasitha9503 2 года назад
Kalu ❤️❤️
@dunurahansaja3041
@dunurahansaja3041 2 года назад
Kalu🤘❤️
@nugi7521
@nugi7521 2 года назад
Mmm asayy wagay
@migarawijayanga3134
@migarawijayanga3134 2 года назад
kalu malli, Respa
@terrancenilantharathugamag5577
@terrancenilantharathugamag5577 2 года назад
Love from italy 🇮🇹. Italy කට්ටියත් ඕක අහනවා. ඕක තමා මෙහෙ සින්හල සින්දුවකට ප්‍රසිද්ධ .❤️❤️❤️❤️
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 года назад
සිරාවටම 😄
@psms1374
@psms1374 2 года назад
ප්‍රසිද්ද නැතුව යෑ
@banukafrenando6195
@banukafrenando6195 2 года назад
😂😂😂👍
@bowt4482
@bowt4482 2 года назад
Addh
@vimukthi478
@vimukthi478 2 года назад
මමත් ඉතාලියෙ බ්‍රෝ. මේක සිංදුවක් නෙමේ මේක rap එකක්.
@VibhaviEkanayake
@VibhaviEkanayake 2 года назад
තාම අහනවා masterpiece 😍🤟
@Preethiproductions-
@Preethiproductions- 3 года назад
කන්නොනේ බොන්නොනෝ අතල් එකේ ඉන්නේ නේ 🙈🙈
@DJJNK
@DJJNK 3 года назад
Preethi preethi😃
@Aquaticpredatorzone
@Aquaticpredatorzone 3 года назад
Adde prethe
@Preethiproductions-
@Preethiproductions- 3 года назад
@@DJJNK 🖤🖤
@b.m.kudeniudeni9048
@b.m.kudeniudeni9048 3 года назад
@@DJJNK 👍😂
@ravidulakshan13
@ravidulakshan13 3 года назад
ආදරේ වසක් කොල්ලො මේ ඇගට දාගත්තොත් ගනන් ගන්නෙ නැ තොපිව කෙල්ලො නිසා නම් ගහ ගත්තොත් බෙදා හදාන රස විදිමු බඩෙන කහගත්තොත් අපි ගැනම කියනනැ බැහැපන් ප්‍රාන්තෙට ආවොතින් සිරා කරපු කෙල්ලො දාලා සේරම සේල් ටවුමේ බොරු කියන්න ආස නැ ගනන් කවුරුවත් රවුමේ අත අරින්නම කියල ටොපි කැවුවේ අනේ Sir ඕවට අපෙ කොල්ලො නම් අහුවෙයි නැ දකින්නෙ හීනයක් තට්ටු කරලා ඇහැරුවේ කලු කරලා කාමරේ සැප ඇගවල් හැරුවෙ ගැවසුන සල්ලි බුදුවේවා අපේ යාලුවේ තිබ්බා විස්වාසේ හින්දා ban රෙදි Phone එකේ ගැලුවේ ගමේ බම්මක් ගානේ මතකයි ආත්ල් නම් ගත්තු එවුවා පරන වැරදි අස්සේ දාලා වැලලුවා හද පෙන්නලා රවට්ටලා පොඩි කාලේ කැවුවා බෑ මදුවා කිවුව උන්ට මං කරලා පෙන්නුවා බීපු කිරි වලට හැදිලා බර පොලියක් බැදපු පිරිමි අඩන්නෑ ගහපු ගමන් අඩියක් ගිනි කුරු සැර ණයෙන් කෙලින්ම මොලෙට රැප වුනා ජීවිතේ කකුල් පදින වනයක් බෙරිලා ඉන්නෙ නුලෙන් වැඩක් නැ වංසකුලෙන් අපි ඇහැරෙද්දි හොයා ගත්තේ චරිත යාලු මුහුණෙන් අපේ සිංදු පවති ජොතිගේ වගේ අද කාලේ අපි අද මරුනත් දුකක් නැ මේ හිතේ dow මාගේ Verse 2 Photo වල ඉන්න කෙල්ලො නෙවෙයි Video Call එකේ නාකි වුනත් හුරතලේ නේ Phone එකෙන් සල්ලි සිල්ලර බස් තමා නේ පැගුවේ මචං යාලු ෆිට් එක අවස්තාවාදියොනේ මං යද්දි බන් පාරේ කොල්ලෙක් වැනුවත් ඇති අත මං ලොකේ බන් කොහෙ හිටියත් ආදරේ නුවරට මට බෙහෙත උනා සංගීතේ මගේ වේදනාවට මං ගියත් dow නම තියලා යන්නෙ උඩරට තොරගත්තෙ නෑ මේ ජීවිතේ වාසනාවට ලැබුණා මේ වෙනකං කටින් නම් සැහෙන්න අපිත් හැදුනා Copyright එකෙන් පටන් ගත්තෙ Track දාලා උඩම රැදුනා ගොඩක් උන්ට දැන් රිදුනා දුම උනා නම් වතුර පැලේ වෙල අස්සේ මල් වත්තක්ම මේ සෙල්ලමේ ඉවරයි ගිනි තියලා මං පැත්තක්ම ඉස්සර මූන පිංවන්ත කෙට්ටු වෙලා මොකද සිතලා ගහලා කන් නැද්ද ? අම්මා තාත්තා කියපු දේවල් අහපු නැති මේ අපි අද ඊයේ ආපු උඹ කියන ඒවා අහන්න මේ පිස්සුද බන් අද එහෙනම් හොද තැන් වල Man මේවා Fresh බඩු නැ රස කාරක ලොකු වෙලා උබත් වෙයන් අපේ පැත්තෙ දොස්තර වුනා කොන්දොස්තර Hiphop මගේ බස් එක නගින අය ටිකට් ගමු රැප විතරයි මේ සද්දෙට ආ රැප විතරයි මේ සද්දෙට ///
@sandarusanleen6280
@sandarusanleen6280 3 года назад
Dj janaka හදවතේ එක වීරයෙක් ඉගෙනීම අතින් උනත් ❤️
@traveldrops9242
@traveldrops9242 3 года назад
ඉංජිනේරුවෙක් Rap කියනව දැකල නැත්නම් මේක බලහන් 😍❤ JNK..
@samarakoondamayanthi5890
@samarakoondamayanthi5890 2 месяца назад
මෙක අැත්තද ❤
@keshanwijerathna1124
@keshanwijerathna1124 2 года назад
10M 🔥❤
@techzone822
@techzone822 3 года назад
යකෝ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️❤️🤟සුපිරි
@jasinthashehan740
@jasinthashehan740 3 года назад
ow bn
@hcbdovn4674
@hcbdovn4674 3 года назад
Eka nam attha 😍
@nerangabandara5234
@nerangabandara5234 3 года назад
හම්බෙන හැම චැනල් එකම sub කරන් යන මම 😌 My mind ලංකාවේ එකෙක් ගොඩ යනවානේ❤️
@darkworks5732
@darkworks5732 3 года назад
මන් වගෙ එකෙක්🥰
@nerangabandara5234
@nerangabandara5234 3 года назад
@@darkworks5732 😍💥
@thushankapramuditha1274
@thushankapramuditha1274 3 года назад
Janaka Aiya උබ නම් මාර පොරක් ඕයි.DJ කරන්නෙ කාලකණ්ණි කියන එවුන්ට කනට එකක් ගහල ජනක අය්යව පෙන්නපන් maths කරල Engineering ගියපු පොරක් මේ.මාරම මීටරයක්. Good luck ජනක අයියා.
@sachin-vo8hq
@sachin-vo8hq 7 месяцев назад
තාම අහනව යකෝ ❤❤❤ツ♡♤
@chanukadilruksha3795
@chanukadilruksha3795 7 месяцев назад
Aniva
@chanukadilruksha3795
@chanukadilruksha3795 7 месяцев назад
❤😊
@ThisanduDewneth
@ThisanduDewneth 4 месяца назад
Me too❤😊
@SaharaFlashOfficial
@SaharaFlashOfficial 3 года назад
ජය ජය බ්‍රෝ
@DJJNK
@DJJNK 3 года назад
Sahara Flash ♥️🥰
@oe4341
@oe4341 3 года назад
@champikananayakkara2176
@champikananayakkara2176 3 года назад
mevavath balla adana mal sindu nativa lasana sinduvak gahapalalla terumak tiywna
@TheNaturevi
@TheNaturevi 3 года назад
😉
@Swagiz555
@Swagiz555 3 года назад
ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-PNALU0cx2no.html ❤
@gihanioshani3051
@gihanioshani3051 3 года назад
අද කාලේ තියන සින්දු වලට බනින නිසා තාත්තට මේක පෙන්නුවා කොහොමද ඒක කියලා අහන්න......දැන් දවසට එක පාරක් හරි අහන්නම ඕනලු......😄🤘
@kaveeshagayashan1706
@kaveeshagayashan1706 3 года назад
ඒකනෙ කියන්නෙ රැප් එකක් ආසාවට අහන්න කැමති නැති අපෙ තාත්ත මේකට පට්ට ආස හිතුනා කියාම්කො🙂💙😂
@БезИмени-ъ3е
@БезИмени-ъ3е 3 года назад
This song is very addictive 🤩🤩🤩
@supermotomadness7666
@supermotomadness7666 3 года назад
Ah nangi 😊
@fingerdropx
@fingerdropx 3 года назад
ado aru english gril
@Ruzaikhamed
@Ruzaikhamed 3 года назад
😂
@pasindumanduzhanbandara8582
@pasindumanduzhanbandara8582 3 года назад
Yes ..agreed 😍😍😍😎😇
@sithumfernando4615
@sithumfernando4615 3 года назад
Elamao
@khabylamaofficial6571
@khabylamaofficial6571 2 года назад
this camera work amazing this is vibe man🔥🔥
@rovindutharana4389
@rovindutharana4389 3 года назад
එක ගැනියෙක්වත් නැතිව trending එන පළවෙනි සින්දුව😂
@emanside3519
@emanside3519 3 года назад
😂😂🔥🤘❤️
@notachannel6192
@notachannel6192 3 года назад
සිරා ඕයි 😂
@hirunaudawaththa9917
@hirunaudawaththa9917 3 года назад
😂😂😂
@thimiradk
@thimiradk 3 года назад
Oi oi 😂
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 3 года назад
dj janaka... සිරාවට උබනම් වැඩ්ඩෙක්.. ඩීජේ මියුසික් ප්‍රොඩක්ශන් කරන ගමන් a/l හොදට කරලා ඉන්ජිනීයරින් ගියා.. ඒක ඉස්සෙල්ලම දැනගත්තේ දැක්ම සගරාවකින්.. මේ song එකක් සුපිරියක්.. ජය වේවා.🔥🔥❤️❤️
@isurumusic8254
@isurumusic8254 3 года назад
ru-vid.com/show-UCDSNnBwsLXaR80IERESvIDw
@kumaripriyanka6228
@kumaripriyanka6228 3 года назад
අමිමමෝ අයියේ කි පාරක් ඇහුවාද මතක නැති තරමි .ඇත්තටම කිවිවොත් රැප් අහන්න අසාවක් ඇති වුණේ අයියලාගේ රැප් එක අහාලා නැත්තමි කිසිම ආසාවක් රැප් වලට තිබිබෙි නැ ...බුදුසරණයි ඔයාලාට අයියේ..
@mr.maraya.yt918
@mr.maraya.yt918 3 месяца назад
😏🔥❤️
@graze7311
@graze7311 3 года назад
අඩෙ අද බලන්නෙ මන් විතරක් නෙමෙ නේද 😂
@shakthifonseka6371
@shakthifonseka6371 3 года назад
Ai mama
@KaveeLK16
@KaveeLK16 3 года назад
Mama
@vihagarandil2772
@vihagarandil2772 3 года назад
Mama
@darshana823
@darshana823 3 года назад
නෑ.. නෑ.. බය වෙන්න එපා..😂 මත් අද බැලුවේ නම හොයාගන්න බැරි උනා😂
@Sk.gaming2003
@Sk.gaming2003 3 года назад
Lvu shana i don't understand language but i like the lyrics 🇲🇷❤🔥
@vihangabimsara4716
@vihangabimsara4716 3 года назад
Sri lankan song. sinhala language i think u from ex soviet country Love u bro
@gayankumara7821
@gayankumara7821 Год назад
👍❤️❤️🎶🎶🎶🎶
@sachin-vo8hq
@sachin-vo8hq 7 месяцев назад
Can you try every sri lanka raps…❤❤♧♤
@priyanmaduwantha8247
@priyanmaduwantha8247 3 года назад
අයියෙ කුනුහරප නැ සුපිරි යි 😍😍😘😘😍😍😍😘🤩 පොඩි ලමයිට උනත් අහන්න පුලුවන් එල 🤩🤩😘😍😍😍🤩🤗🎤🎧🎧🎤🎶🎶🎶🎤🎤🎧🔈🔈🔈🔈🔈🔈🔈😀😘🌹
@nethmikajude3340
@nethmikajude3340 3 года назад
Ow
@kaveennethmika8296
@kaveennethmika8296 3 года назад
සිරාවටම අැ සිපිරි
@priyanmaduwantha8247
@priyanmaduwantha8247 3 года назад
Ok කට්ටිය ඈ 😍💕😍😘💕😘💕😘💕😘😍😍💕💕💕😘😘😘🎶🎶🎶🎶😍😍🎶😍💕😍😍💕💕😘😘😘💕😍😍🎶
@ALFHALK
@ALFHALK Год назад
දැනට අහපු සුපිරිම රැප් සින්දුවක් තමයි. 🥰❤️😍කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..💯💯
@Nihirod.rigo7
@Nihirod.rigo7 2 года назад
"එදිරිමුණි කතා දිගයි තප්පර කට්ටත් ඇඹරේ..."යකෝ ඒකහ්.😂❤️‍🔥
@eziogaming4606
@eziogaming4606 3 года назад
Rap නම් Shana ගෑවුනත් ඇති දැන්🤭 මේකනම් පාරක් ජනා 🤤🔥
@creativemind9565
@creativemind9565 3 года назад
sira
@kasunchandana5312
@kasunchandana5312 3 года назад
Aththak 😌
@northamericanserver5780
@northamericanserver5780 3 года назад
Rap නම් ශානා තමා 🤭
@dinukarathnayake8421
@dinukarathnayake8421 3 года назад
"එදිරිමුණි කතා දිගයි තප්පර කට්ටත් ඇඹරේ..."යකෝ ඒකහ්.😂❤️‍🔥
@KaveeLK16
@KaveeLK16 3 года назад
😎 පන්සීය යන්න උදව්වක් දෙන්නකෝ 🤘
@smrmusic2081
@smrmusic2081 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-2_oHQe2dbLE.html
@Swagiz555
@Swagiz555 3 года назад
ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-PNALU0cx2no.html ❤
@dilananuruddha8374
@dilananuruddha8374 2 года назад
@@KaveeLK16 palako yanna
@bowt4482
@bowt4482 2 года назад
Aneeda kiyanne
@billa8636
@billa8636 4 месяца назад
Anyone in 2024 😌🤏
@xinsly
@xinsly 3 года назад
Love from India 🇮🇳 💝🤩
@loopstudio703
@loopstudio703 3 года назад
Love indian brothers too❤😍😍
@s.sadewniperera8738
@s.sadewniperera8738 2 года назад
Serch and here langa lagatama song
@SLLIVEMUSICWORLD
@SLLIVEMUSICWORLD 3 года назад
මං එච්චර රැප් වලට කැමති එකෙක් නෙවෙයි ඒත් මේක පහරක් ආ ❤️🔥 මං අහපු ආතල්ම සිංහල රැප් එක ❤️😂
@lahirumadhushan7268
@lahirumadhushan7268 3 года назад
ශාන නිසා බැලුවෙ..ඔබල ඔක්කොම පට්ට බන්..පිස්සුවක් 😱😱😱😱😱😱😱❤️‍🔥🤘🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SEANZeke
@SEANZeke Год назад
@Moniyo_ ❤😎 One of a best bad ass rapper 👍
@lakshitharajapaksha534
@lakshitharajapaksha534 3 года назад
අඩෝ ලංකාවේ music නම් another level බන් , මේ වෙනකොට 😍😍
@GeemathBeats
@GeemathBeats 3 года назад
Dj Janaka තිස්ස කිව්වම මතක් වෙන්නෙ මුවාව ඩීජේ කිව්වම මතක් වෙන්න ඔයාව😏
@w.m.t.nproduction941
@w.m.t.nproduction941 3 года назад
mehetath ennako
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 3 года назад
1 Trending 😍👌 ගැම්මක් ජනෝ..😘
@saliyabandara3441
@saliyabandara3441 3 года назад
Ft
@Swagiz555
@Swagiz555 3 года назад
ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-PNALU0cx2no.html ❤
@Ghostdiscover45680
@Ghostdiscover45680 2 года назад
Gammak thama
@himashlahiru2858
@himashlahiru2858 Год назад
උබට අදරෙඉ❤️❤️කමක්න
@rswproductions3187
@rswproductions3187 3 года назад
ශාන් පුතා. ඔයානම් පිස්සුවක් අනේ.. ❤️
@shashinthacharuka5580
@shashinthacharuka5580 3 года назад
Dj JNK කියන්නෙ ජනක සර් ගෙ ඉගෙනගත්ත engineer කෙනෙක්
@isurumusic8254
@isurumusic8254 3 года назад
ru-vid.com/show-UCDSNnBwsLXaR80IERESvIDw
@dilumtharaka6261
@dilumtharaka6261 3 года назад
weddek thama ithin
@amilanilushika
@amilanilushika 3 года назад
Jana ge ...rappa නියමෙට tune කරලා තියනවා♥️♥️♥️🇱🇰👏
@MimeshaSithu
@MimeshaSithu 6 месяцев назад
Kanna ona Bonna ona Athal eke inna ona ❤❤❤❤
@ravindubhagya5868
@ravindubhagya5868 3 года назад
ගෑනුන්ගෙ රංගන නැතුව trending දැක්ක පළවෙනි සිංදුව, ආදරෙයි ජනා
@w.m.t.nproduction941
@w.m.t.nproduction941 3 года назад
mehetath ennako plzzzz
@dhanushkapolgampala4560
@dhanushkapolgampala4560 3 года назад
one tharm thiyanawa bn.
@lovefeelinglf2989
@lovefeelinglf2989 3 года назад
කෝ බලන්න දැනට 10 පාරට වඩා අහපු කට්ටිය❤️🤗 මං නම් දැන් 30 පාරක් විතර ඇහුවා..🤗🤗
@harinithawasathhara273
@harinithawasathhara273 3 года назад
mn taam blnw hutto
@lovefeelinglf2989
@lovefeelinglf2989 3 года назад
@@harinithawasathhara273 yo yo එල එල කොල්ලෝ❤️🥰
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 3 года назад
20 පාරට වඩා අහපු උන් මේ කොනට❤️🇱🇰
@c4bx397
@c4bx397 2 года назад
Mona 20da 2000 parata wada ahuwa ekama eka!💯
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 2 года назад
@@c4bx397 සිරා බං
@nadee-hm6dx
@nadee-hm6dx 2 года назад
me chuttak kiyanawada koi konatada kiyala
@snowball4584
@snowball4584 2 года назад
100පාරක් විතර ඇහුවා❤️✌️
@s.a.nsagarika2929
@s.a.nsagarika2929 2 года назад
Patta shan putha maru mama udam
@rashenweerasuriya
@rashenweerasuriya 3 года назад
Nobody - අපි තමා හොදටම කරේ. Shana - අම්මගේ රෙද්ද 😂😂
@isurumusic8254
@isurumusic8254 3 года назад
ru-vid.com/show-UCDSNnBwsLXaR80IERESvIDw
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 3 года назад
(100,වඩා අහපු උන් ටික කෝ)...👊💯
@ආලෝකාඋපාධි
@ආලෝකාඋපාධි 3 года назад
1 milion පනිනව කියන උන් මේ කොනට👍🌷
@dewmiviyanga8783
@dewmiviyanga8783 3 года назад
@XxX-of6fx
@XxX-of6fx 2 года назад
Now 9.8 M 😎🔥
@munshif1548
@munshif1548 Год назад
රිටන් එක එන්නේ,1 ට 2 බැගින් පැහැදිලියි නේ 🤟🔥 ආසම වචන ටික
@Srilankanness
@Srilankanness 3 года назад
අම්මෝ බං මේක හොයාගන්න දීපු ගේමක්..දැන් අහන එක නවත්තගන්න බෑ ඕයි❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@tamilandaa1013
@tamilandaa1013 2 года назад
Iam tamil but love this song
@killrightsanju3669
@killrightsanju3669 3 года назад
ශානා වැඩක් කරොත් වෙනසක් තමා..🤩😘😘😘🤗🤗🤗
@sadaruwansadaruwan7201
@sadaruwansadaruwan7201 2 года назад
නියමි
@user-ye9xn2cb7y
@user-ye9xn2cb7y 3 года назад
සැරෙන් සැරේ ඇවිත් මේක අහන මං වගෙ අය ඉන්නවද ♥️🎧🎶
@hansichain2800
@hansichain2800 3 года назад
Naththam
@KENZOYT-wy6jp
@KENZOYT-wy6jp 3 года назад
O
@smrmusic2081
@smrmusic2081 3 года назад
ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-2_oHQe2dbLE.html
@thathsaragima6192
@thathsaragima6192 3 года назад
ow ow😂
@jagathhemantha1192
@jagathhemantha1192 3 года назад
ඉන්න්වා.
@amithlakmallifeofmusic
@amithlakmallifeofmusic 2 года назад
උඹලා රැප් අහන්නේ නැති අපිට රැප් අහන්න පුරැදු කලා bro❤️❤️
@m.c.u7070
@m.c.u7070 2 года назад
සිරා කතාව🤘😂👌🤠
@rashi..3603
@rashi..3603 2 года назад
Atta🤘
@pasininuwander4949
@pasininuwander4949 2 года назад
Nattan11111
@ramithashalinda700
@ramithashalinda700 3 года назад
දහස් පාරකට වඩා බැලුවා බන් තාමත් අර මුලින්ම බලපු චිල් එක එහෙම්මමයි,, good luck ❤
@sedinividarshana5337
@sedinividarshana5337 2 года назад
මරැ රැප් එක ⁣ගෝඩක් හොඳයි
@sanithugunasekara3855
@sanithugunasekara3855 2 года назад
Lyrics ලියපු එකා තමා හොදටම කරේ 😂😂❤❤
@oficialdulayt5021
@oficialdulayt5021 3 года назад
ශානාගේ රැප් වලට ආදරේ උන් කෝ... 😍♥ Respeckt Broudhs ♥
@isurumusic8254
@isurumusic8254 3 года назад
na innawao ru-vid.com/show-UCDSNnBwsLXaR80IERESvIDw
@dumiweerasinghae6462
@dumiweerasinghae6462 3 года назад
ලංකාවේ රැප් අහන්නෙම නැති තරම් . ඒත් මේක නම් පට්ට 🤪🤘💜️
@lasathrandika96
@lasathrandika96 2 года назад
Way to 10 Million Built different DJ JNK♥️🔥
@madushaniwijenayake5460
@madushaniwijenayake5460 3 года назад
මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන......... රැප් එකක්ට කුණුහරපම ඕනි වුණු උන් කොහෙන් ගියාද දන්නෑ.........
@amalbuddhikaamal3290
@amalbuddhikaamal3290 3 года назад
🤣🤣🤣
@samithlakshan5728
@samithlakshan5728 3 года назад
උබලා මේ ෆීල්ඩ් එකේ ඉන්නෝන.. කන්නෝන.. බොන්නෝන.. ආතල් එකේ ඉන්නෝනෙ..❤️❤️
@shamikavihaga31
@shamikavihaga31 3 года назад
RELEASE කරලා මාසයක් ගිහිල්ලත් මම වගේ තාම අහන සෙට් එක 👇
@kanishkaindupa8910
@kanishkaindupa8910 3 года назад
😛😛😛😛😛😛😛😛😛😛😛😛
@djtuyulremixer5492
@djtuyulremixer5492 2 года назад
dulu saya suka dengar dj dan akhirnya saya memutuskan untuk membuat dj sendiri, cek hasilnya!!
@o046
@o046 3 года назад
🔥🙈4:08 this was the best part💯❤ & must say, he's handsome ⚡
@susannilantha500
@susannilantha500 3 года назад
He is engineer 😁
@tharakamadushanka2408
@tharakamadushanka2408 2 года назад
මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්න ඕන 😂🔥 අහපු සුපිරිම Rap වලින් එකක් 🔥🔥🔥🔥❤️
@Hotcoffee11111
@Hotcoffee11111 2 года назад
❤❤❤😂
@hdcreations111
@hdcreations111 3 года назад
උදෑසන අවදි වන විට 1 උදේ කෑමට පෙර 1 දවල් කෑමට පෙර 1 රාත්‍රී කෑමට පෙර 1 රාත්‍රී නින්දට පෙර 1 තදින් ඇබ්බැහි වන සුලුයි.... ❤❤❤❤💯❤❤❤❤❤
@w.m.t.nproduction941
@w.m.t.nproduction941 3 года назад
mehetah ennako plzz
@thakshidoni748
@thakshidoni748 3 года назад
Ekanam adennama diila 😈 math oma thamai😁
@w.m.t.nproduction941
@w.m.t.nproduction941 3 года назад
@@thakshidoni748 meheta awilla yanna puluwanda
@WhoisKawsh_
@WhoisKawsh_ 2 года назад
Thamath ahanwa aaa❤️😌
Далее
DJ JNK x @Moniyo_ - Sarawita (Official Music Video)
6:52
When Goalkeepers Get Bored 🤯 #3
00:27
Просмотров 1,5 млн
ВЫЗВАЛ ЗЛОГО СОНИКА #Shorts
00:38
Просмотров 65 тыс.
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Просмотров 494 тыс.
Sandamali | Shan Putha (Lyrics Video)
3:48
Просмотров 5 млн
SHAN PUTHA HITS
18:36
Просмотров 67 тыс.
When Goalkeepers Get Bored 🤯 #3
00:27
Просмотров 1,5 млн