Тёмный
No video :(

DJ JNK x  

DJ JNK
Подписаться 406 тыс.
Просмотров 9 млн
50% 1

Опубликовано:

 

28 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5 тыс.   
@DJJNK
@DJJNK 2 года назад
LYRICS 🌴🌴 Now Available On All Streaming Platforms වැඩිම ආශිර්වාද ලබාගත් විවාහ යුවලට සුභම සුභ වේවා!! ( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න) [ Moniyo - Verse ] චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ, මම මත්වෙලා දැං ඉන්නෙ, මට ඩොට් ඩොට් පෙනෙන්නෙ ඔයා.... ම්.... සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ, මේක තැපෑලෙම්මයි එන්නෙ, ඔලු රත්වෙලා වැනෙන්නෙ... ලැමිසියො පිටිං පෙනෙං සාන්ත දාන්ත තීන්ත කුප්පි ස්ත්‍රී නම්‍යශීලං තාන්න මාන්න පටි තොප්පී සද්දෙ දැම්මත් මෝරු පැටවු නෙමෙයි මුංලා සාරිගප්පි කාසිපනං නැති කාලේ ගැම්මක් දුන්නෙ කාලේ කුප්පි ගහ පිට ගියං පස්සේ ඵලක් නෑඩෝ ගැව්ව මැස්සෙන් Brand කියල බිව්ව බඩු නේද තත්පරේට බැස්සෙ තොයිලෙ යාකා නටයි එල්ලං ගොක්කොලේකින් නැට්ට පස්සේ ගමේ කොල්ලෙක් හිනද නේද මට නක්කලේට කැස්සේ ලැමිස්සි බෝල බස්සන්නනම් කෝමත් සමතා මං ගැම්මෙන් ඉන්නෙ ලස්සන කොල්ලෙක් බචචන් වගේ අමිතා දැං හිතන්නෙපා දුර දිග ගෙනියන්න මේ පෙමතා දැං සත්තකිම්ම මූන බැලං දෙකක් කිව්වා අමතා බබා මගේ පණ ඔයා , ආලවට්ටම් දාන කෙල්ලෝ චාටු කට්ටයි මුරුංග අත්තෙ තියන්නනම් එන්නෙපා මං ඊට කට්ටයි සුකුරුත්තම් නැලවිල්ල ගෑව බටර් පාර පට්ටයි දෙයියො දීපු දෙයක් නෑ මේ ප්‍රතිඵලේ කාපු කට්ටයි හිත හොඳ කෙල්ලෙක් අල්ලං මල්ලි, ලොකේ ⁣බල්ලෝත් කන්නෑ සල්ලි, බැන්ද මුල කලේ බොක්කෙං පස්සෙ පුංචි පුංචි ජල්ලි අන්තාරාවයි මායම් පෑම ඇ⁣දේ ඉදං උඩු මැල්ලි කැලේ මාරු වුනත් වෙනස් වෙන්නෑ කොටියගෙ පුල්ලි [ Hook ] ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා// [ Dimi3 - Verse ] අක්ක පන කියන් වටේ එවුන් සාත්තු, මං කොක්ක දාලා හොලවපු ගමං ඒකි මාට්ටු ( අහ් ) හැමදාම ක්ලාස් මාත් එක්ක පාක් ලු ආං බුකියම කැලඹිලා ඒකි මට හාට් ලු බං... හදහන බලලා මෙ බැන්දෙ අපෙ උන්දැලා ඒ කාලේ අවුරුද්දෙන් දෙකෙන් දික් කසාදේ රැවටෙන්න එපා දෝනි උන් අපිව අන්දලා හරි විදිහට ගලපමු ඇදේ විනෝදෙන්... අක්කර ගනං ඇතත් තෙත්කර ගන්න බැරි එවුන් පත්කර ගත්තොත් දුක්බර වේවි කෙල්ලේ හොද කාලේ වැක්කිරි වැක්කිරි ඉන්න ටිංකිරි ටැංකි පුරවන්නම් ගැබ්බර වෙලා ගෙවාපංකො උඹෙ සරු කාලේ... රාවනාට නෝ චාන්ස් මං රාමා නෙමේ උඹ සීතත් නෙමේ යන්න එහේ මෙහේ මාත් එක්ක ඉදිං හිනාවෙලා එ මේ කෙල්ලේ ගනිං ගනිං තව මදී මෙහේ.. ඉල්ලං ඉල්ලං ඉල්ලං /// අපි අඹ ගන්නේ අල්ලං අල්ලං අල්ලං /// අපි ඉඹ ගන්නේ [JNK - Verse] උපතින්ම මෙන්ටල්නේ බන්, ඇති දේකුත් නෑ ඒත් හිතන් ඉන්නේ කෑල්ලනේ බන්, ආ ඉතින් මේක අබුද්දස්ස කාලනේ බන්, රට කෝලම් සේරම මහ පාරේ පාගල් නේ බන්! පොඩි කාලේ ඉදන් මනමාල විසේ, කොල්ලෝ ඉතින් ඒම තමා වෙනසක් නැතේ, බාරකාරි හෙව්වේ ඉදන් පාසලේ හතේ, ඉන්න එක නටවන්නේ තියාගෙන කරේ, කෙල්ලා හැඩකාර තමා, වැඩ කාලි දමා කොල්ලෝ, ඇට කාපු රිලව් වගේ වැට ගාවින් බලා, කාරකාරේ ගන්න කතා, අබ සරණයි මයේ පුතා! බැදගෙන බෙරේ ගහ නිදිමරයි දිනපතා! නිකන් ඉන්න දෙන්නෑ අල්ලන්නෙම පස්ස, කරකලා ගන්න සුදු නෝනල සද්දේ, මදි තව අබරල ගන්න තව පැත්තෙන්, සාරි පොට ගැලවිල විසිවෙල යන්න! කප්පරකට දෙන්නම් මන් ආ, ආලේ මකරන්ද ආලේ, කප්පරකට දෙන්නම් මන් ආ, නැති වෙන්නේ මගේ ප්‍රාණේ, කප්පරකට දෙන්නම් මන් ආ, සුදු කෙල්ල ගමේ ආලේ, කප්පරකට දෙන්නම් මන් ආ, දෙන්නම් සුර සැප ආයේ! ලෝක නඩු තමා අපේ යාලුවෝ කෙල්ලෝ වෙලා ඉපදිලා හිටියනම් මචං බඩු අද මේ කාලේ, ලොවෙත් කෝටිපති බෑනල යාලු කරන් දත පන්නයි හරියට මුන්ට බැරි නෑනේ! කටින් පුටින් නමුත් වැඩ සූටින්, හරි අපි දන්නේ කැරැට්ටුව ඔයාට කලින්, මල්ලේ! තාර දැම්මත් උඩින් ටිංකරින් පිටින්, සොරි හැරෙද්දි කියන්නම් ඔයා හිතන්න කලින් නංගේ! [ Hook ] ගන්න ගන්න ගන්න මෙන්න මම දික් කලා දෙන්න දෙන්න දෙන්න ඈ වී සික් කලා යන්න යන්න යන්න ඔන්න ඉතිං ලං වෙලා දැන්නම් පන්න පන්න දෙන්නෙ ගන්නත් නෑ වෙලා//
@vishanmusic659
@vishanmusic659 2 года назад
❤️❤️
@Doca_BOY
@Doca_BOY 2 года назад
පොඩි කාලෙ ඉඳන් මනමාල විසෙ 😏😇😌කොල්ලො ඉතින් ඒම තමා වෙනසක් නැතෙ ❤️😘🤘
@Doca_BOY
@Doca_BOY 2 года назад
@@vishanmusic659 🤘
@ramenx3175
@ramenx3175 2 года назад
අම්මෝ මරු ඕයි මේක...පට්ට පට පට්ට 🔥😇❤️😂
@kRomiMusic
@kRomiMusic 2 года назад
💥♥
@Dimi3
@Dimi3 2 года назад
Tune කරල ගනින් ජනා 🔊🔥 Moniyo🔥🔥❤️
@ramenx3175
@ramenx3175 2 года назад
ගැම්මක් දිමිත්‍රි අයියේ🔥😂❤️
@DRACULA_G
@DRACULA_G 2 года назад
සුපිරියක් අය්යෙ🤩🔥
@gihandesilva8190
@gihandesilva8190 2 года назад
Supiri Dimi3💞🌻
@thadi_thisha
@thadi_thisha 2 года назад
Amor amor
@peramune23
@peramune23 2 года назад
dimiya❤❤💪💪
@MADUWA
@MADUWA 2 года назад
Upathinma metal neh bn ! 💯 jana x Moniyo has always best mchn la ❤
@DJJNK
@DJJNK 2 года назад
Ape Maduwoooooooo ♥️🌴
@Moniyo_
@Moniyo_ 2 года назад
Madu❤🥂
@shen_boy671
@shen_boy671 2 года назад
Bosa.✌️💖
@Thathsaranuwan
@Thathsaranuwan 2 года назад
මදුවා බොසා🥺❤️
@maduff3800
@maduff3800 2 года назад
♥️
@ShanPuthaMP
@ShanPuthaMP 2 года назад
මාගම්පුර ❤💥
@DJJNK
@DJJNK 2 года назад
Shana Ayya | Magampura ♥️🌴
@Sadew812
@Sadew812 2 года назад
ශාන් අයියෙ ඔයා ගෙ RAP එකකුත් ඔනි මදුවා එක්ක හරි Dj jnk එක්ක
@oshanjayamina2990
@oshanjayamina2990 2 года назад
Bosa 💛
@manotunes01
@manotunes01 2 года назад
SPMP 😍💞
@sathijainduwara7154
@sathijainduwara7154 2 года назад
Shana❤
@dhanudck
@dhanudck 7 месяцев назад
2024 anyone ❤
@user-kb8kc3ef5o
@user-kb8kc3ef5o 4 месяца назад
Danda baluwe
@bandarakadawatha
@bandarakadawatha 4 месяца назад
Oo innawa 😁😁😁😁😉
@NuwanDiluka
@NuwanDiluka 4 месяца назад
😅​@@user-kb8kc3ef5o
@kumudurukshani5000
@kumudurukshani5000 4 месяца назад
❤❤❤😂
@Joniya-d5w
@Joniya-d5w 2 месяца назад
We❤
@Moniyo_
@Moniyo_ 2 года назад
සද්දෙ වැඩි කරලා ටිංකිරි අහමු කට්ටියම ♥
@sandunhemaka9883
@sandunhemaka9883 2 года назад
Moniiyo
@Silvester720
@Silvester720 2 года назад
ටින්කිරි පෙරේතයෝ ඉන්නවද
@hemajithsathula5428
@hemajithsathula5428 2 года назад
Moni malleeeeee
@thanujapeeris9049
@thanujapeeris9049 2 года назад
adeee niymaai
@DJJNK
@DJJNK 2 года назад
Moni malli 🌴
@TNOM128
@TNOM128 2 года назад
•O/L = A9 •A/L = A3 •University of Moratuwa •දැන් Engineer •@DJ JNK (ජනා)වැඩ්ඩෙක් තමා 🔥💪♥️
@slfishermansabaragamuwa9894
@slfishermansabaragamuwa9894 2 года назад
සිරාද ඔය කියන්නෙ
@TNOM128
@TNOM128 2 года назад
සිරා තමයි 👍
@funnywd
@funnywd 2 года назад
@@slfishermansabaragamuwa9894 100% true
@Serisar4
@Serisar4 2 года назад
@@slfishermansabaragamuwa9894 ඔව් ඇත්ත
@pathumudayanga6908
@pathumudayanga6908 2 года назад
adoo sirada bn😍🤩💙
@DJDazuN
@DJDazuN 2 года назад
😜🤟 ජනයි මොනියෝයි නිකං සොයා මිටුයි පරිපුයි වගේ .😗❤..! ආදරෙයි ඇ එකෙන්ම මාගපුර සෙටි කටම 💖🌈
@shehanudaragunasekara9579
@shehanudaragunasekara9579 Год назад
🤗😎වචන ටික නම් බොහොම සැරයි ...😎😉 🙃🙃මාර කතාවක්නෙ කියන්නෙ 🙃🙃 ✌️❤️✌️Song එකනම් පට්ට✌️❤️✌️
@neshaa....1613
@neshaa....1613 2 года назад
Tik tok වලින් හොයන් ආව සෙට් එක❤️😘❤️😘 කෝ සුපිරියක් තමා MONIYO,DJ JNK,DHIMI 3 💪💪💪💪
@AkashAdeesha-xn1mr
@AkashAdeesha-xn1mr 10 дней назад
K❤❤❤
@kevinaurelio9716
@kevinaurelio9716 2 года назад
අදත් සුපිරියක් තමා ජනා 🤟🤟🤟🤟🤟🤟🤟✌️✌️✌️✌️✌️✌️😈😈😈😈😈😈😈😈😈😈🤟- මොනියො ගින්දර තමා ඇ ටින්කිරි වැඩක් තමා ✌️✌️✌️✌️🥳🥳🥳 DImi3 සුපිරි වැඩක් ✌️✌️✌️✌️😈
@chuttadjofficial3605
@chuttadjofficial3605 2 года назад
පපු පැලෙන්න bass නම් ඉතින් tinkiri තමා 💥
@inusharundilu1480
@inusharundilu1480 Год назад
@Preethiproductions-
@Preethiproductions- 2 года назад
ජය ජය බ්‍රෝ 🤘❤️
@rateproduction3947
@rateproduction3947 2 года назад
බුදු සරණින් අපෙ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත . Nest level වැඩ ක් brother . Maniya, jnk , dimi ❤️❤️❤️❤️ Go forward jana
@Achindu_Madushan
@Achindu_Madushan 2 года назад
Maniya නෙවෙයි බන් moniyo
@nadishagn6979
@nadishagn6979 2 года назад
@@Achindu_Madushan හ්ම්
@MrNisal
@MrNisal 2 года назад
දකුනේ ගැම්ම තමයි ඉතින් JNK & MORNIYO & DiMi3 සුපිරි වැඩක් තෙරුවන් සරනයි කියල Signature එකක් දාන්න😍
@bokka9668
@bokka9668 2 года назад
Onna hamanenna gaththa dakune gaga pinna hukannek🤬
@nima2269
@nima2269 2 года назад
@@bokka9668 😂😂😂
@slnimesh602
@slnimesh602 Год назад
🤣
@papa_midnite6977
@papa_midnite6977 Год назад
Dimi3 kohed pagor dakune 😂
@tusharanilmini6824
@tusharanilmini6824 Год назад
ඔන්න බයියො ටික හැමිනෙනව🤦🤦🤣🤣😂😂😂
@Sriyanidasanayaka
@Sriyanidasanayaka Год назад
සුපිරියක් 5 පාරක් ඇහුවා සින්දුව , කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤😍😘✌
@sarasidissanayaka4401
@sarasidissanayaka4401 2 года назад
Moniyo රැප් මැෂින් එකක් වගේ 😮💥🎧 ජය වේවා! 🎉️
@dasunchamara9528
@dasunchamara9528 Год назад
Hmm
@RaviRoyster
@RaviRoyster 2 года назад
මේ‍ක පට්‍ටම 🔥🔥♥️♥️♥️
@DJJNK
@DJJNK 2 года назад
Roooysteeer ♥️
@hasindudsilva9179
@hasindudsilva9179 2 года назад
🤩🤩🤩
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 2 года назад
බලපං තනියම සින්දුවක් කරනවට වඩා සුපිරි සෙට් එකක් එකතු වෙලා කරාම ඒකේ තියෙන ලස්සන 😍
@surekasubhashini521
@surekasubhashini521 Год назад
❤️
@ChathuNethzMusic
@ChathuNethzMusic Год назад
දිමි අයියේ ජනක අයියේ මොනී අයියේ පහරක් ඈ ඒක🖤💫
@Riviya2007
@Riviya2007 2 года назад
Moniyo ගේ රැප තමා අහන්න ලස්සනම..🤩🤩🤙👉👈😁 ගැම්මක්
@nisansalaniroshani3575
@nisansalaniroshani3575 6 месяцев назад
Jnk ekka kohomath gathi
@madhawachathuranga2302
@madhawachathuranga2302 3 дня назад
Maru bro ummah ❤❤❤❤😂😢
@asisilwa8194
@asisilwa8194 2 года назад
ජනා වැඩක් කරොත් අහන්න දෙයක් නෑ..සුපිරියක්❤️ ආදරෙයි ජනා🤭❤️තෙරුවන් සරනයි😁😉❤️
@imeshudara1774
@imeshudara1774 2 года назад
මොනිය තමා රැප ගන්නෙ උස්සලා ජනා තමා රැප දෙන්නෙ ගස්සලා පද්දලා ගැම්මක් සහෝලා ආදරෙයි තව ඕනේ ඉස්සරහට ❤️❤️❤️❤️
@slcinemareview
@slcinemareview 2 года назад
machan sub akak danawda 😅😅🥰
@GayalchaminAnjanKumara
@GayalchaminAnjanKumara Год назад
Song එකේ ගැම්ම නැගලා යන්නේ ‍ Moniyo ගේ First rap එකෙන් ඈ...! 👌👌 ඒflow දිගටම තිබ්බනම් පට්ට ඈ...! 👌✌🤘😎
@KauBoySL
@KauBoySL Год назад
sirawata! Dimi3 ge rap eken vibe eka bahinawa!
@nimashashehani7600
@nimashashehani7600 Год назад
Eththa
@thamizhan3055
@thamizhan3055 Год назад
Sira kathawak thama eka 💯💪
@prasangagayan2476
@prasangagayan2476 Год назад
Aniwa
@NidukMishen-zp2fj
@NidukMishen-zp2fj Год назад
@@KauBoySL mmlklknj
@isurupriyadarshana2594
@isurupriyadarshana2594 2 года назад
ඔයාලගේ හැම song එකක්ම ලස්සනයි.... ඉදිරියටම යන්න ❤️❤️❤️❤️. හදවතේ ගායකයා Dj JNK
@dulanjakawshan713
@dulanjakawshan713 2 года назад
සුපිරියක් අහ්හ්.... ❤️🔥 ඒ උනාට පොඩ්ඩා එකට ගහන්න බෑ.....🔥❤️❤️
@techwizgamerSUBSCRIBE
@techwizgamerSUBSCRIBE 2 года назад
true
@yasirunadeepa3476
@yasirunadeepa3476 2 года назад
Aniva
@nadishagn6979
@nadishagn6979 2 года назад
ඔව්
@GossipSLoffcial
@GossipSLoffcial 2 года назад
DJ ජනක & මෝනියෝ ගින්දරක් තමයි ඉතින් 😍🔥
@ALFHALK
@ALFHALK 2 года назад
සුපිරිම රැප් සින්දුවක්...JNk x Moniyo x Dimi ...😘❤️🤗😍❤️❤️
@Andrew_Sri
@Andrew_Sri 2 года назад
ඒක නම් සුපිරියක් ජනක අයියේ. දිගටම යමු ඔහොම 🙏😍😍
@sriwantha94
@sriwantha94 2 года назад
වැඩිම ආශිර්වාද ගත්ත මනාල යුවලට සුබ මංගලම්, සුපිරියක් 🔥🔥
@ZeroXy777
@ZeroXy777 2 года назад
My lips : singing along the song My eyes : seeing comments My ears : listening song My heads : scrolling down My body : dancing My legs : moving in perfect sync with the song My mind : recalling old memories My feet : tapping on beat Yes I am love with this SONG ♡❤
@imeshdjayakody4378
@imeshdjayakody4378 2 года назад
💆
@Hello_364
@Hello_364 2 года назад
@rav_0049
@rav_0049 2 года назад
"Heads" කියන්නෙ උබට ඔලු ගොඩක් තියෙනව ද බන්.?
@nRana7
@nRana7 2 года назад
Copied
@Dewilllllllll
@Dewilllllllll 2 года назад
@@rav_0049 ane bn airyta balapan
@sayumimethshani6036
@sayumimethshani6036 Год назад
අම්මො සුපිරියි👌🥵මෙච්චර දවස් රැප් වලට බැන බැන හිටියෙ 🥲👍දැන්නම් මාරම ආසයි🤗 එ ඔයාලා නිසා තමයි 🥳
@DesawanaMusic
@DesawanaMusic 2 года назад
ජයවේවා බෝයිස් 🤘😍🔥
@DJJNK
@DJJNK 2 года назад
Desawana ♥️
@Thamasha8
@Thamasha8 Год назад
❤❤
@lashmithakalshan3642
@lashmithakalshan3642 2 года назад
*වදන් ටිකනම් පංකාදුයි..* 🖤🔥 *වේගෙත් සුපිරි* 🌴🔥🍂⛓️ #DJJNK #MONIO #DIMI3
@mihiitoons
@mihiitoons 2 года назад
සුපිරියක් 😉❤️🔥 JNK × Moniyo × Dimi3 🔥🤗
@DJJNK
@DJJNK 2 года назад
Mihii Toons 🖤
@Naveennethsara-e4g
@Naveennethsara-e4g Месяц назад
2024 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 🔥🔥🔥
@BuMithaDeWnith_
@BuMithaDeWnith_ 2 года назад
සුපිරියක් JNK Uncle මම 8 වසරේ ඔයාගේ රැප් ගොඩක් ලස්සනයි . ලගදි දැන ගත්තෙ ඔයා Engineer කෙනෙක් කියලා . Good Work And Keep Your Ability Up
@w.r.w.creations0399
@w.r.w.creations0399 2 года назад
Uncle Kiyanna Epa Ayya Kiyanna Ayya...DJ JNK ta Wadiya Wayasa Nane.
@YONALBINUKA
@YONALBINUKA 2 года назад
Ayya kiyanna eyata lajja hitheyi 😅
@BuMithaDeWnith_
@BuMithaDeWnith_ 2 года назад
Ow neda man enam ayy kiynnm
@MYMusic-lc1ut
@MYMusic-lc1ut 2 года назад
😅😅😅😅
@dailydiary1088
@dailydiary1088 2 года назад
18+ Video එකක් මේක 😂
@shamikasrimal
@shamikasrimal 2 года назад
සුපිරියක් තමා.. 🔥😍 ඒ Visual එක 🔥 ඒ lyrics 🔥 Trending 1 ගේමු අපේ එවුන්😍❤️
@nethu6510
@nethu6510 2 года назад
DJ JNK & Moniyo වෙනම brand එකක් තමයි ඉතිම් 😌✌️ Dimi3 එක්ක මේකත් ඉතිම් සුපිරියක් 😌
@72272
@72272 Год назад
පට්ට බං උබල කොච්චර අනිත් එවුන් ජනප්‍රිය වුනට උබල තමයි අපේ හිතෙ 💗
@AkashAdeesha-xn1mr
@AkashAdeesha-xn1mr 10 дней назад
❤❤❤
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 года назад
Rap එකක් උනත් නැටවෙන්න දෙන්නේ ජනක අයියා විතරයි ආදරෙයි අයියේ ♥️♥️♥️♥️♥️
@MStechlkofficial
@MStechlkofficial 2 года назад
ජනාගෙන් tune කරලා අහගන්න ආවේ....!! 🥰❤ JNK | DIMI 3 සුපිරි වැඩක් ❤️‍🔥 CS 🙌❤️
@DIlkanchi
@DIlkanchi 2 года назад
DJ JNK & MONIYO Dimi 3 සුපිරියක් 🔥❤❤ අර තැබිලි පාට ගවුම ඇදන් ඉන්න ගෑනු ලමයට හිත ගියේ මට විතරද😄😍
@francheezchannel3941
@francheezchannel3941 Год назад
Mage indian friend kenek me song eka dekala kiyanawa eyalata penne thanikara modern gothra ekathuwak natanawalu Ravanage lankawe modern yakku tikak lu proud nice work ❤️
@noob_joystticks6262
@noob_joystticks6262 2 года назад
සුපිරිම වැඩ්ඩො 3න් දෙනෙක් තමා😍😍😍😍 කිරිපිටිත් ගනන් කාලෙ ටින්කිරිවත් අහමු🥴💪😌
@Dumindu_Shanuka1
@Dumindu_Shanuka1 2 года назад
DJ JNK x Moniyo x Dimi3 පට්ට . ලංකාවේ ඊළඟ Hit එක . Trending #1 . අනිවාර්යයෙන්ම ලංකාව හොල්ලන වැඩක් . හැමෝටම සුබ පතනවා .......!
@nadeeshasenasinha1386
@nadeeshasenasinha1386 2 года назад
මාරම ලස්සන වැඩක් අයියෙ..DJJNK&moniyo 💥🖤😘හැමදාම අලුත්ම වෙනසක් කරනවා..පට්ටම ලස්සනයි..ඔයාලට හදවතින්ම සුබ පතනවා.ඉදිරියට එන්න තියෙන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා..good luck..❤️බුදු සරණයි..🙂🤗
@hasiniwickramasinghe6768
@hasiniwickramasinghe6768 Год назад
අම්මොහ් සුපිරියක් 🔥🔥❤️
@TeddyArt___
@TeddyArt___ 2 года назад
"Moniyo" Best rapper In 2020 / 2022
@slnathureslnathure3417
@slnathureslnathure3417 2 года назад
Moniyo is the best
@tharushasandun9936
@tharushasandun9936 2 года назад
එකෙන්ම
@firstkhao808
@firstkhao808 2 года назад
aniwa💖💖💖💖
@TeddyArt___
@TeddyArt___ 2 года назад
@@firstkhao808 💓
@charux2005
@charux2005 2 года назад
💛💯
@Doca_BOY
@Doca_BOY 2 года назад
හැමදාම වගේ අදත් ඉතින් සුපිරි පරි ඉතිරියක් තමා 😎😌🤟🤜🤛😏😘 පට්ට පදිරි පිස්සු පීකුදු💜️🖤💙💫
@rreducation342
@rreducation342 2 года назад
මෝනියෝ කියන්නෙ දැන් ලකාවේ ඉහලින්ම ඉන්න නම්බර් 01 රැප් සේට එක..කොච්චර ඇහුවත් එපාවෙන් නෑ..සුභ පැතුම් සෙට් එකටම..
@judenishantha933
@judenishantha933 Год назад
Aniwa
@rawindunimnaka1134
@rawindunimnaka1134 Год назад
Aniwa
@RuJay2010
@RuJay2010 Год назад
සුපිරි ඈ
@thilak9524
@thilak9524 Год назад
gama😍😍🤔🤔
@thilak9524
@thilak9524 Год назад
💘💘💘💘
@srilankanviral2368
@srilankanviral2368 Год назад
මෙන්න බීට්... අර උක් කන්න කිය කිය දගලපු සින්දු වගේද මේවා.. මෙන්න බීට්.. මේවනෙ බීට් 🔥❤️😁
@dmxkoza119
@dmxkoza119 Год назад
😂😂
@omethnethaka4020
@omethnethaka4020 Месяц назад
😂
@asangabuddika6923
@asangabuddika6923 2 года назад
My Ranking! 1. Bonnona Rap my favorite💥 2. Sarawita 3.Tinkiri 4. Podda
@prasadnamal4480
@prasadnamal4480 2 года назад
Visual එකනම් පට්ට ❤✌👍👌,වැඩෙ කියන්නෙ මචංලා lyrics ටිකනම් තේරෙන්න RAP එක දහ සැරයක්වත් අහන්න වෙයි.🤔. GOOD JOB කොල්ලො කෙල්ල්ලො ටික❤😍
@anuradhasewmini840
@anuradhasewmini840 2 года назад
Supiri 👍
@Sudamperera123
@Sudamperera123 2 года назад
තෙරුවන් සරණයි JNK , moniyo & dimi3 😂❤️
@namaldhanjaya8461
@namaldhanjaya8461 Год назад
කෙල්ලො දෙන්නාගෙ ඩාන්ස් එක මරු. ❤️❤️☺️😁😂
@BEDDE1
@BEDDE1 2 года назад
Amazing✌! ජනා, Dimi3, Moniyo, and the video team 😈you also have done an amazing job from your side. good luck to Hasindu D Silva, bunny, Sagara De Silva, Ishara KOD, Kasun Hettiarachchi, Dulip Prasanna, and one and only Digaa ( Thilanga Lakshitha ) and the crew 💖🌈
@hasindudsilva9179
@hasindudsilva9179 2 года назад
Badde❤️🔥😘
@thilangalakshitha2269
@thilangalakshitha2269 2 года назад
Bedde😍❤️🤘
@Dimi3
@Dimi3 2 года назад
🥰🥰🥰
@dihastrank3570
@dihastrank3570 2 года назад
Maniya newy moniya
@BEDDE1
@BEDDE1 2 года назад
@@dihastrank3570 Sorry Bro 🙏 Moniyo
@dedunudedunu399
@dedunudedunu399 2 года назад
තෙරුවන් සරණයි couple එක ජීවිතේට අමතක වෙන එකක් නැ. උන් බුකිය කැලබුව. 🤓 උබල අපිව කැලබුව 💪 ආදරියි මැනිකලා. ජය වේවා සෙට් එකටම
@MLStudio-SL
@MLStudio-SL 2 года назад
ලංකාවේ මීළග best music producer DJ JNK වෙයි වගේ....😎🔥unique රසයක් තියෙන්නෙ ..ඉස්සර ඉරාජ්ලගේ රනින්දුලගේ වගේ..Good Luck Brother..🔥
@thilii_music
@thilii_music 2 года назад
රනිදුලගෙ ලගින් තියන්න උබට පිස්සුද?😹
@PK2001S
@PK2001S 2 года назад
@@thilii_music ai u witharak udin thiyanna ubata pissuda😂
@100mcreations6
@100mcreations6 Год назад
@@thilii_music uber piccek bn... Ranidu la IRAJ la kiyanne R&B .. rka wenama rasayak .. me wenama rasayak
@taridulakmin
@taridulakmin Год назад
@@PK2001S anna ekai
@taridulakmin
@taridulakmin Год назад
@@thilii_music jnk kiyanne eeta vada hoda brand ekak,,,essara dj ahala nedda,,,den venama music style ekak karanava
@njrpubg8315
@njrpubg8315 Год назад
Thanx Moniyoooo මගේ තෙරුවන් සරනයි සීන් එක වීඩියෝ එකට ගත්තට..සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@malminethara862
@malminethara862 2 года назад
පට්ට lyrics 🔥 පට්ට voice🔥 පට්ට video 🔥
@seniyasenevirathne2668
@seniyasenevirathne2668 2 года назад
ජනක අයියා මරු හොදේ ඔයාව හම්බවෙලා කතාකරනවා අයියේ දවසක මං ඔයාගේ ලයිෆ් එක ෆලෝ කරන එක්කෙනෙක් ආදරෙයි ❤️‍🔥😎🇱🇰
@havinduthushan9701
@havinduthushan9701 2 года назад
ජනක අයියේ ඔයා හොරෙක් අපේ හිත් වල තියන බීට් හොරකම් කරන...❤ හැමදාම වගේ සුපිරියක්....❤❤❤
@chethachetha3087
@chethachetha3087 Год назад
Janaka aiyai, Moniyo aiyai innava kiyanne ithin Supiriyak thama.... adarei bokkalata.. 100 paarak vithara ahuva rap eka😍😍😍😘😘😘❤❤💕💕💕💕💕💕💕💕💕
@pasidukeshan2438
@pasidukeshan2438 2 года назад
සුපිරියක් 9 පාරක් ඇහුවා සින්දුව , කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😍😘✌️
@sandunima1721
@sandunima1721 2 года назад
ඒකනම් සුපිරියක් ❤️ JNK ❤️ Moniyo ❤️ Dimi3 ❤️ ආදරෙයි ඉතිම් සෙට් එකටම ❤️❤️❤️
@chamarajayaranjana4335
@chamarajayaranjana4335 2 года назад
ඒකනම් සුපිරි මචන්,මොනියො රැප් එක ගින්දර වගේ , daning කරන කෙල්ලො දෙන්නත් පට්ටයි 🔥🔥🔥🤩🤩🤩🤩👌👌👌❤️❤️❤️
@dhammikanilmini9083
@dhammikanilmini9083 Год назад
මෙක මුලු දවසම අහන් ඉන්න පුළුවන් සින්දුවක් තමයි මෙක ඔය වගේ තව සින්දුවක් හදන්න ඔගොල්ලන්ට පුළුවන් බුදු සරණයි ❤️😊👍
@songlk8609
@songlk8609 2 года назад
ම්ම්ම්ම්ම් මරූ👌....❤️❤️
@MawatheApi18
@MawatheApi18 2 года назад
ඒ Combination එකනම් මරු😘😘 Beat එක Next Level ජනක අයියේ🎶✌️
@abhibeatz1522
@abhibeatz1522 2 года назад
සුපිරියක් තමා ජනා...❤️✌️
@inokadesilva9768
@inokadesilva9768 Год назад
සුපිරියටම නැගල යන සින්දුවක්. ගැම්මක් ❤️❤️
@iduwaraanuhas1808
@iduwaraanuhas1808 2 года назад
සුපිරියක් තමා සෙට් එක ඉතින් හැම වැඩක් ම සාර්ථක වෙන්න ඕනේ 😍
@GAMINGWITHPABBA
@GAMINGWITHPABBA 2 года назад
දෙයියෝ දිපු දෙයක් නැ මේ ප්‍රතිඵලේ කාපු කට්ට 😋❤
@nerr-tx2iz
@nerr-tx2iz 2 года назад
Adeh PABBA ❣️ Paharak bn moniya jnk dimi3 ❣️
@SLanimeboy2
@SLanimeboy2 Год назад
සීනි පබ්බා 🥰
@kanishkadilshan-tamizhan
@kanishkadilshan-tamizhan 2 года назад
Music compose කරලා තියෙනවා මරුවට ❤️🔥✨ සින්දුව පහර 🔥
@janaaboy.519
@janaaboy.519 Год назад
DJ JNK සුපිරියක් ඒකනම්.❤❤
@janakakumara7811
@janakakumara7811 Год назад
Lassanay
@janakakumara7811
@janakakumara7811 Год назад
❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💖💝💓👍😘😍🥰
@srilankatourismhotels
@srilankatourismhotels 2 года назад
ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ සුපිරි රැප් සෙටි එකක් තමයි 🥰🥰
@gamingwithnoobsl7851
@gamingwithnoobsl7851 2 года назад
😂😂😂 danna pakak ne bn genunge niruwathatada rap kiynne master d zany , big doggy rap ahalawath thiyed 😂😂😂
@Teacwith_S
@Teacwith_S 2 года назад
ගැම්මක් එක දිගට දවස් ගානක් ට්‍රෙන්ඩින්ග් #01 ❤️ අපේ ජනා අය්යා 💞
@chanithuhewavitharana6393
@chanithuhewavitharana6393 2 года назад
මොන උනත් ඉතිම් මට නම් සෙට් වෙන්නේ ජනාගේ රැප තමා ඈ 🤟🏻🔥
@hasikmohammed9448
@hasikmohammed9448 Год назад
Moniya super reper ❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️respect adearai bosa .
@d..518
@d..518 2 года назад
අම්මෝ පට්ට lyrics සන්දේෂ් ගැම්මක්ම තමා යකෝ ජය වේවා ජනාාාා මොනියෝ 👍👍🤟🤟 rap තාලෙ ඉගැන්නුවේ මේ set එක තමාහ් ❤️💙👌DJ JNK & Moniyo vs Dimi 3 ගැම්මක් 🤓
@MINYOONGI-td6fe
@MINYOONGI-td6fe 2 года назад
අදත් සුපිරියක් තමයි අයියලා 😘 ජනා අයියා ඔයානම් මාව පිස්සු වට්ටනවා අයියේ 😉😍
@Sadagana_music_
@Sadagana_music_ 2 года назад
එකෙන්ම සුපිරියK ❤️😻 රැප් කලාවටම තෙරුවන් සරණයි..! ආයුබෝවන්ඩ 🙏 🙈
@LakiYa404
@LakiYa404 2 года назад
😻💓
@djrandenubroo
@djrandenubroo Год назад
මරු සෝන් එක බන් .❤✨️🇱🇰
@MADHUSHANTHILAKARATHNA
@MADHUSHANTHILAKARATHNA 2 года назад
මට එපා වෙලා තියෙන්නෙ අප්පා.....පුප්පනව පුප්පනව 😂😂 ඒකෑල්ල තමා පට්ටම 😂😂😂😂
@yasirudissanayake1695
@yasirudissanayake1695 2 года назад
One of the unbeatable rap voices in sri lanka Moniyo❤️✌️ I've heard his rap in බොන්නෝන, සාරවිට, පොඩ්ඩා & ටින්කිරි more than hundred times😂
@dildiaries8047
@dildiaries8047 2 года назад
Dimi3 + DJ JNK 😍❤ සුපිරියක් තමයි 🔥
@Yujipro95
@Yujipro95 Год назад
ලාංකීය නින්ද යන බූට් සින්දු කලාව වෙනුවට හැමෝටම අහන්න පුළුවන් ආතල් සින්දු කලාව ගෙනාපු සෙට් එකට බොක්කෙන්ම ආදරෙයි 🥰🥰❤❤
@sameeraruwantha5218
@sameeraruwantha5218 2 года назад
වැඩේ නම් මරු ජනා අයියේ❤️❤️❤️❤️ ඉස්සරහටත් සුපිරිම එකක් ඕනේ එහෙනං ❤️❤️
@rashmibaggya8396
@rashmibaggya8396 2 года назад
සීන්දුව ලස්සනයි අයියේ මනුසයන්ට වරදිනවා එක විහිලුවට ගන්න එපා ප්ලිස් ❤️❤️❤️❤️
@nadishagn6979
@nadishagn6979 2 года назад
ඔයා හරි නම්කි
@rashmibaggya8396
@rashmibaggya8396 2 года назад
@@nadishagn6979 අනිවා අයියේ😊😊
@DJDazuN
@DJDazuN 2 года назад
@@deeDG45 😂
@nadishagn6979
@nadishagn6979 2 года назад
@@deeDG45 මගේ හැටියට මං ඉන්නම් ඔබ කලබල වෙන්න එපා 😁✌
@rashmibaggya8396
@rashmibaggya8396 3 месяца назад
​@@deeDG45ඔයා හරි ලස්සනයි නෙද එකනෙ මෙ අවදානෙ ඉල්ලාන්නෙ🤭
@anupamatx6777
@anupamatx6777 2 года назад
උපතින්ම මෙන්ටල්නෙ බන් ඇති දෙයකුත් නැ එත් හිතන් ඉන්නේ කැල්ලනෙ බන් 😂 සුවහසක් ලංකීය කොල්ලො වෙනුවන් 😂🙂 සුපිරියක් ජනා අයියෙ 💥🔥
@lesttry4820
@lesttry4820 2 года назад
කණ හරහා මොලයට 😅❤️
@nadishagn6979
@nadishagn6979 2 года назад
@@lesttry4820 ooo sab ekk dennko plz
@NH-ql1xr
@NH-ql1xr 2 года назад
Lyrics nam supiri,gammak thamai komloo👍🤘
@Anuradha-gf8bz
@Anuradha-gf8bz 2 года назад
Moniyo ගේ පටැන්ගැම්ම පට්ට😍🥰
@emusichub8662
@emusichub8662 2 года назад
ඒක නම් සුපිරියක් ජනක අයියේ. 🔥🔥 දිගටම යමු ඔහොම 🙏😍😍
@soom_music01
@soom_music01 2 года назад
අම්මොහ් ඒක 🥵 fatta 💥 | DJ JNK x Moniyo x Dimi3 SUPER ❤‍🩹
@thanushacorea4094
@thanushacorea4094 Год назад
Masterpiece ❤🔥
@sl_tiktok_lanthe
@sl_tiktok_lanthe 2 года назад
ගොඩක් ලස්සනයි අයියලා කස්ටිය ❤️❤️😘
@NAVIYA_FX
@NAVIYA_FX 2 года назад
මෙදා පාර සුපිරියක්👍 😍
@ramenx3175
@ramenx3175 2 года назад
ආ ඔයත් මෙහෙද❤️😂
@NAVIYA_FX
@NAVIYA_FX 2 года назад
@@ramenx3175 he he
@avi6578
@avi6578 2 года назад
අම්මෝ සුපිරියක් තමා අයියලා 😍❤️🔥
@RuJay2010
@RuJay2010 Год назад
නත්තලට සුපිරිම රැප් එක ❤😍🎄
Далее
Dan Sepada - Wasthi Productions
5:57
Просмотров 8 млн
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
Bilasizmi?
00:12
Просмотров 397 тыс.
Passa  පස්ස  |  Ravi Royster X Dimi3
4:11
Просмотров 11 млн
DJ JNK x @Moniyo_ - Sarawita (Official Music Video)
6:52
Pandam Alla
4:41
Просмотров 2 млн
SHAN PUTHA | R A P | COLLECTION - I [SINHALA] #trending
14:39
娜美这是在浪费食物 #路飞#海贼王
00:20