Тёмный

කාන්තාවන්ගේ අනවශ්‍ය රෝම වැවෙන්නේ ඇයි |Ape Miss - අපේ මිස් 

Ape Miss - අපේ මිස්
Подписаться 646 тыс.
Просмотров 6 тыс.
50% 1

Опубликовано:

 

29 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 22   
@malkisadamini3060
@malkisadamini3060 9 месяцев назад
Mis mn ahanne me video aka sambanda dekak nemei..ane mis mata uththarayak dennako..mis mn pragnat kiyala me 28tama dana gaththe..api iye scan akak kara aken kiwa sathi 5kiyala water bag aka vitarai penne babek penne na kiwa tawa sathi dekakin anna kiwa..ahema wenna puluwanda mis mge palaweni baba mis..plz mis uththarayak dennako
@samadhi4489
@samadhi4489 9 месяцев назад
ou puluwan.sati 2kin ynkota babwa dot ekak wge penwa.oyta bonna bheth dunnada.byawenna epa
@malkisadamini3060
@malkisadamini3060 9 месяцев назад
@@samadhi4489 ow doctar dunna susten 200g tablat akak..aye sathi dekakin balamu kiwa..doctar..babata pasnayak wenne nati wei neda doctar..
@hansishehanonline7541
@hansishehanonline7541 8 месяцев назад
බය වෙන්න එපා අම්මා.tvs scan කරලද බැලුවේ.sustan එක හරියට බීලා යන්න බය වෙන්න එපා.මටත් ඕම වුනා ඊට පස්සේ තමා බබාව පෙනුනේ.දැන් බබාට මාස 2.බය වෙන්න එපා අම්මා.හිත සතුටින් ඉන්න
@malkisadamini3060
@malkisadamini3060 8 месяцев назад
@@hansishehanonline7541 thank you ..amma ..oyatai patiyatai budu saranai parissamin inna..
@madushikathushari3897
@madushikathushari3897 3 месяца назад
Mis papuwe mewage roga thatwayak thiyenawa......
@RamyaSenarathna
@RamyaSenarathna 9 месяцев назад
Miss same rooga doctor කෙනෙකුට da penwanna ona
@DhanushiKumarasiri
@DhanushiKumarasiri 9 месяцев назад
Miss melanin nipadaweema adu kara ganna puluwan krama gana video ekak oni...awwata yanthan nirawaranaya una gaman ikmanin dark wenn balanawa😢
@kushanbuddhika4274
@kushanbuddhika4274 9 месяцев назад
ශුක්‍රානු ගාන්න ඇගේ ඩාර්ක් වෙන තැන් වල
@DhanushiKumarasiri
@DhanushiKumarasiri 8 месяцев назад
@@kushanbuddhika4274 ethakota Hari yanawada...?
@kushanbuddhika4274
@kushanbuddhika4274 8 месяцев назад
@@DhanushiKumarasiri හරියනවා,,ඕස්ට්‍රේලියාවේ ශුක්‍රානු වලින් පේශල් පවා දානවා,,අපේ රටේ එහෙම නැතත්,,ඒ රටවල් වල නම් ඕවා සාමාන්‍ය දේවල්
@GeethaMadhu-o6f
@GeethaMadhu-o6f 9 месяцев назад
Thank you mis ❤
@thejamadhuwanthi9881
@thejamadhuwanthi9881 9 месяцев назад
මේ සම්බන්ධයෙන් හමු විය යුතු වෛද්‍යවරයා කවුද ?
@hansishehanonline7541
@hansishehanonline7541 8 месяцев назад
Aesthetic dr kenek hari cosmetology dr kenek unath hodai.hormones issue ekak nm endocrinology kenek meet wenna
@thejamadhuwanthi9881
@thejamadhuwanthi9881 8 месяцев назад
@@hansishehanonline7541 thank you ❤
@piumiwijesuriya5623
@piumiwijesuriya5623 9 месяцев назад
Mis mageth anwashya roma wewenawa,mesas hedena ekath masa 3,4k parakku wenawa.mesambandawa mm chenal karanna ona Doktar kauda,VOG Doktar kenedda mata udau karanna mage egath kalu wela
@kushanbuddhika4274
@kushanbuddhika4274 9 месяцев назад
අනවශ්‍ය රෝම කොහෙද වැවෙන්නෙ ඔයාගේ,කිබිස්සෙද
@SS-lg2kp
@SS-lg2kp 9 месяцев назад
​@@kushanbuddhika4274matath aaka thamai danaganna oone😂😂
@hansishehanonline7541
@hansishehanonline7541 8 месяцев назад
මේක මේ වීඩියෝ එකට අදාල නැ ඒත් මට මේක හරියටම දැනගන්න විදිහක් නැ.පුලුවන් නම් මට රිප්ලයි එකක් දෙන්න දන්න වෙන කෙනෙක් හරි. බබාට දැන් මාස 2 බබාට පැය කීයෙන් කීයටද කිරි දෙන්න ඕන.ඇහැරිලා එයාම ඉල්ලනකල් ඉදලා දුන්නට කමක් නැද්ද? බබා කොච්චර වෙලා නිදාගත්තට කමක් නැද්ද.රැට පැය 4-5 ක් නිදාගන්න බලනවා.දවල්ටත් සමහර වෙලාවට ඒක ප්‍රශ්නයක් නැද්ද? බබාට කිරි බීලා ඇති කියලා දැනගන්නේ කෝමද,සමහර වෙලාවට එයාටම නින්ද ගිහින් අත අරිනවා,සමහර වෙලාවට අඩලා අතඅරිනවා ඇයි ඒ ? බබා කිරි බීබී ඉන්න ගමන් නිදාගත්තම ආයේ ඇහැරවලා burps යවන්න ඕනද නැත්නම් එහෙම නිදාගත්තට කමක් නැද්ද? බබා නිදාගෙන ඉන්නකොට සමහර වෙලාවට නොසන්සුන් වගේ තේරෙනවා.කකුල් උස්සනවා ඇබරෙනවා වගේ.සමහර වෙලාවට එහෙම නැ.ඒක ප්‍රශ්නයක් ද මිස්? අනේ කරැනාකරලා මට මේවට උත්තරයක් දෙන්න 😢
@shehaniweerasingha6835
@shehaniweerasingha6835 9 месяцев назад
මොනවා සම්බන්ධය වෛද්‍යවරයෙක් ද මුන ගැහෙන්න ඕන මිස්.
@madushikathushari3897
@madushikathushari3897 3 месяца назад
Ane mis piyayuru wala me wage thathwayak thiyenawa ....akata mokada karanne
@fathimafahmida3523
@fathimafahmida3523 9 месяцев назад
Oyage beauty eka adu wela wage
Далее
Самое большое защитное стекло
00:43